Dual Coil Subwoofer Wiring | J Audio Dual Coil Speaker Review In Sinhala | J-Audio Sound Test

Тәжірибелік нұсқаулар және стиль

Jaudio speaker is a low budget and best speaker, but it have dual coil and some other peoples dont know how to wiring correctly and how to secure own amplifier without burning,
If you are enjoy this video dont forget subscribe channel for more videos 😀
✅Sound System Play List :
• Sound System
#j_audio
#subwoofer
#subwoofer_wiring
#dual_coil_subwoofer_wiring
#jaudio_woofer_in_sinhala
සබ්වූෆර් ස්පීකර් එකට ගොඩක් අය නිවැරැදිව වයර් සවිකරන්න දන්නෙ නැතුව ඈම්ප් එක සහ ස්පීකර් එකට හානි කරගන්නවා මොකද කොයිල් දෙකක් ස්පීකර් එකේ තියන නිසා, මේ වීඩියෝ එක ඔයාට වැදගත් වේවි නිවැරැදි ස්පීකර් එක වයරින් කරගන්න, තවත් මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න චැනල් එක අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න 😀

Пікірлер: 151

  • @gamingsksd.n.r801
    @gamingsksd.n.r8012 жыл бұрын

    අයියා oyage video maru aa ❤

  • @akilasandaruwan3895
    @akilasandaruwan389510 ай бұрын

    O/l ප්‍රතිරෝධක ගානක් හදාගන්න පුළුවන් නම් මේක ගානට හයි කරගන්න පුළුවන් 😌

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Жыл бұрын

    ජයවේවා

  • @nevinajanod5423
    @nevinajanod542310 ай бұрын

    Thanx aiye🥰

  • @nivilrajapaksha5149
    @nivilrajapaksha5149 Жыл бұрын

    Thnx

  • @b2k-442
    @b2k-442 Жыл бұрын

    Thanks ane

  • @SumuduDarshana-vk8le
    @SumuduDarshana-vk8le5 ай бұрын

    ඇත්තටම දන්නෙ නැති දෙයක් දැනගත්තා

  • @SepalikaUdhayanthi-vo7ks
    @SepalikaUdhayanthi-vo7ks Жыл бұрын

    👍

  • @awishkaakalanka7751
    @awishkaakalanka77517 ай бұрын

    ❤❤❤

  • @kavindunimesh8431
    @kavindunimesh84318 ай бұрын

    ස්පිකර් රෙපයාර් කරන හැටි විඩියෝ එකක් ඔනි

  • @avishkalakshan3132
    @avishkalakshan3132 Жыл бұрын

    me jathiye speker ekak parrel kalata passe ohm4 enne eka aimp eka parrel karala set kalama awulk nedda.......coil deka wena wenama 8ohm gane thiyenne aimp eka 200w plate aimp anith vidihata set kalama 15.5ohm wage yanawa

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Plate amp ekak nam 4 awlak na

  • @sithumpahasara6024
    @sithumpahasara6024 Жыл бұрын

    Speker 2 ekathu karana vidieo ekakuth dannako duelcoill

  • @sahantheekshana7717
    @sahantheekshana7717 Жыл бұрын

    Mata kiyanavada kauru harai mevidihata wire set karapu karu hari innavada kiyala...!A

  • @tharangadikkumbura
    @tharangadikkumbura2 жыл бұрын

    👍👍👍👍👍👍💪💪💪

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 Жыл бұрын

    Brother mn gawa thiyena sony 4 ohms subwoofer speaker eke sindu ahaddi magnet eka gawin nikan wali keta thiyenawa wage ahenawa, Magnet ekai speaker ekai thada karala allan iddi e sadde nathi wenawa..ehema wenne ai

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Coil ekata dust eka gihin puluwan nam speaker eka galawala clean karanna

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240

    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240

    Жыл бұрын

    @@RandomPlusSL e kiyanne sampurnayen galawanna oneda

  • @vinodnimsara8329
    @vinodnimsara8329 Жыл бұрын

    4oms single coil subspeaker 2k daddi pararal da seresda hoda

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Paralal hodai plate amp ekak nam

