Custom rules for liquor cigas & perfume for arrival passengers Sri Lanka airport Katunayake Colombo
Custom rules for liquor cigas & perfume for arrival passengers Sri Lanka airport Katunayake Colombo
we may post videos that are related to Travel & Tourism, Happiness, Motivation, Health, Awareness, Love, Sports, Spirituality, Wild Life & Simplicity.
Also concern about the Sri Lankan Migrant Workers and business ideas that can change somebody else life entirely.
Focus on motivating people to work hard for their success.
SL Diary Official KZread Channel - The Silent Reporter of the Motherland
Join with Us - / sldiarymedia
Custom rules for liquor cigas & perfume for arrival passengers Sri Lanka airport Katunayake Colombo,custom sri lanka,prohibited,items to bring sri lanka,how to bring liquor to sri lanka,how i bring ciggarate,cigas bring to sri lanka,how i come to sri lanka,duty free rules sri lanka,customs rules sri lanka,custom duty,custom duty calculation,sri lanka custom tax,custom tac rate sri lanka,airport news today,airport news sri lanka,medaperadiga puwath,6.55pm news
Пікірлер: 355
Bohoma sthuthi obata. Mama Cyprus idala lankata eye awe. Mama denpatha obage video nowarada balanawa oba kiyu parede apata PCR kare aha VACSIN 2 gaththu nisa. Oba kiyupu wedeyata liyakiyaweli siyalla nisiyakarawa hada gathu nisa kisema apahasu thawayata path wune naha airport eken pahapu gaman rasthiyadu nowe ikmanin niwes kara yanna labuna. Obata bohomathma sthuthi. Obage channel ekan thama hamadema danagaththe. Obata pin.
@SLDiary
2 жыл бұрын
Bohoma sthuthi obata wistaraya labaa dunnata.niwaduda awee.digatama nalikawath ekka innako.obata jayakma weewaa.budusaranai
@thomasseviyar7933
2 жыл бұрын
Awrudu 10 sewaya kara. Nawatha yanne naha.
@jalsjalsylant875
2 жыл бұрын
godak watinawa Apita me vidiyo 🙏🙏🙏🙏🙏
@RANIRANI-sr4oc
Жыл бұрын
ගෙනයනබඩු ප්‍රමානය වැඩි වුනොත් kg/ 1 කීයක් ගෙවියයුතුද?
@RANIRANI-sr4oc
Жыл бұрын
👍
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏
වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි ඔබ තුමාට🙏
බොහෝම ස්තුතියි මල්ලි, බුදු සරනයි
දැනුවත් කරාට ගොඩාක් ස්තූතිය ඉතාමත් වටින video එකක්
ස්තුතියි දැනුවත් කලාට.
ගොඩක් ස්තුතියි මල්ලි දැනුවත් කලාට ගොඩක් වටිනවා ඔයා මේ ගෙනඑ ව්ඩියො
ගොඩාක් ඉස්තුතියි අපව දැනුවත් කරාට ....ඔබට තෙරුවන් සරනයි ...
ඉතාවදගත් වීඩියෝ එකක් දැනුවත් කලාට ස්තූතියි
ඔබ තුමාට දැනුවත් කරාට භෝවින්ම ස්තුති බුදුසරණයි
ගොඩක් වටිනවා 👍👍👍👍
ගොඩක් වටිනවා බුදු සරණයි
ගොඩක් ස්තුතිය
පට්ට සතුටුයි සහෝදරයා දැනුවත් කිරීම ගැන ගොඩක් වටිනවා ප්‍රෝග්‍රෑම් තියෙන්නේ ඔයාගේ
@SLDiary
2 жыл бұрын
ස්තුති ඔබටත්
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් මල්ලියෝ බෙහෙවින්ම ස්තූතියි ❤️❤️❤️👌
@SLDiary
2 жыл бұрын
ස්තුති අයියේ
thanks danuwath kalata malli budu sarnai .hari balmuko
ස්තුතියි.අපව.දැනුවත්.කරාට
ටිකට් ගැන විස්තරයක් දාන්නකෝ, අඩුද වැඩිද කියලා,ඔයාට බොහොම ස්තූති මල්ලි මේ වගේ අපිව හැම දෙකින්ම දැනුවත් කරනවට🙏
ස්තුති ඔබට
ඉතාමත් වටිනවා මල්ලි මෙහෙම දැනුවත් කරන එක මල්ලි මට තව විස්තරයක් දැනගන්න පුළුවන් ද ලංකාවට එද්දි අපි දාන ලැගේජ් අපි ලංකාවට ආපු දවසට ම ගන්න බැරි කතාවක් කියනවා මේ ගැන පොඩ්ඩක් හොයලා බලලා කියන්න පුළුවන් ද මල්ලි ලොකු උදව්වක් ගොඩාක් ස්තුතියි
Thank you👍
ගොඩාක් ස්තුතිය අයියේ දැනුවත් කලාට .මමත් දෙසැම්බර් එන්න ඉන්නේ ලංකාවට.♥️♥️♥️♥️♥️♥️
වටිනවා💪💪💪😎
බොහොම ස්තුතියි විශේෂයෙන් මේ ගෑන කිවුවට ගත්ත දේවල් දාලා යන්න වෙයි කියලා බයෙන් සිටියේ . 😘😘🙏
@SLDiary
2 жыл бұрын
ගත්තු කිසිම දෙයක් දාල නම් යන්නෙපාබැග් එකෙ එහෙන් මෙහෙන් දාගෙන එන්න
Godak wedagath video ekak . Thanks obata ...
