රේනො සිල්වා මහේෂි ගැටුම දුරදිග යයි | කරපු කැත වැඩ එක පිට එක එළියට | CID ආපු මහේෂි කිව්ව සැරකතාව

රේනො සිල්වා මහේෂි ගැටුම දුරදිග යයි | රේනො සිල්වා ඉල්ලගෙනම කයි | කරපු කැත වැඩ එක පිට එක එළියට | CID ආපු මහේෂි කිව්ව සැරකතාව

Пікірлер: 1 100

  • @DinushiDananjana-fi7md
    @DinushiDananjana-fi7md4 ай бұрын

    කාන්තාවක් විදියට බය නැතිව ඉදිරිපත් වුන එක ගැන සතුටුයි මොන දේ වුනත් මේ සමාජෙ මිනිස්සු හදන්න බෑ ඒකයි ඇත්ත

  • @Sspriyadarshani

    @Sspriyadarshani

    4 ай бұрын

    ඇත්තමයි

  • @chandram8786
    @chandram87863 ай бұрын

    කුඩු , බලු රෙනෝ. මොලේ තියෙන අය දන්නවා උන්ගේ පාදඩකම්. තනියෙන් සටන් කරන නිර්භීත ලස්සන මහේශි ඔබට ජය සහ ශක්තිය ලැබ්ව්වා

  • @kuwaitkwy201

    @kuwaitkwy201

    3 ай бұрын

    රේනෝ සිල්වා ඇත්තටම ඒ වගේ කෙනෙක්ද.

  • @meddagewimala2060
    @meddagewimala20604 ай бұрын

    කාන්තාව නිරුවත් කරලද සටන දිනන්න හදන්නේ හිරු... ලැජ්ජයි..

  • @SriyaniMadushika

    @SriyaniMadushika

    3 ай бұрын

    Lejjai hiru

  • @sandunikalakshani442

    @sandunikalakshani442

    2 ай бұрын

    ..l.. 7h7h​@@SriyaniMadushika

  • @user-nk8rw2xo2z
    @user-nk8rw2xo2z4 ай бұрын

    කාන්තාවක් විදියට ඔයාගෙ ඉදිරිපත්වීම හරිම අපූරුයි.අපගේ ප්‍රණාමය

  • @samankumara8543

    @samankumara8543

    3 ай бұрын

    Palayan gothaya thooo koheda inne

  • @samankumara8543

    @samankumara8543

    3 ай бұрын

    thooo palayann nethan htota hukala mereyi

  • @nadeeshasubodhani15
    @nadeeshasubodhani154 ай бұрын

    ඔයා ඒ boy වෙනුවෙන් කතා කරා ඒත් ඒ boy දැන් බය වෙලා. ඒත් ඔයා කෙලින් ඉන්නවා🙏මමත් කෙල්ලක් විදියට ඔයාගැන මාර ආඩම්බරයක් ♥️

  • @bandulaperera8217
    @bandulaperera82174 ай бұрын

    ස්තුතියි මෙලෙසින් නිර්භයව කුඩු නාලිකාව ලෙසින් හැඳින්වෙන නාලිකාවට එරෙහිව මෙලෙසින් කතා කිරීම පිලිබඳව . ඔබට ජයවේවා .

  • @user-or3xl3dt3o

    @user-or3xl3dt3o

    4 ай бұрын

    Budu.saranai

  • @lalithadamayanthi5233

    @lalithadamayanthi5233

    4 ай бұрын

    ❤❤❤ කාන්තාවක්

  • @hewageshama1210

    @hewageshama1210

    3 ай бұрын

    එඩිතර යි ඔබ

  • @manojawerasigha3639

    @manojawerasigha3639

    3 ай бұрын

    Appereyae heru tv oya bayawenna apa mahese oya hare budu saranae kudu nalekawa

  • @mallikarohini1664
    @mallikarohini16643 ай бұрын

    බයවේන්න ඒපා හරි මිනිසුන් රටේ ඉන්නවා ඔයාට උදවු කරනවා .සතු ටුයි අපිට ඔයා ගැන ජය වේවා ❤

  • @SriyaniMadushika

    @SriyaniMadushika

    3 ай бұрын

    ❤❤❤❤

  • @nilushaweerakoon4129
    @nilushaweerakoon41294 ай бұрын

    Comment බැලුවා ම ඇත්ත ටම දුකයි .. මේ ගැහැනියක් ඒ ගෑනි කතා කලේ අනුන් වෙනුවෙන් .. සමහරක් තිරිසනුන් වගෙ එව්වො හිතන්නෙ හරි ම කැත විදියට .කොහොම උනත් මේ කාන්තා වක් එයා නොබියව කතා කලා අසාධාරණයක් වෙනුවෙන් ඒ නිසා හැමොම එයට ගරු කල යුතුයි

  • @CoolLanka-et7ns

    @CoolLanka-et7ns

    4 ай бұрын

    නිරුවත් පින්තුර දපුදෙන් මහේෂි ඔයා දුක වෙන්න එපා හැමෝටම තියෙන්නේ ඕකම තමා ඔයාට මොකා එරෙහි උනත් විශ්වය ඔයාට එරෙහි වෙන්නේ නැ ඔයා අවංකව කථා කලේ සත්ත්‍ය ස්තුති තෙරුවන් සරණයි

