Sinhala Api Uk

Sinhala Api Uk

මම උත්සහා ගන්නේ මෙරට තිබෙන හොද දේ සමාජයට පෙන්වා දීමයි. එය කුමන හෝ මාර්තුකාවක් යටතේ මා විසින් විඩියෝ ගත කර ඔබට ගෙන එන්නෙමි. ( ආගම් සහා දේශ පාලනය හැර )

Пікірлер

  • @malkaabenayaka2117
    @malkaabenayaka21173 сағат бұрын

    ❤🙏

  • @sirimaleefernando8992
    @sirimaleefernando89926 сағат бұрын

    හරිම ලස්සනයි.. .....පරිසරය ගේදොර ඔක්කොම..

  • @shanthawickramarathna8071
    @shanthawickramarathna80718 сағат бұрын

    Thanks ❤

  • @shanthawickramarathna8071
    @shanthawickramarathna80718 сағат бұрын

  • @shanthawickramarathna8071
    @shanthawickramarathna80718 сағат бұрын

    Good luck

  • @shanthawickramarathna8071
    @shanthawickramarathna80718 сағат бұрын

    තෙරුවන් සරණයි මැතිතුමා.

  • @dilinimadhushika8811
    @dilinimadhushika881110 сағат бұрын

    දවස් හරි ඉන්න හිතෙනවා ❤❤❤

  • @thusithaillangakoon4011
    @thusithaillangakoon401110 сағат бұрын

    Sinhalen kathakaranawana athin kawananam thawath lassanai Mahathayo😂

  • @sandhyakumari5881
    @sandhyakumari588111 сағат бұрын

    Bath.aka...athin.anala.kawanam..thama.niyama.rasa

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx14 сағат бұрын

    මොන hodakda oba තුමා ta hoda ඇති ලස්සනයි E වුණාට govi than karan Apita පුදුම කරදරයක් 😢😢😢😢

  • @sinhalaapiuk
    @sinhalaapiuk14 сағат бұрын

    @@DammikaGamage-vx6dx -එහෙමද,,

  • @adithyaweerasingha2344
    @adithyaweerasingha234415 сағат бұрын

    Sir lankawata awa eka gana godak sathutui gedarath awata parisarayath harima lassanai

  • @sinhalaapiuk
    @sinhalaapiuk12 сағат бұрын

    @@adithyaweerasingha2344 ස්තුතියි

  • @Shuarna-nt9mc
    @Shuarna-nt9mc17 сағат бұрын

    මාරම ලස්සන වීඩියෝ එකක්

  • @sinhalaapiuk
    @sinhalaapiuk15 сағат бұрын

    @@Shuarna-nt9mc -ස්තුතියි

  • @ranjanik9774
    @ranjanik977419 сағат бұрын

    Very nice 🦚🦚🦚💜

  • @ranjanik9774
    @ranjanik977419 сағат бұрын

    Puduma asawen baluwa wasanawanta jeevita gatta karanna Pera pin walin matath oya taram natath oya wage parisarayak jeevath wenna vishwaya laba deela tiyanawa 💜 tawath videos danna oya satutinma Inna labewa 🥰💐💜 Budu saranai 🌺

  • @sinhalaapiuk
    @sinhalaapiuk19 сағат бұрын

    @@ranjanik9774 ස්තුතියි ඔබට

  • @user-ff1kh5ib7v
    @user-ff1kh5ib7v20 сағат бұрын

    Hello uncle pls speaking Sinhala I dnt know Macn English pls 😮

  • @sinhalaapiuk
    @sinhalaapiuk19 сағат бұрын

    @@user-ff1kh5ib7v -Son,please try to speak and understand english ..Is very important to gain you to know the whole world. as well as when you learn english, you have a an extra qulification for your fure.all the best .

  • @tipsforlife1656
    @tipsforlife1656Күн бұрын

    තාම නුවරද කෝල් එකක් දෙන්න 0778550600 චමිල

  • @SurangaGamage-xl9mj
    @SurangaGamage-xl9mjКүн бұрын

    ❤❤❤❤

  • @BhagyaLenmini-o2v
    @BhagyaLenmini-o2vКүн бұрын

    Miss mata contact karaganna පුළුවන් d

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939Күн бұрын

    Neramulli mama pochchiwala colombowala hada la kanawa 👍.mage puthath england.mama eyatath link eka eriya .

  • @sinhalaapiuk
    @sinhalaapiukКүн бұрын

    බොහොම සංතෝසයි...

