Dusheni Miurangi - ඔය ප්‍රශ්නෙ මගෙන් අහන්න එපා මම නම් දන්නෙ නෑ මට උත්තර දෙන්න බෑ...

Ойын-сауық

#raigamawards raigam awards 2022
Best actress
Raigam Tele ජනප්‍රියම නිලිය Dusheni
#raigam #raigamteleawards #Dusheni #dushenisilva #paradige
Enjoy & Stay Tuned With Music TV
👉 Subscribe Us - / @musictvsrilanka
👉 Like Us On Facebook - / musictvsrilanka
👉 Follow Us Instagram - / music_plus_tv

Пікірлер: 221

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 Жыл бұрын

    සරණි රෙහාන් දැන් හදවත් ඩැහැගෙන ඉවරයි.මමනම් කැමකිම couple එක රෙහාන් සරණි.

  • @rannyranny2579
    @rannyranny2579 Жыл бұрын

    පාර දිගේ. අපි.සතුටු.කරන.ටෙලි නාට්‍යය. සරනි රෙහාන් ආදරෙයි. සැටි.ඒකටම ජයවේවා

  • @gee.1018
    @gee.1018 Жыл бұрын

    කවුරු එක්ක රඟපෑවත් ඒවට වඩා පාර දිගේ සරණි විදිහට උද්දික එක්ක රඟපාන සීන් හරිම තාත්විකයි.,ආදරණීයයි..චිත්‍රපටයකත් ඒ විදිහට ආදරණීය විදිහට දකින්න ආසයි❤

  • @anuradhawickramasinghe3573
    @anuradhawickramasinghe3573 Жыл бұрын

    අඩ්ඩෙහ්.... ඒ හුරතලෙ😍

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 Жыл бұрын

    දුශේනිගේ රංගනය අති තාත්විකයි. හැම චරිතයකටම සාධාරණය ඉෂ්ට කරනවා. ඒ උනාට අපිට හදවතටම දැනුනේ සරණි රෙහාන් ගේ චරිත. ඒක හරියට විජේ මාලනීගේ. චරිත වගේ ප්‍රේක්ෂකයින්ගේ හදවතටම දැනිලා තියෙන්නේ ❤❤❤

  • @ulasantha9368
    @ulasantha9368 Жыл бұрын

    අනේ ඔයාට ජය පරාජය දෙකේම අපිත් ඉන්නවා මැණික අාදරෙයි හැමදාාම

  • @kumarik3116

    @kumarik3116

    Жыл бұрын

    බුදු සරණයි pදෙන්නට p

  • @sathushi
    @sathushi Жыл бұрын

    ඇත්තම කිවුවොත් රේහාන් අදරේ සරනිට සරනි අදරෙයි රෙහාන්ට පාර දිගේ ලස්ස්න කතාව අදරෙයි ❤️

  • @nilangafernando7277
    @nilangafernando7277 Жыл бұрын

    ආදරෙයි නංගි ඔයා හැමදාමත් දක්ෂයි

  • @rajikarasangani740
    @rajikarasangani740 Жыл бұрын

    සරනි රෙහාන් විතරයි ලස්සන . අපි ආදරෙ ඒ දෙන්නට විතරයි .......

  • @user-ju9qb6ui3x
    @user-ju9qb6ui3x4 ай бұрын

    Dusheni we love uuu.

