Delete වුණාට බය වෙන්න එපා. Wondershare Recoverit

Ғылым және технология

How to Recover Permanently Deleted Files, Photos, Videos and How to Recover Pen Drive , SSd, hard drive and memory Card, SD card and micro SD card. Explain in Sinhala by Chanux Bro.
#wondershare #recoverit #datarecovery
Recover Your Deleted files for FREE: bit.ly/3JiKxpW
Guide to Photo Recovery: bit.ly/3BxbDaY
..
OLD is GOLD chanuxbro.com/video
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 1 100

  • @ChanuxBro
    @ChanuxBro Жыл бұрын

    Link එක 👉 bit.ly/3JiKxpW

  • @akashbro3916

    @akashbro3916

    Жыл бұрын

    Ayye phone eke delete vechcha ekak kohomada ganne. Mage phone eke sd card ekak tibbe naa

  • @sltg-hariya4072

    @sltg-hariya4072

    Жыл бұрын

    plug your mobile phone to pc and scan it via this software bro..

  • @gamingnova4941

    @gamingnova4941

    Жыл бұрын

    Ayiye TCL20se phone ek gana review ekak gennako

  • @wikumsaranga5562

    @wikumsaranga5562

    Жыл бұрын

    අයියෙ පොන් එකෙ රිසෙට් කරා තිබ්බ නම්බර් ටික ගන්න විදියක් කියන්නකො බැකප් දලා තිබ්බෙ නෑ

  • @wikumsaranga5562

    @wikumsaranga5562

    Жыл бұрын

    Please අයියේ පොන් එකේ කන්ටැක් ගන්න විදියක් කියන්නකෝ මගෙ පොන් එක රිසෙට් කරද්දි ඔක්කොම නැති උනා බැකප් දලා තිබ්බෙත් නෑ මොකක් හරි කරලා කන්ටැක් ටික ගන්න විදියක් කියන්නකෝ

  • @thisusamalka.8944
    @thisusamalka.8944 Жыл бұрын

    Thank you so much aiye. ගොඩාක් වටින වීඩියෝ එකක්... ❤️‍🔥

  • @roshanpradeep9865
    @roshanpradeep9865 Жыл бұрын

    Thank you chanux bro , ගොඩක් වැදගත් සුපිරියක් ❤️💙

  • @kavinethusha

    @kavinethusha

    11 ай бұрын

    ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @JUKKUWA
    @JUKKUWA Жыл бұрын

    වීඩියෝ එක නම් මරු සුපිරි වචන නෑ කියන්න පට්ට.... තව තවත් හරි යන්න ඕනේ අයියේ සුපිරි.. හදවතින්ම සුබ පතනවා ඔයාගේ ඉදිරි ගමනට #jukkuwa

  • @kavinethusha

    @kavinethusha

    11 ай бұрын

    ඔයාට ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් අලුත් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @Nvs190
    @Nvs190 Жыл бұрын

    ගොඩක් වටිනවා වීඩීයෝ එක මගේත් ගොඩක් වටින දේවල් නැති වෙලා තියෙනවා ඒවා ආයි ගන්න පුලුවන් මේ ක්‍රමෙන් thnk you chanux bro ❤️

  • @sehansanjula2990
    @sehansanjula2990 Жыл бұрын

    අදනම් හැමොටම අවශ්‍ය video ekak ගෙනාවෙ.. Thanx ❤❤

  • @kavinethusha

    @kavinethusha

    11 ай бұрын

    ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @chamodyasandeepajayarathne7976
    @chamodyasandeepajayarathne7976 Жыл бұрын

    ayye iphone ekak thiyenne.eeke videos godak delete una mn athin.icloud eke storge madi.ehema delete unu photos video s ganna vidiyak ndd?me software eka use krl ganna puluwn d? reply ekak daannko chanux ayye?? plz??😢

  • @TravelerNorway
    @TravelerNorway10 ай бұрын

    එතකොට dekstop computer එකකට DL කරපු software එකෙන් කොහෙමද කවත් dekstop pc 1 ක නැතිවු file හොයන්නෙ . ඒ කියන්නෙ dekstop pc වලට එකින් එකටම software 1 fl කරන්න ඕනෑ ද? නැත්නම් එකම pw එක use කරල ඕනෑම computer එකක වැඩකල හැකිද

  • @isharapathirana4339
    @isharapathirana4339 Жыл бұрын

    encrypted Files Recover karagann puluwanda? Pay karanna onida ewata?? Thanks!

