තාක්ෂනයේ අඳුරු පැතිකඩ සහ Cyber Security

දවස පුරා update වෙන්න - getpeakonline.com/
Join 👇 Get Peak WhatsApp Group
bit.ly/getpeakwhatsapp
Channel Network
Join Us 👇
bit.ly/slvlogwhatsappgrp
/ @slvlog
/ @slvlogpodtalks
/ @colombocomedycentral
/ @iamabisheka
/ @slvlogclips
Patreon -
/ slvlog
/ slvlogccc
Facebook -
/ manjunishshankaofficial
/ abisheka.fernando.39

Пікірлер: 136

  • @lakpriyadabare155
    @lakpriyadabare15511 ай бұрын

    Very valuable and excellent interview. Why don’t you bring people like this more often into the forefront. By doing so you will contribute towards changing our thinking, our culture, our outlook, and most importantly our SYSTEM. May I suggest few eminent names: Prof. Wasana Herath (for education) Ariyaseela Wickramanayaka [of Pelawatta milk] (for economy & entrepreneurship) Naganada Kodithuwakku (for constitution & system change) Lal Keerthi Gunawardana of Lucky milk (for start ups) Thisara Hewawasam of Aviyana Chalets a 7 Star Hotel Hiran Cooray of Jetwin Otara Gunawardana

  • @naturalshort2290
    @naturalshort229011 ай бұрын

    ලොකුකම් නැති මිනිස්සු කොච්චර දැනුමෙන් පරිපූර්න කෙනෙක්ද නමුත් . කිසිම ලොකුකමක් නෑ 👈👍

  • @TheAyomini
    @TheAyomini11 ай бұрын

    වඩාත්ම ප්‍රයෝජනවත් කෙනෙක්ව බෘනො අද ගෙනාවෙ.good luck.❤

  • @kasunD675
    @kasunD67511 ай бұрын

    මේ podcast තව ගේන්න ඕනි.political social film මේ හැම දෙයක්ම cover වෙන විදිහට.මේක මාරම වටිනවා.මොකද ලංකාවේ මෙමෙ podcast නැ.❤

  • @donmfranklin7337

    @donmfranklin7337

    11 ай бұрын

    මේවා තමයි වැදගත් සංවාද පොලිටිකල් ජරාව මේ රටෙන් තුරන් කරන්නම ඕනා. එහෙම නැතුව මේ රට හදන්න බෑ

  • @kamalsomasiri377
    @kamalsomasiri37711 ай бұрын

    බෲනො මහත්තයා ඔබගේ බොහෝ වැඩ සටහන් මමත් හොදින් අහනවා අලුත් තාක්ෂනය ගැන ලොකු අවබෝධයක් මට නැති උනත් පොඩි තේරුම් ගැනීමක් මටත් ලැබෙනවා. ඔබට බොහොම ස්තුතියි.

  • @user-wi6jp2ui2l
    @user-wi6jp2ui2l3 ай бұрын

    හරිම සතුටයි!!! මේ වගේ කාලෝචිත,අත්‍යාවශ්‍ය දැනුම සහ අන්තර්ජාලය භාවිත කරන සහ නොකරන සියලුම දෙනාට වැදගත් වන ප්‍රයෝජනවත් වන කරුණු රාශියක්ම සාකච්ඡාවට භාජනය වුනා. තාක්ෂණයේ විවිධ පැතිකඩ පිළිබඳව තවත් ගවේෂණ,පර්යේෂණ ඇතුලත් වැඩ සටහන් ඉදිරියටත් ගෙන එන්න කියල ඉතා ඕනෑ කමින් ගෞරවයෙන් ආරාධනය කරනව. ඔබගේ උත්සාහය, කැපවීම සහ පරාර්ථකාමීත්වයට මගේ ආචාරය!!! ඔබට හද පතුලෙන්ම ස්තූතියි.ජය!!!!!!!!!!!!!!!!!!!

  • @donmfranklin7337
    @donmfranklin733711 ай бұрын

    පොලිටිකල් සංවාද මේ රටෙන් සම්පූර්ණයෙන්ම තුරන් කර දැමිය යුතුයි. කරනවනම් මේ වගේ සංවාද තමයි අද කාලීනව වැදගත් වෙන්නේ

  • @dhammikaperera4685
    @dhammikaperera468511 ай бұрын

    බොහොම සතුටුයි ,ඒ pod cast එකට ,Great ,very interesting ,Thank you

  • @Donpanapitiya
    @Donpanapitiya11 ай бұрын

    Great.... Thanks!

