ලංකාවේ පැරණිතම Dodge 4 wheel ජීප් එක - Oldest Dodge 4 Wheeler military Jeep in Sri Lanka

ලංකාවේ පැරණිතම Dodge 4 wheel ජීප් එක - Oldest Dodge 4 wheeler military jeep in Sri Lanka
Like 👍 comment 🖊️Share
කතා කරන්න අපිට - Official contact number - +94 76 314 44 05 (Gayan)
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#Dodge #4Wheeler #Jeep #AluthLokaya

Пікірлер: 540

  • @user-cj1oi8di6k
    @user-cj1oi8di6k2 жыл бұрын

    සල්ලි තිබුනට මාරම ඩීසන් මහත්තයෙක් .බොරු ලොකුකම නෑ .👍

  • @basnayakebmg7699
    @basnayakebmg76992 жыл бұрын

    වාහනය හම්බවෙලා තියෙන්නේ හරිම කෙනාට. සතුටුයි. ඒ වගේම අසයි ජීප් එකට. ජය ශ්‍රී...🙏👌🚙💞

  • @thilinamadushan1065

    @thilinamadushan1065

    2 жыл бұрын

    p0

  • @somethingdifferent8689
    @somethingdifferent86892 жыл бұрын

    හිමිකාර මහතා හරිම හොද වැදගත් විදිහට කතා කරනවා ස්තුති ඔබට බුදු සරණයි

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    ttps://kzread.info/dash/bejne/nZd6tbupfb3TfLw.html ප්‍රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්

  • @tharindudilruwan6063

    @tharindudilruwan6063

    2 жыл бұрын

    aniwaryenma

  • @aaelasadu2755

    @aaelasadu2755

    2 жыл бұрын

    Ane atthada paune

  • @sameeralakmal9146
    @sameeralakmal9146 Жыл бұрын

    අයිතිකාර මහත්මයා හරි පැහැදිව විස්තර කරලා දෙනවා බොහෝම ස්තුතියි,හරිම කෙනාට තමා වාහනය ලැබිලා තියෙන්නෙ,වාහනය තිබුන තත්වයට හදලා තියෙන බාස් වැඩ්ඩෙක් ❤️❤️❤️❤️

  • @anandathilakarathne9127
    @anandathilakarathne91272 жыл бұрын

    හරි පුද්ගලයාට මේ සුපිරි වාහනය හමුවේලා තියෙනවා ඇත්තමයි නියමයි ලස්සනයි කියන්න වචන නැහැ එළ 👍👍

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    ttps://kzread.info/dash/bejne/nZd6tbupfb3TfLw.html ප්‍රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්

  • @sankajayashan6469

    @sankajayashan6469

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤❤❤❤

  • @anushkarajeev5922
    @anushkarajeev59222 жыл бұрын

    නියම වටිනාකම දෙන කට්ටියකට අන්තිමට මේක හම්බෙලා. අර තිබ්බ විදියට මේ තත්වෙට ගත්තු අයත් සුපිරිම වැඩ්ඩො. මේ මහත්මයාට තමයි මේක ගැළපෙන්නෙ 💙

  • @Ranja7Vlogs
    @Ranja7Vlogs2 жыл бұрын

    😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️ මේක අලුත් වැඩියා කරපු ගරාජ් බාසුන්හේලා සුපිරිම වැඩ්ඩෝ ජයවේවා බුදු සරණයි 🙏🙏🙏🙏

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    ttps://kzread.info/dash/bejne/nZd6tbupfb3TfLw.html ප්‍රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්

  • @gdwgallage1761

    @gdwgallage1761

    2 жыл бұрын

    @@thanuproduction o

  • @maduacademy1663

    @maduacademy1663

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @sinagogaya-4400

    @sinagogaya-4400

    2 жыл бұрын

    ,, ,,9

  • @dinowrx7608
    @dinowrx76082 жыл бұрын

    හරිම කෙනාට හම්බවෙලා තියෙන්නෙ ❤ Super Vehicle 🔥

  • @sithumanuhas3162
    @sithumanuhas31622 жыл бұрын

    මේක ආපහු හදපු කෙනා නම් වැඩ්ඩෙක් තමයි 🌝🌝🤛

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    ttps://kzread.info/dash/bejne/nZd6tbupfb3TfLw.html ප්‍රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්

