කිසිම රහසක් නැතිව ගෙදරදීම කිරි කඩල බැදගමු | Let's fry peas at home without any secrets.

Тәжірибелік нұсқаулар және стиль

හොඳින් සෝදා ලුණු සහ කහකුඩු තවරාගත් කඩල පිරිසිදු තෙත ගෝනියක ඔතා ඒ මත බරක් තබා කහ සහ ලුණු හොඳින් කඩලවලට ඇල්ලූ පසු රත්වූ පිරිසිදු වැලි යොදා කඩල ඇට දෙක තුනක් පුපුරනතෙක් බැදගන්න.
If you would like to see more videos like this, subscribe to us.
Thank Your.
#tip #trick #active #best #tricks #sinhala #srilanka #cokking #how #howto #to #recipe #srilankn

Пікірлер: 148

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5rАй бұрын

    කෙනෙක් යමක් කියා දෙන්ඩ උත්සහ කරද්දී එකට අනම් මනම් කියන්න හො සිනා වෙන්න එපා.. නිහතමානී ව එය අහන්ඩ..එක තමයි මනුෂ්ය කම.. ස්තූතියි ඔබතුමාට.. නොදන්න යමක් කියා දුන්නාට

  • @Mahindaize

    @Mahindaize

    29 күн бұрын

    මේ මොන ගෝත කරුමයක්ද. ව්‍යාකූල වැඩක්. කල්මැරීමක්. මීට වඩා ලෙහෙසි ක්‍රමයක් තියෙනවා ඇති. 😂

  • @user-dd5kf7zy8v

    @user-dd5kf7zy8v

    28 күн бұрын

    😂😂😂

  • @jasinthafernando5861

    @jasinthafernando5861

    28 күн бұрын

    ස්තුතියි මේ වගේ දෙයක් කියලා දුන්නාට ජේසු පිහිටයි, බුදු සරණයි 🙏🙏🌹🌹🙏🙏

  • @user-vj1xh1yv1p

    @user-vj1xh1yv1p

    26 күн бұрын

    ​@@Mahindaizeඅන්න උබට හොද ප්‍රතිචාර තිනවා බල්ල කියලාත් කියන්නෙ නොදන්නා දෙයක් කියලා දුන්නම උබ පඩියා වෙන්නෙපා උබ දන්න විදිහ කියපන්

  • @gatetoon6390

    @gatetoon6390

    26 күн бұрын

    එක ඇත්ත යාලුවේ

  • @user-yv3sl2vg6b
    @user-yv3sl2vg6b28 күн бұрын

    ගොඩක්ම හොද ක්‍රමයක් ඔබ කරෙ අද කාලෙට නැත්තේ මෙවායි ඔතන ක්‍රමය තමාඉ කඩවල් වල කරන්නේත් කඩ වල කහ වෙනුවට ඩය් දනනෙ ඔය හදන විදිය මොකද අගුණ ගල් ටිකක් හොදලය් ගත්තේය මේවාට මීල කරන්න ඕන නැ එය හරි මෙවා අගය කරන තරමට අපිට හෝද ඔය කියන අය කඩෙ කඩල කලා තිබෙන බව සැකය් එ කඩෙ කඩල වල පොඩියට වැලි හැප්පිල නැඩ්ඩ දිවෙ කහ බැඩිලා නැඩ්ඩ මෙම ක්‍රමය ගොඩක්ම හොඳම අපි නමි සතුට වේනවා ඔබ ගැන වස විස නැති දේයක් ඉදිරි පත් කරාට❤😊

  • @subadrasiriraniperera1421
    @subadrasiriraniperera142127 күн бұрын

    මෙපමණ කල් හිතුවෙ කිරි කඩල කියන්නෙ වෙන කඩල ජාතියක් කියලා. මම කන්න කැමතිම කඩල. කොහේ හරි යන කොට මම කිරිකඩල තමයි කමින් යන්නේ.අද තමයි දැන ගත්තේ බොහොම ස්තුතියි!🙏

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara232026 күн бұрын

    කඩල 500ක් රු 350 ක් ක් වෙනව .මේ විදියට හදපුව ග්‍රෙම් 100ක් 200යි අඩු වියදමින් ගෙදරම හදල කන්ඩයි මේ මහත්තය අපට කියන්නෙ එයාට බුදු සරනයි

  • @OnlineRRR
    @OnlineRRR29 күн бұрын

    ඔය විදියට කඩල බදිනවා මම දැකල තියෙනවා දෙමල කඩල.මුදලාලිලා ඔය විදියට තමා කඩල බදින්නේ ඔය රහස් කවුරුත් එලි.කරන්නේ නැහැ බොහොම ස්තුතියි නොදන්නා අයට මේ රහස් කියල දුන්නාට ❤

  • @PadminiWidanalage-df4ye

    @PadminiWidanalage-df4ye

    22 күн бұрын

    ithin ane well gewunama kadal kankota well hepenne nedda

  • @OnlineRRR

    @OnlineRRR

    22 күн бұрын

    @@PadminiWidanalage-df4ye එහෙම කාඩලවල ඇලෙන්නෙ.නෑ වැලි.