  • @venuratechbrosl
    @venuratechbrosl Жыл бұрын

    Thanks brotha, this is very important... For us. 🙏

  • @eye-catcher427
    @eye-catcher427 Жыл бұрын

    ගිය සතියේ windows update එකක් තිබුනා. ඊට පස්සේ මගේ SSD පේන්නේ නැහැ ඒකේ තියෙන ෆයිල් ඔක්කොම ගියා...solution please?

  • @erangasamarakoon5901
    @erangasamarakoon5901 Жыл бұрын

    Bitlocker ekakin lock krapu hard drive ekaka partisan ekak format unahama ( bitlocker unlock karannethuwa format unahama.) Ekath me software eken recover karaganna puluwanda.

  • @manjithjanakantha
    @manjithjanakantha Жыл бұрын

    නොසෑහෙන්න වැදගත් වීඩියෝ එකක් ❤💪 ලක්ෂ ගාණක් වටින ⁣ඩේටා නැති වෙලා තියෙනවා 😕

  • @dananjayamadusanka4666

    @dananjayamadusanka4666

    Жыл бұрын

    kzread.info/dash/bejne/Y6Wa15eCnMLQqcY.html

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 Жыл бұрын

    ගොඩක් වැදගත් දෙයක් තමයි 🥰🥰

  • @navodlakshitha4780
    @navodlakshitha4780 Жыл бұрын

    Oken data recovery venne na. Man pen ekakuth try kra. Pc eke images vagayk gannath try kra. Meken recover krgnna puluwan unu kauru hri innawada?

  • @achilasrodrigo6712
    @achilasrodrigo6712 Жыл бұрын

    Bro Mge iPhone13 ekn delete una some videos imyfone eken MacBook eken recovery kla eka scan una vitrai Scan unma MacBook ekta save wenawada?

  • @threefifty
    @threefifty Жыл бұрын

    Appreciate if you could tell as to how a corrupted pen drive could make it work.

  • @pasindubodhaka393
    @pasindubodhaka393 Жыл бұрын

    මරු අයීයේ.. මේකත් හැමදාමත් වගේ හොද වටින විඩීයෝ එකක් ❤️✌️

  • @kavinethusha

    @kavinethusha

    11 ай бұрын

    ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @surangazoysa6734
    @surangazoysa6734 Жыл бұрын

    Candy photos delete වුනා ගොඩක් soft ware වලින් ගන්න ට්‍රයි කරා..වැඩක් වුනේ නෑ.. මේකෙන් පුළුවන් ද

  • @binolimadushani8981
    @binolimadushani8981 Жыл бұрын

    Aiye mge 4n eke memory crd eka වැඩ කරන්නේ නෑ. ඒත් වෙන එකක් දැම්මම වැඩ කරනවා. මගේ එක වෙන එකකට දැම්මම පෙන්නන්නෙ නෑ. එහෙම එකකින් ගන්න පුලුවන් ද 4tos , videos

  • @ThasanTech2023
    @ThasanTech2023 Жыл бұрын

    Thanks අයියේ, මේක වටිනවා🤗 ❤

  • @kavinethusha

    @kavinethusha

    11 ай бұрын

    ඔයාට දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @TITAN.999
    @TITAN.999 Жыл бұрын

    tnx aiye godak vatinava video eka

  • @UdenaAnuradha
    @UdenaAnuradha Жыл бұрын

    Brother 2,3 පාරක් format karapu pen ekaka ewath recover karanna puluwanda?

  • @sltravelboys2706
    @sltravelboys2706 Жыл бұрын

    aiye mama weeding ekak video shoot kara eka cam eke video okkoma pennuwa eth sd crd eka coputer ekata dammahama mukuth pennanne na meken eka kara ganna puluwan weida?..

