ඩිස්ප්ලේ මාරැ කරනකොට පාත් ගැලවුනොත් මොකද කරන්නෙ | Display Change & Back Light Issue Solution

Ғылым және технология

#mobilephone #display #android
Hello friends!
🔰WhatsApp Group 02💠 chat.whatsapp.com/It5wD9LEBan...
🔰🔰🔰🔰🔰 WhatsApp Group Link 🔰🔰🔰🔰🔰chat.whatsapp.com/JiXhVz4jxCF...
🔰🔥FACEBOOK PAGE - profile.php?...
🌀🌀🌀🌀Telegram Group Link 🌀🌀🌀🌀
t.me/+HMwi4Nq04E9iOTg1
🔰This video is about - Display path missing issue solution
🔰This video includes - translate sinhala
🔰වීඩියෝව ගැන
⭕මෙමෙ වීඩියෝවේ අඩංගු වන්නේ ඩිස්ප්ලේ මාරැ කිරීමේදී බැක්ලයිට් පාත් මිසිං වූ දුරකතනයක් අලුත්වැඩියා කිරීමකි.
⭕මේ චැනල් එකෙන් මම ජංගම දුරකතන අලුත්වැඩියාව සම්බන්දව මුල මම දන්නා දේ දන්න පමනින් මුල ඉදන් අගටම A-Z කියල දෙනව මගෙන් යමක් ඔබට ගතහැකී කියා සියතෙනවා නම් මාව SUBSCRIBE කරල තියා ගන්න.
⭕ඒ වගේම තමා මම ඔයාලට කියල දෙන්නෙ බෙදා ගන්නෙ මම දන්න දැනුමයි. මට වඩා දැනුමින් සමන්විත අය මගේ වීඩියෝස් බලනව වෙන්න පුලුවන්. ඔයාලට ප්‍රශ්න ගැටලු අදහස් තියෙනව නම් අනිවාරෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න.
⭕ඔයාලට මේ ක්ශේත්‍රයේ ගේන්න ඕන වීඩියෝස් ඔයාලට ඉගෙන ගන්න ඕන වීඩියෝස් මට කමෙන්ට් වලින් කියන්න මම අනිවාරෙන්ම ඔයාලට ඒ වීඩියෝස් ගෙනල්ල දෙන්නම්
⭕වීඩියෝස් බලනව වගේම චැනල් එකට ලයික් කරන්න අමතක කරන්න එපා ඔයාලට දෙයක් නිකම් කියල දීල මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ ලයික් එකක් කමෙන්ට් එකක් විතරයි. තව වීඩියෝ බොහොමයක් ඉදිරියට ගේනව
⭕අනිවාර්‍යෙන්ම සතියට වීඩියෝ දෙක බැගින් දෙන්නව ඒ නිසා චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න.
🔰My channel other videos -
⭕තමිස්ටර් චෙක් කරන්න ඉගෙන ගමු | How to check SMD Thermistor using multimeter mobile repairing Sinhala
• තමිස්ටර් චෙක් කරන්න ඉග...
⭕HOW TO CHECK SMD RESISTOR WITH DIGITAL MULTIMETER SINHALA || SMD RESISTOR EXPLAIN SINHALA | KV TECH
• HOW TO CHECK SMD RESIS...
⭕Mobile Repairing Basic Tools List Sinhala (ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ)
• Mobile Repairing Basic...
⭕How to check Any mobile full short problem step by step in sinhala (හරියට full short ඉගෙනගමු)
• How to check Any mobil...
Keywords
full short mobile repair, how to repair mobile shorting remover, Short find out without short killer sinhala, how to fix half short and full short android mobile, short dead problem mobile, any dead problem mobile fix, shorting mobile dead, full short mobile solution, china mobile full short problem solution, how to repair full short mobile, mobile shorting remover, How to check Any phone full short problem solution step by step in sinhala, mobile repairing basic tools sinhala, android mobile repairing tools sinhala, iphone repairing tools sinhala, Mobile Repairing Basic Tools List Sinhala, ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ, mobile repairing tools, mobile repairing tool low price, mobile repairing tool names, mobile repairing tool price sri lanka, mobile repairing tools names and photo sinhala, mobile repairing vacancy, mobile repairing diagram pdf,
Mobile repairing tools wholesale market sri lanka, Mobile repairing toolkit price, Mobile Phone Repair Basic Theory A Z Sinhala, ජංගම දුරකතන අලුත් වැඩියාව මුල සිට සරලව සිංහලෙන්, phone repairing basic theory sinhala, phone repair sinhala A-Z, mobile phone repairing free course sinhala, mobile phone repairing complete course sinhala, best mobile repairing shop, mobile repairing sri lanka, how to repair mobile phone sinhala, mobile review, mobile reset, death mobile phone repairing sinhala, multi meter basic, smart phone repairing sinhala, kv technology, tool use in mobile phone repairing, accessories, universal flashing interface, Format EMMC, reset, restrat, display, replacement, unlock mobile phone, frpbypass, charging, pads, connected, connector, no power mobile, damage android phone, not charging, කොහොමද දුරකතනවල short හොයන්නෙ, half short full short problem solution in mobile, all mobile half shorting full shorting problem solution
✅If you like & comment my channel
⭕like
⭕comment
⭕share
⭕subscribe
HashTags - #halfshort #deadmobilesolustion #killer #shortmobilesolustion #fullshorts #solutions #sinhala #halfshort #tools #kit #price #vacancy #onlineshopping #mobilephone #repair #MobilePhone #RepairBasic #TheoryAZSinhala
#smartphone #repairingsinhala #phonestorage #storagespace #mobileshop #bestmobile #phonecouse #storage #repairpoblam #fixed
#mobilefix #subscribe #technology #problems #tools #use #tech #tranding #viral #death #death #boot #universal #flash #format #reset #restart #youtuber #kv #display #replacement #heet #unlock #frpbypass #charger #pads #connected #connector #nopower #damge #android #notcharging #iphone #apple #components #testing #mobile_repiaring_tools_sinhala #identified
🔰Thanks for watching my channel!✅