  • @slmathsclasssinhala6859
    @slmathsclasssinhala6859 Жыл бұрын

    Single coil 8ohm speaker dekak 4ohm stereo amp ekaka eka path thakata speaker deka paral karala dunnata aulak nadda

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Awlak na

  • @user-ls1zr8im8w
    @user-ls1zr8im8w2 ай бұрын

    J audio 10" ඩබල් මැග්නට් woofer දෙක්කට 200 වොට් ප්ලේට් ඇම්ප් එක්කින් දුන්නොත් අවුලක් නැද්ද

  • @RandomPlusSL

    @RandomPlusSL

    Ай бұрын

    Awlak na

  • @ahhhhhhh1239
    @ahhhhhhh12394 ай бұрын

    stereo amp eke left eke eka coil ekakatai right eke anith ekatai dila amp eke stereo input eketa mono karala speaker ekata dunnoth aulak nadda?

  • @RandomPlusSL

    @RandomPlusSL

    3 ай бұрын

    Eema karanna epa

  • @ahhhhhhh1239

    @ahhhhhhh1239

    3 ай бұрын

    @@RandomPlusSL ela thanks

  • @kulinduvinsara1368
    @kulinduvinsara1368 Жыл бұрын

    Ayye man gava thiyenne j audio 8 inch woofer dekak.. ethakota ekata hariyana amp eka 200 w da? 200 w vadida uparima sounds eka gnna..pls reply ekak dannako 🙄

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    200 awlak na jaudio nisa full volume karanna epa speaker damage wenawa

  • @kulinduvinsara1368

    @kulinduvinsara1368

    Жыл бұрын

    @@RandomPlusSL Ow neda..ok ok 👍

  • @Lahirunaraddage
    @Lahirunaraddage4 ай бұрын

    Serious canect kranne me widiyta wenn ona

  • @captainnemo3958
    @captainnemo39588 ай бұрын

    අයියේ ඔය ස්පීකර් එක සබ්, ඈම්ප් නැතුව සාමාන්‍ය කාර් සෙටප් එකක ස්පීකර් ලයින් එකට හයි කරන්න පුළුවන් ද, ඈම්ප් එකක් ඕනමද

  • @RandomPlusSL

    @RandomPlusSL

    7 ай бұрын

    Puluwan eeth loku bass ekak nam enne na

  • @user-gn8rs3fy7y
    @user-gn8rs3fy7y10 ай бұрын

    බ්‍රදර් මං 10 jaudio සබ් පීකර් 2ක් ගෙනවා.200w amp එකකින් දෙන්නේ.කොහොමද දෙන්න හොද

  • @RandomPlusSL

    @RandomPlusSL

    10 ай бұрын

    Me video eke wage denna wena wenama

  • @anuraranathunga-ke3hy
    @anuraranathunga-ke3hy Жыл бұрын

    amp eka Dana rina depathama sub speaker set karanne kohomada

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    ? Pahadili na

  • @isurumadusanka7512
    @isurumadusanka751215 күн бұрын

    ස්පිකර් එකක ඕම්ස් ගාන මල්ටි මීටරෙන් බලන විදියත් කියලා දෙන්න පුලුවන්ද

  • @user-cz2ud6qy4f
    @user-cz2ud6qy4f16 күн бұрын

    මේ විදියටම සීරියස් කරල ස්පීකර් දෙකකට දෙන්න පුලුවන්ද?

  • @user-su3nu8kq4k
    @user-su3nu8kq4kАй бұрын

    Mata yaluwa oke wate thiyena ledar eka ganna thenak kiyannko agall 12 pikare daball megnat

  • @RandomPlusSL

    @RandomPlusSL

    Ай бұрын

    Whatsapp message ekak ewanna

  • @ruchirayashodhana4697
    @ruchirayashodhana4697 Жыл бұрын

    Oya speaker dekak ekathu karala 4 ohms walin ya 190 amp ekata dunnata awulak na neda

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Awlak na

  • @musicsuperhut8584
    @musicsuperhut8584 Жыл бұрын

    Sony 1000w amp ekakata dala thinne oya jathiye 2k dala thinne 2ohms walin 8damma ma amp eka rath wei da

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Amplifier eka ohms kiyada?