  • @laleendraweerakoon3959
    @laleendraweerakoon395911 ай бұрын

    Very Useful POD TALK. Tks SLVLOG.

  • @worldofnissanka9222
    @worldofnissanka9222Ай бұрын

    අතිශය වටින මාතෘකාවක් හරිම ප්‍රයෝජනවත් දැනුම.. හැමදෙනාටම ස්තුතියි..

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka446611 ай бұрын

    බුද්ධිමතුන් එකතු කරන ඔබේ ක්‍රියාවට 🙏🙏🙏

  • @chathurasrijayaweera6916
    @chathurasrijayaweera691611 ай бұрын

    Grate discussion 🎉

  • @pumudithaneranja
    @pumudithaneranja11 ай бұрын

    Good discussion.

  • @gangayapa2645
    @gangayapa264511 ай бұрын

    හරි වටින වැදගත්

  • @antongranville1696
    @antongranville169611 ай бұрын

    Useful and Educational content, Thank you.

  • @rameshdilan2095
    @rameshdilan20952 ай бұрын

    You Both are Very Smart Thank you all!!❤🙏

  • @enlightenedShoebill
    @enlightenedShoebill11 ай бұрын

    අපි කතා කරමු යලි නිදා නොඉමු තුන්හෙ ලුනේ.... රටේ අදුර මැකිලා යාවි හිරු පැයු දිනේ... දුක් විදින දරුවො ඔබ දමා යන්නේපා වෙද විරුවනේ.. මේ රට ඔබ‍ට ආදරෙයි ඔබ මේ රටට යි උරුමේ...

  • @FazlinaAzwar

    @FazlinaAzwar

    11 ай бұрын

    මෙතන සිහලුනේ කියන එක 'ලාංකිකයිනේ' කියලා ලියලා බලන්න. අන්න එතනම වෙනවා ලොකුම ලස්සන වෙනස! ❤😊

  • @padmasirisrinarayana2293
    @padmasirisrinarayana229311 ай бұрын

    ❤ Very Very Valuable discussion, thanks both Both

  • @hasanthapriyankara-dl7hf
    @hasanthapriyankara-dl7hf11 ай бұрын

    ස්තුතියි ඒ දැනුමට...👌👌👌

  • @wasanadsk1368
    @wasanadsk136811 ай бұрын

    Great . And thanks Bruno and Nirosha.

  • @Betterworldforyou.
    @Betterworldforyou.11 ай бұрын

    Thank you got interviewing such a beautiful educated brave lanken sole. Please guide our young generation to give hope GIVE HPOE! Start from ordenary level

  • @maheeherath3874
    @maheeherath387411 ай бұрын

    Great discussion

  • @malenekanayake3497
    @malenekanayake349711 ай бұрын

    I am Malen from Kurunegala. I am so happy for this program. Thanks for all.

  • @erangakodithuwakku
    @erangakodithuwakku11 ай бұрын

    Really really interesting discussion. Also two calm voices that tends to hear. ❤

  • @ishanmannan7833
    @ishanmannan783311 ай бұрын

    Very good and valuable content. Thanks Nirosha and Bruno 🙏🙏

  • @haresheranga
    @haresheranga11 ай бұрын

    නියම අදහස් ටිකක් ආවා. වෙන වෙනම කතා කරන්න පුලුවන් මාතෘකා ගොඩක් තියෙනවා ඉදිරියට.

  • @buddhikaperera5384
    @buddhikaperera538411 ай бұрын

    Mara watina discussion ekak... Thank you madam expose ur knowledge and thank you Bruno for given this podcast ...

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros605311 ай бұрын

    Very good explanation thank you ❤😊

  • @evienleema101
    @evienleema10111 ай бұрын

    නැති එකා තමයි බොරු ලයින් දාන්නේ....දැනුමෙන් සන්නද්ද එකා පුලුවන් තරම් නිහතමානියි....මේ මිස් ඒකට උදාහරණයක් 👍

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara11 ай бұрын

    ❤ Good Explanation ❤

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup11 ай бұрын

    ❤අද කාලයට ගැලපෙන ඉතාම වටිනා කතාබහක්🙏

  • @sahansathsara7106
    @sahansathsara710611 ай бұрын

    excellent personality!!

