CBR Gullarm පදින්නෙ කොහොමද? - How to Ride a CBR in Sinhala
Автокөліктер мен көлік құралдары
Follow me on Instagram Guys
/ thilinamaduwantha
On This Video we will see how to Ride a Honda CBR 250 Gullarm and any other Japan super Bike.
How to Ride a Superbike in Sinhala.
Other Videos
Hornet Review - • Honda CBR Gullarm Revi...
CBR Review - • Honda hornet Sinhala R...
Hello Everyone !!!!
I'm Thilina Ganegoda
Welcome to my OFFICIAL KZread CHANNEL.
I'm a passionate and spirited rider. On this channel, I will post quality detailed reviews and adventures on your favorite bikes.
It's the best place to learn interesting bits about two-wheeled creations.
Await for a video every week !!
Don't forget to hit a like share and subscribe
Пікірлер: 294
අනික් උන් වගෙ කාලෙ කකා අනන් මනන් බයිලා නෑ සරලයි..හොදටම තෙරෙනවා❤️
@youcenon
Жыл бұрын
Sira hode
නියමයි යකඩහුස්මත් ආවෝ
@nethminaj8325
2 жыл бұрын
බුද්ධික aiya 👊
@DumiduRemix
3 ай бұрын
😂
හරි දැන් පදින විදිය ok 😂❤️ බයික් එකක් තමයි නැත්තේ 🥴
@papagaming2060
Жыл бұрын
Same😂❤
@surajshamal2400
Жыл бұрын
Siraweta😐
@buddikadeshan3032
Жыл бұрын
Ow bn 😢
@vedda1068
Жыл бұрын
ඇත්ත
@serandib907
9 ай бұрын
@@papagaming2060 Mama CBR ekk genawa mchn ada 🥺❤
අයියේ tnx මන් මීට කලින් gear bike එකක් පැදලත් නෑ පදින්න දන්නෙත් නෑ අද තමා දැනගත්තේ අයියා අනිත් උන් වගේ බයිලා නැතුව හොදට කියලා දුන්නා 🙂✌️
Your clutch-less upshifting is really smooth!
අඩ්ඩේහ් අද තමයි හරියටම CBR Gullarm ගැන දන්නැති ගොඩාක් දේවල් දැන ගත්තේ Thanks Bro 😍❤🔥
මාරම වැදගත්. නියමයි. 🔥ඕවගෙ ගියර් තියෙන්නෙ ඔහොම කියල දැනගත්තෙ අද 😌
කිව්වා වගේම දුන්නා නේ🥺❤️
නියම්‍යි 🤤❤️ ගල් කියන්නෙ පිස්සුවක්
ගොඩක් වටිනවා. ලොකුකම් බොරු සෝබන නෑ. දන්න දේ කියලා දුන්නා. බොහෝම ස්තුතියි අයියේ! ❤️✨️ පරිස්සමෙන් පදින්න. තවත් video දාන්න. ජය වේවා!! 🙂
Interesting 🔥 keep it up🔥🏍️
Good job bro nice explaination❤️✌️
නියමයි..වෙනස් වෙන vidios වලට වඩා .. සරලව කියලා දෙනවා..පැහැදිලිව... ඔය වගෙ vidios කරන්න දිගටම... Good luck 👍
Niyamai machan video eka ❤short and sweet 💙
Jeewitheta galarm ekak padde nathi mn ada galarm ekak padda wage hagimak danuna🤟tnx godak❤️
පැහැදිලි සුපිරි ,,,ස්තුති සගෝ,,❤️😁
පට්ටම වටින විඩියො එකක්. Tenx 🌹
Sirawatam supiri hodatam therenv keep it up ❤️ Hornet uth winadi kiyk withr heat wenna thiyenna oned aiye
නියමයි සහෝදරයා ❤️
සුපිරී අය්යෙ පැහැදිලිව ඔක්කොම කියලා දෙනවා 💓
Very informative. Lovely video, going to get one soon. thanks!
