Danushka Senadeera Production (Hasitha & Lienna | Pre-Shoot | 2024)

Ойын-сауық

Capturing the essence of their love! Every moment is filled with joy, laughter, and the promise of a beautiful future together. Their pre-wedding shoot reflects the depth of their bond and the happiness they bring to each other's lives. Stay tuned for the wedding day magic!
Hasitha & Lienna | Pre-Shoot | 2024
Photography : Danushka Senadeera Photography
Planner : Pathum Gunawardana Weddings
Drone : Dron Mudiyanase
For Bookings
+9477 500 0097
#danushkasenadeera #danushkasenadeeraphotography #danushkasenadeeraproduction #themanbehindthelense #weddingphotography #luxurywedding #creativephotographer #photoshoot #birthdayshoot #photoart #artisticphotography #capturingmoments #preshoot #hasithawijewaedena #pathumgunwardanaweddings #dronmudiyanse
Bringing together an intricate knowledge of the art, commitment towards quality, and customer satisfaction, our founder is the physical embodiment of how talent and hard work can help build a unique identity in this immensely competitive industry while embracing the best of modern technology. Adopting and developing on these characteristics, we as a team have created a positive perception of the client generating an optimistic word of mouth that has helped us sustain in the long run. Over the span of two decades, I have had the honor of capturing mesmerizing memories behind my lens across 14 different countries in over 3000 different shoots. Satisfying over 2000 clients and adding a touch of finesse to their special day, I look forward to meeting you as well. Let's create some magic together!
BEST REGARDS
Danushka Senadeera.

Пікірлер: 234

  • @user-mo2zv2xc8b
    @user-mo2zv2xc8b16 күн бұрын

    ආදරේ නිසා දුක් විදලා පැත්තකට වුන හැම හිතකටම මේ වගේ ලස්සන ආදරයක් හමුවෙන්න ම ඕනා 🥹🥹❤

  • @Isurikashashini
    @Isurikashashini18 күн бұрын

    හොදම දේවල් ලැබෙන්න කට්ටක් කන්නම ඕනි.අක්කටයි , අයියටයි දෙන්නටම ජිවිතේ ඉදිරියෙන් ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤🙏

  • @user-jy6yc6kw3w

    @user-jy6yc6kw3w

    2 күн бұрын

    අනිවාර්යයෙන් ❤

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala59316 күн бұрын

    "අත් අල්ලා" මේ සිංදුවත් විශේෂයි හසිත අයියට..කලින් සින්දුවෙ රගපෑමක් කලාට එයා දැන් ඇත්තටම බැදලා..ජීවිතේ යම් කාලෙක ආදරේ අහිමිවීම නිසා ගොඩක් විදෙව්වා කියලා හසිත අයියා කිව්වා..දැන් හොදම ලස්සනම කෙල්ලෙක් එයාට හම්බෙලා..සුබ පැතුම් දෙන්නටම ❤😘

  • @PrasannaWijesinghe614
    @PrasannaWijesinghe61418 күн бұрын

    Marama sthutui mata harigiya wage.adare nisa duk widapu hama hithakma thaman hoyana adare labila niwenna ona🤗

  • @user-vo2lt7xt1c

    @user-vo2lt7xt1c

    18 күн бұрын

    Eknm athth… ❤❤. Lassn jivithyak labenn one ahem eyt

  • @PrasannaWijesinghe614

    @PrasannaWijesinghe614

    18 күн бұрын

    @@user-vo2lt7xt1c math adare nisa nosahenna duk widpu smhrwita thamath widin knk ekai matath e thrm sthutu

  • @Isurikashashini

    @Isurikashashini

    18 күн бұрын

    ඔයාටත් එසේම වෙන්න ඕනි.❤🫂

  • @PrasannaWijesinghe614

    @PrasannaWijesinghe614

    18 күн бұрын

    @@IsurikashashiniThank you🥰🙏

  • @Isurikashashini

    @Isurikashashini

    18 күн бұрын

    @@PrasannaWijesinghe614 ❤❤

  • @nalijay9461
    @nalijay946117 күн бұрын

    ඒ girl මාර ලස්සනයි ❤ලැරිට හොඳම දේ අන්තිමට ලැබිලා...❤ මාත් ආදරේ නිසා ගොඩාක් දුක් විදපු කෙනෙක්. එයා මාව අත ඇරලා ගියා. මටත් මගේ හිමිකාරයා ඉක්මනටම හමුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.. 🥺 ආදරේ නිසා දුක් විදපු හැමෝටම ලස්සන අවංක ආදරයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..🙏❤❤

