Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 228 | 12th July 2024 | Sirasa TV

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 126

  • @Niroshan-
    @Niroshan-23 күн бұрын

    ස්ක්‍රින් එකෙ මැස්සෙක් යනවා දැක්කේ කව්ද 😂

  • @user-zk9sj8wp7l

    @user-zk9sj8wp7l

    23 күн бұрын

    😆

  • @skcartoonclub2902

    @skcartoonclub2902

    22 күн бұрын

    මම දැක්කා ඌ පෙරේදා ඉදලා ඉන්නවා 😑

  • @dulaniwalpola3214

    @dulaniwalpola3214

    22 күн бұрын

    ඒක මොකක්ද ඒ.තේරැම.

  • @chameerachameera429
    @chameerachameera42923 күн бұрын

    අංකූරට ලයික් එකක් දාගෙන යමු👍👍👍👍👍👍👍👍👍

  • @chamindatharaka

    @chamindatharaka

    20 күн бұрын

    👍

  • @chameerachameera429

    @chameerachameera429

    20 күн бұрын

    @@chamindatharaka 👍👍👍

  • @Dinethindeepa
    @Dinethindeepa23 күн бұрын

    පොඩි එකායි කාංචනා යි තමා මේ කතාවෙ සුපිරි ම,

  • @waduthanthrichandra5197

    @waduthanthrichandra5197

    23 күн бұрын

    ඒක හරියට හරි

  • @user-qb8ze1nr5g

    @user-qb8ze1nr5g

    23 күн бұрын

    නාට්‍යයක හරි පහුවෙලා රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිතුමාට හොදක් කිව්වාට ස්තූතියි

  • @skcartoonclub2902
    @skcartoonclub290223 күн бұрын

    අංකූරාට like එකක් ඕනෙ 😊

  • @sujeewagamage4839
    @sujeewagamage483923 күн бұрын

    මන්ත්‍රී තුමාට මේ වගේ ගෑනියෙක්නම් කොහෙත්ම ගැලපෙන්නෑ සැකය කොතනද විනාශය එතනයි

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana696423 күн бұрын

    මමභුතයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @skcartoonclub2902
    @skcartoonclub290223 күн бұрын

    නිරෝ ,සිතාරා ❤❤❤ මරුවට ගැලපෙනවා 😅😅😅🎉🎉🎉

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna551823 күн бұрын

    දැන්නම් විපුලන්තගෙ ජෝක්වලට වඩා කංචිගෙ කෑලි බලන්න ආසයි.

  • @chameerachameera429
    @chameerachameera42923 күн бұрын

    අංකුර පට්ට....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Nethukisinethma
    @Nethukisinethma23 күн бұрын

    හම්මෝ සදුදට කාංචි එද්දිම කිව්ව කතාව ට මුල්ලෙවිතාන left😂🙏මේ චීත්ත මිනිහට මංජරී ට වගේ කාංචිගෙන් හොද කණේ පාරක් හම්බෙන කම් මං බලන් ඉන්නෙ

  • @Shaniya-ho6pm

    @Shaniya-ho6pm

    23 күн бұрын

    Mth😮😊

  • @mapavijesinha1177

    @mapavijesinha1177

    23 күн бұрын

    මන්ත්‍රී නම් සුපිරි ...ඔයා ට ගොඩක් හොඳ කාන්චනා තමා ...

