ගණිතය කියන්නේ විශ්වයේ භාෂාව | Mathematics is the language of the Universe - Rusiru Gambheera

It is my great pleasure to present you Rusiru Gambheera - one of the brightest minds in the Department of Mathematics from the University of Colombo. He received his education from the Rajapaksha Central College in Weeraketiya. He is famous for being the guy who was ranked first in the Island in the 2012 GCE Advanced Level exam, but he chose to enter the Faculty of Science to pursue his dream of becoming a Scientist. He is currently reading for his PhD at the University of California San Diego - USA.
00:00 Childhood
04:28 Pressure to be Engineer?
05:37 Island First
06:35 Choosing Science
08:25 Support from Parents
08:56 Campus Vs School Mathematics
12:06 Mathematician Vs Scientist
16:58 Use of Mathematical Discoveries
21:48 Demand in Industry
24:10 Financial Stability
27:46 Don't waste time after graduating
28:21 Undergraduate Projects
29:49 Mathematics Research in Sri Lanka
30:59 Is Mathematics Invented or Discovered?
34:03 Interesting Areas in Mathematics
41:14 Plans for the future
IQ Labs covers a wide variety of topics - I suggest you check my playlists which has everything in detail.
1. How to conduct Research, apply for PhDs and scholarships in Sinhala
• Research Advice (Sinhala)
2. Grade 10 Mathematics in Sinhala
• Gr10 - Mathematics Sin...
3. Grade 11 Mathematics in Sinhala
• Gr11 - Mathematics Sin...
4. Communication Advice
• Communication Advice (...
5. Calculus (Kalanaya) in Sinhala
• Calculus (Kalanaya) Si...
6. Interviews with Scientists - #ScienceTalks
• Science Talks
7. Education/Higher Studies (After A/Ls)
• Teaching/Education
How I make these videos? Check this video:
• How to make Teaching V...
My equipment:
• අපිට හරියන Graphics Ta...
#PhDAdvice #SriLanka #Research #Sinhala #Science #Engineering #ResearchAdvice

Пікірлер: 186

  • @kalhansb
    @kalhansb3 жыл бұрын

    මම colombo campus එකේ maths කරන්න අසාවෙන් ඉඳලා engineering කරපු කෙනෙක්. හැමෝටම කියන්නෙ අත්දැකීමෙන්, ඒක නම් කරන්න එපා. විශේෂයෙන් higher studies කරන්න ආස නම්. සල්ලි කොහොමහරි හොයන්න පුළුවන්, ආත්ම තෘප්තිය සල්ලි වලට ගන්න බෑ. මේ video එක 2012 දි තිබ්බනම් කියල හිතෙනවා දැන්.

  • @Ztvp22

    @Ztvp22

    2 жыл бұрын

    Engineering කරලා higher studiesවලට යන්න බැරිද??

  • @mithilanavishka4531

    @mithilanavishka4531

    2 жыл бұрын

    matanam therichcha deyak thamai, thamanta asaawa thiyanawanam, salli thiyanawanam, path ekakuth thiyanawanam, apita onama deyak iganaganna puluwan Engineer kenekta Doctor kenek wunath wenna puluwan kiyala mama nam hithanne (lankawenam baha)

  • @Ztvp22

    @Ztvp22

    2 жыл бұрын

    @@mithilanavishka4531 ow bn

  • @studywaves001

    @studywaves001

    Жыл бұрын

    sir engineering wala higher studies krnn opportunities nedda?

  • @ashanmaynard4085

    @ashanmaynard4085

    Жыл бұрын

    @@Ztvp22 Engineering නෙමෙයි ඕනිම උපාධියක් කරල ඒ ක්ෂේත්‍රයට අදාළව higher studies යන්න පුළුවන්.හැබැයි මැත PhD එකකට යන්න ඉංජිනේරු පීටවල උගන්නන ගණිතය හොදටම මදි.හැබැයි ඒ කෝසස් පුළුවන් තරම් ඉගනගන පුළුවන් නන් Msc එකක් එහෙම ගණිතය පැත්තෙන් කරොත් යන්න පුළුවන්.ඒ හන්ද ඉංජිනේරු කියන්නෙ දිග පාරක් මිස යන්න බැරි පාරක් නෙමෙයි.

