දැන් ඉන්න ළමයිට තියෙන ලොකුම බය! | Charitha Dissanayake

දැන් ඉන්න ළමයිට තියෙන ලොකුම බය! | Charitha Dissanayake
#charithadissanayake #charithadissanayakechemistry #tution #advancedlevel #motivational #srilanka
© Charitha Dissanayake - All Rights Reserved ®

Пікірлер: 83

  • @NadeeraWeerasinghe1125
    @NadeeraWeerasinghe1125Ай бұрын

    කාලයක් බලන් ඉඳලා මට මේක කියන්න හිතුනා මේ චරිත දිසානායක කියන මනුස්සයා ගැන.මේ ඉන්නේ දුර්ලභ මනුස්සයෙක්.ලංකාවේ මේ වගේ මිනිස්සු හරි අඩුයි.ඇත්තම කියන,බොරැ Marketing හිඟන පාට් නැති,ගැඹුරැ වටිනා මනුස්සයෙක්.මේ ගුරැවරයාව හරියට කියව ගත්ත දරැවෙක් නම් එයා දවසක හැම අතින්ම සාර්ථක සතුටෙන් ජීවත් වෙන වටිනා මනුස්සයෙක් වෙයි.ලංකාවේ දෙමවුපියෝ වැඩි දෙනෙක් චරිත වගේ දරැවෙක් නිර්මාණය කරපු ඒ දෙමවුපියෝ වගේ වුනා නම් අද ලංකාවේ මිනිස්සු කොයි තරම් දියුණු මිනිස්සු වෙයිද. චරිත ඔබටත් ඔබේ දෙමවුපියන්ටත් යහපතක්ම වේවා.. මම විදේශයක ජීවත් වන ලාංකිකයෙක්.

  • @sasinupasanthul6513
    @sasinupasanthul6513Ай бұрын

    සර් කොමද ඕවා හරියටම කියන්නෙ 😢

  • @Nishi780
    @Nishi780Ай бұрын

    අපේ ගෙදරත් මේ ටිකමයි . මගේ ජිවිතේ එයාලට ඕන විදියට හසුරවන්නේ 🙂 දෙමව්පියෝ ලමයි ගැන හිතන්න ඕන දේවල් කරන්න ඕන ඒ උනාට ඕනාවට වැඩියෙම් ඇගිලි ගහන්න ගියාම ඒක ලමයාට හරි හිසරදයක්. 🙂 ලමයට නිකන්ම දෙමව්පියෝ එපා වෙන්න ගන්නවා ඊටපස්සේ 🥺🤕 . අහන්න දෙන්න ක්‍රමයක් නැත්තම් හයියෙන් මේ වීඩියෝ එක බලන්න අම්මා ඉන්න හරියක 😂 මාත් මේ ඒකමයි කරන්නේ 😒😐

  • @rumnature5534
    @rumnature5534Ай бұрын

    මේක අම්මටයි තාත්තටයි අහන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා 🥲❤️

  • @Youknowwho910

    @Youknowwho910

    Ай бұрын

    Send krnn

  • @dr_lorax

    @dr_lorax

    Ай бұрын

    ammage acc eken sub krala shape eke recommend wenna denna🤣🤣 mn ehem krl thiyenw hrigiya

  • @hansikajayamini7736
    @hansikajayamini7736Ай бұрын

    සර්ගෙ කතාව ඇත්ත සර්..... ඒ කියවීම හරියටම හරි සර්. සර්ට බුදු සරණයි සර් ❤️☺️

  • @kaveeshmotivation6075
    @kaveeshmotivation6075Ай бұрын

    O/L ඉවර කරලා ගොඩාක් ආසාවෙන් හිටියේ ස‍ර්ගෙ පන්ති එන්න චරිත සර්ගේ පන්තිය පන්තියක් නෙමේ විශ්ව කෝෂ‍යක් හරි සරල විදිහට සර් උගන්නන නිසා මාරම පහසුවෙන් ගොඩ දාගන්න පුලුවන් සර් තමා චරිතේ

  • @EnoshMethusha
    @EnoshMethushaАй бұрын

    මගේ තාත්ත නෑ මගේ ඇහැ ට කදුළු ආවා සර් ol results awat passe eyath ehama thami sir ❤❤

