ජාතික උරුම සංරක්ෂණය😲 Conservation of National Heritage❤️ | විශ්වමණ්ඩප Viśvamaṇḍapa विश्वमण्डप

මේ ග්‍රීසියේ ඇතැන්ස් හි (Athens in Greece) අක්‍රොපොලිස් දුම්රිය ස්ථානය (Acropolis METRO Station) යි. දුම්රිය උමං පද්ධතිය (METRO Tunnel Network) ඉදිකිරීමේ දී කරන ලද කැණීම්වලින් මෙබඳු පුරාවිද්‍යාත්මක සාධක බොහෝවක් හමු වී ඇති අතර ඒවා ක්‍රි.පූ. 08 වන සියවසේ සිට ක්‍රි.ව. 19 වන සියවස දක්වා කාල පරාසයකට අයත් යැයි සැලකේ. ඒ සියල්ල ඉතා විධිමත් ව ගවේෂණය කොට ඓතිහාසික තොරතුරු වාර්තා කොට, මතු පරපුර වෙනුවෙන් ද මැනවින් සංරක්ෂණය කොට තිබීම මෙහි ඇති සුවිශේෂීත්වය යි.​⁠‪@Vishvamandapa‬
#europe #history #greece

Пікірлер: 5

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha66083 ай бұрын

    බොහොම වටිනවා. තෙරුවන් සරණයි.🙏

  • @rajeshghosh6740
    @rajeshghosh6740Ай бұрын

    Love your work.

  • @AbhayGupta-qj1mq
    @AbhayGupta-qj1mqАй бұрын

    Really enjoyed this - thank you!

  • @Forzoitsoverkill
    @ForzoitsoverkillАй бұрын

    Thanks a lot!

  • @makemoney818
    @makemoney818Ай бұрын

    Love your work.

Келесі