Chamath Palihapitiya Case Study | Billionaire Chamath Palihapitiya Secrets Of Becoming Rich

Chamath Palihapitiya Case Study | Chamath Palihapitiya (Secrets Of Becoming Super Rich)
To download Shopbook app,
Android
play.google.com/store/apps/de...
Apple
apps.apple.com/lk/app/shopboo...
Visit our Website for more info:-
simplebooks.com/srilanka/
Simplebooks Facebook:-
/ teamsimplebooks
Simplebooks LinkedIn:-
/ simplebooks-ltd

Пікірлер: 1 000

  • @snow-gn6mz
    @snow-gn6mz2 жыл бұрын

    චමත් ගේ හෙඳම යහළුවන් අතරින් එක්කෙනෙක් තමා ලොව ධනවත්ම පුද්ගලයා වන elon musk එලෝන් ගේ 50 වන උපන්දිනය චමත් ගේ ඉතාලියේ තිබෙන මන්දිරයේදී සමරනු ලැබු බව චමත් ඔහුගේ all in pod නමැති වැඩසටහනේදී පවසනු ලැබුවා සෑම සතියකම චමත් සහභගි වන all in pod වැඩසටහන ඔබටත් youtube ඔස්සේ නරභිය හැකී .

  • @samanmalipriyadarshani7230

    @samanmalipriyadarshani7230

    2 жыл бұрын

    Kohodma balanne

  • @Moon-ij5ju

    @Moon-ij5ju

    Жыл бұрын

    Thanks

  • @tharakalakmal1661
    @tharakalakmal16612 жыл бұрын

    මේ වීඩීයෝ එකෙන් තමයි මන් මෙහෙම බිලියනපතියෙක් ඉන්නවා කියලා දැනගත්තෙත්. Thank you simplebook❤️

  • @kumariperera2569
    @kumariperera25692 жыл бұрын

    සචියා ඔයාගේ වැඩේ නම් මරු බන්.. අහන් ඉන්න ආසයි..ගන්න තියෙන දැනුම බොහොමයි..ඉදිරියටත් සාර්ථකව චැනලය කරගෙන යාමට ලැබේවා.. මන් කසුන් ප්‍රියමන්ත..මේහ් අම්මගේ 4n එකෙන් comment කරේ..ජයවේවා✌

  • @dilshanjayarathna8362
    @dilshanjayarathna83622 жыл бұрын

    Zimbabwe, Lebanon වගේ Economically, Socially down වෙච්ච රටක් ගැන පුළුවන් කරන්න, ඒ රටවල් තාමත් ඇයි ඒ විදිහට හිර වෙලා ඉන්නේ, ඒ තත්වෙට නොයා අපි බේරෙන්නේ කොහොමද වගේ content එකක්. මේ වෙලාවේ අපි නොකර ඉන්න ඕන දේවල් දැනගන්න ගොඩක් වටීවී..

  • @kin...2891
    @kin...28912 жыл бұрын

    ඉතා වටිනා මනුස්සයෙක්ගේ හරවත් ජිවිත කතාවකින් අපිව දැනුවත් කරාට ඔබට බොහොම ස්තුති...

  • @happyadvice8585

    @happyadvice8585

    2 жыл бұрын

    kzread.info/dash/bejne/p4h-mZiqk6rgmso.html

  • @happyadvice8585

    @happyadvice8585

    2 жыл бұрын

    kzread.info/dash/bejne/jIWcxtp-etWxfNo.html

  • @slguitarists3570

    @slguitarists3570

    2 жыл бұрын

    මෙයා මොනවද එතකොට තමන්ගෙ මව් රටට කරල තියෙන්නෙ...

  • @kin...2891

    @kin...2891

    2 жыл бұрын

    @@slguitarists3570 අපේ රටට මොනවා කරත් වැඩක් නෑ හොරු ඉන්නකන්....

