Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 227 | 11th July 2024 | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 80

  • @KuwaitKuwait-x7v
    @KuwaitKuwait-x7v22 күн бұрын

    මන්ජරී නැට්ට පාගගෙන දගලනවා.ගොඩක් ගෑනු ඔහොම තමා.🤣🤣🤣

  • @Nethukisinethma
    @Nethukisinethma22 күн бұрын

    "අපරාදෙනෙ හොයන්න මහන්සි වුණේ,මගෙන් ඇහුව නම් මං කියනවනෙ"අම්මො කාංචි ඔයා නම් මංජරී left🤭😂කාංච්ගෙ හිනාව ට මටත් හිනා ගිය😂❤එයාගෙ actin නම් වෙන ම level එකක්.කාංචි ඉන්න කොටස් ව්තරයි වැඩිහරියක් බලන්නෙත්❤ඉස්සරහ ට කතාව මරු මේ දෙන්නගෙ වලිය හින්දා

  • @M.Dinesha

    @M.Dinesha

    22 күн бұрын

    කාංචනාගෙ හිනාව නම් මාර ලස්සනයි..❤❤❤❤❤❤❤

  • @kurulukurulu3887

    @kurulukurulu3887

    22 күн бұрын

    මටත් හිනා ගියා😂

  • @WasanthaRanjani-hb7li

    @WasanthaRanjani-hb7li

    22 күн бұрын

    Kanchi Jayawewaaa

  • @ireshpramuditha3715
    @ireshpramuditha371522 күн бұрын

    මෙන්දකයට ගහන්නෙ කංචි මේ පාර.😂😂😂

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath189422 күн бұрын

    කංචිගෙ රගපැමනම් සුපිරි ❤️❤️👌👌

  • @Dinethindeepa
    @Dinethindeepa22 күн бұрын

    මංජරී කාංචනා ව මරන්න contract එක භාර දුන්නෙ මරු එකාට😹මෙන්දකයා😹😹මූ ඩිලාලගෙන් කෑව මදිවට කාංචනා ගෙනුත් කයි වගේ😹

  • @janakasurash5648

    @janakasurash5648

    22 күн бұрын

    😂😂😂😂okater duwanda para hoyagandawath mathaka thiyeyda manda.....mendakaya ewarayy onnn😅😅😅😅🎉🎉🎉

  • @ChamilaKumuduni-to2cx

    @ChamilaKumuduni-to2cx

    22 күн бұрын

    😹😹😹

  • @pathminiherath4915
    @pathminiherath491522 күн бұрын

    මේව බලන උන්ට මෙකේ රගපාන නිලියො විතරයි පෙන්නෙ ලස්සනට ඇයි නළුවො ලස්සන නැද්ද මචන් අනික බුතය ඩිලා අනිත් අය කොච්චර ලස්සනයි ද ♦️♦️♦️❤️❤️❤️

  • @dilshanwarnasooriya
    @dilshanwarnasooriya22 күн бұрын

    ආශා තරහෙන් රගපානව දැක්කමයි😁

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz22 күн бұрын

    මෙන්දකයයි මංජරියි දෙන්නම කාංචනාගෙන් කනකල් බලන් ඉන්නෙ😂

  • @Dinethindeepa

    @Dinethindeepa

    22 күн бұрын

    මාත් 😹👌👌

  • @MCESPRO6996
    @MCESPRO699622 күн бұрын

    මන්ජරී කියන්නෙ කිසිම ලැජ්ජාවක් නැති එකියක් කාසදත් නොබැද මන්ත්‍රියගෙ ගේ අස්සෙ රිංගන් ඉන්නෙ යන එනමන් නැතිවද 😂

