DEMAK කියන්නේ මරණයක් ද | Demak skyline 225 sri lanka

#demak #skyline225 #slbikers
• මගේ telegram group එකට ජොයින් වෙන්න t.me/LankaBikers
T Shirt Store Link - profile.php?...
demak bike හෙන ගල් මරණ කියලනේ හැමෝම කියන්නේ. ඉතිං ඒක ඇත්තද බොරුද කියලා අපි මේ කොල්ලව අල්ලගෙන උගෙන් අහලම බලමු
ඔබ කැමති Reviews සහ Bike වර්ග ගැන අලුත් වීඩියෝ එකක් request කිරීමට, අදහස් උදහස් හුවමාරු කරගැන්මට සහ මා සමග සම්බන්ධ වීමට SL Bikers Official Facebook page එක හා සම්බන්ධ වන්න
Special thanks to
• විරාජ් කොතලාවල
• අනිත් කොල්ලා
• මාත් එක්ක කෙලින් ම සම්බන්ධ වෙන්න
• instagram - slbikersofficial
slbikersofficialpage
• SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍
chat.whatsapp.com/HhQpCM8IRFN...
• TikTok - SL_BIKERS
Demak skyline 225 sri lanka
sri lankan bike review
Demak sri Lanka
high capacity sri lanka
superbike sri lanka
fuel consumption sri lanka
Demak bike sri lanka
Demak dtm
Dtm bike sri lanka
dtm 150
dtm 150 sinhala review
bike review sri lanka
demak dtm 150cc

Пікірлер: 571

  • @SLBikers
    @SLBikers Жыл бұрын

    T Shirt Store එකට ගිහින් බලන්න උඹලා වගේ කොල්ලෙක් කරන්නේ ඒක නිසා අනිවාරෙන් ම උට සපෝට් එකක් දෙන්න - facebook.com/profile.php?id=100071150717355

  • @amarasinghaamidu2769

    @amarasinghaamidu2769

    6 ай бұрын

    Demark schooty wala parts ganna tiyenne koheda

  • @mihirangaboy3142
    @mihirangaboy3142 Жыл бұрын

    තාම km 2000 පැදල තියෙන්නෙ පොර ටෝක් දුන්නට ස්පාක් එකක් ජොලියට වගේ ගහල බලපන් හෝස් වලින් ඔයිල් බේරෙනව බාල කැලි එක්ක වටින බයික් එකක් තමා ඉතින් 😂

  • @movieworld1718
    @movieworld17188 ай бұрын

    මගෙ Demak Skyline එකට අවුරුදු හයක් 90000km වලට වඩා දුවලා තියෙන්නෙ තාම අවුලක් නැ ගත්ත දවසෙ ඉදන් දාන්නෙ 20/50 4t ඔයිල් එක . ස්පිඩ් මිටර් එක වැඩියෙන් පෙන්නනවා කියලා කට්ටිය කියනොනෙ නොදන්න උන් මිටර් එක එබුවම ඔක වෙනො 😅 KM, MPH කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ඇති අනික පාට්ස් වත්තල කම්පැනි එකෙන් ගන්න පුලුවන් එහෙම නැත්නම් කම්පැනි එකෙ ලගම ඩිලර්ගෙන් හරි online ගෙදරටම හරි ගෙන්න ගන්න පුලුවන් දැන් 👍

  • @thisalsennath8629
    @thisalsennath8629 Жыл бұрын

    තාත්ත කිඋවනම් ජියර් ඔයිල් දාපන් ගනකමයි කියල මූ දානව 😆😆😆😆

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 Жыл бұрын

    Ammoh aiye adath video eka supiri ❤️🤟😍 Kauda ara sporty sound eka😁😍 Maru habai😁 Background music ekath maru nikan titanic wage😅

  • @atheistmaster6920
    @atheistmaster6920 Жыл бұрын

    I had dtm 200 while ago, replace with yamaha tw 200 engine and tw wire harnes 😉 , Less weight in chassi, good Power to weight ratio. 😁 And unexpected superb pickup 😉.

  • @nadeeshanwicramasinghe1743

    @nadeeshanwicramasinghe1743

    3 ай бұрын

    Dtm 200 bike ekata yamaha TW 200 engine eka thyna puluwan da ?

  • @atheistmaster6920

    @atheistmaster6920

    3 ай бұрын

    @@nadeeshanwicramasinghe1743 yes.. Engine mount hadanna ona chain sprocket, chain level balane karanna ona wada tikak thiyanawa.

