SL Bikers

SL Bikers

Sri Lankan High Performance Motorbike Tutorials and Reviews

Business inquiries [email protected]

Пікірлер

  • @yazvibes007
    @yazvibes0076 сағат бұрын

    Very useful post. Thanks alot brother :)

  • @user-pe6he7nb9f
    @user-pe6he7nb9f7 сағат бұрын

    Math fz ekak dhunna s pokat eka passala

  • @luckshanlucky1524
    @luckshanlucky152421 сағат бұрын

    ඇත්තටම කීවොත් කියන්න තරම් කන්ඩිශන් එකක්වත් අමුතු ඔප්ශන් එකක්වත් මේ වාහනේ නෑ.හෑල්ලු කරනවා නෙවේ ඇත්ත ඒකයි.මේ ඔප්ශන්ස් නොදන්න වාහන ගැන දන්නැති අයටනම් මරු වාහනේ වෙන්න පුලුවන්.මේ ඔප්ශන්ස් ටික ලංකාවේ ප්‍රසිද්ද ජපන් කාර් වලින් ආවා nissan sunny fb12,toyota corolla AE91 වලත්,speed door lock වෙනුවට brake door lock එක එක්ක මේ අනිත් ඔප්ශන්ස් සේරම ආවා Toyota corolla Ae81 ටත්.ඒවා මේ වාහනේට වඩා අව්රුදු 5-10-12කට කලින් ආව වාහන.අනික මේ වාහනේ ඔර්ජිනල් කන්ඩිශන් නෑ ඩිකි ඩෝ එක ඇතුල් පැත්තට එනවා අපොස්ටින්ග් එකක් ඒක මේකේ නෑ ඩෝ එකේ ඇතුල් පැත්ත පේන්ට් එකෙන් කියන්න පුලුවන් මෙහෙ පේන්ට් කරලා තියෙන්නේ කියලා.without ac engine RPM 1000ට නෙවේ තියෙන්න ඕන 900RPM ac දාපුහාමයි idle up කරන්නේ 1000RPM වලට.idle 900RPM වල වයිබ්‍රේශන් එකක් එනවනම් ඒ ඩීසල් වාහන වල හැටි නෙවේ මේ වාහනේ ලෙඩක්.බූට් එක යට ජපන් කියලා ගහලා තියන තැන හොයනවා මරිසිනේ ජපන් කියලා කොටලා නෑ ස්පෙයාර් වීල් බකට් එකේ දකුණු පැත්තේ ස්ටිකර් එකක් එන්නේ ජපන් බාශාවෙන් උපදෙස් සහිත.කොහොමත් ඔය පරණ වාහන වල ඔර්ජිනල් කන්ඩිශන් හොයන්න නෑ කවරුහරි එහෙම ඔර්ජිනල් කන්ඩිශන් තියනවා කියනවානම් ඌ වාහන ගැන නොදන්න කෙනෙක් නැත්නම් තමන්ගේ වාහනේ වර්ණනාවක් විතරයි.english europe වාහන වල abs airbags ආවේ 1980 ගනන් වල ඉදලයි.මේ ඔප්ශන්ස් ඒවයේ තිබුනේ 1950-1960 ගනන් වල ආව කාර් වලයි.හෑල්ලු කරනවා නෙවේ මේවා බේසික් ඔප්ශන්ස් මිසක් මැජික් කරගන්න ඕන ඔප්ශන්ස් නෙවේ ඔයිට වඩා ඔප්ශන්ස් ආවා ඔය කාලේ ආය toyota camry toyota vista toyota crown nissan cefiro nissan cedric කාර් වල.ඉස්සර මන් ලග තිබුනා toyota corolla Ae110 Revera 1997 කාර් එකක්.ඒක power mirror power shutters retactable mirrors ABS Airbags dual arm rest rear head rest dual reading lights smoke filter tir pressure indicator auto climate control digital ac company fitted original remote key speed door lock ඇන්ටනා කූර නෙවේ ආවේ rear windscreen එකයි ඇන්ටනා එක කිසිම අඩුපාඩුවක් නෑ ඩිකි අපොස්ටින්ග් බොනට් අපොස්ටින්ග් පවා තිබුනා 180ටම පාගනවා හෙල්ලෙන්නෙවත් නෑ ඒත් ඔහොම වර්ණනා කරේ නෑ ඒවා බේසික් ඔප්ශන්ස් මිසක් අමුතු දේවල් නෙවේ.ඇත්තටම මේ කාර් එකේ වර්ණනාව හොද ගම් වල වාහන ගැන නොදත් පරණ වාහන විතරයි වාහන කියලා හිතාගෙන ඉන්න අයට.සමහර විට මෙයා වාහන රීසේල් කරනවා ඇති.පරණ වාහන රීසේල් කරන සමහර අය ඉන්නවා අතින් හිටන් දාලා මෙහෙම කියවන අය.ටිපර් වෙන අයට ටිපර් පාර්ක් කරන්න පුලුවන්.