Thanks 🙏🏻 you broo good luck program eka patta wery beautiful 👍
Thankyou hodata explain kala aiye..💯👍🏻
El aiye ad thm set une🔥❤️
ලස්සනට පැහැදිලි කරා මරු✌️
Nice brother keep it up 👍❤️
Umm...attatama mn bike ekak jeewitheta allalawath nah! Gear danne nathi prashnei gear shift kraddi smooth gathiyak nathi prashnei nisa thamai man bike padde natte attatama godak hoda video ekak attatama bayath nathi una yam kisi danumakuth man gatta! Godak watinawa me video eka attatama oya niyama utuber kenek..saralawama kiyala dunna godak pahadiliwama e wagemaa example ehema okkoma.pennuwa oyata godak pin thawa videos oni..oya bike repair ehema dnnawanm please ewath danna saralawama komada bike ekak hodata thiyaganne wage dewal! Ewath godak aya hoyanawa dana ganna! Godak pin jaya wewa oyge dreams wlta ynna labenna kiyla hadawathinma suba pthanawa! Budu saranai
Ela bn aiya 👍
Supiri 💥🖤
Supiriyak thma ayye math genoo aniwaa♥️
Keep it up bro❤❤❤
pattama kollek adarey 🥺❤️
super video el 👍👍👍❤️
Ane sudda sinhalen kiyala denawa. Niyamai. 🤗
අම්මෝ මොනවා නැතත් පට්ට අයියේ 🥰🔥
Patta asama Bike ekk 😍💪❤️🤤
Superb bro👀❤️
අම්බො පිස්සුවක් ♥️♥️
සුපිරි 😍
පට්ට මරු කියලා වැඩක් නෑ 👌
පදින්න නම් ආසයි 🌚❤️
ලස්සන video එකක් 👍👍
Keep it up ❤️
Thanks aiye niyamai vedio eka
Sound eka ❤️ pissu hedenwa 😍
Maru ayiye❤
niyamai,keep it up
Gullarm එක කොච්චර විතර බරද. 🤔🥰 මායි මගෙ කෙල්ලයි ආසම බයික් එක 😊🦋
@amithdewmika6408
Жыл бұрын
140KG
සුපිරි 👍❤
supiriyak bosa 💪🥺
D tracker eke review ekk dennako aiye👍👍
thank you aiya
Tawath asa hithuna...❤️🤟
Honat bike wala giyar dana hati වීඩියෝ එකක් dennako
Interesting 👌❤️
@production8222
2 жыл бұрын
R1 වල
aiye d tracker ekath padina vidiha kiyala dennako plz....godak godak thanks
🔥♥️
Supiri ❤️
Quick shifter ekak set karalada bro thiyenne?
ඒ සද්දේ 😍🤟
එතකොට on light එන බයික් මොකද කරන්නෙ ඒවා start කරන්න කලින් ඒවා off කරන්න බැනෙ ඒවා මොකද කරන්නෙ
nice❤
gemmak jaya wewa
Sharp and clear
Thanks bro...
😍😍
Thnks aiyee mewage gear dana widiya danan hitiye na
Straight pure content. No baila
Nice🤩
Hornet, Jade, CBR riding vlogs genna mchn.. peyak dekak unath balanna pluwan eka digata
Aiye mamath gallarm ekak gaththama gallarm eka padinna ugannapu oyavanam amathaka karanne nh.mn oyava dakalath nh thama.e unata kamak nh ❤❤❤
Elakiri😊
Suzuki bandit gena ona hodada narakada gannada epada ana Leda monawada hadanna puluwanda kiyala
Patta
Bike na, video balala sathutu venoo👍
Gullarm වල වංගු ගන්නේ කොහොමද අයියෙ. ඒ වංගු නවල ගන්න එක ඉබේම එනවද නැත්තන් practice කරන්න ඕනිද? පුලුවන්නම් ඒක ගැනත් video එකක් දාන්නකෝ🥺
Thank you super 👌👌
Lassanai
🔥👍
Hornet 250 පදින හැටිත් ඕන
@user-it6mb3dv8k
Жыл бұрын
ekath ohoma thama bn
D-Tracker Bike Review Ekak Ekmanata Oni
Thankss
Thanks a lot
හදවත කැරට් 24 සුපිරි කොල්ලෙක් ජය වේවා..❤
❤️❤️තැන්කිවු
Cluth eka allagenada giar eka danna oone
😍❤️
Me video eka balala den mata bike padinna puluwan ❤❤❤❤❤❤
ඒ සද්දෙ❤
Niyamai
Adha thamai bike ekak padhinne kohomada kiyala denagatte. Godaak sthuthi
Thankx
Bike eka 1st eke dala navatn iddi Culch eka atha ariyoth bike eka ynvd
❤❤😍😍
Aiye oya wage videos krnn api balanna asai
Suppiri❤
Oya bike eke 2000 n passe manufacture karanne nadda
අයියා R15 විඩීයෝ එකක් දෙනවද 👍
අයියෙ ඔයා කොහොමද ඔවා දැන ගත්තෙ .සුපිරිනෙ
@CeylonSuperBikeRider
2 жыл бұрын
Riding school and track riding Malli.
Thank you