රන් තාරකා පීදිලා රැයේ චන්දන ලියනආරච්චි - Campus set eka

Ойын-сауық

රන් තාරකා පීදිලා රැයේ චන්දන ලියනආරච්චි - Campus set eka
🎧🎤 Artist : Chandana Liyanarachchi
📜✍️ Lyrics : Nirmala Herath
🎸🎶 Melody : Nihal Gamhewa
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
නොසැලී මා නුවන්
පිබිදී ආදරෙන්
මේ විමානයේ
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
ගී හඬක් පාවුණා නිල් වළාකුලේ
ඒ හඬේ මා පැතුම් පාවෙලා ගියා
මා සොයා එන්නෙදෝ
මා හා සිනාසී හිඳිමී මා බලා
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
නොසැලී මා නුවන්
පිබිදී ආදරෙන්
මේ විමානයේ
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
රෑ සඳේ චාරිකා විල් තෙරේ රැඳී
ප්‍රේමයේ චේතනා පීදිලා හදේ
සෑමදා ඉන්නෙදෝ
මා හා සිනාසී රකිමී සෑමදා
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
නොසැලී මා නුවන්
පිබිදී ආදරෙන්
මේ විමානයේ
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ

Пікірлер

    Келесі