සුද්දා කරපු හරියක්.මෙහෙම කරලත් දීලා ගියේ ඇයි D&A. VISIT JAFFNA FORT , England Invasion of Ceylon

යාපනය පෘතුගීසීන්ට,ලංදේසීන්,සහ ඉන්ගිරිසින් යන ජාතීන් ආක්‍රමණයට පහසුවෙන්ම ලක් වූ නගරයකි.පළමුවෙන්ම ආරක්‍ෂිත බලකොටුවක් ඉදිකරන ලද්දේ කි.ව1505 දී මෙරට පැමිණි පෘතුගීසීන් විසිනි.පෘතුගීසීන් චතුරස්‍රාකාර බලකොටුවක් ඉදිකර කි.ව 1619 දක්වා යාපනය බලය තහවුරු කරගෙන හින්දු ආගම මුලුමනින්ම විනාශ කර කිරිස්තියානි ආගම පතුරුවමින් තම පාලනය කරගෙන ගියා.පසුව ලංදේසි පැමිණ යාපනය පාලනය සියතට ගෙන පෘතුගීසීන් විසින් ඉදිකල යාපනය කොටුව වෙනස් කොට බැස්ටියන් පහකින් යුත් බලකොටුව ඉදිකරන ලදී.මුලින්ම ඉදිකරන බලකොටුව දියඅගල හා පිටපාකාරය ඇතුළත් නොවූ අතර එය කි.ව.1792 වර්ෂයේ මුලුමනින්ම වැඩ අවසන් කල අතර කි.ව 1795 සැප්තැම්බර් 28 වන දින බිරිතානය විසින් යාපනය බලය අල්ලාගන්නා ලදී.එ අනුව යාපනය බලකොටුව දක්නට ලැබෙන්නේ ලංදේසි බලකොටුව හා එ ආශ්‍රිත පුරාවිද්‍යාත්මක ස්මාරක සමූහයක් වෙ.අක්කර 56 පුරා විහිදී ඇත. ඉංග්‍රීසීන් මෙය පරිපාලන මද්‍යස්ථානක් ලෙස පමණක් භාවිත කර ඇත. මෙහි බැමි හුණුගල් හා කොරල් ගල් යොදාගෙන ඉදිකර ඇත.
Jaffna was easily invaded by the Portuguese, Dutch, and English.A fort was first built by the Portuguese who came to this country in 1505 AD.They built a square fort and established their power in Jaffna until 1619 AD, completely destroying Hinduism and spreading Christianity.Later, the Dutch came and took over their rule, and the Portuguese built the Jaffna Fort and changed it to a five-bastion fort.The first fort they built did not include Diagala and the outer wall and it was built by 1680 AD.The first fort to be built did not include a moat and an outer wall. It was built around 1680 AD.This moat and outer wall were completely completed in the year 1792 AD and on September 28, 1795 AD, the British took control of Jaffna.Accordingly, the Jaffna Fort as a historical remnant is the visible Dutch Fort and its associated archaeological monuments.By September 1795, Jaffna Fort was taken under British rule.The fort was used only an administrative center by the English but Come visit Jaffna Fort was used by the Dutch for warfare.Built by the Dutch, spread over fifty six acres, Jaffna Fort is designed in the shape of a star fort.The southwest end borders the lagoon.The embankment that has been built is very strong using limestone and coral stones.The inner rampart is designed with five bastions.Artillery emplacements were built facing the four directions.Inside, the old Church Queen House building and several other warehouse buildings were built in the same period and there are about fifteen wells..SUBSCRIBE OUR CHANNEL.

Пікірлер: 1

  • @Samath180
    @Samath180Ай бұрын

Келесі