Different ways you can food at a hotel or restaurant.ඔබට හෝටලයක හෝ අවන්හලකදී ආහාර ගැනීමට විවිධ ක්‍රම

අපේ පරන විඩියෝ එක බැලුවේ නැත්නම් මෙතනින් බලලා යන්න.
• we growing organic veg...
ඔන්න මගේ අලුත්ම විඩියෝ එක.හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා.දන් නැති මගේ ආදරණිය යාලුවන්ට.
කියන්න බැරි වුනු දෙයක් විඩියෝ එකෙදී ala carte ක්‍රමයට කැම ගනිද්දි එක් අයකුට පොෂන් ක්‍රමයට තමයි කෑම එක ලැබෙන්නේ.එක ඔයාලට ඇති වෙන්නත් පුලුවන් මදි වෙන්නත් පුලුවන්.මදි අඩුපාඩු ගත්තොත් එවටත් අය කරනවා.
එහෙනම් බලලා අපිව සබ්ස්කරයිබ් කරලා ලයික් එකක් දාගෙන එහා පැත්තේ තියන බෙල් එකටත් ගහගෙන යන්න.පුලුවන් නම් share පාරකුත් දාන්න.
#buffet #alacarte #setmenu #coursesmenu

Пікірлер: 39

  • @sltravelacademy5255
    @sltravelacademy52552 жыл бұрын

    Excellent .. dear.. you have given a real description ...! This is very importent for the travellers ... , I asked my students to follow ...good luck

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    2 жыл бұрын

    Thanks brother thank you very much

  • @manojsali5949
    @manojsali59492 жыл бұрын

    නියම වැඩක්.කවුරුත් කතා නොකරන ඉතා වැදගත් දේවල්

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    2 жыл бұрын

    බොහොම ස්තුති සහොදරයා

  • @iresharajapaksha3992
    @iresharajapaksha39922 жыл бұрын

    Hari wadagath video ekak.godak ayata tiyena gataluwak gana katha karala tiyenne.godak aya bayai hotel wala gihin kama ganna,me wage video karala apita danumak laba dima gana godak sthuthiy🙏👍💪🔥

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    2 жыл бұрын

    bohoma thanks oba thumiyage comment ekata.jaya wewa

  • @chathumora1291
    @chathumora12912 жыл бұрын

    Thanks 👍👍

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    2 жыл бұрын

    Ela brother

  • @riyazdecca9305
    @riyazdecca93052 жыл бұрын

    Useful

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    2 жыл бұрын

    Thanks dear

  • @kasunjinadasa9079
    @kasunjinadasa90792 жыл бұрын

    Good job

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    2 жыл бұрын

    Thanks 😊😊

  • @anilthilakarathne993
    @anilthilakarathne9932 жыл бұрын

    Great,,,🙏

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    2 жыл бұрын

    Thanks dear anil ❤

  • @chandimalakmali8899
    @chandimalakmali88992 жыл бұрын

    Good explaining

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    2 жыл бұрын

    Thanks dear thanks 🙏

  • @udaradilshan5600
    @udaradilshan56003 жыл бұрын

    Niyamai, balan hitapu vedio ekk

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    3 жыл бұрын

    Thanks brother 🙏 share parak dala suport ekak denna

  • @lasithahabaragamuwa6493
    @lasithahabaragamuwa64932 жыл бұрын

    ❤️

  • @ravininisansala.2689
    @ravininisansala.26893 жыл бұрын

    Godak hoda video ekak

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    3 жыл бұрын

    බොහොම ස්තුති

  • @ishekaperera8357
    @ishekaperera83572 жыл бұрын

    Great.Thanks a lot. Hotel ekakata gihin pool eka bhavitha karana eka ganath pahadili karanna haki Nam hondai.

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    2 жыл бұрын

    Oyage comment ekata replay video ekak damma gihin balala share karala like karala support ekak denna

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan6432 жыл бұрын

    Ethakota api half bord book karala ala carte menu eke kaama gaththoth aye wenama gaanak charge wenawada??naththan api book check in weddi gewanna tiyena meal plan adala price eka withara da??

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    2 жыл бұрын

    Me prashne ara loku comment eke tibba neh.heta idan eke replay eka denawa macho 👍👍

  • @chathurathiyunuwan1660
    @chathurathiyunuwan16602 жыл бұрын

    බුෆේ ක්‍රමයට උදේ කැම ගන්නකොට අපි වර්ග දෙක තුනක් ( ඉදිආප්ප , පිටිටු , පාන් ) ගන්නවනම් එකපාර ගන්නවද? නැතිනමි වෙන වෙනම පේලේට් වලට ගන්නවද?

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    2 жыл бұрын

    kzread.info_m10sNTw62I?feature=share Answer eka dunna.meka balala share parak danna

  • @warsil3735
    @warsil37352 жыл бұрын

    There needs to be a correction with the title the word food is a noun not a verb so " how to food is in correct, how to take food be correct or any other way of expressing.

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    2 жыл бұрын

    can't understand your question ?

  • @warsil3735

    @warsil3735

    2 жыл бұрын

    The heading of this particular video " different ways of you can food is incorrect. The word food is not a verb .

  • @Hasanjanac
    @Hasanjanac2 жыл бұрын

    Hotel eke restaurant 2,3k thiynkota apita kemathi ekkta ynna puluwnda breakfast or dinner wlta?

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    2 жыл бұрын

    Oyage ekat answer dunn gihin balanna brother

  • @Hasanjanac

    @Hasanjanac

    2 жыл бұрын

    @@srilankatourismhotels Thank you🙏

  • @Divinetreatsbysajee
    @Divinetreatsbysajee2 жыл бұрын

    බුෆේ ක්‍රමයට කෑම ගනිද්දී දෙවෙනි පාරටත් කෑම ගන්නවා නම් ආයෙ අලුතින් plate එකක්ටද ගන්නේ..නැත්තම් කලින් plate එකටම ද??

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    2 жыл бұрын

    Aluth ekak ganna puluwan dear.oya kapu plate eka table ekenma tiyala yanna ethakota eka hoster clean karanawa.oyata aluth ekak bedan awith kanna puluwan

  • @dilummaduranga7187
    @dilummaduranga71873 жыл бұрын

    Room ekata genna ganda baida kamaa

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    3 жыл бұрын

    පුලුවන් මන් ඒ ගැන විඩියෝ එකක් කලා.බලන්න යාලුවා

  • @srilankatourismhotels

    @srilankatourismhotels

    3 жыл бұрын

    kzread.info/dash/bejne/dplqxLyzdqfHeM4.html මෙක බලන්න

  • @dilummaduranga7187

    @dilummaduranga7187

    2 жыл бұрын

    migamuwe nadda yaluwa hoda hotel ekak danna tikak prise adu ekak

Келесі