  • @KasuniWijerathna

    @KasuniWijerathna

    15 күн бұрын

    Aniwarenm❤

  • @VW43908
    @VW4390818 күн бұрын

    හරිම natural look එකක් තියෙන girl කෙනෙක්.makeup තලි පිටින් ගාලා නෑ.preshoot එක හරිම ලස්සනයි

  • @wegarajapaksha9000

    @wegarajapaksha9000

    18 күн бұрын

    Yes

  • @TT-rr3ux

    @TT-rr3ux

    12 күн бұрын

    ඔව් සුදුයිනේ ඉතින් ඒකයි

  • @KiyushiOnara
    @KiyushiOnara18 күн бұрын

    E girl maram lassnai .

  • @pubudunadeesha3771
    @pubudunadeesha377118 күн бұрын

    Congratulations bro... සටන පාවා දුන්නා නේද එහෙනම් රදලයා. ..😂 උදාරයී දනුශ්ක බ්‍රෝ... ශූට් එක❤❤❤❤

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana17 күн бұрын

    ඇත්තටම අපිට ජීවිතේ නොලැබෙන දේවල් වලදි අනෙ අපොයි ඇයි මට මෙහෙම උනෙ කියලා නොහිත ඉදිරියටත් වැඩකරගෙන ක්‍රමානුකූලව යද්දි තේරෙනවා අපිට නැති උන දේවල් වලට වඩා හොද ඒව හම්බෙද්දි කොච්චර නම් හොදද මේ දේ කියලා අනෙ මෙ අයියගෙ කතාවත් මම ඇහුවා හරිම සතුටුයි මම සුභ පතනවා ඔයාලා දෙන්නටම

  • @gihanchandeepa3766

    @gihanchandeepa3766

    16 күн бұрын

    deyak nolebenne thawa hoda deyak hambenna

  • @erandiesayumika1813
    @erandiesayumika181318 күн бұрын

    ඒ girl ගොඩාක් ලස්සනයි 🥺❤️

  • @travelwithwife
    @travelwithwife18 күн бұрын

    😍😍😍

  • @chamudikawishma-dj4ef
    @chamudikawishma-dj4ef18 күн бұрын

    A girlta thinne natural lassanak❤

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali530815 күн бұрын

    කෙල්ල නම් බෝනික්කෙක් 😍💖

  • @PathmaKumari-pk7zw
    @PathmaKumari-pk7zw18 күн бұрын

    මන් ආසම නිවෙදකය ඔයයි මල්ලි ඔය දෙන්නටම සුභ පතුම්

  • @chanaka_madhushan.
    @chanaka_madhushan.17 күн бұрын

    හොදම දේවල් හම්බවෙන්නේ ටිකක් පහුවෙලා ❤

  • @DiveHive
    @DiveHive18 күн бұрын

    ඉතුරු වුනේ ඉරාජ් විතරයි. Congratulations!

  • @induminiparindya8339
    @induminiparindya833914 күн бұрын

    අයියේ මම මෙහෙම comment දාන් කෙනෙක් නෙවෙයි.මම ඔයාගේ කතාව දන්නවා.මාටත් ඔයාට වගේ දෙයක් උනා අවුරුදු 8 ක relationship එක එයා නැවැත්තුවා.මට හරි ගියා වගේ අයියේ ඔයා මෙහෙම දකිද්දි ඒ දුක මම හොඳට දන්නවා ඒ නිසා ඔයාට මෙහෙම හරි ගිය එකට මම මාරම සතුටුයි අයියේ.congratulations ❤