  • @Adventure_Seeker2177

    @Adventure_Seeker2177

    2 жыл бұрын

    @@slguitarists3570 හොරු එක්ක කොහොමද බ්‍රෝ තමන්ගෙ රටට වුනත් දෙයක් කරන්නෙ?😄

  • @ASHANonline
    @ASHANonline2 жыл бұрын

    Thankyou Team Simplebook

  • @topoftech6008

    @topoftech6008

    2 жыл бұрын

    😍

  • @shippinghot9495

    @shippinghot9495

    2 жыл бұрын

    Oya den chora brooo danne nati trading gana kiyanna gihin.salli walata karata kamak ne namuth horunge dewal danna epa .Ashan online

  • @foveromw
    @foveromw2 жыл бұрын

    නම අහලා තිබ්බට case study එකකින් විස්තර කලාට බොහොම ස්තුතියි. 2. Entrepreneur ගැන ඕන

  • @lakwinruwanpathirana4809
    @lakwinruwanpathirana48092 жыл бұрын

    චමත් පලිහපිටිය ඹහුගෙ උපාධිය සම්පූර්ණ කරනුයෙ වයස අවුරුදු 17 දිය, ලංකිකයෙක් විදිහට අපට ආඩම්බරයක් ,☀️

  • @pasindu8537

    @pasindu8537

    2 жыл бұрын

    ලංකාවේ දි නම් අවුරුදු 17 දි digree 1 ක් කරොත් කියයි සල්ලි දීලා උපාධි අරගෙන කියලා 😂😂😂 එහෙම අය තමයි ලංකාවේ ඉන්නේ

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    ​@@pasindu8537 👍🤗

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    ​@@pasindu8537 lankawe karanna ba ape samahara university walata yanna puluwan 18k.unana

  • @kavishkau

    @kavishkau

    10 ай бұрын

    lankawe idn kre nane

  • @chamz2.0
    @chamz2.02 жыл бұрын

    බලාගෙන හිටපු එකක් 👍😎🔥

  • @dasunrukshan161
    @dasunrukshan1612 жыл бұрын

    2. Entrepreneurs Ex: - Gautam Adani - Richard Branson (Virgin Group) - Jack Ma (Alibaba)

  • @happyadvice8585

    @happyadvice8585

    2 жыл бұрын

    kzread.info/dash/bejne/jIWcxtp-etWxfNo.html

  • @seeladesilva4892
    @seeladesilva48922 жыл бұрын

    ඊලග අවුරුදු ටිකේ හොදට ග්‍රෝ වෙන බිස්නස් ටිකක් කියලා දෙන්න ඊලග එකෙ

  • @sumithrupasinghe2839
    @sumithrupasinghe28392 жыл бұрын

    ඇත්තටම හොද කතාවක්,, ගොඩක් කතාවල තියෙන්නේ පිටරට දියුණු වෙච්ච මිනිස්සු ගැන, හැබැයි මේ කාතාවේ තියෙන්නේ ලංකාවේ පුදගලෙයෙක් ගැන,, ඒකයි මේ කාතාව අපිට ගැම්මක් එන්නේ,,,,

  • @slbassboosted

    @slbassboosted

    Жыл бұрын

    අනිවාර්යයෙන් 🏋️

  • @dilshankavinda9559
    @dilshankavinda95592 жыл бұрын

    අනේ උපාලි විජේවර්ධනගෙත් දෙන්ඩකො 😍❤️

  • @livechama
    @livechama2 жыл бұрын

    අද වගේම ලෝකේ ජය අරං ඉන්න ලංකාවේ තවත් තොරතුරු තාක්ෂණයට අදාල පුද්ගලයකුගේ එකක් ඕන. පිටරට අය ගැන අපිට ඕන තරම් වීඩියෝ තියනවා බලන්න. හබැයි ලංකාවෙන් බිහ්වුන වැඩ්ඩෝ සහ එයාලගේ බිස්නස් වගේම එතනට එන්න කාපු කට්ට ගැන දැන ගන්න කැමතියි. හැමදාම වගේම වීඩියෝ එක අන්තිම වෙනකම්ම බැලුවා. සුපිරි වොයිස් එක අහන් ඉන්න ආසයි. අනං මනං ඉෆෙක්ට් නැති කියන්න ඕන දේ කන හරහා මොලේට දෙන හැදෙනවනම් බලල ඉගෙනගෙන හැදෙන්න පුලුවන් ලංකාවේ අංක එකේ චැනල් එකක්.ඔබට ජය මං ජපානෙන් චාමා.🤜🤛

