වසරේ ජනප්‍රියම නිලිය දුෂේණි සම්මානය අරන් කියපු කතාව Dusheni Miyurangi | Most Populer Actress Raigam

වසරේ ජනප්‍රියම නිලිය දුෂේණි සම්මානය අරන් කියපු කතාව
#raigamtele'es #DusheniMiurangi

Пікірлер: 272

  • @sameeraja4917
    @sameeraja49173 ай бұрын

    සචින් ගේ වාසනාව තමා පොර සෙට් වෙන අය තමා ජනප්‍රියම නිලිය වෙන්නේ හැම පාරම 😂😂

  • @ChathuraChamod-lj3rk

    @ChathuraChamod-lj3rk

    3 ай бұрын

    Ou 😂❤

  • @sureshkodippili799

    @sureshkodippili799

    3 ай бұрын

    ඒක නම් ඇත්ත

  • @Rtvbbh1

    @Rtvbbh1

    3 ай бұрын

    නෑ ඒකෙ අනික් පැත්ත

  • @SmAbeykoon-kr7hj

    @SmAbeykoon-kr7hj

    3 ай бұрын

    Eka ehemanam sachinta issellama sammanayak labenna epayi

  • @user-bf9pc6xm9v

    @user-bf9pc6xm9v

    3 ай бұрын

    😂😂

  • @jayanatheekshana6958
    @jayanatheekshana69583 ай бұрын

    හරිම නිහතමානී කෙනෙක් දුසේනී ඔයා සලනිට වඩා මන් ගොඩාක් ආසයි

  • @nimalihewawasam8559
    @nimalihewawasam85593 ай бұрын

    දුෂේනි හරිම සුන්දරයි සහ හරිම ලස්සනට කතා කරනවා.❤ ඇය අති දක්ෂයි.❤❤❤ Salli පොකුරු නාට් යයේ සම්පූර්ණයෙන්ම වෙනස් චරිත දෙකක් විශිෂ්ට ලෙස රඟපානවා. Para Dige නාට් යයේත් එහෙමයි, වෙනස් චරිත 3 කළා. ඇය ගැන හරිම සතුටුයි. ඇයට මේ සම්මානය ලැබිය යුතුයි ❤❤❤

  • @prabodhamaduranga
    @prabodhamaduranga3 ай бұрын

    එකෙන්ම respect 🎉🎉🎉 අර බංදුල හොර ඇමතියට හග් එකක් නොදුන්නට😂😂 ඌ බෙල්ල හරව හරව බලන් ඉන්නවා පොඩි කෙල්ලගෙන් උම්මා එකක් ගන්න😂😂😂😮

  • @user-im6xm3gk8r
    @user-im6xm3gk8r3 ай бұрын

    දුශේනි මාර ලස්සනයි

  • @wathsalaekanayake1917
    @wathsalaekanayake19173 ай бұрын

    Shalinita wada man dusheni hodayi. Shalinita loku challenge ekak denawa dusheni

  • @shanikanirmani5096
    @shanikanirmani50963 ай бұрын

    නියමයි දුෂේණි. ආඩම්බරයි ඔයා ගැන 🎉

  • @rannyranny2579
    @rannyranny25793 ай бұрын

    දුශේනි උනු සුමි සුභ පැතුම් ❤❤ආදරෙයි හැමදාම අපි පුල පුලා බලා සිටි අවස්ථාව උදා උනා ජයවේවා

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa45333 ай бұрын

    ශලනිට පහුගිය අවුරුදු ටිකේම සම්මානය හම්බුනා..ඊට පස්සෙ ශලනි උඩ ගියා..😂😂😂

  • @justice......

    @justice......

    3 ай бұрын

    ඉතින් ඔයාට ඒ ගැන පුපද 😆😆

  • @Sadeepalakshan-fd8hf

    @Sadeepalakshan-fd8hf

    3 ай бұрын

    @@justice......soo sad shalanige pantiyak 😂😂

  • @justice......

    @justice......

