No video

මෙල්බන් Chuti Foods එකේ කැමට ගිය සුදාට වෙච්චි දේ

#chutifood #melbon #sudhaththathilaksiri
------------------------------------------------
සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
chng.it/4Cjd97kJD6
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• මිනිස්සු බඩගින්නෙ තියන...
---------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව මේ වගේ වීඩියෝස් බලන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
Sudaa studio පෙර වෑඩ සටහන
• රැට්ටා අත්අඩංගුවට මොක...
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 077-5065788

Пікірлер: 181

  • @rileecanute7455
    @rileecanute74552 жыл бұрын

    ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් විදෙස් රටක ආරම්භකර සාර්තකව පවත්වාගෙන යාම ගැන ගොඩාක් සතුටුයි.දිනෙන් දිනම Chuti Foods දියුනුවෙන් බැබලේවා....! අරගලයට ජය වේවා....! හලාවතින් කැනියුට්.

  • @samanthaanura7184
    @samanthaanura71842 жыл бұрын

    ෂා පට්ටම ආඩම්බරයි chuti food ගැන ලංකාවේ නම ලෝකේ පුරාම ගෙනියන එක ගැන, අපේ රට පාලනය කර තුප්පහි දෙශපාලුවෝ අප රට තුලින් බංග වේවා

  • @mylangepathmanee6087
    @mylangepathmanee60872 жыл бұрын

    දැක්කම හරි සතුටුයි ..ව්‍යාපාරයට ජයම වේවා ..

  • @srimamangalika9684
    @srimamangalika96842 жыл бұрын

    රසකාරක නැත්නම් ඒක තමයි නියම රසය ඇස්වහක් කටවහක් නොවි දියුනුවෙන් දියුණු වේවා

  • @duliabimani3766
    @duliabimani37662 жыл бұрын

    Chuti Food City [හලෝ අක්කා ,චරිත් අයියා]හරිම සන්තෝෂයි සහ ආඩම්බරයි ඔබලා ගැන.ඉදිරියටම යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏.ජයෙන් ජයම වේවා.

  • @TLBVIRO

    @TLBVIRO

    2 жыл бұрын

    Thank you

  • @amalchaminda5760
    @amalchaminda57602 жыл бұрын

    අරගලයට ජය වේවා! ඔබතුමාගේ වැඩසටහන ගැන සතුටුයි ජය වේවා! ආදරෙයි හැමදාම බොහොම ස්තුතියි! 💪💪💪💪

  • @renukajayawardena6426
    @renukajayawardena64262 жыл бұрын

    අපේ සිංහල කට්ටිය මේ අයුරින් පිටරට ඉන්නවා දැක්කා ම හරි ආඩම්බරයි .

  • @nimnasujani3280
    @nimnasujani32802 жыл бұрын

    චරිත් වත්සලා ගොඩක් සතුටයි . ජයෙන් ජය .

  • @mahesh88palinda
    @mahesh88palinda2 жыл бұрын

    චරිත් අයියා......ජය වේවා!!! සතුටුයි ගොඩක් දැක්කම....

  • @manojdarshana8040
    @manojdarshana80402 жыл бұрын

    මේ දේශපාලන බල්ලො මේ රට කෑවෙ නැත්තම් ලංකාවෙ හැම පෙට්ටි කඩයක්ම ඔහොම තමා....👍👍🥱🥱

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne11002 жыл бұрын

    සුපර් ,දිනෙන් දින දියුනු වේවා .🙏

  • @derickfernando7837
    @derickfernando78372 жыл бұрын

    ලස්සන වැඩක් ආඩම්බරයක් අපි හැමෝටම ජය වේවා

  • @DJP706
    @DJP7062 жыл бұрын

    චරිත් ගැන ආඩම්බරයි ....ජයවේවා...

  • @anurangagamage9579
    @anurangagamage95792 жыл бұрын

    සන්තෝසයි අපේ දේවල් දකිද්දී සුදා. 🇱🇰🇱🇰🇱🇰

  • @viranjilakethu7776
    @viranjilakethu77762 жыл бұрын

    හරිම සතුටුයි වත්සලා, charith.තව තවත් දියුණු වේවා .🌹🌹🌹🌹🌹

  • @achalasumuduni2625
    @achalasumuduni26252 жыл бұрын

    හරිමසන්තොසයිලමයිනේ.අඩමිබර.තවතවත්දිවුනුවෙන්නවාසනාවලැබෙිවාලන්කාවෙිසවෝදරයන්ටජයෙන්ජයම.ලැබෙිවාස්තුතියි..