  • @latawickrama1232
    @latawickrama12324 ай бұрын

    සචින් දුෂේනි Beautiful Cuple❤❤❤❤❤

  • @user-qm9ng5fm6s
    @user-qm9ng5fm6s3 ай бұрын

    උද්දික තමා දුසේනිට ගැලපෙන කෙනා රගපැමට❤❤

  • @sanju4866
    @sanju4866 Жыл бұрын

    දෙවනි අාගමනය සාර්ථකයි❤

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it4 ай бұрын

    සචින් ඉක්මන් නොවුන නිසා ලැබිය යුතුම සුදුසුම උතුම්ම පිරිසිදුම ලස්සනම වටිනාම ගැලපෙනම සම්මානය සචින් ට ලැබුණා ඒ තමයි දූෂේනි නැමැති චරිතවත් සම්මානය අවංකවම සතුටුයි.......... ආදරෙයි......... දූෂේනි + සචින් ❤ ❤ වාසනාවන්ත සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි. 💐💐💐💐💐💐

  • @chanukumee2189
    @chanukumee2189 Жыл бұрын

    මැනිකෙ ආදරෙයි ගොඩාක් ❤️❤️❤️ මං ආසම පාර දිගේ ටෙලියෙ උද්දිත ප්‍ර්‍ර්‍රේමරත්නට කරන ආදරේ පුදුමාකාර උරතලයක්.. සුබ පැතුම් හදවතින් ❤️❤️❤️👍

  • @bhashinirathnayaka8394

    @bhashinirathnayaka8394

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @sandyadesilva934

    @sandyadesilva934

    Жыл бұрын

    "රෙහාන්ට කරන ආදරේ " ලෙස නිවැරදි කරන්න.

  • @dabey873

    @dabey873

    Жыл бұрын

    @@sandyadesilva934 Hariyatama hari. Rehan namethi charithayata . Uddika namethi pudgalayaata neveyi. 👍

  • @LLLaa282

    @LLLaa282

    Жыл бұрын

    මොන සුහින කුමරවරුන් එක්ක රගපෑවත් රෙහාන් එක්ක තරම් romantic නැහැ. ඒක සියයට දහස් වාරයක්

  • @matheejaherath1238

    @matheejaherath1238

    4 ай бұрын

    හැම නලුවෙක්ටම වඩා ලස්සනට උද්දිකට ආදරේ රගදක්වන්න පුලුවන්. දක්ශයෙක්.

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 Жыл бұрын

    ඔයා කවුරු එක්ක රගපැවත් අපි නම් හැමදාම ආදරේ රෙහාන් අළවිහාරේට තමයි

  • @koshithaashen7668

    @koshithaashen7668

    Жыл бұрын

    Ow ane mamath ehemayi

  • @gayanigamage4830

    @gayanigamage4830

    Жыл бұрын

    මම ආදරෙත් සරනිට...හැමදාමත් ඔය ආදරය තියා ගන්න උත්සාහ කරන්න ..ලස්සන චරිත තෝරා ගෙන act කරන්න..😍😍

  • @AmarasinhaamarasinhaAmar-go2cj

    @AmarasinhaamarasinhaAmar-go2cj

    Жыл бұрын

    මම නමි කැමතිම රෙහාන්..මහත්තය එක්ක රගපානවට

  • @pathmawickramasinghe3943

    @pathmawickramasinghe3943

    Жыл бұрын

    @@AmarasinhaamarasinhaAmar-go2cj අපිත් කැමති යි රෙහාන් එක්ක රගපාන වනමි .ඒත් එයාට දැන් .අඩන බබාව ලොකු වෙලා නේ්

  • @sajanisiriwardhana8165

    @sajanisiriwardhana8165

    Жыл бұрын

    මාත් එහෙම මයි

  • @priyasahani9029
    @priyasahani9029 Жыл бұрын

    ❤❤❤❤congrtulation නංගී you re the best acter... aadhii and banti and dhaas....

  • @moringaoleifera4407
    @moringaoleifera4407 Жыл бұрын

    Dusheni is so brilliant that she handles difficult questions so well. Beauty, elegance, and brilliance in one place. Congratulations Dusheni ❤️

  • @deshanipriyangani5468
    @deshanipriyangani5468 Жыл бұрын

    Ane adrei dusheni akki❤

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 Жыл бұрын

    Api nam adare Rehan and Sarani ta. Fans la awards Dunne oya dennata Paradige drama ekata. Rehan and Sarani are the best and one an only couple of the era.