  • @musicsuperhut8584

    @musicsuperhut8584

    Жыл бұрын

    Whatsapp number ekak denna puluwan da

  • @sajindrayasas4773
    @sajindrayasas4773 Жыл бұрын

    Gelong 10inch sub eka hodaid

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Ow hodai

  • @user-cb2xx9oq1j
    @user-cb2xx9oq1j10 ай бұрын

    Meke walt kiyada

  • @crack95team82
    @crack95team82 Жыл бұрын

    mage lga thiyena speakers 4ma oya wdiyata dunnnama weda ne. ++ -- dunnama witharai weda. Oya speaker ekamai

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Coil pichchila athi

  • @sankamax8541
    @sankamax85412 ай бұрын

    12 j audio ekata 200w amp ekakin dila thiyenne Amp eke light eka dim wenawane ai ehema wenne

  • @RandomPlusSL

    @RandomPlusSL

    2 ай бұрын

    Ampiyer madi athi eenam

  • @chamarachamara2934
    @chamarachamara29346 ай бұрын

    machan mokadda me spiker ekak ganna giyama indoor da outdoor use da kiyala ahanne ..eka tikaka phadilakarala dennako

  • @RandomPlusSL

    @RandomPlusSL

    6 ай бұрын

    Indoor kiyanne normal ahanna ganna speakers, outdoor kiyanne high performance speakers

  • @tharakasandaruwan4278
    @tharakasandaruwan4278 Жыл бұрын

    2ohm amp ekak use karath speaker ekata hoda nadda

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Amplifier ekata hoda na , eeka nisa paralal karala supply denna

  • @kavindub549
    @kavindub549 Жыл бұрын

    අයියේ මං පාවිච්චි කරපු 10 " double magnet ඔය ස්පීකර් එකක්ම ගත්තා, ගනිද්දි කොයිල් දෙකම වැඩ කරා, මං parelel කරලා දවසක් පාවිච්චි කරා, ඔය විදියට series කරලා දෙන්න බලද්දි එක කොයිල් එකක් ගිහිං , 200w ඈම්ප් එකක් තියෙන්නේ, ඒක වැඩිද? නැත්තම් ස්පීකර් එක පාවිච්චි කරපු එකක් නිසාද දන් නෑ නේද?🤕

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    10inch nam serious denna oone nathnam 200W wadi , samahara wita use ekak nisa coil damage wela thiyennath puluwan tikak

  • @kavindub549

    @kavindub549

    Жыл бұрын

    @@RandomPlusSL 100w ද හරියන්නේ ඈම්ප් එක 10" ට

  • @chamarakumara8006
    @chamarakumara8006 Жыл бұрын

    🔋 බැටරි වයර් එක gauge එක කීය වගේ දාන්ට ඔනෙද.??? වාහනේ subwoofer amplifier එකට.. fuse එක Ampiyar කීයද දාන්නේ...

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Subwoofer amplifier eka W kiyada?

  • @chamarakumara8006

    @chamarakumara8006

    Жыл бұрын

    W. 200

  • @eurotrucksimulator9273
    @eurotrucksimulator9273 Жыл бұрын

    Okak pichuna hadanda kiyak withara yaida samannyen 🤔

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Coil eka replace karanna oone

  • @user-vf9ut6us2x
    @user-vf9ut6us2x6 ай бұрын

    8inch speker kakata 200w amplifir ekakim dunnama athid

  • @RandomPlusSL

    @RandomPlusSL

    6 ай бұрын

    100W athi

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 Жыл бұрын

    මම දුන්නේ කොස්ඔවර් ස්කිට් එකක් හරහා එක ලයින් එකක් woofer අනිත් ලයින් එක Midrenj එකටයි එහෙම දුන්නට අවුලක් නැද්ද

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Coil 2 tama ekama input eka denna

  • @isurumadusanka7512
    @isurumadusanka751215 күн бұрын

    මගේ ලග 8 oms Original jbl සබ් ස්පිකර් දෙකක් තියනවා ඒ දෙකම ප්ලේට් ඈම්ප් එක්කට දෙනවානම් වයර් සෙට් කෙරන්න ඕන විදිය කියලා දෙන්න පුලුවන්ද ලොකු උදව්වක් රිප්ලයි ඕනේ අනිවාරෙන්ම

  • @RandomPlusSL

    @RandomPlusSL

    7 күн бұрын

    Speaker size ? Amp W?