  • @Yes99125
    @Yes99125Ай бұрын

    සර් job කරන මටත් ඔය ප්‍රශ්නෙ තියනවා ,thank you sir ❤❤

  • @sashinikawya4409
    @sashinikawya4409Ай бұрын

    මමත් සර්ගේ ගෝලයෙක්..2020 A/l..class එකේ උනත් මං සර්ගේ කතා ආසාවෙන් අහන් හිටියා ඒවා හරිම වැදගත් ජීවිතයක් හදාගන්න..අදටත් මම සර්ගේ කතා අහනවා..මේ කතාව කියද්දි මට මගේ තාත්තා මතක් උනේ මගේ තාත්තා හරිම සාදාරන මනුස්සයෙක්..මට ඇත්තටම යාලුවෙක් වගේ..මගේ ඕනම ප්‍රශ්නයක් අම්මට වඩා හොදට මට තාත්තා එක්ක කතා කරන්න පුලුවන්..❤❤

  • @Youknowwho910

    @Youknowwho910

    Ай бұрын

    Lucky

  • @Chathumi2000-nf3qi
    @Chathumi2000-nf3qi5 күн бұрын

    සර් කියපු ටික ඇත්ත සර් 🧡 මටත් ගෙදරදි තරහා යනවා ඒ සර් කිව්ව දේවල් වගේ ඒවා නිසා තමයි මම හිතුවා මේ දේවල් මට විතරයි බොහොම ස්තූතියි පැහැදිලි කිරිමට 💐🌸

  • @lakshanchathuranga8403
    @lakshanchathuranga8403Ай бұрын

    ❤ ඈතින් ඉදන් බලන් ඉන්න,උදව්වක් ඕන උනොත් උදව් කරන්න, බලහත්කාරයෙන් මැදිහත් වෙන්න එපා ❤ අපිට හම්බවෙන chance එකක් වත් miss නොකර ගන්න වග බලා ගන්න ඕනේ ❤ඔයාට ඔයාව දැනෙනෙ විදිහ තීරණය වෙන්නේ වටා පිටාවේ ඉන්න මිනිස්සු ඔයාට සලකන විදිහෙන් ❤ඔයාගේ අම්ම තාත්තා මේ ලෝකේ ඒ දෙන්න කරපු ලොකුම දේ ඔයා වගේ කෙනෙක් හදපු එක කියලා හිතනව නම් ඔයා සාර්ථක යි,එතනින් එහාට එකක් නෑ ❤ අම්මා තාත්තාගෙන් කවුරුහරි මෙහෙම අහනවා නම් ඔයා අරයගේ අම්ම නේද,තාත්තා නේද වගේ එකක් පට්ටම ❤හම්බෙන හම්බෙන සියලු chance ගන්න ඕනේ ❤ ඔයා තනි මිනිහෙක් කියලා හිතුනට එහෙම නෑ,ඔයාව මෙතන්ට ගෙනාපු මිනිස්සු ටිකක් ඉන්නවා,ඒගොල්ලන්ට පසුතැවෙන්න ඉඩ තියන්න එපා කිසිම දවසක 🎉 charitha sir🎉

  • @dilupathushara8421
    @dilupathushara8421Ай бұрын

    සර්ට ගොඩක් පින් සර්

  • @Savindu08
    @Savindu08Ай бұрын

    ඇත්තටම සර්ට අපි ගැන තියෙන අවබෝධය අගය කරන්න ම ඕනි දෙයක්.❤❤

  • @dasunimadhushika6481
    @dasunimadhushika648122 күн бұрын

    aththa sir 💗💗

  • @mashi383
    @mashi383Ай бұрын

    ❤❤

  • @rawiduiroshana
    @rawiduiroshanaАй бұрын

    ඇත්ත.😊

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000Ай бұрын

    හරියටම hari 🫠🙏

  • @ireshaliyanage8687
    @ireshaliyanage8687Ай бұрын

  • @scanurasiri1
    @scanurasiri1Ай бұрын

    Dear Mr.Charitha,I am a 53-year-old dad , YOu are right on the money about the father go crazy when the son get the result:)

  • @Jehan696
    @Jehan696Ай бұрын

    පොරක් ❤🗿

  • @legendslife4756
    @legendslife4756Ай бұрын

    ❤❤❤❤❤

  • @wijelathawijerathna9676
    @wijelathawijerathna9676Ай бұрын

    Sir ❤❤

  • @sanjanarubhashi
    @sanjanarubhashiАй бұрын

    mama ganama kiwwa wge sir 😊🙏

  • @shakyapoojani6303
    @shakyapoojani6303Ай бұрын

    සම්පූර්ණ ඇත්ත සර්😢

  • @user-dp8rd6co1i
    @user-dp8rd6co1iАй бұрын

    ❤❤😊

  • @hiruu2630
    @hiruu2630Ай бұрын

    Ape sir❤

  • @user-dr7fb7rp4r
    @user-dr7fb7rp4rАй бұрын

    ❤❤❤

  • @Prathi_739
    @Prathi_739Ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-ro4hc2dn1f
    @user-ro4hc2dn1fАй бұрын