  • @shehankaushalyashehankusha3001

    @shehankaushalyashehankusha3001

    Жыл бұрын

    Oka haduwa kena thawa ekk hadanawa oya wagema

  • @truthvadan9324
    @truthvadan93242 жыл бұрын

    හොද වැඩක් උත්සාහයට ගරු කරමු ජයවේවා 👍👍👍

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    ttps://kzread.info/dash/bejne/nZd6tbupfb3TfLw.html ප්‍රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්

  • @samiththaraka5189
    @samiththaraka51892 жыл бұрын

    ලස්සනටම ප්‍රඵිනිර්මාණය කරලා තියෙනවා. සුපිරි.

  • @slfunnytiktok9683
    @slfunnytiktok96832 жыл бұрын

    ඔය ජීප් එකපරිස්සමට ආරක්ෂා කරල තියාගන්න අයියේ. මොකද අද කාලේ විදිහට බැලුවොත් ඔය jeep එක ගොඩක් වටිනව.❤❤❤😍😍😍😍😍😍❤❤❤😁😁😁

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    ttps://kzread.info/dash/bejne/nZd6tbupfb3TfLw.html ප්‍රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්

  • @user-vk3uv2th9y
    @user-vk3uv2th9y2 жыл бұрын

    Restore කරලා තියෙන්නේ වැඩ්ඩෙක් ❤️❤️

  • @achinthasrilankesh6566
    @achinthasrilankesh65662 жыл бұрын

    මේ වහනේ restore කරන්න කලිං තිබුනු විදිය මගේ ලඟ photo එකක් තියෙනව යාපනේ වැස්සට තෙමි තෙමි තියෙද්දි ගත්‍ත එකක් 2010 මම යාපනේ ගිහිං ගත්ත එකක්..❤️

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz.....

  • @HemanthaIhalawaththa

    @HemanthaIhalawaththa

    2 жыл бұрын

    Koheta hari upload karala methana link eka danna. Apitath balanna

  • @AshanMusic23

    @AshanMusic23

    2 жыл бұрын

    Eka danna

  • @achinthasrilankesh6566

    @achinthasrilankesh6566

    2 жыл бұрын

    Aniwarenma mama balala dannm

  • @chamararuwan3704

    @chamararuwan3704

    2 жыл бұрын

    A parana photos teka dannako

  • @wasanthapremalal1225
    @wasanthapremalal12252 жыл бұрын

    මේක සුපිරි .මේ වාහනය මේ තත්ත්වය ට ගේන්න කොච්චර විදමක් දැරුවද වගේ කාරනා ටිකත් තිබ්බනම් තවත් වැදගත් .

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    ttps://kzread.info/dash/bejne/nZd6tbupfb3TfLw.html ප්‍රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්

  • @shermen9057

    @shermen9057

    2 жыл бұрын

    ඔව් ඒක ඇත්ත කතාව

  • @indianstreetfoodhub5235

    @indianstreetfoodhub5235

    2 жыл бұрын

    නීලම්මහර ගරාජ් එකක්

  • @shehankaushalyashehankusha3001

    @shehankaushalyashehankusha3001

    Жыл бұрын

    @@indianstreetfoodhub5235 thawa ekk hadanawa 😁😁😁

  • @greshanmuthukumarana7754
    @greshanmuthukumarana77542 жыл бұрын

    👍👍👍👍සුපරි වැඩක් 👍👍👍❤❤❤❤,, ලංකාවෙි ඉන්න සුපිරිම වැඩකරැවන් ඉන්න බව අමතක කරන්න එපා ,,

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath69953 ай бұрын

    පුළුවන් කාලයක් හොඳින් පාවිච්චි කළත් ජීවිත කාලයම තියාගන්න පුළුවන් වෙයි සතුටුයි ලංකාවේ සුපිරි වැඩ්ඩෝ ඉන්නවා theruwan saranini 👍👍👍👍👍👍

  • @AluthLokaya

    @AluthLokaya

    Ай бұрын

    🙏🙏🙏

  • @bromusic9082
    @bromusic90822 жыл бұрын

    හදපු මනුස්සයෝ ඇමරිකාවේන් ඇවිත් උත්සංයයි ජය වේවා👍🤟🤟

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......

