මල් පිට මල් | Mal Pita Mal | Mangus 2024

Ойын-сауық

මල් පිට මල් | Mal Pita Mal | Mangus 2024

Пікірлер: 1 000

  • @Waruna_JaY
    @Waruna_JaY5 ай бұрын

    තාත්තට ඉන්න එක්කෙනාගේ කතා විලාසය මරු..❤️😂

  • @charitharanasingha

    @charitharanasingha

    5 ай бұрын

    Dilith Jayaweera vage :)

  • @user-ov9kh1oy7l

    @user-ov9kh1oy7l

    5 ай бұрын

    👌

  • @Wide_World_SL

    @Wide_World_SL

    3 ай бұрын

    Sira😂

  • @sandeepamihil5597
    @sandeepamihil55975 ай бұрын

    වයසක ඩයල් එක අමුතුම ෆැන්ටසියක ඉන්නෙ😂❤️

  • @GIGA-CHEEM

    @GIGA-CHEEM

    5 ай бұрын

    සමවැදිලා ඉන්නෙ🍁

  • @manojde_

    @manojde_

    5 ай бұрын

    ඒක වෙනම vibe එකක් 😂😂

  • @rashmikanimsara5708

    @rashmikanimsara5708

    5 ай бұрын

    Sirama

  • @ChathurangaAbeyrathne

    @ChathurangaAbeyrathne

    5 ай бұрын

    Siraa oi

  • @chathurakasun4757

    @chathurakasun4757

    5 ай бұрын

    ඩෑල් එක දකිනකොටත් හිනා 😂

  • @shehanmadusanka2764
    @shehanmadusanka27645 ай бұрын

    අඩෝ මරු බං තාත්තට රගපාන කෙනා.හැම video එකේම නියමෙට රගපානවා ජය❤🎉 වේවා තුන්දෙනාටම

  • @shanakasandaruwan5380
    @shanakasandaruwan53805 ай бұрын

    ⁣⁣කොන්ඩෙ සුදු පොර මාරම ලයින්...පොර නිසයි බලන්නෙ...ජයම වේවා❤️❤️❤️

  • @SmartWorldsl
    @SmartWorldsl5 ай бұрын

    අද එක නම් සුපිරියක් 😂 හොදම කෑල්ල තමා අන්තිමට "පුලුවන් කියපන්"😂

  • @nela4201

    @nela4201

    5 ай бұрын

    ammo eka ane hamadama vdos danna baida aaffaa

  • @bhagyadinusha231

    @bhagyadinusha231

    3 ай бұрын

    Sira 😂

  • @tomchandler7568

    @tomchandler7568

    5 күн бұрын

    Ow 😂

  • @ConfusedCassettePlayer-um4lj
    @ConfusedCassettePlayer-um4lj5 ай бұрын

    අදත් අපේ පොර ඉන්නව 😂

  • @kasunherath2173

    @kasunherath2173

    5 ай бұрын

    mokadda bn uba dagana ina nama 😂😂😂🤣

  • @ConfusedCassettePlayer-um4lj

    @ConfusedCassettePlayer-um4lj

    5 ай бұрын

    @@kasunherath2173 auto generated bn ඕක 🙂

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe5 ай бұрын

    දැන් පාරෙදිහම්බෙන හැම එකාම අහනව ශුවර් මල්පිට මල් පුලුවන්ද කියල.... ManGus මරු දිගටම Continue කරගෙන යන්... ❤

  • @Gayan-Gunasekara
    @Gayan-Gunasekara5 ай бұрын

    සංගීතය ගැනත් අපිට දැනුමක් තිබ්බා නම් මීට වඩා හිනා යන්න තිබ්බා.😊

  • @kasunrushantha215

    @kasunrushantha215

    5 ай бұрын

    ඔව් අනිවාර්යයෙන්ම 😂

  • @slboy-2

    @slboy-2

    5 ай бұрын

    අපිට කිසිම අවබෝධයක් නෑනේ😢😂😂😂😂

  • @pawananuhas2257

    @pawananuhas2257

    5 ай бұрын

    දන්න එකෙක් විදිහට කදුලු එනකන්ම හිනා උනා මම නම් 😹💔 පට්ට ආතල්

  • @ruwanmanjula7419

    @ruwanmanjula7419

    5 ай бұрын

    අපෙ එකා

  • @generations-rr9xg

    @generations-rr9xg

    5 ай бұрын

    ​​@@pawananuhas2257ammo sirawatama bn 😂

  • @asirieffects8914
    @asirieffects89145 ай бұрын

    තාත්තා නම් පිස්සුවක්.. සුපිරි පොරක්

  • @TUBEH991
    @TUBEH9915 ай бұрын

    මල් පිට මල් ගහන්න අම්මත් එනකම් බලන් ඉදපු මම...

