Dressing Room 02 | Match එකට කලින් | Mangus ft

Ойын-сауық

Dressing Room 02 | Match එකට කලින් | Mangus ft @ManiYaOfficial | 2024
Facebook Page► / mangusofficial
Tiktok► / nawanperera
Instagram► / mangus_music
/ menuka_abeysekara
/ nawan_perera
LIKE, COMMENT & SHARE
SUBSCRIBE ► / @mangusofficial
#slvsnep #t20worldcup #srilankacricket

Пікірлер: 623

  • @ManiYaOfficial
    @ManiYaOfficial20 күн бұрын

    Doni kiyana deyak thamai ithin

  • @dasunsameera9510

    @dasunsameera9510

    20 күн бұрын

    😹

  • @rks_105

    @rks_105

    20 күн бұрын

    ❤️‍🔥

  • @SandhuOfficially-hh2pf

    @SandhuOfficially-hh2pf

    20 күн бұрын

    මුන් පව්නේ බන්

  • @sahanlakshitha5964

    @sahanlakshitha5964

    20 күн бұрын

    Chennai boy ❤

  • @Artfuse444

    @Artfuse444

    20 күн бұрын

    Atta kypn ubl guli kalened inne

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS20 күн бұрын

    ඒ ඒ රටේ DaNcE එක දාන එක සෙට් වගේ නේද 😊

  • @mangusdiaries

    @mangusdiaries

    20 күн бұрын

    😂😂😂😂

  • @SaGaaOfficial

    @SaGaaOfficial

    20 күн бұрын

    😂

  • @openspacesolutionsltd1704

    @openspacesolutionsltd1704

    20 күн бұрын

    ඒක නම් නියමයි ඇත්තටම 😂😂😂❤

  • @naveensarith135

    @naveensarith135

    18 күн бұрын

    ඔයා කරයි වගේ එකත්..😂😂

  • @TUBEH991
    @TUBEH99120 күн бұрын

    මෙන්ඩිස් කියන්නෙ මොන තරම් ලොන්තයෙක්ද කියලා තේරු⁣ණේ 2023 World Cup එකේ රෙදි නැතිවෙන්න කාලා එනගමන් Air port එකෙදි Media වලට " දිනුම පැරදුම අපිට වෙනස් කරන්න බෑ " කියලා කියපු වේලාවේ..😂😂 හිතහංකෝ උන්ට ක්‍රිකටුත් බෑ,ඉංග්‍රීසිත් බෑ අඩුම තරමේ සිංහලත් බෑනේ..මේවා බලන අපිට ගහන්න ඕනි...😂😂

  • @isuruthambavita9252

    @isuruthambavita9252

    20 күн бұрын

    Agree bro, but okkoma newei

  • @alexanderthegreat3169

    @alexanderthegreat3169

    19 күн бұрын

    උබට එදා ඉඳන්ද තේරුනේ මටනං දැං අවුරුදු 4,5 ක ඉඳංම හොඳට තේරෙනවා ඌ තරම් ලොන්තයෙක් තවත් නෑ කියලා. අනිවා ඌ ශම්මිගෙ හොර ගෑනිගෙ පුතා. නැත්තං මෙච්චර චාන්ස් එන්නෑ කෝමත් 🥲💔

  • @TUBEH991

    @TUBEH991

    18 күн бұрын

    @@alexanderthegreat3169 ලොන්තයි කියලා නම් කලින් ඉදලම දන්නවා..ඔච්චරම ලොන්තයි කියලා දැනගත්තෙ එදා 💔😂

  • @malshanpramodya

    @malshanpramodya

    17 күн бұрын

    උඹට ක්‍රිකට් කියලා type කරගන්ඩත් බෑ😂

  • @TUBEH991

    @TUBEH991

    17 күн бұрын

    @@malshanpramodya නෑ බන් ⁣පුළුවන්..හෙළකුරු ඇප් එකේ smart wijesekara option එක දාගෙන ඉන්න නිසා cricket කියන එක හරියට type කරන්න අමාරුයි..ඒ නිසා ඔය විදියට type කරන්නෙ..