  • @vijayanthesamarakoon7161
    @vijayanthesamarakoon71612 жыл бұрын

    චරිත්,+වත්සලා සතුටුයි පුතේ ඔයාල ගැන. ඉදිරියෙන් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා. ජයෙන් ජය.

  • @TLBVIRO

    @TLBVIRO

    2 жыл бұрын

    thank you Aunty

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe62582 жыл бұрын

    ජය වේවා චරිත් අයියේ and වත්සලා අක්කේ ❤️❤️❤️💐💐

  • @gkdskapgu7461
    @gkdskapgu74612 жыл бұрын

    ජයවේවා. ලංකාවේ රස කැම .

  • @nelumjayalath2795
    @nelumjayalath27952 жыл бұрын

    සතුටුයි ඇත්තටම . ❤❤👍👍

  • @DIYCairns
    @DIYCairns2 жыл бұрын

    Charith malli, wathsala nangi, budusarany! Harima sathutuy 😍

  • @s.perera102
    @s.perera1022 жыл бұрын

    ගොටා ගැන කියපු කතාවට ස්තුතියි සහොදරයා අරගලයට ජය වේවා

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka60722 жыл бұрын

    වාසනාවන් ජය වේවා ..බුදුසරණයි හැමෝටම

  • @Peace44975
    @Peace449752 жыл бұрын

    Will visit when in Melbourne, if in Sydney cinnamon leaf in pendle hill has the best hoppers plenty of coconut milk

  • @kaveeshadewmi6075
    @kaveeshadewmi60752 жыл бұрын

    Very nice programs ..good luck...god bless..

  • @ecologicaleconomicrestorat3186
    @ecologicaleconomicrestorat31862 жыл бұрын

    Good program. Proud to see the work of Chuti Foods

  • @kamalajayantha3922
    @kamalajayantha39222 жыл бұрын

    තෙරුවන් සරනයි සහෝදරයා ජයවේවා අරගලයට 🇱🇰🇱🇰

  • @srimamangalika9684
    @srimamangalika96842 жыл бұрын

    ඔයාව නොදැක්කට කටහඬ අඳුනනව. නිර්පාක්ෂික සාමකාමී අරගලයට ජයවේවා

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha20002 жыл бұрын

    නියමයි සහෝදරයා ..අපිත් ආසයී ඔහොම ජීවත් වෙන්න ..

  • @sujithpriyantha1793
    @sujithpriyantha17932 жыл бұрын

    ෂා නියමයි ලස්සනට වැඩසටහන කරා අයියේ...දවසක අපිත් යනවා ඔතනට ...අරගලයට ජය වේවා ..එකතුවෙලා කෙසේ හෝ රට ගොඩ ගමු .. විදේශීය ඔබ සැවොම එකතු වෙමු .. ජය වේවා !

  • @Travelineurop
    @Travelineurop2 жыл бұрын

    මාතර කොල්ලේක්.💚💚

  • @Max4Sudu
    @Max4Sudu2 жыл бұрын

    Sathutui budusaranai oyalagay kadayta oyalata

  • @sitheynaseera5346
    @sitheynaseera53462 жыл бұрын

    හරීම ඝන්තෝසයි ඒ රටේ භරී හොදින් ඉන්න දේවී පීහිටයි

  • @sakurajapan6815
    @sakurajapan68152 жыл бұрын

    අයියෝ සුදා අයියෙ ඔයා ආපහු ගියාද???????😥😥😥😥😥ඔබතුමා මේ ලංකාවේ ඉන්ඩ ඉන්නම ඕන වෙලාවක

  • @milanimila212
    @milanimila2122 жыл бұрын

    Well done well done good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai api yakku bolaw apita kala nohekkak netha api negitinawa negitinawa negitinawamai bolaw i respect all the Sri lankan people om namo Sri buddah bagawah jaya jaya siddih ahi ash wahah sudaa i love you

  • @ranganaramaharage9824
    @ranganaramaharage98242 жыл бұрын

    Mihiri wadanayak patan genmema thibuna tikak huru purudui wage lassanai

  • @ferin674
    @ferin6742 жыл бұрын

    🌷 මාධ්‍ය ප්‍රකාශයන්ගේ කටේම තියෙන්නේ, ලෝකයේ ආර්ථික අර්බුද/ ආහාර අර්බුද corona නිසා. දැන් දැක්කා නේ ඔවුන්ගේ බොරු. නියමයි ඔය restaurant එක. දකින්නත් ආසයි. All the Best 👍🏻

  • @dgankumariasha5752
    @dgankumariasha57522 жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤👍👍👍😄😄😄😄😍😍😍😍sudaa aiyya ape අරගලයට ජයවේවා god blass you

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini2 жыл бұрын

    We wish them all success in their future endeavours 💐 💝 👏 👏 👏 👍

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija22622 жыл бұрын

    දකින කොටත් ආසයි...අපේ කරුමේ ඕයි මේක...anyway congratulations ...