Thanks
Thank you
ස්තුතියි ඔබට 🙏
@yohandiasyohan5649
2 жыл бұрын
Hi
Godak isthuthi malliyo oyata danuwath karata තෙරුවන් සරණයි
Ithama watina vedio ekak. Denuwath kalata sthutie... Thank you so much...
@SLDiary
2 жыл бұрын
ජයම ඔබටත්
Oyata godak thx aiye bs
ස්තුතිය දැනුවත් කලාට
ස්තුතියිදැනුවන්කරටබුදුසරනයි
@SLDiary
2 жыл бұрын
බුදුසරණයි
🙏ස්තුතියි sir 🙏
@SLDiary
2 жыл бұрын
ඔබටත් ජයක්ම වේවා !!!
Thanks❤❤❤
දැනුවත් කළාට ගොඩක් ස්තුතිය මම 10 එනවා ලංකාවට ..
good post
Denuwath karata obata godaak thanks. ❤🙏
Thanks bro..
Thanks malli
Thankyou...bd.🌹🌹🌹👏👏👏
Thanks ok .....
Thanks.you
Thank you aiya
Godak watinawa malli
Thanks sar
Thank you malliyo
@SLDiary
2 жыл бұрын
Jayamaaa weewa
ස්තුයි 👍👍👍👍
@SLDiary
Жыл бұрын
Theruwan saranai akkaaa
මම ඔයාගේ විඩ්යෝ හැම එකක්ම වගේ බලනව මල්ලියෝ ඔයාට බොහොම ඉස්තුතියි අපිව දනුව්ව්ත් කරනවට
@SLDiary
2 жыл бұрын
බුදුසරණයි අක්කේ
සුපිරිම මොල කාරයො පාලනය කරන රටක් .....විස්කි ලීටර් දෙකෙන් තාත්තට මාමට යාලුව න්ට ටොනික් පියන පියන දෙන්න....සුවද විලවුනුත් එහෙමයි නෑදෑයො යාලුවන්ට පෝලිමෙ ඉන්න කියල එකෙකුට එක ස්ප්‍රේපාර ගානෙ ගහගෙන යනව 😡
@SLDiary
2 жыл бұрын
දවසේ ඇත්ත කතාවඒක නම් සහෝ කියල වැඩක් නෑ දුකයි අපි ගැනම
Sammana denna ona chanal ekak lankawe.no.1.chanal eka good luck.
ඉතාවටිනාවිඩියෝඑකක්ස්තුතියිමල්ලි
@SLDiary
2 жыл бұрын
ජයම ඔබටත්
Very nice
දැනුවත් කලාට බොහම ස්තුතිය
බුදු.සරනයි
Bohoma sthuthi obathumata apiwa danuwath kalata theruwan sarànai obathumata 🙏
Super 👍👍👍🇱🇰 🇩🇪
Good news aiye.b s
Daynuwath kalata thank you
Main legeje eke viski bothalak ,torch ekak vage deval genna puluvanda..
විස්කි බෝතලයක් කීයක් වෙනවද ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ ..අයියලා දෙන්න මග බලන් ඉන්නවා ...මෙහෙන් ගන්න බෑ ..ලෙබනනයේ තත්ත්වය දන්නවා ඇති කියලා හිතනවා..ලෙබනන් ගැනත් ඩොලර් තත්ත්වය රටේ ආර්ථිකය ගැන හොයල බලලා වීඩියෝ එකක් කරන්න ලෙබනනයේ ශ්‍රමිකයන් වෙනුවෙන් කියලා කාරුණිකව ඉල්ලීමක් කරනවා.මම ලෙබනනයේ සිට ස්වර්ණමාලි ..