  • @ShanZer
    @ShanZer11 ай бұрын

    KZread Delete Una video aye ganna barida aiye💔

  • @irushageethma
    @irushageethma Жыл бұрын

    අම්මො එකනම් ගොඩක් වටිනව අයියේ ❤️❤️❤️ මගෙත් ඔහොම වැඩ නැති චිප් පෙන් ගොඩක් තියනව එවගෙ ඔනි දෙවල් ගොඩක් තියනව

  • @kavinethusha

    @kavinethusha

    11 ай бұрын

    ඔයා ආස දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @ApsaraRathnayaka-bh2bw

    @ApsaraRathnayaka-bh2bw

    3 ай бұрын

    දැන් වැඩ කරනවද එ චිප් ඔයාගෙ 😢

  • @irushageethma

    @irushageethma

    3 ай бұрын

    @@ApsaraRathnayaka-bh2bw thama blnn bariunane 😪😂

  • @KENZOgaming-iv1qh
    @KENZOgaming-iv1qh Жыл бұрын

    Encrypted sd card ekaka photos araganna puluwanda.🥺 ganna puluwan software ekakuth kiyanna puluwanda aiye😪

  • @chamodgimhan6988
    @chamodgimhan6988 Жыл бұрын

    can i recover or access data of a hard drive which has been locked with bitlocker

  • @dulakshalakmal8317
    @dulakshalakmal8317 Жыл бұрын

    වෙනදා වගේම අදත් වීඩියෝ එක නියමයි අයියේ.....❤️❤️

  • @suhansachinthaka4153

    @suhansachinthaka4153

    Жыл бұрын

    4n wla barid

  • @kavishnakalhara
    @kavishnakalhara Жыл бұрын

    ගොඩක් වටින විඩියෝ එකක් මාරම වටිනවා ❤️😁

  • @kavinethusha

    @kavinethusha

    11 ай бұрын

    ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @sagaraanthony9722
    @sagaraanthony9722 Жыл бұрын

    Transcend hard ekak gaththama eekata wenama ena software eken data recovery karaganne kohomada kiyalath daannako

  • @NodutuAdaviya
    @NodutuAdaviya Жыл бұрын

    සුපිරි චනුක්ස් අයියෙ

  • @pravi321
    @pravi321 Жыл бұрын

    Thanks bro , this helped me so much

  • @johnwick3112

    @johnwick3112

    Жыл бұрын

    @@chamibro8211 කොහෙද බල්ලෝ තොගේ ගෙවල් .....?? 🤨🤨

  • @nadeeshaattanayake9475

    @nadeeshaattanayake9475

    Жыл бұрын

    Did you use it????

  • @Induwaravlogs
    @Induwaravlogs Жыл бұрын

    ගොඩක්ම වටිනවා මේක 👍❤

  • @kavinethusha

    @kavinethusha

    11 ай бұрын

    ඔයාට ආස විදිහට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා කොටල බලන්න මම ඉන්නවා 🌹

  • @dammikafernando3058
    @dammikafernando3058 Жыл бұрын

    Ethokota encrypted files uth ganna puluvan da ? Caused by ransomeware?

  • @AmilSewa
    @AmilSewa Жыл бұрын

    Windows ගහන්න යද්දි Format වෙච්ච nvme m.2 එකක් තියෙනවා ඒකෙ File ගන්න පුලුවන් වෙයිද 🤔

  • @janithuhettiarachchci9511
    @janithuhettiarachchci9511 Жыл бұрын

    Permanently delete krpu ekak recover kra gnnwa kiyna eke concept eka mna wgeda? Api permanently delete krnwa kiynne eke cache or data ithuru wenne na but meken khmda recover krnne? Ehema plwn kiynne ape files wla kotask ithuru wela thiynwada? If so eka ape privacy ekta damage ekak nemeida? Cause api sometime private ewa delete krnwa, apita wdk nathi ewa delete krnwa but meken recover krnna plwn kiynne ei hma ekak gnma records ithuru wela thiynwa kiyna ekda?

  • @avindusanketh3512

    @avindusanketh3512

    Жыл бұрын

    අපි දෙයක් ඩිලීට් කරනකොට හෝ පර්මනන්ට්ලි ඩිලීට් කරනකොට වෙන්නෙ එහෙම ෆයිල් එකක් එතන නෑ වගේ සිස්ටම් එකට හගවන එක.....ඒත් ඒ ඩිලීට් කරපු ෆයිල් එක තාම එතන තියෙනව....අපිට බලන්න බෑ....අපි ආයෙ මොනා හරි එතනට දැම්මොත් තමා කලින් ෆයිල් එක ඇත්තටම පර්මනන්ට්ලි ඩිලීට් වෙන්නෙ......ඕකයි සිස්ටම එක.....ඉතින් මේ රිකවර් සොෆ්ට්වෙයාර් කරන්නෙ එහෙම අපිට ඩිලීට් උනා කියල පෙන්න්නන තැන් වල තියෙන දේවල් අපිට පෙන්න්නන්න පුලුවන් විදිහට හදාගන්න එක......(කියන්න පුලුවන් සරලම විදිහටත් වඩා සරලව කිව්වෙ.....ඒනිසා හරියට සිස්ටම් එක දන්න අය ගනන් ගන්නෙප)