  • @arun2002
    @arun200211 ай бұрын

    Thanks Bruno. We salute you madam Nirosha. Great program.

  • @FazlinaAzwar
    @FazlinaAzwar11 ай бұрын

    Imagine how many capable Lankans are there across the globe and in SL. For stupid emotional reasons, we always bring the utter most idiots to power. Sad!

  • @arunasiripiyathilake4447

    @arunasiripiyathilake4447

    11 ай бұрын

    Just capable Sri Lankans are not enough. They shoud come into politics and show their performance and only then people can choose

  • @nimalsamaratunga4912
    @nimalsamaratunga491211 ай бұрын

    This is a most important program,

  • @tharangimadihage7593
    @tharangimadihage759311 ай бұрын

    Thank you very much Bruno and Nirosha madam.. I am a teacher. I got lot of thing from this. Very important pod cast. We hope more pod casts like this...❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana395511 ай бұрын

    Thank you SLVPT for introducing this kinda ppl. 😊

  • @nimeshaMadhushani-sp3li
    @nimeshaMadhushani-sp3liАй бұрын

    The most interested video I have ever watched ❤❤️

  • @chamindamunasinghe
    @chamindamunasinghe11 ай бұрын

    Thank you SL-Vlog

  • @dongunatillaka6879
    @dongunatillaka687911 ай бұрын

    Brilliant. Sounds like sky is the limit. Bravo.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani431511 ай бұрын

    So interesting proud of my school hilwood.❤

  • @djstr0b3
    @djstr0b311 ай бұрын

    There's a technology that challenges some of our encryption algorithms - quantum computers. But there are quantum-safe algorithms, and we can expect them to replace the existing algorithms in the future as we see more quantum computes or when these attacks become economically viable. As of now, the risk is low, as using quantum computers to break crypto is not economically viable.

  • @madhawahareendraperera567
    @madhawahareendraperera56711 ай бұрын

    ලංකාවේ පාසල්වලට ගෙන්නලා දේශන කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා...

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne587511 ай бұрын

    සාර්ථක විවරණයක් වගේම දැනුමත් ලැබුණා,

  • @vimukthimadushan2773
    @vimukthimadushan277311 ай бұрын

    What a humble soul

  • @priyangeeganage1349
    @priyangeeganage134911 ай бұрын

    Very useful podcast ❤

  • @rumenishawasanthi2710
    @rumenishawasanthi271011 ай бұрын

    Interesting👍👍

  • @TheJourney-gamana
    @TheJourney-gamana11 ай бұрын

    Great talk Nirosha nangi.. We are so proud of you

  • @chamiunlimited2613
    @chamiunlimited261311 ай бұрын

    Supiri podcast ekak.. me wage eawa thawa genna ❤❤❤❤

  • @roshan.cmudalige57
    @roshan.cmudalige5711 ай бұрын

    I watch your channel everyday

  • @vishakagunarathna7704
    @vishakagunarathna770411 ай бұрын

    so proud of you

  • @kavishalakmal3273
    @kavishalakmal327311 ай бұрын

    මෙතුමිය කියන දේ හරි.. ඉස්සර මොකක් හරි තාක්ශනයක් ආවම අඩුම ඒක අවුරුදු 5ක් 10ක් වත් තියෙනවා.. දැන් මාස ගානට වෙනස් වෙනවා... තොරතුරු තාක්ශනය කියන ක්ෂේත්රයේ රැදි ඉන්න නම් හැමදාම යාවත්කාලින වෙන්න ඕන..

  • @geethanuruddhagajanayake13
    @geethanuruddhagajanayake1311 ай бұрын

    Super Bruno.... මටත් ආසයි ඔයාලගේ මේ වැඩ ඇස් දෙකෙන්ම බලා ගන්න අවස්ථාවක් ලබාගන්න.❤

  • @slvlogpodtalks

    @slvlogpodtalks

    11 ай бұрын

    වෙලාවක එන්න

  • @tharindumadushan6100

    @tharindumadushan6100

    11 ай бұрын

    ​@@slvlogpodtalks ඔයාලගේ මේ වැඩ කරන මේ office එකට අපිටත් ඕන වෙලාවක එන්න පුලුවන්ද.මත් ආසයි බලන්න එන්න.