Isthuthi ඔබට
👍
Ok good
👍👍
T youu
Kawada idanda me thiranaya malli mama nm desembar enne oyata jesu pihitai malli ❤️ 👏🙏🙏👏👏❤️❤️
Thangs
❤❤❤❤❤❤❤❤බුදුසරණයි
Thanks:bs
@SLDiary
2 жыл бұрын
Budusaranai obata
Danuwat karata tanks aiye budusaranai
@SLDiary
2 жыл бұрын
බුදුසරණයි ඔබටත්
වනිග තේනුවර මහත්මයාණනි ඔබට ගොඩක් ඉස්තුති වන්ත වෙනවා දැන්වීම ගැන බුදු සරණයි
@SLDiary
2 жыл бұрын
ඔබටත් බුදුසරණයි ජයක්ම වේව
👍👍👍👍👍
පාර්ලිමේන්තුවෙ ඉන්න හැත්තට ඕන එකක් ගේන්ඩ පුලුවන්. අපි ගේන විස්කි බෝතලේටයි සිගරට් එකයි තමයි මුන්ට තියන ප්‍රශ්නෙ 😡😡😡
@nethmisanjana2240
2 жыл бұрын
Ane ha okkoma apita tama
@laknarocky2433
Ай бұрын
Yes 100
Godak.stuthi.danuwet.karata.budu.saranai
Malli bothal 2 k lagege daala , Lankawe di free eken bothal ganna berida..?
tks broder danuwath kalata mn saudi sita
@SLDiary
2 жыл бұрын
Jayama weewa obatat
ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට .ඔරලෝසු කියක් විතර ගිනියන්න පුලුවන්ද දැනුවත් කරන්න.තෙරැවන්සරණයි
@SLDiary
2 жыл бұрын
හතරක් පුලුවන් .නමුත් ඒක නම් කමක් නෑ.ඊට වැඩි නම් එහෙන් මෙහෙන් බැග් වල දාගන්න.එක තැන් නැතුව
ගොඩාක් ස්තුති මල්ලි මම හෙට යනවා ලන්කාවට මල්ලි පුරවන්න තියෙන පෝම් එක මට ගෙනත් දුන්න ඒකෙ පුරවන්නෙ දකුනු පැත්තෙ එක නේද
Parpium bothal 30 withara thiyenwa කාර්ගෝ danna puluwada
වීඩියෝ එකේ audio quality එක පොඩ්ඩක් වැඩිදියුණු කිරීමට කාරුණික වන්න
Apita ayye cargo ekein gena පුළුවන් ne
Lipstic quetex kopamana gonna puluwanda
Malli kg 30 කියන්නේ athe geniyana bsduth ekkamada menlagej එකට 20 අතට 10 ehemada මට පොඩ්ඩක් kinnako මල්ලි
THANK'S NAWATA PAHADELI KALATA BS DP PRAWESAMATA INNA 🙏🏻
@SLDiary
2 жыл бұрын
බුදුසරණයි
Rattharan badu geniyaddi පවුම් kiyak geniyanna puluwanda malli
Bohoma stuti Adewale denuwayh kalata
විස්කි බෝතලයක් kiyak වෙනවද lankawe eyaport එකේ
Onema de danuwath kalata godak sthuthii
අනිවාර්යයෙන් iscan karala balanawada malliyo
Den serabeema bothalwala mila poddak kiyanawada?dollar wediunu nisa mila wediwela ethi neda?
Thank you very much brother. How about the foreign passport?
@SLDiary
2 жыл бұрын
Same rules.but i will chek it and let you know
අයියේ අපි එයාපෝට් එකේ ඉදලා ගෙදර යන්න වාහනයක් බුක් කරගන්නේ කොහොමද...
Bohoma sthuthi danuwath kalata
Surathal sathun lankawata genakota thiyena nithi rithi monawada? Ekata adala departhamenthu monawada kiyala video ekak daanako
e kiyanne rata bimath aragena wainuth genna puluwanda
Malli perpume 200ml bothal hathara pahakma aran iwarai genna Eddi wisikaranna weida airport eken
Seaman keneta චාන්ස් නැද්ද ?
👍👍👍👍👍🙏🙏
දුරකතන ලැප්ටොප් , chrom book කීයක් ගෙනාව හැකිද