කිසිම රහසක් නැතිව ගෙදරදීම පරිප්පු කඩල බැදගමු. |

Пікірлер: 111

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe86829 күн бұрын

    ආධුනිකයෙකු වැරදිම හොයන්නෙ නැතුව අපට අවශ්‍ය දේ පමණක් හිතට අරගනිමු. ඔබට බොහොම ස්තූතියි! ඉදිරියටම යන්න.

  • @user-oq2gr1nc1e
    @user-oq2gr1nc1e29 күн бұрын

    හෝදන්න මිනිස්සු ඔච්චර කම්මැලිද. හේදුවම යන්නේ ගුණ ටික නෙවෙයි ඕවයේ තියන වස ටික. අනිවාරෙන්ම 4 පාරක් වත් සෝදන්න ඕනි. 👍👍👍

  • @sandyakumari7862

    @sandyakumari7862

    26 күн бұрын

    👍👍👍

  • @sandayabatagoda8093
    @sandayabatagoda8093Ай бұрын

    අම්මෝ ගොඩක් වෙලා ගියා පිරිසිදු කරගන්න ඔච්චර වෙලා ගන්න ඕන නෑ. ඒත් දැනුවත් කළාට බොහොම ස්තූතියි

  • @Neha-er5ip

    @Neha-er5ip

    Ай бұрын

    Aetht

  • @indumathihettiarachchi7305

    @indumathihettiarachchi7305

    Ай бұрын

    මාත් හිතුවා..හෝදලා ගන්න කිව්වනම් ම්දෑ😀

  • @computermind1696

    @computermind1696

    Ай бұрын

    වැරදී හලෝ පැය 4 දාපුවම ක්‍රිස්පි නෑ හරි විදිහටපැය දෙකක් පමණ කි හදලා බලන්න අපි බිස්නස් වලට බදින අය පවු නිසයි කියල දුන්නෙ කියල දෙන්නෙත් නෑ ඕවා.

  • @dayanithilakanayaka1398

    @dayanithilakanayaka1398

    29 күн бұрын

    ​@@Neha-er5ipqqqqqq1q111qqqqqqqqqqqqqqq

  • @RayanGeegana

    @RayanGeegana

    25 күн бұрын

    නෑ ... මෙි යකාට ඔිනෙ කොහොම හරි කාලෙ කාල අපේ ඩෙිට ඉවර කරන්න .

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743Ай бұрын

    ❤පෙගෙන්න දාන්න පෙර හොදින් යෙදුවා නම් පොෂ්‍ය ගුණය රැකෙනවා❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387Ай бұрын

    පව් අනේ අලුත් කෙනෙක් පළමුව video එකක් කරනකොට ඔහොම ඔහොමයි පස්සේ වෙනත් video වලදී හරියට කෙටියෙන් කියාවි ඉවසන්න එතෙක්

  • @pereralakshmi4231

    @pereralakshmi4231

    28 күн бұрын

    Na ithin kisima deyak danne nathi kenekuta ohoma pahadili katana eka hondayine.bageta kiyala denawata wada

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe578126 күн бұрын

    තමන්ට තේරෙන විදිහට යමක් තේරුම් කරනකොට අපහසයට ලක් වෙන විදියෙ කමෙන්ට් කරන්න එපා.එයාව දිරිමත් කරනන්න..මොකද හැමෝම එක විදිහට දැනුවත් නෑ

  • @thilinimadushani930

    @thilinimadushani930

    14 күн бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @w.p.dgeethanjali141
    @w.p.dgeethanjali14120 сағат бұрын

    ගොඩක් ස්තුතියි සුපිරි කඩල බැදුමට 👍🙏❤️😍🌹

  • @lalithravindra3392
    @lalithravindra3392Ай бұрын

    වීඩියෝ එකෙන් බාගයක් හෝදන්නයි වෙලන්න ගියා

  • @iradee5655
    @iradee565525 минут бұрын

    හරි ශෝක් අයියා. මිරිස් කුඩු, ලුනු දාලා අතඟලා බඳින්න බැරිද? අන්තිමට දානකොට පෙඟෙන්න පුලුවන් නේ.