  • @year2023-ABC
    @year2023-ABC11 ай бұрын

    Pascal in uk during 2010 i am amazed

  • @user-rt3rz8rr1l
    @user-rt3rz8rr1l11 ай бұрын

    🥰❤ thank you Bruno meh wage podcast ekk genwata

  • @chamweer7866
    @chamweer786611 ай бұрын

    More people must watch this one

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera785811 ай бұрын

    👍🙌

  • @klsrohana
    @klsrohana7 ай бұрын

    🙏

  • @wncfernando5517
    @wncfernando551711 ай бұрын

    Imagine how this ladies come up in life Thank you Bruno..

  • @RocheHolton

    @RocheHolton

    11 ай бұрын

    Anyone can do it, if they have the drive and the commitment 😊

  • @kanishkagamage6628
    @kanishkagamage662811 ай бұрын

    respect Bruno ..👍

  • @sopakanissanka8592
    @sopakanissanka859211 ай бұрын

    👍

  • @ranurawimalagunarathna
    @ranurawimalagunarathna11 ай бұрын

    👌👌👌

  • @dpk146
    @dpk14611 ай бұрын

    Good video

  • @priyanthayalagamage8929
    @priyanthayalagamage89294 ай бұрын

  • @djstr0b3
    @djstr0b311 ай бұрын

    I thought the answer to the question of dangers of AI (such as deep fakes) was not explained well, and she went on a tangent

  • @chamathmadusanka3032
    @chamathmadusanka30328 ай бұрын

    wow

  • @vindulakulugammana3311
    @vindulakulugammana331110 ай бұрын

    Bruno can I plz contact her. Because I’m in the field of cyber security. But I don’t have enough resources to learn.

  • @djstr0b3
    @djstr0b311 ай бұрын

    No, Sri Lanka does have an act for digital crime: COMPUTER CRIME ACT 2017. It's true that it does not have the privacy laws that we need.

  • @Theuniverse552
    @Theuniverse55211 ай бұрын

    ❤❤❤❤

  • @chandanakapila6861
    @chandanakapila686111 ай бұрын

    ❤❤❤❤❤

  • @gaminikamal9775
    @gaminikamal977511 ай бұрын

    අලුත් ලංකාවක් හදන්න සූදානම් වන අපිට මේ සාකච්ඡාව අති වැදගත්. බෲනෝ, මේවා මීට වඩා ජනගත කරමු.

  • @samfalcon100
    @samfalcon10011 ай бұрын

    Very informative ❤

  • @shakthirathsara4247
    @shakthirathsara424711 ай бұрын

    quantum computer වලින් encryption කඩන්න පුලුවන් නේද?? Qbit 300 කියන්නෙ අපේ සෞරග්‍රහ මණ්ඩලේම data analyze කරන්න පුලුවන් power එකක් තියනවා කියන නිසා

  • @RocheHolton

    @RocheHolton

    11 ай бұрын

    Yes. However, we do not need to worry about that just yet, as the super computers are not easily available for such technology, but definitely for the future....

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana395511 ай бұрын

    පරණ සෙටප් එක... 😊

  • @venurihettiarachchi
    @venurihettiarachchi11 ай бұрын

    Thank you so much madam! I did commerce for my A/Ls my elders also now she is telling me to do ict degree like cyber security . Im so afraid to do becuse only i have basic knowledge in ict. After watching this video i got confidence . Madam can you explain wheather can i start this with my basic knowledge

  • @RocheHolton

    @RocheHolton

    11 ай бұрын

    Yes, anyone can do an undergraduate degree without having in-depth knowledge of that subject. When you start learning, try and extend your knowledge using other, online resources.

  • @venurihettiarachchi

    @venurihettiarachchi

    11 ай бұрын

    @@RocheHolton thank you Madam

  • @sanjeewapulasthibalasuriya1609
    @sanjeewapulasthibalasuriya160911 ай бұрын

    We are proud of you Nirosha Holton.