  • @Oshada-colo

    @Oshada-colo

    4 ай бұрын

    ඒක තමයි. අසාධාරණයක් වෙනුවෙන් කතා කලාම අපේ නෝන්ජල් මිනිස්සු ඔහොම තමයි කියන්නෙ

  • @m.s.1019

    @m.s.1019

    3 ай бұрын

    🤑🤑

  • @wasanthiwijerathne8034

    @wasanthiwijerathne8034

    2 ай бұрын

    😊​@@Oshada-colo

  • @prabani7765
    @prabani77654 ай бұрын

    මහේෂි ඔයාට ජය වේවා

  • @lasavijaya2
    @lasavijaya24 ай бұрын

    මොනාඋනත් කෙනෙක් වෙනුවෙන් පෙනී හිටිය එක ගැන ආඩම්බරයි

  • @user-or3xl3dt3o

    @user-or3xl3dt3o

    4 ай бұрын

    Budu.saranai

  • @guruvlogsrilanka

    @guruvlogsrilanka

    3 ай бұрын

    Meheeshi proud of you..keep it up..❤

  • @niroshaniluka309

    @niroshaniluka309

    8 күн бұрын

    නිර්භීත කාන්තාවක් 👍

  • @Piyum368
    @Piyum3684 ай бұрын

    මමත් ඔය කියන විඩියෝ කිහිපයක් අහම්බෙන් දැක්කා.ඒ මොහොතේ මට හිතුනා ජනප්‍රිය වෙන්න ගිහින් ලස්සන පෞෂත්වය මේ තරම් හෑල්ලු කර ගන්න තරමට මේ ළමයින්ට මොකද මේ වෙලා තියෙන්නෙ කියලා. ඇත්තෙන්ම් වරදක් දැක්කොත් මගෙත් කට හොද නෑ. මමත් ලියන කෙනෙක් මහේෂි කිව්වා වගේ මේ කමෙන්ට්ස් පුරවලා තියෙන්නෙම හිරු එකේන් දෙන සොච්චමට කාලා ඇදලා ඉන්න එක්තරා පිරිසක්. ශ්‍රී ලංකාවෙ ඉදිරි අනාගතය තරුණ තරුණියන් වෙනුවෙන් කරන කතාවක් මිසක් මම නම් හිතන්නේ නෑ මහේෂී මේ කතා කරේ අවුරුදු කුමරා තරගයට සහභාගිවුන එක තරුණයෙක්ට මුණදෙන්න උන පිඩාවක් නිසා හෝ හිරු එක්ක තියෙන පුද්ගලික තරහ පිරිමහ ගැනිමක් හෝ මහේෂිට ලැබෙන ලාබ ප්‍රයෝජනයක් (කැනඩා යන්න) වෙනුවෙන් කියලා. මෙක හැම රූපවාහිනි/ගුවන්විදුලි ඒ වගේම ෆේස්බුක්/යූ ටියුබ් /ටික් ටොක් ආදි නූතන සමාජ මාද්‍ය හසුරවන්නට හොද පාඩමක් ගැහැනියද පිරිමියද විවාහක අවිවාහක ආදි නොතකා චරිතයක් අව තක්සේරු කරලා මුදල් හම්බ කරන තුට්ටු දෙකේ ආයතන ගැන ඇතිවෙලා තියෙන්නෙ බොහොමත්ම කල කිරිමක්. මනුසයෙක් වෙලා ඉපදිලා මනුස්සයෙක්ව අගේ කරලා කතා කරන බැරිනම් අඩු ගානේ හෙලා දැකලා තුට්ටුවට දාලා කතා නොකර ඉන්න බලන්න. එකට මං කලින් කිව්ව වගේ ලිංග බේද ජාති ආගම් කුල මළ අදාලම නෑ. ෆේක් එකවුන්ට් හරහා ගැහැණියකට දොස් ලියන තවත් ගැහැනියක් හෝ පිරිමියෙක් ඉපදුනෙත් ගැහැනියකගේ කුසකින් ඒ නිසා ඔය ආතල් ගන්න කෙනෙක් හෙලා දකින්න හිනාවෙවි ලියන කමෙන්ට් එකට ලැබෙන මුදලින් කන කෑමත් වහා වෙනවා. යාදෙන්නේ නෑ. මහේෂීට නොසෑහෙන්න මඩ ගහන්න, තර්ජනය කරන්න බලන් ඉන්නේ මහේෂී ඔයා ඊට කලින් ගූ බාල්දියක් ඇගේ හාලා ගන්න එතකොට ගහන මඩ ගැහුවට දැනෙන්නේ නැති වෙනවා. මෙහෙම බැදපු දරුවො ඉන්න කාන්තාවක් කතා කරහම මානසිකව මුලින්ම වට්ටන්න දගලන්නේ මහේෂී ලගින්ම ඉන්න අයව ,යාලුවෝ,ස්වාමියා,දරුවෝ,අම්මා තාත්තා, සහෝදරයෝ,නෑයෝ ඒ හරහා මහේෂිව නවත්තන්න හදනවා ඔයාගේ චේතනාව අවංක නම් මේ වගේ ගුටි බැට වලට සැලෙන්න අහුවෙන්න එපා මහේෂී. පාලිමන්ට් එකට කලාව නිසා යවපු නලු නිලියෝ කරේ කලාව අව භාවිතා කරන උන්ට උඩගෙඩි දිලා නිදාගෙන වගේ ඉදලා උන් උන් හැදුන එක විතරයි.මහේෂී කිව්වා වගේ මම දැකපු හොදම උදාහරණය තමයි ජැක්ෂන් ඇන්තනී කලා කරුවගේ අවමංගල්ල උත්සවේට සහ සම්බන්ද උන කලා කරුවන් කල කතා. ඉතිං මහෙෂී කාන්තාවක් විදිහට මමත් ඔබේ පැත්තේ. ඔබට අයිතියක් තියෙනවා ඔබේ අදහස් නිදහසෙ ඉදිරිපත් කරන්න ඔවුන් ඔවුන්ගේ වරද වහා ගන්න හා ප්‍රතිරූපය රැක ගන්න මොන තරම් දේ කරන්න පෙලබිලාද ඔබ වගේ සාමාන්‍ය කාන්තාවකගෙ කතාවක් හමුවේ.. මේ නිවුස් ටිකත් එක එක විදිහට විකෘති ශීර්ෂ පඨ දාලා කතා එඩිට් කරලා විවිධ සමාජ මාධ්‍යවල මුදා හැරලා එකෙනුත් කන්න අදින්න කීයක් හෝ හරි හම්බ කර ගන්න මිනිස්සු ඉන්න රටක් මෙක සැලෙන්න එපා! ජය වේවා!!!