    3 ай бұрын

    @@Sadeepalakshan-fd8hf උබ දුෂේනිගෙ ඇදලා විසි කරපූ පෑඩ් එක නේද Soooo Saaad 🤣🤣

  • @dusha7589

    @dusha7589

    3 ай бұрын

    ශාලා නි උද ගිය නෙවි. එයා දැන් නාකි. තරුණ අයට දැන් සම්මාන ලැබෙන්න ඕන.

  • @maheshiperera8772

    @maheshiperera8772

    3 ай бұрын

    Eka nam aththatama kathawa...

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe65643 ай бұрын

    Congratulations 🌹🌹🌹දුෂේනි

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm3 ай бұрын

    දෙවෙනි වරටත් දුශෙනි❤❤❤❤

  • @malanijayasinghe9438

    @malanijayasinghe9438

    3 ай бұрын

    අඇත්තටම හොඳයි.අඇස් වලට කඳුලුත් ආව. ආදරෙයි දුශී දුවේ....

  • @user-zx9ty4iv8x

    @user-zx9ty4iv8x

    3 ай бұрын

    ❤❤😮

  • @dhammikaperera2082
    @dhammikaperera20823 ай бұрын

    දුශේනි දරැවෙ මමහිතනවා සචින් තමයි ඔයාට ගැලපෙන්නෙ පුතේ ඔය දෙන්න ගෙම හිත් හරිම හෙදයි❤ජයවේවා තෙරැවණ් සරණයි💕❤️🌷

  • @mdshemamali8748
    @mdshemamali87483 ай бұрын

    ලස්සන කෙල්ලවාසනාවන්

  • @ss80866
    @ss808663 ай бұрын

    ඔටුන්න ඔලුව උඩ තිබ්බට වැඩක් නැ, ඒක දරාගෙන ඉන්න කෙනාට අපහසුවක් නොවෙන්නත් පිලිවෙලක් කරන්න ඕනෑ .ප්‍රසිද්ධ වේදිකාවල මෙහෙම වෙද්දී ඉස්සරහට ඕව එලිදක්වන්නෙ අපහාස කරල .😮ලංකාවෙ programs කරන අයගෙ දුර්වලතා නිසා තමයි මේ වගේ දේවල් වෙන්නෙ 😮

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani84383 ай бұрын

    Crown එකක් වැටෙන්නැතුව ඔළුවෙ පළඳවන්න දන්නැති එවුන් ලංකාවෙ ඉන්නෙ😝

  • @lesandainduwara5003

    @lesandainduwara5003

    3 ай бұрын

    Hair style eka nisa eka karanna amarui neda 😮

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    3 ай бұрын

    පල වේසියේ යන්න ඇද හොයන්නේ නැතුව .නොදකින් තොපි වගේ ගොන් ගෑනු 😂

  • @nishanthipriyadarshani8438

    @nishanthipriyadarshani8438

    3 ай бұрын

    @@muthunmadushan5157 උඹගෙ තාත්තා එක්ක බුදියනවා දැක්කද මට වේ$ කියන්න. ණයට කහින්නැතුව හිටපං භල්ලා

  • @thiliniwijesekera4031

    @thiliniwijesekera4031

    3 ай бұрын

    ඔයා දාගන්නකෝ ඇවිත්

  • @nishanthipriyadarshani8438

    @nishanthipriyadarshani8438

    3 ай бұрын

    @@muthunmadushan5157 උඹලගෙ තාත්තා එක්ක බුදියලා අහුවෙලාද මම වේ$ වුනේ. ඈ ගොං භල්ලො..?

  • @nayanthidesilva8660
    @nayanthidesilva86603 ай бұрын

    රංගනය , නර්තනය සහ ගායන හැකියාව තියෙන ස්වභාවික සුන්දරත්වයෙන් අග තැන්පත් දක්ශතම කාලාකාරිනියක් ලෙස දුශේනි ව නම් කල හැකියි. මේ ඔක්කොම පැත්තක තිබ්බත් බොරු සෝබන නැති වීම නම් අගය කල යුතුමයි.

