Call of Duty : Black Ops Story-Line | Episode 02 [Sinhala] (2020)

Ойындар

Black Ops is a sub-series of the Call of Duty franchise from Activision and developed by Treyarch, and includes Call of Duty: World at War, Call of Duty: Black Ops, Call of Duty: Black Ops II, Call of Duty: Black Ops III, and Call of Duty: Black Ops 4. But the most successful storyline goes with Black Ops (2010), Black Ops II (2012), and Black Ops III (2015)
The Black Ops story connects the old and future war to the present, from World war II to 2070. So we can experience a huge variety of war technology from World at War to Black Ops IV. Among them, Black Ops (2010) carries the most elegant story set-up in the Cold War time period. The Black Ops II connects the Cold War to a futuristic war and Black Ops III totally tells a story in the advanced future of war.
Alex Mason, Frank Woods, Jason Hudson, and David Mason are well-known antagonists who helped to increase the attraction towards the game. All most all of them have been died, according to alternative endings of the games, but they are immortal in our gaming souls.
This video brings the full story of Call of Duty: Black Ops II and Call of Duty: Black Ops III and interconnects the story to Call of Duty: Black Ops. There would be humor, adventures, tragedies and etc... But, Do not forget,
War is always Barbaric.
Call of Duty: Black Ops Story-Line | Episode 01: • Call of Duty : Black O...
Planet 361 FB Page - / planet-361-44108044997...
Planet 361 Telegram Chat - t.me/joinchat/MFonbBH7k-_Wjpz...

Пікірлер: 317

  • @sudarshanajayawardhana4799
    @sudarshanajayawardhana47993 жыл бұрын

    පැහැදිලි කිරීම් ටික නම් කියලා වැඩක් නෑ.. සුපිරි අයියේ.. කරකෝලා අතෑරියා වගේ ගේම් එක ගැහුවට story එක තේරෙන්නෙ මේක බැලුවට පස්සෙ. ❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. Black ops පළවෙනි එක තමයි තේරුම් ගන්න අමාරුම

  • @lknirmalbro2187

    @lknirmalbro2187

    2 жыл бұрын

    @@Planet361 මට නම් දෙවෙනි එක😵‍💫 ඒත් දැන් හොදට තේරෙනව 🤩

  • @gaminiabewikrama7167
    @gaminiabewikrama71673 жыл бұрын

    mama nam kamathi call of duty modern war fare series ekata eke kathawa lassanai

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඊට වඩා black ops series එකේ කතාව ලස්සනයි මටනම්. හැබැයි අවුල තියෙන්නෙ black ops III වල තමයි

  • @gaminiabewikrama7167

    @gaminiabewikrama7167

    3 жыл бұрын

    eke kathawath godak lassanai mama Black Ops 2 Me lagadi gahuwa

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8odАй бұрын

    ඔයා මේ වීඩියෝ එකක් කරන්න කලින් ලොකු අධ්‍යනයක් කරනවා කියලා තේරෙනවා ගැම්මක් ඉස්සරහට ලස්සන වැඩක් කරමු😚❤❤

  • @Planet361

    @Planet361

    Ай бұрын

    Game එක play කරන වෙලාවෙම study කරගෙන යනවා. එතකොට ගොඩක් ලේසී

  • @officialsavindu
    @officialsavindu3 жыл бұрын

    Black ops 1 එකේ video විතරක් බලලා මේක බලන් නේ නැතුව හිටියා black ops 2 එක ගහලා නැති නිසා අද black ops 2 ඉවර කරා ඒ හින්දා video බලන්න ආවා😍.Thanks Ayye 🙏

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒක තමයි හරිම විදිය. නැත්නම් අපරාදෙ

  • @siyathniduwara
    @siyathniduwara3 жыл бұрын

    Call Of Duty Black Ops Series එකෙ අපි අදරය කරපු චරිත Hudson , Mason Woods ඔය විදිහට මැරෙනවා කිව්වහම හරිම දුකයි අය්යෙ 😖

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒක ඇත්ත. ඒත් ඒක games ජනප්‍රිය කරන තවත් එක ක්‍රමයක්නෙ

  • @dammikaganegedara8078

    @dammikaganegedara8078

    2 жыл бұрын

    මට නම් Woods පෙන්නන්න බෑ

  • @SHAHIYA_1

    @SHAHIYA_1

    7 ай бұрын

    ending eka play karana widiya anuwa wenas wenawada??@sachinthadeegabhaya2736

  • @lofihitmusic3946
    @lofihitmusic39463 жыл бұрын

    He's speech is better than other ones..super work done man great

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy.. cheers

  • @RKGAMING-eo2lv
    @RKGAMING-eo2lv3 жыл бұрын

    cool game play.nice episode.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. Cheers

  • @signcreation6448
    @signcreation64483 жыл бұрын

    Nice shareing ❤❤❤❤❤❤ 17 liked👍👍👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. Cheers

  • @rumeshsanka6348
    @rumeshsanka63483 жыл бұрын

    Oluwa vikara wela thibba then tika liha gnna puluwan oyta pin sidda wenna. Supiri bro welldone.keep it up jaya🔥💪❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy.. bkack ops පළවෙනිම එක තමයි ගොඩක්ම අමාරු. අනිත් දෙක ටිකක් shape

  • @priyankarathnayake7155
    @priyankarathnayake71553 жыл бұрын

    Niyamai aiye.keep it up👌👌👌

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @geesaradinujaya347
    @geesaradinujaya3473 жыл бұрын

    Hamadsma man oyage vedeo balanawa bro pahadili kirima patta😉😁

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා

  • @madushankadissanayake7469
    @madushankadissanayake74693 жыл бұрын

    සුපිරි වැඩක් බ්‍රෝ ❤❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @pradeepasajee1540
    @pradeepasajee15402 жыл бұрын

    Supiri ayye

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @fibrrox3174
    @fibrrox31743 жыл бұрын

    Call of duty black ops එකේ Jason hudson ගේ ජිවිත කතාව ගැන vedio එකක් ඕනේ 🤗😍🥰🤣

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ආයෙ ආයෙ එකම දේ ගැන වීඩියෝ කරන එක තේරුමක් නෑනේ. අළුත් දෙයක් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්නෙ ඒ වෙලාවෙ

  • @kasunkasunmax6188
    @kasunkasunmax61883 жыл бұрын

    Ela bokka

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @darshana1166
    @darshana11663 жыл бұрын

    හැමදාම වගේ අදත් සුපිරි....

