චිත්‍රපටි වෙනුවට පොත් කියවන්න

I stopped watching movies. I read books instead. Perhaps it's due to my busy schedule, but I decided reading books as so many benefits.
00:00 Movies instead of books
00:51 Lesson from a Dad
02:25 Movies have rated scenes
03:50 Writing a book is hard
04:33 Learn how to communicate
06:03 Improves writing
06:31 Types of books I read
07:56 Hyperfocus on Apps
09:16 Your future self
09:50 Excellent conversation starter
IQ Labs covers a wide range of topics. Please check my playlists - I try my best to keep things organized. Check out my website!
www.iqlabs.edu.lk/
PhDs and Scholarships
• PhDs and Scholarships ...
Research Advice
• Research Advice (Sinhala)
Communication Advice
• Communication Advice (...
#ScienceTalks
• Science Talks
Python for Scientists
• Python for Scientists
How I make these videos? Check this video:
• How to make Teaching V...
My equipment:
• අපිට හරියන Graphics Ta...
#PhDAdvice #SriLanka #Research #Sinhala #Science #Engineering #ResearchAdvice

Пікірлер: 44

  • @musthakishak
    @musthakishak8 ай бұрын

    ඇත්තටම මාර වටින වීඩියෝ එකක් අයියා..❤ මන් පොඩි කාලෙ ගොඩක් පොත් කියවපු කෙනෙක්... ඒත් social media එකට ඇඩික්ට් වෙලා පොතක් කියවපු කාලෙකුත් මතක නැති තරම්.. social media දමලා ගහලා ආයෙ යනෝ library එකට... Thank you very much Ayyaah...❤

  • @IQLabs

    @IQLabs

    8 ай бұрын

    අහන්නත් සතුටුයි මල්ලි

  • @ypramodya
    @ypramodya8 ай бұрын

    නිවැරදිම අදහස් දැක්වීමක්. පොතක් කියවීම තුලින් ලැබෙන ජීවිත අවබෝධය වෙන දෙයකින් ලබා ගැනීම බොහෝ අපහසු බව මගේ හැගීමයි. ඒක මට ලැබුන අත්දැකීමක්.

  • @IQLabs

    @IQLabs

    8 ай бұрын

    ස්තුතියි මචන්. වචනයෙන් කියන්න අමාරු හැගීමක්. අපිට විතරයි ඒකෙ රසය තේරෙන්නේ.

  • @venukasandeepa9915
    @venukasandeepa99158 ай бұрын

    Sirawatama ayya eka supiri, niyamai....👌👌👌

  • @minindu6582
    @minindu65828 ай бұрын

    I totally agree with you Bro. Last two years I was abled to install the habit of reading daily and it helped me to change the perception of how I look at the world quite a lot. In alternative to reading, I recommend you to listen to podcasts. 😀 Really grateful for these awesome content. Good luck!

  • @IQLabs

    @IQLabs

    8 ай бұрын

    Yes!! I too listen to podcasts. Thank you!

  • @dhanukshaudayangijayakody4179
    @dhanukshaudayangijayakody41798 ай бұрын

    Yes, I agreed with you.

  • @Miskey-zn3gh
    @Miskey-zn3gh7 ай бұрын

    Social media වලින් ඈත් වෙලා ඉන්න එක ගැන වීඩියෝ එකක් කරන්නකො sir...

  • @yoyogirl001
    @yoyogirl0018 ай бұрын

    හැමදාමත් වගේ අදත් සර්ගෙන් වටිනා අදහස් ගොඩක් ලැබුනා 🤗❤️ මාත් පොත් කියවන්න ආස කෙනෙක් . ඒත් දැනට නම් ආස පරිවර්තන කතා පොත් කියවන්න තමයි 😊

  • @IQLabs

    @IQLabs

    8 ай бұрын

    ස්තුතියි නංගී! මටත් ඔය වගේ අවධියක් තිබුණා. ඒකත් නියමයි.