  • @nethuwijewardana9347
    @nethuwijewardana93473 ай бұрын

    Dushita hamba una eka genanam hari sthutui

  • @malikakumudu6903
    @malikakumudu69033 ай бұрын

    රටට සේවය කරන්න රටේ ජනතාව තමයි ඔහොම රගන්න වාසනාව දුන්නේ ගම කට ඇවිත් ❤❤❤හොද දෙයක් කරන්න

  • @Sunshine-ce5dl

    @Sunshine-ce5dl

    3 ай бұрын

    ඔව් අර සමහර නිළියො කරා වගේද. ඊට වඩා නම් දුශේනි ඔය ඉන්න විදිහ ගොඩක් හොඳයි 😊

  • @sandeepasanju8721
    @sandeepasanju87213 ай бұрын

    අරය හෙන ගැම්මෙන් ඉන්නෙ එයාට හම්බවෙයි කියල❤😅😅😅😂😂

  • @anjanakavishka6749

    @anjanakavishka6749

    3 ай бұрын

    Kud

  • @user-re8nu1ce1e

    @user-re8nu1ce1e

    3 ай бұрын

    @@anjanakavishka6749 Dusheni kiyaddi moona giya widiha, Sachin ge kella nisa kohomath Dushenith ekka asoochi Tharakata thiyenawa amuthu a ekak

  • @bhakthiweerasi3581
    @bhakthiweerasi35813 ай бұрын

    සචින්ටයි ,දුශේනී සුභ අනාගතයක් වේවා

  • @narmadasachi1669
    @narmadasachi16693 ай бұрын

    ඇත්තටම ඇය දක්ශයි සුබ පැතුම් දුශේනි❤❤❤❤❤❤

  • @jbmeemanage8830
    @jbmeemanage88303 ай бұрын

    නියමයි කෙල්ලේ.

  • @anomaaunt2076
    @anomaaunt20763 ай бұрын

    Dusheni didn't have to go begging for votes as some people think , for she is the best actress just now. & nobody could have beaten her.!! Congratulations Dusheni u are the best & hope u will remain the best for the longest time. Very happy that Sachin is with u all the way. BLESS U BOTH...BUDU SARANAI !!

  • @justice......

    @justice......

    3 ай бұрын

    අහ් අනෝමා ආන්ටී එයා බෙස්ට් ඇක්ට්‍රස් නෙවෙයි ජනප්‍රියම නිලිය වෙන්න තමා එස් එම් එස් හිගමනේ ගියේ බෙස්ට් ඇක්ට්‍රස්ලා නම් තරින්දි,නයෝමී,මිෂෙල්, නයනතාරා ,අනුරාධා වගේ නව පරපුරේ නිලියෝ ඉන්නවා

  • @thilakabh4565

    @thilakabh4565

    3 ай бұрын

    I agry with you.

  • @Sunshine-ce5dl

    @Sunshine-ce5dl

    3 ай бұрын

    @@justice...... ඒක ඇත්ත. දුශේනිට වඩා නයනතාරා, මිෂෙල් එහෙම ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. දුශේනිත් ඉස්සරහට එහෙම වෙයි. හැබැයි ඉතින් දුශේනිව එකම විදිහෙ චරිතවලට කොටුවෙලා එයාගෙ ෆෑන්ස්ලත් ඒ වගේ චරිතවලට 'අඤේ චෝයි චෝයි' ගගා ඉන්නකොට දුශේනිට වෙන්නෙ අසාදාරණයක්.

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda35883 ай бұрын

    Duseani jaya wrwa

  • @user-qy4fy2wp8e
    @user-qy4fy2wp8e3 ай бұрын

    Supiri duseni oya hodin ragapanawa oyata thawatath idiriyata yanna suba pathanawa para dige, salli poruru harima lassanai.congratulations duseni🥰🥰🥰

  • @user-nx2kx7uq2d
    @user-nx2kx7uq2d3 ай бұрын

    Puthe oyta ❤ suba prarthana karami Eidiriyatma ynna sakthiya, diriya, wasanawa, labewa oyla hmtma theruwan saranai DP TC ♥️🏯🙏🙏🙏🙏🙏💐👍

  • @sandeepasanju8721
    @sandeepasanju87213 ай бұрын

    දනංජයත් පෙම්වතෙක්දුශේනිගෙ එක්තරාකතාවක❤

  • @kuruppuarachchiw4160

    @kuruppuarachchiw4160

    3 ай бұрын

    Veeduru mal. At Sumathi, Dusheni was awarded the Most Promising Actress .

