ලාකාවේ අඩුම මිලට GOOGLE PIXEL 5 | RS. 39,000

📌 Order online and get it delivered to your
Doorstep, delivery available Islandwide
📌 ඔබ දිවයිනේ කොතනක සිටියත් ඕනෑම කුරියර් පහසුකම සමගින් 100% විශ්වාසය හා ආරක්ෂාව සහිතව භාන්ඩ ඔබට ලබා ගත හැක..(Bank deposit 💵 )
📌 මම තොරලා තියන හොදම Condition Phone එකක් ගන්න ඕන නම් My Fone Center එකට call කරද්දි හො shop එකේදි iCrazeTech Channel එක බලලා කතා කරන්නේ කියන්න, එතකොට සුපිරි condition phone එකක් එයාලා දෙයි,.
Call us today on : 077 788 8841 📱☎📞
Location 2ND CROSS STREET 🚕🏍🚲🛸
My Fone Center
2nd Cross Street
Petta, Colombo
📌 කට්ටිය,
අවුරුදු 2 කට වඩා මහන්සි වෙලා හදපු අපේ iCrazeTech Channel එක තවත් නැහැ. පට්ට දුකක් වගේම පට්ට අවුලෙන් ඉන්නේ... හැබැයි දැන් කරන්න දෙයක් නැහැ. අළුත් channel එකක් හැදුවා.. එකේ පළවෙනි video එකේ සම්පූර්ණ කතාව කියන්නම් මොකද උනේ කියලා...
/ @icrazetech2.0
මේ වගේ වෙලාවක ඔයාලාගේ උපරිම support එක දෙයි කියලා විශ්වාසයි මට. Subscribe කරන්න 😔😓😞
📌 IMPORTANT NOTICE
මේ video එකේ තියෙන්නේ පරන මිල ගනන්. අළුත් මිල ගනන් Thumbnail එකේ සහ Title එකේ තියනවා. එහෙමත් නැත්නම් පුළුවන් SMART HUB එකට call කරලා දැන ගන්න.
📌 BGM CREDITS:
------------------------------
Track: Just Lucky - Land of Fire [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch:
• Just Lucky - Land...
Free Download / Stream: alplus.io/just-lucky
------------------------------
***************************************************
📌 For Sponsorships Please Contact,
email: indrajith640@gmail.com
***************************************************
Order online and get it delivered to your
Doorstep, delivery available Islandwide
ඔබ දිවයිනේ කොතනක සිටියත් ඕනෑම කුරියර් පහසුකම සමගින් 100% විශ්වාසය හා ආරක්ෂාව සහිතව භාන්ඩ ඔබට ලබා ගත හැක..(Bank deposit 💵 )
📌 මම තොරලා තියන හොදම Condition Phone එකක් ගන්න ඕන නම් smart hub එකට call කරද්දි හො shop එකේදි iCrazeTech Channel එක බලලා කතා කරන්නේ කියන්න, එතකොට සුපිරි condition phone එකක් එයාලා දෙයි,.
Call us today on : 0777666334 📱☎📞
0753274000
Location Angoda 🚕🏍🚲🛸
SMART HUB
No 10 Super Market,
Mulleriyawa New Town,
Angoda
S23 Ultra Photos Samples:
#samsung #samsunggalaxy #galaxys22ultra #s23ultra #s22ultra #s22 #s21ultra #android #androidgames #android13 #androd12 #android11 #oneui #oneui5 #androidupdate #ios #iphone #iphone14 #iphone14promax #ios17

Пікірлер: 494

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 Жыл бұрын

    phone eke review ekth ekk price range eke thiyen anith phone ekk comparison ekth karna ek watinwa brother. aluth price range ek ganath description eke dann.. ☝️❤️👌

  • @Ishan_Jay
    @Ishan_Jay Жыл бұрын

    Good Luck Aiyh.❤️🎉️

  • @manojpriyankara1010
    @manojpriyankara1010 Жыл бұрын

    Cenemtic travel vedio krnna meka set nedda..sony 5 mark 2 ekata wada meka hoda weida.. nethnm me price range eke hoda vedio quality ekk thiyana 4n ekk suggest krnna puluwnda bro.. den meka 55 k wge ne wenne

  • @nithikanethaka335
    @nithikanethaka335 Жыл бұрын

    Superb

  • @indunilweerasingha5007
    @indunilweerasingha50076 ай бұрын

    S 10 eke camere එක හොද නැද්ද මේකට වඩා, preformence??

