Dhammapada - Puppha Vagga | Ven Kiribathgoda Gnanananda Thera

Our Whatsapp Channel: whatsapp.com/channel/0029Va7y...
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - tripitaka.online/
Our Publications : mahamegha.store/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk/meditation/
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajamaligawa.lk/

Пікірлер: 25

  • @mihirani
    @mihirani8 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස, ඇසුනේ දම් හඩ පුරා සතියකින්... 🙏🙏🙏🙏🙏🙏🙏. බුදු බණම ඇසේවා අප සැම හට නිවන් දකින තුරු....... උතුම් කළණ මිතුරු දම් සැමට ලැබේවා නිවන් දකින තුරු...... තුනුරුවනේම පිහිට ලැබේවා නිවන් දකින තුරු....... සියලු සදෙව්ලොව් රැකවරණ ලැබේවා නිවන් දකින තුරු...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harhtharht6164
    @harhtharht61648 ай бұрын

    💗💗💗🙏🙏🙏 නමෝබුද්ධාය තෙරැවන් සරණයි .! නමස්කාර වෙිවා අපගේ Guru දේවොත්තම කල්යාණ මිත්ර පරම පූජණිය පින්වන්ත සෘතවත් ලොකු ස්වාමීන් වහන්සේට .!🙏🙏🙏💗💗💗

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21088 ай бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 පින්වත් සැමට ශ්‍රවණය වේවා ! පුදුමාකාර ලස්සනක් ජීවිතයට අරුතක් හිතට සිතන්නට , සිතට සහනය ගෙනෙනා සුමිහිරිතම වදන් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කෝටි කෝටි වාරයක් මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 අප සවන්පත් බොහෝ පින්වන්තයි සාදු !!! 🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🌺🌻🌺🌻🌺🌻🌺🌻 🌸🌸🌸🌸🌸🌸🌸 🪷🪷🪷🪷🪷

  • @chamindajayasinghe8624
    @chamindajayasinghe86248 ай бұрын

    සාදු 🙏🌼සාදු 🙏🌼සාදු 🙏🌼 අපගේ පිංවත් ලොකු ස්වමින් වහන්ස නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා 🙏🌼🙏🌼🙏🌼

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21088 ай бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 සාදු !!!🪔🙏🙏🙏🙏🙏🙏🙏🪔 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! සාදු !!! 🙏🙏🙏 💐🌻💐🌻💐🌻💐💐🌻💐🌻💐🌻 උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌸 අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කෝටි කෝටි වාරයක් මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් බුද්ධ ශාසනයේ විරත්කල් වැඩසිටිත්වා ! සියලු මහසංඝ රුවනට සෑම සියලු දෙනාටම කෝටි කෝටි කෝටි මේ උතුම් පින් අනුමෝදන් වේවා ! 🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය පින්වත් සැමට ශ්‍රවණය වේවා ! ඉතාමත් ලස්සනයි හදවතට දැනෙන සැනසීම සිත නිවී යන්නේමය 🙏🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺 💐🌻💐🌻💐🌻💐🌻💐🌻 🪻🌹🪻🌹🪻🌹🪻🌹🪻 🪷🪷🪷🪷🪷🪷🪷🪷 🌸🌸🌸🌸🌸🌸 🌹🌹🌹🌹🌹 🪔🪔🪔🪔 🪔🪔🪔 🪔🪔 🪔 සාදු !🙏 සාදු !!🙏🙏 සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🙏 නමෝ බුද්ධාය ! 🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @dumindapushpakumara2870
    @dumindapushpakumara28708 ай бұрын

    අප පින්වත්, ලොකු ස්වාමින් වහන්සේට, මගේ නමස්කාරය වේවා……..!!!

  • @Umeda...840
    @Umeda...8408 ай бұрын

    තෙරුවන් සරණයි ...🙏...අපෙ ගුරු දෙවිඳුන් නිදුක් වේවා ..නීරෝගී වේවා ..දිඝාසිරි සම්පත් ලැබේවා ...🙏🙏🙏❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21088 ай бұрын

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @chandimajayawardena1838
    @chandimajayawardena18388 ай бұрын

    අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලබමින් සම්බුදු බණ පද ලොව දසත පතුරුවා හරිමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා .....!!! අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා .....!!! යෝනිසෝ මනසසිකාරයම ලැබේවා .....!!! නමෝ බුද්ධාය ......!!!

  • @damayanthikumari6621
    @damayanthikumari66217 ай бұрын

    Sadu sadu sadu pinwath swaminwahanseta niduk nirogi suwapath baawayama athwewa.obawahanseta mepin balayen uthum pragnawama labi uthum nirwanawabodaya labewa 🙏💐🙏💐🙏💐🙏💐

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku91168 ай бұрын

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Loku Swaminwahanse Niduk Nirogi Suwa chirajeewanaya Labathwa!

  • @janakimalkanthi7509
    @janakimalkanthi75098 ай бұрын

    Saadu saadu saadu 🙏 🙏 🙏 🙏 🙏 namo buddaaya 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @Ruksh885
    @Ruksh8858 ай бұрын

    Sadu Sadu Sadu anumodami

  • @artforsl
    @artforsl8 ай бұрын

    සාදු සාදු ...

  • @sameerachanaka5504
    @sameerachanaka55047 ай бұрын

    මුල් කාලේ තිබුන ධම්ම පදය එක පාරක් ඇහුවත් මතක හිටිය මේක කොච්චර ඇහුවත් මතක හිටින්නෙ නෑ නේ

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya29637 ай бұрын

    NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵 NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵 NAMO SANGHAYA🏵🙏🙏🙏🏵 SADHU🌷🙏🙏🙏🌷 SADHU🌷🙏🙏🙏🌷 SADHU🌷🙏🙏🙏🌷

  • @madhushanainisansala8661
    @madhushanainisansala86618 ай бұрын

    Namo buddaya🙏🙏🙏🙏

  • @kumuduekanayake1118
    @kumuduekanayake11187 ай бұрын

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @harhtharht6164
    @harhtharht61648 ай бұрын

    💗💗💗🙏🙏🙏💗💗💗

  • @kumarikumari6421
    @kumarikumari64218 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @AudioTruyenLangQue
    @AudioTruyenLangQue7 ай бұрын

    I learn a lot from this story thank you ❤❤❤

  • @umeshatharangani9010
    @umeshatharangani90108 ай бұрын

    🙏🙏🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN8 ай бұрын

    🙏🙏🙏🌸🌸🌸

  • @dusha7589
    @dusha75894 ай бұрын

    අනේ ඇයි මේ ඔක්කොම ගාථා කිරිබත්ගොඩ හාමුදුරුවොම කියන්නේ. ලස්සනට සජ්ජායනා කරන්න පුළුවන් ස්වාමින් වහන්සේලා ඕන තරම් මහමෙවනාවේ ඇතිනේ. ඇයි උන් වහන්සේලාට අවස්තාවක් නොදෙන්නේ.

  • @NelumKahandawa
    @NelumKahandawa8 ай бұрын

    සාදු !සාදු !!සාදු !!!

Келесі