  • @maliscolorfulwonders2164
    @maliscolorfulwonders21642 жыл бұрын

    ගොඩක් සතුටුයි මේ විශේෂ ශ්‍රි ලාංකිකයා ගැන කතා කරපු එක. ඒ වගේම ලෝක ප්‍රබලයොත් එක්ක ඔහුත් අදහස් දක්වන "The Social Dilemma " කියන documentary movie එකත් දරුවෝ එක්ක බලන්න. විවිද රූපාවාහිනී ආයතන, ලෝකයේ ප්‍රසිද්ධ සමාජ මාද්‍ය සාකච්චා හරහා ඔහු හරිහරියට ලෝකෙට දෙන අදහස් උපදෙස් අපේ රටටත් ගොඩක් වැදගත් විශේෂයෙන්ම තරුන පරපුරට, හැඩගැසී එන , හඩක් නගනා , වැරදි නිවැරදි කර රට ගොඩ ගන්න වෙර දරනා අරගලයේ පෙරමුන ගත් අපේ දරුවන්ට.

  • @kaushalyageenathsondaranga8083
    @kaushalyageenathsondaranga80832 жыл бұрын

    Finally 😍 Thank you Simplebooks! ❤️

  • @ringingtones2911
    @ringingtones29112 жыл бұрын

    To add something Chamath owns thousands of bitcoins which he bought 80$-100$ each levels in 2010. Chamath was talking the value of cryptocurrency when many investors like Warren buffet was refusing them. And he says that bitcoin will reach the level of 1Million dollar in 2030 Thank you simplebooks

  • @romeshperera2593
    @romeshperera25932 жыл бұрын

    I would like to thankful about what you guys have doing to our sri lankan community by inspiring about the emerging trends of the world across the border. Anyway if you have the time then shall we have a documentary on the future of block chain technology. because this will be the realistic future of financial sector of the world.

  • @happyadvice8585

    @happyadvice8585

    2 жыл бұрын

    kzread.info/dash/bejne/p4h-mZiqk6rgmso.html

  • @chamodck

    @chamodck

    2 жыл бұрын

    👏👏

  • @SNRU_VEVO
    @SNRU_VEVO2 жыл бұрын

    business case එකක් ගැන video එකක් ගෙනාවොත් හොදයි. ගොඩක් කට්ටිය number 2 එක ඉල්ලලා තියෙන්වා. case studies පට්ටම වටිනවා. හැබැයි හැමදාම theory විතරක් බල බල ඉදියොත් කෙලම වෙනවා. අනිවාර්‍යෙන් practical දෙයක් කරන්න ඕනෙ. ඒ කයි මම business case එකක් ඉල්ලන්නෙ. මිනිස්සු ගොඩක් කැමතියි theory වලට practically ඒ දේ කරනවට වඩා. ❤ All the best to every one who is trying hard.

  • @dilshanwasalaarachchi8562
    @dilshanwasalaarachchi85622 жыл бұрын

    Great explained. Thank you very much.

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker21772 жыл бұрын

    බලාගෙන හිටපු වීඩියෝවක්..Thank you simplebook.❤️❤️👍

  • @theekshanajayalath
    @theekshanajayalath2 жыл бұрын

    නියම කතාවක්,සාර්ථක මිනිසෙක්, හොඳ ඉදිරිපත් කිරීමක්. මම කැමති උපාලි විජේවර්ධන ගැනත් වීඩියෝ එකක් කරනවනම්

  • @thusithajayadewa5745
    @thusithajayadewa57452 жыл бұрын

    Thanks a lot for giving us this knowledge ..

  • @ashenumayanga6749
    @ashenumayanga67492 жыл бұрын

    ආදරෙය් බන් මේ වගේ දේවල් දානවට...❤️

  • @reflectinteriors6679
    @reflectinteriors66792 жыл бұрын

    Super inspiring case study! How a talented Sri Lankan conquered the world 💪 You are adding a lot of value to Sri Lanka here! Keep up the great work! 🏆

  • @SusithChamara09
    @SusithChamara092 жыл бұрын

    Thanks for your effort and time. Great presentation. Wish you all the best.

  • @darshanapradeep3824
    @darshanapradeep382410 ай бұрын

    බොහොම ස්තුතිය

  • @ireshaalwis5729
    @ireshaalwis57292 жыл бұрын

    Supper presentation... Excellent sahodaraya

  • @danushkagayan9477
    @danushkagayan94772 жыл бұрын

    Nice one mchn much needed video series learned a lot!

  • @asirisoysa
    @asirisoysa2 жыл бұрын

    Great interpretation ! So Impressive.. Kindly do a business case study like this.

