ලාකාවේ අඩුම මිලට GOOGLE PIXEL 4A

📌 Order online and get it delivered to your
Doorstep, delivery available Islandwide
📌 ඔබ දිවයිනේ කොතනක සිටියත් ඕනෑම කුරියර් පහසුකම සමගින් 100% විශ්වාසය හා ආරක්ෂාව සහිතව භාන්ඩ ඔබට ලබා ගත හැක..(Bank deposit 💵 )
📌 මම තොරලා තියන හොදම Condition Phone එකක් ගන්න ඕන නම් My Fone Center එකට call කරද්දි හො shop එකේදි iCrazeTech Channel එක බලලා කතා කරන්නේ කියන්න, එතකොට සුපිරි condition phone එකක් එයාලා දෙයි,.
Call us today on : 077 788 8841 📱☎📞
Location 2ND CROSS STREET 🚕🏍🚲🛸
My Fone Center
2nd Cross Street
Petta, Colombo
📌 iCrazeTech Social Media Pages
------------------------------
📌 Twitter (X) එකේ මාව follow කරලා, ඔයාලාට ඉස්සෙලම ඔන video එක මොකද්ද කියලා vote කරන්න: RayIndrajith?s=09
📌 අපේ TikTok Page එකට support එකක් දෙමු 😊: www.tiktok.com/@indrajithray7...
📌 අපේ Facebook page එක like කරලා නග්ගලා ගමුද?: profile.php?...
📌 අපේ Telegram Group එකට join වෙලා video updates ඉස්සෙලාම දැන ගන්න: t.me/+PJBtf18LgXNmM2Fl
------------------------------
Virat's Birthday Photos taken from Pixel 4a : drive.google.com/drive/folder...
Pixel 4a 128GB Phone Only : 45,000 LKR
Full Set : Please call SMART HUB
📌 කට්ටිය,
අවුරුදු 2 කට වඩා මහන්සි වෙලා හදපු අපේ iCrazeTech Channel එක තවත් නැහැ. පට්ට දුකක් වගේම පට්ට අවුලෙන් ඉන්නේ... හැබැයි දැන් කරන්න දෙයක් නැහැ. අළුත් channel එකක් හැදුවා.. එකේ පළවෙනි video එකේ සම්පූර්ණ කතාව කියන්නම් මොකද උනේ කියලා...
/ @icrazetech2.0
මේ වගේ වෙලාවක ඔයාලාගේ උපරිම support එක දෙයි කියලා විශ්වාසයි මට. Subscribe කරන්න 😔😓😞
📌 BGM CREDITS:
------------------------------
Pungz Beat!
[FREE NO COPYRIGHT BEAT 2023] -- "PAINT"/ NEW HIP HOP / FREESTYLE TYPE INSTRUMENTAL/ PUNGZ BEAT
• [FREE NO COPYRIGHT BEA...
FREE BEAT/ NO COPYRIGHT
------------------------------
***************************************************
📌 For Sponsorships Please Contact,
email: indrajith640@gmail.com
***************************************************
Order online and get it delivered to your
Doorstep, delivery available Islandwide
ඔබ දිවයිනේ කොතනක සිටියත් ඕනෑම කුරියර් පහසුකම සමගින් 100% විශ්වාසය හා ආරක්ෂාව සහිතව භාන්ඩ ඔබට ලබා ගත හැක..(Bank deposit 💵 )
📌 මම තොරලා තියන හොදම Condition Phone එකක් ගන්න ඕන නම් smart hub එකට call කරද්දි හො shop එකේදි iCrazeTech Channel එක බලලා කතා කරන්නේ කියන්න, එතකොට සුපිරි condition phone එකක් එයාලා දෙයි,.
Call us today on : 0777666334 📱☎📞
0753274000
Location Angoda 🚕🏍🚲🛸
SMART HUB
No 10 Super Market,
Mulleriyawa New Town,
Angoda
S23 Ultra Photos Samples:
#google #pixel #googlepixel #googlepixel7 #googlepixel6pro #googlepixel6a #pixel4 #pixel4a5g #pixel4a #pixel4a #samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17
#samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17