  • @Skwsamanthi

    @Skwsamanthi

    22 күн бұрын

    එකෙන්ම..චීත්තෙ...මුල්ලෙයා

  • @samithnishshanka
    @samithnishshanka23 күн бұрын

    සාජන් මාපට දැන් තමා ගංජා ගහන්න වෙන්නෙ😂

  • @kapilaranasinha4325
    @kapilaranasinha432523 күн бұрын

    නිරො සිතරා හම්බ වෙන්න ඉන්න කොට කොහෙන්ද මැස්සෙක් කැරකුනා

  • @sisirasurasinghe3734

    @sisirasurasinghe3734

    23 күн бұрын

    maat kiyanna hitiye

  • @skcartoonclub2902

    @skcartoonclub2902

    23 күн бұрын

    ඒක පෙරේදා ඉන්දලා ඉන්නවා .tv එක බල බල ඉන්දි එක පාරටම ඌ එනවා

  • @MCESPRO6996
    @MCESPRO699623 күн бұрын

    බූතයා, ඩිලා, නිරෝ කලින් හිටපු ගෙදරද කොහෙද අවුල තිබිල තියෙන්නෙ ගෙවල් මාරු කරපු ගමන් හොද කාලෙ ලබන්න පටන්ගෙන වගේ 😁

  • @OnlineRRR

    @OnlineRRR

    23 күн бұрын

    ගෙදර නෙවේ අවුල තිබිල තියෙන්නේ හිතේ පරිසරය වෙනස් වෙනකොට හිතේ ඇතිඋන.නැවුම් හැගීම් තමා මුලීක.උනේ

  • @gunawardanasaman1323
    @gunawardanasaman132323 күн бұрын

    මුල්ලෙවිතානත් කයි වගේ මන්ජරී වගේම 😂😂😂😂..

  • @chanakasadaruwan320
    @chanakasadaruwan32023 күн бұрын

    අංකූරගේ පොඩි අක්කට නම් මං ආසම නෑ.. එයා ඕවර් ඇක්ටින් වගේ...

  • @chamaripeiris8662

    @chamaripeiris8662

    4 күн бұрын

    Ow appa opadupa kiya kiya thattwa awussnwa

  • @pathminiherath4915
    @pathminiherath491523 күн бұрын

    ආදරෙයි උදාරෙන්ම අලුත් කපල් එක නිරෝ ❤️❤️❤️❤️🇦🇪🇦🇪

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana696423 күн бұрын

    යාලුවන්.භුතයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂

  • @IroshaniAmarasinha
    @IroshaniAmarasinha22 күн бұрын

    මේමැස්සා කතා තුනේමහිටියා නීලපබලු කියාදෙන්නආදරේඑකෙයි මේකතාවෙයි

  • @user-bp6sj1tr4n
    @user-bp6sj1tr4n22 күн бұрын

    මොල්ලෙවිතානයා මචන්ගෙනුයි බොනියගෙනුයි හොදි නැති වෙන්න කන සීන් එකක් එයි වගෙ ළඟදීම 😂😂😂

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m52923 күн бұрын

    මොනවද අද ලියන්න තිබෙන්නේ ...විපුලන්තගෙ හැඩ බැලිල්ල 😂😂😂😂 මුල්ලිවිතාන මචං අය්ය තේරුම් ගැනීම 😅😅😅 අද සුපිරි නිරෝලගෙ ලව් සීන් දුර වැඩි වගෙත් දැනුන😂 සඳුදා හමුවන තෙක් සුභ රාත්‍රියක් ❤❤❤❤ Take care 😅😅😅

  • @ChathuMadu-wy6zg
    @ChathuMadu-wy6zg22 күн бұрын

    මුල්ලේවිතානයට කන් පැලෙන්න දෙකක් දෙන්න එකෙක් නැති හැටි...

  • @anandarohithkulatunga7853
    @anandarohithkulatunga785323 күн бұрын

    ඕගොල්ලෝ දැකලා තියේද නහයේ කබයි,ඇහේ හොටුයි 😀එහෙම බලන්න විපුලන්තයගෙ තියේලු 😂😂

  • @malindunilanga2692
    @malindunilanga269223 күн бұрын

    අර මංත්‍රිතුමා කියපු ඉංග්‍රීසි ගුරුවරුන්ගේ කතාව ඇත්ත කතාවක්...එහෙම වැඩපිළිවෙළක් හදපු නායකෙක් ඉන්නවා....හැබැයි කවුරුත් එක දන්නැහැ...ලංකාවේ මිනිස්සු දුර දකින්න කැමති නැහැ ඒකයි...😅