  • @bubudupadukka907
    @bubudupadukka90729 күн бұрын

    අයියෙ 12 ඩබල් කොයිල් ඩබල් මැග්නට් දෙකකට 200w ප්ලේට් ඈම්ප් එකකින් දෙන්න පුළුවන් ද

  • @RandomPlusSL

    @RandomPlusSL

    7 күн бұрын

    Puluwan, eeth 500W thamai hoda

  • @sagarakatugampola
    @sagarakatugampola10 ай бұрын

    Aiye oya jathiye ekakta 100w amp ekka ada

  • @RandomPlusSL

    @RandomPlusSL

    10 ай бұрын

    Athi

  • @express6468
    @express6468 Жыл бұрын

    Subwoofer speaker එකක් නෝමල් ඈම්ප් එකකට සම්බන්ද කරන්න බැරිද? නැත්තම් වෙනමම subwoofer ඈම්ප් එකක්ම ගන්න අවශ්‍යද? මේ වැඩ දෙකම එකම ඈම්ප් එකකින් කරගන්න පුලුවන් කමක් තියනවද?

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Puluwan awlak na

  • @express6468

    @express6468

    Жыл бұрын

    @@RandomPlusSL කොහොමද ඉතින් ඒක කරගන්නේ?? Subwoofer speaker එකක් නෝමල් ඈම්ප් එකකට ගැහුවට බේස් එකක් වදින්නේ නෑනේ. ඒකයි මම මේ අහන්නේ ඕක කරගන්නේ කොහොමද කියලා

  • @kavindulochana10
    @kavindulochana1025 күн бұрын

    අයියේ ම්න් ගෙනාවා අගල් 12 පීකර් එකක් ඒකත් සීරියල් කරලා 200W amp ekata aulak na ne

  • @diluwatechnical

    @diluwatechnical

    24 күн бұрын

    මචං කීයක් ගියාද ස්පීක එක්කට

  • @kavishkashehan2201
    @kavishkashehan2201 Жыл бұрын

    10 inch dual coil speaker 2kta 200w amp eka athida

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Athi

  • @tharushadileesh941
    @tharushadileesh941 Жыл бұрын

    450w amp එකකට සෙට් වෙන එකක් කීයක් වෙයි ද අයියේ අගල් 10 එකක්

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    450W nam jaudio nathuwa iita wada hoda ekak daana puluwan ne 12inch

  • @truthonly4476
    @truthonly44766 ай бұрын

    මගේ නකමිචි NAM5510T ඇන්ඩ්‍රොයිඩ් කාර් ස්ටිරියෝ එකක් තියෙනව - එකෙන් සබ් අවුට් RCA එන්නෙ එකයි , මගෙ ගාව තියෙන පයනියර් TS-WX120A ඇක්ටිව් සබ්වූෆර් එකේ RCA ඉන්පුට් දෙකක් තියෙනව ලෙෆ්‍ට් රයිට් කියල , කොහොමද කනෙක්ශන් එක දෙන්න හොද ? අර ස්ටීරියෝ එකේ එක සබ් අවුට් එකෙන් සබ් එකේ එක පෝට් එහෙකට දුන්නම සබ් එකේ පෆෝමන්ස් මදි වගේ / සීටීරියෝ එකේ සබ් අවුට් එකෙන් Y RCA ස්ප්ලිටර් එකක් දාල සබ් එකේ ලෙෆ්ට් රයිට් වලට දුන්නම බේස් බැලන්ස් නෑ වගේ 🤔

  • @RandomPlusSL

    @RandomPlusSL

    5 ай бұрын

    Ow mono out ekak ne thiyenne stereo ganna ba out ekak

  • @truthonly4476

    @truthonly4476

    5 ай бұрын

    @@RandomPlusSL ඔව් නමුත් ඇක්ටිව් සබ් වල RCA Sub Input දෙකක් එනව ලෙෆ්‍ට් රයිට් කියල - ඒ දෙකටම දෙන්න බෑ සමහර ස්ටීරියෝ වල සබ් අවුට් එකයි එන්නෙ - විශේශයෙන් චයින / ඇන්ඩ්‍රොයිඩ් මොඩල් වල - ඔරිජිනල් පයනියර් වල එහෙම නම් සබ් අවුට් දෙකක් එනව