  • @user-rc6ui8ny1m
    @user-rc6ui8ny1m11 ай бұрын

    වීඩියෝ එක පට්ට❤. ඔයා play කරපු කාර් ගේම් එකේ name eka කියන්නකෝ😊😗

  • @RASSA24
    @RASSA24 Жыл бұрын

    Keep it up ❤

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 Жыл бұрын

    Side eke selfi cam thiyena phones hari yanne na aiye, side ekata peenne selfi cam ,,charter

  • @iroshapiyumal6599
    @iroshapiyumal65999 ай бұрын

    Battery life ek average koi wàgeda kochcchr welawak use krnn puluwanda single charge ekkin .. samart hab eken mamath gaththe ....e video eka balala

  • @arunamadusanka2837
    @arunamadusanka2837 Жыл бұрын

    aiye Videography , photography dekama karanna [S10E da PIXEL 5 da hoda

  • @amilasandaruwan6160
    @amilasandaruwan6160 Жыл бұрын

    Machan pixel abroad used karapuwa ye battery life ehema kohomada

  • @user-du1nb3gg8r
    @user-du1nb3gg8r8 ай бұрын

    Pixel 6 vs samsung note 10 plus snapdragon mokakda wediyanm hoda camera athin portrait ahma kokeda hodma

  • @erandaharshana5616
    @erandaharshana56167 ай бұрын

    Pixel 5 එක 25 w fast charger එකකින් චාජ් කරාට battery එකට අවුලක් නැද්ද අයියෙ

  • @salmanfaris6741
    @salmanfaris6741 Жыл бұрын

    Cupiriiii 👌🏼 👌🏼 👌🏼

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov9 ай бұрын

    Phone wl features gna video ekk krnnko

  • @KavishkaChamod-bt1ov
    @KavishkaChamod-bt1ov9 ай бұрын

    GG අයියෙ🖤❤️🥰😍

  • @dilshansanjula4392
    @dilshansanjula43928 ай бұрын

    Pixel 5 eke full set ganna theynawada.with box koheda theynne aiye

  • @manujarumeth6435
    @manujarumeth64357 ай бұрын

    ayiye dan redmi note 12 (brand new) akak ganne akade hoda naththam pixel 5 akakata yana akada hoda ane kiyannako 🤔

  • @susirakavishka9241
    @susirakavishka924111 ай бұрын

    Pixel 5 එකේ කැමරා එක ගැන වීඩියෝ එකක් ඕන

  • @chamidunavoda7766
    @chamidunavoda77668 ай бұрын

    Aiye samsung s10e ekada hoda pixel 5 ekada hoda camara 📸 athin

  • @wgchandhralatha8554
    @wgchandhralatha85548 ай бұрын

    Googel pixel 5 එකද හොඳ Samsung s10 එකක් ගන්න එකද හොද

  • @kdmod5093
    @kdmod5093 Жыл бұрын

    Face light effect eka teyanawa LG G8Thinq Wal 2019 dee..

  • @popularnow128
    @popularnow12810 ай бұрын

    aiye Pixel 4 ekeda pixel 5 ekeda hodama camera performance thiyenne

  • @thinuranimsara9709
    @thinuranimsara9709 Жыл бұрын

    Ayiye pixel 6 eka hodada ganna ganata 12k lankawe aya kiyanawa eke isus godak kiyala ayiyage thirane kohomada

  • @nimeshalwis8048
    @nimeshalwis804811 ай бұрын

    Normal use kranwanm game gahanne nathuwa social media wage battery ekath ekka baya nathuwa dawask use kranna puluwan da