  • @malkanthi5400
    @malkanthi5400 Жыл бұрын

    Dushani uddika lassanama yuwala subapathum dannatama ❤❤❤❤❤❤❤❤

  • @rannyranny2579
    @rannyranny2579 Жыл бұрын

    සරනි මැණිකෙ. ආදරෙයි ජයවේවා

  • @sandiamadurasanghi704
    @sandiamadurasanghi704 Жыл бұрын

    Adarai sarani duwe.💞💞💞💞💞💞💞

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 Жыл бұрын

    Para degen oya godark janapriya une.....❤❤❤❤

  • @hotnewzz8442

    @hotnewzz8442

    Жыл бұрын

    Paarafige naththam eyawa thama danne hiru nattal patiyata heluwen hiyapu kena hatiyata

  • @piyasenahewawasam5187
    @piyasenahewawasam51873 ай бұрын

    Dusheni is very intelligent and speaks eloquently. She has an amazing ability to capture and keep the attention of the viewers.

  • @madumadu1186
    @madumadu1186 Жыл бұрын

    Congratulations manika❤️

  • @ivonroyal5240
    @ivonroyal5240 Жыл бұрын

    Congratulations duseniy

  • @ThusithaLakmal-nz2gu
    @ThusithaLakmal-nz2guАй бұрын

    Sachi dushi ...❤❤❤

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 Жыл бұрын

    Congratulations Dusheni Wish you all the best for your future endeavours. Be cautious when you choose future films and teledramas. Choose good movies and teledramas with good directors and good scripts like Paradige.

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 Жыл бұрын

    We like only Rehan and Sarani.

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 Жыл бұрын

    මම ගොඩාක් ආදරේයි මැණික ඔයාට මමනම් ගොඩාක් කැමති ඔයාගෙත් රේහාන්මහත්තයාගේ ආදරයට හරිම ආදරණීය ආදරයක්

  • @sngamingff1861
    @sngamingff1861 Жыл бұрын

    Rehan thama godak adaraniya

  • @sahmaliape5792
    @sahmaliape5792 Жыл бұрын

    ❤jaya wewa manika sathutin parissamen idiri anagathaya sarthaka kara ganna suba pathum ❤🎉🎉🎉

  • @sumisumi6512
    @sumisumi6512 Жыл бұрын

    Eka tamy venna ona ohoma tamy inna ona tawa digatama yanna ona kirulat reka ganna ona ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 Жыл бұрын

    ආදරේ දුශේනි

  • @PriyanthiAbegunawardana
    @PriyanthiAbegunawardana Жыл бұрын

    දිගු ගමනක් යන්න කෙල්ලන්...සුබපැතුම් හදවතින්ම

  • @kumariekanayaka9727
    @kumariekanayaka9727 Жыл бұрын

    මමනම් කැමති රේහාන් සරනි කපල් එකට

  • @tharkanilanthi9592
    @tharkanilanthi9592 Жыл бұрын

    rehanui sarani tama lassanama🎉❤

  • @padmagalkotuwe
    @padmagalkotuwe Жыл бұрын

    හදවතට දැනුන ආදරය රෙහාන් සරණි.. ආදරය. විතරමයි.. .හරිම ආදරෙයි .හරිම තාත්වික යි.. ආදරණීයයි .🌻.💛🌻💛🌻 💛🌻💛🌻

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 Жыл бұрын

    Rehan තමා ඔයාට හොඳටම matching...💞💞🌷🌷😘😘

  • @dabey873

    @dabey873

    Жыл бұрын

    Mama hithannay MATCHING = galapenava . Oba type karana kota machine kiyala type vela. Machine= yanthrayak. Tharaha venna epa kivvaata. Paasal daruvo kiyavanavaa. Elamayi Veradi yata kiyavayi.

