Canada Jobs|Chef jobs in canada|කැනඩා හීන බොද උන අයට උපදෙස්|Chef කෙනෙක්ගෙන් උපදෙස්🇨🇦

Resume format
send email to below
charith8308@gmail.com
======================
AJ Consulting Group Canada
ajccanada.com/?fbclid=IwAR1du...
ajccanada?mi...
=============================
Eligibility to apply for the Federal Skilled Trades Program (Express Entry)
www.canada.ca/en/immigration-...

Пікірлер: 71

  • @lakmaldanushka4358
    @lakmaldanushka43587 ай бұрын

    මේ දෙන තොරතුරු නම් සෑහෙන්න වටිනව. ගොඩක් ස්තුතියි දෙන්නටම..❤️🇱🇰🇷🇴🇨🇦

  • @imeshlakruwan79
    @imeshlakruwan797 ай бұрын

    Very important discussion Aiye. Thank you .💛

  • @KeepMotivation4
    @KeepMotivation47 ай бұрын

    Well said ❤

  • @user-nr8np1ew2f
    @user-nr8np1ew2f7 ай бұрын

    Thank you so much brother 🙏🏼❤

  • @gayankusal
    @gayankusal7 ай бұрын

    100% true boss ....

  • @tv2wins883
    @tv2wins8837 ай бұрын

    Niyamai

  • @user-ll3ih7sh3p
    @user-ll3ih7sh3p7 ай бұрын

    No words to say really good explanation

  • @dimuthuvolgs4514
    @dimuthuvolgs45147 ай бұрын

    මේ අයිය ඇත්තටම හොඳයි මං අහලා විස්තර ගොඩක් කිව්ව ❤

  • @user-kd2jv4qo4m
    @user-kd2jv4qo4m7 ай бұрын

    Sudda sinhalenma kiuwa, ❤ super...

  • @LahiruWj
    @LahiruWj7 ай бұрын

    Thanks❤

  • @irangachamararansara3105
    @irangachamararansara31057 ай бұрын

    Whatever you talk all truth 100%

  • @upulpriyantha3483
    @upulpriyantha34834 ай бұрын

    නියමයි මචන් උබට ජයවේවා

  • @anu1235654
    @anu12356544 ай бұрын

    The majority of sri lankans are not willing to help others. But you are trying your best to give an opportunity to others. Hatts off, brother ❤

  • @nimnadiweragala7989
    @nimnadiweragala79897 ай бұрын

    Ane ow ayya reply karanawa godak help karanawa.aj eken reply awe na but ann Arbour eken awa.

  • @avishkadilshan954
    @avishkadilshan9547 ай бұрын

    ❤🔥

  • @anuramuthugala3157
    @anuramuthugala31577 ай бұрын

    Great advices .thank you so much Chef Duminda 👍❤🙏🔥

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka7 ай бұрын

  • @amalson1st1
    @amalson1st17 ай бұрын

    I gained more information from this vlog 👍🏽👍🏽👍🏽 Many thanks to Charith bro and Chef Duminda . Pls don't be disappointed because of a few people. Your channel is so valuable and it's the only channel that we can get detailed information 🙏🏽🙏🏽🙏🏽 Keep it up and go for more bro 💪🏽💪🏽💪🏽.

  • @dumindamuthugala905

    @dumindamuthugala905

    7 ай бұрын

    Thanks bro🤜

  • @RoseandMiko
    @RoseandMiko7 ай бұрын

    👍👍👍

  • @Lisasuae-tw7vz
    @Lisasuae-tw7vz7 ай бұрын

    👍👍

  • @DammikanilantiDammikanilanti
    @DammikanilantiDammikanilanti7 ай бұрын

    Matath udaw karannako kalining job akak hoya ganna nomile dubai wala saha cipas walk wada karala tiyanawa

  • @deepikawickramathilaka2256
    @deepikawickramathilaka22567 ай бұрын

    Canada Enna asai Tama training wenawa English knowledge eka madi Digre tiyaganana

  • @christeennilushika8232
    @christeennilushika82327 ай бұрын

    Aiye mata supply chain degree thiynawa MBA thiyanawa age 35 mata apply karanna puluwan program eka mokakda ? Canada yanna kiyak wage yaida wiydm

  • @rechyofficial
    @rechyofficial7 ай бұрын

    Bro Charith, Oya forward karapu ehemath naththnam refer karapu ayagen kenek mama, but mata email ekak awe nahe. I think they don’t have vacancies for sales yet. Please keep me/us posted as soon as you have an update on sales vacancies. Thanks for your support as always. Stay safe bro

  • @KaSi133

    @KaSi133

    7 ай бұрын

    Yes bro they don’t have retail jobs order these days when they have they may reply u anytime