  • @RBS_03
    @RBS_039 ай бұрын

    Iphone SE 2 2020 d hoda pixel 5 ekda bro

  • @TannushaDesahan-ey3vr
    @TannushaDesahan-ey3vr11 ай бұрын

    Aiye pixel 4 xl ekei 5 ekei comparison video ekak ikmanata denna plzzz

  • @Musica.1234
    @Musica.1234 Жыл бұрын

    pop up camera thina hoda phone ekk gennako 🙃🙃🙃

  • @sasanjanasikshan790
    @sasanjanasikshan7903 ай бұрын

    ඔයා කිව්ව තැනින් ගත්තා.. display එකේ පොඩි issue වගයක් ආවා (shadow mark , low lite වලදි display ගැහෙන එක) , වගේ issue වොරන්ටි කාලය ඇතුලත ශොප් එකට ගියාම කියනවා display එකට වොරන්ටි දෙන්නෙ නෑ. කියලා 😢. මෙච්චර කල් ගත්ත තැනින් ගන්නෙ නැතිව ලඟ නිසා ඔයා recommend කල නිසා ගත්තේ 😢

  • @VindhiRandima-cs6pi

    @VindhiRandima-cs6pi

    3 ай бұрын

    Aiya meya gana balanna

  • @sasanjanasikshan790

    @sasanjanasikshan790

    3 ай бұрын

    mm me comment ek dala sathi 3y display eke kisim damege ekk nathiw display ek giya 🥲shop ekk recmnd krddi tikk blnn

  • @pasindujeewantha1261

    @pasindujeewantha1261

    2 ай бұрын

    අයියෙ මේ පොඩ්ඩක් බලනවකො හලෝ දැක්කෙ නෑ වගේ ඉන්නෙ , මාත් s20fe එකක් ගන්න ඉන්නෙ හිතන් හිටියෙ ඔයා රෙකමන්ඩ් කරපු තැනින් ගන්න .ආයි අම්මප ගන්නෑ හිතුනොත් ඔයා කිව්ව තැනින් .

  • @18memes87

    @18memes87

    Ай бұрын

    මුන් මහ කපටි බන් උන්ට සල්ලි හම්බෙනව නම් ඕනි බොරුවක් ප්‍රමෝට් කරයි😢

  • @Mind.DooMer

    @Mind.DooMer

    Ай бұрын

    Ow bn set nh mn pixel 4 Eka gaththeth meylgen 64gb Eka dunneth 53kt gana wadi unath gatta Hoda athi kiyala aran masa 6i bord and display issues awa 😢🫠

  • @cricketgretestfromkaunikau9002
    @cricketgretestfromkaunikau900211 ай бұрын

    Aiye oya price walata buy krnna shop monad recommended krnn puluwn

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up🧡

  • @blackandwhiteart438
    @blackandwhiteart438 Жыл бұрын

    S23 eke video eka one ayya 🥺

  • @senuradinusha936
    @senuradinusha936 Жыл бұрын

    Pixel 6 ekak ganna hoda thanak reccommend karannakoo

  • @lakmalsachintha2055
    @lakmalsachintha2055 Жыл бұрын

    Pixel 4xl එක ගැන video එකක් කරන්නකො 🤩💎 .

  • @Tharusha_disanayaka

    @Tharusha_disanayaka

    6 ай бұрын

    Channel එකෙ කරල තියෙන්නෙ..

  • @MrReverce
    @MrReverce11 ай бұрын

    Ayye Samsung walin green line ennathi budget phone eka mokakda hoda s or note series eke

  • @sachidudilanka362
    @sachidudilanka3627 ай бұрын

    Pixel 5 ekada hodama iphone se2 da

  • @nadeeramadhusankha2787
    @nadeeramadhusankha2787 Жыл бұрын

    Battery kohomada,use karana kenek kiyannako

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up🖤

  • @OshanRangana
    @OshanRangana Жыл бұрын

    Pixel 7 full Review eka damu bro 👍

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up💜

  • @hashandissanayaka4518
    @hashandissanayaka45186 ай бұрын

    Machan android 14 update ekath ekk pixel 5 aluth video ekk oni......

  • @o7sYT
    @o7sYT9 ай бұрын

    Selfi cam aka hodada😊

  • @marianavanthi5885
    @marianavanthi588517 күн бұрын

    google pixel wala display maru kara ganna thiyena hoda thenak kiyanna puluwanda?