  • @PradeepNimantha
    @PradeepNimantha8 ай бұрын

  • @epictalkLK
    @epictalkLK8 ай бұрын

    Thanks for giving your own experience ayya❤

  • @IQLabs

    @IQLabs

    8 ай бұрын

    My pleasure malli

  • @SM.lK1
    @SM.lK18 ай бұрын

    ❤❤❤

  • @adjwardossman3617
    @adjwardossman36178 ай бұрын

    So true brother!... Keep it up..

  • @IQLabs

    @IQLabs

    8 ай бұрын

    Thanks a lot

  • @shashiprabha1903
    @shashiprabha19037 ай бұрын

    👏❤

  • @chathuraavi4747
    @chathuraavi47477 ай бұрын

    ❤❤

  • @NishanNishanKR
    @NishanNishanKRАй бұрын

    💐💐💐

  • @theekshanavidyasekara5822
    @theekshanavidyasekara58228 ай бұрын

    This is Golden ❤

  • @IQLabs

    @IQLabs

    8 ай бұрын

    Thanks brother!

  • @susanthaweththasinghe9023
    @susanthaweththasinghe90238 ай бұрын

    Mamath start karanna ona

  • @vihangathathsara1073
    @vihangathathsara10738 ай бұрын

    honda video ekk. bro oya English poth kiyawana hati gana tutorial ekak karanna pulluwanda

  • @IQLabs

    @IQLabs

    8 ай бұрын

    මම ඒ උපදෙස් සුදුසුයිද කියන එක ප්‍රශ්නයක් මල්ලි. ඇත්තටම මම වරප්‍රසාදලත් තැනකින් එන්නේ. එනිසා මගේ ඉංග්‍රීසි පුංචි කාලේ ඉදන්ම තිබුණා.

  • @vindulaillankoon8920
    @vindulaillankoon89208 ай бұрын

    Maxaa

  • @techlokka4973
    @techlokka49737 ай бұрын

    Sir dawasaka Live ekak ennako......

  • @neejb18
    @neejb188 ай бұрын

    Christopher Nolan Krzysztof Kieślowski Quentin Tarantino Steven Spielberg

  • @IQLabs

    @IQLabs

    8 ай бұрын

    I love their works :D

  • @Jaygarrick23

    @Jaygarrick23

    6 ай бұрын

    Stanley kubrick

  • @AnjanaNavarathne-ng1ss
    @AnjanaNavarathne-ng1ss8 ай бұрын

    Dear Sir ❤ this one is so insightful and I've been struggling with an addiction. What i noted in you is that u have such a sense of morality and ethical interpretation. How did u become the person you are today and does it turn up with maturity or else did u apply certain techniques in oeder to enahnce ye emotional intelligence? ❤

  • @IQLabs

    @IQLabs

    8 ай бұрын

    Thank you! It means a lot to me. The fact you noticed it means you too, are capable. I made a lot of mistakes in the past, and I always try to learn from them. My dad always says that I had this type of thinking. Perhaps I learnt it from him. I have a younger cousin brother who also seems mature for his age. I believe morality and ethical interpretation comes from Islam because I use that as a filter to avoid the unnecessary and pick out the useful. Hope this helps!

  • @AnjanaNavarathne-ng1ss

    @AnjanaNavarathne-ng1ss

    7 ай бұрын

    @@IQLabs thank you so much for your humbleness and I really mean it sir! I've been following your videos even since I wanted / had the urge to be a rationale person, which means I'm grabbing perspectives from people like you (achievers ) and acquire them into myself by having the intent of becoming the best version of myself. I mentioned the 'rationale' in the text is to articulate the fact that I'm a very emotional 25 year old male, i mean when you're a masculine, perhaps its not that accessible and opting to vent yr emotions in a context where you're expected be strong and head up regardless of the emotional and physical pain you go through. There were days I had fought a lot with myself by being so hard on myself cause i arbitrarily tried be strong and put on so much pressure. its a bit challenging and i personally believe pain is part of growing and pain is inevitable and pain makes you stronger and pain does everything, well i think to myself its not the pain, its us who made ourselves strong, it's you yourself who made you strong. the societies interpretation isn't always the truth so im keep searching the meaning of life. Islam or else the religion plays a big role but i hope people don't take it granted! Emotions plays a pivotal role, if i ask to provide an example for emotions, i k most of the people get confused, everyone has to have morality and ethicalness in life. i hope life becomes good then! hats off to you and keep being yourself.