  • @dilshanromesh7
    @dilshanromesh73 жыл бұрын

    රැසිරු ගාම්භීරච්චී.....මේ අයියගේ A/L result අවිල්ලා, ලංකාවේන් එක වේන කොට. තමා අපි ජනක සර් ගේ, පන්ති යන්න පටන් ගන්නේ, 2013 මුල, ❤

  • @madhujithasithruwan1065
    @madhujithasithruwan10653 жыл бұрын

    මේවා මේ tv වල දාන්න ඕනි programs. 😍😍😍. කොහෙද ඉතින්...

  • @lakmalkumara8187

    @lakmalkumara8187

    3 жыл бұрын

    සිරාවට ඉගෙනීම කියන්නෙ තරගයක් කියන එකෙන් එහාට ... . , දේවල් දැනගන්න ඒව මිනිස්සු න්ට භාවිත කරන්න හිතන පරම්පරාවක් හදන්න රොබෝවරු නොවෙන පරම්පරාවක් හදන්න මේව ස්මාජ ගට වෙන්න ඕන..

  • @pahansithgunathilake966
    @pahansithgunathilake9663 жыл бұрын

    ගණිතය ගැන තියන ආසාව තව වැඩි උනා මේක බලද්දි. 🧡

  • @Pradeepitha
    @Pradeepitha3 жыл бұрын

    Most Popular Student Of Our School Even After 9 Years And Also One Of The My Ideal Characters.

  • @gamingAlphaSL

    @gamingAlphaSL

    Жыл бұрын

    He is my little uncle 😁

  • @jayashan_b
    @jayashan_b3 жыл бұрын

    Computer science ගැනත් ටිකක් වැඩි පුර දැනගන්න කැමතියි මේ වගේම වැඩසටහකින්. මොකද මං හිතන්නෙ ඉස්සහට මීටත් මඩා අනිකුත් සියලු අංශ වලට වඩා මේ CS භාවිතය වැඩි වෙයි... 💛💛💛💛

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana65943 жыл бұрын

    මම මනෝවිද්‍යාවෙන් උපාධිය හදාරන්න බලාපොරොත්තු වෙනවා. මෙයාගෙ කතාව නියම Spirit එකක්..❤

  • @keynotesl
    @keynotesl3 жыл бұрын

    ස්තූතියි මල්ලිලා දෙන්නාටම. අද සාකච්ඡාවත් හරිම රසවත්. හරිම friendly විදියට දෙන්නා කතා කරනවා. නිකන් ෆිල්ම් එකක් බැලුවා වගේ මටනම් හරිම රසවත්.

  • @physicswithlalan5550
    @physicswithlalan55503 жыл бұрын

    ❤️ වටිනාම කතාබහක්...🙏 ස්තූතියි දෙන්නාටම. අපේ කාලේ අපිට නොලැබුන අපි නොදැක්ක අනාගතය .. වර්තමාන දරුවන්ට දෙන්නට උත්සහ කිරීම ගැන..

  • @ytcrickgamer1450

    @ytcrickgamer1450

    3 жыл бұрын

    👍

  • @chamodpramudhitha7918

    @chamodpramudhitha7918

    3 жыл бұрын

    Physics with lalan 🤩

  • @sport_1-st.

    @sport_1-st.

    3 жыл бұрын

    ආ sir

  • @janinduchamod

    @janinduchamod

    3 жыл бұрын

    Api Sir

  • @readersmind1836

    @readersmind1836

    3 жыл бұрын

    Lalan sir......