  • @anthonyperera8103

    @anthonyperera8103

    2 жыл бұрын

    Suda iye mata podi help akak denawada kata karanna cooti food akata devi pihitai

  • @sarathmuthukude8750
    @sarathmuthukude87502 жыл бұрын

    Niyamai lassani jayawewa

  • @palithadisanayake2867
    @palithadisanayake28672 жыл бұрын

    සුබපැතුම්!

  • @nelumamugoda127
    @nelumamugoda1272 жыл бұрын

    Very good do your best clean and honest with a real smile

  • @mallikasamahon4339
    @mallikasamahon43392 жыл бұрын

    Supiri katha

  • @bsenawirathna6908
    @bsenawirathna69082 жыл бұрын

    👍👍👍❤️❤️❤️ ජය වේවා !

  • @jxx1234
    @jxx12342 жыл бұрын

    Planning to visit next month all the way from Sydney. Hope food is good

  • @sugandawelikala4406
    @sugandawelikala44062 жыл бұрын

    ජය වේවා

  • @eldeniyeraymond3985
    @eldeniyeraymond39852 жыл бұрын

    ශ්‍රී ලාංකිකියන් 86412 ක් මෙල්බර්න්වල ඉන්නව.

  • @ashengunathilake8663

    @ashengunathilake8663

    2 жыл бұрын

    ෂහ් එචිචර ඉන්නවද?

  • @lalitharanaweera8566
    @lalitharanaweera85662 жыл бұрын

    Jayawewa

  • @sumitharanabahu1924
    @sumitharanabahu19242 жыл бұрын

    Thank you

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri61382 жыл бұрын

    ලංකාවේ හාල් දැන් ගේන්න එපා....අපිට කන්න නෑ.. බොහොම සතුටුයි

  • @prashantelge4806
    @prashantelge48062 жыл бұрын

    Niyamai Suda miyo meer katuteate anuwena thanak

  • @manelamarasekara5929
    @manelamarasekara59292 жыл бұрын

    රනිලුත් ගියහම සීනිගම දේවාලයට වෙචිච පොරොන්දුව ඉෂ්ඨ කරන්න ඔබට බුදු සරණයි සියලු දෙවියන් රකිත්වා

  • @garminihalage1093
    @garminihalage10932 жыл бұрын

    ඔබතුමා කොහේසිටියත් ඔබතුමා ට බුදුසරනයි දෙවිපිහිටයි ඔබකවදා හරි ලන්කාවේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙකි මා ගාමිනී ඉහලගේ ඉංගිරිය

  • @srilankaisland4489
    @srilankaisland44892 жыл бұрын

    Wowww super 👌👌👌👏👏👏😍😍😍👍👍👍👍👍👍

  • @user-bk3dm1el3l
    @user-bk3dm1el3l2 жыл бұрын

    Your program was very nice and meaningful . .thanks

  • @rajithkiriwella793
    @rajithkiriwella7932 жыл бұрын

    සිංහල කැමද රයිස් බුරියානි ගමේ කැමද කොහොම වුනත් වැඩෙ හොඳයි

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara2 жыл бұрын

    චරිත් සහ වත්සලා ඉස්සර බෙන්ඩිගෝ වල ජීවත්වූ ශ්‍රී ලාංකික යුවලක් . ඔවුන්ගේ චූටි ෆුඩ්ස් ආයතනය නරේවොරන් වල ( මෙල්බන්වල ) තියෙන ආයතනයක් . අපේ හිතවතුන්ට ආරාධනා කරනවා ඒ පැත්තේ යන්න කියලා ..

