ලාකාවේ අඩුම මිලට ලොකේ හොදම CAMERA Phone එකක්. GOOGLE PIXEL 4XL | RS. 60,000

📌 Order online and get it delivered to your
Doorstep, delivery available Islandwide
📌 ඔබ දිවයිනේ කොතනක සිටියත් ඕනෑම කුරියර් පහසුකම සමගින් 100% විශ්වාසය හා ආරක්ෂාව සහිතව භාන්ඩ ඔබට ලබා ගත හැක..(Bank deposit 💵 )
📌 මම තොරලා තියන හොදම Condition Phone එකක් ගන්න ඕන නම් My Fone Center එකට call කරද්දි හො shop එකේදි iCrazeTech Channel එක බලලා කතා කරන්නේ කියන්න, එතකොට සුපිරි condition phone එකක් එයාලා දෙයි,.
Call us today on : 077 788 8841 📱☎📞
Location 2ND CROSS STREET 🚕🏍🚲🛸
My Fone Center
2nd Cross Street
Petta, Colombo
📌 iCrazeTech Social Media Pages
------------------------------
📌 Twitter (X) එකේ මාව follow කරලා, ඔයාලාට ඉස්සෙලම ඔන video එක මොකද්ද කියලා vote කරන්න: RayIndrajith?s=09
📌 අපේ TikTok Page එකට support එකක් දෙමු 😊: www.tiktok.com/@indrajithray7...
📌 අපේ Facebook page එක like කරලා නග්ගලා ගමුද?: profile.php?...
📌 අපේ Telegram Group එකට join වෙලා video updates ඉස්සෙලාම දැන ගන්න: t.me/+PJBtf18LgXNmM2Fl
------------------------------
📌 කට්ටිය,
අවුරුදු 2 කට වඩා මහන්සි වෙලා හදපු අපේ iCrazeTech Channel එක තවත් නැහැ. පට්ට දුකක් වගේම පට්ට අවුලෙන් ඉන්නේ... හැබැයි දැන් කරන්න දෙයක් නැහැ. අළුත් channel එකක් හැදුවා.. එකේ පළවෙනි video එකේ සම්පූර්ණ කතාව කියන්නම් මොකද උනේ කියලා...
/ @icrazetech2.0
මේ වගේ වෙලාවක ඔයාලාගේ උපරිම support එක දෙයි කියලා විශ්වාසයි මට. Subscribe කරන්න 😔😓😞
📌 IMPORTANT NOTICE
මේ video එකේ තියෙන්නේ පරන මිල ගනන්. අළුත් මිල ගනන් Thumbnail එකේ සහ Title එකේ තියනවා. එහෙමත් නැත්නම් පුළුවන් SMART HUB එකට call කරලා දැන ගන්න.
📌 BGM CREDITS:
------------------------------
Jazzaddict's Intro by Cosimo Fogg (201) / cosimo-fogg
Creative Commons - Attribution 3.0 Unported- CC BY 3.0
Free Download / Stream: bit.ly/jazzaddicts-intro
Music promoted by Audio Library
• Jazzaddict's Intr...
------------------------------
***************************************************
📌 For Sponsorships Please Contact,
email: indrajith640@gmail.com
***************************************************
Order online and get it delivered to your
Doorstep, delivery available Islandwide
ඔබ දිවයිනේ කොතනක සිටියත් ඕනෑම කුරියර් පහසුකම සමගින් 100% විශ්වාසය හා ආරක්ෂාව සහිතව භාන්ඩ ඔබට ලබා ගත හැක..(Bank deposit 💵 )
📌 මම තොරලා තියන හොදම Condition Phone එකක් ගන්න ඕන නම් smart hub එකට call කරද්දි හො shop එකේදි iCrazeTech Channel එක බලලා කතා කරන්නේ කියන්න, එතකොට සුපිරි condition phone එකක් එයාලා දෙයි,.
Call us today on : 0777666334 📱☎📞
0753274000
Location Angoda 🚕🏍🚲🛸
SMART HUB
No 10 Super Market,
Mulleriyawa New Town,
Angoda
S23 Ultra Photos Samples:
#samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17

Пікірлер: 233

  • @roshanwickramanayake2999
    @roshanwickramanayake29999 ай бұрын

    Bro. Pixel 4xl vs aquos r5g speed, battery life mokakda hoda

  • @Dinuuth
    @Dinuuth11 ай бұрын

    Me kalin channel eke dala tibba video ekamada? Kalin ekamanm dan updated price kohomd kiynnako (128 gb 6 gb orange colour version eka)

  • @trash_editz3250
    @trash_editz325011 ай бұрын

    Google 6 pro eken pahala phone's wala software awl enwd ?