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya177717 күн бұрын

    මෙයට මම යම් දෙයක් ඉතිරි කරන්න කැමතියි. වැලි වෙනුවට ලුනු කුඩු රත් එයට කඩල දමා බැදගන්න පුලුවන්. ඉන්දියාවේ එහෙම තමයි මම කරනවා දැක ඇත්තේ.. බොහොම ස්තුතියි

  • @thusharithushari1773
    @thusharithushari177327 күн бұрын

    බොහොම ස්තුතියි ...හරියටම දැනගත්තේ අදයි කඩල බදින විදිය.❤

  • @user-zd8fd7mc3p
    @user-zd8fd7mc3p26 күн бұрын

    බොහොම ස්තූතියි..ඔබට.මම මේ දේ කරන විදිහ.දැනගන්න. කාලයක්. සෙව්වා..නිවැරදි විදිහටම. කියලා දුන්නා..පැහැදිලි කලා.......❤

  • @gatetoon6390
    @gatetoon639026 күн бұрын

    ඇත්තටම වටිනා වීඩියෝ එකක් තව ඉස්සරහාට මේ වහේ විදියෝඕ දන්නා 💟💟

  • @sunilukwatte6938
    @sunilukwatte693827 күн бұрын

    ඇත්තෙන්ම නොදැන සිටි දැනගැනීමට අවශ්‍යව තිබූ දෙයක්

  • @ramyaweerakoon4911
    @ramyaweerakoon4911Ай бұрын

    හොඳ පැහැදිලි කිරීමක්.අපි පොඩි කාලේ මෙහෙම හදනවා දැක ලා තියනවා.අතීතය මතක් වුනා.ඔබට පින්.

  • @anushkamalinda3400

    @anushkamalinda3400

    27 күн бұрын

    Obata sthuthi 👍👍👍

  • @sujeewapriyadarshani-vp8tz
    @sujeewapriyadarshani-vp8tz28 күн бұрын

    බොහොම ස්තූතියි ඔබ තුමාට... අද තමයි දැනගත්තේ..

  • @manjulachamila5332
    @manjulachamila533229 күн бұрын

    අනේ ගොඩක් පිං හොදේ .මම මේක කොච්චර හෙව්වද.ආසයි නෙමේ මන් පෙරේතයි.ගේන්නෙ කිලෝ ගනන්.දැන් මගෙ සල්ලි ඉතුරු යි.

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909Ай бұрын

    නොදැන සිටි දෙයක් .ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @omanmuscat8273
    @omanmuscat8273Ай бұрын

    තෙරුවන් සරණයි ඔබතුමාගේ මේ දැනුවත් කිරීමට බොහොම ස්තුතියි

  • @dddavid6431
    @dddavid643119 күн бұрын

    ඔයා කියලා දෙනවා හරිම පැහැදිලියි බුදු සරණයි

  • @zeenathharoon6485
    @zeenathharoon6485Ай бұрын

    හොද ක්‍රමයක්.ගොඩාක් ස්තුතියි 🙏 මේ වියටම පොඩි දුබුරු පාට කොන්ඩ කඩල බැද ගන්න පුලුවන්ද ? තෙරුවන් සරණයි!!!

  • @w.athilinawathie4957
    @w.athilinawathie495725 күн бұрын

    ස්තුතියි .රසවත් කෑමක්.🌹🌹🌹

  • @user-wf2nl5kc7p
    @user-wf2nl5kc7p28 күн бұрын

    අපි මේ ක්‍රමය නොදැන හිටියේ බොහොම ස්තුතියි

  • @madu..123
    @madu..12326 күн бұрын

    බෙහෙවින් ස්තූතියි නොදන්න යමක් කියල දුන්නට

  • @wcperera7495
    @wcperera749528 күн бұрын

    ඇත්තටම හොඳ පැහැදිලි කිරිම ක් හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් බොහොම ස්තුතිය

  • @ludovicrobine4903
    @ludovicrobine490326 күн бұрын

    බොහොම ස්තුතියි වටිනා වීඩියෝ එකක්

  • @podimanike8641
    @podimanike8641Ай бұрын

    මමත් හොය හොයා සිටියේ. ස්තුතියි ඔබට.

