Ali weta, අලි වැට, How to make Electric Fence circuit.12V Part 4

Ғылым және технология

$2 for 1-8 layer PCBs, get $60 coupons for new customers : jlcpcb.com/?from=TBI
PCB files
mega.nz/folder/vmx1hBpb#TD-0y...
Get $10 OFF on JLCPCB 6-Layer PCBs : jlcpcb.com/coupon-center
EAGLE CAD
• Video
• Video
Tech boomer 💥 group -
/ 3023499437779849
00:00 intro
1:15 HOW to odder PCB
04:24 PCB assembly
25:01 TEST

Пікірлер: 91

  • @dasunmanoj3795
    @dasunmanoj37953 ай бұрын

    Ayiye ඉග්නිෂන් කොයිල් eke (-) eka neda අර්ත් ලයින් eka විදිහට පොලවට සම්බන්ද කරන්නෙ

  • @innovators

    @innovators

    3 ай бұрын

    ඔව් මල්ලි

  • @LalithPremakumara-mr4bz

    @LalithPremakumara-mr4bz

    17 күн бұрын

    Mata power gurd ekak design karaganna oni upadesak ganna contact karaganna widiyak denna puluwanda?​@@innovators

  • @AshenKavinda-mm9vs

    @AshenKavinda-mm9vs

    5 күн бұрын

    Kiyada ayye denne

  • @nalinpradeep6079
    @nalinpradeep607917 күн бұрын

    6:50 හරියට ම හරි , හරිම පැහැදිලි ව කියල දෙනවා අපිට තේරුම් ගන්න දෙතුන් පාරක් බලන්න ඕන

  • @hedemu1902
    @hedemu190228 күн бұрын

    නියමයි හැම එකාම කොලේ වහල ගහන්නෙ අවංකව කියල දුන්නට ගොඩක් පින් ❤ 👍🙏

  • @tastiestbeverages3951
    @tastiestbeverages39513 ай бұрын

    you are most valuable brain to this small country.I highly appreciate you about your effort.

  • @ajanthakumara-oy5is
    @ajanthakumara-oy5is3 ай бұрын

    නියමයි මල්ලි.ඔයා හොඳට පැහැදිලි කරනවා.ඔයාට ජයෙන් ජයම වෙිවා.

  • @MaheshNila-yv9qd
    @MaheshNila-yv9qd3 ай бұрын

    Sercuit eka enakal balan hitiye supiriii good luck bro

  • @user-wt1ft1xe5c
    @user-wt1ft1xe5c3 ай бұрын

    Oyage video gana kata kerela wadak na e tarematm supiri ❤

  • @nuwangunasekara4822
    @nuwangunasekara48223 ай бұрын

    Superb මචෝ.

  • @alexanderdawson4902
    @alexanderdawson49023 ай бұрын

    Very nice!

  • @SusanthaDarmawardhana-gi5ps
    @SusanthaDarmawardhana-gi5ps3 ай бұрын

    Good luck bro

  • @indunilmapa1405
    @indunilmapa14053 ай бұрын

    නියමයි මල්ලි

  • @trackmusic2000
    @trackmusic20003 ай бұрын

    සුපිරිම මොලයක් ❤

  • @PradeepMadusanka-hy7jp
    @PradeepMadusanka-hy7jp3 ай бұрын

    Supiri mali❤❤❤

  • @Htv2003
    @Htv20033 ай бұрын

    Patta ❤

  • @maheshwimalasiri9672
    @maheshwimalasiri96723 ай бұрын

    මට මෙික ගන්න පුලුවන් විදියක් කියන්න .....ඔයා සුපිරි වැඩිඩෙක් මල්ලි...ජයවෙිවා ...❤️🙏🙏

  • @janakakumara3058
    @janakakumara30583 ай бұрын

    ඔයාගේ පැහැදිලි කිරිිම නියමයි ,හොදට තේරුමිි ගන්න පුළුන්, මම පොලොන්නරුවෙ ,අපිට ලංකාවෙ ලොකුම සතා තමයි කරදරකරන්නෙ, මම ඔයාගෙ කලින් සර්කිටිි එක හැදුව ඒක දැනට දාල තියෙන්නෙ ,මම ඒකට ups transfomer එකක් හදල දාල තියෙන්නේ, ඒක සැරමදි අලියට. මෙිි සර්කිටිි එකත් මම හදන්න පටන් ගත්තා , transformer එක එතුවා එකෙ වැඩ අවසන්. ඉතිරි ට්කත් ඉක්මනටම හදනවා.. මෙික දිග වුනාට ඔක්කොම කියවන්න. මෙහෙ දිඹුලාගල එක්කෙනෙක් හදනවා ,ඒකට වතුර මෝටරයට එන කැප් එකක් දාල තියෙන්නෙ, ඒකනමිි හොදට සැරට වදිනවා ,සමහරු වැටට දාල තියෙනවා,ඒකට අලි බයයි. ඒත් ඒක 35,000/=විතර වෙනවා ඒතරමිි වියදමි කරන්න අමාරුයි අපිට. එයාගෙ vido youtube එකේ තියෙනවා ,එයා කියල දෙන්නේ නැහැ,ඹයා බලන්න එහෙම එකක් හදන්න ,ඹයා හොදකෙනෙක් කවදාකවත් වරදින්නේ නැැ....