  • @sahans.rajapaksha7262

    @sahans.rajapaksha7262

    Жыл бұрын

    ​@@avindusanketh3512 format කලත් මේ දේ කරන්න පුළුවන්ද.?

  • @susilajantha5741

    @susilajantha5741

    Жыл бұрын

    Eka permenetly dlt karath apahu recover karanna puluwan. mama awurudu ganakata kalin dlt karapu eva ayeth recover karagaththa.

  • @kitty...62

    @kitty...62

    Жыл бұрын

    kzread.info/dash/bejne/nqaN286KlLqXabA.html kohomada eeka😍😍😍 please comment☺☺

  • @dasunjana161

    @dasunjana161

    Жыл бұрын

    @@susilajantha5741 ගට්ත software eka,විදිය කියන්නකො බ්‍රෝ..👍❤️😘

  • @RuwanthaDenuwan
    @RuwanthaDenuwan Жыл бұрын

    තව ඇප් එකක් තියෙනවා recuwa කියලා ඒකත් මරු .. ඒකෙත් ඩිලිට් වෙච්ච සේරම දේවල් ගන්න පුලුවන් හැබැයි සමහරක් ඒවා පෙන්නන්නෙ නෑ .. recoverit ඇප් එක ගන්නවනම් free එක අරන් ලොකු වැඩක් කරන්න බෑ මන් දන්න තරමින් ..

  • @kushansampath6490

    @kushansampath6490

    Жыл бұрын

    Ek ghddi godk ew enwne

  • @sithuminisidangana6001

    @sithuminisidangana6001

    3 ай бұрын

    Rest wuna ewa ganna puluwanda 4n eke tibba videos 4tos contact

  • @nipBull
    @nipBull Жыл бұрын

    Sony a7iii camera එකෙන් format කරපු card එකක් recovery කරන්න පුලුවන්ද ?

  • @pasindumalith1222
    @pasindumalith1222 Жыл бұрын

    Chanux aiye phone එක factory reset කලාම recover කරන්න පුළුවන් ද

  • @lakshithalakshitha6105
    @lakshithalakshitha6105 Жыл бұрын

    මෙක 4න් වලට ගන්න බැරිද

  • @user-vo9wz6ds9k
    @user-vo9wz6ds9k Жыл бұрын

    නියම වීඩියෝව - බෙදාගත්තට ස්තුතියි! සාධාරණ සහ අවංක සමාලෝචනයක් අර්ථකථනය කිරීමට තෝරා ගන්නා අයව ඔබ වෙළද දැන්වීමක් ලෙස නොසලකනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මම හිතන්නේ ඔබට මෙම අවස්ථා ලබා දීම ඉතා හොඳ දෙයක් වන අතර එය ඔබට දිගටම වර්ධනය වීමට ඉඩ සලසයි. ඔබ සෑම වීඩියෝවකටම විවෘතව ප්‍රවේශ වන ආකාරය මම අගය කරමි. එය ඔබගේ නරඹන්නන්ට අතිශයින්ම සාධාරණ වන අතර මම එය අගය කරමි. එය පවත්වා ගෙන යන්න!

  • @kavinethusha

    @kavinethusha

    11 ай бұрын

    ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @d.m.prashangikatharangani969
    @d.m.prashangikatharangani9699 күн бұрын

    @chanux bro ane aiye phone eka cable eken connect krta external device eke pennanne ne neh recover krgnna

  • @slgameplay61
    @slgameplay61 Жыл бұрын

    aiye zip file ,password dapu files eke password eka ain karanna hari ek a balaganna puluwan hari sotware or doc hari kmk na rewive ekka gennako ,mage me file wagayak thiye ewwa lok ganna widihak na, pen ekakuth thiye ekath lock kara mn dan password mathaka na