  • @U.M875

    @U.M875

    15 күн бұрын

    Policeyen alluvoth

  • @lahiruperera6805
    @lahiruperera6805 Жыл бұрын

    මචං උබ තමයි හොදම ❤❤❤❤❤

  • @kisaldinidu9325
    @kisaldinidu93253 ай бұрын

    කව්රු කොහොම කිව්වත් syliner කියන්නේ සුපිරියක් තමයි demak වලින් ගහපු 🥰

  • @sithmapahan6681
    @sithmapahan6681 Жыл бұрын

    මූත් බයික් එක විකුන්න දාලා , මම දැක්ක මේ බයික් එකම ikman එකේ තියෙනවා😂😂

  • @sasankaperera3044

    @sasankaperera3044

    Жыл бұрын

    😂

  • @dulipsanka4640

    @dulipsanka4640

    Жыл бұрын

    Ammapa

  • @gayanindikap

    @gayanindikap

    Жыл бұрын

    අම්මෝ යකො එක

  • @alaricace8118

    @alaricace8118

    Жыл бұрын

    ikman.lk/en/ad/demak-skyline-gt225-2017-for-sale-colombo-3

  • @hirushanisal6969

    @hirushanisal6969

    Жыл бұрын

    අමොර් 😂

  • @iroshproduction2575
    @iroshproduction2575 Жыл бұрын

    මාත් දැන් අවෘදු හයක් පදිනවා dzm එක රෙපෙයාර් එනවා වැඩියි.නැත්තම් බයික් එක මරු ❤️

  • @allartdisayin

    @allartdisayin

    Жыл бұрын

    අම්මෝ අම්මෝ 😂

  • @indikamix3997

    @indikamix3997

    9 ай бұрын

    😅😅😅

  • @LakshanBro431

    @LakshanBro431

    2 ай бұрын

    එකනම් ඇත්ත

  • @isurudineth5728
    @isurudineth5728 Жыл бұрын

    අයියේ පුලුවන්නම් හොන්ඩා Twin බයික් එකක් ගැන කරනවද.👉👈

  • @sandus
    @sandus Жыл бұрын

    Yamaha R25 සහ R3 video ඕනි.

  • @hirunatharusha9
    @hirunatharusha9 Жыл бұрын

    First view eka 😌❤️ adarei ekenma..

  • @theseeker4149
    @theseeker4149 Жыл бұрын

    Rajagiriya පැත්තේ එන්න පුලුවන්නම් දෙන්නම් original condition සුපිරි dtm 150 එකක් review එකට

  • @adsuplk-Classified-Ads-Lanka
    @adsuplk-Classified-Ads-Lanka Жыл бұрын

    Nice video .. Thank you

  • @LIL_GooZy
    @LIL_GooZy11 ай бұрын

    demak ලගෙ මුල ලංකාවෙ පටන්ගත්ත කාලෙ ආපු බයික්වල තිබ්බ පොඩි කේස් ටිකක් නිසත් සමහර අය අටවල විකුනල හැදුන කැතනම නිසත් කම්පැනිය පසු කාලෙකදි පොඩි වැටීමකට ලකුවුන නිසත් සමහර ඔස්තාර්ල කොල්ලො අන්දන් ඉන්න නිසත් තමා මේ බජට් බයික් වලට තැන නැත්තෙ මම මගෙ පුද්ගලිකව dtm 150 යක් යූස් කරන්නෙ දැන් 6years ඉදන් ගත්තකාලෙ හැමෝම කීවෙ ලෙඩ කියල තාම යුස් කරනව එයාලගෙ බයික් වල ආව ලෙඩවත් තාම මගෙ එකේ ඇවිල්ල නෑ මම මොඩිෆයි මොකුත් කරල නෑ ඒත් පරිස්සමෙන් පාවිච්චි කරනව සුපිරි බඩු anyway video එක සුපිරී ❤🤘

  • @danushakumara-uq5io

    @danushakumara-uq5io

    16 күн бұрын

    මචන් මටත් කලුපාට skyline එකක් හොයාගන්න බැරිවෙයිද ...මේ විඩියෝ එකේ තියාව වගේ චීස් කැල්ලක්.