  • @Padukkedammasumana

    @Padukkedammasumana

    3 ай бұрын

    ඔබ කියන සර්කිට් එක හදලා දෙන්න පුලුවන් යනවියදම විතර දෙන්න . සර්කිට් එකක් හදා ගන්න බැරි දුප්පත් ගොවීන් උදෙසා පමනයි

  • @janakakumara3058

    @janakakumara3058

    3 ай бұрын

    කිියක් විතර යනවද කියන්න , සර්කිට් එකට .

  • @janakakumara3058

    @janakakumara3058

    3 ай бұрын

    ඔයා නුවර කොහෙද , මමත් පේරාදෙනියෙ හිටියෙ , දැන් පොලොන්නරුවෙ ඉන්නෙ.

  • @janakakumara3058

    @janakakumara3058

    3 ай бұрын

    ඩයග්‍රම්‍ එකක් දෙන්න පුලුවන්ද , මටත් ඩයග්‍රම්එකබලගෙන හදාගන්නත් පුළුවන්, කමක් නැ..ඔයා කැමති විදිහකට කරල දෙන්න

  • @giwanthadilshan6640
    @giwanthadilshan6640Ай бұрын

    Swg 28 coil kochchara pramanayak ganna weida transformer 1ta

  • @sheham
    @sheham3 ай бұрын

    Superb

  • @tishantishan2147
    @tishantishan21473 ай бұрын

    excellent

  • @cgsdhisanayake9599
    @cgsdhisanayake95993 ай бұрын

    400v capa ekata moter cap ekk dnna puluvnda

  • @namalliyanage5102
    @namalliyanage51023 ай бұрын

    කන්ටැක් නමිබර් එකක් ඔනි 😊

  • @udarasilva-do7fw
    @udarasilva-do7fw2 ай бұрын

    kaden ganna puluwan transformer ekak kiyanna pukuwan da

  • @chamalrodrigo8325
    @chamalrodrigo83252 ай бұрын

    Nice. But remember Elephant is a very intelligent animal.👍✌.

  • @athulaathula2314
    @athulaathula23142 ай бұрын

    Mat me skit akak milat ganna puluvnda

  • @danushkajayarathna2503
    @danushkajayarathna250312 күн бұрын

    Printed pcb kiiyada components ekkama...

  • @jkcjayaruk4993
    @jkcjayaruk49933 ай бұрын

    10 band grapic equalizer circuit diagram danna 👍👍

  • @MaheshNila-yv9qd
    @MaheshNila-yv9qd3 ай бұрын

    Ikmanatama alarm sercuit eka one

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara3 ай бұрын

    👍

  • @priyanthavijitha4530
    @priyanthavijitha45303 ай бұрын

    Kit එකක් ගන්න පුළුවන් ද? 230v වලිමුත් ඔින

  • @thilinabandara5051
    @thilinabandara50513 ай бұрын

    El

  • @namalliyanage5102
    @namalliyanage51023 ай бұрын

    ඇත්තටම සතුටුයි හොදට කියලා දෙනවා ජය වෙිවා.මට මෙික කමිපිලිට් ගන්න ඔනි ගන්නවනමි කොහොමද සම්බන්ද කරගන්නෙ.

  • @prasannaudayakumara2319
    @prasannaudayakumara23197 күн бұрын

    Me series eke mosfet ekak nathiwa wena ekak danna barida sir puluwan nm e mosfet tikaka numbers tikak dannakoo

  • @harshajayasuriya2314
    @harshajayasuriya23149 күн бұрын

    AMP kiyak use karanawada

  • @udaradesilva
    @udaradesilva2 ай бұрын

    මේකේ බඩු list එක දාන්න පුලුවන් ද. Tranfomer එක ඔතන්නේ නැතුව ගන්න විදිහක් නැද්ද?

