ඕස්ට්‍රේලියාවේ Car එකක් ගන්න කලින් දැනගන්න ඕනේ දේවල් ඔක්කොම ටික | Buy your first Car in Australia

ඇත්තටම මේ වීඩියෝ එක බැලුවොත් ඔයාට ඕස්ට්‍රේලියාවේ කාර් එකක් ගන්න දැනගන්න ඕනේ හැම දෙයක්ම එක පාර තේරුම් ගන්න පුළුවන්. ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහළ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න.
Chapters :
0:00 Intro / හැඳින්වීම
0:35 Why we need a car in australia? / කාර් එකක් ඕන ඇයි ?
3:26 VicRoads
5:50 Rego / වාහන ලියාපදිංචිය
6:42 RWC (Road worthy certificate)
13:06 Write-off
13:50 How to transfer car ownership / වාහනය තමන්ගේ නමට මාරු කිරීම
20:00 Facebook Marketplace
24:12 Carsales.com.au
.
.
.
තාම Aussie Kollek Lasiya Vlogs channel එක subscribe කරලා නැත්තං subscribe කරන්න අමතක කරන්න එපා , ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න comment box එකේ type කරන්නත් අමතක කරන්න එපා
Don't forget to subscribe and hit that like button.

Пікірлер: 13

  • @niroshansenavirathne674
    @niroshansenavirathne6745 күн бұрын

    Thanks bro for the valuable video

  • @bawantharajapaksha6417
    @bawantharajapaksha64174 күн бұрын

    Insurance ganA kiwwe nane

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd3 ай бұрын

    කිව්ව වගේ Video එක ගෙනාවට Thanks bro. 👍

  • @lasithperi

    @lasithperi

    3 ай бұрын

    aniwa.! elama

  • @sameeraviraj291
    @sameeraviraj2912 ай бұрын

    Wahana wala mila pilibadawa video 1k karannako

  • @lasithperi

    @lasithperi

    2 ай бұрын

    subscribe krla tiyagnna issrhata krnwa

  • @himarukumarage65
    @himarukumarage652 ай бұрын

    Vehicle ekak balann yanakota lankan mechanic kenek hoyaganna pluwnda.

  • @lasithperi

    @lasithperi

    2 ай бұрын

    ow lankwe mechanics la ona tharam inwa

  • @himarukumarage65

    @himarukumarage65

    2 ай бұрын

    @@lasithperi kohomda api contact kraganne

  • @lasithperi

    @lasithperi

    2 ай бұрын

    @@himarukumarage65 koheda ine ? Melbourne da

  • @himarukumarage65

    @himarukumarage65

    2 ай бұрын

    @@lasithperi Melbourne walin

  • @Jay24270
    @Jay242702 ай бұрын

    ape rate mileage wadi wenn wenna gaana wadii🤣

  • @lasithperi

    @lasithperi

    2 ай бұрын

    haha :D

Келесі