  • @recordtechschool3346
    @recordtechschool3346 Жыл бұрын

    4 Ohms Double coil set karaganna vidiyak nedda

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Serious karala supply denna

  • @user-cb2xx9oq1j
    @user-cb2xx9oq1j10 ай бұрын

    Meka 300w amp ekkata හයිකෙරිය හැකි ද

  • @RandomPlusSL

    @RandomPlusSL

    9 ай бұрын

    Puluwan volume karanna ba wadiya pichchenna puluwan speaker eka

  • @kaveeshasandeep8464
    @kaveeshasandeep8464 Жыл бұрын

    මම ගාව තීන්නෙ 200w amp එකක්.12 ස්පීකර් 2 යි ඔයින් 12 සබ් එහෙකුයි ඈම්ප් එකට සෙට් කරොත් ඈම්ප් එක මොනා හරි වෙයිද.

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Load ekanam wadi eeth serious karala dunnoth loku awlak na

  • @kaveeshasandeep8464

    @kaveeshasandeep8464

    Жыл бұрын

    12 ස්පීකර් 2 යි 12 j audio spekar එහෙකුයි දෙන්න පුළුවන් ද 200 w කින්.

  • @kaveeshasandeep8464

    @kaveeshasandeep8464

    Жыл бұрын

    අයියෙ j audio 12 spekar 2 දැන් කීයක් වෙයිද

  • @jontyboy5507
    @jontyboy5507 Жыл бұрын

    වටේ කෙව්ස් එකක් හදන එකක් ඕන්ව්

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Channel eke video ekak thiyanawa balanna

  • @chamathransara4342
    @chamathransara43428 ай бұрын

    600w ප්‍රෝලොජික් ඈම්ප් එකකට මේ ස්පිකර් සෙට් කරොත් අවුල් ද

  • @RandomPlusSL

    @RandomPlusSL

    8 ай бұрын

    Godak volume karanna nam bari wei

  • @chamallovemasha4246
    @chamallovemasha4246 Жыл бұрын

    දැන් J audio 12 inch subwoofer එකක් කීයක් විතර වෙයිද

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    8 ta wadi wei

  • @chamallovemasha4246

    @chamallovemasha4246

    Жыл бұрын

    @@RandomPlusSL a. Hari ok

  • @srimix_vlogs4079
    @srimix_vlogs4079 Жыл бұрын

    කාර් ඈම්ප් එක සාමාන්‍යයෙන් 2ohm, 4ohm එන්නේ. එහම ඈම්ප් එකකට 8ohm සීරියස් කරල දුන්නම ඈම්ප් එකට හානියක් නැද්ද

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Adu wenakota thamai awla

  • @gayaniroshan8070

    @gayaniroshan8070

    Жыл бұрын

    2omsa car amp භාවිතා katanna

  • @maheshperera6069
    @maheshperera6069 Жыл бұрын

    මල්ලේ මා ගාව තියෙන්නේ මේ ජාතිය 8 oms voice coil දෙකක් තියන ස්පීකර් එකක්. මා ගාව තියෙන amp 1 ohms 4 ඒ නිසා මේ කොයිල් දෙක parallel කරලා දැම්මට අවුලක් නැහැ නේද ?

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Awlak na

  • @srigadget1532
    @srigadget1532 Жыл бұрын

    කොයිල් දෙකට වෙන වෙනම සප්ලයි දුන්නොත් සීරියස් නොකර මොකද වෙන්නේ?

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Mokakda amplifier eka?

  • @bgkgayashan
    @bgkgayashan3 ай бұрын

    Ayya Dan me speaker eka kiyak wenawada?