  • @Dream-ww4im

    @Dream-ww4im

    4 ай бұрын

    ගෝතයන්ට එරෙහිව කතා කරපු මහේශිට මගේ ප්‍රනාමය

  • @nilminikumari258

    @nilminikumari258

    4 ай бұрын

    S

  • @m.s.1019

    @m.s.1019

    3 ай бұрын

    😄😄😁😁🤑

  • @manelfernando4849

    @manelfernando4849

    3 ай бұрын

    ​@@m.s.1019m

  • @kumuduwajirha2115

    @kumuduwajirha2115

    3 ай бұрын

    Very good. Mahasi.duwa.kallin.kata.kara..salanna.apa.god.luck

  • @user-px2yv6ig5m
    @user-px2yv6ig5m3 ай бұрын

    ඇදුන් නැතුව වීඩියෝ එකක් එඩිට් කරලා දැම්මා කියලා මම (පෞද්ගලිකව )කෙලින් වැඩ කරන ඔයා වගේ ගෑණියකට පට්ට ගෞරව කරනවා❤.....මොකද ඔහොම කෙලින් වැඩ කරන මිනිස්සු හරි අඩුයි❤සල්ලි ටිකක් විසි කරපු ගමන් ලගම ඉන්න මනුස්සයෙක් මරලාහරි දාන දෙකයි පනහෙ කොන්දක් නැති මිනිස්සු තමයි ගොඩක් ඉන්නෙ දැන්. 💔)

  • @SriyaniMadushika

    @SriyaniMadushika

    3 ай бұрын

    ❤❤❤

  • @WasanthaJayakodi-oo6ic
    @WasanthaJayakodi-oo6ic4 ай бұрын

    හිරු නාලිකාව වර්ජනය කරමු

  • @nirmalifanandu9013

    @nirmalifanandu9013

    3 ай бұрын

    Aththa

  • @TaniyaDesari-tf6bf

    @TaniyaDesari-tf6bf

    3 ай бұрын

    Api nam kohomath balanne na oya hiru magula

  • @magicstitchcanada

    @magicstitchcanada

    Ай бұрын

    හිරු වර්ජනය කරන්න..නාලිකාව බලන එක නතර කරන්න

  • @kingphone8251
    @kingphone82514 ай бұрын

    ඔයාව ආත්මගෞරවයෙන් බැබලුවේ රන්ජන් වත් ඔයාගෙ නිළි කමවත් නෙවෙයි අර ප්‍රපාතවත් පයිලට් නිසා නමුත් ඔයා කතා කරල තියෙන්නෙත් හොද දෙයක් ❤

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani90474 ай бұрын

    හිරු කියන්නෙ ලංකාවට කුඩු අයිස් බෙදා හැරලා ප්‍රසිද්ධියේ පෝයට ක් සිල් බණ කියන චැනලයක් නේ. කුඩු රජා හිරු අයිති කාරයා.උගෙ ගෑනි ගෙ ලීක් වෙච්ච වීඩියෝ නම් අපි දැක්කා.රටේ ගෑනු හදන්න කලින් තමුන්ගෙ ගෑනිව හදාගනින්.

  • @amalNimal-ey4ns

    @amalNimal-ey4ns

    4 ай бұрын

    ලැජ්ජායි හිරෑ ලැජ්ජායි

  • @raniraniran9360

    @raniraniran9360

    3 ай бұрын

    රෙනෝ එක්ක හැප්පිලා යහතින් හිටියනම් හිටියේ සනත් ජයසූරිය විතරයි 😂

  • @danushkalankarachchi2934

    @danushkalankarachchi2934

    3 ай бұрын

    ඒක ඇත්ත...අනුන්ගෙ රෙද්ද හදන්න කලින් උන්ගෙ රෙද්දෙ හදා ගන්න ඕන...මොනව නැතත් පෝයට සිල් රෙද්ද නම් පොරව ගන්නවා..

  • @erandathiperauniversity7830

    @erandathiperauniversity7830

    3 ай бұрын

    කුඩු රජා 😡

  • @ChandimaVitharana-ow4mc

    @ChandimaVitharana-ow4mc

    3 күн бұрын

    Maheshi akke man adarey oyata hamadama.api nodanna de goda danagatta

  • @sa-rs9hq
    @sa-rs9hq3 ай бұрын

    කතා කරන කෙනා විතරයි .අනිත් මිනිස්සු කවුරුත් එ වෙලාවට නැහැ .අසාදරනයක් උනු තැන එ කතා කරන කාන්තාව විතරයි .අත්දැකීමෙන් කියනවා මම එක නම්.ඇත්තටම අද කාලේ මිනිස්සු ගැන නම් කතා කරලා වැඩක් නැහැ .හිරු නම් වැඩක්ම නැහැ .සදාරනය වෙනුවෙන් කතා කරපු එකට ඇත්තටම සතුටුයි අක්කා.ඔයා ඔයාගෙ ගමන යන්න.❤️❤️