  • @SL-771

    @SL-771

    Жыл бұрын

    Pala yanna 😡😡

  • @warshawarsha4571
    @warshawarsha4571 Жыл бұрын

    Rehan sarani .♥️♥️♥️♥️

  • @kumarik3116
    @kumarik3116 Жыл бұрын

    Rehan අමතක කන්න epa

  • @thusarasanthi5448
    @thusarasanthi5448 Жыл бұрын

    Congratulations සරනි..

  • @KakiriwaragodagaMadushan-df3cp
    @KakiriwaragodagaMadushan-df3cp Жыл бұрын

    Dusheni nam Kata adare kalath kamak na.. Api adare Rehan Saranit ❤

  • @F_lower520
    @F_lower520 Жыл бұрын

    ශලනි අක්කිට සම්මාන හිමිවුණත් නැතත් එයා කරපු චරිතත් එක්ක හැමදාම එයාව මතකයෙ තියෙනවා.ඒ වගේම දවසක දුෂේනි අක්කිවත් එහෙම මතක හිටින චරිත ගොඩක් එක්ක දකින්න හම්බවෙයි.❤⚡

  • @rygt4171
    @rygt4171 Жыл бұрын

    Rehan thama dushenita galapenne

  • @kanchanabulumulle8776
    @kanchanabulumulle8776 Жыл бұрын

    You are an inspiration to the co stars. You have the ability to do it. Keep doing what you do in the same way or better. You are definitely a breath of fresh air in this mundane life. Blessings and ❤️🌹🌹

  • @dilkisandareka3947
    @dilkisandareka3947 Жыл бұрын

    Adrei akki❤

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 Жыл бұрын

    අපි නම් වැඩියෙන් ම ආදරේ රෙහාන්

  • @sajanisiriwardhana8165

    @sajanisiriwardhana8165

    Жыл бұрын

    මන් ආදරේ ත් උද්දික ට

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z3 ай бұрын

    දුෂේනිගෙ කතාව අහගන ඉන්න ආසයි ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf4 ай бұрын

    සරනි රෙහාන් අපෙ හදවත් හැමදාම ඉන්නවා ❤❤❤

  • @gayanianurada3974
    @gayanianurada3974 Жыл бұрын

    රෙහාන්

  • @amarasirijayalath
    @amarasirijayalath Жыл бұрын

    Dass mnika maga bs💕💕💕💕

  • @thilanbalasuriya559
    @thilanbalasuriya5594 ай бұрын

    දුශේනි අපි දැන් අංළුවිහාරෙ ගෙන් ඩිවෝස්වෙමු නැත්නමි එයාගෙ නෝන ඔයාට බනී

  • @kamani229
    @kamani229 Жыл бұрын

    Adara❤️rahata saranita withari

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 Жыл бұрын

    අපෝ රෙහාන්ට යි කැමති සරනි

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 Жыл бұрын

    Budusaranai 🙏❤️

  • @lakshinitharuka7809
    @lakshinitharuka7809 Жыл бұрын

    Good luck

  • @adithaanuththara3873
    @adithaanuththara3873 Жыл бұрын

    අළුවිහාරේ හොඳයි

  • @kumarisamarasekara6194
    @kumarisamarasekara6194 Жыл бұрын

    Rehan❤ saranai

  • @manel5406
    @manel5406 Жыл бұрын

    බුදුසරණයි බන්ටි

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 Жыл бұрын

    ඇයි කියන්න බැරි රෙහාන්ට කියලා රෙහාන් පාර දිගේ නිසානේ සමිමාන 2කම ලැබුණේ දිව්‍ය නිසා නෙමෙයි අපි හැමදාම ආදරේ රෙහාන් ට

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 Жыл бұрын

    God bless

  • @damai4603
    @damai4603 Жыл бұрын

    Congratulations 😍😘dear

  • @sududhoni8763
    @sududhoni87634 ай бұрын

    රෙහාන් ❤සරනි❤

  • @iranganipadmakanthi9600
    @iranganipadmakanthi96006 ай бұрын

    Adareie godak duseni

  • @fathimafathima-gb9bt
    @fathimafathima-gb9bt4 ай бұрын

    Wow so cute ❤️❤️❤️

  • @padmadias2695
    @padmadias26954 ай бұрын

    Very nice couple❤

  • @rukshi7893
    @rukshi7893 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @SLmaduwa-18
    @SLmaduwa-184 ай бұрын