  • @mahanamamahanama5163
    @mahanamamahanama5163 Жыл бұрын

    අවශ්‍යම දෙයක් 👍👍❤

  • @kavinethusha

    @kavinethusha

    11 ай бұрын

    ඔයාට ගොඩාක් දේවල් දැනගන්න පුලුවන් අලුත් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @Zantayt1160
    @Zantayt1160 Жыл бұрын

    Great video ❤

  • @kavinethusha

    @kavinethusha

    11 ай бұрын

    ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @easymovies7118
    @easymovies7118 Жыл бұрын

    Ane aiya windows ghddi format krpuwth gnd puluwnd ? Bahnm ekete app ekk kiynnko

  • @Gimsara_Sandaru_9
    @Gimsara_Sandaru_9 Жыл бұрын

    Crash වෙච්ච mobile වලත් පුලුවන් ද ?මම ලග කලින් තිබ්බ mobile එක crash වෙලා තිබ්බ ඔක්කොම delete වුනා.ඒකෙ sd එකක් තිබුනෙත් නෑ..

  • @Official_YoYo
    @Official_YoYo Жыл бұрын

    Hide කරල තිබිල delete උනත් පුලුවන්ද

  • @kavinethusha

    @kavinethusha

    11 ай бұрын

    ඔයාට ලෝකෙ වෙන අමුතු විදිහේ දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @nadithnikeshalaweerasinghe4945
    @nadithnikeshalaweerasinghe4945 Жыл бұрын

    Android phones වල ඩේට recovery කරන්න පුළුවන් software එකක් නැද්ද ?

  • @supunlakmal4578

    @supunlakmal4578

    Жыл бұрын

    wondashare ekema thawa software ekak thiyenawa eken puluwan

  • @lndshaggy6742

    @lndshaggy6742

    Жыл бұрын

    @@supunlakmal4578 puluwan nm link eka dapnko mchn

  • @sumudubhagya
    @sumudubhagya Жыл бұрын

    email address එක වෙනස් කළාම you tube එකේ download කරලා තිබුන videos නැති වුනානේ,පුළුවන්නම් විතරක් ඒ හා සම්බන්ධව video එකක් පස්සේ වෙලාවක ගේන්න පුළුවන්ද ඔබතුමාට

  • @dinanisubodhika7080
    @dinanisubodhika7080 Жыл бұрын

    අයියේ මගේ ලැප් එකේ hard disk 1 slow වෙලා තියෙන්නේ ඒකෙ තියෙන data ගන්න පුලුවන් ද?

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando Жыл бұрын

    එතකොට phone එක කිහිප වතාවක් reset කරලා තිබ්බොත්, ඒත් reset කරන්න කලින් ඒ කියන්නේ ෆෝන් එක ගත්තු දවසේ ඉඳලා මේ වෙනකන් තිබුණු තිබ්බ ෆොටෝස් පවා ගන්න පුළුවන්ද, අනිවාර්යෙන් රිප්ලයි එකක් දාන්න මේකට.

  • @RuwanthaDenuwan

    @RuwanthaDenuwan

    Жыл бұрын

    ඒත් ගන්න පුලුවන් brother

  • @RuwanthaDenuwan

    @RuwanthaDenuwan

    Жыл бұрын

    තව හොද ඇප් එකක් තියෙනවා recuwa කියලා අන්න ඒකත් මරු මමත් ඉස්සරෝම recoverit ඇප් එක තමයි ගත්තේ මගේ වැඩකට ඒත් එකේ free ඇප් එකෙන් වැඩිය මුකුත් කරන්න බෑ ඒක සල්ලි ගෙවලා ගන්නවනම් තමා හොද.. recuwa ඇප් එකේ free එක මරු ඒක අරන් බලන්න ..

