DIY DVD Burner Laser | DVD ROM එක ඇතුලේ ගිනි තියන ලෙසර් එකක්

Ғылым және технология

Tech boomer 💥 group - / 3023499437779849
0:00 - intro
0:43 - Edu
5:55 - circuit diagram
14:43 - DVD rom teardown
17:32 - laser find ❤️
23:24 - Burn test and fun 💥

Пікірлер: 213

  • @isurusenesh4324
    @isurusenesh43243 жыл бұрын

    Diode එකේ පැත්ත හරිද අයිය

  • @innovators

    @innovators

    3 жыл бұрын

    Waradi ne

  • @sanjayaelectronics8559

    @sanjayaelectronics8559

    2 жыл бұрын

    waradi

  • @innovators
    @innovators3 жыл бұрын

    0:00 - intro 0:43 - Edu 5:55 - circuit diagram 14:43 - DVD rom teardown 17:32 - laser find ❤️ 23:24 - Burn test and fun 💥

  • @harshadilshan7632

    @harshadilshan7632

    Жыл бұрын

    Oyage on eka dannako

  • @arunashantha8099
    @arunashantha80992 жыл бұрын

    හොය හොයා හිටපු VIDEO එකක්. Thanks සහෝ 👍👍💖.

  • @hashantharaka9830
    @hashantharaka98302 жыл бұрын

    වීඩියෝ එක පට්ට... ඇතුලෙ ඉන්න සත්තු සමහර අයට ඇලජික්... Special me...වේයොන්ට වඩා ටිකක් ලොකු දුඹුරු පාට සත්තු විද්දම මට හුස්ම ගන්න බැරුව යනවා. 😥...පරන පොත් පෙට්ටි වල ඉන්නේ.

  • @ntv6880
    @ntv68802 жыл бұрын

    අකුනක් ආවොත් කාමරෙම ඉවරයි ඇද යටින් පටන් ගත්තම අල්මාරියක් තියෙනවා රෙදි නැ ඔක්කොම කැලි බැලි සෙකිට් රෙඩියො එවා තියෙන්නෙ බන් 😅😅

  • @isharaiddamalgoda2043

    @isharaiddamalgoda2043

    2 жыл бұрын

    මගෙත් යකෝ ..🤣🤣 ගෙදරින් බැනුම් අහලා පන යනවා...😒

  • @denethakarshana6434

    @denethakarshana6434

    2 жыл бұрын

    Ow ow dawasama banum ahanawa😂😂🥲

  • @ravisiriwardhana7635
    @ravisiriwardhana76352 жыл бұрын

    ammoo athi yantham supiri waddek lankawen youtube eka innawa athi yantham .malli patta sathutui 👍👍👍👍👍👍👍👍👍

  • @sariththamuru1345
    @sariththamuru13452 жыл бұрын

    සුපිරි වැඩ කරුවෙක් තමයි. මරු channel එක අදයි සෙට් වුණේ. දිගටම කරන් යන්න මචෝ.

  • @Madhubashana
    @Madhubashana2 жыл бұрын

    සුපිරි චැනල් එකක් අහම්බෙන් හම්බුනේ ♥✌

  • @AnuSHka.Udara.
    @AnuSHka.Udara.2 жыл бұрын

    ෆට්ට වැඩ්ඩෙක් එකෙන්ම. දිගටම යන් ජය🤩🤩👍👍

  • @youcenon
    @youcenon2 жыл бұрын

    අද දැක්කේ Channel එක. Deep research කරල කතා කරන සුපිරිම වැඩ්ඩෙක් ❤🙏

  • @bajnbro
    @bajnbro2 жыл бұрын

    වැඩෙසුපිරි. මගේ අත පිච්චුනා.THANK YOU.

  • @chathushkasampath2655

    @chathushkasampath2655

    2 жыл бұрын

    Siravatamada

  • @RCSmartTech0603

    @RCSmartTech0603

    2 жыл бұрын

    අය්යා ඔයා මොන Diod and capacitor පාවිච්චි කලේ

  • @nethsaracreations8074

    @nethsaracreations8074

    2 жыл бұрын

    අයියේ මාත් class 3B එකක් ගැලවල ලෙන්ස් එකකට දාල බැලුවා ඒත් burn වෙන්නෙ නෑනේ ....