  • @dineshtimberworke650
    @dineshtimberworke6504 ай бұрын

    චමුදිත මේ ඔබගේ වෙලාවයි 😂

  • @SalinduRasanjana

    @SalinduRasanjana

    3 ай бұрын

    Ko u nane

  • @dineshtimberworke650

    @dineshtimberworke650

    3 ай бұрын

    @@SalinduRasanjana ඔය වගේ උනාම දැක්කේ නැ වගේ ඉන්නවා ජොබ් එක ගහල යයි කියලා බයේ

  • @SalinduRasanjana

    @SalinduRasanjana

    3 ай бұрын

    @@dineshtimberworke650 e unata kata taktare start kala wage

  • @nilanthisilvasilva5501
    @nilanthisilvasilva55014 ай бұрын

    ඔයා හොද නියම සිංහල කාන්තාවක් ❤❤❤ මෙ විදිහට හරි නඩූමාර්ගයට ආවට

  • @WasanthaJayakodi-oo6ic
    @WasanthaJayakodi-oo6ic4 ай бұрын

    ආදරෙයි ඔයාට මහේශි good job

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u3 ай бұрын

    මොනව උනත් බය නැති ගෑණියෙක් 🙏🙏🙏

  • @sudeerakumara4595

    @sudeerakumara4595

    3 ай бұрын

    😂😂😂😂

  • @AshaliAmandi

    @AshaliAmandi

    10 күн бұрын

    😂

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali47854 ай бұрын

    නියමයි .ඔයාගේ නිර්භීත ගමට අපේ උපරිම සහයෝගය දෙනවා ජයෙන් ජයම වෙන්න ඕනේ තෙරුවන් සරණයි. බයවෙන්න එපා ඇත්ත කතා කරන්න. ඒත් පරිස්සම් වෙන්න. ජනප්‍රිය නැහැ නිකන් අපිට පේනවා මේ කිසි වැදගැම්මක් කමක් නැති නාලිකාවක් කියලා

  • @malkimalka9891
    @malkimalka98913 ай бұрын

    ආත්මාර්තකාමී සමාජයක ,අනුන් වුන අසාදාරයක් වෙනුවෙන් පෙනී සිටීම ගැන ආඩම්බරයි .respect you.❤

  • @user-fn8lz2pu9y
    @user-fn8lz2pu9y4 ай бұрын

    කුඩුකාරයන්ට ඕව වැඩක් නෑ. නිර්භීත කාන්තාවක් ලෙස ඔබට ජය!

  • @DinesaSandamali-zx5yp
    @DinesaSandamali-zx5yp4 ай бұрын

    Oya hari akke,oyata jaya

  • @indifreesia846
    @indifreesia8464 ай бұрын

    රෙනෝ ගෙදර ආසියාවේ ලොකුම ගෙදර නම් අම්බානි ගෙ ගෙදරට මොනවද කියන්නෙ😅

  • @damai4603

    @damai4603

    4 ай бұрын

    මෙ ප්‍රදර්ශනය කරන්නෙ තමුන්ගෙ ඇත්ත තත්ත්වය නුගත් කම 🤮

  • @Guneya-vs6ju

    @Guneya-vs6ju

    4 ай бұрын

    😂😂😂😂 ඒකනේ..

  • @dylansyakkaggalaravanalage180

    @dylansyakkaggalaravanalage180

    4 ай бұрын

    අනේද කියන්නේ යකෝ... මොන බූරු මෝඩ කතාවක්ද 😅🤣😂😅🤣😂???

  • @shayanianuththara6410

    @shayanianuththara6410

    4 ай бұрын

    Aneda koynne

  • @skyfish..........

    @skyfish..........

    4 ай бұрын

    Ambanita hambaneta Salli thiyenava hiru nam boru😂

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi66444 ай бұрын

    දෙපාරක් නොහිතා අනුන් වෙනුවෙන් පෙනී සිටින ඇයට අසාධාරණයක් නොවීමට නීතිය වග බලා ගත යුතුය ජය වේවා දුවේ තෙරුවන් සරණයි 🤩🤩🤩🤩🤩🤩🤩

  • @taniaperera-cr3sl

    @taniaperera-cr3sl

    4 ай бұрын

    හිරු ගෙ පාර්ට් වල ගිහින් නටපු කාලෙ ඕව පෙනිල නෑ🤣එලවපුවම තමයි පෙනිල තියෙන්නෙ 🤣 මේකිගෙ ලමයින්ගෙ ඉස්කෝලවල 🤣හෝම් වර්ක් දෙන්නෙ නැද්ද 🤣

  • @ShilokaHandlage
    @ShilokaHandlage3 ай бұрын

    ජයවේවා,,මහේසී 👍👊

  • @imrannilam5358
    @imrannilam53584 ай бұрын

    I am on your side. May you be blessed .

  • @user-jo4do8se6q
    @user-jo4do8se6q3 ай бұрын

    ඒ සංස්කරනය කල වීඩියෝ එක මාත් ඇහුවා...හොඳින්ම තේරුනා ඒක මඩ පාරක් කියලා...මඩ ගැහුවෙත් ගලි බවුසරයක් වගේ ගැහැනුියක්... ඔයා ගැන අපි දන්නවා මහේශි...ඔයාට ජයවේවා...❤

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon99344 ай бұрын

    හොඳ තරුණ ජවයක් ,මෙයා කෙලින් කතා කරන කෙනෙක් ගැන ආඩම්බරයක් .නූගත්කම දුක් වෙන්න එපා .ඔයාගේ හස්බන් 👍 ඕවාට සොබාදහමෙන් දඩුවම් ලැබෙයි .ඕල්ද බෙස්ට්.