  • @lyricssrilanka

    @lyricssrilanka

    4 ай бұрын

    🤣

  • @dilruwan493
    @dilruwan4935 ай бұрын

    ගුරුතුමා බලන්ට ආවේ🖤

  • @harshanamaddumabandara2564
    @harshanamaddumabandara25645 ай бұрын

    හොද ගේම්ක් දේවී අනිත් චැනල් වලට. ජය වේවා.❤️❤️❤️❤️

  • @doublem0
    @doublem05 ай бұрын

    තාත්තට ඉන්න ඩයල් එක මරු ඕයි🤣🤣

  • @WarunaVijithVitharana
    @WarunaVijithVitharana5 ай бұрын

    මේක හැමදාම බලන්න හිතෙනවනේ. හැමදාම බලලා කඳුලු පනිනකම් හිනා වෙනවා. පිස්සුවක් මේක ❤😂

  • @pubudusudarshana2608
    @pubudusudarshana26085 ай бұрын

    Adooo එල එල

  • @user-nt8mg4jt5m
    @user-nt8mg4jt5m5 ай бұрын

    එ අයියනම් මරු අසාහය රංගන ශිල්පියෙක්.කවුද අනෙ ඇත්තටම මේ

  • @dileekachandimal
    @dileekachandimal5 ай бұрын

    ගුලියක් කාලා ඉන්න වෙලාවක බැලුවේ..අම්මෝ හිනා ගිහින් එකක් උනා❤මරු

  • @susa3082
    @susa30825 ай бұрын

    ගුරුතුමාගේ entry එක.🔥

  • @sampathjayasumana6997
    @sampathjayasumana69975 ай бұрын

    මල් පිට මල් ගහල හදන මේ වීඩියෝද මන්දා.... මල් මල් මල්......සුපිරි ඈ....

  • @jayasankafdo
    @jayasankafdo5 ай бұрын

    අඩො උබල සුපිරි බං

  • @Maavi_Rajapaksha
    @Maavi_Rajapaksha5 ай бұрын

    මේක ඇබ්බැහියක් වෙලා තියෙන්නෙ අඩෙහ්😂❤️✨️🌹ඒ vibe ටිකහ්🤤❤️✨️😊

  • @GaiyaJ1340
    @GaiyaJ13405 ай бұрын

    Bushi , Nawan, Mewan ❤❤ ආදරෙයි Mangus💪💪

  • @KumuduSampathNagahawattha
    @KumuduSampathNagahawatthaАй бұрын

    Thatta පට්ටම ලස්සනයි ragapanawa hema ekema

  • @thiliniweerasingha1465
    @thiliniweerasingha14655 ай бұрын

    ඒකත් මරු අෆ්ෆා 😂😂😂😂❤️❤️

  • @sudaththamiyulu5029
    @sudaththamiyulu50295 ай бұрын

    තාත්තාගෙ scene එක තාම ආතල්ම ආ...😂. සෙට් එකට ඉස්සරහට සුපිරි තැනක් හදාගන්න පුළුවන් කියල sure. Keep it up guys

  • @erangabandara6405
    @erangabandara64055 ай бұрын

    සුපිරි කොල්ලනේ දිගටම ඕනේ❤😊

  • @dilhanramyasiri6076
    @dilhanramyasiri60765 ай бұрын

    Ubala set eka nam sepai. Niyamai 😂😂😂😂

  • @sampathlathapattu797
    @sampathlathapattu7975 ай бұрын

    තාත්තා තමා සුපරී ❤

  • @smackfisachiya8476
    @smackfisachiya84765 ай бұрын

    මල් පිට මල් ගහලා මේ වීඩියෝ බලන්න ඕනි 😂😂🤣🍁, නියමයි මේපාරනම් අමුතුම ආතල් එකක් තියෙනවා 👻💓