  • @RCSmartTech0603

    @RCSmartTech0603

    2 жыл бұрын

    @@nethsaracreations8074 මටත් එහෙම තමා

  • @minidudilsara5689
    @minidudilsara56893 жыл бұрын

    විඩියෝ එකට ගොඩක්ම TNX !!! අයියේ

  • @Ceylonsinahala
    @Ceylonsinahala2 жыл бұрын

    ලංකාවේ වැඩ්ඩෙක් උබ ආදරෙයි ❤️

  • @emiyasl2005
    @emiyasl20052 жыл бұрын

    Congratulations, keep it up 🧡👊

  • @pasindumadhuprabhatah7592
    @pasindumadhuprabhatah75922 жыл бұрын

    Patta 💜️🧡

  • @spiderkolla8235
    @spiderkolla82352 жыл бұрын

    මට අවශ්‍යයි දැව , ලෝහ සහ කලුගල් කැපීමට ලේසර් කැපුම් යන්ත්‍රයක් සෑදීමට අවශ්‍යයි විඩියෝ එක සුපිරියි *** බුදු සරණයි ***

  • @pcguid3006

    @pcguid3006

    2 жыл бұрын

    wenamukuth kapanna apada

  • @Dasun4856

    @Dasun4856

    2 жыл бұрын

    @@pcguid3006 🤣🤣🤣

  • @pickme557
    @pickme5572 жыл бұрын

    Supiri weddekne oya.. Onna man like kala.

  • @theekshanadananjaya7616
    @theekshanadananjaya76162 жыл бұрын

    Patta aiya

  • @itisme5853
    @itisme58532 жыл бұрын

    2000 years later එක තමයි මරු.😅😅🤣🤣🤣🤣🤣

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara63253 жыл бұрын

    ඒක නම් මරු අයියේ!

  • @dilshannimna9416
    @dilshannimna94162 жыл бұрын

    Supiri machan godak igenaganna dewal thiyenawa uba circuit adinakotanm

  • @user-xh4le5jr8b
    @user-xh4le5jr8b3 жыл бұрын

    දානකල් බලාහිටපු වීඩියෝ එක😁😁

  • @rajeensuriyawansa999
    @rajeensuriyawansa9993 жыл бұрын

    මෙන්න මට හරියන චැනල් එකක්.❤😍 නියමයි මල්ලියා.👍✌

  • @techthadiya1379
    @techthadiya13792 жыл бұрын

    අයියගෙ හැම විඩියො එකම මරු

  • @sandunuindeepa4004
    @sandunuindeepa40042 жыл бұрын

    සුපිරි අයියෙ 🤘❤️

  • @sasindujayashan9146
    @sasindujayashan91462 жыл бұрын

    සුපිරියක් අයියේ 🤩🖤🌟❤️

  • @techthadiya1379
    @techthadiya13792 жыл бұрын

    සුපිරියි හොය හොය හිටපු එකක් හම්බුනේ.

  • @ravindu338
    @ravindu3382 жыл бұрын

    එකෙන්ම වැඩ්ඩෙක්❤️

  • @SLRANGE
    @SLRANGE2 жыл бұрын

    සුපිරියට තේරෙන්න කියල දෙනව. පට්ට.. 👌

  • @shadow4440
    @shadow44402 жыл бұрын

    ❤සුපිරියි අයියෙ

  • @hasitharathnayake5726
    @hasitharathnayake57262 жыл бұрын

    Ada channel eka hamba une thnks ayye mama kaaalayak hoyapu setment ekak.

  • @udaradeshan2439
    @udaradeshan24392 жыл бұрын

    ගැම්මක් තමයි 🔱❤️

  • @technologyhubslelectronic1136
    @technologyhubslelectronic11362 жыл бұрын

    aiye cnc shield ekakda use kare,ekata wires set karana vidiha danako,full description video ekak karannako

  • @danulasahitha9653
    @danulasahitha9653 Жыл бұрын

    Can i use the laser diode of lacer printer? it has class 3b IR lacer

  • @rasikasuranga4339
    @rasikasuranga43392 жыл бұрын

    Good work............!!!!!!!!!!

  • @yasirugimhan5841
    @yasirugimhan58412 жыл бұрын

    Ado patta aa ❤️❤️

  • @buddhimanivantha6719
    @buddhimanivantha67192 жыл бұрын

    Supiri. පට්ටම එක්ස්ප්ලනේශන් එකක්.