  • @janapriyajanaranjana6885
    @janapriyajanaranjana68852 жыл бұрын

    සුබ පැතුම් වාහනයේ වර්තමාන හිමිකරු මහතාට මෙවැනි දෙයක් ,අපිට බලන්න සැලැසුවාට ,ඔබට ස්තුතිය පුද කරන්නෙමි

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......

  • @dilshancreation4172
    @dilshancreation41722 жыл бұрын

    ගොඩක් වටිනවා මෙ වගෙ කෙනෙක් ලග මෙහෙම වාහනයක් සුරක්ෂිතව තියන එක,ගැන

  • @user-vg5jw4fx5q
    @user-vg5jw4fx5q2 жыл бұрын

    මෙන්න සුපිරීම විඩියෝ එකක් නියමයි .💪💪💪💪💪

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......

  • @jininduweerasinha4828
    @jininduweerasinha4828 Жыл бұрын

    වාහනෙ නියම අයිතිකාරයා හම්බවෙලා තියෙන්නෙ දැන් 💖

  • @sampathchandrasinghe9263
    @sampathchandrasinghe92632 жыл бұрын

    මේක මේ ව්දියට හදපු කෙනානම් සුපිරි වැඩ කාරයෙක් .

  • @lakshithadee2914
    @lakshithadee29142 жыл бұрын

    අම්මෝ.. කලින් තිබ්බ විදිය දැක්කම පිස්සු හැදෙනවා.. මෙච්වර කොහොමද පස්සේ හැදුවේ කියල.. 😲😲❤️

  • @balanceresume2802
    @balanceresume28022 жыл бұрын

    වාහනේ වගේම ගෙදරත් ලස්සනයි

  • @hasithaprasad1404
    @hasithaprasad14042 жыл бұрын

    හොද වැඩක්... සතුටුයි ඔබතුමා ගැන 😍❤👍

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka30282 жыл бұрын

    සුපිරි භාණ්ඩයක්...😍

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......

  • @bestone6948
    @bestone69482 жыл бұрын

    නියමයි... නොදැකපු වාහනේ 👍👍

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......

  • @KrishanSanju-vk5rg
    @KrishanSanju-vk5rg28 күн бұрын

    මේ වාහනය දැන් මහරගම vilxy city hotel එකේ තියෙනව මම දැකල තියෙනව සුපිරි වන්ඩියක්...👍💪💪

  • @AluthLokaya

    @AluthLokaya

    25 күн бұрын

    🙏🙏🙏🌸

  • @sumiya.6059
    @sumiya.6059 Жыл бұрын

    ගැරෙජ් එකේ මහතුතුරුන්ගේ දක්ෂකම තමයි ..සුපිරි වැඩ්ඩෙක් ..

  • @ravinduuduwana4541
    @ravinduuduwana45412 жыл бұрын

    සුපිරි වාහනයක් ❤❤

  • @danushkalakmal2513
    @danushkalakmal25132 жыл бұрын

    ඒක සුපිරියක් 😍😍

  • @dayanabishek8620
    @dayanabishek86202 жыл бұрын

    මරු වන්ඩරේ🧡 ගොඩ ගත්තට පිං🧡🥰

  • @loadmusic1261
    @loadmusic12612 жыл бұрын

    පිස්සුවක් තනිකරම ❤️

  • @shermen9057
    @shermen90572 жыл бұрын

    අම්මෝ 😲 මේක ගැම්මක් තමා ඉතින් අපිට පෙන්නුවට ස්තූතියි

  • @kevinalex3972

    @kevinalex3972

    2 жыл бұрын

    mana malan ♥️🤙

  • @thilinalakshan3983
    @thilinalakshan39832 жыл бұрын

    මේ වාහනෙ මං ඇස් දෙකෙන් දැක්ක අල්ලලත් තියෙනව.වන්ගෝල්ෆේස් මෝල් එකට ඇවිල්ල තිබ්බා.ලෝඩින් බේ කේ නවත්තලා 😍😍පට්ට ලුක් එකක්

  • @gardimallika3180

    @gardimallika3180

    3 ай бұрын

    මහරගම

  • @7417928020
    @74179280202 жыл бұрын

    සුපිරියි... බොහොම කැමැත්තෙන්ම වීඩියෝ එක අවසන්වන තුරු බැලුවා...ස්තූතියි...