    Dan ithin adare divya ta thmai ❤

  • @kumarik3116
    @kumarik3116 Жыл бұрын

    Rihanta ආදරය කරන්න

  • @buddhichathurika3566
    @buddhichathurika3566 Жыл бұрын

    අපි vote කරේ සරනිට 😂😂

  • @hotnewzz8442

    @hotnewzz8442

    Жыл бұрын

    Madyata witharak dawas ganakata kalin apu katawa janpriyai 🤣

  • @buddhichathurika3566

    @buddhichathurika3566

    Жыл бұрын

    @@hotnewzz8442 අපරාදේ ලස්සන ෆොටෝ ටිකක් බලන්න ආසාවෙන් හිටියෙ 😒

  • @nirasha561

    @nirasha561

    Жыл бұрын

    @@hotnewzz8442 ewata reasons tiyenawa Baluwama penawane 🤥

  • @hotnewzz8442

    @hotnewzz8442

    Жыл бұрын

    ​@@buddhichathurika3566 apo balaporotyu wenna epa. Meya eka karanne naha. Eyata dan oni rehan saranita tibba pissuwa eyage aluth katawata. Aru ekka photo dala balen ganna puluwan kiyala hitanne. Madya meyata kade yai. Meya unta interview deela kade yanawane.

  • @hotnewzz8442

    @hotnewzz8442

    Жыл бұрын

    ​@@nirasha561 dan oni balne aluth katawa janapriya karanna

  • @user-qc7dr1kl5u
    @user-qc7dr1kl5u3 ай бұрын

    Suba pethum duwa❤❤❤❤

  • @dilininisansala7862
    @dilininisansala7862 Жыл бұрын

    ❤❤

  • @matuldaqwickramasinghe1699
    @matuldaqwickramasinghe1699 Жыл бұрын

    E dennagen adare katada kiyala ahana nisa..sarani shanikawsma kiyanna shakthiyak thiyenna ona adare rehantai kiyala.❤️eka me paara dige balan balapu hema kenama dannawa.e taram awasan katanna beri lassana katawak❤api nam harima adarei.

  • @niminimi9220
    @niminimi9220 Жыл бұрын

    Rehan ta thamai adaree,

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 Жыл бұрын

    Sihina nelum mall...uddeka kath eakka raga pawa nam....❤❤❤❤

  • @sach1222
    @sach1222 Жыл бұрын

    මන් දන්නෑ ඒකට උත්තරේ දන්නෑ මන් කියන්නෑ කියන්නෙම නෑ😅

  • @skumrilen4315
    @skumrilen4315 Жыл бұрын

    Godak adambarai aluth ayata thana dunnata godak adarai godak lassanai godak sathutui sachen dusani gethma godak lassanai ❤