  • @user-ym6ny8bi5u
    @user-ym6ny8bi5u3 ай бұрын

    ඔයා නියමයි ඔයා ගැන ආඩම්බරයි අපි ඔයා එක්ක ආදරෙයි හැමදාම ❤❤👍

  • @sajithgunasinghe5092
    @sajithgunasinghe50924 ай бұрын

    පව් අනේ අපේ රන්ජන් අයියා කොහෙන් ගියත් එයාගේ නම ගාවගන්නවනේ ඒ මනුස්සයට දැන්වත් නිදහසේ ඉන්න දෙන්න අනේ😢❤

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya34124 ай бұрын

    Triple gem bless you our dearest Sister and your lovely family too with more blessings, happiness, surprises and healthy luxurious long life.....!🌹💐❤🌻🦁🇱🇰

  • @nikithaperera4805
    @nikithaperera48054 ай бұрын

    Good effort. Well.done

  • @chaniarabegama
    @chaniarabegama4 ай бұрын

    duwa. oyata. jaya ❤

  • @dilaniperera7509
    @dilaniperera75094 ай бұрын

    ඔයා සැලෙන්න එපා දුක් විදින ජනතාව වෙනුවෙන් කතා කරන ඔයා සමග ජනතාව ඉන්නවා.

  • @chaiyamalli5821
    @chaiyamalli58214 ай бұрын

    හිරු දෙරණ ලංකාවෙ නැති වෙන්නම ඕන චැනල් දෙකක්

  • @user-fv2lb8mo7y

    @user-fv2lb8mo7y

    2 ай бұрын

    Aniwa

  • @suranywirasinha9633
    @suranywirasinha96333 ай бұрын

    Admire you very much we support you well done keep going God bless you ❤️💯

  • @user-tk6dv6ji4m
    @user-tk6dv6ji4m3 ай бұрын

    නියම ගැහැනියක් ❤ ආදරෙයි ඔයාට ප්‍රශ්නයක් උනොත් රටක් ඔයත් එක්ක.

  • @user-fv3ts2nq3i
    @user-fv3ts2nq3i4 ай бұрын

    අද ලංකාවේ ඉන්නේ හොර කමට වන්චාවට තැන තින අය අසාධාරණ බැලු බැලු තැන රජ කරනවා ඵ නිසා පරිස්සමින් ජේසු පිහිටයි දුවට

  • @user-xw3kz7gn4x
    @user-xw3kz7gn4x4 ай бұрын

    ඔයාගේ පෞද්ගලික ජිවිතේ අපිට අදාලම නෑ මහේෂි. ඔයාගේ හස්බන්ඩ් ගැන, ඔයාගේයි රන්ජන් ගේ පළහිලව් අපිට නම් අදාලම නෑ. ඒ ඔයාගේ පෞද්ගලික ජිවිතේ. ඒක හිරු එකට අදාල වෙන්න ඕනත් නෑ, අපිට කොහෙත්ම අදාල නෑ. මේ ලෝකේ හැම ගැහැණියක්ම යසෝදරාවක් වෙන්නෙත් නෑ, කොල්ලෙක් සිද්දාර්ථ කෙනෙක් වෙන්නෙත් නෑ. ඕක තමයි යථාර්තය. ඔයා ගෙනියන සටනට මම හදවතින්ම ජය ප්‍රාර්ථනා කරනවා. කවදාවත් සැලෙන්න එපා. සත්‍ය කවදාහරි අනිවාර්යෙන් ජයගන්නවා

  • @user-bf3yz1ib6k

    @user-bf3yz1ib6k

    4 ай бұрын

    Yes

  • @user-tm8vj7ik2e

    @user-tm8vj7ik2e

    3 ай бұрын

    Aniwarenma oyata sadaranayak sidda wei

  • @pumaworld3133

    @pumaworld3133

    3 ай бұрын

    Adala nati de nokiyama hitiyanam oyage kathawa mitawada godak lassana wei.

  • @malwilathennakoon8388
    @malwilathennakoon83883 ай бұрын

    ඇත්ත. මැරුනට පස්සෙ කතා කරන රටක්. නාලිකාවට නිව්ස් නෑ නැත්තන්.

  • @itstudio5880
    @itstudio58803 ай бұрын

    සුපිරි ❤

  • @user-el4ny3om4f
    @user-el4ny3om4f4 ай бұрын

    මේ රටේ සාධාරණය නෑ.. එඩිතරව කතා කරන එකට සතුටුයි..

  • @user-jm4jc3qu8w
    @user-jm4jc3qu8w4 ай бұрын

    oya niyamai.eththa katha karana kenata me lankawe idak ne.oya hariyatama hari akke.kagewath katha oya pili gannepa.jara minissu

  • @swissbern3380
    @swissbern33804 ай бұрын

    රෙන සිල්වා රෙනව. හිරු ටිවි බලන උන් ගූ කාපියව්.