  • @ekiriyesamitha8873
    @ekiriyesamitha88732 жыл бұрын

    යුද්ධෙන් පස්සෙ උතුරට ගිය වෙලාවක මමත් මෙකෙ ඡායා රූප කීපයක් අරන් තියෙනව.....

  • @jagamaxx3848
    @jagamaxx38482 жыл бұрын

    නියම අයිති කාරයෙක් ගැම්මක්

  • @shanmallikarachchi2409
    @shanmallikarachchi24092 жыл бұрын

    ලංකාවටම එකයි ✌️ බුදුසරණයි

  • @shehankaushalyashehankusha3001

    @shehankaushalyashehankusha3001

    Жыл бұрын

    Thawa ek thiyenwa 😁😁eka hadana gamn ine

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk2 жыл бұрын

    සුපිරි video එකක්..🤩 Good job bro..🤟

  • @priks2203
    @priks22032 жыл бұрын

    අම්මෝ ඒක😍💥

  • @shashipriyankarabandara6297
    @shashipriyankarabandara62972 жыл бұрын

    සුපිරිම සුපිරි වීඩියෝ එකක් නියමයි ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    ttps://kzread.info/dash/bejne/nZd6tbupfb3TfLw.html ප්‍රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්

  • @sl7132
    @sl71322 жыл бұрын

    සුපිරි ම වැඩක් ❤️

  • @prasannakurukuladithya7630
    @prasannakurukuladithya76302 жыл бұрын

    Congratulations to the owner and to the mechanics who restored this vehicle to the present state. Hope one day the owner can find an original engine built for this vehicle.

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......

  • @user-yi7cg8wi8j

    @user-yi7cg8wi8j

    2 жыл бұрын

    ttps://kzread.info/dash/bejne/nZd6tbupfb3TfLw.html ප්‍රභාකරන්ගේ අවසන් පැය කීපයේ සිදුවුන දේවල්

  • @aravindapremarathnna7572
    @aravindapremarathnna75722 жыл бұрын

    මෙක නම් සුපිරි ...❤️❤️❤️

  • @mashb7761
    @mashb77612 жыл бұрын

    සුපිරිම ❤️

  • @sahanmaduranga7180
    @sahanmaduranga71802 жыл бұрын

    ලංකාවේ ඉන්නෙ පුදුම දක්ෂයො 🔥♥️

  • @iyanrodrigo8832
    @iyanrodrigo88322 жыл бұрын

    අපිනම් ප්‍රභාකරන් කියන නම කිවුවම භය නෑ..මොකද අපි සිංහල.......

  • @captainnemo5907

    @captainnemo5907

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම අන්න නියම කතාව 👍👍💪💪

  • @madugunathilake4440

    @madugunathilake4440

    3 ай бұрын

    ⁣දකුනෙ කොල්ලෙක්ද😅

  • @binojchathuranga6543
    @binojchathuranga65432 жыл бұрын

    Elama kiri superb vehicle and video. Congratulations for the owner of vehicle and all machanics 🤝🤝🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💯💯👍👍👍👍👍👍👌👌👌👌👌🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤜🤛

  • @meethiyamilindameethiyamil583
    @meethiyamilindameethiyamil5832 жыл бұрын

    එක නමි සුපිරි..

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films2 жыл бұрын

    සුපිරි

  • @athulaperera3025
    @athulaperera30252 жыл бұрын

    අගේ කරමි නියමයි

  • @sanjayalyd9330
    @sanjayalyd93302 жыл бұрын

    වාසනාවන්තම වාහනයක් 🚘

  • @mohamedsajahan5924
    @mohamedsajahan5924 Жыл бұрын

    Dodge කියන්නේ වාහන brand name එකක්. jeep කියන්නේ තවත් brand name එකක්.