  • @RocheHolton

    @RocheHolton

    11 ай бұрын

    Thank you very much for your kind words

  • @udaragamage3410
    @udaragamage341011 ай бұрын

    The problem with common sense is that it's not so common - Benjamin Franklin

  • @wasanthumagalika5607
    @wasanthumagalika560711 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanibotheju3611
    @ruwanibotheju361111 ай бұрын

    Uk city වල තියෙන සුවිශෙශී ස්තානය සාමාන්‍ය අයට access නැති ස්‍තානය කුමක්ද 15 minits city uk වලතියනවද ඒ මොනවාද

  • @RocheHolton

    @RocheHolton

    11 ай бұрын

    en.m.wikipedia.org/wiki/15-minute_city#:~:text=Research%20models,-This%20section%20may&text=The%2015%2Dminute%20city%20is,linked%20social%20ties)%20is%20real.

  • @praneethmadusanka8616
    @praneethmadusanka861611 ай бұрын

    රත්තරං අයියාගේ accent එක වෙනස් වෙලා අද... 😅😅 Like a Britain...

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa673511 ай бұрын

    දැනුමෙන් සන්නද්ධ ලංකාවක් ගොඩනගමු... ස්තුතියි දිවාකර...

  • @shammiabeyweera8010
    @shammiabeyweera801011 ай бұрын

    Bruno, it would have been nice if you mentioned AKD for exposing the Digital ID scandal. Guess that's too progressive for you bunch while being entangled deep in Right wing front. Thanks Bruno for the Convo regardless. Nirosha killed it all the way.

  • @FaleelFarzan
    @FaleelFarzan16 күн бұрын

    Obathumiyata devi pihitai oba saha bruno deviyange pihitai

  • @hdmalith82
    @hdmalith8211 ай бұрын

    Hasa dawasak Cyber Security mokatada wage ekak ahuwa podcast ekaka.Uthe meka dakiwa... :D :D

  • @dimitrikaru
    @dimitrikaru11 ай бұрын

    There is a data security policy in SL.. they started the ground work towards the last fays of Mahinda and continued through yahapalanaya.. it was later gazetted as well.. BUT there is no governing authority established in the country... From what i hear they are now trying to establish a body for monitoring and all that.. seeing as to how long ago they started on the policy it might be out dated by now anyway... Welcome to the Sri Lankan style 🤣🤣🤣

  • @maleeshapramud1071
    @maleeshapramud107111 ай бұрын

    තාම pascal උගන්නනවා O/L වල

  • @plasticneko
    @plasticneko11 ай бұрын

    ආයේ පාරක් කතාකරන්න ජාති තියෙනවානෙ තව දවසක එකතුවෙලා එකක් කරන්න ගොඩක් අයට වටිනවා

  • @hasithafernando3333
    @hasithafernando333311 ай бұрын

    Election eka dinanna oni nam baiianta cater karapannn

  • @risinimarasinghe3016
    @risinimarasinghe301611 ай бұрын

    මගේ පියාත් කොත්මලේ ....

  • @ruwanibotheju3611

    @ruwanibotheju3611

    11 ай бұрын

    කොත්මලේ කන්ද ගිනිකන්දක් පිපිරුවා කියලා ඉතිහාසයේ තියනවා. අපේ I.Q. මට්ටම ඉහලම මිනිස්සු හිටියා කියනවා හබරගමුවෙන් පලස්තීයට හියා කියන කතාව පලස් තැන්නට .....

  • @lasanthaViraj
    @lasanthaViraj11 ай бұрын

    as a updating lecturer u learn about chatGPT from your sun ?

  • @lasanthaViraj

    @lasanthaViraj

    11 ай бұрын

    yes it's true but as a cyber security lecture ? can't get ... @@RocheHolton

  • @RocheHolton

    @RocheHolton

    11 ай бұрын

    Yes, we lectures also learn all the time. That’s the whole point. It doesn’t matter who or where the concept was introduced, what matters is as a lecturer or anyone else what I do about it (e.g. research into something to find out more, ask experts, fact checks, experiment etc). That’s exactly what I did here.