  • @dineshpriyananda6042

    @dineshpriyananda6042

    23 күн бұрын

    බටලන්දෙ වදකාගාරෙ ගෙනිච්චෙත් එයා කියල මතකයි,හොරු සෙට් එකට යන එනමන් නැතිඋනාම උන්ට පිහිට උනෙත් එයාම නේද😂

  • @mareenperera7846

    @mareenperera7846

    23 күн бұрын

    Ranil thmi 😂, hbi u krpu ekma hoda wadeth ekama thmi wena mukuth na, hbi krpu hoda wadeta respect krnwa, ekata withri

  • @madusamarawickrama6307

    @madusamarawickrama6307

    22 күн бұрын

    Ranil wickramasinha

  • @p.a.nishanthapriyadarshana7361

    @p.a.nishanthapriyadarshana7361

    21 күн бұрын

    ඒ රනිල් වික්‍රමසිංහ හැබැයි ඒ ඒ කාලේ දැන් රනිල් වික්‍රමසිංහ එහෙම නෑ සිරස හොරා ට කඩෙ යනවද මන්දා

  • @p.a.nishanthapriyadarshana7361

    @p.a.nishanthapriyadarshana7361

    21 күн бұрын

    ​@@dineshpriyananda6042ඒ නං ඇත්ත වගේ

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b23 күн бұрын

    මුල්විතානෙට හොද වැඩෙි මචන් මල්ලිගෙන් හොදට අහගත්තා ඊළගට කාන්චිගෙන් හොදකනේපාරක් ලැබුනන් ඇති චිත්තයට😂

  • @Skwsamanthi
    @Skwsamanthi22 күн бұрын

    මංජරී නම් මන්ත්‍රීට ගැලපෙන්නේ නෑ කංචි විතරයි...ඇත්තටම ගැලපෙන්නේ 🥰අංකූර නම් ටොප්.

  • @H.M.NKumari
    @H.M.NKumari23 күн бұрын

    මේ අන්කුර අට් කරනවා සුපිරි අම්මො

  • @rehaniroshfernando4055
    @rehaniroshfernando405523 күн бұрын

    හැමදාම බලනවා

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s23 күн бұрын

    මුල්ල්විතාන්‍යා කන්වා මචං ගෙන් හරි කාන්ච්ගෙන් හරි

  • @Suseema-dz4fz

    @Suseema-dz4fz

    23 күн бұрын

    අනිවාර්යයෙන්

  • @BoshithaLakshan
    @BoshithaLakshan22 күн бұрын

    නහයේ කබ තිනොද ඇහේ හොටු තිනොද බල්න්න හැමෝම 😂

  • @mapavijesinha1177
    @mapavijesinha117723 күн бұрын

    මේ මී massa .කාටද අනින්න එන්නෙ ....

  • @skcartoonclub2902

    @skcartoonclub2902

    22 күн бұрын

    ඌ පෙරේදා ඉන්දලා ඉන්නවා .එක පාරටම මතු වෙනවා .screan එකෙ ඉන්න එකෙක්

  • @sithushi08rajasinghe86

    @sithushi08rajasinghe86

    22 күн бұрын

    Oyata

  • @WasalathabthriSwarnakanthi
    @WasalathabthriSwarnakanthi22 күн бұрын

    Mr Sadda thanks for yr explanations tegarding Englishh Teachers he wad the our President Ranil most peoples do not know his interligent

  • @user-cm3eb1rk7f
    @user-cm3eb1rk7f23 күн бұрын

    මීමැස්සාව දැක්කේ කව්ද 😂😂😂

  • @mapavijesinha1177

    @mapavijesinha1177

    23 күн бұрын

    ඌ හිටිය අනිත් නාට්‍යය වල ත්...

