No video

මම ජීවත්වෙන්න උත්සාහ කරනවා🤔 - ධර්මසිරි බණ්ඩාරනායක DHARMASIRI BANDARANAYAKE - LEGENDS WITH KALUM🌷

"සෙනෙහස පුපුරා
මියගිය සිහිනය..."
සිංහල රිදීතිරයේ හංස විලම කළබන්නට සමත්වූ
සිංහල වේදිකාවේ පෙරළිකාර අණදෙන්නා..
ප්‍රවීණ සිනමාවේදී
ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා
වෙත පිදෙන
ගෞරවනීය උපහාරය 💐
Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - VISION CARE
Kalum’s hair by Harsha Perera
Salon Neat
Jubilee Post , Nugegoda
මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA KZread නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐
#kalumwijesooriya
#kalumwijesooriyayoutubechanel
#dharmasiribandaranayake
#hansavilak
#suddilagekathawa
In this engaging KZread discussion, delve into the illustrious career of veteran actor and director, Dr. Dharmasiri Andaranayake. Explore the cinematic journey of this accomplished individual, known for his exceptional contributions to the world of Sri Lankan cinema. From his early breakthroughs to his pivotal roles on and off the screen, uncover the profound impact Dr. Andaranayake has had on the industry.
Navigate through the evolution of his directorial style, analyzing key films that showcase his storytelling prowess and unique cinematic vision. Discuss the thematic depth and cultural significance embedded in his work, shedding light on how his creations have resonated with audiences over the years.
The conversation should also touch upon Dr. Dharmasiri Andaranayake's influence beyond filmmaking, addressing his role as a cultural icon and the recognition he has received for his outstanding achievements. Explore anecdotes, interviews, and critical reviews to provide a comprehensive view of the man behind the lens.
Whether you are a cinephile, a fan of Sri Lankan cinema, or someone curious about the life and work of this iconic figure, this KZread discussion promises an insightful journey through the legacy of Dr. Dharmasiri Bandaranayake , celebrating the rich tapestry of his contributions to the world of entertainment and culture.

Пікірлер: 379

  • @nishaniamarasingha6875
    @nishaniamarasingha68757 ай бұрын

    ධර්මසිරි බණ්ඩාරනායක කියන දක්ෂ ප්‍රවීන කලාකරුවාව දකිනකොට මතක් වෙන්නෙ 'හංස විලක්'හි "හෙමින් සැරේ පියා විදා" ගීතය. ලාංකීය සිනමාවට, වේදිකා නාට්‍යය කලාවට ඉමහත් මෙහෙයක් ඉටු කළ සුවිශේෂී කලාකරුවෙක් ඔහු. ඔහු වැනි විශිෂ්ටයෙකුට නැවත නිර්මාණකරනයේ යෙදෙන්න අවස්ථාව ලැබෙනවනම් සතුටුයි. එතුමාට නිරෝගි සුව පිරි සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා! 🙏 අද අලුත් අවුරුද්දෙ මුල්ම වැඩසටහන ඉතාමත් වටිනවා. එ් වගේම කැලුම් අයියේ ඔයාගෙ සියලු කාර්යයන් දිනෙන් දින සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! සුබ නව වසරක්!💐❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි නිශානි නංගී 💐 ඔබටත් සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක්... 2024

  • @nishaniamarasingha6875

    @nishaniamarasingha6875

    7 ай бұрын

    ​@@kalumwijesooriya🙏❤

  • @chandraniranaweera5777
    @chandraniranaweera57777 ай бұрын

    දක්ෂ අධ්‍යක්ෂවරයෙක් අර්ථාන්විත චුිතුුපටි අධ්‍යක්ෂණය කල කලාකරුවෙක් දීර්ඝායු වෙිවා ඔබට

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    🙏💐💐💐

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani37527 ай бұрын

    විවිධ පරාශයන්හි ,,,දක්ශ මිනිසෙක්... නිදුක් නිරෝගී සැනසුම සමගින් ,,,,යහපතම වේවා ඉදිරියම....🙏ඔබටද තුතිවේවා,,,,කලාලොවට සේවයකල මෙවැනි දක්යින්ගේ මතක පොත අප ඉදිරියේ දිග හැරීම වෙනුවෙන් ..........🌻🌻🌻🌻

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    ඔබටත් බොහොම ස්තුතියි 💐💐💐💐👍

  • @inokakotuwella7221
    @inokakotuwella72217 ай бұрын

    සුදුස්සාට සුදුසු තැන නැති රටක මෙවැනි අති දක්ෂ කලාකරුවන්ගේ නිහඬ වීම ප්‍රේක්ෂක අපගේ අභාග්‍යක්.ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් නිදුක් නීරෝගී වේවා ...❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    🙏👍💐💐💐💐

  • @Preethika.322
    @Preethika.3227 ай бұрын

    "බණ්ඩාරනායක" නාමය ඇහෙනකොට අපිට එකවර කිහිපදෙනෙක් මතකයට එනව. ඒ මතක් වීමත් සමග අපේ හිත දෙදරල යන රූපයක් ඔලුවට එනවා. සුද්දිලාගේ කතාව, තුන්වෙනි යාමය, බවදුක, බව කර්ම වගේ දැවැන්ත චිත්‍රපටි අපිට අරන් ආව ඇස් වලිනුත් හිනා වෙන ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාගේ මුහුණ. පුංචි ශරීරයක් ඇතුලේ ප්‍රබල හිතක් තිබුන. එවන් හිතක් තිබුන ඒ ශක්තිමත් මිනිසා අද පත් වෙලා තියෙන තත්වය ගැන අපි හැමෝම ලැජ්ජා විය යුතුයි මිනිසුනේ. කලාවට සම්බන්ධ හෝ සම්බන්ධ නැති ඇමතිවරුනේ නුඹලාව අපට අප්‍රසන්න වී ඇත්තේ අපේ රටේ කිසිම දේක වටිනාකමක් නුඹලා ට නොදැනෙන නිසාමයි. නුඹලාගෙන් කාට හෝ හිත් පිත් ඇත්නම් මෙය දුටු විටවත් මේ දැවැන්ත මිනිසාට අවශ්‍ය දෙයක් සොයා බලා දෙන්න. සමාවෙන්න කැලුම් අය්යේ මෙහෙම ලියන්න උනාට. කිසිමදාක bad/negative comments නොලියපු මට මේක ලියන්න උනාට. මේ programme එක කල දවසේ කැලුම් අය්යගේ හිතත් දුකින් පිරෙන්න ඇති. ධර්මසිරි බණ්ඩාරනායක මහතාණෙනි මේ නව වසරේ ඔබට ජීවිතයේ සතුට ඉක්මනින්ම ලගා වේවා. සිත සුවපත් වේවා. නිදුක් නිරෝගී වේවා!! කැලුම් අය්යාටත් සතුටින් පිරුණ සුභ නව වසරක් වේවා!!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි නංගී 💐💐💐💐 ඔව් මාත් සෑහෙන්න කළකිරුනා .😪😪😪