  • @kapilakumara3918
    @kapilakumara39187 ай бұрын

    දෝලනය වෙන සීන් එක මොකද්ද terune na e seen eka

  • @SL.VehicleHub
    @SL.VehicleHub10 ай бұрын

    Pixel 4 එකෙත් ඔය features නේ තියෙන්නේ සයිස් එකයි, බැටරි ලයිෆ් එකයිනේ වෙනසකට තියෙන්නේ

  • @prabodyasathsarani6770
    @prabodyasathsarani677011 ай бұрын

    Smart hub eke used phones priceda me dala tiyenne? 🙄

  • @wijayadarshana3439
    @wijayadarshana343910 ай бұрын

    Apple se2 vs pixel 4a???

  • @a_d_official
    @a_d_official3 ай бұрын

    Pixel 5 vs pixel 4xl me deken hodama mokdda

  • @studenthome5027
    @studenthome502711 ай бұрын

    S20 Vs s20 fe camera??

  • @SupunD
    @SupunD11 ай бұрын

    අයියේ pixel 4xl එකද හොදම,samsung s10 එකද?

  • @thimiranilesh4981
    @thimiranilesh498111 ай бұрын

    අම්මෝ පිස්සු වගේ ❤❤❤

  • @nalinwasantha9629
    @nalinwasantha962911 ай бұрын

    Aiye aluthen vivo x60 pro ekak enawa unbox review ekak karanna dennada oyata lankawe kawruth karala nathi nisa

  • @nikzzogaming3436
    @nikzzogaming343611 ай бұрын

    සුපිරියක් අයියේ 🔥

  • @gamingluffyfreefire8298
    @gamingluffyfreefire829811 ай бұрын

    12pro max akak gththa ne keeyk unada aiye phone aka

  • @gamingwithayosh7594
    @gamingwithayosh759411 ай бұрын

    අයියෙ i phone se3 eke review ekak one ☺️👍🙏

  • @malakatrishan
    @malakatrishan11 ай бұрын

    Wadiyenma hoda 4xl ekada nathnm 5 ekada?

  • @madushkasavintha3211
    @madushkasavintha321124 күн бұрын

    Pixel 4 එකේ 90hz වලට දාපුවාම screen එක blink වෙන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයිද

  • @kolithaathauda7577
    @kolithaathauda757711 ай бұрын

    ❤ Best tutorial, Weldon

  • @prabhathmadusnka
    @prabhathmadusnka11 ай бұрын

    Aduwata ganna puluwan hoda asus rog phone ekak nedda.... e phone ekakath video ekak ona....

  • @warunanishak3933
    @warunanishak393311 ай бұрын

    motion sensor eka unlock karanna barida🤔

  • @dineth4589
    @dineth458910 ай бұрын

    Display ekai camera ekenui pixel 4xl da pixel 5 da

  • @SL3VLOGER
    @SL3VLOGER10 ай бұрын

    Aiye pixel 4xl ද pixel 5a ද හොද කැම් එක අතින් chip set අතින්

  • @Dulan..dinesh.5
    @Dulan..dinesh.511 ай бұрын

    Pixie 6 eke hodaida

  • @lahirumadusanka7800
    @lahirumadusanka78006 ай бұрын

    Ayya 4n ekak gnna hoda thanak nadda

  • @SamsungJQ-lo2po
    @SamsungJQ-lo2po11 ай бұрын

    Sri Lanka walata 5G support ndd pixel walata ee gana wiathryk one

  • @Pasan_ramawickrama4
    @Pasan_ramawickrama411 ай бұрын

    Pixel 4xl ekd 5 ekda hoda bro

  • @palithadissanayaka9076
    @palithadissanayaka907610 ай бұрын

    aiye pxel 5 ekada 4xl ekada hoda

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up🖤💥

  • @NuwanChathuranga-pw8vi
    @NuwanChathuranga-pw8vi11 ай бұрын

    65000 vithara ganna puluwan hoda camera phone eka mokadda bro

  • @ThikCasper
    @ThikCasper4 ай бұрын

    math use kara,supiriyak thama

  • @betamusic8879
    @betamusic887911 ай бұрын

    Redmi 12 ekada hoda pixel 4 ekada

  • @navindumalik323
    @navindumalik3234 ай бұрын

    Brother උත්තරයක් ඕනි..🥲 දෙලොවක හිරවෙලා ඉන්නෙ xperia 1 mark ii ද pixel 5/ 4xl ද හොද..කැමර තමයි ඕන

