Dubai වල සුපිරිම තැනින් සංගීත් දිනී ගත්ත අලුත් නවාතැන😱🏙️-Sangeeth Dini vlogs| Travel diaries

2nd Chance Travels
+94 (11) 424 3333 Katunayake ( 24 hrs)
+94 (31) 224 9060 Wennappuwa
#sangeethdinivlogs #dinithiwalgamage #sangeethsatharasinghe #travelvlog #dubai #aroundtheworld #tallest #hotel #int #the #world

Пікірлер: 477

  • @Senufamily.
    @Senufamily. Жыл бұрын

    ඒ ආදරණීය පවුලට එකතුවෙන්න තරම් දිනී හරිම වාසනාවන්තයි.හරිම ලස්සනයි වීඩියෝ එක .හැමදාමත් සතුට්න් ඉන්න හැම දෙනාම.බුදු සරණයි !.ඔයාලගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ.❤❤❤❤❤❤❤❤

  • @rashishashi3859
    @rashishashi3859 Жыл бұрын

    ඊයේ දෙවෙනි වතාවටයි ඔයාලව ඇත්තටම දැක්කෙ.... එක දවසක දැක්කා streetfood අලුත් කඩේ.... හැබැයි කතා කරන්න උනේ නෑ...ඊයේ ඔන්න කතා කලා...මතකද girlsla දෙන්නෙක් හම්බ උනේ grocery shop එකේදී..... සතුටින් ඉන්න ඔයාලගෙ නමුත් අමතක උනා සතුටට... ඇත්තටම ලන්කාවෙ අපේ කෙනෙක් දැක්කම හරිම සතුටුයි... පරිස්සමින් ඉන්න බුදුසරනයි....අපි යද්දි අපිට බුදුසරනයි කියලත් කිව්වා.... හරිම හොදයි ඔයාලා දෙන්නම...❤❤❤❤ ආදෙයී😘

  • @hirunibandara4623
    @hirunibandara4623 Жыл бұрын

    ජිවිතේ හරි කෙනා හම්බුනාම ගොඩක් ලස්සනයි ❤️

  • @ahinshakumuduni-is3hr
    @ahinshakumuduni-is3hr Жыл бұрын

    විදින්න ඕනී ජිවිතේ විදවන්නේ නැතුව ලස්සනට විදින්න පුළුවන් හරිම කෙනා හම්බුනාම ❤අක්කිටත් අයියවත් අයියට අක්කිවත් හම්බෙන්න ඇත්තේ ඒ නිසා.කවදාවත් දැකපු නැති තැනකට අපිවත් එක්කන් ගියාට ඔය දෙන්නටම thank you 💞ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙😘🌎

  • @madubashinikiriella4271
    @madubashinikiriella4271 Жыл бұрын

    දිනී ඔයාට තියෙන්නේ ලස්සන රේඩියෝ වොයිස් එකක්.හරියට පැස්බරාගෙ වගේ.දෙන්නා එක්ක රේඩියෝ program එකක් කරන්න ..good luck 🙏

  • @inokadarshani6269
    @inokadarshani6269 Жыл бұрын

    අපිට ජිවිතයේ කවදාවත් හැබැ නොවන හීනයක් ඔයාල ගොඩාක් පිං කරලා අැති . සතුටින් ඉන්න අාදරෙයි දෙන්නටම අපිට මෙහෙම දැක්මත් සතුටක්

  • @sithminaveesha7904
    @sithminaveesha7904 Жыл бұрын

    හරිම සුන්දර , විදියට ජීවිතේ විදින ලස්සන කපල් එකක් හැමදාම හරියන්න ඕනේ , වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ ඔය දෙන්නට පරිස්සමින් ගිහින් එන්න 🥰❤️🤗

  • @sitharalakshani7867
    @sitharalakshani7867 Жыл бұрын

    ඔයාලා දෙන්න හරිම ආදරණීයයි❤❤❤❤❤සුබ පතනවා ලස්සන ජීවිතයක් මැරෙනකං ගත කරන්න ලැබෙන්නේ කියලා .මට දැනෙන්නේ මේ වීඩියෝ බලනකොට අපේ හිත් වල තියෙන හීන ලස්සනට පාට වෙනවා කියලා