  • @SenulaGeeshan
    @SenulaGeeshan23 сағат бұрын

    1:24 තේරවිල්ල

  • @jagathheenetigala290
    @jagathheenetigala290Күн бұрын

    K m 38

  • @ManethAnushka_08
    @ManethAnushka_083 күн бұрын

    ● Aiiye YAMAHA TTR 250 RAID , HONDA XR 250 BAJA review ooni aiiye

  • @user-jh2oz3wp4p
    @user-jh2oz3wp4p3 күн бұрын

    kahataagasdhigiliye api ❤💥 niyamayi ayiye

  • @RinoshRayan.
    @RinoshRayan.3 күн бұрын

    Gammk bro❤

  • @user-fp8pp5co3d
    @user-fp8pp5co3d3 күн бұрын

    Thel adiyatama ewarawenna duwanna hoda nane efi eke🤔

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho3 күн бұрын

    140😂 අපි daily යනවා

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho3 күн бұрын

    බඩ ගාගෙන යන්න පුළුවන් බන් 😂

  • @nipunkaushalya26
    @nipunkaushalya263 күн бұрын

    Ct100 ekakma ganna one

  • @udarajanitha5945
    @udarajanitha59453 күн бұрын

    yamaha DT 125 review ekak

  • @chamothchamoth8593
    @chamothchamoth85934 күн бұрын

    8:45 කුනුහර්ප තහනම් හොමතගයු 🙂

  • @nipundhanushka8356
    @nipundhanushka83564 күн бұрын

    තෙල් කොච්චර තියෙනවද කියලා පෙන්නෙ නැද්ද ?.

  • @user-tr9bh6bz5q
    @user-tr9bh6bz5q4 күн бұрын

    Wessata aulda

  • @Sanjee609
    @Sanjee6094 күн бұрын

    Aeththatama lankawe minissu pau

  • @user-rz2gy9hc2l
    @user-rz2gy9hc2l4 күн бұрын

    Dannm Asawa wadi ona🥹🥺♥️

  • @pransenehas2190
    @pransenehas21904 күн бұрын

    ඔය රෝඩ් මාස්ටර් මාකට් වෙන්නේ ඕකේ ගොඩක් (ඉක්මනට ගෙවෙන එක අඩු කරණ්න.) ඉන්ජින් එකේ පාට්ස් වලට ටයිටේනියම් භාවිතා කරලා තියෙනවා ගොඩක්. XR එකත් xl ට සාපේක්ෂව මාකට් වෙන්නේ ඒවගේම ප්‍රොඩක්ට් එකක් නිසයි, ඒකේ ලෝ කොස්ට් සීරියස් එක තමයි XL. හැබැයි original XR සමහර පාට්ස් පාවිච්චි කරණ්න පුළුවන් xl එකටත් xl 250s එක මුලින්ම නිශ්පාදය කරණ්නේ Xr නමින් 1979. හොයලා බලන්න ඒකත් සුපිරිම යක්ෂයෙක් තමයි. පානදුර මොරටුව හරියේ තියෙනවා හොඳ තත්වේ තියෙන බයීක්. පානදුරේ කිරිබේරියේ තරිඳු ලඟ තිබුනා සුපිරිම තත්වයේ තියෙන xl 250 s එකක් , හොයලා බලන්න හොයා ගන්න ලේසියි. මොකද බයික් එක නිසා ගොඩක් දෙනා දන්නවා ඌව.

  • @pransenehas2190
    @pransenehas21904 күн бұрын

    35 point ගානක් තමයි කරණ්නේ මොකද මචං ඔයාගේ බෝතලේ තෙල් ලීටරේට අමතරව කාබියුරේටර් ෆ්ලෝටර් චේම්බර් එකේ තිබුන තෙල් ටිකත් එකතු වෙන්න ඕන ඒකට. ෆ්ලෝටර් චේම්බර් එකේ තෙල් වලින් කිලෝමීටර් එකක් යනවා රෝඩ්මාස්ටර් 200 එකේ.

  • @pransenehas2190
    @pransenehas21904 күн бұрын

    රෝඩ් මාස්ටර් මරු ඊටත් වඩා හොඳ තත්වේ තියෙන xl 250s එක මරු. ඇබ්බැහි වෙනවා පැද්දොත් නම් අනිවාර්යයෙන්. රෝඩ් මාස්ටර් ලීටරේට 35 තමයි බයික් එක හොඳට දුවල තෙල් කරණ උපරිමය ඊට වඩා කරනවානම් එක්කො ගියර් පහ කරල, එහෙම නැත්නම් කාබ් එකේ ටියුනප්එක එයාර් ෆුවල් මික්සර් එක ලීන්. එතකොට බයික් එක එච්චර හොඳට දුවන්නේ නෑ.

  • @ruwanseram2035
    @ruwanseram20354 күн бұрын

    Kohe kallakda😅

  • @sankakodagoda3688
    @sankakodagoda36885 күн бұрын

    Gear oil parana unama, gear watena eka hora wenawada..

  • @anurajayasundara7057
    @anurajayasundara70575 күн бұрын

    Wiper එක ගැන කීවෙ බොරු.....ඕක speed control newee...........wiper timer eka kiyanne.......ඕක පින්න වෙලාවට speed adu karala daanee........hariyata karanna

  • @hoviduhesara1894
    @hoviduhesara18945 күн бұрын

    Aiya TVS apache 200 4v 2.0 edition bike eke fuel consumption test ekak one? Please!