  • @htsandaruwan2075
    @htsandaruwan20752 жыл бұрын

    කල්ගිහින්හරි හරි කෙනාට හම්බෙලා තියෙනව❤️

  • @kavinduperera8829
    @kavinduperera88292 жыл бұрын

    ඒකටනම් හිරි වැටුන මහත්තයෝ.ජිවිතේට මේම භාන්ඩයක් දැක්කේ නෑ

  • @slgamingkolla2943

    @slgamingkolla2943

    2 жыл бұрын

    අපේ ගෙවල් ගාවට එනවා ඉදලා හිටලා ඕක අම්මෝ සයිස් එක පිස්සු හැදෙනවා🥵

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......

  • @niroshmaduranga3832
    @niroshmaduranga38322 жыл бұрын

    Aththatama godak hoda wadak. Vudu saranayi.!

  • @nuwanindistyle
    @nuwanindistyle2 жыл бұрын

    Ekanam patta wadak.

  • @wenurajayasooriya9901
    @wenurajayasooriya9901 Жыл бұрын

    ආදරෙයි හැමදාමත්

  • @rathnasekaradissanayake7377
    @rathnasekaradissanayake73772 жыл бұрын

    Harima watinawa .surakshithawa thiya ganna .anagatha parapurata balaganna .

  • @classiccarbmachines4455
    @classiccarbmachines44552 жыл бұрын

    Dodge power wagon..😍😍 Thank you..

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi76182 жыл бұрын

    What a talent,unbelievable 🙏

  • @channasrilal5600
    @channasrilal56002 жыл бұрын

    සුපිරි අය්යෙ පරිස්සමෙන් තියාගන්න හඩ අ

  • @Supuna903
    @Supuna903Ай бұрын

    මෙ වහානය මම බොඩි වොශ් කරලා තියෙන්වා මහරගම ලාෆ් ආයතනයෙ ..මම මාර අසම වහානය ❤

  • @AluthLokaya

    @AluthLokaya

    25 күн бұрын

    🙏🙏🙏🌸

  • @chamindasampath1854
    @chamindasampath185417 күн бұрын

    දැක්ක සුපිරිම චරිතයක් ලොකු ලයින් නෑ හැමදෙයක්ම කියනවා මෙන්න වැඩ්ඩො ❤❤❤❤❤❤❤

  • @AluthLokaya

    @AluthLokaya

    15 күн бұрын

    🙏🙏🙏♥️

  • @ajiththudawa9024
    @ajiththudawa90242 жыл бұрын

    Thanks

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne77392 ай бұрын

    හරිම කෙනාට ආවට පස්සෙ ලස්සනයි ❤❤

  • @AluthLokaya

    @AluthLokaya

    Ай бұрын

    🙏🙏🙏

  • @anuradhaeianayake7830
    @anuradhaeianayake78302 жыл бұрын

    Good work..,👍

  • @krishnarajahm6837
    @krishnarajahm68372 жыл бұрын

    Old is Gold 👍, Beautiful

  • @ns6705
    @ns67052 жыл бұрын

    Supiriyak tani malak.👍👍👍👍

  • @shenoshaka5965
    @shenoshaka59652 жыл бұрын

    Supiriii ekaaaa..♥️🤙

  • @infobgm6720
    @infobgm67202 жыл бұрын

    Excellent work and modify

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva94142 жыл бұрын

    Fantastic jeep

  • @anurangagamage9579
    @anurangagamage95792 жыл бұрын

    Superb!

  • @Achii814
    @Achii8142 жыл бұрын

    Niyamai👍🔥

  • @philipgaminidissanayaka277
    @philipgaminidissanayaka2772 жыл бұрын

    superb.respect 👍👍👍

  • @yasendrajayasekara9549
    @yasendrajayasekara95492 жыл бұрын

    WOOOW SUPERB...MAXXIS TYRES..💪💪💪

  • @siknik8433
    @siknik84332 жыл бұрын

    Woow.. it's look head turner...🔥🔥🔥💯🥺

  • @darknight9170
    @darknight91702 жыл бұрын

    Pattaaaa,💪💪💪💪💪👍👍👍

  • @lakmalipramila6658
    @lakmalipramila66582 жыл бұрын

    Niyamai....!