  • @priyanthibandarage1179
    @priyanthibandarage11793 ай бұрын

    සුබපැතුම් ,ආදරෙයි හැමදාමත් දුෂේනි ♥️💓♥️🌹🌹🌹🌹

  • @pathiranachithra437
    @pathiranachithra4373 ай бұрын

    Good luck

  • @user-wm1jv7oq2b
    @user-wm1jv7oq2b3 ай бұрын

    Congratulations dusheni akki..❤❤

  • @seelaganegoda9077
    @seelaganegoda90773 ай бұрын

    සුභ පැතූම් දුශේනි.දියනිය ඔබට

  • @hanz5853
    @hanz58533 ай бұрын

    Congratulations akka❤

  • @sunilpremalal6890
    @sunilpremalal68903 ай бұрын

    Congratulations and our best wishes to Dusheni ,there is no doubt about her popularity at present. It is better to select a proper person to fix her crown properly on her head without disturbing the Great moment.

  • @manoriyapa5151
    @manoriyapa51513 ай бұрын

    සුබ පැතුම් දුසේනි .......

  • @chathushikabhagya2388
    @chathushikabhagya23883 ай бұрын

    Congratulations akki❤❤❤

  • @indranipremalatha6392
    @indranipremalatha63923 ай бұрын

    Congratulations ducsheni 💐

  • @chanduwiki9674
    @chanduwiki96743 ай бұрын

    Congregation ❤❤❤

  • @sumalidissanyake8359
    @sumalidissanyake83593 ай бұрын

    Congratulations ❤🎉🎊💐

  • @MaaliDasanayake
    @MaaliDasanayake3 ай бұрын

    දුශේනි..සචිනුත්..මතක්.. කලා..නේද..

  • @dusha7589
    @dusha75893 ай бұрын

    congratulations Dusheni....

  • @nethunethu4984
    @nethunethu49843 ай бұрын

    Congrats beautiful budu saranai Dewe pihitai teruwan saranai ❤❤

  • @champaperera8487
    @champaperera84873 ай бұрын

    50 ,60 ,70 ,80 දශකවල නලු නිලියන් සතුව තිබුනු ස්වාභාවික සුන්දරත්වය ,රූමත් බව ,කඩවසම් බව අද කිසිසේත්ම දක්නට නැහැ . තට්ටු තට්ටු ක්‍රීම් සහ ආලේපන ,අස්වාභාවික කල කොන්ඩය . බොහොම තාවකාලිකයි .

  • @malanijayasinghe9438

    @malanijayasinghe9438

    3 ай бұрын

    ඒක නම් එහෙම තමා.. ඒත් ඉතින් කාලේ වෙනස් වෙනවානේ . කාලෙන් කාලයට වෙන වෙනස්කම් ඉතින්... විවෘත ආර්‍තිකයත් එක්ක හැම දේම දැන් ඉක්මනින් වෙනස් කරනවා...චාම් බව සහ පාරම්පරික බව, ගැමි කම,ස්වාභාවික බව.. මේ සෑම දේම වෙනස්. කෘතිමයි...ඒකට ඉතින් නව පරපිරට ම දොස් කියන්නත් බැහැ නේ...සමාජමය දුර්වලකම් ...මගේ නම් හැඟීම...එක එක් කෙනා සිතන අයුරුත් වෙනස්නේ....

  • @mayanarasinghe5149

    @mayanarasinghe5149

    3 ай бұрын

    එදත් ගෑවා.කළු,සුදු නිසා පෙනුනෙ නැහැ ඒ තට්ටු.😂

  • @SaumyaSaloon

    @SaumyaSaloon

    3 ай бұрын

    ​@@mayanarasinghe5149😂😂

  • @ashokawithanage8216
    @ashokawithanage82163 ай бұрын

    කලාකරුවන් අපහසුතාවට පත් නොකර crown එක හරියට රදවන්න.