  • @wimukthihashan5
    @wimukthihashan53 жыл бұрын

    පට්ට ඇත්තටම ලංකාවේ වෙනසක පුරෝගාමියෝ වෙයි ඔබතුමන්ලා

  • @sanjusanju5093
    @sanjusanju50933 жыл бұрын

    මෙම වැඩසටහන මාරයි👍අවුරුදු ගාණක් තිස්සේ maths ඉගෙනගත්තට අද තමා ඒක හරියාකාරව තේරුම් ගත්තේ👍.මේක බැලුවහම මාර මොරාල් එකක් ආවා.🙂💪.තව තවත් මෙවැනි වැඩසටහන් පවත්වන්න.ඔබ දෙපලට බොහොමත්ම ස්තුතියි.🙏🙏 .

  • @lasithdilshan1672
    @lasithdilshan16723 жыл бұрын

    මතකයි අයිය island 1st උන කාලෙ මාතර....😍😍😍

  • @SandunLakmal-rl4yc

    @SandunLakmal-rl4yc

    Ай бұрын

    Maathara newe hambnthota

  • @sasirudilshan3560
    @sasirudilshan35603 жыл бұрын

    රුසිරු අයියා.අපේ වලස්මුල්ලෙන්😍😍😍

  • @jayashan_b
    @jayashan_b3 жыл бұрын

    මේ Podcast ටික ඇත්තටම ⁣⁣⁣ඖෂධ වගේ. 🤗🤩🤩 මේවා දකිද්දි ලොකු පසුතැවීමක් ඇතිවෙනවා. මොකද මං අධ්‍යාපනයට දුන්නෙ පොඩිම තැනක් ඉස්කෝලෙ යන කාලේ. ඒත් දැන් තමයි උවමනාව තියෙන්නෙ හොදටම ඉගෙනගන්න ඕනි කියලා. ඒක කරනවා කෝමහරි. වයස අවුලක් නෑ 😌

  • @virajgeeth9853

    @virajgeeth9853

    3 жыл бұрын

    ඉගෙන ගන්න වයස අදාලම නැ මම පුද්ගලිකව දන්නවා වයස 55 විතර කෙනෙක් උපාධිය හදාරනවා

  • @jayashan_b

    @jayashan_b

    3 жыл бұрын

    @@virajgeeth9853 🤗🤩

  • @dihenrajasinghe7617

    @dihenrajasinghe7617

    3 жыл бұрын

    Ithin oyage wayasa kiyada

  • @jayashan_b

    @jayashan_b

    3 жыл бұрын

    @@sheven7597 අද්‍යපනය ගැන පොදු අදහසක් දෙනවනම් ඒක අසාදානයක් වෙන්න පුලුව්න්. ඉතින් හෙදෙම දේ personal education councillor කෙනෙක් එක්ක කතා කරන එක. Team one learning වගේ චැනල් අද්‍යනය කරන්න

  • @MrLahiru

    @MrLahiru

    3 жыл бұрын

    Same story.

  • @senayabandara9277
    @senayabandara92773 жыл бұрын

    What an inspiring conversation. ♥️Looking forward for more...

  • @neranjanuditha3649
    @neranjanuditha36493 жыл бұрын

    Interesting Discussion. Thank you both of you

  • @chathurabuddi
    @chathurabuddi3 жыл бұрын

    What an interesting discussion!!! Subscribed for more

  • @supunsasitha1019
    @supunsasitha10193 жыл бұрын

    very valuable discussion.thank you both of you .....👍

  • @namalhannadi5209
    @namalhannadi52093 жыл бұрын

    Thank you Iqbal ayya for your dedication to change the typical Srilankans' mind about physical science and biological sciences degrees in Srilanka. As a biological science degree holder, I know we have plenty of opportunities in all over the world rather than engineering or medicine degree holders. Rusiru, I am so proud of the decision you made. I wish success for both.🎉🎉💪💪

  • @roshikafernando1890
    @roshikafernando18903 жыл бұрын

    really interesting 😍 Thanks both of you❤

  • @charithdilsanka2558
    @charithdilsanka25582 жыл бұрын

    Great discussion thank you both of you..👍

  • @maneeshaamanda8196
    @maneeshaamanda81963 жыл бұрын

    This is the greatest interview I have ever watched in this channel....So inspiring to me....Great job Fadil sir....Hats off to both of you....😍💯💥🤍