  • @kamalakodithuwakku6559
    @kamalakodithuwakku655927 күн бұрын

    ඔබතුමා ට පොහොම පින්.

  • @champaheenkende5252
    @champaheenkende5252Ай бұрын

    Thank you. Godak watina video ekak

  • @user-js5id1oq2k
    @user-js5id1oq2k26 күн бұрын

    බොහොම ස්තූතී .හොය හොය හිටිය දෙයක් ..

  • @user-yt7gp3wr3x
    @user-yt7gp3wr3x29 күн бұрын

    Bohoma sthuthiyi

  • @apsarahansamali8655
    @apsarahansamali865522 күн бұрын

    කෑවට කන්න ආස උනාට අදයි ඇත්තටම දැනගත්තේ. බොහොම පින් කියලා දුන්නට .

  • @IndraHemamali
    @IndraHemamali29 күн бұрын

    ස්තුතියි ඔබ තුමාට

  • @wasanaboxing
    @wasanaboxing29 күн бұрын

    Thank for sharing good job

  • @radhavimoksh
    @radhavimoksh29 күн бұрын

    ස්තුතියි ඔබට ❤❤❤

  • @harindusenewirathna7365
    @harindusenewirathna7365Ай бұрын

    Thank you 😊

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8seАй бұрын

    බොහොම ස්තූතියි. හොය හොයා හිටියේ.

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb23 күн бұрын

    බොහෝම. වටින. දැනුමක්. ඉස්තැතී

  • @damayanthidamayanthi4064
    @damayanthidamayanthi4064Ай бұрын

    Mama hoyapu deyak isthuthi ❤❤❤

  • @user-kp5nn3ig4q
    @user-kp5nn3ig4qАй бұрын

    කියලා දුන්නා ට ගොඩක් පිං

  • @anulabathi6088
    @anulabathi6088Ай бұрын

    Thanks ❤❤❤👍👍👍

  • @slbuy830
    @slbuy830Ай бұрын

    Ada tamai danagaththe hariyatama sthuthi godak

  • @darmadarma3083
    @darmadarma308318 күн бұрын

    Niyamai 🙏🙏🙏

  • @sriyalathagomes2295
    @sriyalathagomes229511 күн бұрын

    ස්තුතියි ❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe500826 күн бұрын

    Thank you 💐💐

  • @lalithwijekoon5067
    @lalithwijekoon506729 күн бұрын

    හොද දෙයක් කියලා දුන්නේ මචං ❤❤❤❤

  • @kalyanieperera8170
    @kalyanieperera817022 күн бұрын

    ඉතාමත් වටිනා තාක්ෂණය ක්. ඒ ගන අවධානය යොමු කරන්න.

  • @kumarirathnathilaka939
    @kumarirathnathilaka93928 күн бұрын

    Thank you so much

  • @user-fd6xl3xp2u
    @user-fd6xl3xp2u26 күн бұрын

    Pirisiduwata piliwelata kaha kadala badina widiha pahadiliwa kiya dunnata oba thumata godaak sthuthi.❤❤❤❤❤🎉

  • @stanleyarthur6828
    @stanleyarthur6828Ай бұрын

    Excellent

  • @thamarakumari5486
    @thamarakumari5486Ай бұрын

    ඔහොම හදනවා දැක්කමයි😮😅

  • @lwajithsamanthagamage1996
    @lwajithsamanthagamage199629 күн бұрын

    👍

  • @wasanaboxing
    @wasanaboxing29 күн бұрын

    ඇත්තටම වටිනා වීඩියෝ එකක් .. ගොඩක් අය කියල දෙන්නේ නැහැ ..

  • @gatetoon6390

    @gatetoon6390

    26 күн бұрын

    ඔව් ඇත්තටම වටිනවා මේක

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230Ай бұрын

    ගොඩාක්ස්තුතියි මමමෙ රෙසපියහොය හොයා සිටියේ බොහොම කාලයකි්.තිස්සේ මගේ.පේවරිටි එක පොඩිඅයටත්.ගෙන්නෙ ගනන්.දිලා.දැන්.ගෙදැම.හදා.ගන්නපුලුවන් පුශ්නේ ගොනියක් නැති. ඝන කම.රෙද්දක බහාලා.තියන්න.පුලුවනිද 🌷🌷ටෙස් කඩල හදන.විදිහත් එවන්න

  • @AnastaSchokman
    @AnastaSchokmanАй бұрын

    ස්තූතියි 👍👍

  • @chamindawickramage2702
    @chamindawickramage270228 күн бұрын

    Thanks

  • @srimaaberathna4501
    @srimaaberathna450118 күн бұрын

    thanks

  • @hemauggalla2025
    @hemauggalla2025Ай бұрын

    ගුරු මුශ්ඨිඅක් නැතිව කියලා දුන්නම සමහර අය වැරදි හොයනව .අපේ රටේ හැටිමනෙ.