  • @prabathudara1933
    @prabathudara1933 Жыл бұрын

    සදහටම ඔබ මගේ සීන් එකක් තියෙන්නේ... තරහා කාරයෙක් ඉන්නවා නම් අරන් දිපන් finance එකක් දලා... ඉවරටම ඉවරයි ... තනිකරම කොඩිවිනයක් demak කියන්නේ 🤣🤣🤣

  • @menushasathsara4774
    @menushasathsara4774Ай бұрын

    Review eknn supiri

  • @avishkadilshan3839
    @avishkadilshan3839 Жыл бұрын

    අප්පගෙ කීමට u tube channel බලලා බෛක් ගත්ත එකෙක්👍

  • @MI-or9rw
    @MI-or9rw Жыл бұрын

    මචන් සාමනෙන් 20,40 තම bike වලට දාන්නේ.එන්ජින් බෝර්කරන්න් උනාම ,ඔඉල් පිච්චෙනව උනාම තමා 20-50 oil දන්නෙ මොකද ඒකේ viscosity එක අඩු නිසා oil 20 -40 තරම් oil level එක අඩුවෙන් නැ. ඕකෙ සුදු දුම දාන්නෙ oil පිචෙන නිසා. කොහොමත් සුදු දුම දාද්දි කියන්නෙ ස්‍යිලන්සර් ,oil කරල තියෙන්නෙ කියල තම අපි උනත්😂.anyway bro ඕක විකුනපන්😂

  • @minindusakya7497

    @minindusakya7497

    Жыл бұрын

    ඇත්ත උනත් ඔච්චර තදට කිටන්න එප බම් ඌත් මේව කියවනවනෙ 🥲😂

  • @mt15.forever

    @mt15.forever

    Жыл бұрын

    paw bn.hoda hawek set wei🤣

  • @movieworld1718

    @movieworld1718

    8 ай бұрын

    මගෙ Skyline එකට අවුරුදු 6ක් 90000km වඩා දුවලා තියෙන්නෙ බොර් කරලා නැ බොර් කෙස් නැ තාම ගත්ත දවසෙ ඉදන් දැම්මෙ 20/50 4t මගෙ යාලුවො ලගත් Skyline තියෙනො එවගෙ දාන්නෙත් 20/50

  • @sadunmadusan4473
    @sadunmadusan4473 Жыл бұрын

    නියමයි ❤❤ සුපිරි

  • @nithiyaop5832
    @nithiyaop5832 Жыл бұрын

    Thumbnail ඒකේ තියෙන විදියට මං හිතුවේ ඌ Demak කාපු එකෙක් කියල යකෝ පිස්ටන් ගානවත් දන්නෑ 😂😂 හැමදේම නේ නේ ගගා අහන එකෙක්ගෙන්ද Demark ගැන අහන්නේ 😂😂

  • @nishanherath568
    @nishanherath568 Жыл бұрын

    අම්මෝ බන් " manufacture දාන්න කියන ඔයිල් එකනම් දන්නෙ නෑ.. තාත්තත් කීවා 50 හොදයි කියල, හොද ඝනකම ඔයිල් එකක්නේ.. ඒ හින්දා දැම්මා" එතනින්ම මුගෙ බයික් දැනුම හිතාගන්න පුලුවන්..😁😁

  • @tharukasandew1169

    @tharukasandew1169

    Жыл бұрын

    Sirawatama bn 🤣

  • @hiranthabandara6682

    @hiranthabandara6682

    Жыл бұрын

    Kiyala wadak na. ganakama wadi unama podi siduru walin oil hariyata yanne na Petrol wada karanneth na. 90 wage gear oil ekakma daganda thibbe.

  • @navingunasinghe9145
    @navingunasinghe9145 Жыл бұрын

    Dtm 150 eke petrol consumption ekai bike full review ekk krnnko ayye

  • @xaviorboy5956
    @xaviorboy5956 Жыл бұрын

    අඩෝ අයියෙ ktm 125 eu එකක් ගෙන්නකෝ ❤😁😁

  • @maharoofpesahir7369
    @maharoofpesahir7369 Жыл бұрын

    Niyamiy good job jahavaa

  • @sadundilhara9944
    @sadundilhara9944 Жыл бұрын

    කට්ටිය ඩෙමර්ක් වලට බනින්නෙ ජපන්. ඉන්දියන් බයික් කවදාවත් කැඩිලත් කැඩෙන්නෙත් නැ වගෙ..🤭හරියට සර්විස් කරල ඔයිල් මරු කරල පැද්දොත් අවුලක් නැ🥰