  • @wasanaboxing
    @wasanaboxing4 ай бұрын

    Thank for sharing

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka3 ай бұрын

    Sudhaa aiya niyamai oyge anugrahaya❤😊

  • @wijejay9059
    @wijejay90594 ай бұрын

    මහේෂි ට අපගේ ප්‍රණාමය ❤️💐👍👏🥳

  • @spearhead8908
    @spearhead89084 ай бұрын

    Patta Adambarai maheshi❤, oya sakkili kudu nalikawa winasama karala danna one, hamoma meyata support eka demu❤

  • @renukamalkanthi6063
    @renukamalkanthi60633 ай бұрын

    Thank and congratulations your strong and beautiful sister

  • @Dineshpathirana
    @Dineshpathirana4 ай бұрын

    වචන අසාධාරණයක් වෙනුවෙන් කතාකරන මේ ගැහැණියට කොන්ද පන තියෙනවා මේකට comment දාන හිරැ එකේ සල්ලි වලින් කටු කන බල්ලන්ට වඩා. සල්ලි වලට විකිනෙනවද නැද්ද කියන එක ඒ ගැහැණියගේ අයිතියක්. ඒක සල්ලි වලට කහින අයට තේරෙන් නෑ. එහෙම උන් ගූත් කාලා පුකත් ලෙවකයි රසයි කියලම.

  • @dylansyakkaggalaravanalage180

    @dylansyakkaggalaravanalage180

    4 ай бұрын

    සුපිරිම සුපිරිම සුපිරි කතාව 🫡🫡🫡👍🏼👍🏼👍🏼...

  • @Nalin...21

    @Nalin...21

    4 ай бұрын

    Aththa kathaea

  • @Madhu3732

    @Madhu3732

    4 ай бұрын

    👍🏼👍🏼 අනිවාරෙන්

  • @Oshada-colo
    @Oshada-colo4 ай бұрын

    Al වලින් ඕනතරම් නිරැවත් photos හදන්න පුලුවන් රොනෝ. අපි ඒක දන්නවා

  • @kayhettiarachchi9755
    @kayhettiarachchi97554 ай бұрын

    Keep up your good work Yes I agree with you people do nothing when people are alive and in a problem when such a person gets depressed can commits suicide then there will be so many to say 'ane pauw' You have all the evidence so go ahead with your good work.

  • @gayanpradeepkumara6708
    @gayanpradeepkumara67084 ай бұрын

    සිංහලයට තියෙන අභිමානය විනාශ කරන, අපේ අලුත් අවුරුද්ද විකූනන්කණ මේ හැම නාලිකාවකටම දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා.

  • @ShyamaliPriyangika-yt5lo
    @ShyamaliPriyangika-yt5lo3 ай бұрын

    අක්කේ ඔයා මාරයි.අපේ රටේ පිරිම්න්ටවත් නැති.හයියක් තීනව ඔයාට.ආසාදරනයක් ගැන කතාකරන්න.ලොකු පොඩිකම් බලපාන්නෑ.ඔයි ගෑනිගෙයි සනත්ගෙයි විඩියෝ අපිත් දැකල තීනව.අපිට ඒවා වැඩක් නෑ.ඒ පවු උන් ගෙනියයි.එත් එහෙම වරදක් කරලත් ලැජ්ජාවක් නැතුව තව ගෑනියෙක්ගෙ කුනු හොයනව.බුදු දහමට අනුව ඔවා පලිසන් දෙනකොට.ඔකූන්ගෙ සල්ලිවලින් බේරෙන්න පුලුවන් කියලා හිතනව ඇත්තෙ.දෙවියෝ කලට වෙලාවට නඩු අහයි.එතකොට ඕකුන්ට සල්ලි මිටිගනන් දුන්නත් බේරෙල්ලක් නෑ..

  • @thusharaudayangana588
    @thusharaudayangana5884 ай бұрын

    මරු නංගි ඔයාට ජය වේවා ❤❤❤

  • @user-nk6rc3os2u
    @user-nk6rc3os2u4 ай бұрын

    මහෙශි තමන්ගෙ මනුස්සයා ගෙ නම්බුව ආරක්ෂා කරගෙන ජිවත් වෙන්න.

  • @Oshada-colo

    @Oshada-colo

    4 ай бұрын

    අසාධාරණයකට එරෙහිව කතා කරන එකේ තියන අවැදගත්කම මොකක්ද නෝන්ජලයෝ

  • @lasithalalanka9559

    @lasithalalanka9559

    4 ай бұрын

    මේකෙන් කොහොමද මහත්තයාගේ නම්බුව නැති වෙන්නේ

  • @sanjeewagamage5748

    @sanjeewagamage5748

    4 ай бұрын

    Puke amaruwa hoda athi gon badu niliya .anunge kunu hoyanne .oba hoda geniyak

  • @amalNimal-ey4ns

    @amalNimal-ey4ns

    4 ай бұрын

    මේකාත් .....ද

  • @Oshada-colo

    @Oshada-colo

    4 ай бұрын

    @@sanjeewagamage5748 රෙනෝගෙ කුඩු සල්ලි වලට තමන්ගෙ අම්මවත් විකුණන එකෙක් නේත උබ😂

  • @user-kz6fp7pj5q
    @user-kz6fp7pj5q3 ай бұрын

    aththatama oya hari hoda kenek theruvan saranai parissamin inna

  • @amjfernando3607
    @amjfernando36073 ай бұрын

    Thank you ❤❤jayawewa ❤❤

  • @senarathsenarath3834
    @senarathsenarath38344 ай бұрын

    Stand up ur rights daughter Excellent Hillwood girl

  • @shkrsk
    @shkrsk3 ай бұрын

    ආසියාවේ ලොකුම ගෙදර රෙනොගෙ නෙවෙයි 😂😂😂.. ආම්බානිට රෙනොගෙ ගෙදර bathroom එකක් වගේ..