  • @olindavishwa657
    @olindavishwa6572 жыл бұрын

    බලාපොරොත්තුවෙන් හිටපු video එකක් thanx අයියේ....😍

  • @seshanchathupa
    @seshanchathupa2 жыл бұрын

    What a nice video. Good job simplebooks 👍❤️

  • @TheChamal
    @TheChamal2 жыл бұрын

    great guy with super abilities.. people are not born with talents but have gain through experience and lessons through passing life moments..amazing video thx a lot for us to give the opportunity to shift our thinking to a different angle.. great..keep it up all ur good work looking forward for more videos all the best

  • @dulanshehanka8123
    @dulanshehanka81232 жыл бұрын

    Great explained ❤️😍

  • @sunitasunita2771
    @sunitasunita27712 жыл бұрын

    ගොඩාක් ස්තුතියි 👍

  • @rukshan8760
    @rukshan87602 жыл бұрын

    This was the gratest case study i ever had this is my favorite one. And also we can be proud about chmath palihapitiya because he has some srilanka coincidence. You guys doing amazing job. Keep it up. I wish you all srilankans. be a eunterpenaure like a chamth because currently we need eunterpenaures to this small island nation. Thank you so much .

  • @sithumdilanga650
    @sithumdilanga6502 жыл бұрын

    Thanks a lot. This explanation is amazing. I would like to suggest next case study as number 3

  • @MyPrakash4u
    @MyPrakash4u2 жыл бұрын

    Thank you Simplebooks! ❤ Category #02

  • @indikafernando5687
    @indikafernando56872 жыл бұрын

    Excellent very useful video thank so much Business case 3

  • @chathurikaarumapperuma9498
    @chathurikaarumapperuma94982 жыл бұрын

    Very interesting,thanks for the great content as always Simple Books.❤️

  • @pamiruperera5050
    @pamiruperera50502 жыл бұрын

    Thank you simplebooks for motivating us.🤟🤟

  • @chathurangaperera4463
    @chathurangaperera44632 жыл бұрын

    Thanks brother..somethings I follow ..I imagined..someone's done in a great way which really help me to do more..

  • @paththuwa
    @paththuwa2 жыл бұрын

    ගොඩක් වටින විඩියෝ එකක්...,,🤟🤟💪💪💪💪

  • @DalpeFX
    @DalpeFX2 жыл бұрын

    Thank you Simplebooks! ❤️

  • @aseladematagoda3566
    @aseladematagoda3566 Жыл бұрын

    What you are doing is spectacular and adding quite a lot value for the Youth and adults of SL. Pls try to get subtitles (English), so that your reachability could go to a global audience, as the content you share is now limited only to srilankans !!!!! Superb work Bro !!!!!

  • @NipunaSankalane
    @NipunaSankalane2 жыл бұрын

    ලංකාවෙ ණය එක් රැයකින් ගෙවන්න පුලුවන් ශ්‍රි ලාංකික සංභවයක් තියෙන එකම පුද්ගලයා. චමත් ගාව තියෙන Bitcoin ප්‍රමානය අදටත් රහසක්.

  • @marksalaman1250

    @marksalaman1250

    2 жыл бұрын

    Issara kiuwe 3000 kiyala dan itath wada wadi athi 100$ gane aran tiyenne eh kale

  • @NipunaSankalane

    @NipunaSankalane

    2 жыл бұрын

    @@marksalaman1250 ඔව් Facebook එකෙන් අයින් වෙද්දි සෑහෙන්න ප්‍රමානයක් අරන් තිබ්බා BTC දැන් කොහොමත් වැඩියි මොකද චමත් කියන්නෙ BTC විශාල ප්‍රමානයක් රදවාගෙන ඉන්න Holder කෙනෙක් ලෙස පිලිගන්නවා.

  • @marksalaman1250

    @marksalaman1250

    2 жыл бұрын

    @@NipunaSankalane and Eth and Solana.