    ඒ කතාවනම් ඇත්ත සර් 🥹♥️

  • @MadhushikaDilrukshi-jm5sx
    @MadhushikaDilrukshi-jm5sx28 күн бұрын

    Sir lamai gana hariyatama kiwwa. ❤️🙏

  • @HiruniGamage-bi2yt
    @HiruniGamage-bi2ytАй бұрын

    මේක ඇත්තමයි සර් 🥺

  • @isharaudayangi9505
    @isharaudayangi9505Ай бұрын

    🥺❤️❤️

  • @ishansajith6137
    @ishansajith6137Ай бұрын

    ❤ sir

  • @Sjwdhyjbb123
    @Sjwdhyjbb123Ай бұрын

    🖤

  • @DrShika555
    @DrShika555Ай бұрын

    Sir kiyna kthw aththa sir😢

  • @anuradha_deshan
    @anuradha_deshan19 күн бұрын

    සර් බලන් හිටියා වගේ කියනවනේ😂❤️

  • @HD-pr3by
    @HD-pr3byАй бұрын

    Sir man as deka wahagen aththtama ema hithuwa man hithuwe eka ledak kiyala mata eka hinda focus karagannth bari una 😢

  • @PawanMadushan-ju5ig
    @PawanMadushan-ju5igАй бұрын

    Ape amma nam ehemai ❤patta help mt

  • @SanduniThathsarani-zv7db
    @SanduniThathsarani-zv7db29 күн бұрын

    දෙවියනේ කොහොමද සර් ඔච්චර හොදට අපි ගැන කියන්න දන්නෙ

  • @gamingwithshanff6914
    @gamingwithshanff6914Ай бұрын

    🗿චරිතයක්❤

  • @imeshaminohari9658
    @imeshaminohari9658Ай бұрын

    සර් කියන තාත්තයි අපේ තාත්තයි අහස පොලවයි වගේ අප්ව්ව් ගෙදර හැම එකට කැගහන්න තාත්තා මේ අවුරුදු 27 හැමදාම වගේ නැගිට්ටෙ එයාගේ රන්ඩු එක්ක. මටනම් එයා ගැන ඇත්තම ලොක් පැහැදිමක් නැ.. කලකිරිමක් විතරයි එය නිසා.. මටන්ම්නිතුරු අනිත් සහොදරයන්ට් අවුලක් නැ... මන හිතන්න එයා මගේ තාත්තා වෙන්න් බැ 😢😢

  • @sriyanikumari1850
    @sriyanikumari1850Ай бұрын

    Sirge 2026 online class valt join venne komd kiyannko

  • @vishwayehorawa9495
    @vishwayehorawa9495Ай бұрын

    O/L ඉවර වෙච්චගමන් sir පන්ති තමයි එන්නේ

  • @ShenalNimsara-rx9lq
    @ShenalNimsara-rx9lq28 күн бұрын

    Sir online class ekata join wena vidiya kiyannako

  • @charithajbdissanayake

    @charithajbdissanayake

    28 күн бұрын

    2026 පංති පිළිබඳව දැනගැනීමට මෙම group වලට join වෙන්න. 2026 Main Telegram Channel - t.me/CD2026T 2026 WhatsApp Group - chat.whatsapp.com/FG8kNxT9RkaHBhSyG3HjT2 පංති පිළිබදව දැනගැනිමට +94 71 468 3239 WhatsApp කරන්න..

  • @ShenalNimsara-rx9lq
    @ShenalNimsara-rx9lq28 күн бұрын

    2026 A/L

  • @bintvdancers9248
    @bintvdancers9248Ай бұрын

    සර්ගේ රිවිශන් එකට join wenne kohomad online

  • @charithajbdissanayake

    @charithajbdissanayake

    Ай бұрын

    පංති පිළිබදව දැනගැනිමට +94 71 468 3239 WhatsApp කරන්න..

  • @SandamaliRangani
    @SandamaliRangani18 күн бұрын

    😶

  • @charithajbdissanayake

    @charithajbdissanayake

    18 күн бұрын

    😶

  • @chamuditharavindu49
    @chamuditharavindu49Ай бұрын

    ❤️🫂

  • @RebeccaGunawardana
    @RebeccaGunawardanaАй бұрын

    Sir 2024 AL Gampaha Paper class gena information please

  • @charithajbdissanayake

    @charithajbdissanayake

    Ай бұрын

    පංති පිළිබදව දැනගැනිමට +94 71 468 3239 WhatsApp කරන්න..

