Recover Deleted Photos, Videos From Android / iPhone - Sinhala

Ғылым және технология

Try Tenorshare Ultdata for Android ➤bit.ly/3THG2uz to restore Recover data without backup and root
Try Tenorshare UltData for iOS( bit.ly/3JGsevI ) to restore Recover data contacts, photos
30% OFF: GRGON (Valid until 2023-12-30)
#recoverphotos #recoverdeletedphotofromandroid #iPhoneDataRecovery #ultdataforandroid
🔥 My Favourite Products and Discounts of this week -
Xiaomi A1 Smart Watch - click.daraz.lk/e/_CUvMKn
Mi Smart LED Smart Bulb - click.daraz.lk/e/_CX2VNp
Logitech C270 webcam - click.daraz.lk/e/_CVVtIT
Laptop Backpack - click.daraz.lk/e/_C6V7uX
USB to Router (Power Cable) - click.daraz.lk/e/_6g1db
CANON 3 in 1 printer- click.daraz.lk/e/_6uvrB
Transcend 2TB Portable - click.daraz.lk/e/_7nOoZ
⭐️ Stay Connected, Follow me
Instagram - / slgeek
Facebook - / slgeekshow
Visit SL Geek Blog on - www.slgeek.lk
Listen to SL Geek Podcast
Website - podcast.slgeek.lk/
Apple Podcast - bit.ly/slgpapple
Google Podcast - bit.ly/slgpgoogle
Spotify (Outside SL) - bit.ly/slgpspotify
Music from #Uppbeat (free for Creators!):
uppbeat.io/t/hartzmann/to-the...
License code: XOCCXVH6CXTKUKXN
☎️ Contact me on pasindu@slgeek.lk
Or contact SL Geek Team on hello@slgeek.lk

Пікірлер: 119

  • @amilachanuka4084
    @amilachanuka4084 Жыл бұрын

    නියම විඩියෝ එක.....සුභ අලුත් අවුරුද්දක් වේවා .......😍😍😍😍😍

  • @mihelamethujaya0310
    @mihelamethujaya0310 Жыл бұрын

    ඒකනම් මාර වටිනවා අයියේ

  • @lahirumadusanka7799
    @lahirumadusanka7799 Жыл бұрын

    මේකේ පොඩි අවදානමක් තියෙනව ඒ කියන්නේ ෆෝන් එක අපි හදන්න දුන්නම ඕනම කෙනෙක්ට අපේ ඩේටා ගන්න පුලුවන් එහෙම නේද? ඒ වගේම පුලුවන්නම් ඒ විදිහටවත් අපේ ඩේටා ගන්න බැරි වෙන්න ඩිලීට් කරන ක්‍රමේකුත් කියල දෙන්න ගොඩක් වටීවී ඒකත් එහෙම නේද

  • @shehanharshana3286
    @shehanharshana3286 Жыл бұрын

    ගොඩ කාලයකින් නේ අයියේ,සුභ අලුත් අවුරුද්දක් වේවා.... ❤🙏

  • @malindupabasara
    @malindupabasara Жыл бұрын

    මරු වටිනවා🔥❤

  • @STVideoOfficial1
    @STVideoOfficial1 Жыл бұрын

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා 😮😅😍

  • @Imashgaming345
    @Imashgaming345 Жыл бұрын

    permanently deleted photos and videos ආපහූ ගන්න පුලුවන්ද.😢

  • @tharindupankaja9156
    @tharindupankaja9156 Жыл бұрын

    Permanently delete karana eka gena aluth video ekak oni. Secure eraser app eka android 12 ekata support karan ne aiye.

  • @Sameebro.
    @Sameebro. Жыл бұрын

    Device wala data security eka kohomada, wishwasa karanna amaru deyak meka , Parissamen , tikak hoyala balanna thawa..