  • @thisukarathnayake

    @thisukarathnayake

    4 ай бұрын

    සිරාවට ම බං...මටත් තේරුම් ගන්න බෑ...

  • @KasunBalachandra-ph7rp

    @KasunBalachandra-ph7rp

    3 ай бұрын

    Sony gannepa leda

  • @Mr.Newneth_Mishayel

    @Mr.Newneth_Mishayel

    Ай бұрын

    Pixel 4xl is better

  • @YOSU-korean-DREAM
    @YOSU-korean-DREAM11 ай бұрын

    Supiriyak ayiye 🔥 cora 🎉

  • @lahirumaddumage3085
    @lahirumaddumage308510 ай бұрын

    S22 ultra ගැන එකක් කරනවද 2023ට කොහොමද කියල

  • @maleeshadewumini9703
    @maleeshadewumini970311 ай бұрын

    Gaming wrx ගෙන් ආවෙ 🤩❤️

  • @aviya_5550
    @aviya_555011 ай бұрын

    4xl ekada hoda ayye 5 yi ekada

  • @zaan994
    @zaan99411 ай бұрын

    Xs max vs 4xl ?

  • @rust-ezegaming4814
    @rust-ezegaming481411 ай бұрын

    Ohoma themes danne kohomda

  • @gayashansajith75
    @gayashansajith7511 ай бұрын

    Pixel 5 brand new gnn ba neda ayia😮

  • @mr.wishmaya
    @mr.wishmaya11 ай бұрын

    Lg q61 eke video ekak

  • @tharukashehan4398
    @tharukashehan439811 ай бұрын

    ඒ price එකට සුපිරියක් ❤

  • @sathirawijekoon4296
    @sathirawijekoon429611 ай бұрын

    KoKo app eken gewanna puluwanda

  • @kavindalakshan5620
    @kavindalakshan562011 ай бұрын

    Google pixel 5 eke battery eka poddak ikmanin bahina eka adu karaganna setting walin hadanna mokuth thiyanawada kiyannako

  • @kavindalakshan5620

    @kavindalakshan5620

    11 ай бұрын

    අනිවාරෙන්ම❤️

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up🙈💥

  • @gihanudeni1445
    @gihanudeni144510 ай бұрын

    Pixel 5 එකද 4xl එකද හොද අය්යා gaming වලටයි photo ගහන්නය්

  • @yasasabeykoon4093
    @yasasabeykoon409311 ай бұрын

    Supiri ayye

  • @tharinduchathuranga3738
    @tharinduchathuranga373811 ай бұрын

    Mekata android update enawada thawa kalekata?😮

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up😻🖤💥

  • @dexter_368
    @dexter_36811 ай бұрын

    අයියෙ ෆොන් එකක් චාජරේට ගහන් use කරන එක අව්ලක් නැද්ද

  • @user-uj2dd8wd6n
    @user-uj2dd8wd6n6 ай бұрын

    Pixel 5 eka wadak nadda ayye

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up🖤

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up💥🙈

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up💥🖤😻

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up💥🖤

  • @user-sf5qx9ji2j
    @user-sf5qx9ji2j11 ай бұрын

    Pixel 3 eka gena video ekk one

  • @salmanfaris6741
    @salmanfaris674111 ай бұрын

    Cupiriiii 👌🏼 👌🏼 👌🏼

  • @salmanfaris6741

    @salmanfaris6741

    11 ай бұрын

    @@iCrazeTech2.0 ❤️❤️❤️

  • @baniya1589
    @baniya158911 ай бұрын

    Supiri ❤️

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up🖤🖤💥

  • @user-qv6sy1io1m
    @user-qv6sy1io1m7 ай бұрын

    Bro i want brand new 128 eka

  • @user-qk9ib3vg4f
    @user-qk9ib3vg4f11 ай бұрын

    s21 vs i phone 12 what is the best ?? (photos, gaming, sound, dsplay, perfomence)

