ඔයා පවතින්නේ දෙමව්පියන් නිසා! | Charitha Dissanayake

ඔයා පවතින්නේ දෙමව්පියන් නිසා! | Charitha Dissanayake
#charithadissanayake #charithadissanayakechemistry #tution #advancedlevel #motivational #srilanka
© Charitha Dissanayake - All Rights Reserved ®

Пікірлер: 32

  • @sandarekhajayasundara4078
    @sandarekhajayasundara4078Ай бұрын

    සර් කියන කතාව ඇත්ත. බොරු කිය කිය දෙමව්පියො රවට්ටන දරුවො එහෙම කොහොම කරනවද මංදා. මගෙ කතාව කිව්වොත් මං a/l කරද්දී මගෙ එකම අරමුණ උනේ ලෝයර් කෙනෙක් වෙන එක. ආර්ට් කරේ මං. මං මගෙ a/l කාලෙ සම්පූර්ණයෙන්ම වෙන් කරේ ඒ ටාගට් එකට. ෆෝන් යූස් කරේ නෑ. යාලුවො එක්ක ඇවිද්දෙ නෑ. ඒවා නොකර ඉද්දි සමහර යාලුවො එක එක ඒවා කිය කිය හිනාඋනා. ඒ අය දෙතුන් සැරේ එක්සෑම් කරද්දී මං එක්සෑම් පාස් උනේ ඒ අරමුණ වෙනුවෙන් වැඩ කෙරුව නිසයි. ටියුෂන් ක්ලාස් එකම එක දවසක්වට් මං කට් කරේ නෑ. මට ගෙදරින් වියදම් කෙරුව සල්ලිවලට සාධාරණයක් කරන්න එයාලගෙ හිතේ සතුටක් ආඩම්බරයක් ඇති කරන්න මං හොඳ රිසාල්ට්ස් එකක් ගත්තා රෑන්ක් එකක් එක්ක. මේ කතාව කිව්වෙ මං අද ගොඩක් අය කරන්නෙ දෙමව්පියො රවට්ටන එක. එහෙම නොකර ඉගෙන ගන්න ඔයාට ඔයා ගැන ආඩම්බරයක් දැනෙයි. 😊 අද මං මං ගැන ආඩම්බරයෙන් ඉන්නේ. මට මං ගැන සන්තෝසයි. 😊

  • @swethafernando-pf9bl
    @swethafernando-pf9blАй бұрын

    aththa athi satiyen kiyana guruwaru hena adui sir respect❤👌

  • @Anblueman
    @AnbluemanАй бұрын

    Adreyi bokka respect sir ❤ 🙂

  • @vishvish2920
    @vishvish2920Ай бұрын

    Sir kiyn hmdem aththa...math oy wgem sirge class ekk issrhm oeliye idgn igena gaththu kenek...hbai mn kawadawath igen gniddi amma thaththawa rawattuwe na....sir kiwwa wgem mn dan campusuth gihin studies iwara krla career eka patan aran inne....amma thaththa sathutin sanaseemen inn hati mage as dekenm mn dakinawa...ek dakina hama sarekm mt man ganama adambarayak danenwa....dn eyala mn gana baya na....mn karana kisi deyakt issr wage neethi dala hoyla balnneth na....eyalt dn mn gnn theerana gana wishwasai...sir kiynw wage a thanata gihin balann...aththtm amma thaththa sathutu wena hati widala balann...a tharam sathutak mulu loke wena kisim dekin daruwek widiyt apita labenne na...sir kiyanne aththtm charithayak...ape jeewithe apitama liyagnn kiyala dunnu charithayak...♥️

  • @npk5395
    @npk5395Ай бұрын

    Charitha sir 😘❤

  • @Akalanka003
    @Akalanka003Ай бұрын

    Thank you sir ❤

  • @Kimriya-ez9gu
    @Kimriya-ez9gu16 күн бұрын

    Adareyi sir.❤

  • @minduleekavishki-zg6jy
    @minduleekavishki-zg6jyАй бұрын

    Goal character ❤️‍🔥

  • @vpraneeth-ds8nx
    @vpraneeth-ds8nxАй бұрын

    Respect ❤

  • @Renonz3388
    @Renonz3388Ай бұрын

    Respect sirr ❤ adarei❤

  • @rejinoldhettiarachchi7780
    @rejinoldhettiarachchi7780Ай бұрын

    Adarei hode ❤

  • @spencerrr17
    @spencerrr17Ай бұрын

  • @chathurasaranga4374
    @chathurasaranga4374Ай бұрын

    මගෙ සර් ❤

  • @dkarts4903
    @dkarts4903Ай бұрын

    pin sidda wenawa sir me wachana tikata.......

  • @harshanarathnayake5480
    @harshanarathnayake5480Ай бұрын

    😣❤

  • @CookEatCheer
    @CookEatCheerАй бұрын

    Boru Baila nathuwa kiyana de kelin kiyanawaa❤😍

  • @user-md3zt5li3o
    @user-md3zt5li3oАй бұрын

    🥺

  • @samadhinisansala-dg4kc
    @samadhinisansala-dg4kc4 күн бұрын

    ❤❤

  • @charithajbdissanayake

    @charithajbdissanayake

    4 күн бұрын

  • @Up_Lift_U_867
    @Up_Lift_U_867Ай бұрын

    😶😶😶✊✊✊❤..........

  • @Saduniamanda
    @SaduniamandaАй бұрын

    Class papers wala subject thunatama anthima kale 35-40%wage lakunu thibboth a/l mona wage result ekk eyda ? Danna kenek kiyannako

  • @ravindujayaweera6235

    @ravindujayaweera6235

    Ай бұрын

    C

  • @user-gv7iv9rj3g

    @user-gv7iv9rj3g

    Ай бұрын

    Respect u sir, youre very correct .❤

  • @Shizamonk23

    @Shizamonk23

    Ай бұрын

    3C,2C 1S wge

  • @iduwaraK
    @iduwaraKАй бұрын

    aduna

  • @Kavinduesha

    @Kavinduesha

    Ай бұрын

    anthima tikata ne😢

  • @kavindumadushan6086
    @kavindumadushan6086Ай бұрын

    oluwath kakkuma haduna eka ahala

  • @meghaanuranga9485
    @meghaanuranga9485Ай бұрын

    සර්, ඕස්ට්‍රේලියාවට තිබ්බා ටැර්වලින් රිසවියස් (Travaling Reserve) ලෙස ජැක් පෙසර් ගන්න, ස්ටිවන් ස්මිත්ව. සර්ට මතකද, මාර්නස් ලබුෂෙන් පසුගිය ලෝක සංචිතයේ කෙලින් ම හිටියේ නැ,නමුත් තීරණාත්මක සහාය (Supporting Role)භූමිකාවක් ලෝක කුසලාන අවසාන තරගයේ සිදු කල බව . ශ්‍රී ලංකාවේ වර්තමාන ක්‍රිකට් තත්ත්වය සම්බන්ධයෙන් අතිශයින් ම කණගාටුදායකය. විනය නොමැති නම් ක්‍රීඩාව නැත. සර්ගේ යූ නලයේ ඕස්ට්‍රේලියාව ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් සැකසූ විඩීයෝව මා නැරඹුවෙමි. ස්තූතියි!

  • @gihankarunarathna576
    @gihankarunarathna576Ай бұрын

    ❤️

  • @ddr1809
    @ddr1809Ай бұрын

  • @sadeepapayagala
    @sadeepapayagalaАй бұрын

  • @dilesamadhumalki922
    @dilesamadhumalki922Ай бұрын

Келесі