Sri Lanka tourism hotels

Sri Lanka tourism hotels

👉 Hello guys i'm krishti kalhan this is my officiaL 👉 youtube chanel.

👉 please follow us in instgram & tik tok
👉 sri lanka tourism hotels

sri lanka tourism hotels.👍👍

We talking about all hotels in sri lanka,that hotels facillity,room reviews,hotel knowledge,travel video & our life style.

If u come ma youtube chanel please subscribe and push the bell icon for alert

Call to post a video with details about your hotel through my channel.
ඔබ හෝටලයක හිමිකරැවෙක්ද අපිට පුලුවන් ඔයාගේ හොටලයේ විඩියෝ කරලා නොමිලේම අප චැනලයේ පල කරලා ඔබගේ වියාපාරය තව තවත් දියූණු කරලා දෙන්න.දැන්ම අප අමතන්න.
077-2351618
[email protected]


DONT FORGET TO
SUBSCRIBE

😙😙😍😍😍

Пікірлер

  • @sachalachandrakanthi5781
    @sachalachandrakanthi57812 күн бұрын

    Mara wede kiyana deta adala photo ekath ekkama kiyannako, pahadili karaddi ekata adala de ekkama kiyanna

  • @srilankatourismhotels
    @srilankatourismhotels2 күн бұрын

    @@sachalachandrakanthi5781 oww eka mam aththa

  • @LakmalGunasekara-bn5us
    @LakmalGunasekara-bn5us4 күн бұрын

    මම මේ වීඩියෝ එක අද අහම්බෙන් දැක්කට පස්සෙ , මේ වීඩියෝ එක බලපු අය commnts වලින් අහලා තිබුණු ප්‍රශ්න හා මම මේ වීඩියෝ එක බලපුවාම මගේ හිතට නැගුණු අදහස් ප්‍රකාශ කරන්න හිතුනා . ඇත්තටම මේ රූම් එක ක්ලීන් කරපු විදිය හා ඇද සූදානම් කරපු විදිය වැරදියි . ගෙස්ට් කෙනෙක් රූම් එකෙන් පිටව ගියාට පස්සෙ රූම් එක සම්පූර්ණයෙන් ඩස්ට් කරන්න ඕනෙ . පැහැදිලි කරනවානම් ඇද විට්ටම් , මේස , පුටු, මුහුණ බලන කණ්නාඩි වල වටේ තියෙන ලී රාමු, හා තීර රෙදි ,ප්ලග්, ස්විච් ,බිත්තියේ එල්ලලා තියෙන පින්තූර , ඊට පස්සෙ ජනෙල් වීදුරු හා මුහුණ බලන කණ්නාඩි ග්ලාස් ක්ලීනර් වලින් පිරිසිදු ( ඒ ග්ලාස් වල චූටි මාක් එකක් හෝ නැති වෙන්න ) කරනවා. ඊට පස්සෙ රූම් එකේ වැටිලා තියෙන සියලුම ඩස්ට් වැකුම් කරලා පසුව ඇද සූදානම් කරන්නෙ. ඇදට සීට් හයක් දමනවා. ඒත් ගොඩක් ලංකාවේ හෝටෙල් වල සීට් හතරක් තමයි දාන්නෙ. බාත් රූම් පිරිසිදු කරනවා මේ වීඩියෝ එකෙ නැහැ . බාත් රූම් පිරිසිදු කරනවා කෙටියෙන් කියනවානම් බාත් රූම් එකෙ සෑම දෙයක්ම බිත්ති ටයිල් පවා හෝදලා පිරිසිදු කරනවා. කොමඩ් යට පවා අතුල්ලලා හෝදනවා. ඊට පස්සෙ මුලු