  • @M.Dinesha
    @M.Dinesha22 күн бұрын

    කාංචනාගෙ හිනාව නම් මාරම ලස්සනයි ...❤❤❤❤❤❤❤

  • @senithalochana3689
    @senithalochana368922 күн бұрын

    කාංචනා nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m52922 күн бұрын

    දඩයම ඇරඹෙයි කන්චි සහ මංජරී 😅

  • @gunawardanasaman1323
    @gunawardanasaman132322 күн бұрын

    Manjari ඉල්ලගෙන කන්න හදන්නෙ...😂😂😂😂😂 කාන්චනාගෙ හිනාව ලස්සයි❤🎉

  • @skcartoonclub2902
    @skcartoonclub290222 күн бұрын

    ඩිලාටම හරියන අන්කල්.😂😂😂😂😂

  • @dmnskdissanayeka3076
    @dmnskdissanayeka307622 күн бұрын

    දවසක කාංචනා මන්ජරි හොද යාලුවෝ වෙයි වගේ

  • @SamanKumara-ef1ki
    @SamanKumara-ef1ki22 күн бұрын

    Kanchanage hinava maru

  • @Nethukisinethma
    @Nethukisinethma22 күн бұрын

    මංජරී මේ පාර නම් කාංචි ගෙන් ඉල්ලගෙන ම කනවා හොද ම එකෙන්🤣🤣පව් කියලා ත් හිතෙනව😂

  • @madhushanadeeshani627
    @madhushanadeeshani62722 күн бұрын

    එයා ගෙ හිනාව.......❤❤❤

  • @ramisha3270
    @ramisha327022 күн бұрын

    ඇත්තමයි මාත් නිලියක් වෙන්න හිතාගෙන පුදුම කට්ටක් කෑව. අතේ තිබුන සල්ලි ගොඩක් කපටින්ට වියදම් කලා .හන්වැල්ලෙ ඉන්නවා ෆිල්ම් ස්කූල් කියල එකක් අටවගෙන ඒ වගේ කපටියෙක් තේවරත්න කියල .කවදාකවත් වැඩක් කරන්නෙ නෑ මිනිස්සු රවට්ටලා කඩා වඩා ගන්න

  • @suneethasenevirathna5518

    @suneethasenevirathna5518

    21 күн бұрын

    හන්වැල්ලට හෙලුවැල්ලෙන් ගියානම් ඔයා ට චාන්ස් එකක් ලැබෙයි.😂😂

  • @lasikalasika5277
    @lasikalasika527722 күн бұрын

    ආදරෙයි කාංචි❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m52922 күн бұрын

    රසික අපි ඇයි මේ ගැහැනු ⁣චරිත දෙක කොණ්ඩා පටලව ගන්නවාට මේ තරම් කැමති 😂😂😂

  • @surekapriyadarshani823

    @surekapriyadarshani823

    22 күн бұрын

    එක නේද මේක කතාවක් නිසා වෙන්නැති

  • @anjani9958
    @anjani995822 күн бұрын

    බොනිය නියමයි good acting

  • @vijasundara3054
    @vijasundara305422 күн бұрын

    Kanchi...baya..wana..appa..manjirat...pisui..manthari..kanchita...adri..jawawa..budu..sarani❤❤❤❤❤❤❤❤❤

  • @umangadesilva756
    @umangadesilva75622 күн бұрын

    Kohomada kanchige acting

  • @theresejohn6108
    @theresejohn610822 күн бұрын

    මේ මන්ජරි ඉන්න මම බලපු හැම නාට්ටියකම ඉන්නේ වලිගේ පාගගෙන 😂😂😂😂😂

  • @DulshanDhananjana

    @DulshanDhananjana

    21 күн бұрын

    වෙන ඒවා බලලා නෑ එහෙනම් ඔයා😂

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n22 күн бұрын

    මන්ජරි ටනමි පිස්සුම තමා නිකමි නැටිට පාගගෙන කැගහන්නෙ. අන්න හරි කාන්චි. මන්ජරිට දෙලොව රත් වෙන්න දෙන්න ඕනෙ. බොරැවට බුරනවාට

  • @kaveesha3914
    @kaveesha391421 күн бұрын

    මේ කතාවේ පොඩි අක්කට ඉන්න නිලිය කවුද ..එයා මාර ලස්සනයි ❤❤

  • @user-qe9gu4nh6e
    @user-qe9gu4nh6e22 күн бұрын

    කන්චි මරු ඈ... දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ කන්චිට ❤❤❤❤

  • @chamichalafernando6366
    @chamichalafernando636622 күн бұрын

    මංජරී .කාංචනා .ගේම.

  • @arunasanjewa9722

    @arunasanjewa9722

    21 күн бұрын

    ඇත්තටම ගැනුන්ගේ පාතාලේ පට්ටම සුපිරි.ඔතනට තව ඉන්වෝල් වේන්න ඔන මේල්ව්යාගේ සේට් එල..😂😂