  • @ManuliGethara
    @ManuliGethara Жыл бұрын

    පට්ට ඇත්තටම ආස හිතෙනවා ඔයාලා විදින ජීවිතේ දැක්කාම හැමදාම සතුටින් ඉන්න

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs Жыл бұрын

    මාර වැදගත් කරුණු ටිකක් කිව්වා 🥺♥️ කවදාවත් දැනගෙන හිටියෙ නෑ සමහර ඒවා😢

  • @nishanipavithra9266
    @nishanipavithra9266 Жыл бұрын

    ජීවිතේ මොකක්ද කියලා මං දකින්නේ ඔයාලා දෙන්නගෙන් අක්කේ අයියේ ..ඇත්තටම ඔයාලා මාරයි ඔයාලා දකින අපි නොදකින ගොඩාක් දේවල් අක්කෙ අයියේ ඔයාල අපිට පෙන්නනවා.කිසීම ලෝබකමක් නැතුව..ගොඩාක් ස්තූතියි යි ගොඩාක් පිං අක්කේ.මංනම් මාරම මාරම ආසයි ඔය දෙන්නට .ගොඩාක් සතුටුයි අක්කෙ අයියෙ.ඔයාලා දෙන්න දැක්කම මටනම් සතුට විතරයි දැනෙන්නේ ..මං හැමදම ඔයාලගෙ බලපු video එකක් හරි බලනවා.මොකද ඒ තරම් ආසයී..ආදරෙයි අක්කේ අයියේ .බුදුසරණයි පරිස්සමින් යන්නලා❤️

  • @udeshikamadhushani3637
    @udeshikamadhushani3637 Жыл бұрын

    ඇත්තටම ජීවිතේ දකින්නෙ ඔයාලගෙන් අක්කි.අපිට ඕවා හීන.

  • @chathukichathuki7117

    @chathukichathuki7117

    Жыл бұрын

    Ahema hithannepaa.ayalabwagema sathutin dawasaka oyatath yanna puluwan hiina api sebekaraganna ona

  • @djchamara1827

    @djchamara1827

    7 ай бұрын

    Ow eka nam aththa

  • @djchamara1827

    @djchamara1827

    7 ай бұрын

    @@chathukichathuki7117 2024 mage hine aniwaren hebeweno

  • @ishansurantha1515

    @ishansurantha1515

    5 ай бұрын

    උබලා වගේ හරක්ට කොහොමත් ඔයිද වඩා දෙයක් දකින්න ලැබෙන්න හොදනෑ

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 Жыл бұрын

    අපේ දිනී අක්කි හැමදේම දන්නවා.... ගොඩක් ආදරෙයි අක්කි අයියා... අපි දන්නෙ නැති හුගක් දේවල් හැමදාම හරියට ආදරෙන් කියලා දෙනවා පිං ඒ දේට ගොඩක්...❤️❤️

  • @Georgesuramyadeshapriya2012
    @Georgesuramyadeshapriya2012 Жыл бұрын

    මෙහෙම දකිනවා මිසක ජීවිතේටම ටම්වා අපිට නම් හීනයක් අක්කෙ . මෙහෙම වීඩියෝ බලන්න ගොඩක් ආසයි. පරිස්සමින් ගිහින් එන්න . ♥️♥️♥️♥️

  • @dinudias
    @dinudias Жыл бұрын

    හැමදේම හොදට පැහැදිලි කරනවා දිනිති අක්කා ❤️.thanks අක්කි ඒ වගේ tips දැනුවත් කරනවට.මේ දේවල් හරිම ප්‍රයෝජනවත් 😊