  • @mmusic7554
    @mmusic755420 күн бұрын

    අඩො මහීශ් කතා කරන විදිහ ඒක මරු 😂😂😂😂 ඌ වගේමයි

  • @uviduishal5984
    @uviduishal598420 күн бұрын

    කෝලීගේ විකට් එක ගත්තාම දාන ඩාන්ස් එක මරු😂😂😂

  • @SNeOne112
    @SNeOne11220 күн бұрын

    අඩෝ මනිතයා දැක්කම කට පුරා හිනාවක් ආව බං 😂❤ #ManiYaOfficial

  • @nuwankumara4576
    @nuwankumara457620 күн бұрын

    කට්ටිය Airport එකෙන් එද්දී අපි ඔය අන්තිමට දාපු Dance එක දැම්මොත් මොකද උන්ව පිළිගන්න පිළිගැනීමේ Dance එක දාදා Bus එකකට නග්ගවද්දී කොහොමද

  • @naveensarith135

    @naveensarith135

    18 күн бұрын

    හම්මෝ😂😂

  • @umeshwedagedara8915
    @umeshwedagedara891520 күн бұрын

    උබල එන්න එන්නම දරුනු වෙනව සගෝ..❤❤

  • @saliyask87
    @saliyask8720 күн бұрын

    පට්ටම තරහෙන් වේදනාවකින් හිටියෙ ටීම් එකේ උන් එක්ක.හෙට ඉඳන් කිසි අව්ලක් නෑ හෙනම ආතල් එකේ බලතෑකී ලොන්තයව දකින වාරයක් ගානේ මැවෙයි යකෝ ඒ සෙලිබ්‍රේෂන් එක..😂😂😂😅😅😅 ආදරෙයි සගෝලා උඹලා හින්දා සැනසීමෙන් නින්දක් ලැබෙනවා 😅😅🖤😘😘

  • @techbosslk933
    @techbosslk93320 күн бұрын

    😂 හත්තික්කේ special appearance එක මනියගෙන්

  • @chamathsrinika
    @chamathsrinika19 күн бұрын

    හැමෝම බලන්න ඕන එකක්. Superb Work

  • @Anuhas_Jay
    @Anuhas_Jay20 күн бұрын

    ඇත්තටම ඒ Celebration එක දානව මැවිල පෙනුනා ඕයි 😹

  • @rasikarajapakshe8727
    @rasikarajapakshe872719 күн бұрын

    ආතල් ආතල් ආතල්.. තිබ්බ දුකත් නැති උනා. 😂🫶🫶🍻

  • @sampathjayasumana6997
    @sampathjayasumana699719 күн бұрын

    දෙනව දීමක් රිදෙන්න්.....එතකොට වත් හැදෙයිද බලමු අපෙ ක්‍රිකට් ටීම් එකේ ට්‍රිප් පිස්සෝ ටික......