  • @seththagaming
    @seththagaming3 ай бұрын

    Aiiye mata tda 7388 amp bord ekak ganna barida mn fb monawath na ekai😢 mata loku budget ekak na thama egenaganna nisa 😢

  • @manojsudarshana488
    @manojsudarshana4883 ай бұрын

    Okata gdk sarthakama scr ekak dana eka

  • @tastiestbeverages3951
    @tastiestbeverages39513 ай бұрын

    Use your motor control to couple a brush less motor to existing petroleum cars to convert to hybrid car.If you sucsses this you will be a brilient invented. Advantage of this is improving fuel consumption like hybrid car without using lithiem battery and no need much modification. Changing hydroliqe po we staring to electric .For that professionals are in here.

  • @Suresh.CB.Kulasekara
    @Suresh.CB.Kulasekara3 ай бұрын

  • @ThilinaPrasantha
    @ThilinaPrasanthaАй бұрын

    Mekata alam ekak set akarana vidiyo eka ona

  • @LahiruWijerathna-go3bq
    @LahiruWijerathna-go3bq3 ай бұрын

    Nuwara sanjeewa aiya laga pcb thiyenawada

  • @SanjeewaMilan-o3j
    @SanjeewaMilan-o3j23 күн бұрын

    Mata Mey board eka ganna puluwn da

  • @chathurangagamaethi5596
    @chathurangagamaethi55963 ай бұрын

    Mata pcb ekak oni

  • @SajithSanka-ju1pk
    @SajithSanka-ju1pk3 ай бұрын

    Pcb akak denna barida aiya

  • @pasindumalith1222
    @pasindumalith12223 ай бұрын

    මේකේ අයියේ සතෙක් වැදුනම. alarm එකක් on සවි කරන්න බැරිද

  • @lakshanelectric7450
    @lakshanelectric745029 күн бұрын

    ඉන්වර්ටර් එකට 12V DUALL TAP ට්‍රාන්ස්ෆෝමර් එකක් භාවිත කරන්න බැරිද

  • @roshanpriyankara8895
    @roshanpriyankara889528 күн бұрын

    මල්ලි,මේකට ඔතන ට්‍රාන්ස්පොමර් එකේ swg 28 පොටවල් 20 ඔතන එකට ඩබල් ඔතන්නෙ නැතිව තනි කම්බියක් දානවනම් swg කීයද දාන්න ඕනෙ

  • @madumala9205
    @madumala9205Ай бұрын

    Matath p c b one

  • @chandanaravindra6897
    @chandanaravindra689721 күн бұрын

    අනෙ මල්ලි ඔය pcb එක අපිට ගන්න වීදිහක් නැනෙ phone එකෙන් අපිට ඔක ඔඩර් කරන්න බැනෙ ඔය ට්‍රාන්ස්පොමර් එක කඩෙන් ගන්නවානම් මොකක් කියලාද ඉල්ලන්නෙ.මල්ලි මට ඉක්මනින් ඔක හදා ගන්න ඔනි.මොකද සතුන්ගෙන් මාර වදයක් එළවළු ටික ගන්න දෙයක් නැ ඔක්කොම විනාසකරනවා මම මාතලේ ඔයා කියලා දෙන විදිහ හොඳ ට තෙරෙනවා වැඩසටහන් සුපිරි

  • @allinone8076.

    @allinone8076.

    17 күн бұрын

    අලවතුගොඩ ට එන්න හදල දෙන්නම්

  • @thilinaambawatta96

    @thilinaambawatta96

    15 күн бұрын

    Alawathugoda kiyanne akurana da​ keeyak wenawada@@allinone8076.

  • @NilanthaPredep
    @NilanthaPredep23 күн бұрын

    Aiye mata oya sirkit ekai Elam bod ekai ganna puluwanda oyage pon no, ekak dannako

  • @GimhanDhanuska
    @GimhanDhanuska24 күн бұрын

    Aiye mata ekak hadala denna barida mama salli dennm oyata

  • @ruwansamera8094
    @ruwansamera80943 ай бұрын

    ඔයාගෙ දුරකතන අංකය දෙන්නකො මල්ලි

  • @slgreat3398
    @slgreat33983 ай бұрын

    ඇයි ඕකට thyristor එකක නොදැම්මෙ

  • @anilpriyantha1
    @anilpriyantha13 ай бұрын

    Gerber file eka denako

  • @ShanuliAradhya
    @ShanuliAradhya3 ай бұрын

    ගෙන්න එකක් ගන්න ඕන

  • @sumiramadusanka7785
    @sumiramadusanka7785Ай бұрын

    Hadapu ekak kiyak vanavada kiyannako me jatiyan

  • @slgacademy4921
    @slgacademy49213 ай бұрын

    මේකට බයික් එකක ඉග්නිසිඅන් කොඉල් එකක් උනත් බාවිතාකරන්න පුලුවන්ද.