  • @ShanDasanayakafernando

    @ShanDasanayakafernando

    Жыл бұрын

    @@RuwanthaDenuwan Sirawatama , ado sirawatama patta thanks bn ,

  • @RuwanthaDenuwan

    @RuwanthaDenuwan

    Жыл бұрын

    @@ShanDasanayakafernando සිරා සිරා කියන්නේ

  • @user-vn1bc5yl8h

    @user-vn1bc5yl8h

    Жыл бұрын

    @@RuwanthaDenuwan බොසා පෝන් එක රීසෙට් උනොත් එත් පුලුවන්ද

  • @slnimsara
    @slnimsara Жыл бұрын

    අදත් වීඩියෝ එක නියමයි අයියේ.....❤❤

  • @gamingvihangalk6953

    @gamingvihangalk6953

    Жыл бұрын

    ලන්කාවෙ කොල්ලොනෙ බලලා නිකන් යන්න එප මම කමෙන්ට් එක දාපු මහන්සිට හරි මාව subscribe කරන්නකො. 🙏🙏🙏😢

  • @slnimsara

    @slnimsara

    Жыл бұрын

    @@gamingvihangalk6953 ok

  • @sanjukabandara7274
    @sanjukabandara7274 Жыл бұрын

    ෂා මරු මේක නම් වටිනවා thanks 🙏🙏🙏🙏

  • @sachinishara7750
    @sachinishara7750 Жыл бұрын

    Aiye safe folder eke tibba mage file tikk auto delet wela.aluthen pin ekakuth illuwa.aluth pin ekk dila open karama mkuth ne..google file safe folder eka

  • @indranathsenanayake1663
    @indranathsenanayake1663 Жыл бұрын

    As a sw engineer with 18 years of experience...I totally appreciate your way of presentation actually it's quite professional... So if you work with it industry then consider about this fact for ur next video presentation 👉 recovering files which could not be recovered by using these sw tools (I mean advanced physical recovering functions) ...... Then it would be very nice one for your fans.... Anyway good luck and keep this professionally..... Tc

  • @qcman7013
    @qcman7013 Жыл бұрын

    කාගේ කාගෙත් සැගවුනු දේවල් එලියට එයි එහෙනම්....ඉස්සරහට....

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 Жыл бұрын

    Chip එක phon එකට දාල ඒක lap එකට usb cable එකෙන් සම්බන්ද කරල වැඩෙ කරගන්න පුලුවන්ද.

  • @arshancool3364
    @arshancool3364 Жыл бұрын

    phone storage fully recover kranna oninam phone eka rooted wela thiyenna oni neda? netam deep files recovery wenne

  • @doomburst392
    @doomburst392 Жыл бұрын

    Factory Reset ගැන වීඩීයෝ එකක් ඕනේ 🙌

  • @chathumalidarmappriya4234

    @chathumalidarmappriya4234

    Жыл бұрын

    Ane ow plx

  • @dnananjayavimukthi8406

    @dnananjayavimukthi8406

    9 ай бұрын

    ඔව් අනේ

  • @kalanadissanayake9294
    @kalanadissanayake9294 Жыл бұрын

    Transcend ලගේ Hard Drive එකක් ගත්තාම ඒකේ RecoveRx කියන Software එක වැඩ කරන හැටි කියලා Video එකක් ගේන්නකෝ Chanux අයියේ🥲🙂

  • @nilantha_97

    @nilantha_97

    Жыл бұрын

    Machn uba laga e software eka tiyeeda

  • @kalanadissanayake9294

    @kalanadissanayake9294

    Жыл бұрын

    @@nilantha_97 thibba mn eeka vada karana hati danne nathi handa Delete karaa😁

  • @kalanadissanayake9294

    @kalanadissanayake9294

    Жыл бұрын

    @@nilantha_97 Anika eeka Free install karala ewano Hard Drive Ekak gaththaama

  • @nilantha_97

    @nilantha_97

    Жыл бұрын

    Mage eka delete una bn ekai hoyanne math eeka

  • @kalanadissanayake9294

    @kalanadissanayake9294

    Жыл бұрын

    @@nilantha_97 Google eken Download karaganna puluvan habai aayeth

  • @tharangadarshana588
    @tharangadarshana588 Жыл бұрын

    Aiye mage phone eka oto reaset una ,, phone eke tibuna deval serama e vidiyatma tiyenava eth app ekaka dala tibuna deval vagayak ne, me softwear eken laptop ekata phone eka connect karala ganna puluvanda e deval tika

  • @official-rl2ox
    @official-rl2ox Жыл бұрын

    Data බාගෙට share උන file ආයෙ recover krnna puluwanda (cut paste ) karapuwa

  • @HC_Hirusha
    @HC_Hirusha Жыл бұрын

    Thanks you ❤️

  • @hiroshana552
    @hiroshana552 Жыл бұрын

    අර රජයේ නැති උන ටික ආයේ Recovery කරල දෙමු 😂👍

  • @kavinethusha

    @kavinethusha

    11 ай бұрын

    ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹

  • @shehanlahiru9054
    @shehanlahiru9054 Жыл бұрын

    Mobile 4n eke delete una euwa recover karaganna puluwan vidihak thiyenawada chanux aiye

  • @tharangadniroshan
    @tharangadniroshan Жыл бұрын

    recovery software හොඳ පැත්තට විතරක් පාවිච්චි කරමු....