  • @kawyasenuri2352
    @kawyasenuri235218 күн бұрын

    A girl nam harima lassanai .so cute

  • @madura.j.kaushalya
    @madura.j.kaushalya13 күн бұрын

    මේ සිංදුවේ ඔරිජිනල් එක වගේම මේකත් ට්‍රෙන්ඩින් එනවා...❤🎉❤

  • @TT-rr3ux

    @TT-rr3ux

    12 күн бұрын

    එච්චර දෙයක් නම් නැ ඉතිම් ට්‍රෙන්ඩින් එන්න තරම් 😂 කෙල්ල නම් ලස්සනයි 😂❤️

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani294913 күн бұрын

    Lassanama wedak. ඉති ලස්සන couple එක අනාගතේම තව තවත් ලස්සන වෙන්න ඕනේ..❤🌷😘😘

  • @BhagyaRathnayka
    @BhagyaRathnayka18 күн бұрын

    E girlge lassna nm marai❤ godaaaaak lassnai❤

  • @sathmisankalani
    @sathmisankalani18 күн бұрын

    Ee girl sajana wanigasuuriya wage ❤

  • @buddikalakmini3426

    @buddikalakmini3426

    13 күн бұрын

    Aththatama matath eka hithuna

  • @poornimafernando8517
    @poornimafernando85177 күн бұрын

    she is sooo prettyyy

  • @s.a.nishanthasanjeewapriya7116
    @s.a.nishanthasanjeewapriya711618 күн бұрын

    Congratulations Hasitha

  • @eranthagunawardena2638
    @eranthagunawardena263818 күн бұрын

    Beautiful creation.

  • @novenyagunathilaka4865
    @novenyagunathilaka486518 күн бұрын

    I just went to see the original visual of Ath alla againnn ❤

  • @priyankainduruwa5646
    @priyankainduruwa564617 күн бұрын

    Beautiful preshoot. Habdsome bridegroom and Bride.

  • @flashyfeet5846
    @flashyfeet584617 күн бұрын

    Me song eke visual Eka hondata mathakai hasithawa e kale mathaka hitiyeth me song eken🤭..e couple Eka Hari lassanai..girl harima cute 🥰❤️..

  • @Pawani-yf8nd
    @Pawani-yf8nd18 күн бұрын

    Wow..🎉

  • @chathushikabhagya2388
    @chathushikabhagya238818 күн бұрын

    Ane harim lassnaii no words.so matching 💑 ever....E girl harim lassnaii ...budusaranai hamadama sathutin inna labewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udayangadarshana9579
    @udayangadarshana957917 күн бұрын

    මේක බලන අය මේ සිංදුවේ ඔරිජිනල් එකත් ගිහිම් බලන්න ❤

  • @hiruniliyanage98

    @hiruniliyanage98

    16 күн бұрын

    Original eke inne Hasitha ge ex kiyela mathak wunama 🙂

  • @udayangadarshana9579

    @udayangadarshana9579

    16 күн бұрын

    @@hiruniliyanage98 ekanam danne ne hasithama inna nisa qwe

  • @slclassicmusic

    @slclassicmusic

    15 күн бұрын

    ​@@hiruniliyanage98එයාමද ඉන්නෙ

  • @savindirajapaksha6398

    @savindirajapaksha6398

    13 күн бұрын

    ​@@hiruniliyanage98 එ ඉන්නෙ ex නෙමෙයි නේද.හසිත නම් ඉන්නවා

  • @punkalapanditha8326
    @punkalapanditha832613 күн бұрын

    Just so wowww ❤🥰❤ So beautiful u two and stay blessed forever 💐❤💐

  • @Yenu912
    @Yenu91218 күн бұрын

    asama song ekak😍Beautiful😍

  • @Nimeshadadallage
    @Nimeshadadallage18 күн бұрын

    Congratulations ❤🎉🎉

  • @Chalani.94.
    @Chalani.94.6 күн бұрын

    මොනතරම් දැගලුවත් තමුන්ට උරුම කෙනා වෙලාවට ලැබෙනවා ඒකයි ඇත්ත අපිට හදිස්සි වුනාට ඒකට.හසිතට ඒ වගෙ තමා

  • @samanaliwicramasingha4621
    @samanaliwicramasingha462118 күн бұрын

    Girl marama lassanai❤❤❤

  • @user-mo2zv2xc8b
    @user-mo2zv2xc8b16 күн бұрын

    Congratulations Hasitha Aiya & Akki ජයම වේවා ලස්සනයි ගොඩක් ❤🎉😍

  • @dehemikavindya1986
    @dehemikavindya198618 күн бұрын

    congratulations congratulations congratulations hasitha❤️🎉❤️🎉.. mara sathutui

  • @hiruniliyanage98
    @hiruniliyanage9816 күн бұрын

    Original eketa wada hugak lassana music video ekak ❤❤ Congratulations 🥰

  • @vajirafernando6747Canadian
    @vajirafernando6747Canadian13 күн бұрын

    ජීවිතයේ ලස්සනම තිළිණ දෙදෙනාටම හමුවෙලා.මගේ සුභ පැතුම්❤❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon220418 күн бұрын

    දැං ඉතිං රන්ජන් අයියයි ඉරාජ් අයියයි අනුෂ්ක අයියයි මායි විතරයි ඉතුරු...