  • @prasaprasa7577

    @prasaprasa7577

    3 ай бұрын

    Crown 👑 Eka danda Neeta acchita ass deka penne natuwa athi.. mokuth kiynda epaa

  • @thilakabh4565

    @thilakabh4565

    3 ай бұрын

    දුශේනි උස නිසා, ගියවරත් ඔය සිදුවීම උනා.

  • @disalasewvandi7267
    @disalasewvandi72673 ай бұрын

    All the best for everything Dusheni nangi. Wishing you and Sachin a fabulous future. We are very happy for you both. You both are a very matching couple n wishing you both happiness, success n love forever. ❤❤❤ We are from Sydney, Australia.

  • @rukmalitreviso5950
    @rukmalitreviso59503 ай бұрын

    හරීම පිලිවෙල නිහතමානි දක්ශ නිලියෙක් දුශේනි.

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna59453 ай бұрын

    Congratulations❤❤Dusheni

  • @nishansajith2074
    @nishansajith20743 ай бұрын

    Good luck akke

  • @janithamalani3054
    @janithamalani30543 ай бұрын

    උනුසුම් සුබ පැතුම් ❤❤❤

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi15383 ай бұрын

    Congratulations dusheni❤❤❤❤😊

  • @sumuduindrakumara7883
    @sumuduindrakumara78833 ай бұрын

    Suba පැතුම්

  • @dambey21
    @dambey213 ай бұрын

    හැම තැනම සම්මාන . ඔක්කොම නලු නිලියො දැන් පැටලිලා තියෙන්නේ .🙄🙄

  • @HettigeRangani
    @HettigeRangani3 ай бұрын

    ❤❤

  • @ruwandesilva7643
    @ruwandesilva76433 ай бұрын

    dusheni we like u

  • @ShamiNithi
    @ShamiNithi3 ай бұрын

    ❤❤❤

  • @themiyadasawasala4149
    @themiyadasawasala41493 ай бұрын

    හොද තේරීමක්

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales253 ай бұрын

    ඡය වෙිවා''....

  • @anjalivijayange392
    @anjalivijayange3923 ай бұрын

    ❤ හරි ම සතුටුයි...ඇය දකෂ නිසා ම...ඔබට ආදරණියව සුබ පැතුම් ගෙන එනවා... සුබ අනාගතයක් වේවා ඔබතුමිය ට ❤❤❤

  • @rasikarasika5930

    @rasikarasika5930

    3 ай бұрын

    😂😂😂

  • @rasikarasika5930

    @rasikarasika5930

    3 ай бұрын

    Sms higa kala ganna sammane

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    3 ай бұрын

    ​@@rasikarasika5930උබට ඉරිසියයි නේද වැස්සියේ 😂 උබ ඔතන හිටියත් උබ කරන්නෙත් ඕකම තමයි වැස්සියේ 😂😂

  • @chamila881
    @chamila8813 ай бұрын

    ❤❤❤❤❤

  • @erandasandakalum6694
    @erandasandakalum66943 ай бұрын

    Dusheni harima pin wanthai para dige ekata uddikatath sammmana labune dusheni♥️ nisa salli pokuru ekae sarangata sammana labune dusheni ♥️nisa niyatha mani adaraniya♥️ tharuwak ❤️♥️♥️♥️🤝🤝🤝