  • @skcartoonclub2902

    @skcartoonclub2902

    22 күн бұрын

    ඌ පෙරේදා ඉන්දලා ඉන්නවා .එක පාරටම මතු වෙනවා .screan එකෙ ඉන්න එකෙක්

  • @sithushi08rajasinghe86

    @sithushi08rajasinghe86

    22 күн бұрын

    Man

  • @samanexcavator8766
    @samanexcavator876623 күн бұрын

    ❤️❤️❤️

  • @maheeshinayanathara1933
    @maheeshinayanathara193323 күн бұрын

    අංකුරා... ❤️❤️❤️

  • @yamunahewage7166
    @yamunahewage716623 күн бұрын

    විපුලන්ත මරු අප්ප

  • @SudharshiniPerera-i4s
    @SudharshiniPerera-i4s20 күн бұрын

    මුල්‍ය විතාරණ චිත්තයක්

  • @user-os9mq9gb2k
    @user-os9mq9gb2k23 күн бұрын

    මේ මැස්සෙක් මක් කරනෝද 🤨

  • @skcartoonclub2902

    @skcartoonclub2902

    22 күн бұрын

    ඌ පෙරේදා ඉන්දලා ඉන්නවා .එක පාරටම මතු වෙනවා .screan එකෙ ඉන්න එකෙක්

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m52923 күн бұрын

    ❤😊❤😊😊😊😊😊❤❤❤❤❤

  • @blessitapeiris6240
    @blessitapeiris624023 күн бұрын

    ❤❤

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama140722 күн бұрын

    Ankura , kanchana. ❤❤❤🎉🎉🎉🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf22 күн бұрын

    අංකුරාගෙ රගපෑම නම් සුපිරි 😊😊😊

  • @surekadamayanthi3129
    @surekadamayanthi312923 күн бұрын

    ❤❤❤❤❤

  • @skcartoonclub2902
    @skcartoonclub290223 күн бұрын

    අම්මෝ මුල්ලෙවිතානයට කේන්ති ගිහින් 😂😂😂😂😂😂😂😂😂😂😂 .මුල්ලකට තියලා හේත්තු කරලා තියන්න ඕනේ 😅😅😅😅

  • @Nethuka-z6r
    @Nethuka-z6r23 күн бұрын

    ඒ මි්මැස්සෝ යනෝ බන් 😂

  • @akilaprageeth

    @akilaprageeth

    23 күн бұрын

    Thawa podden arakita vidinawa 😂

  • @skcartoonclub2902

    @skcartoonclub2902

    22 күн бұрын

    ඌ පෙරේදා ඉන්දලා ඉන්නවා .එක පාරටම මතු වෙනවා .screan එකෙ ඉන්න එකෙක්

  • @Nethuka-z6r

    @Nethuka-z6r

    16 күн бұрын

    @@akilaprageeth 😹

  • @samansenavirathna5814
    @samansenavirathna581422 күн бұрын

    Thanks sirasa ❤❤❤saudi saman

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r22 күн бұрын

    ❤❤❤❤

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer596823 күн бұрын

    හසිනිකා කරල්ලියද්ද ඔබේ රංගනය ඒකාකාරියි මක්නිසාදයත් බේකරි ගෙදරත් චරිතයත් මේවගේ වෙනසක් කරන්න ඔබ චරිතාන්ග නිලියක් වේදිකා නිලියක්

  • @Thushara1056
    @Thushara105616 күн бұрын

    මෙහෙම රස්තියාදුකාරයෙක් බැඳලා අහවල් දේ විකුණලාද කන්න දෙන්නේ කෙල්ලට 😂😂😂😂

  • @Niluka.feranando.20
    @Niluka.feranando.2023 күн бұрын

    ❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂

  • @Niluka.feranando.20
    @Niluka.feranando.2023 күн бұрын

    ❤❤❤❤😂😂😂😂😂

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar327623 күн бұрын

    Maru ❤❤❤❤❤❤

  • @seetaseeta4417
    @seetaseeta441723 күн бұрын

    ❤❤❤❤❤🌹🌹🌹👍👍👍

  • @yashmitha656
    @yashmitha65623 күн бұрын

    හොටූ ..කබ........පෙන්වා ඩෙන්න නෙත්මි .....❤😂😂

  • @surekadamayanthi3129
    @surekadamayanthi312923 күн бұрын

    👈👍👍👍👍👍

  • @anushaakalanka8557
    @anushaakalanka855723 күн бұрын

    Me mantree kynawa wwge thamai මාතර tibba youth national festival meet eka ranil wikramasinghe awilla katha krnna kalin ahuwa lami sports krana කට්ටිය neda kyl ita passe kiwwa okkoma ohoma poolim wela inna විදියට wadi wenna kyl mata ada wage mthakai ❤❤❤