  • @charithrandikaillangarathn8388
    @charithrandikaillangarathn838818 күн бұрын

    2222 ට්‍රාන්ස්සිස්ටර් වල කෙලවරේ පින් වලට සම්බන්ධ වන තැන ජම්පර් දාන්න වෙනවා නේද ? පොඩ්ඩක් එතන පැහැදිලි කරන්න.

  • @Padukkedammasumana
    @Padukkedammasumana3 ай бұрын

    මෙහි ජූල් ප්‍රමාණය කොපමණ ගන්න පුලුවන්ද

  • @udaradesilva
    @udaradesilva3 ай бұрын

    බඩු list එක දාන්න පුලුවන් ද?

  • @prasannaudayakumara2319
    @prasannaudayakumara23192 ай бұрын

    මේ කැප් ඩිස්චාජ් ඒකේ අනික් එකේ වාසි මොනවද සර්.

  • @nbee206
    @nbee206Ай бұрын

    Ali wata pcb walata dana mospat nombar dannako

  • @niroshankumudu3074
    @niroshankumudu30743 ай бұрын

    වැඩේ නම් සුපිරි🎉🎉 . ඩිස්චාර්ජ් වෙන කැප් එකට මෝටර් කැප් එකක් දමන්න බැරිද .

  • @innovators

    @innovators

    3 ай бұрын

    පුලුවන් 😋

  • @niroshankumudu3074

    @niroshankumudu3074

    3 ай бұрын

    ඒකකුත් දාල වීඩියෝවක් දමනවද

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v3 ай бұрын

    සතා වැට උඩින් පැන්නොත් තමයි කෙලියා

  • @user-dv1iw4ii8m
    @user-dv1iw4ii8m2 ай бұрын

    බොඩි එකක් ගන්නේ කොහොමද

  • @samaravickrama2703
    @samaravickrama27033 ай бұрын

    වදුරො එලවන ඇල්කොහොල් ගන් එකට ස්පාර්ක් එකක් දෙන්න පොඩි සර්කිට් එකක් කියල දෙන්න ස්තුතියි

  • @manojlakmal1928
    @manojlakmal19283 ай бұрын

    එලාම් එකක් සෙට් කරන්න බෑද

  • @chamararukshan7586
    @chamararukshan75863 ай бұрын

    මේ සකිට් එකක් හරි Pcb එකක් හරි දෙන්න බැරිද..කීයක් වෙනවද මම රටින් ගෙන්නන්න දන්නැ අයිය.

  • @allinone8076.

    @allinone8076.

    17 күн бұрын

    හදල දෙන්නම්

  • @TheSandaru24
    @TheSandaru243 ай бұрын

    ඔක හදලා දෙනවානම් කියද මල්ලි

  • @prasadindika7652
    @prasadindika76523 ай бұрын

    අපිට මේ බොර්ඩ් එක ඔයගෙන් ගන්න පුළුවන් ද ගන්නව නම් කොහොමද ගන්නෙ

  • @kavithamayuru3550

    @kavithamayuru3550

    3 ай бұрын

    මටත් ගන්න ඕන

  • @GimhanDhanuska
    @GimhanDhanuska24 күн бұрын

    Aiye mta oyage no eka dennako

  • @lakshanelectric7450
    @lakshanelectric74502 ай бұрын

    මචං ඉග්නීශියන් කොයිල් එකෙන් ෆීඩ් බැක් එන වෝල්ටේජ් එක ආපහු සර්කිට් එකට එන එක අවුලක් නැද්ද

  • @charithrandikaillangarathn8388

    @charithrandikaillangarathn8388

    12 күн бұрын

    මං මේක හැදුවා. වැඩි ජූල් ගානක් ගන්න නම් කැප් එක වැඩි කරන්න ඕන. එතකොට මොස්ෆෙට් එක පිච්චෙනවා.ලොකු මොස්ෆෙට් එකක් දැම්මත් පිච්චෙනවා .... මං හිතන්නේ ෆීඩ්බැක් නිසා තමයි

  • @asankabandara2454
    @asankabandara2454Ай бұрын

    Phone no denna

  • @janakakumara3058
    @janakakumara30583 ай бұрын

    Cercui dayagram එක දාන්න කෝ

  • @innovators

    @innovators

    3 ай бұрын

    Description එකේ තියනවා බන් 🥰

  • @janakakumara3058

    @janakakumara3058

    3 ай бұрын

    Thanks

  • @PrasadSanjeewa-rr1ee
    @PrasadSanjeewa-rr1ee2 ай бұрын

    මට සමිබන්ද කරගන්න නමිබර් එක දෙන්න මට බෙඩි එකක් ඹන

  • @manojlakmal1928
    @manojlakmal19283 ай бұрын

    Phone number eka dennako

Келесі