  • @yasidunadil9424
    @yasidunadil9424 Жыл бұрын

    Whtsapp dlt krla aye gaththma whtsapp eke thibba phtos meken gnna ehekda..nethhm wena vidiyk hri thiyeda..ane plz kiynnna🙏

  • @dilanwijerathna2041
    @dilanwijerathna20419 ай бұрын

    අයියේ චිප් එක pc එකට ගහපුවම format කියලා වැටෙනවා.. මට ඕනේ චිප් එක ෆෝමැට් නොකර එකේ තියෙන වැදගත් ෆොටෝස් වීඩියෝස් ටික ගන්න.... ඒකට ක්‍රමයක් නැද්ද...😢😢😢

  • @SLDarkDexter
    @SLDarkDexter6 ай бұрын

    Thanks brother

  • @express6468
    @express6468 Жыл бұрын

    ඕනම recovery app එකක premium එක විතරයි හරියට වැඩ කරන්නේ.. free එක යූස් කරාම හරියට recovery වෙන්නේ නෑ. එක්කෝ ඩැමේජ් වෙලා ෆයිල් එන්නේ. නැත්තම් resolution නෑ image එකක් වගේ ගත්තම.. කොහොම උනත් පසිඳු උබ නම් තනිකරම වැල නේද ඩිලිට් කරපු ෆයිල් තියෙන්නේ😂😂

  • @yasithyasith1315
    @yasithyasith1315 Жыл бұрын

    Background video app eken record karapuwa recovery karanna bari ai pls hlp

  • @user-gc6jo7nk5n
    @user-gc6jo7nk5n Жыл бұрын

    Malli pactory reset kala Huawai y7;(2019). Contact and details newatha Ganna puluwanda kohomoda

  • @HagAnanda-yj9hr
    @HagAnanda-yj9hr Жыл бұрын

    Mata help karannako mage 4tos tikak thiye dilit wela vivo y20 eken ganna berida

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 Жыл бұрын

    Aiye mata mage watsapp data recover karanna ba register kiyala window ekk open wenawane

  • @mpsxyasiya5077
    @mpsxyasiya507710 ай бұрын

    Ayiye reset karapu phone ekaka unauth kalin thibba photo recovery karanna puluwand

  • @senithasenan213
    @senithasenan213 Жыл бұрын

    Gmmak aiye😘

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k4 ай бұрын

    අයියා sd card ඒකේ Data recoveri කරගන්න පුළුවන් ද 😊😊😊

  • @vihangaweerasinghe9812
    @vihangaweerasinghe9812 Жыл бұрын

    කොහොමත් google massage app එකෙන් ඩිලීට් කරාම..ආයෙ ගන්න පුළුවන් අපිටම ඔය ඇප් ඕන්නැ

  • @Mr_Editer_2.02
    @Mr_Editer_2.02 Жыл бұрын

    4n eka reset unama Gannath puluwanda Bn ?

  • @AB_Gossip_Lk
    @AB_Gossip_Lk Жыл бұрын

    1M Gahanna sup ekk denna❤

  • @user-sf7js3ox1r
    @user-sf7js3ox1r8 ай бұрын

    super😁😍

  • @Sandanifer
    @Sandanifer20 күн бұрын

    Aiya iPhone ekaka backup nokarapu photos videos gamma barida mage okkoma photos videos nathi una had a gannagiyama kiwwe backup nokarapu ewa gnna by kiyL

  • @sahanpathirana8849
    @sahanpathirana8849 Жыл бұрын

    අයියේ ඉක්මනට රිප්ලයි ඔනි secure delet එකෙන් ඩිලිට් කලාමත් රිකවර් වෙමවද

  • @sanjulaimal9895
    @sanjulaimal9895 Жыл бұрын

    Computer එකෙන් software එක download කර ගන්න බෑ නෙ

  • @prasadplayasrollins
    @prasadplayasrollins Жыл бұрын

    Recovery karanna buy karanna oni full version eka. Free apps nedda me wge

  • @DilanAp
    @DilanAp Жыл бұрын

    free version eken video recover karanne denne ne neh

  • @tfmahawolf9179
    @tfmahawolf9179 Жыл бұрын

    First ❤

  • @akashsithum-dw4up
    @akashsithum-dw4up Жыл бұрын

    Sd card eke dilit una ewa ganna widihak kiyannako😔

  • @bhagyasl225
    @bhagyasl225 Жыл бұрын

    Whats app data okkoma ithn oya software eken ussanawa athi neh..