බාත් රූම් එකම ටවල් එකකින් හෝ එයට වෙන්කර ඇති රෙදි කැබැල්ලකින් ඩ්‍රයි කරනවා . අවසානයේ මෝබ් කරමින් රූම් එකෙන් පිටව යනවා . ලංකාවේ ගොඩක් රූම් ක්ලින් කරන්නෙ මෙයින් අඩයි. ගෙස්ලා ගියාම නැවතත් ගෙස්ලා එනකම් රූම් එක ක්ලීන් කරන්න පැය දෙකක් පිරිසිදු කරන අයට තියෙන නිසා මේ කාලය හොදටම ප්‍රමාණවත් . මොකද ගොඩක් හොටෙල් වල එක රූම් එකක් ක්ලින් කරන්න තුන් දෙනෙක් හෝ දෙදෙනෙක් ඉන්න නිසා ඒක පහසුයි. මෙතන මම දැක්කා ඇද හදපු විදිය . මේ විදියට ඇදවල් හැදුවොත් නම් ලංකාවේ අය වගේ නෙවෙයි ෆොරින් ගෙස්ලා අනිවාර්යයෙන් රූම් එක ප්‍රතික්ෂේප කරනවා. ඇදට අපි පිරිසිදු කරන ලද හෝ අලුත් ඇද ඇතරිලි දැම්මාට වැඩක් නැහැ , ඒ සීට් එක කිසිදු රැලි ගතියක් ඇති නොවෙන්න හොදින් දෙපැත්තට ඇදලා දාන්න ඕනේ . හරියට රබානක මතුපිට වාගේ . ඇදේ තියපු කොට්ට වල රැලි. මේවා දැක්කාම අපි කොතරම් පිරිසිදු දේවල් දැක්කත් පිට රටවල් වලින් එන අය බොහො විට හිතන්නෙ මේ දේවල් මීට ඉස්සර කවුරුහරි පාවිච්චි කරලා කියලා බොහො විට ඒ රූම් එක ගන්න ප්‍රතික්ෂේප කරන්න පුලුවන් . මම ලංකාවේ ඉන්න අපේ අයට මගේ අදහස් අනුව නම් කියන්න කැමතියි ඔයාලාට මුදල් ගෙවලා හොටෙල් පාසල් ගිහින් මේ දේවල් ඉගෙන ගන්නවාට වඩා හොදයි පුහුණු වෙන කෙනෙක් හැටියට ( වැඩිම වුනොත් මාස දෙකක් ) හොටෙල් එහෙකට සම්බන්ධ වෙලා මේ දේවල් අත්දැකීම් වලින් ඉගෙන ගන්න එක හොදයි කියලා මම හිතනවා . මම එහෙම කියන්නෙ මගේ අත්දෑකිම් අනුව . මම හොටෙල් එකකට පළමුව ඇතුළත් වුනේ කිචන් එකෙ ඩිෂ් වොෂ් කරන්න. ඒත් මගේ උනන්දුව හා කැපවීම නිසා අවුරුදු තුනක් ඇතුළත මම හොටෙල් එකෙ සියලු අංශයේ පලපුරුද්දක් ලබා ගත්තා . චෙෆ් කෙනෙක් , රූම් බෝයි, වේටර් මේ හැම අංශයේ න්ම ඒ අතරෙ ඉගෙන ගත්තා . ඊට පසුව මම හොටෙල් එකේ මැනේජර් කෙනෙක් හැටියට වැඩ කටයුතු කරන්න පටන් ගත්තා . හොද හොටෙල් පුහුණු පාසල් තියෙන්න පුලුවන් ......ඒත් මම වැඩ කරනකොට දැක්ක දෙයක් තමයි හොටෙල් පාසල් වලින් ඉගෙන ගත්ත අය වැඩ කරන්නෙ බොහො විට වැරදියට. ඒකයි මම කියන්නෙ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගන්න පොඩි තැනින් හෝටෙල් එහෙකට සම්බන්ධ වෙන්න කියලා . පුහුණු කාලයේදී ඔබට වැටුප් ලැබෙන නිසා මෙය ඔබට වාසිදායකයි. මම දැක්කා සමහර අය කොමන්ට් දාලා තිබුනා අපි දැක්කා වැඩ කරන විදිය ,අපිත් හෝටෙල් වල තමා වැඩ කරන්නෙ කියලා හිනා ඉමෝජි දාලා තිබුණු . මට කියන්න තියෙන්නෙ අපි අවංකව වැඩ කරොත් , හොදින් රැකියාව කරොත් එහි ප්‍රතිඵල ඔබට ඉක්මනින් ලැබෙයි .