  • @user-ul7mv6ho1b
    @user-ul7mv6ho1b5 ай бұрын

    වයසක ඩයල් එක සුස්ති ලයින් එකේ... මරු... මැංගුස් එලම ❤

  • @gamingwithnaleesh
    @gamingwithnaleesh5 ай бұрын

    අර ඩෑල් එක නම්.මරු ආ 😂😂

  • @Thethugboys1881
    @Thethugboys18815 ай бұрын

    විඩියෝ එකක් දානකම් බලන් හිටියෙ.සුපිරියක් තමා😍

  • @pawananuhas2257
    @pawananuhas22575 ай бұрын

    පට්ට ආතල් ඕයි 😂

  • @user-zr3nq4yh9b
    @user-zr3nq4yh9b5 ай бұрын

    සුපිරි ma ජාති oyl sri lanka drending one wenwa loweth ..❤️✨️❤️

  • @vihangavilochanamusic
    @vihangavilochanamusic5 ай бұрын

    😂❤❤ ඒක මරු

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte5 ай бұрын

    තාත්ත තමයි ආසම චරිතෙ 😂❤

  • @sandunharshana3732
    @sandunharshana37325 ай бұрын

    "පුලුවන් කියපං " 😂😂😂 අම්මෝ ❤❤

  • @Withhirun
    @Withhirun5 ай бұрын

    මරු ඔයි සෙට් එකම 😍

  • @thakshilarupasinghe7108
    @thakshilarupasinghe71082 ай бұрын

    කොච්චර බැලුවත් එපා නොවෙන වීඩියෝවක් .. 😂😂

  • @tyasaman4880
    @tyasaman48805 ай бұрын

    ෂා සුපිරි සිරාවටම හිනා ගියා....😀😀😀😀😀😀😀

  • @laksararatnayake4100
    @laksararatnayake41005 ай бұрын

    ඩයල් එක ගේට්ටුව ළඟින් එද්දි හිනාගිහින් ඉවරයි😂

  • @tharushadidulanka7115

    @tharushadidulanka7115

    3 ай бұрын

    සිරාවට😅❤

  • @sandunudayanka6780
    @sandunudayanka67805 ай бұрын

    තාත්තගේ චරිතය කරන කෙනා දකිද්දිත් දැන් හිනා යනවා 😂❤

  • @chamodjayakodi1871
    @chamodjayakodi18713 ай бұрын

    Thaththa tama supiri 😂

  • @aselaperera2067
    @aselaperera20675 ай бұрын

    පට්ට ආතල් සෙට් එකක්... ජය වේවා..

  • @prasadchandima710
    @prasadchandima7105 ай бұрын

    ආතල් යකෝ.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂මල් පිට මල්

  • @TheMaxkas
    @TheMaxkas5 ай бұрын

    මරු ආ 😂… ගුරුතුමා ❤

  • @imeshasanka5160
    @imeshasanka51605 ай бұрын

    මේක බලලා මල්පිට මල් සිංදුවේ කෝඩ් ටික බලපු මම 😅

  • @sithumthanujagunawardena1238
    @sithumthanujagunawardena12385 ай бұрын

    මරු. !