  • @nayantha5329
    @nayantha532920 күн бұрын

    එල එල දිගටම යමු ❤

  • @chamindawijerathna7742
    @chamindawijerathna774220 күн бұрын

    🤣🤣🤣🤣🤣අඩෝ්්්් සුපිරි. තව එකක් ඕනේ්ි්්

  • @blueplanetinuniverse5049
    @blueplanetinuniverse504920 күн бұрын

    Special appearance MANIYA🎉

  • @truestory2705
    @truestory270520 күн бұрын

    දසුන් සුපිරි

  • @KulinduDinthaSenanayake
    @KulinduDinthaSenanayake20 күн бұрын

    අම්මෝ සුපිරියක් ආ 😂❤ ආදරෙයි මැංගුස් 💖

  • @1991129hkp
    @1991129hkp19 күн бұрын

    Eka nm deela tiynwa adennama සුපිරි 💪💪

  • @DiDUWeer
    @DiDUWeer20 күн бұрын

    Damn maniya ❤️

  • @induwaraumayanga7220
    @induwaraumayanga722020 күн бұрын

    කාලෙකට පස්සෙ yt content එක්කට හිනා ගියා 😂

  • @Chandul_Subhasinghe

    @Chandul_Subhasinghe

    17 күн бұрын

    Atta

  • @malingabandara99
    @malingabandara9920 күн бұрын

    අඩෝ උබලා හෙන creative බන් 😢❤

  • @akiladilshan4936
    @akiladilshan493620 күн бұрын

    සුපිරි return එක

  • @codemind8465
    @codemind846520 күн бұрын

    තීක්ෂනය ඊතල හදන සීන්නෙකතමා මරු

  • @koshikafernando1632
    @koshikafernando163220 күн бұрын

    මෙන්ඩිස්ට නෙදර්ලන්තෙ එක්ක fairwell match එකක් දෙන්න බැරිද දන්නෑ 🥲

  • @tharakatimes

    @tharakatimes

    19 күн бұрын

    2048 වෙනකම් මෙන්ඩිස් ටීම් එකේ ඉන්නවා 😅

  • @bhanukaedirisinghe2473
    @bhanukaedirisinghe247320 күн бұрын

    Nepal 🇳🇵 dance eka danakan balan hitiye.. patta creative 👌

  • @naveenpramodya0131
    @naveenpramodya013120 күн бұрын

    😂✌️💥 සුපිරියක් මැංගුස් 😂

  • @shriyaniweerasingha8976
    @shriyaniweerasingha897613 күн бұрын

    Maara creative 😂. Viratge wicket ek gttama දාන Dance එක මරු

  • @dulanjayarusith05
    @dulanjayarusith0520 күн бұрын

    Superb ❤

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna20 күн бұрын

    ඔයාලත් අර අන්තිම ඩාන්ස් එක වගේ තමයි... ඕන එකකට සෙට්.. ❤

  • @user-my1dh7mr9h
    @user-my1dh7mr9h20 күн бұрын

    තව ඒකක් ඕනී 😅😅

  • @mrkassagaming946
    @mrkassagaming94620 күн бұрын

    මැච් එක බලලා ඉවර වෙලා අපිටත් අරක තමා අත් දෙකෙන් tv එක ඉස්සරහට වෙලා කරන්න තියෙන්නෙ teem එක දිහා බලාගෙන 🤣💔

  • @Dasun2004
    @Dasun200420 күн бұрын

    Ekanam supiruk bozala 😂😂❤️

  • @tharanganayanakantha
    @tharanganayanakantha20 күн бұрын

    පට්ට ඈ....❤❤❤❤❤

  • @supunmadusanka146
    @supunmadusanka14620 күн бұрын

    අඩෝ ආතල් බං, සුපිරි ❤❤

  • @kasunkamarasinghe3028
    @kasunkamarasinghe302820 күн бұрын

    ඒ උනාට මුන් කවුද කියලා මට අමතක වෙනවා ටික වෙලාවක් යද්දි 🥲

  • @KPDMadhuka

    @KPDMadhuka

    3 күн бұрын

    😂💯

  • @dananjiabegunawardana3040
    @dananjiabegunawardana304019 күн бұрын

    Niyamai aka ❤️❤️🤭

  • @tharindubuddhika685
    @tharindubuddhika68520 күн бұрын

    අම්මෝ.. මොනා වුනත් උඹල ඔහොම හරි තරහ පිට කරනව නේ.. ඒකට අපි 😅

  • @ganeshchathurangawijesuriy645
    @ganeshchathurangawijesuriy64520 күн бұрын

    මරු ආ....😜😜😜

  • @mewankalpna5294
    @mewankalpna529420 күн бұрын

    දැන්නම් වසන්තය එනවා සත්තයි රැස්පෙක්ට් 😂❤️

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage318620 күн бұрын

    Maniyaaaaaaaa❤❤❤❤❤❤❤

  • @omalkarathnasekara2774
    @omalkarathnasekara277420 күн бұрын

    Sirawata ❤❤

  • @prabathbuddika5843
    @prabathbuddika584320 күн бұрын

    eka maru machan

  • @kodi7556
    @kodi755620 күн бұрын

    පට්ට ඈ සුපිරි 😂😂😂😂😂

  • @TharinduWijeweera-df9kb
    @TharinduWijeweera-df9kb20 күн бұрын

    Eka maru❤

  • @ashandilentha2683
    @ashandilentha268320 күн бұрын

    perfect bro

  • @JackMarpol
    @JackMarpol20 күн бұрын

    සුපිරියි 😂😂❤

  • @dinujaliyanage7278
    @dinujaliyanage727820 күн бұрын

    Maniya 🤍

  • @shakirodrigo
    @shakirodrigo20 күн бұрын

    Maniya ❤️ Mangus ❤️

  • @THARUWAplaysofficial
    @THARUWAplaysofficial10 күн бұрын

    පට්ට යකෝ 😂😂

  • @cricketlive.97
    @cricketlive.9720 күн бұрын

    ado maru ahh adrei kattiyta❤

  • @gayanchandrarathna7304
    @gayanchandrarathna730420 күн бұрын

    😂😂 මරු ආ.......😅😅😅😅 තවත් ඒවා ඕනී.....

