VLOG 071 - සුපර් මාකට් අස්සෙ නටපු නාඩගම්

ගන්න හැම තනි බඩුවකටම පවා ඩිස්කවුන්ට් එකක් දෙන පට්ටම Super Market එකක් තමයි කිරිබත්ගොඩ තියෙන Prisca Stores කියන්නෙ. අපිත් ගිහින් බැලුවා එතන තත්වෙ කොහොමද කියලා. බලන්නකො එහෙනම් අපේ ආතල් පිරුන Super Market Vlog එක.
Prisca Stores
Colombo - Kandy Rd, Kiribathgoda
0112 911 506
maps.app.goo.gl/YG3jDSv6ShDfD...
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ yashi_memobook
/ anuradhaslk
අපේ Tiktok එකට සෙට් වෙන්න.
vm.tiktok.com/ZS4EW3Fq/

Пікірлер: 914

  • @dulekahansamali9607
    @dulekahansamali96072 жыл бұрын

    මට තියෙන ප්‍රශ්නෙ අයියා සුපර්මාර්කට් එකේ අයගෙන් ගුට් කෑවෙ නැද්ද 😁 මොනා වුනත් මරු හීනාවෙවී බැලුවා ❤️❤️

  • @lahiruchamara714
    @lahiruchamara714

    පුදුම යිමෙච්චරකනවද

  • @lashenahapuarachchi
    @lashenahapuarachchi21 сағат бұрын

    හරි🫶🫶🫶😩🦋🦋🦋🦋

  • @suga3572
    @suga35722 жыл бұрын

    මරු විඩියෝ එක.. මම බය උනා බුචී රාක්ක ටික පෙරලන් යයි කියලා අම්මෝ...😂😂😂😂... ලබන සතියේ එහෙනම් කුකින් විඩියෝ එකක් ඔනී සෑහෙන කාලෙකින් දැම්මේ නෑ ...❤️❤️❤️❤️ ආදරේයි ... බුදු සරණයි

  • @user-vb1pe4ug9n
    @user-vb1pe4ug9n

    අනුරාධ අයියා පොඩ්ඩක් ලස්සන වෙලා ද මන්දා

  • @sudeshindika3736
    @sudeshindika37369 сағат бұрын

    අම්මෝ මට තියෙන ප්‍රශ්නේ අයියා කාගේන්වත් ගුටි කෑවේ නැත්තෙ ඇයී කියලා.😂 සුපිරියි අද වීඩීයෝ එකත්.තවත් මේ වගේ වීඩීයෝ දාන්න..Good luck දෙන්නටම.😊😊😊

  • @user-vz3of3ku9g
    @user-vz3of3ku9g

    ❤❤❤❤😊😊😊🎉🎉🍡🍡🎉🎉🎉

  • @Arundathi_senanayake
    @Arundathi_senanayake2 жыл бұрын

    අනුරාධ අයියා පොඩ්ඩක් ලස්සන වෙලාද මන්දා 😏😏😏

  • @geethanjanakavindu1384
    @geethanjanakavindu13842 жыл бұрын

    ඇර දොරේවා 😂😂😂

  • @akilamaheshi3537
    @akilamaheshi35372 жыл бұрын

    අම්මෝ මං හිතුවෙ 50000ක්වත් පනී කියලා ගත්ත ඒ ගත්ත බඩුටික දැක්කහම 😶😶😶 මේ කාලේ නම් ඉතිම් ඕවා හීන තමයි හොද වෙලාවට ඔයාලට ඒ අත්දැකීම ලබාගන්න පුලුවන් උනා 😘😘😘😘

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana2 жыл бұрын

    ඒ නටපු නාඩගම මරු අෆ්⁣ෆා❤️🔥 පරිස්සමෙන් ඉන්න හැමෝම❤️ බුදු සරනයි

  • @hansanimaduwanthi3793
    @hansanimaduwanthi37932 жыл бұрын

    බේකරියට ගිහින් මොනාහරි කයි කියලා බලන් හිටියේ ☺️😁🤭

  • @sunethrajayasena4504
    @sunethrajayasena45042 жыл бұрын

    වීඩියෝ එක පටන් ගද්දි ඉස්සර තිබුන බය හිතෙන music එක නෑනෙ දැන්..කමක් නෑ ආදරෙයි දෙන්නටම ❤

  • @piuminishara2910
    @piuminishara29102 жыл бұрын

    කොල්ලන්ගේ හැටිමයි නෙහ් අක්කී.එයාලට වැරැද්දක් උනොත් අම්මෝ ඒකට හේතු නෙහ්.අපෙන් වෙන්න ඕන දෙයක්.අයියත් මරු අප්පා ඒ අතින්නම් සුපිරි 🤗

  • @taniyasilva6738
    @taniyasilva67382 жыл бұрын

    ane godak watinawa me vedio aka.adai dena gaththe api ta lagai methana.thanks akka&aiya shopping vlog aka maru❤️❤️❤️❤️❤️adareiiii.budusaranai

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs2 жыл бұрын

    ගුටි නොකා ගෙදර ගිය එකම ඇති ඩබල 😂😍😍

  • @chethanapiyumi638
    @chethanapiyumi6382 жыл бұрын

    Akki ayiye kohomada oyalata lassanayi video eka harima asawen baluwa 😘😘🤗🤗 maru hode🤗🤗 ane shopping video ekak oniii. Akkiyoo. Pi bs love you 😍😍😍🤗🤗

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi81642 жыл бұрын

    විඩියෝ එක බැලුවේ නැ තව ටික්කින් බලනවා එත් comment වලින් පෙනවා නියමයි කියලා ඔයාලා පරිස්සමෙන් ඉන්න ජය වේවා තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @dushmanthika3314
    @dushmanthika3314 Жыл бұрын

    මේ දෙන්නා නිසා එක පාරක් හරි හිනා වෙලා

  • @Kalu_Lalla
    @Kalu_Lalla2 жыл бұрын

    පටන් ගැම්ම නම් මරු .😍😂😂

Келесі