  • @lovindupalani1000
    @lovindupalani100023 күн бұрын

    මී මැස්සෙක් මොකක්ද ඒකේ අස්සේ කරන්නේ 😅😅

  • @skcartoonclub2902

    @skcartoonclub2902

    22 күн бұрын

    ඌ පෙරේදා ඉන්දලා ඉන්නවා .එක පාරටම මතු වෙනවා .screan එකෙ ඉන්න එකෙක්

  • @sithushi08rajasinghe86

    @sithushi08rajasinghe86

    22 күн бұрын

    Ane manda

  • @UdagamaKumara
    @UdagamaKumara23 күн бұрын

    Massek yanawa cam ekee

  • @ShilokaHandlage
    @ShilokaHandlage23 күн бұрын

    ඒ,,යී 🐝 ක් කැරකුනා දැක්කද ඔයාලා 🙄

  • @skcartoonclub2902

    @skcartoonclub2902

    22 күн бұрын

    ඌ පෙරේදා ඉන්දලා ඉන්නවා .එක පාරටම මතු වෙනවා .screan එකෙ ඉන්න එකෙක්

  • @skcartoonclub2902
    @skcartoonclub290223 күн бұрын

    අම්මෝ තව පොඩ්ඩෙන් නිරෝ ව මාට්ටු සාජන්ට 😮😮😮

  • @TharinduDilshan-hw2vc
    @TharinduDilshan-hw2vc23 күн бұрын

    Mullavitana kannai hadanne

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s23 күн бұрын

    මන් නිරොස්ට❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Sajith_Uditha
    @Sajith_Uditha11 күн бұрын

    3:07 මොකද්ද යකො අර අරකිගෙ තන දෙක අස්සෙ මීමැස්සෙක් ගියෙ

  • @surekadamayanthi3129
    @surekadamayanthi312923 күн бұрын

    I 🙏🙏🙏🙏🙏🙏

  • @songmusicprabash1856
    @songmusicprabash185622 күн бұрын

    මුල්ලෙ විතානයා😂

  • @induwaranavanjith2090
    @induwaranavanjith209021 күн бұрын

    නීරො ඉන්න සීන් වලට එන මැස්ස මොකාද

  • @DilhariDisna

    @DilhariDisna

    20 күн бұрын

    නෑ නෑ ඒ සිරසෙ අලුත් වැඩක් .ඒකා නිතරම ඉන්නවා

  • @SudharshiniPerera-i4s
    @SudharshiniPerera-i4s20 күн бұрын

    😂

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x23 күн бұрын

    Ankura.kanchana.❤❤❤❤

  • @umangadesilva756
    @umangadesilva75623 күн бұрын

    Buuthaya ochchara thanpath wa ranga paanne komada aththata

  • @sarathpremathilaka2719
    @sarathpremathilaka271919 күн бұрын

    ඔය කිව්ව ඉංග්‍රීසි ගුරුවරයා සම්බන්ධ කතාව ට පාදක වුන දේශපාලඥයා තමයි රනිල් වික්‍රමසිංහ මහතා. එදා එතුමා ඉතා තරුණ ඇමතිවරයෙක්. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පීඨ වැඩි ප්‍රමාණයක් පිහිටවුයේ එතුමා.