  • @RIGHTTUNEZ-vu5xu
    @RIGHTTUNEZ-vu5xu5 ай бұрын

    වෙනම ආතල් එකක් තියෙන්නෙ 😂❤ වයසක ඩෑල් එක ජනා අය්යා වගේ

  • @kslokuhewagamage3332
    @kslokuhewagamage33325 ай бұрын

    අරූ වැටිලා... ඌත් ඉවරයි කියන එක මරු😂😂😂😂

  • @pasindusampath932
    @pasindusampath9325 ай бұрын

    Balanna balanna asae ❤❤❤

  • @sahanlakshitha5964
    @sahanlakshitha59645 ай бұрын

    අම්මෝ මේකත් සුපිරියක් mangus ❤️❤️❤️ keep it up

  • @dilooshakeshan226
    @dilooshakeshan2265 ай бұрын

    අඩෝ මම වෙන මගුලක් බලන්න ආවෙ ඕයි 😂

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe65485 ай бұрын

    සුපිරි හොඳේ❤❤❤ මුදිත උඹ ගැන මාර සතුටුයි ❤

  • @tharindunissanka
    @tharindunissanka5 ай бұрын

    තාත්තට ඉන්න පොරනන් සුපිරි.. පට්ට චරිතේ

  • @yasithpabasarabandaraekana4376
    @yasithpabasarabandaraekana43765 ай бұрын

    අයියෝ අමල් පෙරේරගේ මල්පිට මල්නේ 😂❤

  • @arjunaweerasekara
    @arjunaweerasekara5 ай бұрын

    නියමයි.❤❤

  • @dinalchamuditha6645
    @dinalchamuditha66455 ай бұрын

    Aluthen ekk enkm bln hitiye 😍❤️

  • @mcclix6494
    @mcclix64945 ай бұрын

    Zero cringe! Pure comedy 🔥 Great work... keep it up

  • @manojde_
    @manojde_5 ай бұрын

    අනේ තව විඩීයො ඕනෙ බං තුන්දෙනාගෙම ❤😂

  • @MJJNamalDias
    @MJJNamalDias5 ай бұрын

    යන්නම ඕන ගිටාර් ක්ලාස් එකක් 😁🤦👍

  • @udaradilpriyanissanka974
    @udaradilpriyanissanka9745 ай бұрын

    අම්මෝ uncle අයියව නම් දැක්කත් හිනා යනවා. පට්ටෑ

  • @sunalikumarasiri7175
    @sunalikumarasiri71755 ай бұрын

    තාත්තා මරු මම කැමති එයාට 😂😂😂 දැක්ක ත් හිනා යනවා 😂😂😂 මම අසනීපෙන් පොඩ්ඩක් ඉන්නෙ මේක බලලා හිනා ගියා අප්පා 😂😂😂❤❤❤ congratulations ❤❤

  • @sisithasenarath111
    @sisithasenarath1115 ай бұрын

    තව කාටද මල් පිට මල් ගහන්න පුලුවන්. පුලුවන් එකෙක් ඉදිරිපත් වෙයල්ල.😢

  • @pawananuhas2257

    @pawananuhas2257

    5 ай бұрын

    Am,G,F,E 😌❤ මල් පිට මල් chords

  • @wanujacharindith6473

    @wanujacharindith6473

    5 ай бұрын

    මට පුලුවන් 🙂

  • @sisithasenarath111

    @sisithasenarath111

    5 ай бұрын

    @@wanujacharindith6473 🤫🤫

  • @Pasindu_hirushan
    @Pasindu_hirushan5 ай бұрын

    ගෙදර මිනිස්සුත් නැගිට්ටා හිනා වුන හිනාවිල්ලට 11.40 pm 😂

  • @user-hk6zf7hn9b
    @user-hk6zf7hn9b5 ай бұрын

    Patta adarei ubalata ❤️

  • @rashmikauditha4731
    @rashmikauditha47315 ай бұрын

    සුපිරි ආ.......

  • @Glowacki-Francis
    @Glowacki-Francis5 ай бұрын

    අදත් ඉන්නව ඩයල් එක 😂❤

  • @Forreal477
    @Forreal4775 ай бұрын

    Mark my word mate! You blokes gonna go big❤️ awesome content with great sense of humour. Keep ‘em coming!!!

  • @Sangeethlk
    @Sangeethlk4 ай бұрын

    Patta bn ❤

  • @gayanidayarathne6462
    @gayanidayarathne64625 ай бұрын

    කට්ටියම එකතු වෙලා මල් පිට මල් ගැහුවා නම් ගානට අමල්ගෙ එක එනවා...😇😂😂🌹🌹bushi නම් වෙනම ආතල් එකක ඉන්නෙ..ආදරෙයි ඔක්කොටම ...💕💕💕

  • @RakiyMickey
    @RakiyMickey5 ай бұрын

    වීඩියෝ නම්.වෙනමම ලල් එකක් තියෙන්නෙ 😌🖤✋

  • @gihanthachathuranga
    @gihanthachathuranga5 ай бұрын

    Mangus එකේ "හිනා කෑල්ල" අර ඩයල් එක 😂

  • @thilinanadeeka4455
    @thilinanadeeka44555 ай бұрын

    ❤❤ supiri machan la...