  • @chandrikavithana7158
    @chandrikavithana7158Ай бұрын

    👌👌👌💪♥️

  • @ksudeni9673
    @ksudeni96737 ай бұрын

    Machan CV format aka pl

  • @user-ll3ih7sh3p
    @user-ll3ih7sh3p7 ай бұрын

    I hope that you can help because I’m also working in kuwait. And I’m working very very popular hotel in the world. If that you work in the Kuwait you know very well. It’s a sheraton hotel Kuwait City

  • @himaliharsha9278
    @himaliharsha92787 ай бұрын

    දැනට Maldives resort එකක වැඩ කරන වයස අවුරුදු 46ක් වෙන house keeper කෙනෙකුට canda එන්න පුලුවන් ද. Vacancy තියෙනවද

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf6 ай бұрын

    aiyata mala ne.aiye mn government job karane HND ekak theyena.canda ena asai..

  • @user-zn5pg6dc3x
    @user-zn5pg6dc3x7 ай бұрын

    What happened

  • @Raznivlogs2018
    @Raznivlogs20187 ай бұрын

    House keeping vacancy nedda

  • @mamthbro9657
    @mamthbro96573 ай бұрын

    🎉new🎉

  • @amithasanjeewa
    @amithasanjeewa3 ай бұрын

    2024 january work permit ekakata applied karpu kawruhari innawada?

  • @roseck324
    @roseck3247 ай бұрын

    ඇත්තට මාත් note කරපු දෙයක් තමයි AJ එකෙන් යන්නෙම පිල්ලෝ. මාවත් employer interview කලා, තව පිල්ලෝ 3යි , නේපාල් කෙනෙකුයි. මාවයි , නේපාල් කෙනාවයි select වුනේ නැහැ. Reason එක තමයි, employer ඉල්ලනේ පිලිපීන් අය විතරයි කියපු එක. මට හොදටම confident එකක් තිබුනා මාව select වෙයි කියලා මොකද මන් ගොඩක් ready වෙලා හොදටම face කලා, අහන හැමදේටම හොදට answer කලා. දුකයි ඉතින් එහෙම කරලත් තේරුනේ නැති එකට 😢

  • @KaSi133

    @KaSi133

    7 ай бұрын

    Don’t worry bro u will get chance🤞🤞🤞

  • @roseck324

    @roseck324

    7 ай бұрын

    @@KaSi133 දැන් මේ IELTs වලට ready වෙනවා 😨😫. January වල ආයිත් interview තියනවා කිව්වා. Thank you for all the infor ayye, මන් ඔයාගේ හැම video එකක්ම බලනවා. AJ එකට apply කලෙත් ඔයාගේ video බලලා ❤️

  • @rizzom4283
    @rizzom42837 ай бұрын

    Hi Bro, aayubowewa... just need to ask if we need to register at Foreign employment bureau when we come on work Visa to Canada? Thank you.

  • @KaSi133

    @KaSi133

    7 ай бұрын

    No need bro

  • @lepanhar9350
    @lepanhar93507 ай бұрын

    මචං AJ ලාගෙන් students විසා කරනවද.

  • @user-ne3cl2yg2n
    @user-ne3cl2yg2n7 ай бұрын

    අමුවටම දෙනවා 😂 නියමයි

  • @KaSi133

    @KaSi133

    7 ай бұрын

    ඇයි බම් අපරාදෙනෙ🤦‍♂️

  • @upulpriyantha3483
    @upulpriyantha34834 ай бұрын

    මචන් heavy equipment operator වලට ජොබ් නැද්ද මට අවුරුදු 24 පලපුරුද්දක් තියෙනව සියලුව බර යන්ත්‍ර වලට දැනට ඉන්නෙ Qatar

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU7 ай бұрын

    මේ chef ගොඩක් හොදයි මට ගොඩක් විස්තර කිව්වා facebook එකෙනුත් මම pasty කරන්න හැදුවෙ දැං මං හොට් කිචන් කරන්නෙ ඒකත් චෙෆ්ගෙන් අහල දැනගත්තෙ ❤

  • @dumindamuthugala905

    @dumindamuthugala905

    7 ай бұрын

    😊👌👨‍🍳

  • @harshi8520
    @harshi85207 ай бұрын

    Ayye oya car eka ganiddi dealership sign karanakota oya car eka ganna kalinma SIN eka dealer ekka share kalada...