  • @kumarigoonasekara8160
    @kumarigoonasekara8160 Жыл бұрын

    Oyaalaa දැක්කාම මේ ගමන යනවා හරි සතුටුයි...........මොකෝ 2021 අපි ෆමිලිට්‍රිප් ගියා ඩුබායි......... ඒක හරිම සුන්දර ගමනක් බැලිය යුතුම රටක්........වැලිකාන්තාරයක් මතින් එයාලා දියුනුවෙලා තියනවිදිහ දැක්කාම...... පරෙස්සමෙන් ගිහින් එන්න........ දෙන්නටමගොඩාක් ආදරේ....... තෙරුවන්සරණයි.....🌹🌹 අපි යුස් කලෙත් මෙට්ට්‍රෝ........ හරිම සතුටක් ඒ ගමනත්...... ලංකාව කොහේද ඉන්නෙ කියලා දුකයි.....!

  • @wijerathnenk
    @wijerathnenk Жыл бұрын

    22:10 Those are hatches. (Hatch covers) To make the cargo waterproof, most cargo holds have hatches.

  • @kushani2007
    @kushani2007 Жыл бұрын

    Adrei ane godriyk oylt😘mth kwda hri mge goals wlt ynwmai👍eklla oyla gatha krna jeewithyta ha samana jewwithyk gtha krnna asai😍ammta appachcitath hodta salakagena adren innw💕oylge angethe thwa thwath sarthka wenna kiyl hadwthinma prarthna krnw🌝budusaranai akki....aiyaa...❤🎀

  • @dilaniwijesinghe671
    @dilaniwijesinghe671 Жыл бұрын

    වැටුනු හිතක් නැගිට්ටන්න පුලුවන් තරම් ආදරයක් දෙන්න පුලුවන් කෙනෙක් වුන එක ගැන දිනිති ඔයාට මං ස්තුති කරනවා..හැමදාමත් සතුටින් ඉන්න❤

  • @sanukarehan4730
    @sanukarehan4730 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා...ගොඩාක් ආදරෙයි....

  • @yenukisong
    @yenukisong Жыл бұрын

    හරිම අශාවෙන් ඉන්නෙ ලස්සන විඩියො එකක් බලන්න ..මට ඔනි Trouble 🍫 එකක් ඔනි....😍😍

  • @shayamaliwejesekara272
    @shayamaliwejesekara272 Жыл бұрын

    ඔයාලා දෙන්නට ගොඩක් පින්....අපේ දුක නැති කරගන්න හරිම ආසාවෙන් මේ වැඩසටහන් බලන්නේ....ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි....හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා...❤️❤️❤️❤️😍😍 පරිස්සමින් ගිහින් එන්න බුදු සරණයි දෙන්නටම ❤️❤️❤️😍😍😍😍😍😍

  • @aroshaishan4377
    @aroshaishan4377 Жыл бұрын

    Very nice cuple God bless both of you ♥️♥️♥️♥️

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Жыл бұрын

    බුදු සරනයි තෙරුවන් සරනයි දෙන්නටම හරිම ආදරෙයි ❤ ❤ ❤ ❤ ගොඩක්ම සංගීත් ගොඩක්ම පින් කරලා තියෙනවා දිනිති වගේ කෙනෙක් ලබන්න අම්මා තාත්තාටත් එයා ගොඩක්ම ආදරෙයි හැමදාම සතුටින් ඉන්න

  • @wijethunghe..479
    @wijethunghe..479 Жыл бұрын

    දිනි ලබන්නත් සංගීත් පින් කරන්න ඕනි...හැමදාම සතුටින් ඉන්න..❤️❤️❤️❤️❤️

  • @maheshimaheshi966
    @maheshimaheshi966 Жыл бұрын

    බුදු සරනයි දෙන්නටම.සතුටින් ඉන්න හැමදාම

  • @lehansadulanjali5660
    @lehansadulanjali5660 Жыл бұрын

    හැමදාමත් සතුටින් ඉන්න දිනි අක්කි...සංගීත් අයියේ....ඔයාලාට දෙවියන්ගෙ ආශීර්වාදය ලැබෙන්න ඕනි....