  • @warunaranasinghe7408
    @warunaranasinghe74087 ай бұрын

    LEGEND ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාට නිදුක් ර්‍ණරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐💐👍

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu13177 ай бұрын

    මේ වටිනා කලාකරුවා දෙස වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා 🙏😢❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    🙏🙏🙏👍💐

  • @miththapathirage1554
    @miththapathirage15547 ай бұрын

    දර්මසිරි බන්ඩාරණායක මහත්මයාණෙනි ...................ඔබතුමා ට........දීර්ගායු ලැබේවා !!!!!❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍👍👍💐💐💐

  • @sitharasubashini900
    @sitharasubashini9007 ай бұрын

    වටිනා සම්පතක් ධර්මසිරි බණ්ඩාරනායක මහතා .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐💐💐

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu13177 ай бұрын

    "හිමින් සැරේ පියා විදා.... වැනි ගීතයක් ඇහෙනකොට මහා ගාම්භීර බවක් දැනෙනවා . තවම දෙසවන් නින්නාද වෙනවා . පුදුම සාධාරණයක් සිදු උන ගීතයක් . කොතරම් එඩිතර තීරණයක් ද නවක ගායිකාවක් යොදා ගැනීම . එය ඉතා සාර්ථක උනා නේද 🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐👍💐👍

  • @dilshisenadheera7699
    @dilshisenadheera76997 ай бұрын

    රටට අනුපමේය සේවයක් කළ මෙවෙනි කලාකරුවන් මෙවෙනි තත්ත්වය කට වැටී කරන කතා අහනකොට දුකයි. මේ දැනුම රටට ගන්න ඔවුන් ට සතුටින් මියයන්න අවස්ථාව ලබා දීමට කටයුතු කරන්න හැකි ඉක්මණින්. ඒ දේ කරන්න ඔබට පුළුවන් කැලුම්. නැතුව මේ රටේ වගකිවයුතු අයට මේ සම්පත් වල අගය දැනෙන්නේ නෑ. ඔවුන් මිය ගියාට පස්සෙ කතා කරලා වැඩක් නැහැ ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    💐💐💐💐👍👌

  • @chinthakasiriwardana8711
    @chinthakasiriwardana87117 ай бұрын

    කැලුම් ඔබට බොහොම ස්තුතියි මේ වැඩසටහන වෙනුවෙන්. ධර්මසිරි බණ්ඩාරනායක කියන්නේ කවුද කියලා තේරුම් ගන්න මේ වැඩසටහනේ අන්තිම විනාඩි දෙක තුනම ඇති. අනුග්‍රාහකයන් වෙතින් ඔහුට ලැබුණ තෑගි පර්සලය පිලිබදව පයිසයක් නොතකමින්, ඔහුට ලැබුණ පොත් තුන දෙස ඉමහත් ආදරයෙන් සහ සතුටින් බැලූ හැටි 💖. දීර්ඝායු වේවා ඔබට.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔබට 💐💐💐💐👍👍👍🙏🙏

  • @mahindaguruge9926
    @mahindaguruge99267 ай бұрын

    ඉතාමත්ම වටිනා චිත්‍රපට සහ නාට්‍ය අධ්‍යක්ෂක වරයෙක්, නළුවෙක් සහ උතුමි මිනිසෙක්. පවතින දුර්දාන්ත පාලකයින්ට එරෙහිව සටන් කල කෙනෙක්. මෙවැනි මිනිසුන්ගෙන් වැඩ ගැනීම සහ ඔවුන් ගැන සොයා බැලීම අප සැමගේ යුතුකමක්. ජයවේවා! ❤❤❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐💐💐🙏🙏

  • @freshideaswithgiza6127
    @freshideaswithgiza61277 ай бұрын

    හෙමින් සැරේ පියා විදා... සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලේ... ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    💐💐💐💐👍

  • @bandulacooray2590
    @bandulacooray25907 ай бұрын

    බක්මහ දීගයෙන් නව යොවුන් යෞවනයෙකුගේ චරියෙන් ඇරඹූ සිනමාවේ ගමන හන්ස විලක්, තුන්වෙනියාමය, සුද්දිලාගේ කතාව, භව දුක, භවකර්මය දක්වාත් සුන්දර වේදිකා නාට්‍ය කරුවෙකු ලෙසත් දිගු ගමනාන්තයක්විය. පතමි ඔබට නිදුක් ර්‍ණරෝගී සුවය හෙට දිනට...... මම කිරිබත්ගොඩ බන්දුල පුතා...........