Пікірлер: 233

  • @gamingluffyfreefire8298
    @gamingluffyfreefire829810 ай бұрын

    Supeerb video mchn aiyage vidro හැමදාම mm blanw

  • @user-lf5zr3ms1n
    @user-lf5zr3ms1n10 ай бұрын

    මාත් කලින් use කලා ඇත්තටම potos වලටනම් පහරක් brother. Brother i phone 11 pro එකේ වීඩියෝ එකත් ඉක්මන්ම ඕනේ. මොකද මේ වගේ වගේ වීඩියෝස් වල මගේ king oya mcn. ජයවේවා ❤

  • @AchinthaImalka-bm4ue
    @AchinthaImalka-bm4ue6 ай бұрын

    ජයවෙවා අයියේ❤ ලගදිම 100k ගහන්න ලැබෙවා❤❤👍

  • @DxZkelly
    @DxZkelly10 ай бұрын

    supiri phone eka💯 mage yaluwek gatta patta smooth phone eka nm❤️

  • @sahannimod3776
    @sahannimod377610 ай бұрын

    එකේ කැම් එක 🙄 අහස එහෙම තද නිල් පාටට හොදටම පෙනුනේ. 👌👌👌

  • @prageethgunarathne719
    @prageethgunarathne71910 ай бұрын

    Thanks aiye goda dwsk indl bln indpu video ekak.stereo speaker set up ekk tm hbi tiynne mn use krnne 4a ekak

  • @Nethula_L
    @Nethula_L10 ай бұрын

    අයියෙ pixel 5 brand new ගන්න ගියොත් කීයක් විතර වෙයිද දැන්🤔

  • @lakshan_malith
    @lakshan_malith10 ай бұрын

    G cam app aka gana video akk one ayiye, smhara application wadak na, a wgem smhr awa rth wenawa phone aka, ape phone akat hriyna Gcam application akk dennmko recommend krna.❤ goda kalekin comment akk damme, a nathth hma video akm blnawa ❤ jaya wewa ayiye.

  • @Mr.praboda
    @Mr.praboda10 ай бұрын

    Pixel 4a එක හොදයි ඒත් මේකෙ camera එකට වඩා pixel 3එකෙ camera එක හොදයි.මම දැනට use කරන්නෙ pixel 4a කලින් තිබ්බේ 3 එකක් COD ටිකක් වෙලා සෙල්ලම් කරද්දී heat වෙලා lag වෙනවා වෙලාවකට ඒ ඇරුනම හොදයි 4n එක

  • @senitha_
    @senitha_10 ай бұрын

    levi dean ge video ekak recommend una ne maru youtuber kenek ayyath balanna content next level @levidean

  • @mvperera111
    @mvperera11110 ай бұрын

    Waiting....

  • @shanakapathum903
    @shanakapathum90310 ай бұрын

    4to sample danna puluwn nm hodai aiya idea ekk ganna❤

  • @salmanfaris6741
    @salmanfaris674110 ай бұрын

    Cupiriiii 👌🏼 👌🏼 👌🏼

  • @malingadeshan6580
    @malingadeshan658010 ай бұрын

    අයිය කැමර් එක වැඩියෙන්ම පැහැදිලි pixel 3 එකේද 3xl එකේද ?

  • @prashandesilva8288
    @prashandesilva828810 ай бұрын

    Ayye mn oyage parana chanel eka hadapu kale idanma oyage video balana ekkenek 😅👍

  • @kavindubandara5348
    @kavindubandara534810 ай бұрын

    G cam ඔනෙම එකකට download karana vidiha one මගෙ එකට g cam support එත් එවා download karama installed venne na eka gana video eke kiyanna puluvan nam❤

  • @hansakamuthukudaarachchi9012
    @hansakamuthukudaarachchi901210 ай бұрын

    aiye pixel 6a eka awlk nadda ?? mn ganna inne.. wadiyenma balanne phone eke performance thami

  • @yasinduruwanga1926
    @yasinduruwanga192610 ай бұрын

    Nice 🔥

  • @mahinsahansani7499
    @mahinsahansani749910 ай бұрын

    camera,battery,storage atin hodama 4a d? 5 d?