  • @swarnakumari571
    @swarnakumari571Ай бұрын

    ස්තූතිය .හැදුවා හරිම රසවත්

  • @sunithasunitha5134
    @sunithasunitha51346 күн бұрын

    හරිම හොඳයි ගොඩක් හොඳයි එක එකවිචූරනනැහැ ගොඩක් ස්තුතියි බුදු සරණයි ආසයි බලන්න

  • @sunithagunathilaka4717
    @sunithagunathilaka471727 күн бұрын

    Excellent 👍

  • @chandraniranasinghe-mk5ft
    @chandraniranasinghe-mk5ft14 күн бұрын

    බොහොම ස්තුතියි.මම කන්න ආසම දෙයක්

  • @pushpamanathunge2281
    @pushpamanathunge228129 күн бұрын

    හොදින් සෝදා ගැනීම අනිවාර්යයෙන් කල යුතුයි .රතු පරිප්පු කහ පරිප්පු කඩල වර්ග .මේවාට ගුල්ලො ගහනවට අධි ක විෂ සහිත කල් තබාගැනිිමේ ⁣බෙහෙත් මෙම ධාන්‍ය වර්ග ගබඩා කිරිමෙිදි යොදා ගන්නව.මෙතුමා කිව්වා වගෙ පෙන ඉවත් වෙන්න සෝදා ගැනීම අනිවාර්යයෙන් කලයුතුයි.

  • @swarnahettiarachchi9283

    @swarnahettiarachchi9283

    28 күн бұрын

    සෝදා ගැනීම හොඳින් කලයුතුයි තමා, නමුත් පොඟවන්න පෙර හොඳින් සේදීම කලයුතුයි. නැතිනම් නොසෝදා පෙඟෙව්වොත් අධික විෂ වර්ග පෙගීමේදී ධාන්‍ය තුලට උරා ගන්නව. හැම ධාන්‍ය වර්ගයකටම මෙය පොදුයි. අධික විෂ රසායනික

  • @nimmikwt7892
    @nimmikwt789221 күн бұрын

    Obata godak vidiyo kirimata sakthiya lebewa! Budusaranai

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge818712 күн бұрын

    හොඳයි දැනුවත් කිරීම ගැන ස්තූතියි

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357Ай бұрын

    ස්වයං රැකියාවක් වගේ කරලා ලාබ ගන්න බැරිවෙයි නේද.වතුර බිල ගොඩක් යයි..නමුත් කියල දීපු එකට තෑන්ක්ස් ❤️

  • @user-hn7kv3zd5h
    @user-hn7kv3zd5h25 күн бұрын

    Aeththatama hodana vidiya hariyata kiyana eka hondai.ovata gahana vasavisavath tikak hari aduvenna

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006Күн бұрын

    බොහොම ස්තුතියි .... තෙරුවන් සරණයි .

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45Күн бұрын

    මාත් ආසම කැමක් බයිටි

  • @aidaathukorala9592
    @aidaathukorala9592Күн бұрын

    කමෙන්ට් බලා අඩුපාඩු සකසාගන්න.අදර්ය වෙන්න එපා,ඉදිරියටම යන්න කියාදුන්නාට ස්තුතියි.

  • @kanti7069
    @kanti706924 күн бұрын

    Bohoma sthuti dergau lebewa theruwan saranai

  • @chamilaudawatta
    @chamilaudawatta29 күн бұрын

    Nagitinna hadana kanakta atha danna purudu wanna waradakna ithin hodanna onathama hodata.hodana yhana ifalama kiyala danawa.👍👍

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433Ай бұрын

    Thank you 🎉

  • @manorimanamperi3796
    @manorimanamperi3796Ай бұрын

    ස්තුතියි

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791Ай бұрын

    Tanku you

  • @kusumawathiperera3070
    @kusumawathiperera3070Ай бұрын

    Thanķ u

  • @champikajayasinha7243
    @champikajayasinha724325 күн бұрын

    දන්න කට්ටිය වීඩියෝ එකක් කරන්න අඩුපාඩු හොයන්නැතිව

  • @madusani8452
    @madusani845227 күн бұрын

    THANK හොඳයි ❤

  • @vilmajayaweera4304
    @vilmajayaweera4304Ай бұрын

    Lipe thiyala thibrna bajanaya ethiliyak neda?