  • @pathum1233
    @pathum12339 ай бұрын

    Poto hangana app eka kim delete una ewa ganne kohoma da

  • @y_kingdom
    @y_kingdom3 ай бұрын

    Messenger delet una messages recover kr gna baid meken???????

  • @Turbogamingshort
    @Turbogamingshort Жыл бұрын

    දාලා තප්පර 38 කදි viws 8 හොද ගමනක් තියනවා

  • @DinuSL
    @DinuSL Жыл бұрын

    පෙන් එකක ඩිලිට් වෙච්ච දේවල් ගන්න බැරිද ඕකෙන්

  • @oveesaomani2807
    @oveesaomani28076 ай бұрын

    Aneee sirrrr

  • @deepthiprasanna5086
    @deepthiprasanna508610 ай бұрын

    Refesh කරපු ෆොන් එකින් පුලුවන්ද

  • @user-kc7ts5fn1y
    @user-kc7ts5fn1y6 ай бұрын

    Waradila reset wunu phone ekaka thibba gallery photos gaththakid

  • @Nuwanranasingha2
    @Nuwanranasingha2 Жыл бұрын

    පිස්සෙක් වගේ කියෝනවා මෙලෝ දෙයක් තෙරෙන් නෑ පන්ඩිත කමයි ලොකු කමයි තියෙන්නේ

  • @channasanjeewa4026
    @channasanjeewa40263 ай бұрын

    are we want tp pay for download app?

  • @nethmihansamali6643
    @nethmihansamali66438 ай бұрын

    ane ayye mage chat okkoma nathi unane😢....hadaganna amaruy

  • @dasunnirmal4255
    @dasunnirmal4255 Жыл бұрын

    Reset krt passeth klin thibba ewa gnn puluwnd

  • @FahadMx
    @FahadMx Жыл бұрын

    ayye...reset karapu phone eken recover karanna puluwandha?? @SLGeek

  • @Slonlinejob
    @Slonlinejob Жыл бұрын

    Free wertion eken serama puluwanda

  • @DanuUshi
    @DanuUshi Жыл бұрын

    පුලුවන් නම් zip..rar ෆයිල් එකක් ලොක් කරලා තියෙනවා නම් ඒ ලොක් පාස්වඩ් එක අමතක වෙලා නම් ඒක රිකවරි කරගන්න විදිහක් කියන්න පුලුවන්ද

  • @vinodboy716
    @vinodboy7163 ай бұрын

    Reset una 4n ekaka photo ganna vidiyak nadda

  • @nethsaraseneshdassanayake4846
    @nethsaraseneshdassanayake48464 ай бұрын

    Reset unu phone ekaka photos ganna vidihakak nedda

  • @roshandarshana5464
    @roshandarshana5464 Жыл бұрын

    Fb එකේ all message Delete කරන්න බැරිද මොකක් හරි නැද්ද .please help

  • @sakunasitha2175

    @sakunasitha2175

    8 ай бұрын

    Puluvn

  • @sachinfernando2626
    @sachinfernando2626 Жыл бұрын

    Mage j7 phone ekak thiyenava parana eeke lock eka amathaka wela mn reset kara..mata bari weida eeke thibba photos videos araganna 🥺🥺

  • @MyLaptop-bu5on

    @MyLaptop-bu5on

    4 ай бұрын

    aragaththada bro?