  • @artsacademytv7920

    @artsacademytv7920

    Жыл бұрын

    Aiya phone wla ewa gnna puluwan da..dnnwda

  • @tharangadniroshan

    @tharangadniroshan

    Жыл бұрын

    @@artsacademytv7920 phone වල ගන්න root කරලා හෙන gamak දෙන්න ඔනි... ඉස්සර නම් කරා දැන් security side එකත් එක්ක සැහෙන්න අමාරු වෙයි..

  • @rasindugunasekara
    @rasindugunasekara Жыл бұрын

    ගොඩක් වැදගත් software එකක්. Key එකේ ගාන තමයි අවුල 😂😂

  • @TIKTOK-nj5go

    @TIKTOK-nj5go

    Жыл бұрын

    Eemede😒

  • @prox105

    @prox105

    Жыл бұрын

    ඔව් නේ බං,,,😒💔

  • @hasara_wickramasinghe

    @hasara_wickramasinghe

    Жыл бұрын

    Getintopc එකේ බලන්න ක්‍රැක් එක.වයිරස් නෑලුනේ

  • @chathuplus367

    @chathuplus367

    Жыл бұрын

    Kiyak wenawada

  • @dsmedia3399

    @dsmedia3399

    Жыл бұрын

    😂😂😂😂😂😜😜😜

  • @johnwatson2583
    @johnwatson2583 Жыл бұрын

    Damage and wada karanne nathi pc Hard ekaka , dara recover karanna puluwanda ?

  • @haribanela367
    @haribanela367Ай бұрын

    aiye format karapu ssd ekakin recover karanna puluwanda.... mage sdd eke password eka mathaka ne format karanna vitharai denne

  • @prasadchandima710
    @prasadchandima710 Жыл бұрын

    😍😍😍😍❤❤❤❤❤

  • @brishafdiulif6379
    @brishafdiulif6379 Жыл бұрын

    මම සල්ලි දෙන්නම් ලොකූ උදව්වක් .

  • @harshasameera7961
    @harshasameera7961 Жыл бұрын

    Aiye phone eka destop ekata connect karala gallery eke thiyana video tika shift ekai delete ekai dila dilet unama me app eken ganna puluwanda

  • @obli8984
    @obli8984 Жыл бұрын

    ransomware ekak waduna Hoop extension eka thiyenawa eawa corrupt wela ayya mage data aye decrypt karaganne?

  • @omal
    @omal Жыл бұрын

    කැප්ශන් එක වෙනස් කරන්න *"Delete කරත් බය වෙන්න ඕන"* කියලා.. 😂😂

  • @s_b_r_2000

    @s_b_r_2000

    Жыл бұрын

    Sirawata bn😂..

  • @sandeepalakshan6177
    @sandeepalakshan6177 Жыл бұрын

    මේකේ free recover කරන්න පුලුවන් 1gb වගේ ඕකට වඩා හොදයි easy usdata recovery wizard ඒකෙන් මන් 200gb ගානක් recover කරා 🙂😉

  • @sugathasirihimi7765

    @sugathasirihimi7765

    Жыл бұрын

    free software ekakda

  • @yuk4993

    @yuk4993

    Жыл бұрын

    Mobile barid

  • @pasankawshik8587

    @pasankawshik8587

    Жыл бұрын

    Crack karahan gindara wage wada

  • @nilantha_97

    @nilantha_97

    Жыл бұрын

    Crack eka tiyeeda 🥺

  • @pasankawshik8587

    @pasankawshik8587

    Жыл бұрын

    @@nilantha_97 ow machn search karala ganna puluwan

  • @sampathdissanayake2698
    @sampathdissanayake2698 Жыл бұрын

    Mage 32gb sd card eke internal starage eka ganna beee..errors msg wagayak enaqa..hadala denna puluwan kenek dannawada.wedding 4tos wagayak tyenne ganna beruwa chip eke..😢😢

  • @MHDrizkanmrblack
    @MHDrizkanmrblack4 ай бұрын

    අයියේ...SD card damaged කියල පෙන්නනවා...ඉට කලික් format උනා මෙමරි කාඩ් එක...ඒකෙ තියෙන ඒවා ගන්න පුලුවන් නේ...එතකොට Windows කීය වෙනකම් මේ Wo dershare එක support කරනවද

  • @the_lyrics_official
    @the_lyrics_official Жыл бұрын

    Format karapu pen ekkak unath recover karanna puluwan da??

