කවුරුද පාවී පාවී තුරුළු වුනා මිල්ටන් මල්ලවආරච්චි - Guitar cover

Ойын-сауық

කවුරුද පාවී පාවී තුරුළු වුනා
ආදර හැඟුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුනා
සිහිනෙන් මල් පිපුනා
මා නෙතේ සැතපිලා
මා පථා නැවතිලා
මා නෙතේ සැතපිලා
මා පථා නැවතිලා
ලැගුම් සොයාලා
ඉන්න සැනහී ආරාධනා
කවුරුද පාවී පාවී තුරුළු වුනා
ආදර හැඟුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුනා
සිහිනෙන් මල් පිපුනා
ආවෙමී සැරි සරා
මා ඔබේ දිවි තුරා
ආවෙමී සැරි සරා
මා ඔබේ දිවි තුරා
පැතුම් පථාලා
ඉන්න සැමදා ආයාචනා
කවුරුද පාවී පාවී තුරුළු වුනා
ආදර හැඟුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුනා
සිහිනෙන් මල් පිපුනා

Пікірлер

    Келесі