  • @methdini9834
    @methdini98348 ай бұрын

    USA ena widiya gana thawa videos krnn plwnda?

  • @IQLabs

    @IQLabs

    8 ай бұрын

    දැනට එච්චරයි දරුවා. මට කවුරුත් හම්බුනේ නැහැ ඕකට එකතු කරගන්න

  • @methdini9834
    @methdini98348 ай бұрын

    ayyye, ape passion eka hoyagnne komada?

  • @IQLabs

    @IQLabs

    8 ай бұрын

    මම ඕකට එකක් හදන්නම් :) මට passion කියලා දෙයක් නැහැ

  • @user-qq6pt5ij7s
    @user-qq6pt5ij7s7 ай бұрын

    වර්තමාන සමාජයේ විශ්වාස කරන්න පුළුවන් පිරිස ඉතාමත් සීමිතයි. විශ්වවිද්‍යාලයක වුණත් මූණට හමුවුනාම හිනා වෙලා බදාගෙන selfie ගහන set එකෙන් තේරෙන්නේ නැති subject එකක් ගැන ඇහුවම අදුරන්නේ නෑ වගේ ඉන්නේ. බොන්න set වෙන්න කතා කළාට exam එකක් ගොඩ දාගන්න කතාවක් ආවොත් ඒක මගහරිනවා. තනියෙන්ම ගොඩ යන්න හදන තරුණ සමාජයක් තියෙන්නේ, ඒකත් අනික් අයට වළ කපන ගමන්. Job එකේදි වුණත් මේක වෙනසක් නෑ. එහෙම සමාජයක frustrated නොවී ඉන්නේ කොහොමද?

  • @IQLabs

    @IQLabs

    7 ай бұрын

    ඔබේ ශෝකය සාධාරණයි. මම මුස්ලිම් හින්දා මට ඔය ප්‍රශ්නය අඩුයි. සිකුරාදා පල්ලියට ගියත් කතාවට සිරා පොරවල් හම්බුවෙනවා. ඒගොල්ලන්ගේ සහෝදරත්වය බොක්කෙන්ම තියෙනවා. නමුත් වැඩට ගියාම ඔයා කියන දේ තියෙනවා. භෞතික දේවල් පස්සේ යන සමාජයක්.

  • @user-qq6pt5ij7s

    @user-qq6pt5ij7s

    7 ай бұрын

    @@IQLabs අපි කරන්න ඕනේ අනික් අය වගේම තමන්ගේ වැඩේ විතරක් ගැන හිතන එකද එහෙම නැත්තන් අනික් අය මොනව කළත් අපි එයාලට උදවු කරන එකද? භෞතික සමාජයේ එවැනි ප්‍රශ්න වලට ඔබ මුහුණ දෙන්නේ කොහොමද? අවුරුදු 3කට පෙර දැක්ක IQ Labs Fadilට වඩා ඔබ දැන් ඉතාමත් ගැඹුරු ලෙස ආධ්‍යාත්මික මාර්ගයක යන බව පෙනෙනවා. ඒත් ඒක හැමෝටම ප්‍රායෝගික නැහැ කියල මට හිතෙනවා, ඒ නිසා ඉහත ප්‍රශ්නයට භෞතික සමාජයේ පිළිතුරක් සොයාගන්නා විදියක් කියන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා.

  • @v.s.123
    @v.s.1237 ай бұрын

    අයිය , Agriculture පැත්ත or Food science පැත්ත හොදයිද ඉස්සරහට යන්න ?

  • @IQLabs

    @IQLabs

    7 ай бұрын

    Malli check my Science Talks playlist. You will get a better idea.

  • @v.s.123

    @v.s.123

    7 ай бұрын

    @@IQLabs tnx aiya, Man baluwa ewa, Aththatama e wade niyamai... Thawath e wage ewa karanna... maarama watinawa...❤️

  • @6z999
    @6z9998 ай бұрын

Келесі