  • @padmacooray4825

    @padmacooray4825

    20 күн бұрын

    💋

  • @GimhanChira
    @GimhanChiraАй бұрын

    කඩලනමි බදිනවා දැකලා නැ රට කජු නමි බදිනවා මෙි විදිහට

  • @anutraanutra7835
    @anutraanutra783524 күн бұрын

    අනේ සෝයි මමත් හදනව ගොඩාක් හදා ගත්තම කොයි වෙලෙත් කන්න පුලුවන් ඔයාට ගොඩක් පින් .......

  • @thilakaudawaththa8169
    @thilakaudawaththa816929 күн бұрын

    අනේ දැලතිබුනෙනැ හරිට කරගන්න කියා දුන්නට පිං තෙරැවන්සරණයි❤

  • @anomaranathunga2436
    @anomaranathunga243626 күн бұрын

    ❤❤❤❤

  • @ranjanimallika9344
    @ranjanimallika9344Ай бұрын

    Taruwansaranae.danuwat

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa242028 күн бұрын

    අද තමයි දැක්කෙ ගොඩක් ස්තුතිය

  • @Slmodifiybicycle-ec7qy

    @Slmodifiybicycle-ec7qy

    28 күн бұрын

    Obata. Sthuthi

  • @swarnasilva343
    @swarnasilva343Ай бұрын

    Godak pin api loku ganak wiyadam karanna oni owa ganna. Dipu denumata sthuthy.

  • @pererathilini9541
    @pererathilini9541Ай бұрын

    ❤❤❤❤🙏 adamaiiii dakkea,,, mamea oyata bohoma pin ❤❤,, 🇱🇰 lankawata apu dawasaka thami hanna weannea ❤❤❤❤,, pahadiliwa kiyala dunna,,, ( ithin ada kalea katiya uda panala bima dala nata natanea video dannea)

  • @activesupertips1336

    @activesupertips1336

    Ай бұрын

    Obe Prathichara walata bohoma Sthuthi.Apath Samaga Digatama Radi Sitinna.😊👍

  • @ThambaraSandu
    @ThambaraSandu26 күн бұрын

    Waeli ekka badinava kiyala mama danne rata kaju leli pitin.

  • @DeepthiHettiarchchi
    @DeepthiHettiarchchi21 күн бұрын

    ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage959826 күн бұрын

    වැලි නොදා බදින්න බැරිද ඇයි වැලි එක්ක බදින්නේ

  • @binarajayatissa9397
    @binarajayatissa939725 күн бұрын

    Bohooo pin

  • @pushpamanathunge2281
    @pushpamanathunge228129 күн бұрын

    ඩයි තියන ගෝනිය නම් සුදුසු නෑ.පිලිකා කාරක නිසා .යාර ගනනට ගෝනි රෙදි කෑල්ලක් මිලදී ගන්න පුලුවන් කඩවල් තියනවා .ලොකු මිලක් වෙන්නෙ නැහැ .ස්තුතිය කියලා දුන්නාට.

  • @heiflee-pw2ud
    @heiflee-pw2ud29 күн бұрын

    අනේ තව කහ දාන්නකෝ

  • @kumariimiya4436
    @kumariimiya443627 күн бұрын

    Gone nethiwa kohomada bahinne

  • @user-mx6eo7dl6h
    @user-mx6eo7dl6hАй бұрын

    Wali kanna pulwanda

  • @jenitatissera3675
    @jenitatissera367524 күн бұрын

    ස්තුතියි. මමත් හොය හොයා තමයි හිටියේ. ඒත් වැලි හලා ගන්න දැල මොන ප්‍රමාණ විය යුතුද?

  • @HamakumariHama-zt3ko
    @HamakumariHama-zt3ko28 күн бұрын

    Murukku warga kipayak kiyadendako

  • @judefernando9508
    @judefernando9508Ай бұрын

    බොහොම ස්තූති.