  • @silv531
    @silv531 Жыл бұрын

    thanks dini akke dunna upades valata.

  • @madhusharamanayake542
    @madhusharamanayake542 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න ඔයාලා අපිට වැඩිය මාර වාසනාවන්ත යි අක්කි අයියා love urs lot..❤️❤️

  • @kavindyaravindra5915
    @kavindyaravindra5915 Жыл бұрын

    Harima intresting akka ayyaa, good lack, parissmin gihin enn, budusaranai jesupihitai ❤️🥰

  • @navindudeemantha4096
    @navindudeemantha4096 Жыл бұрын

    Dini Akki Sangeeth Aiya ❤️❤️ Akki pretty 🥰 Ammo heta idan niyama Vlogs tikak balan da Puluwan Dubai wala 😍 Hotel ekat Nice Parissamen inna Adarayai Hemadama God Bless 😘

  • @harshakaduminda
    @harshakaduminda Жыл бұрын

    පරිස්සමෙන් ගිහින් එන්න ...බුදු සරණයි

  • @y.mmadushani6471
    @y.mmadushani6471 Жыл бұрын

    හරි ම ලස්සන ව්ලොග් එකක්.ඔයාල දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා.ආදරෙයි දෙන්නටම❤️❤️

  • @sanathmahinda855
    @sanathmahinda855 Жыл бұрын

    මගේ අම්මයි මල්ලියි දෙන්නම ඉන්නෙ ඩුබායි වල. ඒ දෙන්න බලන්න මම යනවා වගේ feeling එකක් මගේ හිතට දැනුනා. Thank you so much.

  • @anjaleekarunarathna771
    @anjaleekarunarathna771 Жыл бұрын

    හරිම සංයමයෙන් ලස්සනට කතා කරලා ලස්සන වැඩක් කරන දෙන්නෙක්.ජය වේවා❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Жыл бұрын

    ආදරෙයි අක්කි, අයියා..පරිස්සමෙන්...බුදු සරණයි.😍😍❤❤❤❤

  • @ranganiekanayaka5482
    @ranganiekanayaka5482 Жыл бұрын

    ගොඩක් ලස්සන vlog එකක්.. 😍😍😍Stay happy forever both of you 💕

  • @user-cg3hq2ib1y
    @user-cg3hq2ib1y Жыл бұрын

    Thank you akki and ayya lassana dewal godak pennuwata....adarei godaaakk

  • @rasisew8102
    @rasisew8102 Жыл бұрын

    පහුගිය විඩීයෝ නිදිමරාගෙන බලන අතරේ........ දිනි අක්කි ලස්සනයි අනේ පිටිපස්සට කරලා කොන්ඩෙට කොන්ඩ කටුව ගැහුවහම...... මම ආසයි ඒ විදිහට ඔයා කොන්ඩේ දාලා....🥰😍

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha1668 Жыл бұрын

    Attatama harima lassanai.. oyalata godak thanks. ❤❤❤❤❤

  • @LalithWeerasiha-jf6me
    @LalithWeerasiha-jf6me10 ай бұрын

    ඔයාල ඒ සතුට විඳින ගමන්ම බලන අපිට හොඳ පැහැදිලි කිරීමක් අවබෝධයක් ලබා දෙනව. ඔක හරි වටිනව. සුභ ගමන්..

  • @utharabope3891
    @utharabope3891 Жыл бұрын

    ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !! ගිහින් එන්න අම්මා කියපු දේ අපි ට ත් ඔනි ...........💐🙏😍

  • @anushakumari9151
    @anushakumari9151 Жыл бұрын

    ඔයා දෙන්න ගොඩක් පින් කරලා තියෙනවා

  • @aroshaishan4377
    @aroshaishan4377 Жыл бұрын

    Demaupiyange sathuta thamai oyalath sathuta e adarare oyala denna demaupiyanta laba denanava Mama adarare karana lassanama adaraneeya couple eka.❤❤❤

  • @nadeeshanishanu2762
    @nadeeshanishanu2762 Жыл бұрын

    ලස්සනයි ❤❤ ඔයාලාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී.. බුදුසරණයි ..පරෙස්සමින් ගිහින් එන්න ..❤❤

  • @indukulathungliyanage9871
    @indukulathungliyanage9871 Жыл бұрын

    ලස්සනයි ❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤❤

  • @nalinjehle4053
    @nalinjehle4053 Жыл бұрын

    බුදු සරණයි දෙන්නටම. පරිස්සමින් ගිහින් එන්න.