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up💙

  • @Maniya_offical
    @Maniya_offical10 ай бұрын

    Oppo f19 වඩා pixel 5 එකට යන එක හොදද

  • @chulindalakshan3
    @chulindalakshan311 ай бұрын

    Aiye pixel 5 eke tiyena wireless charging feature eka amathaka krla overall (specially battery life & camera for videos) aiya apit suggest karanne pixel 5 ekda 5a ekda?

  • @chulindalakshan3

    @chulindalakshan3

    11 ай бұрын

    @@iCrazeTech2.0 hri aiye😚♥️

  • @ashennikethana
    @ashennikethana11 ай бұрын

    Ayiye pixel 5 ekada I phone x/xs e deken ekakda Hoda,methanin Hoda mokakda

  • @Vinu_26
    @Vinu_26 Жыл бұрын

    i phone se2 ekai pixel 5 ekai atarin mkdd wadiyen hoda

  • @user-nz6lt9pk5z
    @user-nz6lt9pk5z Жыл бұрын

    1.42k sub gammak allamu

  • @UdaraLakshan-kd1li
    @UdaraLakshan-kd1li Жыл бұрын

    👌😊

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up💝

  • @CharinduThakshana
    @CharinduThakshana10 ай бұрын

    අයියෙ. Pixel 5 එකද pixel 6A එකද හොඳ

  • @tharindunuwan1819
    @tharindunuwan18198 ай бұрын

    pixel 5 or iphone se2?

  • @takeitoops
    @takeitoops11 ай бұрын

    Up❤️

  • @gamingfever....2815
    @gamingfever....28156 ай бұрын

    Pixel 5 වල දැන් ගන්න තියෙන්නේ 2nd hand ඒව නේද

  • @nalinsusantha7025
    @nalinsusantha702511 ай бұрын

    Pixel 5 eke last android update Eka 14 ne?

  • @chamodshehanp9443
    @chamodshehanp94438 ай бұрын

    Battery eka kohomada machanla social media walata

  • @dilshankmk
    @dilshankmk9 ай бұрын

    Aiye pixel 5 eke green line issue ekak tiynvada

  • @chamithhirushan422
    @chamithhirushan4225 ай бұрын

    එක සිම් එකයිද පාවිච්චි කරන්න පුළුවන් මේකෙ?

  • @tharakaharischandra
    @tharakaharischandra Жыл бұрын

    cam eke hode 4XL vs 5 mokede aiye?

  • @semindanirmaljayathilaka4033
    @semindanirmaljayathilaka403310 ай бұрын

    Redmi 12 d hoda google pixel 5 d hod aiye ?

  • @randikalakshan1562
    @randikalakshan15622 күн бұрын

    aiya mm me pixel aka gnna hadnna katiya kiynwa lada wdi kiyla aka athada .dn maka lada anwa wdida woranti aka ganna thank thiynwda

  • @mohammedhafil6697
    @mohammedhafil669711 ай бұрын

    ayye pixel 5 wala signal issue thiyanawada samahara kattiya kiyanawa signal enawa adui kiyala aththada?

  • @bhumika_lanka_
    @bhumika_lanka_ Жыл бұрын

    I phone 12 එකට වාඩ හැම අතින්ම හොදයි video කරන්නැතිව ඔක්කොම හොදයි night photo පට්ට video අවුලක්ම නැ speed එකත මරු anroid 17 වත් එයි කියලා හිතනවා

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    Lokuu wenasak na bn video welath, 12 ekaka price thui meke price thui baluwama meka pattai

  • @senitha_

    @senitha_

    Жыл бұрын

    Aniwaren pixel only ❤

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    Android 17 nan enne na pixel 6 pro welatawath,, pixel 5 ekata android 14 last update,, 6 ,,6 pro welata android 15 last

  • @senitha_

    @senitha_

    Жыл бұрын

    @@nethsarasheheran8128 6pro ekt nm 17 enw bn pixel 3 ekt th 12 awne

  • @royallanka2269

    @royallanka2269

    Жыл бұрын

    @@nethsarasheheran8128 na ne 4a 5g ektt 14 enwne,16 wath dei

  • @gayashansajith75
    @gayashansajith7510 ай бұрын

    මේකක් ගන්න කලින් කොහොමද චෙක් කරන්න ඕනෙ අයිය,(සෝනි චෙක් මෙනු වගේ හොදටම චෙක්කරන්න)