  • @shanukathennakoon6309
    @shanukathennakoon6309 Жыл бұрын

    Reset කරාම නැති වෙච්චි data recover කරගන්න පුළුවන්ද backup එකක් දාන්න බැරි උනා (iphone 12 pro max)

  • @karthicgayan7949
    @karthicgayan7949 Жыл бұрын

    Recover karaddi ape private informations secure da Bro??

  • @harshabodawatta3155
    @harshabodawatta3155 Жыл бұрын

    Phone eke delete una dewal ganna puluwan, root karanne nathuwa ganna puluwam software ekak nadda

  • @burdenedik3526
    @burdenedik3526 Жыл бұрын

    mage phone eka reset kara. eeka android 12 eeke photos aaya recover karanna puluwanda?

  • @upamaliindika7460
    @upamaliindika74608 ай бұрын

    Mali pc ake game setup wagayak format wela delete una a files me software akin recover karanna puluwanda thank u

  • @cymac_gaming617
    @cymac_gaming6179 ай бұрын

    මගෙ files delete උනේ new volume E එකේ... ඒත් දැන් ඒක නෑ දැන් New Volume d එක තියෙන්නෙ ඒත් ඕක හරියනවද?

  • @mayodvlogs
    @mayodvlogs Жыл бұрын

    Paid version eka nethuwa free version eken podi dewal tikak hari recover krgnna puluwnda

  • @thisaraprabath2066
    @thisaraprabath2066 Жыл бұрын

    අයියෙ man laga ipone 4S akk තියනවා.eke tyna 4tos videos mta ganna be,mokkda krnna pluwan. Loku උදව්වක් Reply akk dennako.

  • @thamaraherath2339
    @thamaraherath2339 Жыл бұрын

    recover krna hemawelwkm paiment krnna ond e software ekt?

  • @Dead_rolex
    @Dead_rolex Жыл бұрын

    චිප් eka dlt wela aye ekenn photo gahala thiyena kota kalin eken gahala dlt una photo aye ganda පුළුවන් da?

  • @pradeepkumara8177
    @pradeepkumara8177 Жыл бұрын

    Aiye man iPhone ekata hip kiyala app ekak aran photos damma eka delete una eke photo recovery karanna puluwanda

  • @samadhichethana2328
    @samadhichethana2328 Жыл бұрын

    I cloud eken delete una photos ganna puluwanda?

  • @mansilurajapaksha8163
    @mansilurajapaksha8163 Жыл бұрын

    Can we get data from a formatted device by this software ?

  • @bashitharajapaksha6550
    @bashitharajapaksha6550 Жыл бұрын

    Reset wenna kalin thibba photos ganna puluwanda ..me karamaya bawitha karala ?

  • @shevonabishek7759
    @shevonabishek7759 Жыл бұрын

    Reset වුන phone එකක photo vedio recover කරලා ගන්න පුළුවන් ද .......

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 Жыл бұрын

    I have an external "Ranger Pocket hard dick" but by today usb socket is damaged and I cannot use it. Can you give me an advice to read back my stored data.

  • @odilromanabeygunawardana
    @odilromanabeygunawardana Жыл бұрын

    Wow chanux ayya. Mata wuna loku paduwak oya harigassala dunna. I owe you man 💖💖🤝

  • @sithuminisidangana6001
    @sithuminisidangana60013 ай бұрын

    Reset wuna 4tos videos contac numbers ganna puluwan vidiya chuttak kiyala denna puluwanda

  • @N.Kavinda
    @N.Kavinda Жыл бұрын

    Machine eka format karaddi nathi una file recover karanna puluwanda?

  • @TheChanakasandaruwan
    @TheChanakasandaruwan Жыл бұрын

    Ransomware ekakin encrypt wena file recover karanna puluwanda?

Келесі