  • @hayleydissanayake838
    @hayleydissanayake8382 жыл бұрын

    This discussion is great. A big big motivation to all of the students who are willing to change the Sri Lankan typical mind sets.. Please do more videos. 😍

  • @zoom1948
    @zoom19483 жыл бұрын

    අපේ scl , අපේ පැත්තේ මේයාගේ තාත්තා අම්මා මගේ පොඩි කාලේ english teachers.. proud 😊

  • @chathuminidilsha5452

    @chathuminidilsha5452

    3 жыл бұрын

    Mageth 😊

  • @kavindumilaksha2667
    @kavindumilaksha26673 жыл бұрын

    මරු අයියා...මේක මේවගේ තව වීඩියෝ ඕනේ

  • @dhananjayaarachchi7315
    @dhananjayaarachchi73153 жыл бұрын

    2012 island 1 st අයියා ගැන හැම තිස්සෙම අරවින්ද සර් පංතියේ කියනවා

  • @raweendeelaka5566

    @raweendeelaka5566

    3 жыл бұрын

    ඕව් ඔව් හැමතිස්සෙම කියනව. ඇයි bio 1st එක ගැන

  • @ganindunanayakkara8970
    @ganindunanayakkara89703 жыл бұрын

    I'm terrible at maths, still thoroughly enjoyed this. Awesome interview! 👏

  • @kasunwitharana2933
    @kasunwitharana29333 жыл бұрын

    thank you so much brother me channel eka karanawata ❤️

  • @crickfever8094
    @crickfever80943 жыл бұрын

    මාරම වැදගත් අයියෙ ♥️.ලගදි මට information theory ගැන ඔය ප්‍රශ්නෙම ආවා..කොයි කාලේ හොයාගත්ත දේවල් ද මේ apply වෙන්න කියලා...මාරම සතුටුයි ♥️🔥

  • @theekshanad.rathnayaka2492
    @theekshanad.rathnayaka24923 жыл бұрын

    ගොඩක් හොද වීඩියෝ එකක් අයියේ...👌👍 computer science පැත්තෙන් ඉස්සරහට ගිය කෙනෙක් එක්ක කරපු වීඩියෝ එකක් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්...මම හිතනවා ඒ field එක ගැනත් හුගක් අය interesting ඇති කියලා.......

  • @lahiru_weerasinghe
    @lahiru_weerasinghe3 жыл бұрын

    Computer science ගැනත් දැනගන්න කැමතියි ❤❤❤

  • @littleprince7294
    @littleprince72943 жыл бұрын

    I was like, wait should I still consider maths while watching this. But at the end it was hopeful. Thank You.

  • @shashinihansika3687
    @shashinihansika36873 жыл бұрын

    ජනක සර්ගෙ ගෝලයෙක්. මතකයි අයියා island 1st වුන කාලේ . ජනක සර් අයියගෙ මේ කතාව කිව්වා අපිට මාතර ක්ලාස් එකේදි 😍😍😍😍😍

  • @udarasampath6066

    @udarasampath6066

    3 жыл бұрын

    අවුරුද්ද මොකද්ද ?

  • @janugajayawardane8593

    @janugajayawardane8593

    Жыл бұрын

    @@udarasampath6066 2012

  • @eduetube9685
    @eduetube96853 жыл бұрын

    සුපිරි වැඩක් අයියේ ❤❤❤❤

  • @rodhikapremathilaka471
    @rodhikapremathilaka4712 жыл бұрын

    Very interesting and valuable.✨✨

  • @anushkaudayanga8720
    @anushkaudayanga87203 жыл бұрын

    watched the whole video , and went back to uni days remembering how Rusiru (aka Gauss) used to do kuppi sessions with us. :D :) wish you all the best both of u for your studies and Hats off Fadil bro for what u do in this platform.