  • @rrnihal7079
    @rrnihal707910 ай бұрын

    Ayiye xs ekada hoda pixel 5 ekada

  • @user-tw6hv2jp3h
    @user-tw6hv2jp3h10 ай бұрын

    Pixel 5 or apple xs mokakda hoda ayiya

  • @kahawalagekahawalage5651
    @kahawalagekahawalage565111 ай бұрын

    Mekada honor x7a da camera battery mokakda hoda aiye

  • @gayashansajith75
    @gayashansajith7510 ай бұрын

    Pixel 5 eke ram ek 2gb 4 ek wada wadi ekn වාසිය මොකද්ද

  • @dinal8284
    @dinal828410 ай бұрын

    Iphone X ekt wda hodaid aiye

  • @cricketer0
    @cricketer0 Жыл бұрын

    ❤❤❤

  • @Noname-pv3xv
    @Noname-pv3xv9 ай бұрын

    මේ ෆෝන් එකක් ගන්න ශුවර් තැනක් නැද්ද මහරගම අවට වගේ

  • @Marvelguardians
    @Marvelguardians11 ай бұрын

    Ayiya pixel phone vala display errors enavada.???

  • @vindikaviraj7580
    @vindikaviraj758011 ай бұрын

  • @kiruluwellakkage0813
    @kiruluwellakkage081311 ай бұрын

    Pixel 4a eke review ekak oona

  • @watermaking550
    @watermaking55011 ай бұрын

    Paharak 💥

  • @sahannimod3776
    @sahannimod3776 Жыл бұрын

    ❤️❤️

  • @sehanimalsha9823
    @sehanimalsha982311 ай бұрын

    Pixel 5 aththatama signal drop thiyanawada... hamoma review karanne hodama witharai, poddak kiyannako.😊

  • @rakshithaherath5657

    @rakshithaherath5657

    11 ай бұрын

    Matath dana ganna ona aka😢

  • @dinushkapubudu761
    @dinushkapubudu761 Жыл бұрын

    Pixel 5 ekak gaththa mama eth Bluetooth walin mage jbl eka connect karanna ba ne

  • @lapnliyanaarachchi9056
    @lapnliyanaarachchi9056 Жыл бұрын

    4xl ekada 5 ekada hoda

  • @anudanethmaka8956
    @anudanethmaka89569 ай бұрын

    Under display speaker eke quality eka kohomd???අනිත් පැත්තේ ඉන්න කෙනා කියන දේවල් හොදට ඇහෙනවද?? ළඟ ඉන්න කෙනෙක්ට අහෙන තරම් සද්දෙ වැඩි ද?

  • @bawanthaamajith7286
    @bawanthaamajith728611 ай бұрын

    Ai bn dn phone eken gaththu photos balnna link ekak danne neththe😒

  • @user-hq2mm5ph3v
    @user-hq2mm5ph3v11 ай бұрын

    Game performance ehema kohomada aiye oke

  • @chulindalakshan3
    @chulindalakshan311 ай бұрын

    අයියෙ pixel 5 එකේ 3.5mm jack එක නෑනේ.....එතකොට charging port එකට adapter එකක් ගහල earphone එක connect karoth ඒක වැඩ කරනවද?

  • @chulindalakshan3

    @chulindalakshan3

    11 ай бұрын

    @@iCrazeTech2.0 thank you aiye♥️

  • @DulanjanaWiduranga.
    @DulanjanaWiduranga.11 ай бұрын

    Dan pixel 5a kiyak withara wenawada

  • @kasunsampath5661
    @kasunsampath5661 Жыл бұрын

    Pixel 5 එකයි LG velvet එකෙනුයි මොකද්ද හොඳ?

  • @ashen.wickramasinghe
    @ashen.wickramasinghe10 ай бұрын

    Smart hub eke sell karanne global version witharada

  • @RajithThiwanka
    @RajithThiwanka9 ай бұрын

    SAMSUNG S20 ද හොද PIXEL 5 එකද හොද? What is better, the Samsung S20 or the Pixel 5?