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි බන්දුල 💐💐

  • @nimchala3611
    @nimchala36117 ай бұрын

    සිතට සතුට සැනසීමත් අත් වෙන්න.. කැළුම් අයියා හැම දෙවියන් රැකදෙන්න. නව වසරත් කිරි පැණියෙන් ඉතිරෙන්න... සුභ පතනවා අවුරුද්දම ජය වෙන්න. තරැණ බවත් තව තව නම් වැඩි වෙන්න.. හොද අදහස් හැමදාමත් සිත එන්න... උඩුගම් බලා යන ගමනත් සරු වෙන්න. අතකින් අතක් මේ වසරෙදි පැටලෙන්න. තෙරුවන් සරණයි .!!... කැළුම් අයියා . සුභ නව වසරක් වේවා .!!...❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ හදවතින්ම කරනා ආදරනීය සුබපැතුමට 💐💐💐💐 ඔයාටත් වාසනාවන්ත සුබ නවවසරක්

  • @nimchala3611

    @nimchala3611

    7 ай бұрын

    ​@@kalumwijesooriya🙏❤

  • @NimalAnandaVidanagamage-ot9ct

    @NimalAnandaVidanagamage-ot9ct

    5 ай бұрын

    ANE.. DUVE .THAVA .THAVA.. HODA .POTH .KIYAGANNA MAN .ITALIYE .34 .ITALIYE .INNA . THATHA KENEK

  • @NimalAnandaVidanagamage-ot9ct

    @NimalAnandaVidanagamage-ot9ct

    5 ай бұрын

    Sihin .sirurak. Tibunu..swarranava VINASA .Kala .makara .Rassya Tho .Dahrmasiri . .Bandaranayaka Gahanun ,salalalun .nove Ekai .umba .Ada .prassidiyye .adavattenne Sumatli ..race .ottuvata .yatavune Umbage .KARUMAUAI .PALA..PALA MAN .PANADURE .

  • @freeminds6365
    @freeminds6365Ай бұрын

    මහා පර්වතයක් තරම් මිනිහෙක් ❤❤❤❤ දීර්ඝායුශ වේවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Ай бұрын

    👍👍👍🙏

  • @manelpremarathna3569
    @manelpremarathna35697 ай бұрын

    අවුරුද්දේ පළවෙනි දවසේම..ඉතාමත් වටිනා වැඩසටහනකින් හමුවීම පිළිබඳ සතුටුයි මල්ලි...අම්මෝ මේ එතුමාව දැකපු කාලයක්..වගේම.මේ එතුමාගේ නම ඇහෙන්න තරමටම අමතක වෙලා ගිහින් වගේ..ඉස්සර නිතරම චිත්‍රපටියක් ආපුවහම නිතරම ඇහෙන නමක්..සම්මාන උළෙලවල් වල ඇහෙන නමක්..අදටත් අපගේ සිනමා ක්ෂේත්‍රය තුළ සිටිය යුතුම පුද්ගලයෙක්... ේ කැළුම් මල්ලි ඔයාටත් මේ තුමාටත් සියලුම බලාපොරොත්තු ඉෂ්ට වන..වාසනාවන්ත සුභම වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤🎉

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 🙏💐 අක්කාට සුබ නව වසරකට ආසිරි 💐

  • @randikakadawathaarachchi4342
    @randikakadawathaarachchi43427 ай бұрын

    සිංහක සිනමාවේ අද්විතීය නිර්මාණකරුවා.. සිනමාවේ ස්වර්ණමය යුගයක පුරෝගාමියෙකු වූ ධර්මසිරි බණ්ඩාරනායක නම් අසහාය කලාකරුවාට තව තවත් අග්‍රගන්‍ය නිර්මාණ බිහිකිරීමටත් චිරාත් කාලයක් නිදුක් නීරෝගීව සිටීමටත් ශක්තිය ලැබේවා..! මෙවන් අද්විතීය චරිත අප හමුවට රැගෙන එන නිහතමානී කැළුම් විජේසූරිය අයියේ ඔබ මේ කරන මෙහෙවර විශිෂ්ටයි..!!! 🙏❤️🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි රන්දික💐💐💐

  • @dewshankarunathilaka8120
    @dewshankarunathilaka81207 ай бұрын

    සිංහයෙක් වගේ වේදිකාවල කෙලින් කතා කරපු මහත්මයෙක් ධර්මසිරි බන්ඩාරනායක කියන්නේ. ඔහු අද ඉන්න තත්ත්වය දැක්කම ගොඩක් කණගාටුයි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    😪😪😪

  • @WmnWanasinghe-ui5pw
    @WmnWanasinghe-ui5pw7 ай бұрын

    කැලුම් මල්ලි ඔයාට බොහොම ස්තුතියි මෙතුමා මෙම වැඩ සටහනට ගෙන්නුවට . අතිවිශිට කලාකරුවකු වන මෙතුමා මෙම වැඩ හටහනින් දකින්නට ලැබීම හරි සතුටක් . අවසානයේ ඇස් වලට කදුලක් ආවා .අනේ එතුමා ගැන සොයා බලන්න බලධාරීන් ගේ ඇස් ඇරේවා. ඉතින් එතුමාට දීර්ගායු පතනවා . ඒ වගේම එතුමට සහ මල්ලි ඔයාට සුබ නව වසරක් වේවායි හදවතින්ම පතනවා .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි 🙏🙏👍💐💐💐

  • @susodiniheva3844
    @susodiniheva38444 ай бұрын

    This is very unfortunate. “ old is gold” This is one of the great artist. Get help from this legend Thank you for the program

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    4 ай бұрын

    👌👌💐👌💐💐

  • @gaminikamal9775
    @gaminikamal97757 ай бұрын

    ඔබතුමන්ගේ 'ට්‍රෝජන් කාන්තාවෝ' තෙක් ඔබ නිර්මාණය කළ චිත්‍රපට හා සියලු නාට්‍ය මා නරඹා තිබෙනවා. මට හරිම ආඩම්බරයි. ඒත් ඔබගේ නිහඬතාවය, ඔබගේ හැකියාවන් යටපත් කර තිබීම පිළිබඳ බළවත් ලෙස කණගාටුවෙමි. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    🙏💐💐💐