  • @srilankatourismhotels
    @srilankatourismhotels4 күн бұрын

    @@LakmalGunasekara-bn5us thank you.oyage comment ekata.habai man yaddi eyala wada patan aran tibbe ekai dust karana ekai,bathroom clean karana ekai natte.oya work karanne mona hotel ekeda ????

  • @LakmalGunasekara-bn5us
    @LakmalGunasekara-bn5us4 күн бұрын

    @@srilankatourismhotels මම දැන් ඩයමන්ඩ් හීල් කියලා විලා එකක් කරන් යනවා.....ලගදීම පානදුරේත් විලා එකක් open කරන්න හදන්නෙ.......එහි අලුතින් කාමර හදන් යන ගමන් . ස්තුතියි ප්‍රතිචාර වලට .

  • @srilankatourismhotels
    @srilankatourismhotels2 күн бұрын

    👍👍

  • @srilankatourismhotels
    @srilankatourismhotels2 күн бұрын

    @@LakmalGunasekara-bn5us koheda tiyenne villa eka ?? Mata puluwan video ekak karala youtube upload karanna.oya kamati nam

  • @LakmalGunasekara-bn5us
    @LakmalGunasekara-bn5us10 сағат бұрын

    @@srilankatourismhotels මේක මාලබේ තියෙන්නෙ . දැන් මේ දවස්වල රෙපයාර් එකේ තියෙන්නෙ . මොකද දැන් සීසන් එකට ලෑස්ති වෙන්න ඕනේ නිසා . වීලා එක youtube video එකක් කරන්න කොපමණ මුදලක් අය කරනවාද......?.

  • @teshanalas
    @teshanalas11 күн бұрын

    මරිසි විතරයි අපි දන්නෙ ණැද්ද අපිත් ඔවයි තමයි වැඩ කරන්නෙ 😂

  • @srilankatourismhotels
    @srilankatourismhotels9 күн бұрын

    🤣🤣🤣🤣

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi935017 күн бұрын

    විලා එක ගැන විස්තර දැනගන්න පුළුවන් ද ,කීදෙනෙක් ට ඉන්න පුළුවන් ද ,පූජා නගරය ට දුර කොහොමද ,ස්තූති

  • @srilankatourismhotels
    @srilankatourismhotels7 күн бұрын

    071 059 0279 me number ekata call ekak araganna wistara dana ganna puluwan.

  • @pradeepperera8154
    @pradeepperera815422 күн бұрын

    Bed එකක කකුල් පැත්තට වෙන්න තිරස් අතට පාට රෙද්දක් දානව නේද,අගල් 18 පමන පලල ඒක දාන්නෙ ඇයි.

  • @user-nl1rb5dc2k
    @user-nl1rb5dc2k28 күн бұрын

    Kalanapasindhu.1998.6.23

  • @NirmalaChithangani
    @NirmalaChithanganiАй бұрын

    ❤❤

  • @tharakasandeepa5879
    @tharakasandeepa5879Ай бұрын

    Itc neda? High tea buffet ekakda

  • @srilankatourismhotels
    @srilankatourismhotelsАй бұрын

    Ow ow.habai function ekaka request ekakata tibbe bro

  • @tharakasandeepa5879
    @tharakasandeepa5879Ай бұрын

    A hari bro❤

  • @Hellodesh777
    @Hellodesh777Ай бұрын

    🫡👍

  • @user-nl1rb5dc2k
    @user-nl1rb5dc2kАй бұрын

    Nikinimartinas.8093.colcmbo

  • @walkingparisiantman-js4nb
    @walkingparisiantman-js4nbАй бұрын

    Love it

  • @walkingparisiantman-js4nb
    @walkingparisiantman-js4nbАй бұрын

    Nice

  • @srilankatourismhotels
    @srilankatourismhotelsАй бұрын

    Thanks

  • @user-nl1rb5dc2k
    @user-nl1rb5dc2kАй бұрын

    Malgudi1998/6/23

  • @user-nl1rb5dc2k
    @user-nl1rb5dc2kАй бұрын

    Kumee

  • @user-nl1rb5dc2k
    @user-nl1rb5dc2kАй бұрын

    Kkmalkanthi

  • @srilankatourismhotels
    @srilankatourismhotelsАй бұрын

    Monawada dana ganna one dear ??