  • @sudamnethsara3872
    @sudamnethsara3872 Жыл бұрын

    Review eka asse dena athal tika maru bn 😅😅

  • @tharindusandeepapannegama7952
    @tharindusandeepapannegama7952 Жыл бұрын

    Amme ubath dena අතාල් aiye..mata piyapanko aiye uba ugen athal gannawada .wedasatahana maru aiye ජයවේවා

  • @SLBikers

    @SLBikers

    Жыл бұрын

    Adarei malliya

  • @tharindusandeepapannegama7952

    @tharindusandeepapannegama7952

    Жыл бұрын

    @@SLBikers ela aiye puluwannam .gn 125 akei,bajaj pulsar 150 review akak karanna .

  • @Ganga_332
    @Ganga_332 Жыл бұрын

    අයියේ hornet ගැනයි jade ගැනයි වීඩීයෝ එකක් කරන්නකො plz

  • @technicalworld4888
    @technicalworld488810 ай бұрын

    Skyline 1 litre milage???

  • @nirmalsangeethdj5642
    @nirmalsangeethdj5642 Жыл бұрын

    Malli meke lammaster engine ekak da thiyenne

  • @Alfa00177
    @Alfa00177 Жыл бұрын

    කොහෙන්ද මෙයාව හොයා ගත්තේ🤣🤣🤣🤣

  • @SR_Creativity579
    @SR_Creativity5794 ай бұрын

    Demark bike walata පාර්ට්ස් ගන්න තැනක් කියන්නකෝ ගම්පහ හරි කොළඹ හරි

  • @sulodedunu9930
    @sulodedunu9930 Жыл бұрын

    Ane kiynna puluwnda dana berk oill eka mkdda kiyla

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 Жыл бұрын

    Amoo ara couple ek 😂💯

  • @naveenanishka3754
    @naveenanishka3754 Жыл бұрын

    Place eka eldeniya waliweriya Road

  • @tharakagodamunna8566
    @tharakagodamunna8566 Жыл бұрын

    මාස ව්5,6,7 වෙනවලු අරන්. දවසට 100km -80km දුවනවලු. ඒත් ගත්ත දවසේ ඉදල දුවල තියෙන්නෙ 2000km කාටද බන් බොරු කරන්නේ

  • @iromax1076

    @iromax1076

    Жыл бұрын

    Meka jarawak ban

  • @horriblewarzonemilitarynews

    @horriblewarzonemilitarynews

    6 ай бұрын

    😁😁😁

  • @harithvishal2638
    @harithvishal2638 Жыл бұрын

    ආතල් ම සීන් එක තියෙන්නෙ අර එක පාරට දාන සද්දෙ තමා මූ කියන එව්වට 😂😂

  • @gaminganji
    @gaminganji Жыл бұрын

    Thamnge bike ek thamnt vatinv bn hamotama eka vage salli na ne bn ee kolla oka asaven padapuden 🥺❤️

  • @Top....Beat9430
    @Top....Beat9430 Жыл бұрын

    කහ පාට එක නැද්ද?

  • @sachinthamalwewa6011
    @sachinthamalwewa601110 ай бұрын

    මගේ බයික් එක 60000km බැදලා තියෙන්නේ මං දවසට 100km වගේ යනවා ජොබ් එකේ වැඩ වලට දුරම තමා පදින්නේ මගේ එකෙ නම් ඔයිල් මාරු කරලා සර්විස් කරනවා විතරයී ලෙඩ නෑ තෙල් 50-55 කරන්නේ බයික් එකේ රෙපෙයර් ඔක්කොම මං කර ගන්නේ මට නම් තව ලෙඩ මුකුත් නෑ

  • @jbzontheroad3073
    @jbzontheroad3073 Жыл бұрын

    ගුලියක් හරි අඩියක් හරි ගහලා කියවන්න ඔනේ කමෙන්ට් සෙක්ශන් එකක් 😂😂

  • @nadeerasubath8277
    @nadeerasubath8277 Жыл бұрын

    මූ කියන එවනම් මම දන්නේ නෑ මමනම් අවුරුදු 7 ක් dxt එක පදිනව 225 ආවට ඒතරමටනම් පිකප් එක නෑ හැබැයි රෙපෙයා අඩුයි වියදම් අඩුයි ස්පෙයා පාට්ස් නම් මටනම් ලොකුවට පුස්නවෙලා නෑ මගෙ අත්දැකීම් තාම කෙබල් එකක්වත් මාරුකරල නෑ ටයර් ඩිස්පෑඩ් වගෙ මාරුකරනව සර්විස් කරනව මගෙ අත්දැකීම් හැබැයි