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 Жыл бұрын

    සචින් දුශේනි ටත් වඩා කෙල්ලෙක් වගේනේ😂😂😂😅😅

  • @danuchathu716

    @danuchathu716

    Жыл бұрын

    🤣🤣🤣🤣🤣

  • @nilminigunawardana7130

    @nilminigunawardana7130

    Жыл бұрын

    True

  • @asokajayawardana3863

    @asokajayawardana3863

    Жыл бұрын

    ඇත්ත

  • @pabasaraharindi-dl7ln

    @pabasaraharindi-dl7ln

    Жыл бұрын

    😂

  • @AmarasinhaamarasinhaAmar-go2cj

    @AmarasinhaamarasinhaAmar-go2cj

    11 ай бұрын

    Yes

  • @ThusithaLakmal-nz2gu
    @ThusithaLakmal-nz2guАй бұрын

    දාස් ❤❤❤

  • @sandalifernando2383
    @sandalifernando23833 ай бұрын

    Matching couple ❤

  • @user-to2uq5mb7h
    @user-to2uq5mb7h3 ай бұрын

    මාත් කැමති රෙහාන්.සරනි❤❤

  • @dulanidinushka6868
    @dulanidinushka68683 ай бұрын

    ❤❤❤❤❤

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6q3 ай бұрын

    ❤️👌👍

  • @LLLaa282
    @LLLaa282 Жыл бұрын

    මොන නලුවත් එක්ක රගපැවත් රෙහාන් අලුවිහරේ එක්ක තරම් romantic නෑහැ දුශෙනි. ඒ romantc ගතිය ගන්න බැහැ වෙන කෙනෙකුට රෙහාන්ට ඇරෙන්න. ඒ ආදරේට තමයි මිනිස්සු ඔයට ආදරය කලේ .හොදම නිලිය උනේ.

  • @nilminigunawardana7130

    @nilminigunawardana7130

    Жыл бұрын

    True

  • @moringaoleifera4407

    @moringaoleifera4407

    Жыл бұрын

    Apith kamathima Uddika and Dusheni ta thamai. Habai api vote kale Dusheni ge talent ekata nathiwa Uddika nisa nemei Uddika ta spi vote kale eyage talent ekata. Uddika and Dusheni kiyanne lassanama lassana couple ekak. Aye e wage dennek behind wenne na

  • @indikakumarapperuma7078

    @indikakumarapperuma7078

    Жыл бұрын

    ඔවු මාත් එකගයි , උද්දික වෙනුවට දුශේනිට වෙනකෙනෙක් ලැබුනා නම් දුශෙනි නැතුව ඔතන වෙන නිලියක් හිටියනම් ඔය කතාව තවත් එක කතාවක් විතරක් වෙන්න තිබුනා.

  • @mayagunaseekara2154

    @mayagunaseekara2154

    5 ай бұрын

    ඇත්තටම ඇත්ත lassanama couple ekak

  • @matheejaherath1238

    @matheejaherath1238

    4 ай бұрын

    ඇත්තටම ඇත්ත ඒක. දුශේනිගෙ ජනප්‍රියත්වයට උද්දික හේතුවක් උනා. දුශේනි වාසනාව එවැනි නලුවෙක් සමග රගපෑමට ලැබීම.

  • @user-bs4kf8if9f
    @user-bs4kf8if9f20 күн бұрын

    🌹🌹🌹🌹❤️

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 Жыл бұрын

    Very.lesi.girl.very.talent.

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna51443 ай бұрын

    Hodin charithe Raka genna inna we love❤❤❤

  • @Believer862
    @Believer8629 ай бұрын

    Rehan ❤ Sarani තමයි ඉතිං වැඩියෙන්ම 😘

  • @sach1222
    @sach12223 ай бұрын

    Sachin & Dusheni 🥰 real couple Rehan & Sarani ❤️ screen couple

  • @desikadissanayake2710
    @desikadissanayake2710 Жыл бұрын

    Dusheni & sacking are very much matching

  • @dabey873

    @dabey873

    Жыл бұрын

    Who is sacking?????

  • @moringaoleifera4407

    @moringaoleifera4407

    Жыл бұрын

    @@dabey873 😆 🤣 😂 yeah. Who is sacking?? This name matches him perfectly. 😆 😆

  • @dabey873

    @dabey873

    Жыл бұрын

    @@moringaoleifera4407 : I still don’t know who “” sacking “” is. What’s the real name?? I’m not familiar with names of cast in SL naatya. 😭😭🙈. I must be a real 🐂 gonse.