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559Күн бұрын

    ලංකාවේ සොබාව සෞන්දර්‍යය අගය කල ඔබට ගොඩක් ස්තූතියි. රට ගිය සමහර උන්දැලාට නම් ඔබ වගේ මේව මෙහෙම විඳින්න දන්නෙ නෑ. එයාලට අපේ ගොඩක් දේවල්..... ඊය- ඒයිය- චීය- කැතායි- ගඳායි- බයායි, හරි ඔඩ් මෙයා- හරි ඩර්ටි ඒයි, හරි ගොං වගේ නේ- පීස්සු මෙයා, කොලිටි එකක් නෑ අනේ, අප්පිරියයි අනේ- ඒ රටවල් වගේ වෙන්න තව කොච්චරනං කලක් යයිද ඒයි- පව් අනේ. ඩිවලොප් වෙන්නෙ හරි ස්ලෝ මෙයා, පව් අනේ මෙහෙ මිනිස්සු-. ජර්ම්ස් අනේ 😂😂😂😂😂😂

  • @sinhalaapiuk
    @sinhalaapiukКүн бұрын

    @@dayanandahaputhantri7559 -ස්තුතියි ඔබට

  • @upalijayalath9895
    @upalijayalath9895Күн бұрын

    ඇයි විඩියෝ එක සිංහලෙන් දාලා ඉන්ගිුුු සියෙන් කථා කරන්නෙ ගොන් කම

  • @sinhalaapiuk
    @sinhalaapiukКүн бұрын

    @@upalijayalath9895 -මගේ ඉංග්‍රීසි youtube එකටත් එක්ක කරේ...ඔබට ඉංගිරිසි බැහැ කියලා මම මොනවා කරන්නද..ලංකාවේ අය දැකලා නැද්ද ඉංගිරිසි ,සිංහල කැලි දදා කතා කරනවා.

  • @ranjanik9774
    @ranjanik977419 сағат бұрын

    Ehema dammama neda videshikayek unath ape rate toraturu Dana ganne ehema tamai wenna one

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391Күн бұрын

    Very nice video. I like the environment.Nice house.

  • @tharushameedum5411
    @tharushameedum5411Күн бұрын

    WoW first i thought it was some guest house for tourists.might to say your house is very beautiful and unique house.l have lived new castle in england almost four years till last month. but now i immigrated to australia.england held the most beautiful memories in my life however wish you all the best to bring us more videos ❤❤❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx2 күн бұрын

    Wow හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db2 күн бұрын

    පරිසරය ගෙදර වගේම ඔබතුමාගේ ඉදිරිපත් කිරීමත් හරිම ලස්සනයි ... අපිනම් ඉතින් හරිම දුප්පත් ... මේව බලල අපි සතුටු වෙනව මහත්මයා...ජයවේවා බුදුසරණයි ...

  • @sinhalaapiuk
    @sinhalaapiuk2 күн бұрын

    @@LiyanageRoshan-ok1db -බුදුසරනයි

  • @arunipriyanthi7220
    @arunipriyanthi72202 күн бұрын

    Lankawata evilla godak dawasda

  • @isuruthushan7107
    @isuruthushan71072 күн бұрын

    👍👍

  • @prabathpriyadarshanaperera1181
    @prabathpriyadarshanaperera11812 күн бұрын

    Wow Beautiful 👍

  • @Jagas-Journey
    @Jagas-Journey2 күн бұрын

    දෙයියනේ අපේ ගම ❤❤❤

  • @sinhalaapiuk
    @sinhalaapiuk2 күн бұрын

    @@Jagas-Journey - එහෙම ද...

  • @nandanagalhenage9023
    @nandanagalhenage90232 күн бұрын

    How beautiful the nature Simple life

  • @rohan3260
    @rohan32602 күн бұрын

    රටවල් දෙකක ජිවත් විමේ අත්දැකිම නම් මාරම වටිනවා. ජිවිතයට වෙනසක් අවශ්‍යයි. අපේ රට සුන්දර රටක්. ඒ වගේම තමා වෙනත් රටකත් ජිවත් වෙන එකත් සුන්දර අත්දැකිමක්. විශේෂයෙන්ම බටහිර රටක් නම් ඒක වෙනස්ම අත්දැකිමක්...

  • @sinhalaapiuk
    @sinhalaapiuk2 күн бұрын

    @@rohan3260 -ඔව් ඇත්ත ..

  • @priyadarshanagangoda-zp5oz
    @priyadarshanagangoda-zp5oz2 күн бұрын

  • @wimalasenagamage1772
    @wimalasenagamage17722 күн бұрын

    What is the result Ur black and white fake bottle of whisky?

  • @sinhalaapiuk
    @sinhalaapiuk2 күн бұрын

    @@wimalasenagamage1772 - I have done the video , When I return to the UK I will publish.because Of my safety

  • @rajaekanayake2327
    @rajaekanayake23272 күн бұрын

    I m Ekanayake , from Kurunegala . Glad to see you in here....how long will you staying in lanka

  • @sinhalaapiuk
    @sinhalaapiuk2 күн бұрын

    @@rajaekanayake2327 - not too long

  • @shanthadealwis2266
    @shanthadealwis22662 күн бұрын

    Budusarani

  • @indranijayakody3381
    @indranijayakody33812 күн бұрын

    wonderful house, and nice video, Nice area, thank you, can we know how much spent to build this house. ? Please would you let us know.

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe40962 күн бұрын

    Pera uyala kanawada? Man adamai danne..man ahalama naha! Uncle,pallekaleda gewal??Kandian kenekda? Man hithuwe Mount Lavania kiyala...