  • @dhammiherath6347
    @dhammiherath63473 ай бұрын

    You are great.keep going

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl4 ай бұрын

    Jaya wewa nangi❤ bs oyata

  • @user-td2gn4xr8o
    @user-td2gn4xr8o3 ай бұрын

    Aththatama loku haiyak සාධාරණ වෙනුවෙන් katha karapu ekama ගැහැනිය...un උඩ බලාගෙන කෙළ gahana eunge muhunata වදිනවා අනිවාර්යයෙන්ම ...oyata waraddanna ba...බුදු සරණයි .....ආදරෙයි ...oya වැරදි නැහැ අවංක ගැහැනියක් apita loku ආඩම්බරයක් ....❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @damayanthihh2006
    @damayanthihh20064 ай бұрын

    නංගි ඔයාට ජය ජය ❤❤❤❤❤

  • @mahehsimahehsi6646
    @mahehsimahehsi66463 ай бұрын

    Oya niyama yakada ganiyek maheshi akke.budu saranai.oya dinanawamai.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @suweni3730
    @suweni37304 ай бұрын

    Of course we are with you, and appreciate and proud of you , Hiru just because you are dancing for the last time , since new IGP promised with a new system change to stop these nonsense also TO BRING BACK THE POLICE DEPARTMENT WHICH ALREADY HAD A UNFORGETTABLE PAST IN THE NATION WE ARE AWAITING TO A BETTER FUTURE ALSO THIS IS SPECIALLY A MONTH DEDICATED FOR WOMEN MAHESHIKA I REALLY HAVE PERSONAL RESPECT FOR YOU AND HIRUNIKA ALWAYS STANDING FOR TRUTH LOVE YOU AND ALWAYS WITH YOU MAHESHIKA

  • @MudithaRanganatha
    @MudithaRanganatha3 ай бұрын

    මේ රටේ නීතිය සියලුදෙනාට සමානව සලකන සමාජ ක්‍රමයක් ගොඩනගමු

  • @ashkajayaweera9630
    @ashkajayaweera96304 ай бұрын

    Keep going Maheshi❤️

  • @user-ic6es7ws2t
    @user-ic6es7ws2t3 ай бұрын

    Aththatama oya wage kenek mewani deyak gana katha kirima gana godak sathutui.oyath parissamin maheshi.theruwan saranai.budun deviyo oya araksha karanna ona.magen suba pathum.mama adambarai oya gana.

  • @nilanthisilvasilva5501
    @nilanthisilvasilva55014 ай бұрын

    මම නම් බය නැ එකෙකූටවත් හිරු කියන ගූ චැනල් අංක එකේ බඩු ඉන්න ජරා චැනල් එක ඉවරම කරන්න ඕනේ ❤ ඔයාට ආදරෙයි මම නම් දක්ෂ නිලියක් විදිහට

  • @mohammedfaisalfaisalfaisal9386
    @mohammedfaisalfaisalfaisal93864 ай бұрын

    Oya hari akke '' niyamai ❤❤❤❤

  • @Shani_Sj
    @Shani_Sj4 ай бұрын

    මට නම් මේ දෙන්නගෙන් කවුරු ගැනවත් දුකක් නෑ.මට දුක හිතෙන්නේ අර මහේෂිගේ පයිලට් මහත්තයා ගැන.එයා පව්..

  • @sulochanipatabadige3454

    @sulochanipatabadige3454

    4 ай бұрын

    එික ැැත්ත මෙිගෑනිටති පුදුම ගායක් අර වැදගත් මිනිහා පව්

  • @GayaRandimal

    @GayaRandimal

    4 ай бұрын

    😊😊😊😊😊

  • @Momojobo

    @Momojobo

    4 ай бұрын

    ඔව්

  • @padminiillangathilaka188

    @padminiillangathilaka188

    4 ай бұрын

    Kalin ganith atha arala mekiwa gaththe

  • @damai4603

    @damai4603

    4 ай бұрын

    එ වගෙ උගත් වැදගත් මිනිස්සු මෙ වගෙ හාල් කැලි ඔය සම්පත් මහත්තය ව්තරක් යෑ මෙ ටෙලි කැලි නිසා රෙදි lift කර ගන්නෙ නිරපරාදේ පාඩුවෙ ඉන්නෙ නැතිව අයිවර්‍ය්‍යාරායි වෙන්න යනවා

  • @benatranasinghe7406
    @benatranasinghe74063 ай бұрын

    ඔබ ඇත්තටම නිර්භීත කාන්තාවක් ඔබ සමග ජනතාව ඉන්නව අවශ්‍ය වෙලාවට ඔවුන් ඔබ සමග පාරට බහීවි ඔහුට මව ගැන අමතකවීම පිලිබදව කනගාටුවෙනව ඔබට ජය

  • @indikapushpakanti5651
    @indikapushpakanti56514 ай бұрын

    Niysmai❤ respect charithayak🎉

  • @user-cn5kc3ew8r
    @user-cn5kc3ew8r3 ай бұрын

    oya.හරි මැනිකෙ.කොචිචර.හොද.කරන්න ගියාත්.වැඩක්.නැ.එ.අපේ ලාකාවේ.හැටි😮😮😮😮

  • @sachinifernando6179
    @sachinifernando61793 ай бұрын

    අපේ රටේ ඇත්ත වෙනුවෙන් කතා කළොත් වෙන්න මෙක කියලා අපි දන්නවා. ජය වේවා මහේෂි....