  • @dhanushadevinda4202
    @dhanushadevinda420220 күн бұрын

    අම්මෝ යකෝ හිනාව නවත්තගන්න බැරුව අම්ම බය වෙලා කාමරේටත් ආවා 🤣🤣

  • @IslandGirl04
    @IslandGirl0420 күн бұрын

    Best one so far 😅

  • @sasinimashi8009
    @sasinimashi800919 күн бұрын

    Aneee kasun aiya maru 😂❤

  • @thimyyyyy___yt
    @thimyyyyy___yt20 күн бұрын

    අන්තිම ටික මරු😂

  • @lasithmanujitha
    @lasithmanujitha20 күн бұрын

    Nice one

  • @SwasthikalakshanBodyshop
    @SwasthikalakshanBodyshop20 күн бұрын

    ඒක මරු

  • @udaravithanage4030
    @udaravithanage403020 күн бұрын

    Supiriii...😂😂❤

  • @namalfdo4502
    @namalfdo450220 күн бұрын

    Supiri!!!

  • @thinethaththanayaka112
    @thinethaththanayaka11220 күн бұрын

    Supiri ❤😂

  • @malshanichathurika3439
    @malshanichathurika343912 күн бұрын

    This is sooo creative….😂

  • @janidupabasara8274
    @janidupabasara827419 күн бұрын

    අද වැස්සෙන් පස්සෙ dressing room එක ඕන

  • @user-ct8gm4gn4j
    @user-ct8gm4gn4j20 күн бұрын

    Adoww❤

  • @TravelWithMaami
    @TravelWithMaami20 күн бұрын

    සුපිරියක්...🤭🤣

  • @ishanikaushalaya3320
    @ishanikaushalaya332020 күн бұрын

    Maniya ❤

  • @amilasilva4858
    @amilasilva485820 күн бұрын

    Wtf maniya is back❤

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha628020 күн бұрын

    ඇත්තටම ඕව තමයි වෙනවා ඇත්තේ dressing room එකේ 😂😂😂 අර Pakistan seen එක තමයි තේරුනේ නැත්තේ හැබැයි 🙂

  • @Toplist4

    @Toplist4

    20 күн бұрын

    කොන කොන 😂

  • @DevilsUniverse

    @DevilsUniverse

    20 күн бұрын

    මුස්ලිම් උදවිය කොන කපනවා කියලා දන්නවද?

  • @nuwangunawardana7503

    @nuwangunawardana7503

    20 күн бұрын

    paka kiss karanawa bun (pa kiss than)

  • @pmd1461

    @pmd1461

    20 күн бұрын

    @@nuwangunawardana7503 🤣😂

  • @Hariya-lz8fn
    @Hariya-lz8fn20 күн бұрын

    Maru ❤❤

  • @shashikadilshan7698
    @shashikadilshan769820 күн бұрын

    මරු ඒක 😂😂😂

  • @aaraabeats8681
    @aaraabeats868120 күн бұрын

    Ado maniya ❤❤❤ umma kate 😘😘

  • @Ffhetvsschdvmhddwevb
    @Ffhetvsschdvmhddwevb20 күн бұрын

    Adow maru ❤😂

  • @flaviyandazilva8032
    @flaviyandazilva803220 күн бұрын

    වැලක් බලන් අතේ ගගහ ඉද්දි notification ආවේ මරු බන් මගේ මෝල් අමාරුව කොහෙන් ගියාද දන්නෙ නෑ😂😂😂😂😂😂😂😂😂😂