  • @sarojikajayamini227
    @sarojikajayamini2277 ай бұрын

    ධර්මසිරි බණ්ඩාරනායක මහතා ශ්‍රේෂ්ඨයි ඔහු ගේ අරථවත් චිත්‍රපට ඉතාමත් අගනා නිර්මාණ ඒ සදහා ගෞරවනීය ප්‍රණාමය ඒ වගේ නිශාධි බණ්ඩාරනායක දියණිය ඇගයීමට ලක් කරනවා ප්‍රවෘත්ති නිවේදිකාවන වශයෙන් මේ දෙපලටම ලැබුවා වු 2024 සුබම සුබ නවවසරක් වේවා ධර්මසිරි බණ්ඩාරනායක මැතිතුමාට දීර්ඝායුෂ පතමි කැලුම් මහතාටත් 2024 නව වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා තමයි 🙏🙏🙏🙏🙏🙏🙏✍️✍️✍️✍️✍️✍️✍️❤❤❤❤❤❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara19167 ай бұрын

    He is one of the best movie director in our country. We sincerely wish him good health.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐💐💐

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu13177 ай бұрын

    අද තමයි දැනගත්තෙ මෙතරම් සේවාවක් ධර්මසිරි බංඩාරනායක කලකරුවානන් කල බව 🙏❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐👍🙏

  • @premajayaweera
    @premajayaweera7 ай бұрын

    දේශපාලකයන්ට කඩේ ගියානම් ඔහොම වෙන්නේනෑ.කොන්දක් ඇතිව ජීවත් වෙන දක්ෂයන්ට ලංකාවේ තැනක් නෑ.ඔක්කොම එකතුවෙලා මේ නරුම දේශපාලනය වෙනස් කරන්න ඕනේ

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍👍👍👍👍💐

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe52167 ай бұрын

    මෙතුමා විසින් නිර්මාණය කල වේදිකා නාට්‍යය සියල්ලේම ආලෝකකරන සහයකයෙක් ලෙස රටවටා යන්නට මා වාසනාවන්ත උනා එය පසුකාලීනව මට මගේ නිර්මාණ ජීවිතයට මහත් Dashboard උනා.. චිරං ජයතු ධර්මසිරි අයියේ....(ස්තූතියි කැලුම් මෙතුමා හා සම්මුඛ වීම ගැන....❤️).....

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි විකුම්සිරි 💐

  • @NayanaAbeywardana-ig5vi
    @NayanaAbeywardana-ig5vi7 ай бұрын

    ඔබ දෙපලටම සුභ නව වසරක‍් වෙිවා ක‍ැළුමි ඔබ මෙම වටිනා කලාකර‍ැවා අප වෙත ර‍ැගෙන එ‍්ම ගෞරවයක‍්

  • @supundasanayake5896
    @supundasanayake58967 ай бұрын

    Excellent Dramatist and Film director 🎉 He created 05 superb stage plays and 05 films . He was lucky to inspire from great Nawagaththegama ,Sugathapala de silva and Dayananda Gunawardhana

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👏👏👏👏🙏💐

  • @manelnissanka80
    @manelnissanka807 ай бұрын

    හරිම සුන්දර අතීතයක් ගැන මට මතක් වෙනවා.මම හරියට කැමති කෙනෙක්.මොකද නිහඩ කියල දුක හිතුන.කැලුම් ඔබට බොහෝම ස්තුතියි. ධර්මසිරි මහත්මානණි නැවත කරලියට පැමිණ අපට කලාත්මක වින්දනයක් ලබාදෙන මෙන් ඉල්ලනවා.ඔබට බුදු සරණයි. 💐💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි 💐💐💐

  • @hiruranasinghe7148
    @hiruranasinghe71487 ай бұрын

    මලක් නම් එය මලක් වුව මැන… සිනිදු සුකොමල ආ රුවෙන් සරසන…. මෙතුමන්ගෙ නම ඇහෙද්දි හංස විලක් ඒ චිත්‍රපටය වගේම ඒ ගීතයත් මතකෙට එනව. එවැනි සොදුරු නිර්මාණ දායාද කල එතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුශ ප්‍රර්ථනා කරන ගමන්ම 2024 අලුත් අවුරුද්ද කැලුම් සර් ට තවත් ලස්සන වැඩසටහන් කරන්න ලැබෙන සුභ ම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල මම ප්‍රර්ථනා කරනව🙏🙏⭐️⭐️⭐️⭐️⭐️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි 💐💐💐💐 ඔබටත් වාසනාවන්ත සුබ නව වසරක් 🌷🌷🌷

  • @goyumkaluthanthrige1939
    @goyumkaluthanthrige19397 ай бұрын

    අපේ රටේ සිටි අති දක්ෂ නිර්මාණ කරුවෙක් ධර්මසිරි බන්ඩාරනායක මහත්මයා එතුමා ජීවිතය ගැන ඉතාමත් කලකිරීමකින් කතා කලේ හංස විලක් තුන්වෙනි යාමය වැනි නිර්මාණ අපි රස වින්දා එහි සංගීතය අදටත් අපිව සතුටු කරනවා කැලුම් ඔබට පින් මෙවැනි දක්ෂ කලාකරුවන් ගෙන්වා රටටම ඔවුන්ගේ හිත්වල තිබෙන දේ කියන්න සැලසුවාට වෙනද වගේම එතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතරම කැලුම් ඔබතුමාටත් එතුමාටත් ලැබුවාවූ නව වසර නිදුක් නිරෝගී සම්පත්තිය ලැබෙන්න ඒ වගේම දීර්ඝායුෂ ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා❤තෙරුවන් සරණයි කැලුම් ඔබතුමාටත් එතුමාටත්🙏🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි

  • @sudarmabandara2449
    @sudarmabandara24497 ай бұрын

    දක්ෂ නිර්මාණ අධ්‍යක්ෂක වරයෙක් ධර්මසිරි බණ්ඩාරනායක මහතා ඔහුගේ ච්ත්‍රපටි නාට්‍ය හැම එකක්ම නරඹලා තියෙනවා ඔහුව මේ වැඩ සටහනට කැදවා මතකයන් ආවර්ජනය කිරීම ගැන ඔබට ස්තුතියි කැලුම් 🙏❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි 💐💐💐