  • @TLBVIRO

    @TLBVIRO

    2 жыл бұрын

    Thank you

  • @chamindacooray2327
    @chamindacooray23272 жыл бұрын

    මෙවා දකික්දි අපේ රට වැස්සෝ ගැන දුකයි

  • @rohanadhietty7182
    @rohanadhietty71822 жыл бұрын

    දැක්කම සතුටියි🙏🙏😊

  • @malindadilshan5245
    @malindadilshan52452 жыл бұрын

    Koheda hangan hitiye watina video 1k

  • @garminihalage1093
    @garminihalage10932 жыл бұрын

    මෙල්බන්වල සිටිනවා අපේ ගේගාව ගෙදරක දුවෙකුයි ඔහුගේ බැදපු මහත්මා සමග ඕස්ට්‍රේලියාවට ආපුකෙනෙක් ඒදුවගේ නම ඉන්දීරා ඒලමයානම් බොහොම හොදයි තාත්තලානම් යුඇපී රජයදවස්ව ත්‍රීමා විතානසමග දරුවන්තිදෙනෙක් මැරෙව්වා වාසුදේව කියනපාහරයා හරහා තාත්තා වාසුදේව ට සම්බන්ද පොහොට්ටුවේ හිටපු පලාත් සබාමන්ත්‍රීකෙනෙකි කැමතිනම් සොයාබලන්න මා සුදන්තමහත්මා දන්නවා නේ අරගලයට ජයවේවා ජයවෙනවාමයි ඔබටත් දෙවිපිහිටයි thanks

  • @virajichandrasekara2066
    @virajichandrasekara20662 жыл бұрын

    ❤Chooty food city 👌👌👌👌👌👌👌👌👌👌👌👌❤

  • @sandyaperera4414
    @sandyaperera44142 жыл бұрын

    Super!👍🌻💓

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v2 жыл бұрын

    හරි සතුටුයි යන්න බැරි උනත් මෙහෙම දකින්න හරි බුදු සරනයි හැමෝමටම

  • @anomaperakotuwa1170
    @anomaperakotuwa11702 жыл бұрын

    Congratulations..!

  • @susanthadealwis4946
    @susanthadealwis49462 жыл бұрын

    There are nearly 110000 srilankan born people in victoria according to the 2016 census. This number will be much more as there are lots of srilankan born here in australia.Hiran might be right

  • @anuradamihirani6643
    @anuradamihirani66432 жыл бұрын

    Jaya wewa

  • @ashokawijetunga5131
    @ashokawijetunga51312 жыл бұрын

    Did u go agian to Australia ?

  • @ramuyogeshwaran9382
    @ramuyogeshwaran93822 жыл бұрын

    Ela sudda😁🙏👊🤝🙏

  • @ssk9449
    @ssk94492 жыл бұрын

    අපි ට නම් ආයේ රහට කන්න කවදා ලැබෙයිද දන්නේ නෑ... 😔😔..

  • @claregomesz1492
    @claregomesz14922 жыл бұрын

    Woooo....... tanralizing Sri Lankan food. I must come there next time !! Where about in Melbourne is this ?

  • @luvromi

    @luvromi

    2 жыл бұрын

    I’m not from Aussie but I googled the name of the store and it’s on fleetwood Dr, Narre Warren, VIC

  • @TLBVIRO

    @TLBVIRO

    2 жыл бұрын

    Yes we are in Melbourne! You all are welcome at anytime! Even though we are so far away from you our thoughts are with you!

  • @TLBVIRO

    @TLBVIRO

    2 жыл бұрын

    94-96 Fleetwood drive, Narre Warren

  • @ashengunathilake8663

    @ashengunathilake8663

    2 жыл бұрын

    @@TLBVIRO පුංචි මැටි ඇතිලි තියෙනවද ඔයාල ගාව .මට අද හෙටම ගන්න ඔන.

  • @ruvipriyangika2131
    @ruvipriyangika21312 жыл бұрын

    ඒක නං මරු.

  • @sudharmagamage2105
    @sudharmagamage21052 жыл бұрын

    👍👍

  • @eldeniyeraymond3985
    @eldeniyeraymond39852 жыл бұрын

    👍👍👍

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe1302 жыл бұрын

    Good luck Sri Lanka

  • @yogarasasundaram5613
    @yogarasasundaram56132 жыл бұрын

    Great cooking

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe13592 жыл бұрын

    appa dana piti ekata nestamallt tikak kalawam karanna,naththam mari kudu tikak kalawam karanna hoda patak saha rasayak enawa

  • @TLBVIRO

    @TLBVIRO

    2 жыл бұрын

    Thank you

  • @WadithaGamage2
    @WadithaGamage22 жыл бұрын

    *#Yes** U Brought the **#Gothaya**, **#Sudaa*

  • @deheminethsarani8790
    @deheminethsarani87902 жыл бұрын

    kema nm supiri wge 🤗🤤👍

  • @Srilankaculturedance
    @Srilankaculturedance2 жыл бұрын

    💯💯💯

  • @lakamalagedayani6626
    @lakamalagedayani66262 жыл бұрын

    බුදු සරණයි

  • @jdnjebzkndbfnhdjdgjwhdj104
    @jdnjebzkndbfnhdjdgjwhdj1042 жыл бұрын

    sudaththa puthe mama hemdama oyage katha balanawa,dewi pihiten oyata yahapathakma pathanaw rththaran puthe,