  • @tharidudilshan8205
    @tharidudilshan8205 Жыл бұрын

    Meka karanna aniwaren computer akak oneda

  • @DenethSadeesha-ev2up
    @DenethSadeesha-ev2up Жыл бұрын

    Buy karanna ona ne

  • @hashidubro
    @hashidubro Жыл бұрын

    Ekata pay karanna onene 🤔

  • @vindutheekshana
    @vindutheekshana Жыл бұрын

    ayye phone eke software gahuvata passe kalin thibba gannath puluwanda meken kiyannako

  • @ASHANPRANEETH

    @ASHANPRANEETH

    Жыл бұрын

    ewa ganna ba

  • @easymaths2233
    @easymaths2233 Жыл бұрын

    Reset krpu phone ekaka photo gnn plvn d ayye

  • @FCmoments7
    @FCmoments7 Жыл бұрын

    මේකෙන් recovery වෙන්නේ diskdiger එකෙන් recovery වෙන ටිකමයි. ෆොටෝස් ගැන කිව්වේ

  • @Chinthi9005
    @Chinthi90057 ай бұрын

    Speed wadi . Kiyala dena eka hariyata kiyala denna . Girawek wage kiyala denna epa

  • @Turbogamingshort
    @Turbogamingshort Жыл бұрын

    මගේ pc එකෙත් සමහර දෙවල් ඩිලිට් වෙලා 😢😢

  • @hasithasandaruwan2623
    @hasithasandaruwan2623 Жыл бұрын

    ලයික් කමෙන්ට් ගන්න බොරු දාන්න එපා යකෝ මේකේ 😡

  • @d_lucifer2787
    @d_lucifer2787 Жыл бұрын

    Reset කරපු ෆෝන් වලත් Recover කරන්න පුළුවන්ද..?.. ෆෝන් එකට ඇප් එකක් එන්නේ නැද්ද..?..දාන්න එකෙක් මේකට උත්තරයක් දීපල්ලකො..😕

  • @worldvirals3219

    @worldvirals3219

    11 ай бұрын

    Hoyagththd mch

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka54499 ай бұрын

    දැන් ඕක වැඩ කරන්නෑ buy කරන්න ඕනි 😢😢

  • @user-pv1wp6te6x
    @user-pv1wp6te6x7 ай бұрын

    4n aken download kara ganna berida meka

  • @avcreations1726
    @avcreations1726 Жыл бұрын

    recover karanna be ne bn buy karanne nethuwa

  • @udeshikaud4455
    @udeshikaud4455 Жыл бұрын

    Iphone walata barida

  • @hashanwishwa4946
    @hashanwishwa4946 Жыл бұрын

    Mekata register wenna kiyla pennanwane

  • @lakshan4711
    @lakshan47115 ай бұрын

    Buy karaoth ain karanne kohomada

  • @Dewmin_Rasmitha
    @Dewmin_Rasmitha10 ай бұрын

    මේක free නෙමෙයිද? Buy කරන්න ඕනෙද?

  • @bharatbh4570
    @bharatbh4570 Жыл бұрын

    Nice

  • @rohanakumara-lp1lg
    @rohanakumara-lp1lg Жыл бұрын

    chip wala puluwanda bro

  • @shalinda_
    @shalinda_ Жыл бұрын

    I phone walath oni 😢

  • @AromiMusicOfficial
    @AromiMusicOfficial Жыл бұрын

  • @Darkbirdg
    @Darkbirdg Жыл бұрын

    මගේ අද delete una. 1 fold 📂 ekaka thibba okkoma 🥺🥀

  • @arundibandara-fc4ty
    @arundibandara-fc4ty Жыл бұрын

    iphone barida

  • @AmilaKasun-sz3nh
    @AmilaKasun-sz3nh Жыл бұрын

    ඩවුන්ලොඩ් කරගන්න බැනෙ නැනෙ අයියෙ

  • @nishanakalanka4939
    @nishanakalanka4939 Жыл бұрын

    Labba tamayi oken ganna be poto penuwata.. aran pennapan...

  • @user-wg7lv8kv9g

    @user-wg7lv8kv9g

    7 ай бұрын

    😢 පොන් එක රීසෙට් කරපුවාම ඩිලේට් උන වීඩියෝ පොටේ ආයෙත් ගන්න විදිහක් නැද්ද 😢

  • @hashisewwandi9717
    @hashisewwandi971711 күн бұрын

    payment ekak karanna onane bn

  • @HagAnanda-yj9hr
    @HagAnanda-yj9hr Жыл бұрын

    Meka vivo y20 sapot nane

  • @dilukaheshan9276
    @dilukaheshan92765 ай бұрын

    I phone wala photo recover krnnh bridha

  • @Kevinaya
    @Kevinaya Жыл бұрын

    Factory reset karapu phone ekakin ganna bane?