  • @nilanthilanka5987
    @nilanthilanka59877 ай бұрын

    ඔව් කැලුම් අය්ය මේවගෙ කලාකරුවන් ලන්කාවේ සිනමා කර්මාන්තයට කොපමන සේවය කර ඇද්ද ඒත් ඒඅයට ජිවත් වෙන්න මාර්ගයක් හොයලාබකන් කිසිකෙනෙක් න ඇත්ත ම සෝචනියයි මෙතැන් පටන් වත් වගකිවයුත්තන්ගේ ඇස් ඇරේවා ස්තුති ඔහුට දිර්‍ර්ගායු වේවා තෙරුවන් සරනයි 🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @chandibandaranayake4841
    @chandibandaranayake48417 ай бұрын

    ආදරණීය අයියා.......ඔබේ නිර්මාණ සදා අමරණීය යි ඔයාට සිහිපත් කරම්න් සතුටු වෙන්න පුලුවන් ජීවිතය පුරාවට ඔයාගේ වචන වලින්ම කියනවානම් ඔයා ජීවිතය විජයග්‍රහණය කල පුද්ගලයෙක් අපේ පව්ලේ ආඩම්බර ය ඔයයි ඔයාට දීර්ගායු වේවා🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    🙏💐💐💐💐💐

  • @wayaletperera8914
    @wayaletperera89147 ай бұрын

    මම මේ වීඩියෝ ව දැක්කේ අද.මුලුමනින්ම බැලූ වා.මෙවැනි කලාකරුවන් පිළිබඳ තොරතුරු ඇතුළත් වැඩසටහන ඉදිරිපත් කිරීම ගැනස්තුතියි. වැඩසටහන අගදී දෙනෙතට කඳුළු පිරුණා.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    🙏💐👍👍

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu7 ай бұрын

    පූදුමාකාර වෙදනාවක් දැනුනේ. මෙවැනී වටිනා පුද්ගලයන් කලා ලොවෙන් ඈත් වී මෙපමණ කලක් ඔහු කොහොමද කොහෙද දන්නේ නැති අය මේවැනි වටීනා අයගෙන් වැඩක් ගන්නට කල්පනා නොවූනේ ඇයී.? එතුමාට මොන තරම් නම් කලකිරීමක් වේදනා වක් දැනෙනවා ඇද්ද???. කැලුම් ඔයාට ගොඩාක් පිංන් මෙ කල දේට. ඔබ දෙදෙනාටම දෙවි පීහිටයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😢

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි ලෙනින්.💐💐💐 ඔබටත් තෙරුවන් සරණයි

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya70897 ай бұрын

    සැබෑ දක්ශයෝ ❤අපේ රටේ වටිනා සම්පත් ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐💐💐

  • @gnanaperera6703
    @gnanaperera67037 ай бұрын

    Thanks for your program. I am so proud of Dharmasiri. We were classmates at Wadduwa Cantrell college over 55 years ago. Give my blessing to him🙏🏽🙏🏽🙏🏽

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    My pleasure 💐💐💐

  • @ddinterior8404
    @ddinterior84047 ай бұрын

    Thank you Kelum ayya for bringing such magnificent people to your stage .. We appreciate your good efforts ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    My pleasure 🙏💐 Many thanks for watching

  • @sumedharajapakse8204
    @sumedharajapakse82047 ай бұрын

    ඉතාමත් ආදරනීය ලෙස රන්ගයේ..යෙදුණු දක්ශ නලුවෙක්..ඔබ...ට දීර්ඝායු වේවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    💐💐💐

  • @dharanimadugoda
    @dharanimadugoda7 ай бұрын

    A great discussion with a true legend to start the new year with. It’s tragic that Mr Bandaranayake has been left idle for 25 years in relation to film direction. Kalum you seem to have done so much homework about Mr Bandaranayake’s work before the interview. You honoured him in the most fitting way like you always do. Let’s hope that the authorities will take note. Warm wishes for 2024 ❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    Thank you so much dear Dharani 💐💐💐💐🙏

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu13177 ай бұрын

    කිසිම වරදක් නොකරපු මිනිසුන් අනුන් කරපු වැරදි වලට දඩුවම් විදින රටක් මේක 😢😢😢😢😭

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    😪😪😪

  • @sahasdulmina4783

    @sahasdulmina4783

    7 ай бұрын

    අවජාතක පැටියෙක් හැදුව එක වැ‍රැද්දක් නෙවෙයිද ,

  • @georgevinitia1502
    @georgevinitia15027 ай бұрын

    ඇත්තටම කලාවට කැපවීමෙන් අවංකව සේවයක් කරලා නිහඬව නික්මයාම තමයි හොඳම දේ ! ආවෙත් තනියම යන්නෙත් තනිවම ! ජීවත් වෙද්දී ජීවත්වෙන බව නොදන්න , කෙනෙකුගේ වටිනාකම නොදන්න අය වැඩිහරියක් ඉන්න මේ දේශයෙන් ජීවිතයෙන් නික්මයද්දී පිරිවර කුමටද ! ,කැලුම් මා දයාබර සොහොයුර ඔබට ජයම වේවා ! තෙරුවන් සරණයි ! 🙏💐🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි ආදරනීය අක්කා 💐 ඔබ කවද්ද ලංකාවට එන්නේ දකින්නත් ආසයි