  • @techgeekacademy3906

    @techgeekacademy3906

    11 ай бұрын

    S21 නම් i phone 12 S21 ultra vs i phone 12 නම් s21 ultra

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    11 ай бұрын

    ​​@@techgeekacademy3906?ane ane ooii ,,i phone 12 katada s21 ultra same wenne😂 apple baiya

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    11 ай бұрын

    S21 ganna snapdragon 888

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up💥😌🖤😻

  • @NatureEye7
    @NatureEye711 ай бұрын

    samsung f23 5g ekath one

  • @user-qk9ib3vg4f
    @user-qk9ib3vg4f11 ай бұрын

    magenuth like ekak🤓🤓🤓🤓🤓🤓🤓

  • @prasanna5440
    @prasanna54408 ай бұрын

    Pixel 5 ekai pixel 4 xl අතරින් මොකක්ද හොද ???

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    8 ай бұрын

    5 overall

  • @gihanmadhusankha
    @gihanmadhusankha11 ай бұрын

    Machan battery athin gaththama pixel 6 pro da iPhone 11 ekada hoda

  • @videwsewmitha661

    @videwsewmitha661

    11 ай бұрын

    6 pro

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    11 ай бұрын

    6 pro😅

  • @ytstudio7323
    @ytstudio732311 ай бұрын

    Ayye..mt tyenne pixel 4 xl ekak....රෑට 4ටො ගහද්දි ලයිට් තියෙනව නම් ඒක මුලු ඩිස්ප්ලේ එක පුරාම විහිදෙනව නෙ.😑☹️☹️...මට හදාගන්න ක්‍රමයක් කියන්නකො...හරියට ලයිට් කැප්චර් කරගන්නෙ නෑ නෙ

  • @ytstudio7323

    @ytstudio7323

    11 ай бұрын

    @@iCrazeTech2.0 hriynne nee ayye

  • @chanukamayuranga3982
    @chanukamayuranga398211 ай бұрын

    S10e vs Pixel 4..? what’s the best??

  • @user-gg1jt7jm6o

    @user-gg1jt7jm6o

    10 ай бұрын

    ​@@iCrazeTech2.0s 10 e vs pixel 5 hodama camera phone eka mokakda?

  • @medameda8496
    @medameda849611 ай бұрын

    Pixel 5 nadda

  • @akash_boy_FF
    @akash_boy_FF11 ай бұрын

    Aiye gaming walata hoda phone monada kiyanna ko 😃

  • @kanishkasilva2234
    @kanishkasilva223411 ай бұрын

    Ayye pixel 7 pro aka gana one plz

  • @Isharapramod-cj9st
    @Isharapramod-cj9st11 ай бұрын

    Umidigi a13 pro eka gana review ekak oni ❤

  • @Isharapramod-cj9st

    @Isharapramod-cj9st

    11 ай бұрын

    @@iCrazeTech2.0 aiya umidigi g1 max ekata wada a13 pro eka hodai d

  • @sheLimuSic1
    @sheLimuSic15 ай бұрын

    aiyee Camera sample tik nne blnn 🥺

  • @gayashansajith75
    @gayashansajith7511 ай бұрын

    Ane ayyia,ko live discussion ek😢

  • @vikumkavishwara6951
    @vikumkavishwara695110 ай бұрын

    Mama fb na .watch eka dinanna wenne nane😢

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up💥🖤🖤🖤

  • @buddhimathilakarathne151
    @buddhimathilakarathne15111 ай бұрын

    drive link?

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up🖤🖤🖤💥

  • @gayashansajith75
    @gayashansajith7511 ай бұрын

    Japan sony ඕනෙ අයියා❤❤

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up🖤💥🖤🖤

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up🖤🖤🖤🖤💥

  • @lndsampa2528
    @lndsampa252810 ай бұрын

    අයියා mage phone ekath pixel 4xl ekak. Iye idan phone eke notification eke reading the battery meter kiyala enawa අයියා.. ekata giyata passe eken battery eke issue check kara eke phone cover eka remove karanna,ppower button press karanna,restart karanna awage dewal enawa.. a serama karala baluwa.. ath eka hariyanne na ne.. mt charge wenawad kiyalawath phone eka balanna widihak na percentage pennanne na.. battery eke ? Mark watila thiyenawa.. setting walin percentage on karanna pennanneth na.. mt battery issue eka fixed karaganne kohomada kiyala kiyala kiyanna puluwanda අයියා...😢😢😢