  • @besawa963

    @besawa963

    2 жыл бұрын

    @@NipunaSankalane එයාගෙ උපාදිය කොමස් කරලා ගත්‍ත එකක්ද

  • @vidushadineth6626

    @vidushadineth6626

    2 жыл бұрын

    1milion bitcoin තියෙනවා , එයා ඒව long time hold කරනව මට හිතෙන්නෙ

  • @lasanthasamarawickrama5511
    @lasanthasamarawickrama55112 жыл бұрын

    බොහෝමත්ම ස්තූතියි.......තව තවත් දැනුමින් සපිරේවා

  • @nishan2474
    @nishan24742 жыл бұрын

    බොහොම ස්තූතියි ,වටිනා වීඩියෝවක්

  • @sandeevbandara4401
    @sandeevbandara44012 жыл бұрын

    Though Chamath Palihapitiya has Sri Lankan genes, he is not a citizen of Sri Lanka, his nationalities are Canadian and American. Pls make case study on Mark Zuckerburg, Facebook, Japan development, etc.

  • @Wigadama
    @Wigadama2 жыл бұрын

    *_If you are feeling sad just remember that the sun is always alone and it still shines_* ✨😌❤

  • @dineshdoluweera8071
    @dineshdoluweera80712 жыл бұрын

    Thank you guys for providing such valuable videos.. please continue the good work. Cheers ❤️❤️💪

  • @fernandowsa36
    @fernandowsa362 жыл бұрын

    Thank you. Good luck😍

  • @madushanharitha6751
    @madushanharitha67512 жыл бұрын

    ඔයාට පුලුවන් නම් ලංකාවේ ඉන්න ඉන්වෙස්ට් කරන්න සල්ලී තියන අයවයි, අලුත් බිස්නස් අයිඩියාස් තියන අයවයි එක ප්ලැට්ෆෝම් එකකට ගෙන්න මන් හිතනවා ඒක ලොකු දෙයක් වෙයි .

  • @ruwanchaminda9384

    @ruwanchaminda9384

    2 жыл бұрын

    I agreed too

  • @thumalthisaranga
    @thumalthisaranga2 жыл бұрын

    පලවෙනි එක ❤ වටිනම වෙලාවක ❤

  • @nidugarusinghe
    @nidugarusinghe2 жыл бұрын

    Thank you 🙏😊❤️ Chamath. Palihapitiya…

  • @navindujayawardhane285
    @navindujayawardhane2852 жыл бұрын

    no 2 and informative for the future

  • @zorroSL
    @zorroSL2 жыл бұрын

    WOW...Hats off to the Presenter....Presented in a most compelling manner, when I am also on the eve of finding means for success.....Wealth of knowledge shared, absorbed many points.. Thank You very much...

  • @pasinduganendra7766
    @pasinduganendra77662 жыл бұрын

    A very motivational case study of Mr. Chamath Palihapitiya, one of the best I would say. Wishing the best for team Simplebooks for doing such an amazing work, motivating day by day all the girls and boys in Sri Lanka to bring this beautiful island to the next level. Cheers!!

  • @Simplebooks

    @Simplebooks

    2 жыл бұрын

    Thank you so much Pasindu

  • @happyadvice8585

    @happyadvice8585

    2 жыл бұрын

    kzread.info/dash/bejne/jIWcxtp-etWxfNo.html

  • @krishanthathilina
    @krishanthathilina Жыл бұрын

    Super inspiring case study! Thank you Simplebooks for sharing the knowledge ❤

  • @gayaniperera9825
    @gayaniperera98252 жыл бұрын

    Very inspiring! Thank you.❤️

  • @Gihara.
    @Gihara.2 жыл бұрын

    I would like to see the next video introduce you to how to be an entrepreneur ...

  • @thaveshaperera6694
    @thaveshaperera66942 жыл бұрын

    Very useful video for youth. Also we want... 1.Jack Ma 2.Donald Trump 3.Japan 4.China

  • @youaremyverycutegirlfriend3679

    @youaremyverycutegirlfriend3679

    2 жыл бұрын

    1. China 🇨🇳

  • @rapbadakohila0324
    @rapbadakohila03242 жыл бұрын

    ජය වේවා! simplebools team පට්ට වටිනවා! බොහොම ස්තුතියි!

  • @DinisuruJagodaArachchi
    @DinisuruJagodaArachchi2 жыл бұрын

    Thank you very much!🙏🙏

  • @ViduraWijethunga
    @ViduraWijethunga2 жыл бұрын

    චමත් bitcoin වල invest කරපු හැටි කිව්වනම් ඒකෙනුත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්. Buy when people fear, sell when people greed

  • @thathsaranimadurapperuma718

    @thathsaranimadurapperuma718

    Жыл бұрын

    Eya bitcoin invest krada😮

  • @ViduraWijethunga

    @ViduraWijethunga

    Жыл бұрын

    @@thathsaranimadurapperuma718 ලෝකේ වැඩිම bitcoins තියන අයගෙන් උඩම ඉන්න කෙනෙක් තමයි මේ

  • @sdvlog69
    @sdvlog692 жыл бұрын

    Chamath is always taking risk and with that getting benefit. He is very beginning invested in bitcoin using his facebook shares. Now his portfolio along bitcoin aggravated about 5000%.