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage94932 жыл бұрын

    උබලා අපෙ එඋන්. 👏💪🙏

  • @razakhasan8879
    @razakhasan88792 жыл бұрын

    malli redhi nethuwa kade giya kiyapu ekata sudhage hinawa api balamuko sudha meranakam me wdiyata idhidha kiya rata winasa wenna sudhath eka hethuwak malli kiwwa wage e dwaswala redi nethuwa kade giya kenane

  • @gouri5866
    @gouri58662 жыл бұрын

    ❤❤

  • @ceylonuk6250
    @ceylonuk62502 жыл бұрын

    great, 🌺🌺❤

  • @buddhikaganepola4544
    @buddhikaganepola45442 жыл бұрын

    Is this at fleet wood drive ? In front of Kilbary valley school

  • @TLBVIRO

    @TLBVIRO

    2 жыл бұрын

    Yes ! In front of the Fleetwood primary school.

  • @SirimewanD
    @SirimewanD2 жыл бұрын

    👌👌👌...........👍..............!

  • @dmcjayantha6758
    @dmcjayantha67582 жыл бұрын

    👍

  • @atd93
    @atd932 жыл бұрын

    👍👍👍👍👍♥️♥️♥️

  • @surensalgado9175
    @surensalgado91752 жыл бұрын

    👍👌

  • @shaeditz1926
    @shaeditz19262 жыл бұрын

    I think Uncle dominthe it's thet him with you he also responsible for this desastar ( Australia idang GOTA to kady hiya )

  • @thebikerkiki
    @thebikerkiki2 жыл бұрын

    17:30 😂😂😂😂😂🤣🤣🤣🤣🤣

  • @tharanga822
    @tharanga8222 жыл бұрын

    Good

  • @sagarikapeiris4856
    @sagarikapeiris48562 жыл бұрын

    කියපු විදියට අපි හිතුවෙ සුදා අරගලයේ ඉවරයක් දකින කල් ඉදියි කියලා.එයා ගිහින්..🤣🤣

  • @ricardoperera9880
    @ricardoperera98802 жыл бұрын

    ඇත්තටම රටක දියුණුවක් ලබන්න නම් ජනතාවට එයට අදාල සියලුම කාර්‍යයන් සිදු කළ නොහැකියි ඉතාම දුෂ්කරයි නීතිය,දේශපාලනය,ආර්තිකය,සමාජය, ආරක්ෂාව විදෙස් යහපත් රාජත්‍රාන්තික සබඳතා මේ කියන කාරණා යහපත්ව සමානව එකටෙක තිබෙන්න අවශ්‍යයි, රුසියාව, ඇමෙරිකාව වගේ රටක් එවැනි රටකට බැහැ ජනතාවට පමණක් රටේ ආරක්ෂාව රකින්න අතී නවීණ ක්‍රමවේද වලින් පමණයි ඒ රටවල්වල ආරක්ෂාව තහවුරු වෙන්නේ, ලෝකයේ විවිධ පුද්ගලයන්ට විවිධ වූ දක්ෂතාවයන් තිබෙනවා ඒ නිසා ඒ සියල්ලටම ගැලපෙන හොඳ කළමනාකරණයක් රටකට අවශ්‍යයි ඒ තුලින් පමණක් ඇමෙරිකාවට රුසියාවට තව අවුරුදු පන්සියක දාහක අනාගතය ගැන හිතල මෙගා ව්‍යපෘති ආරම්භ කරන්න පුලුවන්, අපේ රටේ පත්වෙන හැම ජනාධිපති කෙනෙකුටම විරුද්ධව අරගල කරන එක නෙමෙයි බලාපොරොත්තුව විය යුත්තේ ඒ සඳහා අවුරුදු ගනන් කෙඳිරි ගාගෙන ඇද ඇද යන බලයන් ඉක්මනින්ම ඉවත් කර රටේ අනාගතය ගැන සිතන සාදාරණව කටයුතු කරන පුද්ගලයන් පමණක් සුදුසු තනතුරුවලට යොමු කරන්න ජනතාවට හැකි විය යුතුයි, රටකට අවශ්‍ය සියලුම කටයුතු ජනතාවට සුදුසු යහපත් රජයක් නැතිව බැහැ රටේ සාදාරණ නීතිය ඉහළින්ම තිබීම වැදගත්..

  • @musicyma1102
    @musicyma11022 жыл бұрын

    ❤️❤️❤️❤️👍

  • @robduran4944
    @robduran49442 жыл бұрын

    👍😋

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth94442 жыл бұрын

    sudda ..yaluwanm ..kala kala pittu gediya wage.....

Келесі