  • @hawageasokamalkanthi9248
    @hawageasokamalkanthi92483 ай бұрын

    Ane manika mama oyata suba patanawa

  • @swetifernando1652
    @swetifernando16523 ай бұрын

  • @user-bk4hc8nm5y
    @user-bk4hc8nm5y3 ай бұрын

    Congratulations ❤

  • @mdshemamali8748
    @mdshemamali87483 ай бұрын

    ඉරිසියාවටකියනකතාගනන්ගන්එපාපැටියෙ⁣ෙ❤

  • @srimadassanayake9660
    @srimadassanayake96603 ай бұрын

    Congratulations 🥳 🎉

  • @sriyanigamage9859
    @sriyanigamage98593 ай бұрын

    Dusani congratulations ❤❤❤

  • @tperera1043
    @tperera10433 ай бұрын

    Congratulations queen

  • @poornimafernando8517
    @poornimafernando85173 ай бұрын

    😘සල්ලි පොකුරු නාට්‍යයෙ චරිතෙට දුශේනි ආපු දවසෙම මම කමෙන්ට් කලා මේපාරත් ජනප්‍රිය ම නිලිය වෙන්න ඕන කියල

  • @Nishaya722

    @Nishaya722

    3 ай бұрын

    ආඃ ඔබ‍ට හිමි තෑගී මල්ල ගන්න ස්වාධීන රුපවහිනි යට එන්න... 😂

  • @Ranuga2006

    @Ranuga2006

    3 ай бұрын

    නැත්නම් ජනප්‍රිය නිලිය වෙන්නේ කලින් හිටිය එක්කෙනා

  • @sudathranasinghe6167
    @sudathranasinghe61673 ай бұрын

    Congratulations

  • @chamariserasinghe8206
    @chamariserasinghe82063 ай бұрын

    ❤👍👌❤

  • @DiwyaAnjali
    @DiwyaAnjali3 ай бұрын

    Hoda wade shalanita maha oluwkin inne.ita wada talent niliyo innwa oni tharam

  • @manelhenake9522
    @manelhenake95223 ай бұрын

    සුභපැතුම් ❤️❤️❤️❤️

  • @namalijayanthika4655
    @namalijayanthika46553 ай бұрын

    Congratulations dusheni ❤

  • @donamalika3908
    @donamalika39083 ай бұрын

    Congrats ❤❤❤❤❤❤❤❤

  • @user-ot4rd4ly9x
    @user-ot4rd4ly9x3 ай бұрын

    ❤😊

  • @user-xv1jk5lr7l
    @user-xv1jk5lr7l3 ай бұрын

    ❤❤❤❤❤❤

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri3 ай бұрын

    ❤❤❤adarei pinkiyooo❤❤❤

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi36383 ай бұрын

    Dushenita mngodak asai❤❤

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha64253 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake43623 ай бұрын

    ජනප්‍රිය වෙන්නෙ මිනිසුන්ගේ sms වලින් බව බොහෝ නලු නිලියන්ට අමතක වෙනවා . එහෙම නොවී අපේ රටේ අහිංසක මිනිස්සුන්ටත් රටටත් යමක් කරන්න

  • @JRC432

    @JRC432

    3 ай бұрын

    ඊය හලෝ, 🤮 කොයි වෙලෙත් ඔයවගේ දුප්පතුන්ට කරන්න කරන්න කියලා කියවන්න එපා. මේ මිනිස්සුන්ට කෝටිගනන් සල්ලි නෑනේ ඕවා කරන්න . ලංකාවේ පොඩි මිනිස්සු නම් ඊයා. උන් හිතන්නේ මිනිස්සු හමබකරන්නේ උන්ට දෙන්න කියලා . දෙන එක හොඳයි හැබැයි මෙහෙම ඕන එකට එපා එකට ඔහොම කියවන්න එපා 🤮🤮🤮

  • @Savee803

    @Savee803

    3 ай бұрын

    😂

  • @muthunmadushan5157

    @muthunmadushan5157

    3 ай бұрын

    පල වැස්සියේ යන්න හැමදේටම දුප්පත්කම ඇදලා ගන්නේ .ගොන් උන පලියට හැමදේටම උම්බෑ නොකියා ඉදපන් බැල්ලි 😂

  • @anojaariryadasa774

    @anojaariryadasa774

    3 ай бұрын

    Sujeewa, පිස්සු ද හලෝ, e මනුස්සයා ආදරණීය ප්‍රේක්‌ෂක යින් ටත් ස්තූතියි කාලේ. හොඳට අහන්න