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe245922 күн бұрын

    club වසන්තට වගේ ගේමක් දුන්නනම් හරි නිකාංජනා

  • @NAKusumawathi
    @NAKusumawathi22 күн бұрын

    Kancigai majarigai satana apita ikmanata balanna puluwan neda

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m52922 күн бұрын

    මෙන්දක චන්ඩිය නාගයාටත් අන්තයි නෙවැ 😅😅😅😅 බලමු මරනවා කොහොමදෑ කියලා 😂😂😂

  • @user-eo9ve8yw4j
    @user-eo9ve8yw4j22 күн бұрын

    මංචරි නිකමි ඉටි පහනක් වගේ 😂😂😂😂

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe245922 күн бұрын

    😮😮😮😮 අනිවාර්යෙන්ම ක්ලබ් වසන්තට ගේම දුන්න සෙට් එක වෙන්නැති 😗😗😗😗

  • @skcartoonclub2902
    @skcartoonclub290222 күн бұрын

    මංජරී VS කාංචනා 😅😅 කාංචනා නම් නියමයි 🔥🔥🔥

  • @mpsepala
    @mpsepala22 күн бұрын

    ❤❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf21 күн бұрын

    කාංචනා අක්කාගෙ රගපෑම නම් සුපිරි ❤❤❤👌

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe245922 күн бұрын

    එහෙනම් අනිවාර්යෙන්ම ක්ලබ් වසන්තට ගේම දුන්නු සෙට් එක වෙන්න ඇති

  • @surekapriyadarshani823
    @surekapriyadarshani82322 күн бұрын

    ඇයි මැඩම් කංචනාගෙන් තව පාරක් කන්න ආසද අව් සැඩ් කාලා බලන්න ආසා හිතෙයි මංජරි 😅😅😅😅

  • @user-ox7fu6wx6y
    @user-ox7fu6wx6y22 күн бұрын

    ඇල්බට් අයින්ස්ටයින්ගෙ ෆිල්ම්. 😅

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan200722 күн бұрын

    එකම රොල යන්නෙ

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s22 күн бұрын

    මන්ජරි කන්චනාගෙන් උන්ඩයක් කන්ක්න් බල්න් ඉන්න් මන්

  • @captaingalway8005
    @captaingalway800522 күн бұрын

    අළුත් බොඩිමත් ආතල් කොටියයි

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r22 күн бұрын

    ❤️❤️❤️❤️

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar327622 күн бұрын

    ❤❤❤❤❤ saudi

  • @kumarihearath813
    @kumarihearath81322 күн бұрын

    🧡🧡🧡🧡🧡🧡🧡

  • @nimeshsathsara8266
    @nimeshsathsara826622 күн бұрын

    Kanchanage acting supiri

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b22 күн бұрын

    කිය කිය මරන මන්ජරි නැටිට පාගගෙන දගලනවා😂😂😂😂

  • @wasanthakumara5736
    @wasanthakumara573622 күн бұрын

    😊

  • @Sandun-no1no
    @Sandun-no1no16 күн бұрын

    Wooow❤

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara193322 күн бұрын

    ❤️❤️

  • @NayoumiFernando
    @NayoumiFernando22 күн бұрын

    Ayi manjaree

  • @samanbandara7470
    @samanbandara747022 күн бұрын

  • @seetaseeta4417
    @seetaseeta441722 күн бұрын

    ❤❤❤❤❤🎉🎉🎉

  • @jb7947
    @jb794721 күн бұрын

    කංචි එකක් බලද්දී මාන්ජරි බාබෙක් 😂

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q22 күн бұрын

    Kanchana parissamin kajipani wade dei

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna551821 күн бұрын

    කාංචනාගෙ රගපෑම එක්ක බලද්දි මංජරිගෙ රගපෑම 2nd තැන. හා නැද්ද .

  • @KasunMax-d3z
    @KasunMax-d3z22 күн бұрын

    කාංච්💖💖

  • @asokaamaraweera8799
    @asokaamaraweera879922 күн бұрын

    රොෂාන්. පිලපිට්ය මරු

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland693414 күн бұрын

    ජුලි 21......ලංකාවේ තත්වය ....සජිත් චන්ද 60%ක් ගන්නවා ...රනිල් 23%යි අනුර 13%යි ....අනිත් 04%යි

  • @Dilani-dk3tk
    @Dilani-dk3tk21 күн бұрын

    මන්ජරිට ඔහොම උනෙ මන්ත්‍රී නිසා

  • @pushpapushpa2208
    @pushpapushpa220822 күн бұрын

    Mageth yaluwek innwa uge kellath me wage netta pagagena inne. Koiweleth seken balanne kolla diha.

  • @pathminiherath4915
    @pathminiherath491522 күн бұрын

    ❤️❤️❤️❤️♦️♦️♦️🇦🇪🇦🇪🇦🇪🇦🇪🇱🇰🇱🇰

  • @SanthiSanthi-ho9ef
    @SanthiSanthi-ho9ef22 күн бұрын

    Niyamae kanchi ❤❤❤❤❤❤

  • @sampathkapuge81
    @sampathkapuge8122 күн бұрын

    Why public trying to bribe or avoid punishment given by police is mostly due to the lethargic / complicated process. When the police fine for traffic violation that person has to go through a heap of hazel. government process need to be changed sooner the possible. For example, getting done the National Identity Card we need to get the birth certificate certified from the issuance division or by the relevant divisional secretariate. why can't they get this online at the NIC issuance counter ? these are the complicated utter time wasting outdated processes.....

  • @kumudinigunasekara3851
    @kumudinigunasekara385122 күн бұрын

    මචන් මට පෙන්ඩ බැ

  • @umangadesilva756
    @umangadesilva75622 күн бұрын

    Manthri ge kata wasai uge nane hinawak

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr228722 күн бұрын

    Kanchi ' s talk 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🤣🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂kanchi ගේ dialog හදන කෙනා. 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣 please contact me 😃😃😃😃👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌manjari ගේ talk වලට set. වෙනවා.superb

  • @skcartoonclub2902
    @skcartoonclub290222 күн бұрын

    මංජරී VS කාංචනා 😅😅 කාංචනා නම් නියමයි 🔥🔥🔥

  • @SandunUdayanga-z2r
    @SandunUdayanga-z2r12 күн бұрын

    ❤️❤️❤️❤️

Келесі