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo12 күн бұрын

    ගොඩක් ස්තුතියි ඔබට ❤❤

  • @user-lf3us8eq7u
    @user-lf3us8eq7u24 күн бұрын

    ගොඩක් ස්තුතියි

  • @user-zd8fd7mc3p
    @user-zd8fd7mc3p27 күн бұрын

    ඔබට..ස්තූතියි

  • @diyamanthivithanage7865
    @diyamanthivithanage786529 күн бұрын

    Thawa podden atha pichchenawa

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831Күн бұрын

    Nikan badaganna kohomada

  • @sujathakumari1255
    @sujathakumari1255Ай бұрын

    Thanks

  • @martinphillip2440
    @martinphillip244024 күн бұрын

    Meya palamuweni sereta kussiya ta ewith thiyenne

  • @iranganirajapakse7157
    @iranganirajapakse715729 күн бұрын

    Teltikak hariya Dala daparata badinna tibuna

  • @thasunidananjana438
    @thasunidananjana438Ай бұрын

    පරිප්පු කඩල නේමෙි බන් කඩල පරිප්පු.ලංකාවෙි නෙවෙිද

  • @computermind1696

    @computermind1696

    Ай бұрын

    ඒකවත් නොදැන මුන්ට පිස්සු අපි ඕව හදන අය

  • @chandrarupasinghe1114
    @chandrarupasinghe1114Ай бұрын

    ඉදිරිපත් කිරීම දුර්වලයි

  • @kumarirathnayake307
    @kumarirathnayake30724 күн бұрын

    කවුරැ මොනවා කීවත් ඉදිරියටම යන්න

  • @user-tm8ru5xr1m
    @user-tm8ru5xr1mАй бұрын

    ගොඩක් ස්තූතියි.ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝ පටයක්.

  • @shiromizoysa2961
    @shiromizoysa2961Ай бұрын

    Anea meka danna kadala baddima

  • @computermind1696
    @computermind1696Ай бұрын

    වැරදී හලෝ පැය 4 දාපුවම ක්‍රිස්පි නෑ හරි විදිහටපැය දෙකක් පමණ කි හදලා බලන්න අපි බිස්නස් වලට බදින අය පවු නිසයි කියල දුන්නෙ කියල දෙන්නෙත් නෑ ඕවා.

  • @nilminisenevirathna4049

    @nilminisenevirathna4049

    29 күн бұрын

    ස්තුතියි ඔබට.

  • @LakmaliLakmali-zk2mv

    @LakmaliLakmali-zk2mv

    28 күн бұрын

    පිස්සු.. අඩුම පැය 8ක් දාලා තියන්න ඕනේ ක්‍රිස්පි ගතිය හොදටම ගන්න නම්.. අපි මහා පරිමාණ ව්‍යාපාරිකයෝ.... KG බයිට්ස් කටුබැද්ද...❤

  • @damayanthiperera8528
    @damayanthiperera852829 күн бұрын

    මේ කියන්නෙ කඩලපරිප්පු වලටද?

  • @champakeraminiyage6146
    @champakeraminiyage614611 күн бұрын

    Itha pehediliwa araparissamen eya sadaganna auru oba penwa dunna Bohoma sthuthi

  • @malasamarasuriya2781
    @malasamarasuriya278124 күн бұрын

    Hodanawa wadei

  • @ttt-gg2yv
    @ttt-gg2yv6 күн бұрын

    parippu hal kadala wage dewal me wage hodata hodanna one

  • @user-oy2bq7fv6x
    @user-oy2bq7fv6xАй бұрын

    Budu saranai

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7lАй бұрын

    ❤️💛

  • @dilrukshiellawala1081
    @dilrukshiellawala108116 күн бұрын

    Thank you

  • @user-hf4sf4jr4j
    @user-hf4sf4jr4jАй бұрын

    ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීමට

  • @nadeekahasanthi2283
    @nadeekahasanthi228328 күн бұрын

  • @chinthasirisena5820
    @chinthasirisena5820Ай бұрын

    සෝදන පොගවන වගේ දේවලට ඔච්චර වෙලා ගන්න එපා.

  • @kusumhewapathirana478

    @kusumhewapathirana478

    Ай бұрын

    පිරිමි ලමයි නේ

  • @GimhanChira
    @GimhanChira24 күн бұрын

    හොදයි අතපුචිච ගන්ඩ එපා කඩල තාචිචියට දමද්දි නියමයි....