  • @dharshanaw5926
    @dharshanaw59263 жыл бұрын

    Mathematics is no rocket science, simple. It is only as complex as any other subject for higher studies. Please do not be phychologically discouraged by mathematics due to the phobia of the topic. I teach mathematics and mathematical modeling for post graduate and Doctoral candidates and most of them are quite at ease with advanced mathematical concepts as they learn. Be @ ease students , and you will feel the strength of mathematics once you understand the basics.

  • @PrabhathMHerath
    @PrabhathMHerath3 жыл бұрын

    මාර වටිනවා අයියේ ගොඩාක් ස්තූතියි..... video එක බලන අතරෙ දැක්ක දෙයක් අහන්නම්. නිකම් හිතුන දෙයක්. Iq labs කියන නම ඔයාගෙ නමෙන්ම ගත්ත එකක් නේද..... 😁

  • @nirmalibatuwanthudawa7517
    @nirmalibatuwanthudawa75173 жыл бұрын

    මේ video එක ගොඩාක් වැදගත් උනා..pure mathematics වලින් ඉස්සරහට යන්න තෝරගත්ත field එක වැරදි නෑ කියන එක අද තේරුනා.. ඒ වගේම ගොඩක් motivate උනා..ගොඩාක් ස්තුතියි..

  • @ravindyajayasinghe4230

    @ravindyajayasinghe4230

    2 жыл бұрын

    Maths special ekak karnna nm university eke krnna ona subjects monawad kiynna puluwanda? Physics karnna ona nadda?

  • @janindukavishka8879

    @janindukavishka8879

    Жыл бұрын

    @@ravindyajayasinghe4230 na university eka anuwa wens wenawa oyata maths ekka statistics,chemistry,physics ona subject ekak karn puluwn..

  • @samanthagodage6115
    @samanthagodage61153 жыл бұрын

    ඉතා ම hoda වැඩසටහනක්

  • @nethmimanusha5486
    @nethmimanusha548610 ай бұрын

    Thanks for the video ❤❤ Mata thiyena prashna godakata uttara hambuna me video eken😀😀 Dan mn yanna oni mona path ekeda kiyala mata harima welawata danaganna puluwan una❤❤ Thanks again🙂🙏

  • @readersmind1836
    @readersmind18363 жыл бұрын

    Thank you...

  • @sport_1-st.
    @sport_1-st.3 жыл бұрын

    අපේ ඉස්කෝලේ පොරක් . ❤️❤️

  • @ezio7214
    @ezio72143 жыл бұрын

    Do what you do love! සල්ලි නොවේ ජීවිතය කියන්නෙ.

  • @dilshanmihiranga3077
    @dilshanmihiranga30773 жыл бұрын

    ජනක සර්ගෙ ගෝලයෙක්...🤩🤩

  • @damithkodithuwakku3016
    @damithkodithuwakku30163 жыл бұрын

    Me Aiya president una Nam lankawe 🙂

  • @virtualname3295
    @virtualname32953 жыл бұрын

    Big fan sir!

  • @edutips9193
    @edutips91933 жыл бұрын

    Tnx

  • @pasanperera8235
    @pasanperera82353 жыл бұрын

    I'm studying engineering in a well known university in Sri Lanka and the way I had to learn math is the exact same way I learn history for O/Ls. sigh

  • @sajithranga8919

    @sajithranga8919

    Жыл бұрын

    Seriously? 😐💔

  • @kaveendradeshan-appliedsci4781
    @kaveendradeshan-appliedsci47813 жыл бұрын

    walasmulla ape gama, very happy

  • @amarasenaranasinghe3549
    @amarasenaranasinghe35493 жыл бұрын

    Salutation for your effort

  • @worldupdate7855
    @worldupdate78553 жыл бұрын

    Nice ❤

  • @shenalidawson6214
    @shenalidawson62142 жыл бұрын

    Hi. I want to know whether according to your point of view can a molecular biologist and biochemist and a physics major have a bright future? I am asking this coz I am someone who dreamt of becoming a doctor but now I have strongly felt my life will be much blissful if I choose this path.