  • @lasanthaViraj

    @lasanthaViraj

    11 ай бұрын

    u miss the point i just chatGPT @@RocheHolton

  • @paulkuruvita7447
    @paulkuruvita744711 ай бұрын

    ඔය ලස්සන තරුණ නෝනලා මහත්තයලා පිට රටවල් වල ඉඳලා ආපහු මේ කාලකන්නි රටට ඇවිත් අපි වෙනුවෙන් කතා කරනවාට සාධු! අපි ගොඩේ මිනිස්සුන්ට ඉංගිරිසි වචන ඔක්කොම තේරෙන්නේ නැති නිසා මොකක්ද ඒ කිව්වේ කියලා අන්දුම්කුන්දුම් වුනහම කතා කරගන යන එක අහගන්න බැරි වෙනවා. අනේ අපිට සමාවෙලා ඔය ඉංගිරිසි වචන වල සිංහල වචන හොයාගන කතා කරන්න කියා මේ 76 වයසේ මහල්ලා දන නමස්කාරව ඉල්වා සිටිනවා. ජය වේවා!

  • @umeshwedagedara8915
    @umeshwedagedara891511 ай бұрын

    අපේ රටේ ගව රැල පන්නලාදාන්න ඔනි ..මොකද උන් අපිට කවදාවත් දැනුම දෙන්නෙ නෑ..එහෙම උනොත් උන්ට පැවැත්මක් නැතුවෙන නිසා..මේ වගේ අය මේ රට බාර ගන්නවනම් මේ රට කොයිතරම් වෙනස් වෙයිද...අපේ අනාගත පරපුරට ලස්සනට රටක් නිර්මානය වෙයි...

  • @indunilramadasa2974
    @indunilramadasa297411 ай бұрын

    ලංකාවෙනම් තවම පැස්කල් උගන්නනවා පාසැල් විෂය නිර්දේශයෙන්

  • @Needle_Girl_
    @Needle_Girl_11 ай бұрын

    මම work කරන්නෙ uk company එකකට data processing කරද්දි එයාලගෙ personal data security එක හොදටම තියනවා.

  • @RocheHolton

    @RocheHolton

    11 ай бұрын

    Yes, it’s a legal requirement

  • @8BitOnlineAcademy
    @8BitOnlineAcademy11 ай бұрын

    Pascal is still included in the OL ICT syllabus.

  • @RocheHolton

    @RocheHolton

    11 ай бұрын

    You can use it to teach kids as a type of a programming technique (procedural) but it’s dated

  • @chandanakulasinghe3778
    @chandanakulasinghe377811 ай бұрын

    MR.B, OYA APITA RATATA LOKAYA GENA KIYALA DENAWATA TAMAI PALANAYA KARANA AYA TARAHAI..... NOSELE YAMU..✌️✌️✌️

  • @sahanvishmitha6569
    @sahanvishmitha656911 ай бұрын

    thumbnail eka maru krpu eka hodai ntnm aduru pathikada thumbnail ekenm penwa

  • @kelum321
    @kelum32111 ай бұрын

    I disagree with some of this content. I met so many Cyber Security expoerts in my 25 year IT career. Unfortunatly most of them lack basic softwere skills and art of product development .. also understanding around the development process. Most of these people parachuted into these positions in big corporations. Then they end up creating security policies with so many human interactions and red tape with far less automation. Some of the approval process takes days and weeks . This ultimately reduces productivity and human resource waste. Ultimately kills interest in innovation. Secutity and Innovation should kept in fine balance also should automate as must as possible.I suggest if you want to be good security expert..first be a great developer with discipline,

  • @RocheHolton

    @RocheHolton

    11 ай бұрын

    Yes Absolutely! When you discuss organisational Cybersecurity, things organisations should and could think of, what they need to implement etc. is vast and multifaceted. For example, legal framework, what we could automate, how could we integrate AI and emerging tech, security by design principles, physical security systems security, people security etc. However, the main aim of this podcast was to touch upon so many areas including personal security, which should give some useful information, mainly to end-users. On the other hand, if we concentrate only on developers the problems we face today will continue to hinder, as we can't dictate what people buy or how secure can one application be (e.g. depending on the needs such as cost, security is not even a consideration for some cheap IoTs)

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam612911 ай бұрын

    උඩින් උඩින් ගියා සමහර තැන්වල.මේක බලන දරැවන්ට වටිනවා.අවු,20 රට ගියාලු.ඒ ගියේ A/Lවිභාග පාස් කරලද? ආදී තොරතුරැ.