  • @sircyril6902
    @sircyril69022 жыл бұрын

    Loved this video, 👌 Excellent work, well done

  • @samindagunawardana9876
    @samindagunawardana98762 жыл бұрын

    Thank you for your valuable concept and content

  • @travel_with_friends01
    @travel_with_friends012 жыл бұрын

    Enterprenuers ❤

  • @socil2832
    @socil28322 жыл бұрын

    All in one එකේ Podcast බලන්න කට්ටිය.ඒකෙ chamathge podcast යනවාම්

  • @ruvinikarunaratne6991
    @ruvinikarunaratne69912 жыл бұрын

    Great work guys. Entrepreneur and business case. My preferred choices.

  • @sachithperera454
    @sachithperera4542 жыл бұрын

    Thank you for the effort it means a lot to Sri Lanka 🇱🇰

  • @shenalrayantha3921
    @shenalrayantha39212 жыл бұрын

    I was waiting for this ❤

  • @anandajpn489
    @anandajpn4892 жыл бұрын

    මිනිහෙක් සාර්ථක උනාම ලස්සන කතා කියන්න පුලුවන් සහ ඒව මිනිස්සු පිලිගන්නව. ඒත් reality එක ඒක නෙවේ .ඇත්තටම චමත් කියන්නේ තරුණ වයසෙ ලාස් වේගාස් හොල්ලගෙන හිටපු කැසිනෝ අන්තුවෙක්. ඒ වගේම හැම වෙලේම දිනන ප්‍රොෆෙශනල් කැසිනෝ කාරයෙක් . වාසනාවද හැකියාවද දන්නෙ නෑ , ඒත් කැපිටල් එක හොයාගත්තෙ කැසිනෝ වලින් . මේ මොනා උනත් චමත් කියන්නේ පුදුම හැකියාව ක් තියෙන දක්ශ යෙක්.මම ගරුකරන චරිතයක් .අපහාසයක් කරන්න නෙවේ කැසිනෝ කතාව කීවෙ ඇත්ත ඒක නිසා .

  • @fai3379

    @fai3379

    Жыл бұрын

    අනෙ මෙි පලයන් ඔයා ඕවා කියන්නෙ සාක්ශි ඇතුව ද කොහොමත් ඉතින් තමුසෙ ලා වගෙ දියුනු වෙන්න බැරි උන්ට දියුනු උන අය වහ කදුුරැ වගෙ විශේෂයෙන් ඒ කෙනා තමන්ගෙ ගෙ රයෙ න් ගිය වෙන රටක ඉන්න කෙනෛක උනත්,ඔතන වෙන කෙනෙකි හිටියා නම් ඔහොම දායි ද

  • @anandajpn489

    @anandajpn489

    Жыл бұрын

    @@fai3379 උබල වගේ ලිංමැඩියො ලෝකෙ ගැන මොනව ද දන්නෙ

  • @r.s.i8753

    @r.s.i8753

    Жыл бұрын

    @@anandajpn489 kzread.info/dash/bejne/pXmr0ZKwlLKfqNI.html

  • @Julian_1990

    @Julian_1990

    11 ай бұрын

    ​@@fai3379අනේ බූරු පුතේ දම්මික පෙරේරා පවා දියුණු වෙන්න මූලික අඩිතාලම දැම්මෙ කැසිනෝ වලින්. ඒ හොයපු සල්ලි තමයි ඔහු බොහෝ ක්ෂේත්‍ර වල ආයෝජනය කලෙ. මෙයත් ඒ වගේ තමයි නමුත් ඒකෙ ගැටලුවක් නෑ. කවුරුත් බලෙන් කැසිනෝ ගස්සවන්නෙ නෑනෙ. දියුණුවට ඒ විදියට මග හදාගත්ත කියල වැරැද්දක් නෑ.

  • @cricketclub.264
    @cricketclub.26411 ай бұрын

    Thank you ❤

  • @shashikahemachandra8106
    @shashikahemachandra81062 жыл бұрын

    Thank you so much for sharing this informative and valuable video.