  • @theexplorersl
    @theexplorersl2 жыл бұрын

    Superb video brother.❤️❤️

  • @TharuKariyawsam
    @TharuKariyawsam6 ай бұрын

    Niyamai ayy

  • @RCSmartTech0603
    @RCSmartTech06032 жыл бұрын

    අය්යා ඒකට 16v 10uf capacitor එක පාවිච්චි කරන්න පුලුවන්ද

  • @LiViAquaPlants
    @LiViAquaPlants2 жыл бұрын

    ඒක පට්ට බ්‍රෝ

  • @neonff4469
    @neonff44692 жыл бұрын

    මරු අයියෙ 😍

  • @lmandivwickramanayake8799
    @lmandivwickramanayake87992 жыл бұрын

    Ayyie projector ekkakin leser gun ekak hadanna puluwanda puluwannam hadana hati kiyannako

  • @anjanachathuranga2878
    @anjanachathuranga28782 жыл бұрын

    Motor driver eka dala hadpu cnc machine eka ben box software ekata wada karamwada reply plzz Eka gana video ekak dennako

  • @sapumalaryan790
    @sapumalaryan7902 жыл бұрын

    විසයි දූවිලි මයිටාවො මාස්ක් එකක් දාගන්න

  • @chamathransara4342
    @chamathransara43422 жыл бұрын

    එලම අය්යේ

  • @ruwan5234
    @ruwan52343 жыл бұрын

    Patta

  • @GA-tharinduisharaarumapperuma
    @GA-tharinduisharaarumapperuma2 жыл бұрын

    CNC akata danna kiyapu laser aka kiyak vithara wenawada

  • @siyumdineththika6624
    @siyumdineththika66242 жыл бұрын

    Niyamay 💪👌👌

  • @lahirusiriwardhana4767
    @lahirusiriwardhana4767 Жыл бұрын

    Oya me kiyana leaser deka gena thawa tikak wisthara kranna puluwanda aiye

  • @user-ec2eo3mm5s
    @user-ec2eo3mm5s7 ай бұрын

    Ona hodai nidagnna deyak dangaththa thanks

  • @priyankaratec2680
    @priyankaratec26802 жыл бұрын

    අයියේ lm317 3oms දාලා voltage 5v out eka කීයද කියලා බැලුවේ නැද්ද

  • @darkroomdn...7516
    @darkroomdn...75168 ай бұрын

    aiye okata wadiya power full laser ekak hadanawanam eka kohomada karanne

  • @slfreefierpro299
    @slfreefierpro2998 ай бұрын

    Oya cnc mashine ekata use karana app eka mokada arduino code eka denako laser printing eke

  • @muditharathnayake2770
    @muditharathnayake27706 ай бұрын

    Ayye mn ali eken laser driver ekak odar kala eke laser diode eke output eka mokadda 😕

  • @ashiruchamod2262
    @ashiruchamod22622 жыл бұрын

    Oka cnc ekata ser karanne kohomada ayye.wire ehema

  • @stackexploit7168
    @stackexploit71682 жыл бұрын

    Lesare galola kohmada dana rina set kara gane

  • @kavidudilshan545
    @kavidudilshan5453 жыл бұрын

    Niyami 🔥

  • @thushantheekshana2889
    @thushantheekshana28892 жыл бұрын

    Drone එකක් හදමු

  • @gimhansaranga2528
    @gimhansaranga25282 жыл бұрын

    සුපිරි

  • @supportInspireInfinity672
    @supportInspireInfinity6722 жыл бұрын

    Ayye cnc machine ek hadana vidiyath kyla dennko

  • @thetechtimej.a.729
    @thetechtimej.a.7293 жыл бұрын

    patta

  • @nayanamadhuwanthaweeraseka7047
    @nayanamadhuwanthaweeraseka70472 жыл бұрын

    Supiri

  • @slelectronic1254
    @slelectronic12543 жыл бұрын

    Lesar printer ekk hadanna adahasak nadda ayye

  • @sharadawanniarachchi4482
    @sharadawanniarachchi44822 жыл бұрын

    Elama ඒකහ්

  • @pavara1387
    @pavara13872 жыл бұрын

    Maru..

  • @dddunitha6811
    @dddunitha68112 жыл бұрын

    Mata 160w12v amplifier ekak ganna puluwan karama yak kiyannako

  • @nalindacharuka938
    @nalindacharuka9382 жыл бұрын

    Laser machine kaka kiyak yanawada. 2’x3’wage akak

  • @pushparajakaruna2188
    @pushparajakaruna21883 жыл бұрын

    Full project eka hadana hati ewnna

  • @nimuthudanthanarayana7060
    @nimuthudanthanarayana70602 жыл бұрын

    ayye meke cnc ploter eka hadana hati video ekakin gennako

  • @kosaladeuruwan8614
    @kosaladeuruwan86142 жыл бұрын

    Ela kollek

  • @R.M.A.N.R
    @R.M.A.N.R2 жыл бұрын

    LM 317 venuvata vena eakak nadda?