  • @user-nl1rb5dc2k
    @user-nl1rb5dc2kАй бұрын

    Kk.malkanthi

  • @srilankatourismhotels
    @srilankatourismhotelsАй бұрын

    Teeerun naaa ???

  • @user-nl1rb5dc2k
    @user-nl1rb5dc2kАй бұрын

    8093

  • @srilankatourismhotels
    @srilankatourismhotelsАй бұрын

    Me mokakda mee ???

  • @shanakasubasinghe4986
    @shanakasubasinghe4986Ай бұрын

    I highly recommend ITC Ratadeepa Colombo 🌴. This luxurious hotel offers impeccable service, elegant accommodations 🏨, and world-class amenities 🌟. Perfect for business or leisure, its prime location 🏙️ and exquisite dining 🍽️ make it the best choice in Sri Lanka. You won't be disappointed 😊.

  • @iroshanilmini7776
    @iroshanilmini77762 ай бұрын

    Hotel eke nama kiyanawada

  • @srilankatourismhotels
    @srilankatourismhotels2 ай бұрын

    Cape weligama

  • @iroshanilmini7776
    @iroshanilmini77762 ай бұрын

    @@srilankatourismhotels thanka

  • @luckyTV75
    @luckyTV752 ай бұрын

    Padi keeyak wage set wenoda roomboy ta

  • @srilankatourismhotels
    @srilankatourismhotels2 ай бұрын

    Basic nam 30-35 Service charge depent wenawa 30-40 Tip eka thama malli

  • @thilinamadishanka1791
    @thilinamadishanka17912 ай бұрын

    Niyamai

  • @srilankatourismhotels
    @srilankatourismhotels2 ай бұрын

    Thank you ❤️❤️

  • @sampath9036
    @sampath90362 ай бұрын

    Good vedio

  • @srilankatourismhotels
    @srilankatourismhotels2 ай бұрын

    Thank you ❤️❤️

  • @sandamalidineshika7374
    @sandamalidineshika73742 ай бұрын

    Twin bed eke bed deka meda bed side tabl ek tynn oni ned oka double bed room ekk nwed

  • @srilankatourismhotels
    @srilankatourismhotels2 ай бұрын

    Ow meka double karala tiyenne.habai twin bed ekak tama mee double karala tiyenne

  • @NethumDularaka-el7qu
    @NethumDularaka-el7qu2 ай бұрын

    Emirates ❤

  • @srilankatourismhotels
    @srilankatourismhotels2 ай бұрын

    ❤️❤️❤️❤️

  • @anusaskulathunga8178
    @anusaskulathunga81782 ай бұрын

    Contact karanne kohomada ?

  • @srilankatourismhotels
    @srilankatourismhotels2 ай бұрын

    071 059 0279

  • @Malisha_Wikramasingha
    @Malisha_Wikramasingha2 ай бұрын

    අපිත් අම්පාරෙ ❤

  • @srilankatourismhotels
    @srilankatourismhotels2 ай бұрын

    Koheda ????

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam2 ай бұрын

    කොලඹ යන්නම ඔන හොටල් එකක් itc කියන්නේ

  • @srilankatourismhotels
    @srilankatourismhotels2 ай бұрын

    ❤️❤️❤️❤️

  • @sanduchandi5738
    @sanduchandi57383 ай бұрын

    May 23/24 dubble room 4k ganna one information ganna contact num eka danna puluwanda.price wenas da dan 😊

  • @srilankatourismhotels
    @srilankatourismhotels3 ай бұрын

    076 655 6000 mekata ganna dear.mis nayana

  • @srilankatourismhotels
    @srilankatourismhotels3 ай бұрын

    Mage channel eken dakala gatte kiyanna

  • @kesharafernando238
    @kesharafernando2383 ай бұрын

    ❤❤❤

  • @srilankatourismhotels
    @srilankatourismhotels3 ай бұрын

    👍👍👍👍👍

  • @Lahiru-cz9fj
    @Lahiru-cz9fj3 ай бұрын

    ❤❤❤

  • @srilankatourismhotels
    @srilankatourismhotels3 ай бұрын

    ❤️❤️❤️❤️

  • @ajaynair7111
    @ajaynair71113 ай бұрын

    Not welcomhotel it’s an ITC ( bigger brand)

