ඕනේ තරම් කෑම අත ලඟටම | Dinner Buffet at Thuna Paha, Waters Edge Hotel

කෑමට ලැජ්ජ වෙන්න ඕනේ නෑ තමයි. හැබැයි Buffet එකකට ගියාම සැරෙන් සැරේ නැගිට නැගිට ගිහින් බෙදාගෙන එන්න ගොඩක් අය ලැජ්ජයි. නිකමට හරි Buffet එක ඔයාලා ල්ඟට ආවොත්.....? එහෙමනම් කිසිම ලැජ්ජ්ජාවක් නැතුව ඕනෙ තරම් බෙදාගෙන කන්න පුලුවන්. ඔන්න ඒ වගේ අමුතු buffet එකක් ගැන තමයි අද කියන්නෙ.
Buffet Price
Adult - 5750/=
Kids - 2950/= (6-12 years)
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #hotel #buffet
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,ceylon,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,Luxury Buffet,Live action cooking,hotel buffet,Unlimited food,Soup,healthy food,budget,Sri Lankan buffet,waters edge,thuna paha,egg hoppers,String Hoppers,pittu,kottu,mojitoම්

Пікірлер: 197

  • @sumudunianushika4730
    @sumudunianushika47309 ай бұрын

    මම බලලා තියෙනවා තුනපහ restaurant එකේ වීඩීයෝ එකක්...ඒ වුනාට මෙච්චර ලස්සන නෑ...ඒකනේ අපි හැමදාමත් ඔය දෙන්නගේ වීඩීයෝ බලන්නේ ...❤️❤🌹

  • @kavibro3283
    @kavibro32838 ай бұрын

    අපිත් ගිය සතියේ ගියා මේකට.මේ කියන තරම්නම් ලොකු දෙයක් නෑ මෙතන.refill කරන්නත් ලොකු වෙලාවක් යනවා.එයාලා බලලා කරන්නේ නෑ ඒක.අපිම කියන්න ඕනේ මදි ඒවා ගේන්න කියලා .අවම විනාඩි 10ක්වත් යනවා dish එකක ගේන්න .එතකොට කාපු එකත් ඉවර වෙලා.අනිත් එක ගේන position එක මදි.ඒක කනකොට මදි උනාම ඒක ගේද්දී ඒකේ ගතිය ගිහින්

  • @Taniyas96
    @Taniyas969 ай бұрын

    ඒකනම් සුපිරියක්..... ආදරෙයි පවුලටම, වැඩි වැඩියෙන් කන්න ලැබේවා 🎉❤

  • @vishakamadubashini2412
    @vishakamadubashini24129 ай бұрын

    ඒක නම් මරු හොදෙ.මෙ ඒක නෙවෙයි අනුරාධ අයියේ ඔයාලගේ program එකක් දැන් ටිකකට කලින් Channel C එකෙ telecast උනා.අර ඔයාලා vegiterian කෑම කෑවෙ අන්න ඒක, නිතර message නොකරට මන් ඔයාලගේ හැම විඩියෝ එකක්ම බලනවා අනිවාර්යයෙන්ම.දෙන්නටම සූභ පතනවා travel with wife එකෙ අක්කා ටයි අයියාටයි වගේ most popular food review සම්මාන ය ගන්න ලැබෙන්න කියලා🎉

  • @AkDJ581
    @AkDJ5819 ай бұрын

    *_පිස්සු හැදෙන කෑම බුෆේ ඒක නියමයි 🤘🏻 දැක්කත් බඩ පිරෙනවා 😋කෑවට කෑවට ඉවර වෙන්නෙත් නැහැ 😍 කෑම ලෝකයක අතරමං උණා 😇😉_*

  • @ruwinisubodani4789
    @ruwinisubodani47899 ай бұрын

    එක නම් මාරම experience එකක්.ගන්නම ඕනි.සුපිරියි අද නම් dinner buffet එක.❤😌

  • @cjshorts8454
    @cjshorts84549 ай бұрын

    අපේ අම්මට කැවුම් හදන්න බැ කියලා බැනුම් අහන්න වෙයි කුචි බු චි 😂

  • @RajikaRaju-ej7zz
    @RajikaRaju-ej7zz9 ай бұрын

    අර ආප්ප හදන චෙෆ් අන්කල් මරු❤

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee9 ай бұрын

    මරු අදත් ...සුපිරි ❤❤❤ ආදරෙයි ♥️♥️ආතල් එකේ ඉමූ❤❤❤

  • @sunethjayawardene3997
    @sunethjayawardene39979 ай бұрын

    අඩේ මේක මරුම තමයි, මාත් ගිහින් හොදම කෑමක් කාලා ආවේ. 🔥🔥🔥♥️♥️

  • @madushikalakmali7906
    @madushikalakmali79069 ай бұрын

    Ammooo akke ekanam mare maru.bath kala hitha hadagena baluve.eth video eka ivara veddi ayeth badagini una.oyalage videos baluvoth anthimata badagini vela mona Hari kanna balagenamai nagitinne.adarei akkitai aiyatai chuttatai ammitai thattitai okkotoma