  • @Shanuka_Oshada
    @Shanuka_Oshada10 ай бұрын

    Aiyye oke back cam ekta wada pixel 3 eke cam eka quality neda mn compare video baluwa aiyyata puluwan nam compare video ekak karanna

  • @chamathdinusha2262
    @chamathdinusha226210 ай бұрын

    Pixel hama phone ekakatama asai ayye gammac 🌝✌🏻❤️

  • @RCSHAN
    @RCSHAN10 ай бұрын

    Supiriyak thama

  • @takeitoops
    @takeitoops10 ай бұрын

    Up🖤

  • @user-qk9ib3vg4f
    @user-qk9ib3vg4f10 ай бұрын

    ayye pixel 6 ekada hoda samsung s21 ekada phots wala quality wadi

  • @mimic5466
    @mimic546610 ай бұрын

    aiye Samsung galaxy A50 ekak gnn inne. A50 eka wenuwt gnn puluwn iphone ekak kiynnko aiye. A50 eka ekka compare krnn puluwn iphone eka mokakda aiye. Aniware reply one 😢😫

  • @Kalhara_halpagoda
    @Kalhara_halpagoda10 ай бұрын

    මම use කරන්නේ 4a එකක්.. ස්ටීරියෝ ස්පීකර්ස් තියනවා. CODM veryhigh graphic එක්ක max frame rate එකෙන් ප්ලේ කරන්න පුළුවන් කිසිම අවුලක් නෑ.. හීට් එක වැඩී එච්චරයි අවුල.. කිසිම ලැග් එකක් නෑ..ෆොටෝස් නම් පට්ටයි.❤

  • @ayeshashehani5939

    @ayeshashehani5939

    10 ай бұрын

    ඔයාට සිග්නල් ඉශූස් නෑද්ද...ඒක හදාගන්නෙ කොහොමද මන් ගාව තියෙන්නෙ 7

  • @Nuwan_Malli

    @Nuwan_Malli

    10 ай бұрын

    Pixel 4 ek hodida

  • @Kalhara_halpagoda

    @Kalhara_halpagoda

    10 ай бұрын

    @@ayeshashehani5939 කිසිම සිග්නල් අවුලක් නෑ.. මොකුත් විශේශයෙන් හැදුවෙ නෑ..නෝමල් සිම් එකට වැඩිය esim එකෙන් ස්පීඩ්.

  • @Kalhara_halpagoda

    @Kalhara_halpagoda

    10 ай бұрын

    @@Nuwan_Malli ඒක සුපිරියක් නේ...🥹❤️

  • @Ashan665

    @Ashan665

    10 ай бұрын

    ගොඩක් හීට් වෙනවද

  • @senitha_
    @senitha_10 ай бұрын

    pixel 3 eken patan aran dn inne 6pro eke supiri brand ekak awurudu 3k withra pixel brand eka use karanne

  • @kingjagura3936
    @kingjagura393610 ай бұрын

    Ayye sony xperia phone valata gcam dana vidiha gana kiyala video ekak one ❤

  • @gayashansajith75
    @gayashansajith7510 ай бұрын

    Lg g8 gana video ek masa 5k thisse illnw😢,ikmnt dennko ayia❤

  • @dilshanchamara7784
    @dilshanchamara778410 ай бұрын

    2:00 foot cycling එකනං මරු❤

  • @Lakshithasandakelum216
    @Lakshithasandakelum21610 ай бұрын

    70 -80 brand new gnn hod phone mnwd aiye ? Realme c55 passe aye realme wala phone awe ne ned ?