  • @kasunnanayakkara383
    @kasunnanayakkara38318 күн бұрын

    Beautiful location wish you all the best 🌹🌹🌹🌹

  • @dilinitharaka7789
    @dilinitharaka778918 күн бұрын

    Happy for Hasitha 🎊🎊🎊

  • @dinushikalakshani6550
    @dinushikalakshani655018 күн бұрын

    ❤❤❤❤lassanaiii aiyee...oyala dennatama budu saranai....

  • @kanchanadasanayaka7368
    @kanchanadasanayaka736818 күн бұрын

    Congratulations aiya akki🎉🎉🎉🎉🎉🎉

  • @mudithapriyangani4362
    @mudithapriyangani436217 күн бұрын

    Congratulations Hasitha...❤

  • @virajkohli4274
    @virajkohli427417 күн бұрын

    So lovely

  • @rasinthaOfficial
    @rasinthaOfficial18 күн бұрын

    Congratulations to both of you ❤

  • @Binushkaemeshana
    @Binushkaemeshana17 күн бұрын

    සතුටුයි අයියේ!❤

  • @VW43908
    @VW4390818 күн бұрын

    Congratulations Hasitha🎉

  • @chamalka1236
    @chamalka123618 күн бұрын

    Congratulations ❤️❤️❤️

  • @SBsanda2003
    @SBsanda200318 күн бұрын

    Woow congratulations❤

  • @wheretotravelholiday
    @wheretotravelholiday18 күн бұрын

    Congratulations to lovely couple❤❤

  • @shyamadilrukshi3444
    @shyamadilrukshi344416 күн бұрын

    Ane ey maramam lassnai❤️

  • @user-bf2ix1po6w
    @user-bf2ix1po6w17 күн бұрын

    Congratulations ♥️

  • @Devvvv303
    @Devvvv30314 күн бұрын

    Beautiful couple ❤

  • @kasundifernando8949
    @kasundifernando894917 күн бұрын

    Congratulations❤❤❤

  • @Hiruni-Siriwardhane
    @Hiruni-Siriwardhane18 күн бұрын

    E girl gdk lassnai thamay eth thawa tikk girlwa focus karala closeup seen tikk add krnn thibbe.. lssna pre shoot ekk 🎉