  • @rajithaamunu9065
    @rajithaamunu90659 ай бұрын

    ලස්සනයි vlog එක❤❤❤

  • @harshanajayakody5182
    @harshanajayakody51829 ай бұрын

    අනේ මේක හරිම ලස්සනයි ආදරෙයි ❤❤👍

  • @gayanishashiprabha8058
    @gayanishashiprabha80589 ай бұрын

    Adarei dennatama. Asai oyala denna ekka kathakaranna ❤❤❤

  • @charakawickramasinghe
    @charakawickramasinghe9 ай бұрын

    worth it! thanks for sharing 🥰

  • @sudumanike1967
    @sudumanike19679 ай бұрын

    Hmdama blnwa💜️videos..ලස්සනයි

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga38339 ай бұрын

    මරු ❤️ කෑම ටික මරු ආආආ ❤️

  • @sandalihewage8452
    @sandalihewage84529 ай бұрын

    Nice Buffet experience n superb one doubala✌♥♥😋

  • @user-lu4um2wn9h
    @user-lu4um2wn9h9 ай бұрын

    Mama oyalage ekak bala balamu hitiye dhen ayeth ekak thiyenv..shok❤❤❤

  • @Information.seeker-t7b
    @Information.seeker-t7b9 ай бұрын

    කටහඬ ලස්සනයි අක්කගේ❤

  • @NawagamuwaSisimihimayang-ht7zb
    @NawagamuwaSisimihimayang-ht7zb9 ай бұрын

    Ane mara lassanayi oya denna ❤aye food challenge kranne nedda😢

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd9 ай бұрын

    මරු කැම ටික. ආසයි අනේ.😋😋😋😋😋

  • @dilhanperera3431
    @dilhanperera34319 ай бұрын

    මේකනම් කෑම පිස්සු ලෝකයක්...❤❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi35249 ай бұрын

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @ThishuSarani
    @ThishuSarani9 ай бұрын

    අම්මෝ ඒ තැනනම් මරූ ❤️❤️ ඒක මරු බුෆේ එකක් නැගිට නැගිට යන්න ඕනි නෑ. හැබැයි කාලා ඉවර වෙලා නැගිටින එක තමයි අවුල්ම එක 😁 මේසෙටම බිෆේ එකක් ඇත්තටම ඒ කන්සෙප්ට් එක මරූ ❤️❤️

  • @sanduniranahansi3566
    @sanduniranahansi35669 ай бұрын

    Ekanm gnnama one experience ekk 💙👍

  • @virajsathsara96
    @virajsathsara969 ай бұрын

    ගමේ විදිහට 😮😮❤❤❤

  • @nethmiperera3644
    @nethmiperera36449 ай бұрын

    සුපිරියි ❤️‍🔥❤️‍🔥❤️‍🔥👌👌👌

  • @lakshianthony8192
    @lakshianthony81929 ай бұрын

    Eka patta supiri.

  • @vpproducts4424
    @vpproducts44249 ай бұрын

    asama ,family ekakuy food review ekakuy ekt (2in1)😁

  • @angelsu116
    @angelsu1169 ай бұрын

    තුනපහ රෙස්ටුරන්ට් එක කියන්නේ අපේ කෑම රසටම කන්න පුලුවන් ❤😍

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake43939 ай бұрын

    lassanai video eka 👌👌❤❤

  • @thithiradilmithbandara5432
    @thithiradilmithbandara54329 ай бұрын

    kawun badda nanda mara hoda lassana charithayak🥰🥰🥰

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga38339 ай бұрын

    එකේ ඉන්න serves එක මාර friendly 🥰

  • @ajanthawijayatunga3833

    @ajanthawijayatunga3833

    6 ай бұрын

    @ayad4847 no

  • @piyuminipunika-ux6ku
    @piyuminipunika-ux6ku9 ай бұрын

    මරු හොදේ.❤❤❤

  • @YoungS5784
    @YoungS57849 ай бұрын

    නියමයි එක නම්😍😍😍😍😍🌹♥️♥️♥️♥️

  • @amandivithanage3961
    @amandivithanage39619 ай бұрын

    රස පාටයි🥺❤බඩගිනී🤤😪

  • @srilankanculture3346
    @srilankanculture33469 ай бұрын

    Athal eke imuuuu👍😀

  • @sunethkarunarathne3362
    @sunethkarunarathne33629 ай бұрын

    Thanikarama boruwak karanna. Kurunegala Bee meyala hodai kiyapu nisa giya. ballekuta kanna ba kama. Patta ganna.