  • @madurangadissanayaka
    @madurangadissanayaka2 жыл бұрын

    Acrylic kapanna puluwanda

  • @hasithavimukthi6594
    @hasithavimukthi65942 жыл бұрын

    Dvd galawanna nethuwa laser ganna tyenwada

  • @theinkmen6177
    @theinkmen61773 жыл бұрын

    Supiriyata kiyala dunna

  • @Sohan_Matheesha
    @Sohan_Matheesha2 ай бұрын

    Paper wala Line kapanna puluwand me laser walin .

  • @santhushsadeeptha4075
    @santhushsadeeptha40752 жыл бұрын

    Ayye cnc ploter laser machine eke video ekak dannako

  • @anushalakmal4787
    @anushalakmal47872 жыл бұрын

    Aiye etkot man wed use karann one power pack ek mkkd

  • @user-dq6gr6wu2o
    @user-dq6gr6wu2o2 жыл бұрын

    Elo..supiriyata teruna.

  • @minukanethmina7885
    @minukanethmina78852 жыл бұрын

    Ayiye dvd player eke thiyenne mona laser ekakda

  • @sameeragunawardana4303
    @sameeragunawardana43032 жыл бұрын

    අයියේ මල්ටිමීටරයේ වීඩීයෝව දානවද?

  • @user-iv6pj7hv5x
    @user-iv6pj7hv5x2 жыл бұрын

    සුපිරි වැඩක් අයියෙ ඕකෙන් තහඩු වල ඇදතැහැකිද

  • @SLRANGE
    @SLRANGE2 жыл бұрын

    50v 10uf cap ekak dammata awlak nadda? Anikwa na hoyaganna. Kadawalawat 😪 Anika, cnc laser machine eka video ekakut danmako. Tikak powerful ew hadana ewatath adala wenna. 😁

  • @heshan4387
    @heshan43872 жыл бұрын

    Red, red, gold කියන්නෙ 2.2 ohms නේද. අව්ලක් නැද්ද 2.2දැම්මට

  • @lakshanprasad5714
    @lakshanprasad57142 жыл бұрын

    Loku lesar eka kiyak wenawada

  • @manujayakavin2548
    @manujayakavin25483 жыл бұрын

    Ayiye Diagram eke daiod eka dapu peththa hariyatama harida shot venne nedda

  • @yasanthabg
    @yasanthabg2 жыл бұрын

    Ft....👍

  • @Sahan_Sangeeth
    @Sahan_Sangeeth2 жыл бұрын

    aiye laser eka pichchilad kiyala hoyaganne kohomada

  • @Dineth14
    @Dineth142 жыл бұрын

    CNC aka hadana heti ful video akk dannko

  • @cktoonproduction474
    @cktoonproduction4742 жыл бұрын

    Mama banum ahuva ekekge pita pichchila maru haba vade

  • @uniqueone1677
    @uniqueone16773 жыл бұрын

    👍💪❤️

  • @ChamiruAshinsa-Music
    @ChamiruAshinsa-Music2 жыл бұрын

    Mekata CD ROM ekak pavichchi karanna barida

  • @AstronomyandSpaceExploration
    @AstronomyandSpaceExploration Жыл бұрын

    Volt 1.5 බැටරි දෙකක් ⁣එකට එකතු කරලත් ඕක පත්තු කරන්න පුළුවන් නේද?. එහෙම කරාට මුකුත් වෙන්නෑ නේද එහෙම කරනකොටත් ⁣Laser එක Heatsink එකක් ඕනිද?.🤔🤔

  • @esygadgets4726
    @esygadgets47262 жыл бұрын

    Oya lecer ekata 3v dunnoth pichcheida

  • @NadunJeewaka123
    @NadunJeewaka1232 ай бұрын

    23:ayye mata hambaune oya wage leaser ekak nwe

  • @dgrcinema5224
    @dgrcinema52242 жыл бұрын

    Voice madi bro.. Ela

  • @nethsaracreations8074
    @nethsaracreations80742 жыл бұрын

    අයියේ අර ප්ලාස්ටික් එක ගලවන්නම ඕනෙද අර වටේට තියෙන කවර් එක ලේසර් එකෙන් බර්න් කරන්න

  • @ajuwinfly8272
    @ajuwinfly82722 жыл бұрын

    Aiye mama leser akk reguleter akk dala heduwa leser aka paythu wenwa lens aka thila beluwa heet wenene 🤔leser aka nam rath wenwa

  • @ajuwinfly8272

    @ajuwinfly8272

    2 жыл бұрын

    Can type akk tama dala beluwe

  • @sehiruvirash7023
    @sehiruvirash70232 жыл бұрын

    Ma wage ayata hariyana ona harima watinwa kisima dawak hngana na

  • @wajirawijekoon7982
    @wajirawijekoon79823 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍

Келесі