  • @SLBikers
    @SLBikers4 күн бұрын

    We will try

  • @hoviduhesara1894
    @hoviduhesara18943 күн бұрын

    @@SLBikers Ela kiri

  • @THIWANKAYA_FF
    @THIWANKAYA_FF5 күн бұрын

    Apachi 200 eket oni

  • @notbad3862
    @notbad38625 күн бұрын

    Brother hithana vidiyta hodama bike eka okdda fz,,senaro atharins

  • @SLBikers
    @SLBikers5 күн бұрын

    Fz

  • @aroshana..sanjeewa
    @aroshana..sanjeewa6 күн бұрын

    2.50කට අපේ අයියා ගෙනාවා බං

  • @slaviyalk
    @slaviyalk6 күн бұрын

    අයියේ 60 වගේ Speed එකකින් යද්දි වැඩිපුරම Petrol කරන්නෙ අන්තිම Gear එකේ ගියොත් නේද

  • @SLBikers
    @SLBikers6 күн бұрын

    Yes

  • @slaviyalk
    @slaviyalk6 күн бұрын

    @@SLBikers

  • @jayakody101
    @jayakody1016 күн бұрын

    කවුද බං මේ joker අංකල්?? 🤣🤣🤣 මොනවද ය#කෝ මේ video.. 🤦 Corolla series AE/CE100, AE110 පදින උන්ට පොඩි මානසික ලෙඩක් තියෙනවා මේ වගේ! 🤣💀

  • @SLBikers
    @SLBikers6 күн бұрын

    🤣

  • @ravindudilshan4655
    @ravindudilshan46556 күн бұрын

    Diesel godak wahana wala oya system eke thiye bro, leyland walath ❤❤

  • @Wasthu2002SM
    @Wasthu2002SM7 күн бұрын

    හැමෝටම තේරෙන විදියට explanation එකක් දෙන්නේ මල්ලී පට්ට මචන

  • @rchathura
    @rchathura8 күн бұрын

    Dicky room fully repainted. 😂

  • @nethupadinusara4128
    @nethupadinusara41288 күн бұрын

    TW ekath one❤

  • @DILSHAN-10.02
    @DILSHAN-10.028 күн бұрын

    Rs.90ට තෙල් ගහපු කාලෙ 😢

  • @Emoneyhome-il7bt
    @Emoneyhome-il7bt9 күн бұрын

    Price range ?

  • @ayeshakumuduni9656
    @ayeshakumuduni96569 күн бұрын

    කොහෙද තියෙන්නෙ

  • @printway2058
    @printway20589 күн бұрын

    Lankawe gong karata hatala wikinuwoth mang kitanney laksa 5 - 7 atulata tama wey... 😂😂😂😂 ekata marketing karatti fiul free new modern vehicle kiyala nam karagay.....

  • @printway2058
    @printway20589 күн бұрын

    Lankawe hatalath 6.5/= nag 😢 salli neti minssu kohamata meka patiney? Lankawe vahanaha kiyanney ahinsakka nethiberi minisanga hinayak witaray....

  • @pasindubandarakotagama7207
    @pasindubandarakotagama720710 күн бұрын

    XR250 එකේ test එකක් ඕනේ..

  • @Vajirakuma123
    @Vajirakuma12310 күн бұрын

    Price

  • @P1L2N
    @P1L2N10 күн бұрын

    ABS isn't an airbag system. Don't mislead people!

  • @-lihiniya963
    @-lihiniya96310 күн бұрын

    90 ගනන් වල ආපු වාහන ගොඩක් පට්ට ගහන්න පුලුවන් ඒවා තමයි

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam10 күн бұрын

    නාකින්ට නම් හොදයි 🤣

  • @anushkayasisuruthilakarath3379
    @anushkayasisuruthilakarath337911 күн бұрын

    Ow ithin anith car wlath thiyanwa.. brake,cluch, ehemath thiyanawalu...😅

  • @pubuudujayalal4962
    @pubuudujayalal496212 күн бұрын

    Kawasaki balaiyas 250 gena ekaka karamuuuu

  • @pubuudujayalal4962
    @pubuudujayalal496212 күн бұрын

    Kawasaki baliyas gena karamuko

  • @dulajnimesha
    @dulajnimesha12 күн бұрын

    පච අංකල් ඕක පර්මිට් ඕනර්ගෙන් ලොකු අත්තා අත්තම්මගේ නමට තම ගත්තේ.. පොත බලන්න.. එතකොට එයා නෙවේද දෙවෙනි ඕනර් 😂😂

  • @dulajnimesha
    @dulajnimesha12 күн бұрын

    පච කෙලින්න එපා අංකල්.. ඕකට 2014 දී වගේ අපිත් පේන්ට් එකක් ගැහුවා..

  • @RanjithGunathilaka-ry6ef
    @RanjithGunathilaka-ry6ef12 күн бұрын

    ඉදි කට්ට නේ උත්තේරෙ 😅😊