  • @imeshani
    @imeshani Жыл бұрын

    පරිස්සමට බුදුසරණයි අයියා ..අක්කි...

  • @chandanajayampathi1945
    @chandanajayampathi1945 Жыл бұрын

    ඔයාලා දෙන්නගේ vedio බලන්නෙ හරිම ආසාවෙන් .ගොඩක් ආදරෙයි දෙන්නටම .ඔයාලගේ වීඩියෝ බලද්දි හැමදේම අමතක වෙනවා .

  • @punyajayasundara1437
    @punyajayasundara1437 Жыл бұрын

    හරිම ලස්සනයි ❤❤

  • @PositiveVibes-yt5my
    @PositiveVibes-yt5my7 ай бұрын

    Harima lassana විස්තර kiriimak❤

  • @aliexp8754
    @aliexp8754 Жыл бұрын

    ගොඩක් වටින හරිම පැහැදිලි video

  • @Thiki_Vlogs
    @Thiki_Vlogs Жыл бұрын

    අනේ ඉක්මනට episode ටික දාන්නකෝ 😩♥️

  • @shamikaprasadini4125
    @shamikaprasadini4125 Жыл бұрын

    Oyala dennage adare dekkama harima sathutui .❤hemadamath me wage adaren inna ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilrukshiperera5471
    @dilrukshiperera5471 Жыл бұрын

    ජිවිතේ හරි ලස්සනට විදිනවා ඔය දෙන්නා . ආදරෙයි දෙන්නටම. පරිස්සමෙන් ගිහින් එන්න. බුදු සරනයි......❤️❤️❤️

  • @ayodhyathilakarathna4974
    @ayodhyathilakarathna4974 Жыл бұрын

    අක්කි❤ අයියයි❤ අද හරිම ලස්සනයි 😘❤️🌹❤️ හැමදාම ඔය වගේ😍😍😍 සතුටින් 💝😘 ආදරෙන්❤😘 පරිස්සමෙන් ඉන්න❤❤❤බුදු සරනයි ❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Жыл бұрын

    ගොඩාක් ලස්සනයි ❤ හැමදාම සතුටින් විනෝදෙ ඉන්න ලැබේවා ❤❤❤

  • @Ushi437
    @Ushi437 Жыл бұрын

    Dini akki hari hurathl aneee..😘❤️

  • @sohelianjana7150
    @sohelianjana7150 Жыл бұрын

    මමත් හැමදාම සංචරය කරද්දි විවිධ රටවලට යනවා ඔයාලගේ වීඩියෝ එක දකිදිදි ඇත්තටම ආයෙමත් මමත් ගියා වගේ දැණුනා හරිම ලස්සනයි පිළිවෙලයි

  • @deepaniranasinghe873
    @deepaniranasinghe873 Жыл бұрын

    Safe jurney dennatama.parissamin gihin anna.budu saranai

  • @nipslofficial
    @nipslofficial Жыл бұрын

    වාව් 👌 නියමයි අනේ ඉක්මනින් අරන් එන්න වීඩියෝ .අපි ඉතින් ඔයාල පෙන්නුවොත් තමා දකින්නේ ඕවා.මට නම් ලොකු හීනයක් ඕක.❤ .ලස්සන ව්ලොග්ස් ටිකක් බලන්න පුළුවන් වෙයි වගෙ අපිට ඉක්මනින්