  • @sadeeshnirwan

    @sadeeshnirwan

    18 күн бұрын

    💀tf bruh

  • @sikomode9041

    @sikomode9041

    18 күн бұрын

    💀

  • @samithanisayuru7339

    @samithanisayuru7339

    17 күн бұрын

    bro💀

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan327520 күн бұрын

    Ado maniyaa 😂😂❤️

  • @nadeeshanidisanayaka2041
    @nadeeshanidisanayaka204120 күн бұрын

    ඒක මරු.. ඩාන්ස් කරන ටික 😂😂

  • @user-ku5rf1pk3c
    @user-ku5rf1pk3c20 күн бұрын

    Eka nm redenama dila❤😅

  • @unilife8830
    @unilife883019 күн бұрын

    සුපිරි ඕයි😂😂😂😂😂

  • @supunvekumbura9927
    @supunvekumbura992720 күн бұрын

    Supiri bn Apita cricket walin mehema hari sathutak denawata thanks ban

  • @lahirunadeeshan7237
    @lahirunadeeshan723720 күн бұрын

    ඒක මරු❤😂

  • @user-jv4dh6uh8w
    @user-jv4dh6uh8w20 күн бұрын

    මේවා හෙට මැච් එක බලනකොට මතක් වෙයි යකූ 😂 හිනා කාලා මැරෙනවා 😂😂

  • @manojchanaka8088

    @manojchanaka8088

    19 күн бұрын

    අපේ අය සුපර් 8 ගියානේ...😊

  • @TeshanKavindu-jk3rt

    @TeshanKavindu-jk3rt

    19 күн бұрын

    ​@@manojchanaka8088අඩො කොයි වෙලාවෙද

  • @official7752
    @official775218 күн бұрын

    Eka set❤❤😂😂😂

  • @Theekshanashehan2006
    @Theekshanashehan200618 күн бұрын

    Theekshana 🙂👍

  • @ImethPerera1
    @ImethPerera120 күн бұрын

    පකිස්තාන් එක !!! 😂🔥

  • @niwanthinayagara5608
    @niwanthinayagara560820 күн бұрын

    රටෙ මුං කෙලින බුල් අල්ලලා vidio🎉🎉 කරන්න ඒක පට්ට,🎉🎉❤

  • @trishanjanitha3065
    @trishanjanitha306520 күн бұрын

    ඒ පට්ට ඕයි..😂

  • @kindyard
    @kindyard19 күн бұрын

    උන්නම් ඒ මොනා කරත් කෝටිපතියො වෙලා.. අන්තිමට අපි තමයි පව් 😂🥲💔

  • @sonalavishka1743
    @sonalavishka174320 күн бұрын

    Athal oi 😂❤

  • @user-zh2yd8ut9n
    @user-zh2yd8ut9n19 күн бұрын

    Patta a😂😂😂

  • @kanishkajayashan955
    @kanishkajayashan95519 күн бұрын

    වැස්සෙන් පස්සෙ එක ඕනී😂😂😂😂😂😂

  • @theekshanaweerakoon
    @theekshanaweerakoon20 күн бұрын

    මේව බලල කොහොමද බං අපේ ගොයියලා රෙද්දක් ඇදගෙන ක්‍රිකට් ගහන්නෙ 😂

  • @galiver9360
    @galiver936020 күн бұрын

    මනියට දෝණි කෙස්...❤❤😂😂

  • @priyankakumari92
    @priyankakumari9219 күн бұрын

    මේක නියමයි 😃😂

  • @pasindunuwan9654
    @pasindunuwan965420 күн бұрын

    Ammooo😂❤❤❤❤

  • @RidmiRasangi-lb1xe
    @RidmiRasangi-lb1xe20 күн бұрын

    මෙක මරු ආතල් 👀💓

  • @ranganamanuweera3055
    @ranganamanuweera305520 күн бұрын

    Ammmooo😂😂😂

  • @anushkamadushan_
    @anushkamadushan_20 күн бұрын

    නවා උබට නටන්න පුලුවන් යකෝ..... 🤩🤩 මේක පට්ට ඕයි 😂😂😂❤❤

  • @naviyatheyoutuber
    @naviyatheyoutuber12 күн бұрын

    උඹ මට අන්තිම ඕවරේ දුන්නොත් කෑල්ල සුපිරි ඕයි

  • @dreams8446
    @dreams844620 күн бұрын

    අන්තිම නැටුම මරු 😂

  • @Sunethliyanage67
    @Sunethliyanage6719 күн бұрын

    Ammoo 😹😹😹

Келесі