  • @georgevinitia1502

    @georgevinitia1502

    5 ай бұрын

    @@kalumwijesooriya දයාබර මල්ලී මම ලංකාවෙ ඉන්නෙ! ඒත් මියගියකෙනෙක් වගේ ! බොහෝ වැඩසටහන් මල්ලිගෙ සටහන් නොතිබ්බට බලනවා! කැමත්ත පළකරනවා! ඇත්ත ඇතිසැටියෙන් දකින නිසා නිශ්ශබ්දව ඉන්න එක සැනසීමක් මෙන්ම සතුටක් මට ! යම් පමනින් අවංකව කැපවීමෙන් සේවයක් කලා! ඒ හොඳටම ඇති ! මගේ හදවතට සමීපව හිටි මාත් එක්ක වැඩ කල අවංකව නිහතමානීව දස්කම් විස්කම් දක්වමින් ඉහලින්ම වැජඹෙන වැදගත් සැබෑ සගයන් ටිකදෙනෙක්ගේ අද ඔවුන් සිටිනා තැන ඔවුන් කරන කියන දේවල් බලමින් ආඩම්බරවෙමින් තනිවම සතුටට පත්වෙනවා ! එයින් එක්කෙනෙක් තමයි මල්ලි ඔයා! බොහෝ අයට මාව අමතකයි ! ඒක හොඳයි ! යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනය කරනවා🙏 තෙරුවන් සරණයි දයාබර මල්ලී 🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht7 ай бұрын

    ආදරණීයයි දීර්ඝයුසම පතමි නිරෝගී බව සහ සුභ නව වසරක් වේවා කැලුම් සහ සැමටම 🙏❤️🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐💐💐💐🙏🙏

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge86947 ай бұрын

    නිදුක් නීරෝගි සුවය ලැබේවා ....දීර්ඝායු වේවා ...❤️❤️❤️🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    🙏🙏🙏💐💐💐

  • @TUBEH991
    @TUBEH9912 ай бұрын

    අනේ මංදා මෙතුමගේ පෙර වැරදි අල්ලගෙන බනින මිනිස්සු ගොඩක් comment දාලා තිබුනා..එත් දැන් එතුමා ඉන්නෙ සැහෙන්න කලකිරිමකින් කියලා මේ වැඩසටහන බලද්දි තේරුණා..මෙතුමා අපේ රටේ පුරාවෘත්තයක්..ඔහුගෙන් තවත් විශිෂ්ඨ නිර්මාණ අපිට අවශ්‍යයි..දිර්ඝායුෂ ලැබේවා..❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 ай бұрын

    👍👍👍🌺💐💐💐

  • @nalanirajapaksha806
    @nalanirajapaksha8067 ай бұрын

    Hai kalum.first and foremost thankfully to interview our amazing legend. When watching this can understand reality of srilanka..top people in top chairs they sittingvon it with deep sleep.no onevthere to wake them.mr bandaranayake wish you healthy and wealthy long life. Thanks again kalum giving opportunity to wish him ♥️♥️♥️♥️♥️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    Thank you so much NALANI for your very kind words 💐💐💐💐

  • @senithmalabage7789
    @senithmalabage77893 ай бұрын

    I love how Mr.Kelum handled the interview. Long live Mr.Darmasiri !

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    3 ай бұрын

    Many thanks 👌💐👌💐🙏🙏🙏

  • @piyalgalagedara8131
    @piyalgalagedara81317 ай бұрын

    Highly respected and talented actor/director. True speaker, rebellion, and controversial character .but very good human being not a commercial man. True legend. 🇺🇸

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐👍💐👍💐

  • @nallaperumarupa5962
    @nallaperumarupa59627 ай бұрын

    Thank you kalum.Long life Mr. Darmasiri. May the Triple Gem Bless you

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    Thank you too

  • @highwaytyson2913
    @highwaytyson29137 ай бұрын

    හිමින් සැරේ පියා විදා …… සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් ….. පලා ඇවිත් සිතුන් .. සියතුන් ….. ❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍👍👍👍👍👍

  • @rajeewa1618
    @rajeewa16187 ай бұрын

    දෙදෙනාටම නිදුක් නීරෝගී සුභ නව වසරක් වේවා

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    🙏💐💐💐

  • @user-ym7vn9ln8u
    @user-ym7vn9ln8u7 ай бұрын

    ObathumTa budusarnai devipihitai.

  • @darmasiribasnayake5027
    @darmasiribasnayake50277 ай бұрын

    ඔබ දෙපලටම තෙරුවන් සරණයි 🌹

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @MrJAY-eh6iw
    @MrJAY-eh6iw7 ай бұрын

    Kalum ඔබට නිදුක් නිරෝගී suba nawa wasarak wewaaa.....මම ,moren...apita හැමදාම hodama වැඩසටහන් රැගෙන එන්න .

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි ඔබටත් සුබ නව වසරක් .💐

  • @chandanaherath9163
    @chandanaherath91637 ай бұрын

    Kalum it would be very attractive and interesting if you could incorporate best pieces of each film into the discussion.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    I would love to do so But there will be copy right issues since this is for KZread. So it’s not possible Really sorry

  • @premjayantha9562
    @premjayantha95627 ай бұрын

    katha karana widiha ahannath asai..... lassanata katha karanawa pahadiliwa...

  • @gayasew
    @gayasew7 ай бұрын

    Thanks for sharing his story. It's so sad to hear that he's suffering. He doesn't deserve it. Shame on SL politicians 😑 😢

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    😪😪😪

  • @rohanadunusinghe7475
    @rohanadunusinghe74757 ай бұрын

    දර්මසිරි බන්ඩාරනායක ඔබ අමරනීයයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    💐💐

  • @KapilaSudesh
    @KapilaSudesh7 ай бұрын

    Wooow.. ආදරනීයම කලා කරුවෙක් 💖💖

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐💐💐

  • @mohamedrashid8624
    @mohamedrashid86247 ай бұрын

    I love to watch your interviews. This is one of the best of all❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    Thank you so much 💐💐🙏

  • @rexmix9126
    @rexmix91267 ай бұрын

    ape ratee bihiuna athi dakshayek. deergaayusha labewa !!!!!!