  • @malidukavishan__xx9287

    @malidukavishan__xx9287

    9 ай бұрын

    Pixel 5 BEST ❤😊

  • @Tharusha_disanayaka

    @Tharusha_disanayaka

    7 ай бұрын

    S20 machan..

  • @LalinduLakthila
    @LalinduLakthila11 ай бұрын

    Pixel 4xl d hoda nattam pixel 5 ,5g da

  • @noobytofficel7791
    @noobytofficel77919 ай бұрын

    ayye se2 hda pixel 5 akada hoda

  • @SlKaroke123
    @SlKaroke123Ай бұрын

    Xs eke video hodada mekata wada

  • @hirushikawya8908
    @hirushikawya8908 Жыл бұрын

    අයියේ video වලදි අඩුම තරමේ 8+ එකේ තරම් වත් stabilization එකක් නැද්ද ඕකෙ colours ගැන ඉතින් අහන්න දෙයක් නෑ ඒත් stabilization එක කොහොමද? 8+ එකත් එක්ක බැලුවොත් ...

  • @nethsarasheheran8128

    @nethsarasheheran8128

    Жыл бұрын

    🤣8 plus ekata wada meke videos Qulity😂,, apple baiyo mona katha kiwwath

  • @tharinduroshank252

    @tharinduroshank252

    Жыл бұрын

    8+ එකට වඩා මේක හොඳයි

  • @abeyalion2891

    @abeyalion2891

    18 күн бұрын

    12 ekata වඩා stabilization හොදයි pixel 5 eke 🤟

  • @binulamethsara
    @binulamethsara10 ай бұрын

    pixel 5 එකේ මොනාහරි errors තියේද?මං තව අවුරුදු 3 කට විතර use කරන්න pixel 5 එකක් ගන්න ඉන්නෙ.ඒක නිසා අහන්නෙ issues නැතුව අවුරුදු තුනක් use කරන්න පුලුවන් වෙයිද🙂.use කරන කට්ටිය ඔයාලගෙ experience එක කියන්නකෝ

  • @randimalrandimal9000

    @randimalrandimal9000

    2 ай бұрын

    මරු බන් කිසිම අව්ලක් නෑ

  • @gayanmadusha9784
    @gayanmadusha978411 ай бұрын

    Redmi not 10 pro ekd mekad hoda

  • @kaveeshkapathum5265
    @kaveeshkapathum5265 Жыл бұрын

    4xl da 5 ekda hoda

  • @T_R_I_P_Y__xxx
    @T_R_I_P_Y__xxx10 ай бұрын

    Picxel 5 ekada hoda i phone 7 plus ekada😢

  • @amaliweerakoon9122
    @amaliweerakoon912211 ай бұрын

    Pixel 5 gtta mn shop ekkin 55kt...55kt dunne dn price aduwelad nttm monwhri issues nisad kiyl hithenw......dnt mkth awlk nh

  • @amaliweerakoon9122

    @amaliweerakoon9122

    11 ай бұрын

    @@iCrazeTech2.0 mawanellen🥹

  • @AsithaLiyanage-pl4px
    @AsithaLiyanage-pl4px11 ай бұрын

    60k wge range එකකදී samsung vs google මොන එකද perfomance and battery අතින් හොද ?

  • @AsithaLiyanage-pl4px

    @AsithaLiyanage-pl4px

    11 ай бұрын

    @@iCrazeTech2.0 s 10 price eka වැඩි නිසා pixel 5 ekkt yna eka අපරාදයක්ද ? Nttan s10 e ?

  • @wenupasandesh2342
    @wenupasandesh234211 ай бұрын

    Ade mn 4n ganan kalet oka gatte 72n tma use krne eka hodtm hodi 4n eka (4n eka over chrj wend dann epa me 4n eka battery eka ikmnt idinenw display ekt ekm gwend e nisa charj krddi prawesam wend )

  • @theekshana363

    @theekshana363

    11 ай бұрын

    Bro oya gaththa 4n eke colours kohomada Hoda colourfull dha Nathan normalda

  • @Lifehappy07
    @Lifehappy07 Жыл бұрын

    🤛🤛🤛

Келесі