  • @SajithPriyankara-og2vr
    @SajithPriyankara-og2vr3 ай бұрын

    Jaya wewa

  • @nadeesha7462
    @nadeesha74624 ай бұрын

    Good family 👪 don't worry

  • @nipunahasanka
    @nipunahasanka4 ай бұрын

    කුdu හිruට කඩේ යන සක්කිලි ටික කමෙන්ට් වල කඩේ යන හැටි හරිම අගෙයි. 🤬🤬🤬

  • @enokaseneviratne850

    @enokaseneviratne850

    4 ай бұрын

    ලංකාවේ ප්‍රශ්න

  • @roshansachith206
    @roshansachith2063 ай бұрын

    මටත් එපාම උන චැනල්එකක් තමයි ඕක තනිකරම මහ ජරාවක් මහේශි ඔයාගේ නිර්බිතකම ගැන සතුටුයි ජය

  • @coversongs7794
    @coversongs77944 ай бұрын

    Oba nirbheethawa kathakaranna EEkata Respect!!!! Adala topic 1ka tikak pana madi wage

  • @ChathuChathu-kq5xf
    @ChathuChathu-kq5xf4 күн бұрын

    Adarei oyata jaya wewa

  • @user-vk1cr3wb1x
    @user-vk1cr3wb1x4 ай бұрын

    අපේ රටෙ කන්න බොන් නැතුව අසරණ වෙචිච මනුස්සයො කොචිචර ඉන්නවද. ඔය අල්ලන මයික්‍රපෝනය එ වගේ අහිංසක මනුස්සයෙක්ව හොයාගෙන ගිහින් එ දුක අහන්න සලස්සවන්න.එ හිතේ තියෙන දුක හරි මදකට තුනි වෙයි.මෙවිවට කියන්නෙ මනස්ගාත..

  • @user-og8rz1gg5g

    @user-og8rz1gg5g

    3 ай бұрын

    මේ වදෝ අද දැවෙන ප්‍රශ්න.

  • @upulbaddegamage5037
    @upulbaddegamage50374 ай бұрын

    කුඩු කාරයන්ට ගිය රට. ඔය හැමදේටම ගෙවන්න වෙන දවසක් ළඟදීම එනවා. හිරු 😡

  • @srilalgunasekara3936
    @srilalgunasekara39363 ай бұрын

    Maheshi akke oyata theruwan saranai

  • @user-wl1rj8mp4c
    @user-wl1rj8mp4c29 күн бұрын

    නියමයි ජයවේවා 👍👍👍iron lady ♥️♥️♥️

  • @chamilapalamure7896
    @chamilapalamure78963 ай бұрын

    යුක්තිය ඡයගනී

  • @user-xf8bv2vk9j
    @user-xf8bv2vk9j3 ай бұрын

    ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවාවෙ ඔයා සතුටින් ඉන්න

  • @samarasinghe9769
    @samarasinghe97693 ай бұрын

    බල්ලෝ හදන්න බෑ කොච්චර කෑ ගැහුවත් උන් උන්ගේ බලු කම් කරනවා 😊

  • @amalchamindafernando735
    @amalchamindafernando7355 күн бұрын

    සාධාරණයක් කරමු බලපුළුවන්කාර කම් වලට නීතිය නවන්න දෙන්න එපා

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw4 ай бұрын

    හිරු එකෙන් ඇවිල්ලා නෑ සිරස විතරයි 😢

  • @SameeMadushanka281

    @SameeMadushanka281

    4 ай бұрын

    Ai ban ona Gugodak kana suda tv 😂

  • @IMsb-fv5gw

    @IMsb-fv5gw

    3 ай бұрын

    @@SameeMadushanka281 adoo sirama 👌 ඔකා මිනිස්සු කොටවන්නා සක්කිලියෙක් සුදා මැස්සෙක්

  • @user-cu4ow4kg3n

    @user-cu4ow4kg3n

    3 ай бұрын

    ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි ❤

  • @Ayesha91521
    @Ayesha915214 ай бұрын

    අනේ මෙයා අපිට තව ප්‍රශ්න තියෙනවා . මේ රටේ තව අසාධාරණ දේවල් වෙනවා.ඒවා වෙනුවෙන් කතා කරමු

  • @deepanikumarasiri4424
    @deepanikumarasiri442423 күн бұрын

    ජයවේවා මහේෂි කාන්තාවන් වෙනුවෙන් සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් බය නැතුව ඉදිරිපත් වීම පිළිබඳ ව.

  • @manelpeiris1258
    @manelpeiris12583 ай бұрын

    ඒ හඩපට යේ රන්ජන් රාමනායක මහතාගේ කටහඩ නෙවෙයි කියලා හොදට දැනෙනවා. අපේ රටේ සමහර උදවියට ලොකු ලෙඩක් තියෙනවා යම් කෙනෙක් සතුටින් සැනසීමෙන් ලස්සනට දරු පවුලක් ඉන්නවනම් ඒ අයගේ මානසික මට්ටම පහතට දාන්න ගොඩක් අය උත්සාහ කරනවා ඔයාටත් දැන් ඕක මා වදයක් වුණානේ සාධාරණය කතා කරන්න ගිහිල්ලා ඒ නිසා ඒක ස්වභාවධර්මයටම බාර දීලා ඔබ ප්‍රවේශමෙන් ඉන්න . ඔබටත් දරුවන්ටත් ත්‍රිවිධ රත්නය අනුභාවයෙන් කිසිම විපතක් කරදරයක් සිදු නොවේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @owensathsihadesilva8739
    @owensathsihadesilva87394 ай бұрын

    Oya niyamai akke..oyata ජනතාව innawa

  • @damayanthishiromi7
    @damayanthishiromi73 ай бұрын

    මම නමි කියන්නේ මෙහෙමයි දෙගොල්ලොම නිහඩ වෙන, එක තම තමන්ගේ ආත්ම ගෞරවය තියාගෙන

  • @hansihewage2382
    @hansihewage23823 ай бұрын

    Aththa meya katha karana kiyana de aththtm sadaranaya jaya gnnwa❤❤

  • @nadeera1238
    @nadeera12383 ай бұрын

    Great

Келесі