  • @malanijayasinghe9438

    @malanijayasinghe9438

    3 ай бұрын

    ඇපේ ආදරය කල් යද්දි දේශපාලනයට අරගෙන නිකන් අවුල් අඇති කර ගෙන පසුතැවෙන්න එපා කියල තමා මගේ ඉල්ලීම..❤❤❤❤❤❤❤

  • @kantakanata9643
    @kantakanata96433 ай бұрын

    දුශේනි ❤

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi.3 ай бұрын

    Duseni oyata suba pethum

  • @malindubernad1087
    @malindubernad10873 ай бұрын

    Best

  • @deepikand5722
    @deepikand57223 ай бұрын

    Dusheni harima daksa kenek shalani wagemai himali saurangi ta sammanayak labenna ona

  • @pathumakash6166
    @pathumakash61663 ай бұрын

    හිගා කලා සම්මාන ගත්තට වැඩක් නැහැ කැත හරි කමක් නහැ හැකියාවට දෙන්න ඔන

  • @MenikPerera-wb7bv
    @MenikPerera-wb7bv3 ай бұрын

    ❤❤❤❤

  • @tharushathikshana2172
    @tharushathikshana21723 ай бұрын

    අලුත් අයත් සම්මාන ලැබෙන එක සතුටුයි

  • @pushpanilanthi6984
    @pushpanilanthi69843 ай бұрын

    සුභ පතනව දුශේනි හදවතින්ම 🙏❤

  • @anushadayananda2067
    @anushadayananda20673 ай бұрын

    Yako me kirula hariyata oluwata set karanna ekek methana hitiye nadda..paw kochara apahasuthawayata path unada

  • @sasindisahasna717
    @sasindisahasna7173 ай бұрын

    Hama parama janapriyama niliya sachinwa mathak karanwa❤...

  • @jayalathjayalath1925
    @jayalathjayalath19253 ай бұрын

    Manage senibola natura Wenatchee kenek ate a nadda

  • @user-gm4uu3zg7g
    @user-gm4uu3zg7g3 ай бұрын

    Dusheni hight and figure perfect

  • @nimeshasilva2934
    @nimeshasilva29343 ай бұрын

    Shalini thmai dakshama

  • @rasi9280
    @rasi92803 ай бұрын

    😅😅හරිම සතුටුයි සුබපැතුමි

  • @sachininimesha8667
    @sachininimesha86673 ай бұрын

    2:48 දි බලන්න ජනප්‍රියම නිළිය කියන්නෙ එ time එකේදි😂😂😂

  • @ranji6657
    @ranji66573 ай бұрын

    පින්කියෝ සුබ පැතුමි අපෙන් අපි කුවෙිටි

  • @desikadissanayake2710
    @desikadissanayake27103 ай бұрын

    Aiyo , look at her crown. That lady, how is she ?

  • @punyajayasundara4613
    @punyajayasundara46133 ай бұрын

    වොල්ගා, උමා අසේනි , උමාලි, ශලනි , ❤

  • @userhirusanduwenwe

    @userhirusanduwenwe

    3 ай бұрын

    දුශේනි❤🙏

  • @basanje8737
    @basanje87373 ай бұрын

    මේ සියළුම දෙනා නඩත්තු කරන්නේ ජනතාවයි , වෙළද දැන්වීම් , SMS , භාණ්ඩ හා සේවා වෙනත් රටවලට වඩා වැඩි මේ අයට ගෙවන දීමනා සහ වැටුප් අපේ රටේ භාණ්ඩ හා සේවා මගින් අය කර ගැනිම නිසා ,

  • @sakunijayaweera3275
    @sakunijayaweera32753 ай бұрын

    Congratulations dusheni🥰🥰🥰🥰 shalani hena seen eke inne eyata hmbawenwa kiyala.hoda wade uddachcha ganita

  • @kumaridissanayake7950
    @kumaridissanayake79503 ай бұрын

    Ammoo ethi yaanthan sachita gelapenama kenaa thoragaththata.shalanigen beruna 1kama ethi.

Келесі