ඕස්ට්‍රේලියාවට ගේන දේවල් හරියට declare කරමු. Fines නොකා බේරෙන්න ඕනේ නං Incoming Passenger Card AUS

ඔස්ට්‍රේලියාවට student visa ආවත් working visa ආවත් visiting visa ආවත්, හරියට කරන්න ඕන දෙයක් තමයි incoming passenger card ඒක හරියට fill කරන එක.
අද මේ වීඩියෝ එකෙන් මං පෙන්නන්නෙ මේ වැඩේ හරියට කරලා Fines නොකා ඕස්ට්‍රේලියාවට ඇතුල්වෙන විදිහ.
.
.
.
.
.
.
.
තාම Aussie Kollek Lasiya Vlogs channel එක subscribe කරලා නැත්තං subscribe කරන්න අමතක කරන්න එපා , ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න comment box එකේ type කරන්නත් අමතක කරන්න එපා
Don't forget to subscribe and hit that like button.
Connect with me:
FACEBOOK:
/ natzumi.yakuza
/ lasiyavlogsin
INSTAGRAM
/ lasith_peri

Пікірлер: 9

  • @Che-Flix
    @Che-Flix3 ай бұрын

    වටින වීඩියෝ එකක්..Good luck brother !!🔥

  • @niranjalarajapaksha3620
    @niranjalarajapaksha36205 ай бұрын

    Thanks❤

  • @mediniliyanage6166
    @mediniliyanage61664 ай бұрын

    Thank you for the information.

  • @lasithperi

    @lasithperi

    4 ай бұрын

    subscribe karala tiyaganna machan

  • @salindaherath9321
    @salindaherath93215 ай бұрын

  • @indranijagodaarachchi1118
    @indranijagodaarachchi11185 ай бұрын

    පුංචි ගල් වංගෙඩ්යක් ගේන්න පුලුවන්ද ?

  • @lasithperi

    @lasithperi

    4 ай бұрын

    puluwan, habai eke mokuth tiyenna ba, hodata hodala genna, aniwarayenma declare kranna

  • @ChathuNishadi

    @ChathuNishadi

    3 ай бұрын

    Gal wangedi Australiawe ganna thiyenawa oni size ekak

  • @lasithperi

    @lasithperi

    3 ай бұрын

    @@ChathuNishadi ow ona size ekakin ona widihe ekk hoyagnna pluwan thamai :)

Келесі