  • @thehanidilsha1655
    @thehanidilsha1655 Жыл бұрын

    Oyala harima lucky akke good luck❤️

  • @nadeeps6124
    @nadeeps6124 Жыл бұрын

    දිනිත් දැන් සංගීත් වගේම අනේ...කියන්න පුරුදු වෙලා නේ..ඒක ශෝයි ❤️

  • @sanduniwasana8179
    @sanduniwasana8179 Жыл бұрын

    Thanks akki & aiyye godaak dewal dena gaththa oyalagen

  • @januprasadi4994
    @januprasadi4994 Жыл бұрын

    ඇත්තටම ඔයාලත් එක්කම අපිත් ගියා වගේ දැනුනා..❤️❤️

  • @ayeshikaayeshika2563
    @ayeshikaayeshika2563 Жыл бұрын

    හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ❤❤ බුදුසරණයි දෙන්නටම

  • @sriyanihewage2344
    @sriyanihewage2344 Жыл бұрын

    sooo interesting .safe journey

  • @champikankanamge1075
    @champikankanamge1075 Жыл бұрын

    Hamadamath sathutin inna.budu Saranai oyala dennata....!

  • @ManthujaMadew
    @ManthujaMadew Жыл бұрын

    අක්කි කී වතාවක් fly කරල තීයෙද?

  • @123321Snoopy
    @123321Snoopy Жыл бұрын

    Dubai is a wonderful country to visit and live… one of the best places i love to visit again and again.. never feel bored there

  • @ishanishan3132
    @ishanishan3132 Жыл бұрын

    අක්කි අය්යාය් සුපිරි ජිවිත තමය් ගත කරන්නෙ නියමය් ඇස්වහක් වැදෙන්න එපා ❤❤ආදරෙය්

  • @poorni767
    @poorni767 Жыл бұрын

    ඇත්තටම ලස්සනයි ඔයලාගෙන් තමයි ගොඩක් ලස්සන දේවල් දකින්නේ....අපිටනම් ඔය දේවල් හීන..... ඉක්මනින් තව vlog එකක් දානකන් බලන් ඉන්නවා... දෙන්නාටම දෙවිපිහිටයි..❤️❤️😍💗

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 Жыл бұрын

    Adarei dennatama parissamata travel karanda budusaranai siyalu dewiyange pihitai arakshawai

  • @mershiskitchenette6183
    @mershiskitchenette6183 Жыл бұрын

    Safe Journey... Enjoy ur trip.. God Bless You

  • @nelumfernando8197
    @nelumfernando8197 Жыл бұрын

    මුලින්ම ඔයලා බුදු සරණයි ඔයල ගොඩක් lucky ❤❤❤❤❤

  • @minoliuthpala6299
    @minoliuthpala6299 Жыл бұрын

    ඇත්තමයි නොදන්න හුගක් දේවල් දැන ගත්තා ඒකට හුගාක් පිං ඒවගේම ඔය දෙන්නා මාර ෆනී විඩියෝස් බලන්න ආස හිතෙනවා thank you ayya & akki api wenuwen me dewal genawata 😍❤ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම 🥰🥰

  • @siriyasiriya5849
    @siriyasiriya5849 Жыл бұрын

    බුදු සරණයි ඔයාල 4 දෙනාටම සතුටින් ඉන්න ඇමදාම ❤❤❤❤

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 Жыл бұрын

    හැමදාම මේම ඉන්න සතුටින් 😍😘❤

  • @rathunishshanka9689
    @rathunishshanka9689 Жыл бұрын

    පරිස්සමින් ගිහින් එන්න හැමදාම බලනවා, ඔයාලව ආදරෙයි හැමදාමත්,

  • @wasukivlogs9460
    @wasukivlogs9460 Жыл бұрын

    dinithi akka marama lucky girl kenek❤ 🥰

  • @dinithidinithi6695
    @dinithidinithi6695 Жыл бұрын

    පරිස්සමෙන් සතුටින් ඉදලා එන්න... බුදු සරණයි ඔයාලාට 🥰🥰🥰😍😍❤❤❤❤❤

  • @DIgaming817
    @DIgaming817 Жыл бұрын

    අනා හරිම ලස්සන කපල් එකක් 👌♥️♥️ආදරෙයි දෙන්නටම උම්ම්ම්ම්ම්මා

  • @kwtkwt2630
    @kwtkwt2630 Жыл бұрын

    Budu saranai dennatama parishsamen gihin enna.❤❤❤

  • @thiliniabaygunawardana762
    @thiliniabaygunawardana762 Жыл бұрын

    ලෝකේ තියෙන හැම සතුටක්ම නිහතමානීව විදගන්න ලැබෙන්න wish කරනවා හදවතින්ම දිනී සංගීත් ❤❤❤god bless