  • @TharushiNavodya-zb9fl
    @TharushiNavodya-zb9fl17 күн бұрын

    Dilanta like 1 ona

  • @RuwanRuwan-he2vl
    @RuwanRuwan-he2vl22 күн бұрын

    මී මස්සා මන් විතරද දැක්කේ

  • @chamiladinasi3595
    @chamiladinasi359522 күн бұрын

    ඇයි සිරසෙ කතා යද්දි මී මැස්සෙක් යන්නේ

  • @sljeewa
    @sljeewa22 күн бұрын

    ගියපු මී මැස්සා කවුද 13:15

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s23 күн бұрын

    මු න්ම් පොලොන්පුරෙ සියාම් තම්‍යි ඉයා

  • @user-rj7ex5cy9s
    @user-rj7ex5cy9s22 күн бұрын

    Dilalatata alut bodima hodai wage😂

  • @user-cv7tx2bv7r
    @user-cv7tx2bv7r23 күн бұрын

    ඒ ආවෙ බබරා වෙන්න ඇති

  • @lathalatha496
    @lathalatha49622 күн бұрын

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා ඉංග්‍රීසි ගුරු හිඟය නැති කල නායකයෙක්

  • @user-ox7fu6wx6y
    @user-ox7fu6wx6y23 күн бұрын

    අංකුරාගෙ පොඩි අක්කා හුදෙක් පෙනී සිටින්නියක් විතරයි. එයාගෙන් කතාවට බැඳීමක් නැහැ. මේක එබූ කැරැක්ටර් එකක්. එයාටත් මොකක් හරි සීන් එකක් පටලල ගන්න සද්ධා. ඒත් එයාට තාත්වික අභිනයක් නැහැ වගේ.

  • @TharinduDilshan-hw2vc
    @TharinduDilshan-hw2vc23 күн бұрын

    Gotabaya genat kiynawa😅😅

  • @nilanthipriuangani3193
    @nilanthipriuangani319321 күн бұрын

    කතාවේ මී මැස්සෙක් දැක්කේ මන් විතරද

  • @senithalochana3689
    @senithalochana368923 күн бұрын

    විපුල අයියා nam superi ❤❤❤❤❤❤❤❤

  • @IroshaniAmarasinha

    @IroshaniAmarasinha

    22 күн бұрын

    රඟපානවා

  • @livetsilva8602
    @livetsilva860223 күн бұрын

    Sahodarayo. Ammala. Katha karana basava. Hoda Madi. U. Mu. Saththunta vage Katha karanne

  • @WasanthaRajapakse

    @WasanthaRajapakse

    23 күн бұрын

    මා ද, ඔබ සමග එකඟයි. ඌ, මූ උඹලා වගේ ඇමතීම් නැතිව ගෙදර ටික දෙනා කථා කරනවා නම් මීට වඩා හොඳයි කියලා මට හිතෙනවා .... !!

  • @sherinaasanthi174
    @sherinaasanthi17421 күн бұрын

    අංකුරගෙ දෙවෙනි අක්කා කියන එකීට කතා කරන්න උගන්වන්න මු මු ගාන එක කැතයි තමන්ගෙ සහෙ⁣ාදරයට

  • @shanthaperera2571
    @shanthaperera257122 күн бұрын

    හපොයි සජිත්ට ටකරං දේශපාන නායකය කියලත් කිව්වද මංද......

  • @promodchamara8087
    @promodchamara808723 күн бұрын

    Ara giya massa mokada

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr228723 күн бұрын

    🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏 cricket කරන්න කැමති නම් කරන්න දෙන්න ළමයට, උදව් කරන්න 🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😃😃😃😃😃cricket ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️iincome 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🍦🍨🥧🍰🍮🎂🦞🧆🥙🌯🌮🥫🍤🍲🥗🍱🍬🥤🍫🍩💰💰💰💰💰💰💰💰💰💳💳💳💷💷💸💸💸💸💸💸💸💸💸💸💶💶💶💶💶💷💷💵💵💵💵💵💵💴💴💳💳💳💳✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️🛫🛫🛫🛬🛬🛬🛩️🛩️🛩️🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘

  • @ritamiranda9311

    @ritamiranda9311

    22 күн бұрын

    Cricket ghala dinala me Okkoma aragena loku kam pennanda epa

  • @RaniBalasooriya-dn1vg
    @RaniBalasooriya-dn1vg22 күн бұрын

    ❤❤❤❤❤

Келесі