  • @kavishkakavishka4150
    @kavishkakavishka415010 ай бұрын

    අයියෙ note 20 ultra එකද හොද s21 ultra එකද

  • @Galaya_3x
    @Galaya_3x10 ай бұрын

    Mge se 2 eka aren masa 1 1/2 wge gannakota helt 92 dan 86 full set hambuna doc eka rat wenwa original battrya batty boost karala kiyalt hitenwa 😓💔 mn dan Mk 💔

  • @wageeshaariyasingha8364
    @wageeshaariyasingha836410 ай бұрын

    හොයාගෙන ආවේ හොයාගෙන 😍👀

  • @DxZkelly
    @DxZkelly10 ай бұрын

    10k + views 14k + Subs 💯 Supiri

  • @user-ov4ys1to2w
    @user-ov4ys1to2w10 ай бұрын

    අයියා video එහෙම Quality නැද්ද මේ phone එකේ

  • @ShehanPradeep-jn8xe
    @ShehanPradeep-jn8xe10 ай бұрын

    Ayya pixsel 4 ekada 4a ekada camera walt godk hoda.

  • @theworldoffish4910
    @theworldoffish491010 ай бұрын

    Aiye mata gannawa nan ganna one s21 ultra ekada iphone 11 pro max ekada. Please kiyannako

  • @CamaranBlack
    @CamaranBlack10 ай бұрын

    අයියෙ Galaxy a51 එකද හොද Pixie 4a එකද හොද.. දෙකම එක ගානට යන්නෙ

  • @rukshanasandharuwan6454
    @rukshanasandharuwan645410 ай бұрын

    S20 fe camara එකද හොද pixel 4 එකේ ද

  • @Isuruish22
    @Isuruish2210 ай бұрын

    Pixel 5 ගැනත් අඑත් Review එකක් ඔන

  • @user-qk9ib3vg4f
    @user-qk9ib3vg4f10 ай бұрын

    ayye batary heith 80k thiyena i phone 11 ekaka batary dawask use karanna puluwanda ?

  • @thulina_methbo
    @thulina_methbo10 ай бұрын

    Redmi 12 review ekk oneee❤️

  • @Mr_shan0
    @Mr_shan010 ай бұрын

    Aiye samsung A23 da , pixel 5 da, mekada hoda ?

  • @monsterkarunarathna4860
    @monsterkarunarathna486010 ай бұрын

    ඒ අයියෙ ඔහොම්ම 4 එකත් දෙන්නකො. අලුත් Channel එක හදපු දවසෙ ඉදන් බලන් ඉන්නෙ 😥

  • @KavishkaChamod-tx2ex
    @KavishkaChamod-tx2ex9 ай бұрын

    gaming WRx ගෙන්❤️🙂. සබ් කරා

  • @kavi_44.12.5
    @kavi_44.12.510 ай бұрын

    KZread revanced use karana api 😊

  • @randimalrandimal9000
    @randimalrandimal90009 ай бұрын

    Googel pixel 3xl එකට වඩා බැට්ට්‍රි හොදයිද

  • @bawanthaamajith7286
    @bawanthaamajith728610 ай бұрын

    Ai aiyye dn phone eken gahana photo sample danne neththe 🥲 eka set wenne ne hrida

  • @user-vs8cc5mh2u
    @user-vs8cc5mh2u10 ай бұрын

    Aiye iphone 8 plus ekata originala battery ekak replace karanna keeyak yanawada kiyala kawuruhari kiyannnnaakooooo plzzzzzz 😢😢😢😢

  • @watermaking550
    @watermaking55010 ай бұрын

    Pixel 4 , pixel 4a , pixel 4xl phone walin hodama phone eka mokakd

  • @gamingluffyfreefire8298
    @gamingluffyfreefire829810 ай бұрын

    Aiye iphone ake battery health aka gena video aka krnna ko

  • @jeewanthalakmal9175
    @jeewanthalakmal91759 ай бұрын

    Se2, pixel5 මොකක්ද හොද

  • @hashinthadilshan1417
    @hashinthadilshan141710 ай бұрын

    3a xl එක හොදයිද?

  • @gamingluffyfreefire8298
    @gamingluffyfreefire829810 ай бұрын

    Aiya Chaj akat ghnne phone aka on ake thiyeddi d power off krlda

  • @whitecj7585
    @whitecj758510 ай бұрын

    Brother 100000-110000 ganna puluwan hodama phone eka mokakda

  • @SahanTheekshana-fn4rf
    @SahanTheekshana-fn4rf9 ай бұрын

    Pixel 4 ekada pixel 4a. 5g hoda

  • @This_name_alredy_taken
    @This_name_alredy_taken10 ай бұрын

    Pixel 3ekata wada cam eka hodaida?