  • @thusharisankalpani7954
    @thusharisankalpani7954Ай бұрын

    සර් ට දිවැස් තියනව වගේ කොහොමද ඕව කියන්නෙ ඔහොම ?

  • @SahanMadusanka-wj9cv

    @SahanMadusanka-wj9cv

    Ай бұрын

    එහෙම තමා පරිණත මිනිස්සු

  • @supulpeiris

    @supulpeiris

    Ай бұрын

    Awurudu 10k wadima lamai inna sarthakama Chemistry class eka karanna hinda. 😌

  • @ThilinaNayanajith
    @ThilinaNayanajithАй бұрын

    Sir ,2026 sirge online class thiyenawada 😊

  • @charithajbdissanayake

    @charithajbdissanayake

    Ай бұрын

    ඔව් 2026 පංති පිළිබඳව දැනගැනීමට මෙම group වලට join වෙන්න. 2026 Main Telegram Channel - t.me/CD2026T 2026 WhatsApp Group - chat.whatsapp.com/FG8kNxT9RkaHBhSyG3HjT2 පංති පිළිබදව දැනගැනිමට +94 71 468 3239 WhatsApp කරන්න.

  • @adeeshanilupul8349
    @adeeshanilupul8349Ай бұрын

    2026 A/L online class thiyed sir.

  • @charithajbdissanayake

    @charithajbdissanayake

    Ай бұрын

    ඔව්... 2026 පංති පිළිබඳව දැනගැනීමට මෙම group වලට join වෙන්න. 2026 Main Telegram Channel - t.me/CD2026T 2026 WhatsApp Group - chat.whatsapp.com/FG8kNxT9RkaHBhSyG3HjT2 පංති පිළිබදව දැනගැනිමට +94 71 468 3239 WhatsApp කරන්න..

  • @dr_lorax
    @dr_loraxАй бұрын

    ඒත් සර් අපෙ ගෙදර නම් හැමවෙලේම කියව කියව බනින්නෙ අම්මි නෙවෙ. අම්මි නම් ගනන් ගන්නෙවත් නැ.😪😪ම්

  • @GreenlandTea-ro2fe
    @GreenlandTea-ro2feАй бұрын

    සර්ට තියෙන මොලේ නෑනෙ අපෙ අම්මට😢

  • @sumedhasampath6283

    @sumedhasampath6283

    Ай бұрын

    එහෙනම් මේක අහන්න දීපන්

  • @GreenlandTea-ro2fe

    @GreenlandTea-ro2fe

    Ай бұрын

    @@sumedhasampath6283 නංගිට යැව්වා බන් අහන්න දෙන්න කියලා.මන් දැන් a/l කරලා සෑහෙන කල්

  • @imeshaminohari9658

    @imeshaminohari9658

    Ай бұрын

    ඔය මොලො නැනේ අපේ තාත්ට මගේ ජිවිත කලු පැල්ලක්ම්ක් කර

  • @Savindu08

    @Savindu08

    Ай бұрын

    මගෙත්😢😢

  • @Youknowwho910

    @Youknowwho910

    Ай бұрын

    😂😢

  • @ShyamaleeDamayanthi
    @ShyamaleeDamayanthiАй бұрын

    ❤❤

  • @sandachayarajapaksha8066
    @sandachayarajapaksha8066Ай бұрын

  • @Theekshana17
    @Theekshana17Ай бұрын

    ❤❤❤

  • @deepikanilanthi1800
    @deepikanilanthi180012 күн бұрын

    Ape sir❤

  • @charithajbdissanayake

    @charithajbdissanayake

    11 күн бұрын

  • @anusenavirathne9278
    @anusenavirathne9278Ай бұрын

    ❤❤

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhanaАй бұрын

    ❤❤

  • @ChexShe-jj4lv
    @ChexShe-jj4lvАй бұрын

  • @dhanushkaaravinda386
    @dhanushkaaravinda386Ай бұрын

    ❤💗

  • @R25634
    @R25634Ай бұрын

    ❤❤

  • @user-re7dc8lm1e
    @user-re7dc8lm1eАй бұрын

  • @gihinisithumini7771
    @gihinisithumini7771Ай бұрын

  • @thilochanaprasad2046
    @thilochanaprasad2046Ай бұрын

    ♥️

Келесі