  • @RandomPlusSL

    @RandomPlusSL

    3 ай бұрын

    4-5 wage wei

  • @bgkgayashan

    @bgkgayashan

    3 ай бұрын

    @@RandomPlusSL aduwata ganna place ekak dnnawada? Amp ekai speaker ekai dekama

  • @yasarathnebasnayake6812
    @yasarathnebasnayake68129 ай бұрын

    Wayar ගහන්නේ කොහොමද

  • @RandomPlusSL

    @RandomPlusSL

    9 ай бұрын

    Channel eke thiyanwa sub connect karana widiya eeka balanna

  • @gamingsksd.n.r801
    @gamingsksd.n.r8012 жыл бұрын

    අයියා sub eka W keeyada

  • @RandomPlusSL

    @RandomPlusSL

    2 жыл бұрын

    250-300 Wage

  • @dilshanbuslover
    @dilshanbuslover9 ай бұрын

    Oya speaker eka 8×8 inch da

  • @RandomPlusSL

    @RandomPlusSL

    9 ай бұрын

    Ow

  • @jagathgunasinhe2111
    @jagathgunasinhe2111 Жыл бұрын

    සිංගල් කොයිල් 8" ස්පීකර් දෙකකට දෙනවා නම් ඔය විදිහට දෙන එකද හොද. සීරියස් ද පැරලල් ද.

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Oms koomada ?

  • @kaveeshasandeep8464
    @kaveeshasandeep8464 Жыл бұрын

    200w බැරි ද 12 ස්පීකර් 4 දෙන්න.

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Details

  • @TPRPT--KaveenPremudika
    @TPRPT--KaveenPremudika Жыл бұрын

    අයියේ සයිස් 12ක් කියක් වෙයිද මේකෙන්

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Dan nam 8500 wage wei

  • @vichikicga1544
    @vichikicga1544 Жыл бұрын

    බ්ලු ටූත් බෆල් එකක් හදන හැටි කියලා දෙන්න.

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Me channel eke thiyanawa ee video eka balanna blutooth speaker ekak hadana vidiya

  • @buddhikalakshan9612
    @buddhikalakshan9612 Жыл бұрын

    empeka rath wenne ai

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Details koomada mokakda amplifier eka, speakers?

  • @ShortsV0
    @ShortsV0 Жыл бұрын

    Ade mam dila thiyenne hodane kiuwa widihata😒

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Me widiyata supply denna

  • @pov.10tipper.driver

    @pov.10tipper.driver

    Жыл бұрын

    ඒක අවුලක් උනේ නද්ද තාම කොච්චර කල්ද

  • @senarathbandara8949
    @senarathbandara8949 Жыл бұрын

    ekakin dunnoth mokada wenne

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Eka coil ekakinda?

  • @brokenheart2590
    @brokenheart25907 ай бұрын

    4 tama denna bh da

  • @RandomPlusSL

    @RandomPlusSL

    7 ай бұрын

    Pahadili na ?

  • @tharidukarunarathna2962
    @tharidukarunarathna2962 Жыл бұрын

    12lahaye ekkata unnath oya widihata thama ne denne

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Ow

  • @JaySon689

    @JaySon689

    Жыл бұрын

    @@RandomPlusSL paralal karala dunnoth aulak wei d 🤔

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu Жыл бұрын

    ඔය ස්පීකර් එකක් කීයක් වෙනවද

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Dan meeke 8inch ekath Rs.5000/4500 wage wenawa

  • @kpdrums459
    @kpdrums459Ай бұрын

    පොඩ්ඩක් වැඩි කරත් ස්පිකර් බර බර ගාන්නෙ ඇයි.😢

  • @RandomPlusSL

    @RandomPlusSL

    Ай бұрын

    Mokakda amp eka

  • @kpdrums459

    @kpdrums459

    Ай бұрын

    @@RandomPlusSL pioneer car setup ekak

  • @kavishkakalhara8096
    @kavishkakalhara8096 Жыл бұрын

    මේ ස්පිකර් එක කියද

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    Dan nam mila palanayak na wadi kalinta wada degunayak wage

  • @fiyonaff6273
    @fiyonaff6273 Жыл бұрын

    Aiye number eka dennako loku prasnayak aiye

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    About tab eke whatsapp number eka thiyanawa

  • @yashithayuresh4597
    @yashithayuresh45976 ай бұрын

    Sok

  • @s.dcaraudio5433
    @s.dcaraudio543311 ай бұрын

    😂

  • @CARBEAUTY204
    @CARBEAUTY204 Жыл бұрын

    මට Contact Number එකක් දාන්න පුලුවන් ද

  • @RandomPlusSL

    @RandomPlusSL

    Жыл бұрын

    About tab eke whatsapp number eka thiyanawa

Келесі