  • @Prasangichathurika1
    @Prasangichathurika19 ай бұрын

    ane ekanam supiriyak hode 😎😎❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    🥰❤️❤️🥰

  • @rohanchanaka3731
    @rohanchanaka37319 ай бұрын

    Eka nam patta.👌👌 mara maru.....👍👊👏😋❤❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    🙌🏼🙌🏼🤤🤤😍❤️

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu9 ай бұрын

    Lassanai

  • @gurugesaman6848
    @gurugesaman68489 ай бұрын

    Ape daruwan gana hare dukai buduhamuduwane

  • @nishanthabalasooriya4152
    @nishanthabalasooriya41525 ай бұрын

    Kage unath hoda molayakniyama idia ekak.👍

  • @MagicCompass

    @MagicCompass

    5 ай бұрын

    ❤️🥰❤️

  • @AkDJ581
    @AkDJ5819 ай бұрын

    *_හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @mangalasuwarna9272

    @mangalasuwarna9272

    9 ай бұрын

    Akki kukki pukki boruwata nalawnna apa yako akki hukki ga ga

  • @AkDJ581

    @AkDJ581

    9 ай бұрын

    @@mangalasuwarna9272*_ ඔයා එක පරශ්නයක් කරගන්න එපා පාඩුවේ ඉන්නවද _*

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm8 ай бұрын

    ඒ experience එක නම් ගන්න ඕන එකක්❤❤ Thank you දෙන්නටම .. ආදරෙයි අයියේ අක්කේ🌹😘🙏

  • @MagicCompass

    @MagicCompass

    8 ай бұрын

    ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️

  • @sudurosi5488
    @sudurosi54889 ай бұрын

    Dakkama asa hithenawa eth apegedara 5k innawa kohomada kanne ithin

  • @user-bw9wl6pz3u
    @user-bw9wl6pz3u9 ай бұрын

    Adam kema bima gangawakat tamai akkai ayyai awit inn gahagena ❤

  • @madu8705
    @madu87059 ай бұрын

    Price ekata nam pattama laabai😯😋

  • @sasidudilshan3508

    @sasidudilshan3508

    9 ай бұрын

    Price kiyda

  • @dilinidinethma6878
    @dilinidinethma68789 ай бұрын

    Niyamai ❤️❤️

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw9 ай бұрын

    මරු කෑම ටික බන්

  • @wasanthakoonara875
    @wasanthakoonara8759 ай бұрын

    Maru akka

  • @dilushasumuduni415
    @dilushasumuduni4159 ай бұрын

    Niyamai ❤❤❤❤

  • @kalyaniganga776
    @kalyaniganga7769 ай бұрын

    Kema wala ganam kiyada nambarayak dannako

  • @olevelcommercemulasitasara1462
    @olevelcommercemulasitasara14628 ай бұрын

    Anee eka shiook matath hari asai ehema thanakin kanna.

  • @kithumfernando6315
    @kithumfernando63159 ай бұрын

    I love you akka And aiya❤❤❤

  • @lpcookingshow1703
    @lpcookingshow17039 ай бұрын

    Supiriyak ❤❤❤

  • @sumudusandaruwan-cn6wu
    @sumudusandaruwan-cn6wu9 ай бұрын

    Super aiya akka

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    🙌🏼🙌🏼😍

  • @thelittlemermaid2325
    @thelittlemermaid23255 ай бұрын

    Snacks , buns ටික ගෙදර අරන් යන්න පුළුවන් වුනා නම් 😌

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu9 ай бұрын

    Akkiv lassanai

  • @wasanasewwandi1624
    @wasanasewwandi16249 ай бұрын

    Maruu ethna❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Owww 😍❤️

  • @nethnavodya7291
    @nethnavodya72914 ай бұрын

    කොන්ඩ කැව්ම් හදන අම්මා හරිම අහිංසකයි❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    4 ай бұрын