  • @dinucreationselvitigala4724
    @dinucreationselvitigala472429 күн бұрын

    🤑

  • @kal4782
    @kal478229 күн бұрын

    Yako samahara un hithan inne un siyalla dath kiyala..balala nodanna deyak thiyenwanm iganaganiyau kalaknni...

  • @chamindathushara8310
    @chamindathushara831021 күн бұрын

    අලුත් දෙයක් දැක්කා

  • @Jesmn123
    @Jesmn1237 күн бұрын

    අවන් එකක බැරිද වැලි දාන්නෙ නැතිව?

  • @ChandrniHarath-sq3zz
    @ChandrniHarath-sq3zzАй бұрын

    රෙදි කෑල්ලක් හොඳ නැතිද

  • @HamakumariHama-zt3ko
    @HamakumariHama-zt3ko28 күн бұрын

    Veli kalawam went nedda

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413Ай бұрын

    තෙරුවන් සරනයි .......

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394Ай бұрын

    Wathure pengenna dhemma nam mokadha?

  • @sunetv3911
    @sunetv391129 күн бұрын

    වැලි තමා .....

  • @user-jh3yd2sg8j
    @user-jh3yd2sg8j26 күн бұрын

    රටකජු ලස්සනට කලුනොවී බදිනහැටිකියල දෙන්නකො

  • @iranganiadikarama7938
    @iranganiadikarama793825 күн бұрын

    හීන් වැල්ල ඇළිලා හිටින්නේ නැද්ද .කරලම බලමු නේද

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i27 күн бұрын

    කඩෙ තියෙන කලූ කඩල බදින්නෙ කොහොමද කියලා දෙනවද🎉

  • @j.j.m.k8235
    @j.j.m.k8235Ай бұрын

    ඔබතුමා කියා දුන්නෙ අලුත් දෙයක්. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නැහැනේ. හොද දෙ නොදකින අය ඉන්නවා.

  • @W.G.Wimala
    @W.G.Wimala28 күн бұрын

    Oba tumata shetuti

  • @tharukawijesooriya7762
    @tharukawijesooriya7762Ай бұрын

    ගොඩාක් ඉස්සර අපේ ආච්චිලා කලේ ඔහොම තමයි..දැන්නම් අලුත් ක්‍රම තීයෙනවානෙ

  • @minhaelson5865
    @minhaelson5865Ай бұрын

    Pissu Nathnam hodai

  • @fareenacuncheer5656
    @fareenacuncheer5656Ай бұрын

    කහ දාන්නම ඕනැද කහ ගනන් ඔය විදියට හදන්න පුලුවන්ද මේ දවස්වල නම් කහ අඩුයි ඔය කඩල ටික කන්න දවසම ඉවරයි

  • @heiflee-pw2ud

    @heiflee-pw2ud

    29 күн бұрын

    මේ නෝ ජොබ් කොම්පැනියේ කෙනෙක්

  • @tharangi8458
    @tharangi845829 күн бұрын

    වැලි වෙනුවට ලුනු හොදද

  • @user-of3pb2fq7d

    @user-of3pb2fq7d

    28 күн бұрын

    ලුනු පුපුරන කොට ලග ඉන්න එපා

  • @user-tr4nm6iy9s
    @user-tr4nm6iy9sАй бұрын

    අදමයි දැක්කෙ අපෙ ගෙදර හදලම නෑහෑ

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani1923Ай бұрын

    හිනා කාලා මැරෙනවා😂😂😂😂

  • @radhavimoksh

    @radhavimoksh

    29 күн бұрын

    ඕක ඔලුවෙ අමාරුවක්

  • @radhavimoksh

    @radhavimoksh

    29 күн бұрын

    නොහොබිනා එකෙක්

  • @tamaragoonasekara1039

    @tamaragoonasekara1039

    29 күн бұрын

    ඇයි දන්නේ නැහැ .හිනා වෙද්දී පරිස්සමින්

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715Ай бұрын

    කඩල කන්ඩ මෙච්‍චර දුක් විදින්න

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654Ай бұрын

    වැඩ වැඩියිනේ.

  • @namalpura
    @namalpuraАй бұрын

    අදමයි ඇහුවේ 😂😂😂

  • @VijithaVimali
    @VijithaVimali29 күн бұрын

    Moneatea ohoma deagealannea

  • @SandyaLiyanage-df9xz
    @SandyaLiyanage-df9xz28 күн бұрын

    0

  • @heiflee-pw2ud
    @heiflee-pw2ud29 күн бұрын

    Esy නම් කෙසේ

  • @nandanirodrigo
    @nandanirodrigoАй бұрын

    Not worth the trouble

Келесі