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake125125 күн бұрын

    පිටකොටුවෙ නමි හෝදල වතුර ගතිය අරින්⁣නෙ ඇන්දන් ⁣ඉන්න බැනියම හරි ඇග අතුල්ලන towel එක දාල.

  • @r.mjayawardana4036
    @r.mjayawardana403625 күн бұрын

    Lunu danne Badda….?

  • @mangalikagrm9363
    @mangalikagrm936329 күн бұрын

    Owata kalthaba ganeemata yodanna wuu rasayanikayan hpdein soda ganeema etha hodai obata sthutyi

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7pАй бұрын

    ස්තුතියි ඔබට

  • @hlsusantha495
    @hlsusantha495Ай бұрын

    වීඩියෝ එකෙන් භාගයක්ම හෝදන්න ගියා

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake125125 күн бұрын

    රැට washing machine එකට දාල උදේට ගත් තමයි හරි විදිහ

  • @ayeshinm8761
    @ayeshinm8761Ай бұрын

    Budu ammo hodanna giya welawak apa una

  • @iradee5655
    @iradee565520 минут бұрын

    ආධුනිකයකු විය හැකි. නමුත් හොඳ දේ වාඟේම වැරදිත් පෙන්වා දෙනවා නම් ඒ වැරදි ඔහු හඳා ගන්නවා ඊලඟ පාර. පෙන්වා දුන්නේ නැතිනම් අපි කරන හැමදේමත් හරි කියලානේ අපිත් හිතන්නේ. constructive criticism. සුබ්ස්ක්‍රයිබ් කලා.

  • @andaramanagegunasinghe2158
    @andaramanagegunasinghe21589 күн бұрын

    A laborious task.

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi968028 күн бұрын

    අපිත් හෝදලා බැදලා බලන්නම්.. 😊

  • @thilakranasingheranasinghe776

    @thilakranasingheranasinghe776

    11 күн бұрын

    Kunu.yanna.galle.gahamuda. 4:53

  • @computermind1696
    @computermind1696Ай бұрын

    හාල් මැස්සො බැද්දොත් කටු ටික ඉතුරු වෙන්නෙ

  • @sarathsamarakoon220
    @sarathsamarakoon22026 күн бұрын

    😅

  • @padmaaththanayaka774
    @padmaaththanayaka774Ай бұрын

    ඔහොම සෝදලා රොඩු ටික තමා කන්න වෙන්නේ

  • @niriellagejayamanna57
    @niriellagejayamanna573 күн бұрын

    කෑම හදන වීඩියෝ එකක් කරන්න ඕනැ ඒ පිලිබද ප්‍රවීනයෙක් හැම කෙනාම උගන්නන්න ගත්තොත් මේව බලන එක නවත්වනව.

  • @aravindasilva5687
    @aravindasilva568728 күн бұрын

    ඔයිට වැඩිය ලේසියි පැකට් කරල තියෙන එකක් කඩෙන් ගෙනල්ල කන එක වතුර බිලයි ගෑස් බිලයි පොල්තෙල් මිලයි බලනකොට

  • @b.m.bbasnayake980
    @b.m.bbasnayake98019 күн бұрын

    .

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu27 күн бұрын

    පෙනේරෙකෙට දාල හොදට ටැප් එකට අල්ලල සෝදන්න හොදට විස ටික යනව

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe77611 күн бұрын

    Anee.oya.walan..hoodannema.nedda..balanna.theina.dele.eeya.mata.nam.epaa.oyaa.ge.parippuwa.oyama.kanna. 8:06

  • @malanikumarasingha808
    @malanikumarasingha808Ай бұрын

    චැනල් එකේ නම නියමෙට ගැලපෙනව

  • @Mahindaize
    @MahindaizeАй бұрын

    සුදුපාට කැන්ද වගේ වතුර අයින් කලාම ඒ පරිප්පු වේ ගුනය නැතිවෙනවා නේද. ඉතින් බැදපු ඒවා ජොලියට කන වා මිසක් ගුනයට නෙමෙයි .😂