  • @sikkagaming
    @sikkagaming2 жыл бұрын

    2.entrepreneurs Richard branson Chris gardner

  • @sonalakadesilva2349
    @sonalakadesilva23492 жыл бұрын

    Thank you for all the valuable information. Appreciate if you can do a review of the book Blue Ocean Strategy by W. Chan Kim and Renée Mauborgne. This will help a lot a entrepreneurs to look at their business from a different perspective.

  • @dinyyyd6206
    @dinyyyd62062 жыл бұрын

    Finally found an informative Sri Lankan You tube Channel! Do one on a Business Case please

  • @kavithsenavirathna2037
    @kavithsenavirathna20379 ай бұрын

    Great initiative for young peoples of Sri lanka to start their life and reach to next level. Specially this video will help to get an idea of the way you want to go, how you build your way and brand which can grow rapidly. Hats off you to guys! 💪💪💪

  • @nipunadananjaya2273
    @nipunadananjaya22732 жыл бұрын

    අයිය ඔයා පැහැදිලි කරන විදිහ මරු. අහං ඉන්නත් අාස හිතෙනව, සුපිරියට තේරෙනව කියන දේ. අැමරිකාව ගැන පුළුවන් නම් video එකක් ගේන්න.

  • @thathsara6601
    @thathsara66012 жыл бұрын

    චමත් පලිහපිටිය පොඩි කාලෙම කැනඩා ගියෙ නැත්නං අද ඔහොම චරිතයක් build වෙන්නෑ කියල sure

  • @sachinrathnayake6091

    @sachinrathnayake6091

    2 жыл бұрын

    ඇත්ත

  • @happyadvice8585

    @happyadvice8585

    2 жыл бұрын

    kzread.info/dash/bejne/jIWcxtp-etWxfNo.html

  • @worldstore5354

    @worldstore5354

    2 жыл бұрын

    මීට වඩා චරිතයක් ලංකාවේන් බිහි වෙන්න බැරි කමකුත් නෑ

  • @sachinrathnayake6091

    @sachinrathnayake6091

    2 жыл бұрын

    @@worldstore5354 මං හිතන්නේ නෑ බන් ලංකාවෙන් එලියට ගිහින් බිහිවුනොත් මිසක් ලංකාව ඇතුලේ නෑ අපේ මිනිස්සු තාමත් දූපත් මානසිකත්වේ බන්

  • @sanju3243

    @sanju3243

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත

  • @iamlathindu
    @iamlathindu2 жыл бұрын

    That's grate, thank you verymuch. Number 2 or 3 better for next video

  • @dananjayawijesekarage3142
    @dananjayawijesekarage31422 жыл бұрын

    Thank you , all the best

  • @manojthilakshana9879
    @manojthilakshana98792 жыл бұрын

    ඔයාලගේ කැපකිරීම පුදුමයි අපේ රටෙත් අදහස් තියන මිනිස්සුන්ට අවදානම් බිස්නස් වලට මේ වෙලාවේ ආයෝජන අරන් යන්න විදිහක් හැදුවොත් අපේ රට අපි හිතනවට වඩා වෙගෙන සමානය තත්ත්වයට ගෙන්න පුළුවන් වෙයි ඒක කරන්න ඔයාගලෝලන්ට පුළුවන් අයියා

  • @NK_ONLINE
    @NK_ONLINE2 жыл бұрын

    Next Video - Country ❤️ Japan

  • @hashanimendis5541
    @hashanimendis55412 жыл бұрын

    Sending yr vedeos to my three children , alot to gain knowledge in the business field ,marvellous ,Thankyou so much.

  • @lahiruruwan6667
    @lahiruruwan66672 жыл бұрын

    Thanks wonderful case study 🙏❤

  • @hemanthachandana6733
    @hemanthachandana67332 жыл бұрын

    දැන් චමත්ගේ වත්කම ඩොලර් බිලියන කීයක් විතර වෙනවද..⁣⁣5% bit coin තියෙනවා කියන්නෙ ඇත්තද