    ❤️❤️🥰

  • @rangikalakshani1924
    @rangikalakshani19249 ай бұрын

    Package eka kohomd

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha41199 ай бұрын

    ලංකාවට awa ගමන් යනවා

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage9 ай бұрын

    Shook meka ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    😍😍❤️❤️

  • @madushanjeewantha11l
    @madushanjeewantha11l9 ай бұрын

    ❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    🥰❤️

  • @user-nisansala
    @user-nisansala9 ай бұрын

    ඊලග වීඩියෝ එක කිරිබත්ගොඩ ෆිගාරෝ එකේ ඕන

  • @susinirasangika1679
    @susinirasangika16799 ай бұрын

    Price කොහොමද වෙන්නේ

  • @beautystudio495
    @beautystudio4959 ай бұрын

    😍😍😍😍😍

  • @podisudda6283
    @podisudda62839 ай бұрын

    අඩෝ අර පිටිපස්සේ ඉන්නේ legendary DJ YAZZ නේද❤💐🙏 (යසන්ත ගුණවර්ධන ) 🤘🏼

  • @jilaniperera5150
    @jilaniperera51509 ай бұрын

    Ane buchii aiyage family ekath pennannako eyalawa dakalama nane

  • @shani670
    @shani6709 ай бұрын

    😍😍😍Akki aiya, chef king negambo ynnako aneee❤️❤️

  • @mangalasuwarna9272

    @mangalasuwarna9272

    9 ай бұрын

    Ane akki kukki pukki nalawanawa boruwata akki kikki ga ga

  • @shani670

    @shani670

    9 ай бұрын

    @@mangalasuwarna9272 😃😃😃 pissu nathnm shokkk😃😃ehenm oyta akki pukki kiynnda🤭😃😃😃😃😃😃😃😂😂😂mn edath meylta kamathi adath e wagemaiiii....oyta bln inna barinm meylge videos nobla inna nikm le puchcha gnnathuwa😃😃😃

  • @mangalasuwarna9272

    @mangalasuwarna9272

    9 ай бұрын

    @@shani670 me vihiluwak kare akkiyo akki kikki pukkkkkki

  • @floraperera181
    @floraperera1819 ай бұрын

    ❤😊

  • @shamilasamaraweera7669
    @shamilasamaraweera76699 ай бұрын

    👍👍

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    🙌🏼😍❤️

  • @BNR_RANA
    @BNR_RANA9 ай бұрын

    Oka sahenna Parana I bro......

  • @gayathriishara
    @gayathriishara9 ай бұрын

    ❤❤❤❤

  • @suranishashibrabha6697
    @suranishashibrabha66979 ай бұрын

    ❤️

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    🥰❤️

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf9 ай бұрын

    supiri

  • @AkDJ581
    @AkDJ5819 ай бұрын

    *_හිතේ හැටියට අසාවෙන් කාපු සුපිරී කෑම ටික කුචිට බුචිට කෑම සම්බන්දව නම් ලැජ්ජාව කියනදේ ගෑවිලාවත් නෑ කෑමට උපන් හපන් 😇🤩🤭_*

  • @janakakumara3234
    @janakakumara32349 ай бұрын

    කුඹුරට ඇඹුල ගේනවා වගේ අදහසක්

  • @kaveeshasubodani6194
    @kaveeshasubodani61949 ай бұрын

    Oyala ituru una eva tke avay karad( dannathi nisa ahannar )

  • @chamilakumariperera5063
    @chamilakumariperera50639 ай бұрын

    Price wagema e resthurant eke pon nambar danna sister thanks

  • @nipunaabaysinghe5949
    @nipunaabaysinghe59499 ай бұрын

    ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    😍🥰❤️

  • @jeewaniwijesundara9692
    @jeewaniwijesundara96929 ай бұрын

    Me koheda

  • @lalaniperera5718
    @lalaniperera57189 ай бұрын

    ❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    😍🥰❤️🥰😍

  • @thilinidilgaya6773
    @thilinidilgaya67738 ай бұрын

    🥂

  • @nici_nickz
    @nici_nickz9 ай бұрын

    🖤

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    🥰❤️

  • @chandimaariyarathna3770
    @chandimaariyarathna377017 күн бұрын

    චුට්ටා ඉන්නවා නේද ඔයාලා ට ආදරෙයි ❤️❤️❤️❤️🥰

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha41199 ай бұрын

    Appa අයියා බලන්ඩ anawa mai

  • @ruwaart
    @ruwaart9 ай бұрын

    sanath jayasooriyath inne eha table eke🙂

  • @maduka7021
    @maduka70219 ай бұрын

    😍😏

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    🥰❤️

  • @teranful
    @teranful7 ай бұрын

    ara pitipasse table eke inne Sanath da

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth22439 ай бұрын

    ☺️🤗👌🤜🤛

  • @shashinichandima1376
    @shashinichandima13769 ай бұрын

    Kema ekak kiyada

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    Description eke buffet prices dala thiyanawa 😊❤️

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe98159 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anuruddikasana6000
    @anuruddikasana60009 ай бұрын

    👍👍❤️❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    9 ай бұрын

    😍🥰❤️🥰😍

  • @udeshikasewwandi2982
    @udeshikasewwandi29829 ай бұрын

    Oyala 5 denama kalada පන්දාස් ගාන

  • @DD-zc5om
    @DD-zc5om9 ай бұрын

    👍👍👍👍❤️❤️

  • @Sandee152
    @Sandee1529 ай бұрын

    බුකුලු බුකුලු බුකුලු බුකුලු 😂

  • @manojsali5949
    @manojsali59499 ай бұрын

    අර එහා පැත්තේ ඉන්නේ සනත් ජයසූරිය ද

Келесі