Пікірлер: 19

  • @TanganWel
    @TanganWel2 ай бұрын

    ඔයාගේ වීඩියෝ ගොඩාක් උදවු වුනා. ගොඩාක් ස්තූතියි.

  • @dericksanjeewa7071
    @dericksanjeewa70714 ай бұрын

    ස්තූතියි සහෝ....මේ වැඩවලදි බවුත් එකේ බිට් එක කොහොම එකක්ද වඩා පහසු...ඒකේ වැදගත් කමත් කියල දෙන්නකෝ....❤❤

  • @susanthagangodagedaea4319
    @susanthagangodagedaea4319Ай бұрын

    Mata hoda soldering iorn ekak kiyannako

  • @kalummadusanka174
    @kalummadusanka1742 ай бұрын

    Aiye icloud lock kadana widiya software gahana widiya kiyala dennako

  • @SubashGeethanjana-rh3lf
    @SubashGeethanjana-rh3lf3 ай бұрын

    සුපිරි

  • @TanganWel
    @TanganWel2 ай бұрын

    බටන් පෝන් වල ඩිස්ප්ලේ එක ඉස්සරහාපැත්තේ හවුසින් එකට කම්පැනි එකෙන් එද්දිම අලවලා එනවා නේද. එහෙම එකක් ගලවන්නේ කොහොමද... නොකියා පෝන් වල තමයි ඒ සීන් එක වැඩියම තියෙන්නේ.. ඔයාටත් එහෙම පෝන් එකක් ආවොත් ගලවන හැටි පැහැදිලි කරනවද... මං අතින් එහෙම පෝන් එකක් ගලවද්දි ඩිස්ප්ලේ එකේ පැනල් එක ගැලවෙලා ආවා. කම්පැනියෙන් ගම් දාලා අගවලා. ඩිස්ප්ලේ එක නිසා හීට් කරන්නත් බයයි. එහෙම වෙලාවට මොකක්ද කරන්නේ

  • @user-we8ug8dy9z
    @user-we8ug8dy9z4 ай бұрын

    👌👌👌🔥

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera4 ай бұрын

    වචන නෑ සුපිරි

  • @GAMINGKAVYAYT
    @GAMINGKAVYAYT2 ай бұрын

    super brother

  • @KVTechnology

    @KVTechnology

    2 ай бұрын

    Thank you

  • @dilhanidilhani6941
    @dilhanidilhani69412 ай бұрын

    👍👍👍👍

  • @user-zb4qf5gx9z
    @user-zb4qf5gx9z3 ай бұрын

    Ic reballing walata ganneth 138 paste akada

  • @TanganWel
    @TanganWel2 ай бұрын

    අපි බටන් පෝන් එකකට ඩිස්ප්ලේ එකක් තෝරගනිද්දි පෝන් එකකට අදාල ඩිස්ප්ලේ එක තෝරගන්නේ පින් ගානෙන්ද නැතිනම් පෝන් මොඩල් නම්බර් එකෙන්ද?

  • @KVTechnology

    @KVTechnology

    2 ай бұрын

    pin & vision

  • @DhanushkaChanaka-uf3md
    @DhanushkaChanaka-uf3md4 ай бұрын

    Dapu jampar eka anith kelawara kohetada

  • @KVTechnology

    @KVTechnology

    4 ай бұрын

    line eke thanakata

  • @damitheranga9220
    @damitheranga92204 ай бұрын

    Video eka hodai

  • @damitheranga9220
    @damitheranga92204 ай бұрын

    Software frp unlock peththa video danne nedda?

  • @sameerasamarasinghe2377
    @sameerasamarasinghe23774 ай бұрын

    Supiri ❤

Келесі