  • @littlestuff2778
    @littlestuff2778 Жыл бұрын

    එහෙම oil මාරු කරන්න එපා.... කල් ඉකුත් වෙනවා

  • @musicvideo2666
    @musicvideo2666 Жыл бұрын

    මගේ bajaj පැලැට්නා එකට අවුරුදු 13 ලූස් ඔයිල් දාන්නෙ තාම එන්ජිමට අත තියල නැ අවුරුදු 8 දවසට 60 km පැද්ද අවුරුදු 4 දවසට 80-90 පැද්ද දැං දවසට 30 පදිනව

  • @botagaming5894

    @botagaming5894

    Жыл бұрын

    මගෙත් ප්ලැටින එකක් ලූස් ඔයිල් දාන්නෙ 2009 මීටරේ දෙපාරක් රීසෙට් උනා තාම එන්ජින් එකට අතවත් තියල නෑ. අද වෙනකම් මග තියලත් නෑ. තාමත් දුන් සහතිකේ පාස්.

  • @nimanthamadhushan4374

    @nimanthamadhushan4374

    Жыл бұрын

    මගෙත් T නම්බර් ප්ලැටිනා .එක මග කැඩිලි,,ලෙඩ මුකුත් නැ..සුපිරි බාන්ඩෙ

  • @vishwalahiru4603

    @vishwalahiru4603

    Жыл бұрын

    Sirama sin aka kisima aulak ne patta gahuwaki

  • @danushakumara-uq5io
    @danushakumara-uq5io16 күн бұрын

    මචන් මටත් කලුපාට skyline එකක් හොයාගන්න බැරිවෙයිද ...මේ විඩියෝ එකේ තියාව වගේ චීස් කැල්ලක්😊

  • @fitaah5111
    @fitaah5111 Жыл бұрын

    Demak වලට ගහන්න එකක් නෑ බන්. පස්සේ අනිත් ඒවට තැනක් නැති වෙන හන්දා companya වැහුවා😢😅

  • @savindajayasuriya3098

    @savindajayasuriya3098

    Жыл бұрын

    🤣

  • @thusharathilakarathna7229

    @thusharathilakarathna7229

    2 ай бұрын

    ඇත්ත කථාව😊

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 Жыл бұрын

    Supirima බයික් එකක් 😍මාත් හිතන් හිටියේ..ඩෙමාර්ක් කිවුවම අපෝ වැඩක් නෑ නෙ කියලා....ඒත් සුපිරිම බයික් එකක්......නෝමල් ස්පීඩ් එකේ ගියොත් සුපිරියටම තෙල් වැඩ කරන්වා...❤️

  • @harshaeranga3038

    @harshaeranga3038

    8 ай бұрын

    Keeyak thel karanawada bn

  • @jayaweera9360

    @jayaweera9360

    7 ай бұрын

    මලකඩ තැපෑලෙන් එන්නේ

  • @thusharathilakarathna7229

    @thusharathilakarathna7229

    2 ай бұрын

    😊

  • @achalakumuduni890
    @achalakumuduni890 Жыл бұрын

    ඩිමාක් පාටිස් නුවරට කිටීටුම කොහෙද තියේන්නේ පොඩිඩක් කියනවද

  • @slBikePisso659
    @slBikePisso659 Жыл бұрын

    අයියෙ DTM 150 එකක් ගැන රිවිව් එකක් ඔනි

  • @chamikarasandiw
    @chamikarasandiw Жыл бұрын

    ඔය බයික් එකෙ ගාණ කීයද ? දැන් ප්‍රයිස් එක ?