  • @sheyf7562
    @sheyf7562 Жыл бұрын

    However much I travel, im very nervous when turbulence happens. Good luck guys. Much love 💕

  • @sangeethma5996
    @sangeethma5996 Жыл бұрын

    ආදරෙයි අක්කි and අයියා🥺❤පරිස්සමෙන් ඉදල එන්න දෙන්නම..🥰

  • @aavenae6308
    @aavenae6308 Жыл бұрын

    Dubai kiyanne lassama ratak.oyala harima wasanawanthayi.jeevithe hamadama injoy karanawa neda.god bless you both

  • @buddikamadushan7699
    @buddikamadushan7699 Жыл бұрын

    ස0ගීත් අයියා දිනිති අක්කි ඇත්තටම මගේ ඇස් දෙකට කදුලු ආවා.මට මේ දේවල් දකින එක හීනයක් විතරයි මෙහෙම හරි ඔයාලා මේවා පෙන්නපු එක වටිනවා.ඔයාලා දෙන්නට ගොඩක් පින් මැරෙන්න කලින් මට මෙවා දකින්න සැලැස්සුවාට.ඔයාලා දෙන්නට තවත් හරියන්න ඕනේ.බුදු සරණයි 👍👍👍👍

  • @wathsalasubasinghe4901
    @wathsalasubasinghe4901 Жыл бұрын

    Oya denna nisa godak dewal api dakinnawa godaak pin oyala dennata parissamin dennama ❤❤❤❤❤❤❤

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 Жыл бұрын

    අපගේ සුබපැතුම් ඔබ දෙදෙනාට🎉

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 Жыл бұрын

    Mama ආසම cuple ekak❤️❤️

  • @malith5356
    @malith5356 Жыл бұрын

    ඉන්ඩ හොදම තැනක් ඩුබායි ❤

  • @ruwanchamara3332
    @ruwanchamara3332 Жыл бұрын

    Air tickets gana dana gatta ekata thank you ❤

  • @nuwanchamara951
    @nuwanchamara951 Жыл бұрын

    Dini sangeeth adarei ane oyalage hema video ekakma beluwa Budu saranai dennatama. Parissamin weda tika iwara karagena ennako theruwan saranai

  • @gayanthikaobris8511
    @gayanthikaobris8511 Жыл бұрын

    ඔයාලා දෙන්න දැක්කහම හරිම සතුටුයි මුළු දවසෙම පිරෙනවා හැමදාම සතුටින් ඉන්න දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @chathuriishanka8201
    @chathuriishanka8201 Жыл бұрын

    හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @indikaalgewaththa2138
    @indikaalgewaththa2138 Жыл бұрын

    harima lassana family ekak. mamath loku wela hodata igenagena oyala wage travel karanna hithuwa.mama thawama grade6 . aderei sangeeth ayya and dini akki❤

  • @mercydamyanti3211
    @mercydamyanti3211 Жыл бұрын

    Math balanawa dini sangeeth oyalage videos.apith ennawa Dubai oyala enna lagemai❤

  • @maheshkumara4702
    @maheshkumara4702 Жыл бұрын

    Hinawalawath nathi dewal dakinakota asai.oyala hamadhama sathutin inna .b's .man nilu..🥰

  • @EmalshaDishani-ml5kf
    @EmalshaDishani-ml5kf8 ай бұрын

    Harima lassanai oyalage programme eka Maria shock

Келесі