  • @KaSi133

    @KaSi133

    7 ай бұрын

    Yes credit score aka balanna share karanna ona but finalize unata passe tamai denna ona

  • @anu1235654
    @anu12356544 ай бұрын

    Aiye man IELTS karala mata awe CLB levels 6. Overall 5.5 Writing - 6 Speaking - 6 Listening 5.5 Reading - 5 Overall 5.5 Mata hospitality industry eke totally 7and half years tiyanawa. Mage visa eke reject weida aiye. Mage documents okkoma perfectly handover karala tiyenne. Mage employer mata supporting letter ekakuth denawa qwa mokada mage interview eka eyata perfect kiyala. What you think about this brother

  • @KaSi133

    @KaSi133

    4 ай бұрын

    Don’t worry bam nagi 🤞වැඩේ හරියයි

  • @anu1235654

    @anu1235654

    4 ай бұрын

    Ambooo ane godak pin aiye 🙏🙏🙏

  • @cakeclouds5598
    @cakeclouds55987 ай бұрын

    Minissu me tharam ai naraka .😢. Me hinda thama katawath udaw karanna hithunath hithenne nathe

  • @rizan261
    @rizan2617 ай бұрын

    අයියාට මල පැනලා 😅

  • @gaminigamini673
    @gaminigamini6737 ай бұрын

    කැනඩාවට රජයෙන් යවනවද .කැනඩා එම්බසයට එක දෙක එනවාලු ඒ වගේම යන්න පුළුවන්ලු. එහෙම කරන්න පුළුවන්ද .

  • @KaSi133

    @KaSi133

    7 ай бұрын

    මම දන්න තරමින් ඒව බොරැ fraud news අහුවෙන්න එපා

  • @Nipun0
    @Nipun07 ай бұрын

    Aiye mama inne kuweit eke mama weda karanne kadeka denata awurudu 2k wage weda mata canada aplay karanna puluwanda

  • @Nipun0

    @Nipun0

    7 ай бұрын

    Wayasa 22i mata aiyage mul video tika beluwa mama

  • @KaSi133

    @KaSi133

    7 ай бұрын

    කඩියා මල්ලි තව හොදට experience එක gain කරගන්න ඒ වගේම English හොදට හදාගන්න තව ඔයාට වයස තියෙනව සල්ලි එහෙම ලෑස්ති කරගන්න ඊට පස්සෙ time එක ආවම apply කරන්න දැම්ම try කරල හොරැන්ට අහුවෙන්න එපා

  • @buddhikawickramasinghe7643

    @buddhikawickramasinghe7643

    7 ай бұрын

    I have 10 years work experience as an engineering assistant in irrigation department srilanka.is there any vacancy for me related to construction field brother? my cv is already sent to you .please guide me.@@KaSi133

  • @user-pf9bo1ge4h

    @user-pf9bo1ge4h

    7 ай бұрын

    Driver ජොබ් වලටත් vacancy තියෙනවද

  • @roseck324
    @roseck3247 ай бұрын

    Food service supervisor position එකට IElTS requirements කොහොමද කියන්න පුලුවන්ද? AJ එකෙන් නම් කිව්වා 6 each and overall 6 කිව්වා. But incase, ඒ marks ගන්න බැරිවුනොත් ආයිත් කරන්න ඕනිද? 5,5.5 වගේ ආවොත්,,, චතුරන්ග & දුමින්ද අයියා ඔයාලා දන්න food service supervisor ආපු අයගේ experience එකෙන් මට answer එකක් දෙන්න පුලුවනිද?

  • @KaSi133

    @KaSi133

    7 ай бұрын

    Bro මෙතනදි කියන්නෙ දැන් any supervisor position එකකට apply කරන හැමොටම B6 ඉල්ලනවා. ඒකට හෙතුව තමයි WP approval එකට ඕන language skill එක ඒ ගානට තිබුනම succeed වෙනවා 🤞

  • @roseck324

    @roseck324

    7 ай бұрын

    @@KaSi133 මට අමාරුම writing එක තමයි. ඒකයි අවුල 😫.

  • @mihirangaperera6218

    @mihirangaperera6218

    3 ай бұрын

    Are you apply for food supervisor?

  • @mihirangaperera6218

    @mihirangaperera6218

    3 ай бұрын

    ​@@roseck324 can I contact you?

  • @sunildissanayake
    @sunildissanayake7 ай бұрын

    Aiyoo mehemath minisu jaathiyak ❤

  • @senadhiraedirisinhe1431
    @senadhiraedirisinhe14317 ай бұрын

    අපේ රටේ උන්නම් කියල වැඩක්නැ මචන්

  • @shaleendrinimesha8522
    @shaleendrinimesha85227 ай бұрын

    chef kenekta IELTS requirement eka kohomada?

  • @kasungp3644

    @kasungp3644

    7 ай бұрын

    Speaking-5.5 Listening-5.5 Reading-4.5 Writing-5 Overall minimum 5

  • @dumindamuthugala905

    @dumindamuthugala905

    7 ай бұрын

    👍

  • @amithasanjeewa
    @amithasanjeewa3 ай бұрын

    අපේ රටේ උන්නම් කියල වැඩක්නැ

Келесі