  • @RocheHolton

    @RocheHolton

    11 ай бұрын

    කාලය සීමිත නිසා දීර්ග ලෙස පැහැදිලි කරන්න අමාරැයි. මම AL ලංකාවේ කලා, pass උනා ඒත් campus යන්න ලකුනු නැහැ. ඒත් UK වගේ රටවල් වල ඕනතරම් opportunities තියෙනවා තමන්ට ඕන කාලෙක, ඕන පැත්තකින් දියුනු වෙන්න.

  • @naleenkariyawasam6129

    @naleenkariyawasam6129

    11 ай бұрын

    @@RocheHolton බොහෝම සතුටුයි.ඒ වගේම බොහෝම ස්තූතියි ඔබම reply කරපු එකට.මම එහෙම කිවිවේ තරහකට නෙමෙයි වරදවා නොසිතන්න. මගේ අදහස උනේ ඔබගේ කථාව ලොකු උත්තේජනයක් වෙනවා."මට ලංකාවේ කැමිපස් යන්න බැරි උනා"කිය කිය නහයෙන් අඩ අඩා ධෛර්යයෙන් තොරව ඉන්න ලමයින්ට.සියලු තොරතුරැ අහන්න ලැබුනම ඒ අයගේ ගමන හදාගන්න ලොකු පිටුවහලක් වෙනවා.ඔබට සහ පවුලේ සැමට ජයම වේවා!නිරෝගීසුවය ලැබේවා!

  • @RocheHolton

    @RocheHolton

    11 ай бұрын

    @@naleenkariyawasam6129 thank you! වරදවා තේරුම් ගත්තේ නැහැ, හොද ප්‍රශ්නයක් කාට හරි ප්‍රයෝඡනයක් වේවි කියලා හිතුන නිසා reply කලේ. ☺️ ඉදිරියට තව තොරතුරු share කරන්නම්

  • @naleenkariyawasam6129

    @naleenkariyawasam6129

    11 ай бұрын

    @@RocheHolton 🤝

  • @naleenkariyawasam6129

    @naleenkariyawasam6129

    11 ай бұрын

    ආ..මේක බලන අයට සහ මටද මෙය පුයෝජනවත් වේවි.මොකද ?මගේ ලොකු දුව පුංචි කාලේ ඉදන්ම ඉගෙනීමට වගේම භාහිර වැඩවලටද දක්‍ෂ යි.ශිෂ්‍යවය,o/L හොදට පාස් A/L වලට maths කලේ.ඔබට වගේම කැම්පස් යන්න බැරිවුනා.(ඇයත් ඔබතුමිය වගේම ලංකාවේ ජනප්‍රියම පාසැල් දෙකකට ගියේ)මොකද?කොරෝනා හැදිලා ඉස්පිරිතාලේ ඉදලා විභාගය ලිව්වේ.ගොඩක් බයෙන් එතන සිදුවෙන දේවල්වලට මානසිකව වැටිලා තමයි විභාගය ලියලා තියෙන්නේ.දෙවෙනිපාර විභාගය ලියන්න කිවිවා.බෑ කිවිවා.දැන් SllIT එකේ computer system & network engineering කරනවා.දැන් දෙවෙනි අවුරැද්දේ. ඒක නිසා ඔබගේ කථාව ඇයට උත්තේජනයක් වේවි.ඔබගේ ජයග්‍රහණ දියුණුව ගැන මම නමි පුදුම වෙන්නේ නෑ.මොකද?මට හිතෙන විදිහට ඕනම කාරණයක් සමිබන්ධව සන්වේදීව අවබෝධයෙන් බලන කෙනෙක් වෙන්න ඕන.එතකොට කොතන වැඩකලත් ඒ ආයතනය තුල තමන්ට සහ ආයතනය ඉදිරියට ගෙනියන්න අන් අයගේ සහයෝගය ඇතුව ඉදිරියට යන්න පුලුවන් කියලා මට හිතෙනවා.සුදුමහත්තයෙකු හා විවාහ වෙච්ච ඔබතුමියගේ සිංහල භාෂාව හැසිරවීමම ඇති ඔබ ගැන තේරැමිගන්න. ඔබට ජය.බෘනෝටත් හොදයි ඔබතුමිය ගෙන් ඉගෙන ගන්න එපා වෙනවා එයාගේ කථාව අහන්න හසුරැවන සිංග්ෂ් නිසා.

Келесі