  • @rashmikavindya1986
    @rashmikavindya19862 жыл бұрын

    අයියා applied science ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද? Job කොයි වගේද.special කරන්න පුළුවන්ද ?😁

  • @deepashikepiyumal6041
    @deepashikepiyumal60413 жыл бұрын

    වැඩ්ඩා 🌸💗

  • @sasirudilshan3560
    @sasirudilshan35603 жыл бұрын

    Congratulations❤️❤️wenasak

  • @danilka7445
    @danilka74453 жыл бұрын

    thanx

  • @nwnpallewela1
    @nwnpallewela13 жыл бұрын

    Patta Rusiru Malli

  • @kaveendradeshan-appliedsci4781
    @kaveendradeshan-appliedsci47813 жыл бұрын

    congratulations

  • @thameera1000
    @thameera10002 жыл бұрын

    How about somebody does separate maths programmes? I mean we can find lots of individual maths programs. For instance, if you want to study topology, you can find online courses which conducting by foreign universities. Any chance to move forward with this type of programmes? What is your idea?

  • @ravindyajayasinghe4230
    @ravindyajayasinghe42302 жыл бұрын

    Ayye maths special karanawnm university eke karanna ona subjects monawada? Physics karanna ona nadda?

  • @SidathGajanayaka
    @SidathGajanayaka3 жыл бұрын

    What an enlightening discussion! :D Need more of these!

  • @IQLabs

    @IQLabs

    3 жыл бұрын

    Level of nerdiness is contagious :D Thanks man!

  • @SidathGajanayaka

    @SidathGajanayaka

    3 жыл бұрын

    @@IQLabs Haha :D

  • @harshaperera5590
    @harshaperera55902 жыл бұрын

    My question is ,is age gap problem for msc in usa? Can i do a msc in 35 year.

  • @sanithividasna6286
    @sanithividasna6286 Жыл бұрын

    41:00 100% true

  • @sashindusri2571
    @sashindusri25713 жыл бұрын

    Rusiru ayya ❤️

  • @erangadissanayake3118
    @erangadissanayake31183 жыл бұрын

    ♥️👏

  • @lotuswave3571
    @lotuswave35712 күн бұрын

    supirii supirii..........................................................................................................supiri.........

  • @pt-ec4qq
    @pt-ec4qq2 жыл бұрын

    මේ video එක කොටස් වශයෙන් වෙන වෙනම video විදිහට (උදා:Mathematician Vs Scientist,Campus Vs School Mathematics) තිබුණා නම් මීට වඩා views එවි සහ මීට වඩා මිනිස්සු අතරට යාවි නේද ?

  • @virunafernando2954
    @virunafernando29543 жыл бұрын

    🔥❤👌

  • @lakshansampath368
    @lakshansampath3683 жыл бұрын

    Rusiru Gambheera machan අභිධර්මය ගැන රිසර්ච් එකක් කරන්න.

  • @rameshdewapriya9406
    @rameshdewapriya94063 жыл бұрын

    රුසිරු අයියෙ මම රමේෂ් මල්ලි යට බැජ් එකේ... ඔන්න මම නම් ළමයින්ව ආස තැනට යවන්නෙ.බොරුවට ඉංජිනියරිංම ළමයිව තල්ලු කරන්නෙ නෑ... ඉංජිනියරිං යන්න රිසාල්ට් ඇවිල්ලත් ආසාව නිසා අපේ physical එන්න ඉන්න ළමයි දෙන්නෙක් මේ අවුරුද්දෙ මගේ පංතියෙ ඉන්නවා.2020 බැජ් එකේ.

  • @SUN-kc9zy

    @SUN-kc9zy

    3 жыл бұрын

    sirwth interview krmu hada?😁

  • @rusirugambheera5846

    @rusirugambheera5846

    3 жыл бұрын

    Thank you malli. Really hope that other teachers will follow you too.