  • @akerox2557
    @akerox2557 Жыл бұрын

    මන් දන්න තරමින් demak වල අපි යන speed එකට වඩා demak වල මීටරේ speed වැඩියෙන් පෙන්නනවා😂😂😂

  • @EdasahaAda

    @EdasahaAda

    Жыл бұрын

    10-15k වැඩී😂

  • @Kenz_2131

    @Kenz_2131

    Жыл бұрын

    Ow eka aththa mamath eka dakala thiyanawa. Speed eka wadiya pennane

  • @supervlogs4225

    @supervlogs4225

    Жыл бұрын

    ඒකනම් මමත් අහලා තියේ

  • @nimanthamadhushan4374

    @nimanthamadhushan4374

    Жыл бұрын

    ඒක සිරා කතාව

  • @chamathransara4342

    @chamathransara4342

    Жыл бұрын

    යකෝ මීටරේ මයිල්ස් ද mk බලපිය 🤣🤣

  • @irthulk
    @irthulk10 ай бұрын

    Aiye mama lagadi gaththa Demak Savege Supera 120cc Patta Bike Eka 😍😘

  • @electroniclk
    @electroniclk Жыл бұрын

    ඔකේ දැනටමත් එන්ජින් ඔයිල් පිච්චෙනවා .. ඔය රේස් කරනකොට පෙන්නම තියෙන්නේ අර ගත්ත කිව අමතර කෑන් එක ඕන වෙයි.. මොනවා උනත් අර starter motor solenoid එක ලග අමතර පෙට්‍රල් බෝතලයක් තියාන ගිහින් ආය එක අයින් කරපු එකනම් හොදයි..🤣🤣

  • @vrtrueproductions962

    @vrtrueproductions962

    Жыл бұрын

    Mama race krla aye vidoe ekk danm brother.serce krla engine oil allala Aran awe bike eka engine oil sahenna gahuwa engine ekata dilisenna.ekai rath weddi heat eka wadi nisa duma danne MN vidoe ekk danm Chanel ekata sub krla thiyagnna

  • @electroniclk

    @electroniclk

    Жыл бұрын

    @@vrtrueproductions962 අනිවා.. 👍

  • @sasankaperera3044

    @sasankaperera3044

    Жыл бұрын

    😂

  • @user-ko2hj5dn8v

    @user-ko2hj5dn8v

    23 күн бұрын

    හපො ඔව් බැට්රිය ගව පෙට්‍රල් ගවන්නවත් එපා එච්චර හොඳ වැඩක් නෙවෙයි

  • @dularakavindu1743
    @dularakavindu1743 Жыл бұрын

    Demak ekak matath thibba mm nm gaththe brand new nemei. Dtm200 ekak. Japan tharamma nathi unath hoda bike ekak. Oya eka eka kiyana tharam leda nm en na 😅. Habi ithinin hoda bike ekak balala ganna oni Engine hadapu ekak nm godak hodai

  • @nirmalsangeethdj5642
    @nirmalsangeethdj5642 Жыл бұрын

    machan oka aran warenko me dawas wala wessa nisa මදුරුවො tikak wadi oka aran enna sudu duma gahala maduruwo elawamu loku udawuwak plizz

  • @shashikaanjana6649
    @shashikaanjana6649 Жыл бұрын

    main kak thiyeno ape peththe kelagena yanne back fire wenawa bomba gahano wage sadde

  • @lahirusandruwanlahiru1535
    @lahirusandruwanlahiru1535 Жыл бұрын

    Cahinis akk tharm watha hoda ne

  • @Amjadexperiment257
    @Amjadexperiment257 Жыл бұрын

    Ayye demak 150 eke video ekak gennako

  • @danushkathilakasiri3743
    @danushkathilakasiri3743 Жыл бұрын

    Demak sky line ekk mth pedda aurudu 4k mn 1st owner.den eka wikka car ekk gnna Salli madi wela.oke ledaknm kattiya kiyna widihta mtanm awe ne

  • @kasunruwantha1040
    @kasunruwantha1040 Жыл бұрын

    Supiri athal ekak

  • @LPWMWanasinghe
    @LPWMWanasinghe9 ай бұрын

    Dtm 150 2016, Skyline 2017 gathte man. Mata nam dmrk epma una. Athdakimen mata nam jarawak😢

  • @sachindilshan4351
    @sachindilshan4351 Жыл бұрын

    sund ekh adu karnna puluwnda

  • @milindamadu948
    @milindamadu948 Жыл бұрын

    20.50 oill aka ganakama wedi ne podi oil thau thiyenne enging ake

  • @lahirumadurangs7773
    @lahirumadurangs7773 Жыл бұрын

    Mu charge karalada genath thiyenne

  • @nimax777
    @nimax777 Жыл бұрын

    bike eka gaddi 48000 km duwala thibunalu den dawasakata 80Km wage duwanawalu masa 5k gihillath 50642 km watila thiyenne (80*30*5 = 12000km ) eth mu padala thiyenne 2500km wagena bn mata hithennenm me dial eka boru kiyanne

