මැහුම් ඉගෙන ගන්න එක ගැහැණු දරුවෙක්ට සැහෙන්න වටිනවා - D Seams &Fashion Academy By Dilmi Dissanayake

Ойын-сауық

මැහුම් ඉගෙන ගන්න එක ගැහැණු දරුවෙක්ට සැහෙන්න වටිනවා - D Seams &Fashion Academy By Dilmi Dissanayake
D seams fashion & Academy "මැස්ම ඔබේ සිහින සැබෑ කරයි."
" Seams make your dreams come true'.☝️👗👑
දැකම යටතේ ආරම්භ කරපු අපගේ ඇකඩමිය. එය
යථාර්ථයක් බවට පත් කිරීමට සමත්වීම ගැන අප හට නිහතමානි 💪අභිමානයකි🏆✊🙂
විශේෂයෙන්ම අප ඇකඩමිය තුළින් බිහි වු දක්ශ සිසුවියන් හට ඉතාමත් අනර්ඝ පිළිගැනීමකින් යුක්ත සහතික පත් සහ ඩිප්ලෝමා ප්‍රධාන උත්සවයක් ඉතා සාර්ථකව හා උත්කර්ෂවත්ව පැවැත්වීමට හැකිවීම අප ආයතන ලද විශාල ජයග්‍රහණයකි.මෙහිදි
1.Diploma in Bridal pattern making and sewing 🎓🎓👗🪡
2.certificate in basic Pattern making and sewing🪡👗🧵
යන ඩිප්ලෝමා සහ සහතිකපත් පිරිනමන ලදී
එදින පැවැත්වු තවත් සුවිශේෂී අංගයක්නම් "D seams Icon Awards 2023" විශේෂයෙන් මෙම සම්මාන උලෙළ අප ඇකඩමිය හා සම්බන්ධ වී ව්‍යාපාර ආරම්භ කරන ලද නවක සිසුවියන් අගයමින් ශ්‍රි ලංකාව 🇱🇰තුළ පළමු වතාවට 💪අධ්‍යාපන ආයතනයක් මගින් තම සිසුවියන් ව්‍යවසායකම් බවට පත් කරමින් ඔවුන්ගේ ව්‍යාපාරයට නව ජවයක් ලබා දුන් පළමු සහ එකම සම්මාන උළෙලක් වීම මෙහි තිබූ විශේෂ යෙන්ම අංගයකි💪👑🪡🏆🎓🎗️🥇🥈🥉
.
එලෙසම මැහුම් ශිල්පය නොදැන අප හා සම්බන්ධව ඔවුන් තුළ සැඟවී තිබුණු මැහුම් දක්ෂතාවයන් ඔපනන්වා
Bridal fashion show competition 👗🥇🇱🇰👑
තුළින් වුන්ගේ ජයග්‍රහණ අගයමින් ඉතාමත් වටිනා වලින් සම්මාන උළෙලක් පැවැත්වීමද ශ්‍රී ලංකාව 🇱🇰🥇තුළ ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රථම වතාවට සිදු වූ කාරණාවකි...💪💪
Bridal dress making වලට කැමැත්තක් ඉල්ලුමක් මේ වන විට ව්‍යාපාර ලෝකයේ ඇති වී තිබෙන අතර එය සඳහා ඉතා ක්‍රමවත් ලෙස දැනුමෙන් සන්නද්ධව එම field එකට
ඇතුල්වීමට අවශ්‍ය සියලුම ප්‍රායෝගික දැනුම ඔබ හට ලබාගත හැක.
මැහුම් ශිල්පිය ප්‍රායෝගික විෂයක් වන අතර ඉඳිකට්ටේ සිට finishing garment එකක් market එකට value කරන එක අපි ප්‍රායෝගිකව ඔප්පු කරන්නා වූ පාඨමාලාවකි..👉☝️☝️😊
ඉදිරියේ පවත්නා පාඨමාලාව හා සම්බන්ධ වීමට පහත දැක්වෙන දුරකථනය හා සම්බන්ධ විය හැක.
0784949365 📞📞
#fashion #patterndesign #bridal dress # Colombo fashion week #CFW # sewing #stiching #star komar #brandix #TVET #women in management #salon #costumedesign #costumedesigner #dress #wedding #party #preshoot #academy #business
#dseamsfashion #dseasms

Пікірлер: 2

  • @dareplay7497
    @dareplay7497Ай бұрын

    🎉❤Bravo

  • @shahenkavish
    @shahenkavishАй бұрын

Келесі