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    🙏💐💐💐

  • @ajithivi6736
    @ajithivi67367 ай бұрын

    රටක් හැටියට නිසි කල , නිසි ප්‍රයෝජනයක් නොගත් , නිසි ගෞරවයක් නොදුන් තවත් එක් විශිෂ්ඨයෙක් !

  • @shashinisonali6409
    @shashinisonali64097 ай бұрын

    Ape ratata bohoma watina sampathak aiy methumagen weda noganne. Me rate inna kalakaruwo kiyaganna pisso tikak warnana kara kara inne nethuwa methumanla wage ayagen prayojana ganna. Me thamai jathika wasthu me ratata pahala wonu methumnta dahirya shakthiya lebewa🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍👍💐💐💐💐👌

  • @atozdhamma4248
    @atozdhamma42487 ай бұрын

    ඔබතුමා කලාකරුවන් එකමුතුවක් සමග සම්බන්ධ වෙන්න. රට ජනතාව වෙනුවෙන් දූෂිත දේශපාලනය ලංකාවෙන් තුරන් කිරීමට ඔබට කලහැකි මෙහෙය බොහෝමයි. කරුණාකර ඒ ගැන සොයා බලන්න කාලය යොදවන්න

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    💐💐💐💐💐👍

  • @rahmanazeez8012
    @rahmanazeez80127 ай бұрын

    Truly he is a legend of Singhala cinema ❤👍

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    💐💐💐💐

  • @Sandakathmini01
    @Sandakathmini017 ай бұрын

    වැඩිහිටියන්ට පමණයි පුංචි කාලෙ අප කුතුහලය ඇවිස්සූ ඒ වදන්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍👍👍💐

  • @jagath1181
    @jagath11817 ай бұрын

    දර්මසිරි අයියාට සුබ අලුත් අවුරුද්දක් වේවා ..මම කිරිබත්ගොඩ මල්ලී

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    🌺🌺

  • @marutheesamudranatha7105
    @marutheesamudranatha71052 ай бұрын

    ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ වේගවත් උස් හඬ මලානික වෙලා තියනවා දැක්කම මටත් හිතෙනවා මමත් දැන් ගොඩක් වයසයි කියල.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    2 ай бұрын

    🤔🤔🤔🤔

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu7 ай бұрын

    Wish you both A Very Happy and a Blessed New Year 2024.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    Thank you so much 💐

  • @DevikaDhimuthu

    @DevikaDhimuthu

    7 ай бұрын

    @@kalumwijesooriya 🙏🌷❤️ 🇱🇰

  • @user-fu5fv1hu3l
    @user-fu5fv1hu3l4 ай бұрын

    Kelum thank you for bringing this huge personality to your show. It was sad to listen to him I hope n pray he will find hapoiness in life very soon before its too late. May he be blessed with good health, happiness and all he wishes for in life. I really appreciate your style of interview, decent, to the point, kind, considerate to the invitee, the list is endless. Gods Blessings to you for courage and strength to continue your service.❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    4 ай бұрын

    Thank you so much 💐💐💐💐

  • @fatimanawasiya95
    @fatimanawasiya957 ай бұрын

    ධර්මසිරි බණ්ඩාරනායක මහතා මෙහි කතා කල හැම වචනයකම ජීවිතය යනු කුමක්ද යන්න විදහාපානවා.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐👍💐👍💐

  • @NimalAnandaVidanagamage-ot9ct

    @NimalAnandaVidanagamage-ot9ct

    5 ай бұрын

    Ammage. Redda. Mu. Gana .danne Api. Wadduvve. Kattiyama. MAMA Panadure. Ane .kade. GIYA .Dahrmasiri Ada .vidacanava. .SWARRMA. MALLAVAARACHCHI GEN. AHAPAN. E. DUVAGE .ANAGATHAYA .TA .MU .VAGA KOYANAVADA

  • @malithijayaweera7013
    @malithijayaweera70137 ай бұрын

    මේ රටේ දක්ෂ කලාකරුවන්ටත් අත්වී තිබෙන ඉරණම අතිශයින්ම දුකයි. මෙවැනි කලාකරුවන්හට තමන්ගේ අවසාන කාලේදී යැපීමට හැකි ක්‍රමවේදයක් සෑදීම රජයක වගකීම සහ යුතුකමයි .. කලාකරුවන්ට පමණක් නොවෙයි ...සෑම පුරවසියෙකුගෙන්ම සේවය ලබාගෙන ඔවුන්ට නැවත සැලකීම රජයේ වගකීමයි. අනික් රටවල මේවා සදහා හොද වැඩපිළිවෙලවල් සකස්වෙලා තියෙනවා . නමුත් ලංකාවේ මිනිස්සුන්ට අවසානෙදි නිදහසේ මරෙන්නවත් බෑ . මරණෙටත් බදු ගහල. ඔබතුමාගේ වචන ටික ඇහුවම ඇසට කදුලක් ආවා .... බොහෝ මිනිස්සුන්ට අද අත්ව ඇති ඉරණම ඕකයි...බොහෝ අය ඇත්ත තත්වය ලොවට වසන් කරගෙන අමාරුවෙන් තමන්ගේ චරිතය නඩත්තු කරනවා....නමුත් ඇත්තම තත්වය ඕකයි ...තිත්ත ඇත්ත මිනිසුන්ට පෙන්වූ ඔබවැනි මිනිසුන් සදා අමරණීයයි... ඔබට නිරෝගී සුවය ලැබේවා !