  • @ksd1685

    @ksd1685

    3 жыл бұрын

    @@rusirugambheera5846 Rusiru aiya! You have a great passion towards Mathematics!

  • @nadeerawaas1239
    @nadeerawaas12393 жыл бұрын

  • @ruwaninikeshala9640
    @ruwaninikeshala96403 жыл бұрын

    👌👌👌

  • @SriLaNkaNVibez
    @SriLaNkaNVibez3 жыл бұрын

    💪👊

  • @Mobilegamer2896
    @Mobilegamer28963 жыл бұрын

    Physical science ict course eka hndaida.. @ iq labs

  • @mindmath6601
    @mindmath66012 жыл бұрын

    Aththtm aiya AL wldi mm aswen idpu maths ep un ek kata pdmk wage nisa.

  • @sukiz10
    @sukiz10 Жыл бұрын

    Aiye physical science ict course ek gana video ekk one

  • @nga2230
    @nga22303 жыл бұрын

    ❤❤❤

  • @ARrock1
    @ARrock111 ай бұрын

    Plz කවුරුහරි කියන්නකෝ open uni එකේ computer science කරල මැත්ස් MSc කරන්න පුලුවන්ද කියලා?

  • @wasanthalakruwanappuhame9811
    @wasanthalakruwanappuhame98113 жыл бұрын

    A/L maths failed ayatath watina video ekak gennako

  • @userMrnethminaekanayake
    @userMrnethminaekanayake15 күн бұрын

    maths ekka ict krapu ayta colombo univercity eke maths dgree eka karanna berida..........kiyala ahannko ayye oya ayyyagen ..

  • @ytcrickgamer1450
    @ytcrickgamer14503 жыл бұрын

    Matara 🔥🔥

  • @kasundananjaya9905
    @kasundananjaya99053 жыл бұрын

    🙏❤️👍

  • @mindmath6601
    @mindmath66012 жыл бұрын

    Aiya mt prshnayak thiyenw.dn api hithu woth 1/0 ananthyt ynw nm 4/0 kiynne 1/0 n lbunu ananthaye purnaskyathmaka gunakaarayk ne.ethkot onim ananthyk 1/0 gunithyk wenne ndd.

  • @Topdailyshows8802
    @Topdailyshows88023 жыл бұрын

    RCC

  • @shyamavidanapathirana9468
    @shyamavidanapathirana94683 жыл бұрын

    😎

  • @ytcrickgamer1450
    @ytcrickgamer14503 жыл бұрын

    Lalan sir hinda apu aya ko 🔥

  • @srilankaneagles8417
    @srilankaneagles8417 Жыл бұрын

    උසස් ගනිතය කියන විශය ගැන හැදින්වීමක් කරන්නකො සර්

  • @vikumvichakshanaFsv4
    @vikumvichakshanaFsv43 жыл бұрын

    Aiye matath oni okama thami.

  • @kalhansb
    @kalhansb3 жыл бұрын

    Is there a way to prove that there's no mathematical structure that has a finite number of primes??

  • @rusirugambheera5846

    @rusirugambheera5846

    3 жыл бұрын

    Good question. There are mathematical structures which can have any number of primes. In fact there's a class of structures called DVR. They have only 1 prime. In this talk I'm only talking about integers.

  • @kalhansb

    @kalhansb

    3 жыл бұрын

    @@rusirugambheera5846 oh ok. I had this question when you were discussing whether mathematics is invented or discovered. So these types of mathematical structures are invented?

  • @rusirugambheera5846

    @rusirugambheera5846

    3 жыл бұрын

    @@kalhansb Well, that's a philosophical question. But, when you study these structures, its hardly making things up. These structures arise naturally in my research area. It's not obvious why they are natural like integers. For that you have to look into details.

  • @plethora2175
    @plethora21753 жыл бұрын

    Study Buddhism , you will know wot does it mean by excistance.