  • @sinhalaapiuk
    @sinhalaapiuk2 күн бұрын

    @@gamithawanasinghe4096 -මම රාගම ,,ගෙදර ගත්තේ පල්ලෙකැලෙන්

  • @priyanthialwis8811
    @priyanthialwis88112 күн бұрын

    Happy to hear that you’re in Sri Lanka inpallkale . However Sri Lanka is good place to living but after few months you will return back to UK isn’t it ?😂

  • @sinhalaapiuk
    @sinhalaapiuk2 күн бұрын

    @@priyanthialwis8811 = yes

  • @sarathnishantha9172
    @sarathnishantha91722 күн бұрын

    විඩියොව upload කරල පැය1 බැලුවා හරිම ලස්සනයී නිවසෙ උඩ තට්ටුව ටිකක් පෙන්වන්න ✌️❤

  • @sarathnishantha9172
    @sarathnishantha91722 күн бұрын

    ගෙදර නම් ලස්සනයී❤❤❤❤ ඔය නිවස ඉදිකිරීම් ට කොපමණ මුදලක් ගියාද කොයි කාලෙදී ඉදි කලේ...මදුරුවන් ඉන්නවා ද ගොඩක්

  • @sinhalaapiuk
    @sinhalaapiuk2 күн бұрын

    @@sarathnishantha9172 -ගොඩක් ලොකු ගානක් ගියා මට ...මදුරුවන් බොහොම ටිකක් ඉන්නේ ..අවුරුදු 2ක් ගියා ...

  • @user-dw4ur6tv2d
    @user-dw4ur6tv2d2 күн бұрын

    ❤❤

  • @dulshanwawwage5257
    @dulshanwawwage52572 күн бұрын

    eka nam supiri, home sick hadenawa mewa dakala

  • @samansilva7567
    @samansilva75672 күн бұрын

    අවුරුද්දක් ලංකාවෙ ඉඳල ගියසුමානෙ මෙහෙ ආවෙ,අපි ඉන්නෙ නිව් ටවුන් එකේ,හිටියනම් සෙට් වෙන්න තිබුන,නියමයි bro 👊

  • @sinhalaapiuk
    @sinhalaapiuk2 күн бұрын

    @@samansilva7567 -ඒක තමා

  • @slbikeriders9694
    @slbikeriders96942 күн бұрын

    කොහොමත් අපේ රටේ සුන්දරත්වය ඵමම තමයි ....❤

  • @SuperUnawatuna
    @SuperUnawatuna2 күн бұрын

    හරිම ලස්සනයි පරිසරය වගේම ගෙදරත්. ස්වභාව ධර්මය එක්ක ජීවත් වෙන එක තමයි ජීවිතේ. මොනව උනත් අපේ රටේ කොතරම් ලස්සන ද?

  • @chithrajayamaha7433
    @chithrajayamaha74332 күн бұрын

    කොහේ ගියත් තමන්ගෙ රට වටිනවා නේද?

  • @nihalkandewatte2299
    @nihalkandewatte22992 күн бұрын

    තමන්ගේ රට තරම් වටිනා රටක් ලොකයේ කොහෙවත් නෑ , මම යුරෝපයේ හිටියට මම කවදා හරි ජීවත් වෙන්නෙ ලංකාවේ, මේ රටවල් වල රත්තරන් චේන් එකක් දාලා පාරේ බැහැලා යන්න බැහැ, මොන ප්‍රශ්න තිබ්බත් ශ්‍රී ලංකාව උතුම් රටක්, නමුත් ජාතික ජන බලවේගයේ රජයකින් මේ රට ඉන්න හිටින්න තැනකට පත් කරමු,

  • @wimalasenagamage1772
    @wimalasenagamage17722 күн бұрын

    සිංහ ඔබගේ අදහසට ​@@nihalkandewatte2299

  • @pissutechnology3426
    @pissutechnology34262 күн бұрын

    Mokadda rata Chan dann bari tatwayk tiyeda e ratawal wala

  • @Travelwithpartner1
    @Travelwithpartner12 күн бұрын

    Super..

  • @GBBro
    @GBBro2 күн бұрын

    ඕවල නාන්න එපා පට්ට හෙම්බිරිස්සාවක් හැදෙන්නේ 😂

  • @sinhalaapiuk
    @sinhalaapiuk2 күн бұрын

    @@GBBro -එහෙමද

  • @hemanthachandana6733
    @hemanthachandana67332 күн бұрын

    ඒක එක එක්කෙනාගෙ හැටියට තමා..ප්‍රතිශක්තිකරණ අඩු අයට ඉක්මනට රෝග වැළඳෙනවා..

  • @wasanthakumara3653
    @wasanthakumara36533 күн бұрын

    මොලේ කෙමිකල් වෙනස් වෙලා වෙන දෙයක් .ඔවුන්ගේ ලෝකය ඔවුන්ට සුන්දරයි .ඇත්තටම මිනිසුන් බොහෝම විවිධයි .ස්තූතියි ..

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db5 күн бұрын

    Nice ....🎉