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    🙏💐💐💐💐

  • @sdvlog69
    @sdvlog697 ай бұрын

    හන්සවිලක්හි කළු චරිතය දඟකාර කොලුවා. සදාකාලික ජීවමාන චරිත සහ ඒ ගීතය සංගීතය අවුරුදු 44 පසුව අදත් 👀 සහ 👂 විදිනවා.🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐👌

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky13617 ай бұрын

    All ways legend. Drmasiri have good life. Healthy.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐🙏

  • @kithsirisenaratne7397
    @kithsirisenaratne73977 ай бұрын

    He has been a brilliant artist...👋🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐👌

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu7 ай бұрын

    From what i have heard in the past Swarna Mallawarachchi had a Daughter with him. And she looked exactly like him in the past. Wish if Kelum could have an interview with her.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    I have invited her Seems she is not interested to come on you tube I respect her wishes. I am not going behind anyone to appear on my Chanel Hope you would understand and take this in good spirit

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena72177 ай бұрын

    WISH YOU A HAPPY NEW YEAR KELUM. N Mr DARMASIRI BANDARANAYAKA wish you good heath n peace all through the year✨

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    💐💐💐

  • @upulwijerathna1228
    @upulwijerathna12287 ай бұрын

    SIR' YOU'RE GREAT DIRECTOR ❤💕❤💕

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐💐💐

  • @Plasama178
    @Plasama1787 ай бұрын

    This the best interview you have led. Go ahead brother...

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    Thank you so much brother 💐💐💐

  • @vindhyaliyanage-wm9zn
    @vindhyaliyanage-wm9zn7 ай бұрын

    මෙතුමා විසින් නිර්මාණය කරන ලද හැම වේදිකා නාට්‍යයක්ම හැම චිත්‍රපටයක්ම ඉතාම ආසාවෙන් නැරඹූවා ඇතැම් වේදිකා නාට්‍යය දෙතුන් වතාවක් නැරඹුවා. එය නම් වේදිකා නාට්‍යය උමතුවක්. අවුරුදු විසි හතක් එතුමන් නිහඬව සිටීම රටේම අභාග්‍යක්. අනේ අපිට නැවතත් එවන් නිර්මාණ ක් එතුමන්ගෙන් දැකගත හැකි නම්

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    😪😪😪👍💐

  • @chanka5178
    @chanka51785 ай бұрын

    සූදු කෙලවමින් සරිකරන මුදල් වලින් උන්ගේ පව් මකා ගන්න පිදෙන සම්මාන ගෙන මේ පාවා දුන්නේ ඔබ විසින්ම ඇතිකල අභිමානයයි. මා ඉතා ගරු කල සෘජු කලා කරුවෙක් . ඒ සෘජු බව සූදු කාරයෙක් ඉදිරියේ කෙලෙසා ගත් බැවින් මගේ ගරුත්වයක් දැන් නැහැ.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    5 ай бұрын

    🤔🤔🤔😳

  • @user-bn5wh6bu9u
    @user-bn5wh6bu9u7 ай бұрын

    Somapala lilananda Yana geetha rachaka mahatmaya ikmanin kelum mahateneni genawana obe tribute prashna aseeme program ekata. Obata magen subashinsanaya man Rasika

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    💐💐

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8jАй бұрын

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    Ай бұрын

    🙏🙏💐💐💐💐💐💐

  • @SidPerera
    @SidPerera7 ай бұрын

    He is more than a legend..❤❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐💐💐

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐💐💐

  • @user-uq3ch6so1b
    @user-uq3ch6so1b7 ай бұрын

    අති දක්ශ කලාකරුවෙක්.මේ විදිහට කතා කිරීම කොතරම් සෝචනීයද.අපේ රටේ හොර දේශපාලකයිනට මේවා පේන්නෙ නැතිඑක අපේ අබාග්ග්‍යය.

  • @dilaniarawgoda70
    @dilaniarawgoda707 ай бұрын

    Wasanawantha Subama suba nawawasarak wewa adaraneeya kalum ❤️❤️respect sir ❤️

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍💐👍

  • @user-bn5wh6bu9u
    @user-bn5wh6bu9u7 ай бұрын

    🎉🎉🎉 0:07 kelum wijesuriya mahatani wish your happy new year 2024🎉🎉🎉 Rasika.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    Thank you so much RASIKA 💐💐💐

  • @Sujatha-du4we
    @Sujatha-du4we7 ай бұрын

    So humble & loving honest character.Msy u live long!Now sir try to see the Nirwana maga.Then you will be utterly happy

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    👍👍💐👍💐👍🙏

  • @anuradissanayake7448
    @anuradissanayake74487 ай бұрын

    Wishing you and your family very happy and prosperous new year 2024 Kalum Aiya🙏🏻

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    Thank you so much 💐💐 Wish you the same

  • @Jan-lr8iy
    @Jan-lr8iy7 ай бұрын

    He is a legend.

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    Of course

  • @user-fr6mu3rs6p
    @user-fr6mu3rs6p7 ай бұрын

    මේ දෙදෙනාම හරිම දක්ෂයි

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    බොහොම ස්තුතියි

  • @dhanushkaperera8241
    @dhanushkaperera82417 ай бұрын

    Kunu Deshapalakayanta nokara Thamange Deshapalana kiyaweemak kalama ohomai. Nirogi Suwa... ❤

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    💐👍💐

  • @tuangreasy7387
    @tuangreasy73877 ай бұрын

    ❤❤❤❤❤❤❤god bless both of you

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    Thank you so much 💐💐💐

  • @udawa
    @udawa7 ай бұрын

    පවු අසරණ ජීවිතයක්.!😢

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    😪😪💐

  • @nalawattagepinto3939
    @nalawattagepinto39397 ай бұрын

    අනුවේදනීය කතාවක් කැලුම් ඔබටත් ස්තුතියි ! ඉන්න හිතෙන මෙවැනි රටක ඔබ මම ඉපදිලා තියෙන එක ගැන මොනවද කියන්නේ ?…….වරද කාගෙද?

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    😪😪😪😪

  • @kalyanirajapaksa4491
    @kalyanirajapaksa44917 ай бұрын

    Ane metumada ae attatama satutui hadunna dunnata adamai dakke happy now year

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    💐💐💐💐

  • @wasababalasooriya1687
    @wasababalasooriya16877 ай бұрын

    Please try to. Do one with Douglas Ranasinghe he very much unappreciated but one of the best actors we have zkalum

  • @kalumwijesooriya

    @kalumwijesooriya

    7 ай бұрын

    Yes. I have invited him He needs to give me a time

Келесі