  • @chamakapiyushan
    @chamakapiyushan2 жыл бұрын

    ape physics sir ayya gena kiyala tiyenava

  • @senithadewsad9859
    @senithadewsad98592 жыл бұрын

    Ta hudu marine 🤗🤗🤗🤗🤗

  • @rameshsilva8212
    @rameshsilva82123 жыл бұрын

    👍

  • @mahiadd
    @mahiadd3 жыл бұрын

    Psychology phd karana kenekuth gennako

  • @smperera
    @smperera3 жыл бұрын

    Computer science gena oniii😃

  • @srzlokka2002
    @srzlokka20023 жыл бұрын

    A/l bio කරලා campus එකේ physics digree එකක් කරන්න පුලුවන්ද ?

  • @user-vs8uk2df4c

    @user-vs8uk2df4c

    3 жыл бұрын

    Yes! I do! Polymer science japura

  • @himashaliyanage438

    @himashaliyanage438

    4 ай бұрын

    Yes even I do a PhD in Engineering after following Bio Science for A/L

  • @raweendeelaka5566
    @raweendeelaka55663 жыл бұрын

    Dislike කරල තියෙන්නෙ art කරන එවුන් වෙන්ටැ😂😂😂

  • @himayasilva238
    @himayasilva2382 жыл бұрын

    රුසිරු අයියා ඉන්නේ ලංකාවේද දැන්..? නැත්නම් වෙන country එකකද..?

  • @gamingAlphaSL

    @gamingAlphaSL

    Жыл бұрын

    ඉස්සෙල්ල හිටියෙ ඇමෙරිකාවෙ

  • @gamingAlphaSL

    @gamingAlphaSL

    Жыл бұрын

    මේ ලගදි ආව ලංකාවට තාම මෙහෙ ඉන්නෙ

  • @udar03
    @udar032 жыл бұрын

    අයියේ මොකක්ද මේ ව්‍යවහරික ගණිතය කියන්නෙ...applied maths...🤔...අපිට al වල applied වල උගන්වන්නෙ physics wla යාන්ත්‍ර විද්‍යාවෙ තියන කොටස්..ඉටපස්සෙ මේ අයියා කීවා වගේ...සංඛ්‍යානය,සම්භාවිතාව...හරියටම පැහැදිලි අදහසක් නෑනෙ mee applied maths ගැන.....ශුද්ධ ගණිතයේ යෙදීමක්ද ව්‍යවහාරික ගණිතය කියන්න්‍ර් 🤔🤔ඒ වුනට al වලිදි නම් ශුද්ද ගණිතයේ ඉගෙන ගන්න ගොඩක් දේවල් යොදාගන්නවා අඩුයි.ඇප්ලයිඩ් වල...අවකලනය,අනුකලනය,ත්‍රිකෝනමිතිය වගේ දේවල් යෝදගන්නවා...ඒත් ලොකුවටම නෑ...තව අපිට සාපේක්ශ චලිතය උගන්වනවා....සාපේක්ශ ප්‍රවේගය උගන්වනවා...physics wlath...ඒත් ඒක මැත්ස් වල ගොඩක් ලොකුවට කරනවා....සාපේක්ශ ප්‍රවේග මූලදර්මය කියන්නෙ ඇත්තටම maths wala තියන දෙයක්ද නැත්තන් physics වල තියන දෙයක්ද..කෝම වුනත් al physics දැනුම මදි සාපේක්ශ ප්‍රවේගයේ නිර්මාණාත්මක ගැටලුවක් විසදන්න.🤔..applied maths kynne physics ekka sambndyk tiyana deyakda....poddk පැහැදිලි කරලා දෙන්ඩකෝ...applied maths gena...al syllabus eken ehaata giya dewl example widihaa aragena...puluwnnm pehedili krla dendako..🤔🤔😨

  • @R_icky.19

    @R_icky.19

    6 ай бұрын

    Physics වල අපිට තියන equation ගොඩක්ම හැදිල තියෙන්නෙ integration වලින්

Келесі