  • @ASHANPRANEETH

    @ASHANPRANEETH

    Жыл бұрын

    ewa ganna ba math baluwa

  • @vimukthimunasingha3782

    @vimukthimunasingha3782

    2 ай бұрын

    Link eka ko

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd11 ай бұрын

    Good

  • @lakshan4711
    @lakshan47115 ай бұрын

    Rest karapuwa ganna be Salli aparade

  • @samathaperera6584
    @samathaperera65847 ай бұрын

    apoo wadak ne

  • @asankalakmal4385
    @asankalakmal4385 Жыл бұрын

    සල්ලි ගෙවලද ගන්න ඕන ඕක 🙂

  • @madushanamarasuriya5206
    @madushanamarasuriya52067 ай бұрын

    Premium witrinee......

  • @NayanaBatangala
    @NayanaBatangala Жыл бұрын

    1st Comment

  • @nadeekanadeeka4905
    @nadeekanadeeka4905 Жыл бұрын

    Ekt salli illanawa ne

  • @jnwchannel3957
    @jnwchannel3957 Жыл бұрын

    Ios barid

  • @yeshanchathuranga950
    @yeshanchathuranga95010 ай бұрын

    boruvadak kavuruth karala balanna epa kale aparade ................

  • @hansisandeepani4740

    @hansisandeepani4740

    3 ай бұрын

    Oya karala baluwaada

  • @dewnaka2674
    @dewnaka2674 Жыл бұрын

    🖤🤘

  • @ChathuraMadushanka-hy8pn
    @ChathuraMadushanka-hy8pn3 ай бұрын

    Meka free nemeida

  • @sahansumudu3896
    @sahansumudu3896 Жыл бұрын

    Phone එක Reset කරත් මෙක වැඩ කරනවද

  • @ASHANPRANEETH

    @ASHANPRANEETH

    Жыл бұрын

    wada na

  • @ASHANPRANEETH

    @ASHANPRANEETH

    Ай бұрын

    @@PramudithMadhushanka meken phone eka factory restore karatapasse kalin ewa ganna ba bro

  • @ASHANPRANEETH

    @ASHANPRANEETH

    Ай бұрын

    @@PramudithMadhushanka mage phone eka redmi note 9pro

  • @ASHANPRANEETH

    @ASHANPRANEETH

    Ай бұрын

    @@PramudithMadhushanka ewa puluwan

  • @senithasenan213
    @senithasenan213 Жыл бұрын

    1st

  • @hasithasandaruwan2623
    @hasithasandaruwan2623 Жыл бұрын

    උබ සහමුලින්ම බොරු කියන්නේ 😡💔

  • @aladin2181
    @aladin2181 Жыл бұрын

    ❤️🥰

  • @sathsarakumarathunga7797
    @sathsarakumarathunga77979 ай бұрын

    🎉mru

  • @slscropionytdonka9149
    @slscropionytdonka9149 Жыл бұрын

    ❤❤

  • @yasithpasan4951
    @yasithpasan49518 ай бұрын

    මචන් ඔයගේ නම්බර් එක දෙන්න

  • @dulanjadilshan3843
    @dulanjadilshan384311 ай бұрын

    ෆොටෝ ටික recovery කරන්න සල්ලි ඉල්ලනවනේ....

  • @dilanwijerathna2041
    @dilanwijerathna20419 ай бұрын

    අයියේ චිප් එක pc එකට ගහපුවම format කියලා වැටෙනවා.. මට ඕනේ චිප් එක ෆෝමැට් නොකර එකේ තියෙන වැදගත් ෆොටෝස් වීඩියෝස් ටික ගන්න.... ඒකට ක්‍රමයක් නැද්ද...😢😢😢

  • @nisalg7541
    @nisalg7541 Жыл бұрын

    Fotory restart una ewat ganna puluwanda

Келесі