  • @thejansathmitha7041
    @thejansathmitha70412 жыл бұрын

    මරු 👌

  • @thanuproduction

    @thanuproduction

    2 жыл бұрын

    Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu Plz......

  • @lakpriyarathnayake6220
    @lakpriyarathnayake62202 жыл бұрын

    Ela ela. Video eka balanna bari unu thama. Comments tikak vitharai baluwe. Sathutai bro

  • @wmthilinapriyankara4501
    @wmthilinapriyankara45012 жыл бұрын

    ඇත්තටම හොද විඩියෝ එකක්...නියමයි ජයවේවා ...

  • @thilinahashan492
    @thilinahashan4922 жыл бұрын

    Eke Gemma 😍😋💪❤ hadpu kena supiri bullet ekka wenna ona

  • @rusithalgama4265
    @rusithalgama42652 жыл бұрын

    මනුස්සයා නියමයි💖

  • @yogarasasundaram5613
    @yogarasasundaram56132 жыл бұрын

    Superb quality.

  • @supundarshaka1003
    @supundarshaka10032 жыл бұрын

    ඔක්කොම සුපිරි නිවේදකයා නැට්ටුවෙක් වගේ.

  • @Hirunibandara5463
    @Hirunibandara54632 жыл бұрын

    supiri jeep aka

  • @danushkaprabath6095
    @danushkaprabath60952 жыл бұрын

    🔴අපේ ගෙදරත් තියනවා CY කාන්ඩයේ ඔය වාවනේම දිග පලල මිලිටරි බෙඩ්ෆෙ⁣ා්ඩ් එකක්.ඒක ඉස්සර ඔය වගේම ජිිප් එකක්ලු.ඒත් දැන් ඒකේ පසුපස කොටස ලොරි බොඩියක් ගහලා තියෙන්නේ.දැන්නම් එකතැන තියෙන්නේ..මේක දැක්කම තේරුනා ඒකත් හැදුවනම් මේ වගේම තියෙයි කියලා

  • @lakshandulanjana6818

    @lakshandulanjana6818

    2 жыл бұрын

    Denawada

  • @danushkaprabath6095

    @danushkaprabath6095

    2 жыл бұрын

    @@lakshandulanjana6818 appachchigen ahala kiynnam

  • @shehankaushalyashehankusha3001

    @shehankaushalyashehankusha3001

    Жыл бұрын

    Danawada

  • @wehellamudaligedakshina8259

    @wehellamudaligedakshina8259

    Жыл бұрын

    කොලුවෝ දෙනවද? හෙටම ඇවිත් මං ගන්නවා❤🎉 +94

  • @sahannadeesha6062
    @sahannadeesha60622 жыл бұрын

    Niyamai supiri

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe72572 жыл бұрын

    Great video

  • @pramuditharook1128
    @pramuditharook11282 жыл бұрын

    අම්මෝ පට්ට යාකෝ..

  • @sheranjoseph5709

    @sheranjoseph5709

    2 жыл бұрын

    🇮🇹🇮🇹🇱🇰🇱🇰❤️❤️❤️👍👍👍💕

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline3102 жыл бұрын

    Supiriyak thama වාහනේ ❤️❤️😊😊

  • @nipunasankalpa4770
    @nipunasankalpa47702 жыл бұрын

    Good.....!!!!!

  • @sunwayagencies9496
    @sunwayagencies94962 жыл бұрын

    This is a great job. Unbelievable

  • @aquariumworldguppylife6705
    @aquariumworldguppylife67052 жыл бұрын

    Patta

  • @indikawettewa2509
    @indikawettewa25092 жыл бұрын

    Superb 👍👍👍

  • @vehiclelover6212
    @vehiclelover62122 жыл бұрын

    නියම වාහනයක් ❤️👍

  • @sadaruwanbro7400
    @sadaruwanbro74002 жыл бұрын

    Good video 👍👍

Келесі