  • @moringaoleifera4407

    @moringaoleifera4407

    Жыл бұрын

    @D Abey Od dear. She made a spelling mistake. I am pretty sure it's " Sachin". BTW, aren't you sad how these people try to ruin Dusheni's career because " THEY THINK" She was unhappy because Uddika won. 🤔 😠 😡 Dusheni tolerates all these darn insults with so much grace. I respect her so much for that. She is absolutely classy, young lady. ❤️ ❤️

  • @gayanmitchel2068
    @gayanmitchel2068 Жыл бұрын

    රෙහාන් තමා සරනි එක්ක රොමෑන්ටික් ආදරය

  • @upulkumara6070
    @upulkumara6070 Жыл бұрын

    මම දන්නේ නෑ වගකීමෙන් කියන්නේ උත්තර දෙන්නේ නෑ .

  • @sajanisiriwardhana8165

    @sajanisiriwardhana8165

    Жыл бұрын

    එහෙම කියන්නෙ දෙන්නටම වෙන්න ඇති😂😂😂

  • @annpereira5289
    @annpereira5289 Жыл бұрын

    Mala wikara sachinta. Shalani ekka eka sammana ulelaka thawa eka meta ekka. Melo rahak na dennama

  • @hotnewzz8442

    @hotnewzz8442

    Жыл бұрын

    Issarahata meya ekka withrai.

  • @asokajayawardana3863

    @asokajayawardana3863

    Жыл бұрын

    ​@@hotnewzz8442 ඔයා හරියටම කියන්නේ කොහොමද

  • @asokajayawardana3863

    @asokajayawardana3863

    Жыл бұрын

    එයා ජනප්‍රිය වෙන්න හදන්නෙ එහෙම

  • @Ayandenethrajakaruna
    @Ayandenethrajakaruna Жыл бұрын

    yko hama ekama janapriyathama niliyane

  • @shalini-oi2sr
    @shalini-oi2sr Жыл бұрын

    Dusheni lagadima chora wenawa Raigam eken epama una Eya hithan hitiye award eka sachin ta hamba wei kiyala Uddika ta hambunama muna deka karan hitiye

  • @asokajayawardana3863

    @asokajayawardana3863

    Жыл бұрын

    බොරැ කතා හදන්න එපා.

  • @dabey873

    @dabey873

    Жыл бұрын

    @@asokajayawardana3863 , that’s a very bad disease in SL. Another serious disease is jealousy. Kathaa hadana ekayi, eershiya sithuvili, jeevitha valata honda neha.

  • @asokajayawardana3863

    @asokajayawardana3863

    Жыл бұрын

    ​@@dabey873 ඔයා හරි කවුරැවත් දන්නෙ කොහොමද කෙගෙවත් හිතේ තියෙන දේවල්

  • @Glitz_activity

    @Glitz_activity

    Жыл бұрын

    Apoo me ganu nm appiriyaii boru katha kiynne gon gani

  • @gvs9859

    @gvs9859

    7 ай бұрын

    Don't talk bullshit

  • @sandaruwayanajith8530
    @sandaruwayanajith8530 Жыл бұрын

    Saranita mula amathaka wala. Das loku wala. Harima kathai. Rahan akka fotos na

  • @chamiladamayanthi2105

    @chamiladamayanthi2105

    Жыл бұрын

    Api adare dusheni uddika

  • @danuchathu716

    @danuchathu716

    Жыл бұрын

    @@Fnu..h...a mn adahaskale paaradige drama eke rehan aluvihare kiyana charithe gana nathuwa uddika premarathna gana newei .ethana eyagen ahuweth drama deken koi drama ekatada kiyala ne ,nathuwa uddika da sachinda kiyala newei ne ahuwe..anyway oowa dan wadak na ane..oowa parana kathane..🤗🤗🤗😜😜😜😜💗💗💗💗

  • @himaligangani5060
    @himaligangani5060 Жыл бұрын

    Obete penunnathuwate Rehan ekke harende Wath baha oye anik naluwate.

  • @dulanidinushka6868
    @dulanidinushka68683 ай бұрын

    Pinki

Келесі