  • @viduuu.
    @viduuu.10 ай бұрын

    🖤

  • @Everyone493
    @Everyone49310 ай бұрын

    😍❤️

  • @ImeshMaduranga-ys9wp
    @ImeshMaduranga-ys9wp10 ай бұрын

  • @user-qk9ib3vg4f
    @user-qk9ib3vg4f10 ай бұрын

    ayye pixel 4 eke photos da quality samsung s21 eke photos da quality

  • @roshanchamika621
    @roshanchamika62110 ай бұрын

    Gcam video ek aniwa ona aiya❤❤❤😊

  • @UGHasinduEshan
    @UGHasinduEshan10 ай бұрын

    බැටරි එක සහා පෆොමන්ස් අතිං අයියේ S10 e එකද , මෙකද. ( පෆොමන්ස් කියලා අදහස් කරේ ගෙමිං වලට නෙමේ ) ❤

  • @chamoddilshan6914
    @chamoddilshan691410 ай бұрын

    Ayiye 50000ta adu battery ekai cam ekai hoda phone ekk kiyannko plz

  • @user-kg9mi3nq9h
    @user-kg9mi3nq9h6 ай бұрын

    4a eke display ganna thiyenne khd?

  • @tractorvideofarming
    @tractorvideofarming6 ай бұрын

    සුපිරි 😊

  • @sandunkashyapa5407
    @sandunkashyapa540710 ай бұрын

    Aiya smart hub aka 4A 5G aka full set kiyaka veida

  • @dulanindika5888
    @dulanindika588810 ай бұрын

    Elama ayyaa..😍😍 Ayya dannawanam kiyanna pixel 6 eke display eka uda udata thibila poddak hellunoth screen eka auto on wenawa. Eka hadaganna widihak dannawanm kiyannakoo..🙏🙏 Loku udauwak ayya..🙏🙏

  • @dulanindika5888

    @dulanindika5888

    10 ай бұрын

    @@iCrazeTech2.0 Eth hariyanne ne ayya. Phone eka uda athata thiyala thiyeddi poddak hari hellunoth screen eka auto on wenawa🥲

  • @user-sg1zb9bb2x
    @user-sg1zb9bb2x10 ай бұрын

    Hama shop ekema vage meeke price eka rs. 45000 Da ? ...

  • @lkshortvideos2359
    @lkshortvideos235910 ай бұрын

    Theruna මචන්

  • @mrteka9
    @mrteka910 ай бұрын

    😍

  • @damithhasaranga2674
    @damithhasaranga267410 ай бұрын

    4a ekkinmai vedio ek baluve ,4n ek mru ❤️

  • @Ashan665

    @Ashan665

    10 ай бұрын

    පෝන් එක හීට් වෙනවද

  • @senethnirmal9518
    @senethnirmal951810 ай бұрын

    ayye me phone ekada hoda pixal 3xl ekda hoda

  • @user-ne8ml4nq3j
    @user-ne8ml4nq3j8 ай бұрын

    පික්සල් 5 ද , 5 a ද ගන්න හොද ,

  • @MohamedNowfer-wl8xl
    @MohamedNowfer-wl8xl2 ай бұрын

    Still worth buying 2024?

  • @MohamedNowfer-wl8xl
    @MohamedNowfer-wl8xl2 ай бұрын

    What about signal isues?