  • @PrabuddhaAbayasiri

    @PrabuddhaAbayasiri

    Ай бұрын

    Sudu paata wathura tike gunayak na...eke thanikarama thiyenne wasa wisa. Parippu walata kal thiyaganna gahana chemical eka harima wisai. Aduma tharame 5 parak wath hondata hodanna ona hondata sudu paata gathiya yanakamma. Parippu, kadala, mun ata, kawpi wage me hema deyakma aniwaryenma 5 parak wath hondata hodannama ona. Neththan ithin hedena leda hayaganna beri wenawa. Issara wage nemei den onema deyakata ithamath darunu widihata chemical gahanawa kal thiyaganna. Ekane gullek wath awurudu ganak giyath palathakawath enne neththe.

  • @indumathihettiarachchi7305

    @indumathihettiarachchi7305

    Ай бұрын

    වස කලවම් කරපු

  • @mangalajayawardena8387

    @mangalajayawardena8387

    Ай бұрын

    ගොඩක් හෙදුවත් වස නැතිවෙනවද සැකයි මොකද හැමදේටම වස දානවා නෙවෙයි වස නාවනවා ගුල්ලෝ, කුඹි මේ සත්තු වස නිසා ඇට වර්ගවලට බෝවෙන්නේ නෑ, උනහොඳට වස විස හඳුනනවා ඔබගේ ඉදිරිපත් කිරීමට තුති

  • @sriyalathagomes2295
    @sriyalathagomes229524 күн бұрын

    අනේ ඉතින් කියලා දෙන එක කොච්චර දෙයක්ද. අපි හිතලා සමහර දේවල් නිසි විදියට කරමු.

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe77611 күн бұрын

    Kemaraawa.mokkada. 2:35

  • @hlsusantha495
    @hlsusantha495Ай бұрын

    අනේ අයියා පපඩම් බදින හැටි වීඩියෝවකුත් දාන්නකෝ...ආසයි

  • @computermind1696

    @computermind1696

    Ай бұрын

    😂

  • @iranganirajapakse7157
    @iranganirajapakse715729 күн бұрын

    Vitamins sarama yanawa a hodapu gana

  • @RemiseRemise
    @RemiseRemise29 күн бұрын

    Stuti...

  • @karunaweerasinhe8637
    @karunaweerasinhe863729 күн бұрын

    හපන්ට යකඩදත් සෙට්එකක්ගන්න වෙයි

  • @user-xw9rk4yw7j
    @user-xw9rk4yw7j7 күн бұрын

    ලියන විදිහට නැතිව සාමාන්‍ය විදිහට කතා කරන්න

  • @wimalbamunuarachchi3930
    @wimalbamunuarachchi393029 күн бұрын

    මේ මොන විකාරයක් ද.

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake125125 күн бұрын

    පැයක් රින්සො දාල ාහා්දල ගන්න

  • @chandrasirimunasinghe5562
    @chandrasirimunasinghe556226 күн бұрын

    ගතවන කාළය වැඩියි , back ground එකේ ශබ්දය වැඩියි , විස්තර කෙටියෙන් කියන්න

  • @user-gi7fg5dx2b
    @user-gi7fg5dx2b25 күн бұрын

    මම මොනවත් නොකියා ඉන්නම්

  • @evonperera1517
    @evonperera151729 күн бұрын

    😂

  • @haneenhaneen8508
    @haneenhaneen850824 күн бұрын

    මාර සේදිල්ලක්, එපා වෙනව බලන්න

  • @sunilmadarasinghe2367
    @sunilmadarasinghe236728 күн бұрын

    Gon හරි

  • @dayanisamranayka2975
    @dayanisamranayka297526 күн бұрын

    ස්තුතියි

  • @user-so9cq3dr8k
    @user-so9cq3dr8k27 күн бұрын

    Thanks

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe578126 күн бұрын

    තමන්ට තේරෙන විදිහට යමක් තේරුම් කරනකොට අපහසයට ලක් වෙන විදියෙ කමෙන්ට් කරන්න එපා.එයාව දිරිමත් කරනන්න..මොකද හැමෝම එක විදිහට දැනුවත් නෑ

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3svАй бұрын

    ❤❤❤

  • @disnalakmalie1579
    @disnalakmalie1579Ай бұрын

    Thanks

Келесі