  • @srilankatourismhotels
    @srilankatourismhotels3 ай бұрын

    Yep.i'm employer in this hotel

  • @amilasudarshana4806
    @amilasudarshana48063 ай бұрын

    Bed potector mukth na මේවගේ

  • @srilankatourismhotels
    @srilankatourismhotels3 ай бұрын

    Day room walata dan na dear 👍

  • @amilasudarshana4806
    @amilasudarshana48063 ай бұрын

    තනිකර බොරු video එකක්

  • @srilankatourismhotels
    @srilankatourismhotels3 ай бұрын

    Gihilla tiyenawa wage 😏

  • @supunkalhara8519
    @supunkalhara85193 ай бұрын

    Me kollupitiyad

  • @srilankatourismhotels
    @srilankatourismhotels3 ай бұрын

    Wellawatte ban.

  • @user-mm4ko7zf5c
    @user-mm4ko7zf5c3 ай бұрын

    QUE PUSO LA CHICA ESANO LA ENTIENDO NADA 😮😮😮

  • @srilankatourismhotels
    @srilankatourismhotels3 ай бұрын

    ❤️❤️❤️👍👍👍👍

  • @user-mm4ko7zf5c
    @user-mm4ko7zf5c3 ай бұрын

    £¥€€¢¢€¥€€€§

  • @anomadilrukshi9126
    @anomadilrukshi91263 ай бұрын

    Wedding packages menu and price

  • @srilankatourismhotels
    @srilankatourismhotels3 ай бұрын

    +94 76 655 6000 me num ekata cal ekak denna.e mis kiyai

  • @srilankatourismhotels
    @srilankatourismhotels3 ай бұрын

    Mage channel eka balala cal karet kiyala kiyanna

  • @nalinjayasinghe5116
    @nalinjayasinghe51164 ай бұрын

    12:16 bankok walata bookig ekak dala eke copy eka ganne kohomada..

  • @srilankatourismhotels
    @srilankatourismhotels4 ай бұрын

    Eka email ekata enawa copy ekak

  • @mahenmarasinghe.4946
    @mahenmarasinghe.49464 ай бұрын

    Unfortunately, slides do not match with audio.

  • @srilankatourismhotels
    @srilankatourismhotels4 ай бұрын

    Yes dear.my phone is very slow

  • @dtharuka3906
    @dtharuka39064 ай бұрын

    Hoda Room boy courses gna poddk kiynna puluwnd? Colombo wlin wge krnna puluwn

  • @imeshruwantha9815
    @imeshruwantha98153 ай бұрын

    sri lanka institute of tourism and hotel management

  • @srilankatourismhotels
    @srilankatourismhotels2 ай бұрын

    Oya dila tiyenne malli answer ekak

  • @dtharuka3906
    @dtharuka39062 ай бұрын

    @@imeshruwantha9815 thanks

  • @surangikadharmasena
    @surangikadharmasena4 ай бұрын

    දබර ඇඟිල්ල /fight finger 😊

  • @srilankatourismhotels
    @srilankatourismhotels4 ай бұрын

    😏😏😏🥰🥰

  • @ShaminNileshka-pv5dv
    @ShaminNileshka-pv5dv4 ай бұрын

    රැවුල wawanna පුළුවන් da

  • @srilankatourismhotels
    @srilankatourismhotels4 ай бұрын

    Ba ba ban.rawla wawanna ba

  • @mauricedesilva1195
    @mauricedesilva11954 ай бұрын

    Greetings from London, well done and best wishes to you all. Love, life, happiness and laughter, always ❤❤❤

  • @srilankatourismhotels
    @srilankatourismhotels4 ай бұрын

    Thank you mauri 🥰🥰

  • @dwcreations8427
    @dwcreations84274 ай бұрын

    training cook job තියෙනවාද

  • @mauricedesilva1195
    @mauricedesilva11955 ай бұрын

    Greetings from London, I think you would have had more views if you did the details in English, it's just a thought. I anyway wish you success in your journey, take care and stay safe. am Singhalese and I can understand most of what you are saying.

  • @srilankatourismhotels
    @srilankatourismhotels5 ай бұрын

    Thank you very much mauri your advice and every wishes.ok i will try to do in english or english substitle.again thank you for watching me.🥰🥰