  • @user-dx2zk5zi1s
    @user-dx2zk5zi1s10 ай бұрын

    Gcam video oone pls

  • @W_Music_ruu
    @W_Music_ruu10 ай бұрын

    Cam eke hoda mekeda pixel 5 ekeda

  • @danushkaperera9773
    @danushkaperera977310 ай бұрын

    Bro pixel 4 akada Hoda Samsung s 10 e. Da

  • @djgamaya745
    @djgamaya74510 ай бұрын

    කැමරා සාම්පල් බලන්න ආසාවෙන් ගියාට ෆොටෝස් ටික දැක්කම දුක හිතුනා. පොඩි කොල්ලට Happy Birthday කිව්වා කියන්න ... ආයිත් කැමරා සාම්පල් තියෙන එක නම් ලොකු දෙයක්

  • @roxxdil1248
    @roxxdil124810 ай бұрын

    Redmi 12 ake review akk ona

  • @vikumkavishwara6951
    @vikumkavishwara695110 ай бұрын

    මටත් dream එකක් තියෙනවා pixal 6 pro එකක් ගන්න ❤️😁කවදා හැබැ කරගන්න පුළුවන් වෙයිද දන්නෙ නැ😢...

  • @janithdinesha1420
    @janithdinesha14207 ай бұрын

    දැන් මේ පෝන් එක ගන්න තියෙනවද

  • @nisithadasun1406
    @nisithadasun140610 ай бұрын

    Pixel 4 eke stereo speakers enwa ne

  • @tharushawaz7464
    @tharushawaz74648 ай бұрын

    Pixel වල parts නැද්ද 😢😢

  • @chamathvijesinha9716
    @chamathvijesinha97169 ай бұрын

    නුවර ටව්න් එකේ ගන්න තැනක් රෙකමන්ඩ් කරන්නකො ...pls❤️❤️❤️❤️

  • @Lifehappy07
    @Lifehappy0710 ай бұрын

    👍👍👍💘🌿

  • @gayashansajith75
    @gayashansajith7510 ай бұрын

    සොනි වලට තර්ඩ් පාර්ටි ඇප් එකක් ඕනි

  • @hirukas.d7788
    @hirukas.d778810 ай бұрын

    Tecno spark 10 pro oooneee aoyee🙂

  • @madushankaabekoon5864
    @madushankaabekoon586410 ай бұрын

    👍👍👌👌👌👌👌❤❤❤❤❤

  • @Cybare
    @Cybare10 ай бұрын

    pixel 😍😍

  • @RIFFATH777
    @RIFFATH77710 ай бұрын

    Does this phone has dual SIM

  • @j.jmusic367
    @j.jmusic36710 ай бұрын

    ආසම Sony වලට ඒකේ කැම් එකෙන් raw photo එකක් ගහලා edit එක ගහද්දී වෙනම ආතල් එකක් තියෙන්නේ 😌

  • @technovalk

    @technovalk

    10 ай бұрын

    Sony ගන්නෙ කොහොමත් Raw ගන්න කැමති අය තමා 💯🤟

  • @brain_bites__
    @brain_bites__10 ай бұрын

    Video quality එක කිව්වෙ නෑනේ 😮

  • @hashanchinthaka757
    @hashanchinthaka75710 ай бұрын

    පික්සල් පෝන් වල Bug සීන් එක ඇත්තද

  • @ashmeermunna2714
    @ashmeermunna271410 ай бұрын

    👍👍❤

  • @Pawara12_
    @Pawara12_10 ай бұрын

    Aiya phone gana shop eka mokda koheda thiyene

  • @chamiruthinoda2429
    @chamiruthinoda242910 ай бұрын

    Ayye oyage channel eke nama diga wadai .thawa visthra karanawath mata asa na . Oya samahara ewa 2para kiyanawaa . Mama kamathi studio ekaka phone review karanna .😢

  • @chamiruthinoda2429

    @chamiruthinoda2429

    10 ай бұрын

    @@iCrazeTech2.0 Ow .mama sl photo eke video walata kamathi .man kamathi oyath ehema hodata review karanawa nam .all the best 🥳🥳

  • @tharithnadupa4506
    @tharithnadupa450610 ай бұрын

    අයියගේ videos 60fps බලන්න ආසයි 🤗❤️.

  • @sunethranissanka3291

    @sunethranissanka3291

    10 ай бұрын

    ​@@iCrazeTech2.0 aiya s 23 ultra vedio ekkuth kramu 😢❤. My dream phone aiya .❤🎉

Келесі