  • @No1inworl
    @No1inworl2 жыл бұрын

    මහින්ද රාජපක්ෂ බිලියන පතියෙක් උන විදිහත් ඕන😂

  • @Simplebooks

    @Simplebooks

    2 жыл бұрын

    😂

  • @Ejs2023Es

    @Ejs2023Es

    2 жыл бұрын

    😂😂😂

  • @eshanwanninayake5781

    @eshanwanninayake5781

    2 жыл бұрын

    😂

  • @narindukariyawasam9003

    @narindukariyawasam9003

    2 жыл бұрын

    😀😂😂

  • @kalanaaadiptha.8096

    @kalanaaadiptha.8096

    2 жыл бұрын

    මහින්ද මහත්තයා සල්ලි අච්චු ගහනවා ඩොලර් හොරා කනවා එහෙම තමයි දියුණු උනේ

  • @Travel_Madura
    @Travel_Madura Жыл бұрын

    ubanam patta kollo jayen jaya adaoffice noya oyage video okkoma balanawa

  • @tharushifernando2813
    @tharushifernando281310 ай бұрын

    Thank you ❤️‍🔥

  • @karuNew
    @karuNew2 жыл бұрын

    Chamath's untold story in this episode: He insists his family had to fled to Canada in order to escape from the ethnic conflict in Sri Lanka. (which is a lie) According to him Buddhism is self-centred and egoistical and he blames the Buddhism for the ethnic conflict in Sri Lanka. He also infamous for pumping and dumping stocks.

  • @damianxavier7343

    @damianxavier7343

    2 жыл бұрын

    Buddhism is not the reason for the ethnic conflict. however many so called Buddhist priests who are a disgrace to Buddhism, as well as the politicians who took advantage of the Sinhala Buddhist majority are the people who caused the conflict. Btw on a different note why do say that it is a lie that his family left because of the conflict?

  • @sandalifernando2383

    @sandalifernando2383

    2 жыл бұрын

    Agree with you 👍

  • @pramodyahettiarachchi

    @pramodyahettiarachchi

    2 жыл бұрын

    lankawe Buddhism itin ehemane😮

  • @thisulwickramarachchi2380

    @thisulwickramarachchi2380

    2 жыл бұрын

    @@pramodyahettiarachchi u prolly r a non- Buddhist.. Who hates Buddhists & Buddhism...

  • @shaeyweerakoonarachchi1279

    @shaeyweerakoonarachchi1279

    2 жыл бұрын

    True story. For 2500 years these monks kept kingship and the yellow robe power books but never the knowledge of science , architecture, food culture. They are the root.

  • @isuruchamaraa2123
    @isuruchamaraa21237 ай бұрын

    dan chmath kiynne scam horek neda

  • @praneeth210
    @praneeth2102 жыл бұрын

    ගොඩාක් වටිනවා විඩීයෝ එක 💪

  • @javenisius
    @javenisius2 жыл бұрын

    Everybody say invest thousands and millions you can become wealthy but many of them didn't say how to make it, but Chamath Palihapitiya case clear how can we grow from nothing. I watch your case study first-time its magnificent and elevated video Thank you and appreciate your diligent and hard working efforts. please make make some case studies about local entrepreneurs, business case and watch a books , which can attract more because your audience and Sri Lankans directly observe the reality . it is my opinion. Great things comes from consistency and perseverance. wish all the best for your journey and success.

  • @marksalaman1250
    @marksalaman12502 жыл бұрын

    Thank you Simplebooks රාජපස්සලා ගැනත් case study ekak කරමුත 😅. නිකන්ම Billionaires ල නෙමෙ නෙහ්. රට කාලා ලෝකේ අල්ලපු පොරවල් නෙහ් 😅 Just kidding. Thanks for the Video 🇱🇰🔥

  • @Simplebooks

    @Simplebooks

    2 жыл бұрын

    😂😂

  • @lakithpathirana3913

    @lakithpathirana3913

    2 жыл бұрын

    Rajapaksala billionairesla keyala ubata sakki theyrnawada boruwata menessunta apahasa nokara hetaha Maina😈😈😈😈😈😈😈😈😈

  • @marksalaman1250

    @marksalaman1250

    2 жыл бұрын

    මයිනා උබලෑ ලොක්කා නෙහ් 😂

  • @HAsitha_Kaushan
    @HAsitha_Kaushan7 ай бұрын

    😂

  • @nishadifernando8046
    @nishadifernando80462 жыл бұрын

    Thank you guys for providing valuable videos. Keep it up.

  • @redline2033
    @redline20332 жыл бұрын

    Thank you Simplebooks! ❤

Келесі