  • @ureshadilhani8665
    @ureshadilhani866516 күн бұрын

    Harima lassanai ❤❤❤

  • @RashmiTharuka-jz6sm
    @RashmiTharuka-jz6sm16 күн бұрын

    Cute couple ❤❤ congratulations 🎉

  • @charithadarshani929
    @charithadarshani92916 күн бұрын

    Congratulations 🎉❤❤❤

  • @vinushika9708
    @vinushika970818 күн бұрын

    Congratulations bro ❤❤❤ Happy marriage life

  • @lalaniperera2124
    @lalaniperera212417 күн бұрын

    Beautiful

  • @sandalirashmini4698
    @sandalirashmini469816 күн бұрын

    Congratulations ♥️💐🌈

  • @dasunimadhushika6481
    @dasunimadhushika648118 күн бұрын

    beautifulll

  • @nilupapremalifernando
    @nilupapremalifernando17 күн бұрын

    Congratulations 🎉

  • @anjananuwanpriya0122
    @anjananuwanpriya012215 күн бұрын

    Congratulations 😘😘😘❤❤❤

  • @tharushisithumini2952
    @tharushisithumini29528 күн бұрын

    Wow so beautiful ❤🎉

  • @TravelwithChanulk
    @TravelwithChanulk16 күн бұрын

    WOW.. like a movie 😮😊❤

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani267818 күн бұрын

    Happy wedded life hasitha ❤❤

  • @user-bt1kd3xx4x
    @user-bt1kd3xx4x16 күн бұрын

    Harima lassanai ❤️😍🥺

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas938618 күн бұрын

    සුබ පැතුම්

  • @hashaniwanigasuriya4384
    @hashaniwanigasuriya438417 күн бұрын

    Congratulations

  • @umejasanmini5993
    @umejasanmini599313 күн бұрын

    Congratulations Larry & Liya🎉❤

  • @janvishanelya5605
    @janvishanelya560518 күн бұрын

    Aneee congratulations both of you ❤️‍🩹

  • @sanduminisenavirathna1111
    @sanduminisenavirathna111116 күн бұрын

    හරිම ලස්සනයි එයා ❤

  • @rasikakumari4146
    @rasikakumari414611 күн бұрын

    aneeew so pretty

  • @SachiHewage99
    @SachiHewage9917 күн бұрын

    Happy wedded life 😘♥️

  • @NETHMADEVINDI789
    @NETHMADEVINDI78914 күн бұрын

    💗💗 wow

  • @dilshaniwickramasinghe4766
    @dilshaniwickramasinghe476614 күн бұрын

    Congratulations larry ❤️❤️

  • @SewwandiManeesha-l9f
    @SewwandiManeesha-l9f12 күн бұрын

    Lassanai ...

  • @HappyIcyComet-dr4mw
    @HappyIcyComet-dr4mw11 күн бұрын

    Godak lassanai congratulations

  • @hiruninayanathara0403
    @hiruninayanathara040318 күн бұрын

    cute wife congratulations both of u ❤

  • @sonyxz0332
    @sonyxz033218 күн бұрын

    Marama sathutuyi ayye oya mediya wala kiyapu katha walin therine oy godak awanka kenek kiyala ithin awanka minissunta kawadawath waradin na ayye hamadama sathutin inna budusaranaii

  • @prasadirathnayake6380
    @prasadirathnayake63807 күн бұрын

    Maarama.lassanai shoot Ekanam Danusaka🙋‍♀️🤘

  • @bimaa6750
    @bimaa675018 күн бұрын

    Happy wedding life ayiya and akki ❤❤❤

  • @gayankanushka2008
    @gayankanushka200815 күн бұрын

    Congratulation lariyo and linna akke❤

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj16 күн бұрын

    ලස්සනයි යුගදිව්‍ය් වාසනා වෙව් ❤

  • @kavindichethana2788
    @kavindichethana278817 күн бұрын

    Me sinduwa ayemath!!! 😍😍😍

  • @user-jy6yc6kw3w
    @user-jy6yc6kw3w2 күн бұрын

    Congratulations aiyyh ❤

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne844517 күн бұрын

    super❤

  • @Lakmal_Premasiri
    @Lakmal_Premasiri12 күн бұрын

    Woow mchn ❤❤

  • @user-vf1pj3rb3d
    @user-vf1pj3rb3d18 күн бұрын

    Congratulations hasitha

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya34129 күн бұрын

    Very beautiful Lovely couple ...👌👌👌👌👌👌👌🤜🤛❤❤💐🌹Triple gem bless couple of you with more blessings, love,surprises, success, happiness and healthy luxurious long life...!❤❤🌻🦁🇱🇰

  • @Teehi_Reha
    @Teehi_Reha18 күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @MaleeshaNethmini-rp3bv
    @MaleeshaNethmini-rp3bv17 күн бұрын

    Congratulations ayyah

  • @eraatec1463
    @eraatec146311 күн бұрын

    හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන..😊❤

  • @slentertainment8384
    @slentertainment838412 күн бұрын

    සංසාරයේ තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නවනම් එයා ලැබෙනවා. නොලැබෙනවානම් නොලැබෙනවමයි... මේක දකිද්දී මගෙ ඇස් දෙකට කදුළු එනවා. Aiya වගේම මාත් මාර දුකක් විදපු කෙනෙක් ආදරේ නිසා.. දෙන්නටම සුබ පැතුම්.. මාර හැගීමක් දැනෙන්නේ මට නම් මෙහෙම ඒවා දකිද්දී 🥹🥹🥹🥹🥹🧡🧡🧡🧡🧡

  • @gayanitaranga4400
    @gayanitaranga440010 күн бұрын

    Congratulations hasitha and liyena❤

  • @vinojchathuranga5546
    @vinojchathuranga55468 күн бұрын

    Congratulations hasitha aiye ❤❤

Келесі