  • @w.A.A.prasad
    @w.A.A.prasad5 ай бұрын

    Adoo chathra aiya❤

  • @adithyakarannagoda
    @adithyakarannagoda5 ай бұрын

    අඩො ගුරුතුමා ඌව දැක්කත් හිනා යනවා 😂❤

  • @malindudanushka2346
    @malindudanushka23465 ай бұрын

    සුපිරි ❤❤❤

  • @gayanmadushanka5814
    @gayanmadushanka58145 ай бұрын

    මේ චැනල් එක Up උනොත් Up වෙන්නෙ (ගුරුතුමා) නිසා...මේ Comment එක මතක තියා ගන්න...Good Luck හැමෝටම...Keep It Up Brothers ❤️🖤😍😍👍

  • @raviraviya2
    @raviraviya25 ай бұрын

    Bushi ඉන්නෙ අමුතුම fantasy එකක. Mangus බලන්නත් ආසයි දැන්

  • @judesilva3303
    @judesilva33035 ай бұрын

    ආසම කෑල්ල තාත්ත වගේ එකාගෙ කට මිරිකන් ඉද්දි "මයිනර්"කියන කෑල්ල😂😂😂😂

  • @dulanidesilva2002

    @dulanidesilva2002

    5 ай бұрын

    🤣🤣🤣🤣

  • @suranjithdushmantha1959
    @suranjithdushmantha19595 ай бұрын

    උබලා සෙට් එක මරු ❤️

  • @shehannadeesha6278
    @shehannadeesha62785 ай бұрын

    ආතල් එකේ හොදම එක❤

  • @lakakvlogs214
    @lakakvlogs2145 ай бұрын

    Thaththa gahala inna ewa apitath diyallako ban.❤❤❤

  • @slchathura7811
    @slchathura78114 ай бұрын

    මේකෙ part 2 එකක් ඕනේ කියන එව්න් මේකට ලයික් එකක් දාපන්.

  • @Singwithme41
    @Singwithme414 ай бұрын

    ane maru ek nm. Knnadi dl inn ekkena shoi😂

  • @SanjeerMangala-si8jf
    @SanjeerMangala-si8jf5 ай бұрын

    නියමයි බන්..එල

  • @oshada
    @oshada5 ай бұрын

    තාත්තා කොළ පාට ඇඳන් ඉන්න එක matching නේද 🍀

  • @akazh-kn5yg

    @akazh-kn5yg

    5 ай бұрын

    Meka theren nane

  • @oshada

    @oshada

    5 ай бұрын

    @@akazh-kn5ygඒක හොඳයි :)

  • @sanjeewanayanajith7716
    @sanjeewanayanajith77165 ай бұрын

    සිරාවට පට්ට කොලිටි.සමහරුන්ගෙ කෘතීමයි නෙ.

  • @khlokka007
    @khlokka0073 ай бұрын

    next level bn 😂😂😂😂

  • @kasuntharaka7843
    @kasuntharaka78435 ай бұрын

    Ela... digtma yamu ❤

  • @yasantha4586
    @yasantha45865 ай бұрын

    තාත්තට ඉන්න පොර නම් හැමදාම මල් පිට මල් ගහලා ඉන්නෙ

  • @ashenbaby397
    @ashenbaby3975 ай бұрын

    මල් පිට මල් එකේ මුල් කෑල්ල මේක නිසා ගහන්න පුලුවන් උනා❤❤😂😂😂

  • @PrabhathDharshana-vq2mw
    @PrabhathDharshana-vq2mw5 ай бұрын

    මම ආසම තාත්තාට

  • @SobasiriLK
    @SobasiriLK5 ай бұрын

    Patta hebei

  • @Lokithegod23
    @Lokithegod235 ай бұрын

    ගුරුතුමා තමා ආතල්❤

  • @ridmikadeshan8144
    @ridmikadeshan81445 ай бұрын

    එහෙම කරන්න එපා පවුනේ😅

  • @Himal_Saranga
    @Himal_Saranga5 ай бұрын

    Ek athal 😂❤

  • @Chanuwa69
    @Chanuwa695 ай бұрын

    සුපිරි සහෝ උබලා සෙට් එකම! 😂❤

  • @thamasacinema
    @thamasacinema5 ай бұрын

    This is epic ❤

  • @erandaisuru2002
    @erandaisuru20025 ай бұрын

    මෙක නම් මරු 😂

Келесі