  • @sachindupraveen3971
    @sachindupraveen3971 Жыл бұрын

    hodata nadaththu karala paddahama supiri bike athdakimen kiyanne ❤️🥰

  • @vrtrueproductions962

    @vrtrueproductions962

    Жыл бұрын

    thanks bro

  • @Vishu_KV
    @Vishu_KV5 ай бұрын

    මෙහෙමයි ඩිමාක් නෙමේ ජපං ගෙනාවත් තමං පරිස්සම් කරන විදියට තමා බං පැවැත්ම තියෙන්නේ එක තමා ඇත්ත 😪😪

  • @nima4952
    @nima4952 Жыл бұрын

    මේක ආතල් වීඩියෝ එකක් 🤣😂

  • @globalarts1996
    @globalarts1996 Жыл бұрын

    tour eke hitiya neda me malli

  • @gihankavinda1140
    @gihankavinda1140 Жыл бұрын

    පවු යකෝ අර කොල්ලට ආතල් දෙනවා 😂 demek පදින්නේ මෝඩයෝ😂

  • @vishwaridmal6925
    @vishwaridmal6925 Жыл бұрын

    ඔක්කොම කිව්වා එක දෙයක් කිව්වෙ නැහැ 🤔 ඕකේ selfstart විතරයි එන්නේ kick එක එන්නෙ නැහැ

  • @shashikaanjana6649
    @shashikaanjana6649 Жыл бұрын

    mage bike ekenam man condam tikakuth dan yanawa sheet eka yata

  • @sandunaarunakumara2228
    @sandunaarunakumara2228 Жыл бұрын

    Kauda malli me oil filta ekak na kiyapu eka baik eke poddak sigithi modal ne

  • @SLBikers

    @SLBikers

    Жыл бұрын

    😅

  • @eroshtik6997
    @eroshtik6997 Жыл бұрын

    Dtm 200 ekak one bro

  • @DhanuGamingSL
    @DhanuGamingSL Жыл бұрын

    අයියෙ මගෙ නමත් ආවා ශර්ට් එකට කොහොමද ගන්නෙ😍😁

  • @MalithSaRa02
    @MalithSaRa02 Жыл бұрын

    Dtm 150 review ekk krnn

  • @duneshmadushanka2603
    @duneshmadushanka2603 Жыл бұрын

    KTM VIDEO KARAMU AIYE. parts hoyana kale lagai wage meke.