  • @lndsampa2528

    @lndsampa2528

    10 ай бұрын

    @@iCrazeTech2.0 ayiya mama reset kara. Ath ehemmai..🥹🥹

  • @TECHNOLOGYFACTS338

    @TECHNOLOGYFACTS338

    9 ай бұрын

    den moko kes eka @@lndsampa2528

  • @pansilubinuditha5339

    @pansilubinuditha5339

    9 ай бұрын

    Kohenda gathe

  • @chamoddilshan6914
    @chamoddilshan69147 ай бұрын

    4xl vs 5 pixal mokkd hoda🙄

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    7 ай бұрын

    5

  • @mrteka9
    @mrteka911 ай бұрын

    Ayy❤

  • @DhanuGamingSL
    @DhanuGamingSL11 ай бұрын

    ❤🔥

  • @bisanduthasmith8961
    @bisanduthasmith896111 ай бұрын

    👍👍

  • @rudyyt9701
    @rudyyt970111 ай бұрын

    Meke 64gb memory phone ek kiyd

  • @maduwa1548
    @maduwa154811 ай бұрын

    අයියේ රුපියල් 30000ට ගන්න තියෙන හොඳම device මොනවද ? 🥺

  • @chamoddilshan6914

    @chamoddilshan6914

    7 ай бұрын

    mage eka dennm

  • @monsterkarunarathna4860
    @monsterkarunarathna486011 ай бұрын

    4 ekth oni

  • @lakshithanipunakumara5508
    @lakshithanipunakumara550811 ай бұрын

    Brother pixcel 5 ekda hoda se2 ekda hoda use kranda 🤔🤔🤔

  • @lakshithanipunakumara5508

    @lakshithanipunakumara5508

    11 ай бұрын

    ​@@iCrazeTech2.0tnkz ❤

  • @lakshithanipunakumara5508

    @lakshithanipunakumara5508

    11 ай бұрын

    Pixcel 5 ekenui 4xl gdakma hoda mokkda 😇

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    11 ай бұрын

    ​@@lakshithanipunakumara55084xl

  • @user-gp1uj6yo1b
    @user-gp1uj6yo1b4 ай бұрын

    6pro eka kiyada dn

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    4 ай бұрын

    7a eka thiyawa 0779475743 number ekata Whatsapp msg ekak danna

  • @matheeshapahan2075
    @matheeshapahan207511 ай бұрын

    ayya ara phones wlta dana lens kit gana video ekak gennako 🙂

  • @indikaranasingha5878
    @indikaranasingha587811 ай бұрын

    💖

  • @gayashansajith75
    @gayashansajith7511 ай бұрын

    Lg g8 සීරිස් එක ඔනෙ අප්පා😊

  • @UdaraLakshan-kd1li
    @UdaraLakshan-kd1li11 ай бұрын

    👌

  • @gayashansajith75
    @gayashansajith7511 ай бұрын

    Japan sony❤❤❤❤needed

  • @For_me_000
    @For_me_0006 ай бұрын

    මම දැක්ක honestly හොද නරක කියන එකම චැනල් එක ❤

  • @iCrazeTech2.0

    @iCrazeTech2.0

    6 ай бұрын

    Thank you so much 😊

  • @dilshansaranga865
    @dilshansaranga86510 ай бұрын

    4xl 128 gb එකක් ගන්න තැනක් කියන්න

  • @dilshansaranga865

    @dilshansaranga865

    10 ай бұрын

    @@iCrazeTech2.0 thanks❤️

  • @vidurasanthush5962
    @vidurasanthush596211 ай бұрын

    🖤

  • @RanjaniMalkanthi-mf2tz
    @RanjaniMalkanthi-mf2tz11 ай бұрын

    Meke 60000y ne kiyala tiyenne

  • @slkdramahub9081
    @slkdramahub908111 ай бұрын

    Gammak tham aiye mn illuwe 4 eka eth kamak na ikmanata 4 ekath genna❤️❤️

  • @thilinaudayanga9113

    @thilinaudayanga9113

    11 ай бұрын

    4 eka hodai,eeth battery bahina machn,😕

Келесі