  • @shamindewpasan1178
    @shamindewpasan1178 Жыл бұрын

    මොනවාද මොනවාද මේ zoom කරන්නෙ💔😂

  • @pramodheshan7898
    @pramodheshan7898 Жыл бұрын

    demak DZR baik eka ganath karannako

  • @user-lh3lk2hc8j
    @user-lh3lk2hc8jАй бұрын

    Price komatha ayya

  • @sanjaya5559
    @sanjaya5559 Жыл бұрын

    20-50 danne. Laksa 2 km Panna bike walata oya bike aka iwarai dsnatama

  • @liongatefashion
    @liongatefashion Жыл бұрын

    I have this it’s amazing

  • @isurulakmal6845
    @isurulakmal6845 Жыл бұрын

    Ambooo bn...😁😅😅 demark apaa unaa mu kiyana awatama ..😁

  • @yashithahashan1399
    @yashithahashan1399 Жыл бұрын

    මේක ප්‍රැන්ක් එකක්ද බන් 😹😹

  • @madusha5511
    @madusha5511 Жыл бұрын

    හෙනම ආතල් දෙන්නෙ 😂තනියම හිනා යකො 😂❤️

  • @janithkokila9904

    @janithkokila9904

    Жыл бұрын

    Sirawatama 😂😂😂

  • @godaddy11

    @godaddy11

    Жыл бұрын

    🤣🤣🤣

  • @mr_mint3116
    @mr_mint3116 Жыл бұрын

    Demak 2 stokda bn

  • @charithranaweera8832
    @charithranaweera8832 Жыл бұрын

    Umandawe වගේ හැමදේම ගෙදරදී හදාගන්න බැ 😂

  • @kasungimhana8116
    @kasungimhana8116 Жыл бұрын

    niyama atal eka podi eunta sellam karanna hodai demark

  • @moseandyoshu18
    @moseandyoshu18 Жыл бұрын

    Ranomoto trm, keeway bike ekak keranne

  • @tharindusandeepapannegama7952
    @tharindusandeepapannegama7952 Жыл бұрын

    Ela ela

  • @ashenwanniarachchi9653
    @ashenwanniarachchi9653 Жыл бұрын

    ගන්නනම් එපා මචන්ලා එකෙක්වත් අරගන මාස 5ක් 6ක් යද්දි මුලු බයික් එකම දෙදරණවා...ඇන අතුරුදහන් එකින් එක.එන්ජින් එකෙන් එක පාරම සුදුදුම දානවා..කොච්චර හොදට සර්විස් කලත් අවුරුදු දෙකක් යද්දි බයික් එක බුදි.ඔකයි කොච්චර උනත් ඇත්ත.බෝර් ,ටැපට් ලොවෙත් හොයන්න නෑ.එන්ජින් එකේ විල් පවා පට්ටම බාලයි .48000 කිලෝ මීටර් දුවපු එන්ජින් එකක් ගැලෙව්වා ගියර් විල් ඔක්කොම දැති පලුදු වෙලා.එහෙම ඉන්දියන් බයික් එකකදත් එච්චර අඩු ගානකින් කොහොම බයික් එක පැද්දත් එහෙම වෙන්නේ නෑ.ජහ ජරාවක් ගන්නනම් එපා එච්චරයි 🙏

  • @rasirasi1234

    @rasirasi1234

    Жыл бұрын

    Hukapao papaya unable danna magula

  • @ashenwanniarachchi9653

    @ashenwanniarachchi9653

    Жыл бұрын

    @@rasirasi1234 අනේ පොඩි පඅගයෝ ඇත්ත කිව්වේ ඔයාට ඩෙමාක් එකක් තියන එකට මට කරන්න දෙයක් නෑ රිද්ද ගන්න එපා😂

  • @hiruwayt5476

    @hiruwayt5476

    Жыл бұрын

    සිරා කතාව 😂 පොඩි ගොබ්බයෝ දන්න මගුලක් නෑ😂 ගූ ගොඩවල් අරන් අන්තිමට අඩනෝ😂 පදින්නම ඕනේ ජරාව ගැන තේරුම් ගන්න 😂

  • @user-mq4mq7hq4g

    @user-mq4mq7hq4g

    Жыл бұрын

    @@rasirasi1234 ඔයාගෙ ඩිමාක් එක පුකේ ගහගන්න ජරාව

  • @rasirasi1234

    @rasirasi1234

    Жыл бұрын

    @@user-mq4mq7hq4g uba kiyanakao hitiye hukanno

  • @tharakaariyasinghe4178
    @tharakaariyasinghe4178 Жыл бұрын

    රෙපෙයාර් වලට ගරාජ් වලිං ගන්නවද බලන්න

  • @rashinthawickramasinghe5934
    @rashinthawickramasinghe5934 Жыл бұрын

    Demak Dtm 200 එකේ රිවීව් එකකුත් ඕනේ

  • @AnuhasInduranga

    @AnuhasInduranga

    Жыл бұрын

    Ow

  • @harithaumal4135
    @harithaumal4135 Жыл бұрын

    Adooo ☺️ mage bike aka😍

  • @nawashshavinda742

    @nawashshavinda742

    Жыл бұрын

    Haritha umal muta bike eka sale karata thota gahanna one balapn bike eka kanawa😂

  • @harithaumal4135

    @harithaumal4135

    Жыл бұрын

    @@nawashshavinda742 🤣🤣🤣🤣

  • @Sri_cartoonnetwork
    @Sri_cartoonnetwork Жыл бұрын

    Mge demak skyborn ekk tyenne 2017 gatte tawama no repair supiri

  • @user-gv5ef5po3i
    @user-gv5ef5po3i Жыл бұрын

    ayye Bajaj XCD gana video ekk one aniwa

  • @SL_Riders
    @SL_Riders Жыл бұрын

    T Shirt Laki 🙃

  • @savindadasssanayke538
    @savindadasssanayke538 Жыл бұрын

    පස්සෙත් පිස්ටන් දෙකක් තියනවද 😂 මරු මරු

  • @kasundananjaya4237

    @kasundananjaya4237

    Жыл бұрын

    බ්‍රේක් පිස්ටන්

Келесі