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @kameshweerathunga459
    @kameshweerathunga4593 жыл бұрын

    Great 🔥💪💪💪

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. Cheers

  • @manjulamahesh5554
    @manjulamahesh55543 жыл бұрын

    Nice video.supiri

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @manjulamotors3485
    @manjulamotors34852 жыл бұрын

    Pissuma kathaawak 😍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @Galboss96
    @Galboss963 жыл бұрын

    Woow nice explain 😍😍😍😍😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @chamikagimhan5335
    @chamikagimhan53353 жыл бұрын

    සුපිරි 👌❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8odАй бұрын

    මේ එක ගේම් එකක්වත් නොගලා මේ වීඩියෝ බලන මම හැබැයි මාරම ආතල් මේ වීඩියෝ බලන එක A/l වලින් පස්සෙ මේ ටික ගහනවා අනිවාර්යයෙන්😌❤❤

  • @Planet361

    @Planet361

    Ай бұрын

    හැබැයි ඒක අපරාදෙනෙ. ඒකෙන් game එක play කරන්න තියෙන කුතුහලය නැතිවෙනවා

  • @ALLinone-nl6rr
    @ALLinone-nl6rr3 жыл бұрын

    අද තමා blackops 2 ඉවර කලේ ❤️ඉවර උන ගමන් මේක බැලුවා

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    නියමයි.. ඉතුරු ටික ඉවර කරල අනිත් එකත් බලන්න

  • @vidhu_777

    @vidhu_777

    3 жыл бұрын

    4 vidhiyatama ivara karad

  • @sandulramanayaka807
    @sandulramanayaka8073 жыл бұрын

    Patta💜❤mama nam kamathi cod 4 thama eke story gathee

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Call of duty series එකේ ලොකුම වෙනසක් කරපු game එකක් cod 4

  • @vindyadilukshi7923
    @vindyadilukshi79232 жыл бұрын

    එල එල👍👍👍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @achinthyaekanayaka4002
    @achinthyaekanayaka40023 жыл бұрын

    Call of duty ww2 එක ගැන video එකක් කරන්නකෝ ..එක සුපිරි game එක play කරාට story එක හිතාගන්න බෑ

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඉස්සරහට බලමු. ඒකෙ story එකනම් එච්චර තේරුම් ගන්න අමාරු එකක් නෙමේ. හැබැයි තැනින් තැන තියෙන්නෙ

  • @mlgamingsl8381
    @mlgamingsl83813 жыл бұрын

    පට්ට පට්ට

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @udaradamith4054
    @udaradamith40543 жыл бұрын

    Ela

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @vishakaranavana5469
    @vishakaranavana54692 жыл бұрын

    Nice explain. Im subscribe you

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @hirunamw190
    @hirunamw1903 жыл бұрын

    Black ops 2 ekai 3 ekai thama gahuwe na. Eth oyage videos blnn thyn asawa nisama mn baluwa

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ගහන්න. 1 තරම් නැතිවුණත් ලස්සනයි

  • @janindusethmin126
    @janindusethmin1263 жыл бұрын

    Ayye spec ops the line eke kathwa karannko. Theren na eka😂

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒකනම් පොඩ්ඩක් තේරෙනවා අඩු game එකක් තමා. වෙලාවක් ලැබුණොත් කරන්නම්

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265Ай бұрын

    black ops 3 supiriyk thma asma ekak

  • @Planet361

    @Planet361

    Ай бұрын

    නියමයි brother

  • @chamodlakshan3650
    @chamodlakshan36503 жыл бұрын

    Cod ghost ekei, cod ww2 ekei story ekath genna aiye puluwan nam 🤗;-)

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    හරි brother.. වෙලාව තියෙන විදියට බලමු.. 👍

  • @SHAGGYBOYLK
    @SHAGGYBOYLK3 жыл бұрын

    😍❤️🔥

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @manobuwa3730
    @manobuwa37303 жыл бұрын

    හිමින් කිවුවා නමි මරු 😁

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks

  • @wapasela
    @wapasela2 ай бұрын

    thank Dr.

  • @Planet361

    @Planet361

    2 ай бұрын

    Welcome buddy

  • @m_harshana8762
    @m_harshana87623 жыл бұрын

    Supiri👍 Watchdogs legion eketh new story trailer ekak daala thibba needa.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother.. ඔව්.. ඉදිරියේදි ඒ ගැන වීඩියෝ එකක් කරන්න ඉන්නේ..

  • @m_harshana8762

    @m_harshana8762

    3 жыл бұрын

    👍

  • @m_harshana8762

    @m_harshana8762

    3 жыл бұрын

    Puluwannm Horizon forbidden west game eka ganath video ekak gennako

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    හරි brother

  • @Heyitzme-t1j
    @Heyitzme-t1j3 жыл бұрын

    ආය් කියලා වැඩක් නෑ.ela

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @kaweeshathennakoon8527
    @kaweeshathennakoon85273 жыл бұрын

    1st like

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. ජයවේවා

  • @tkhit4867
    @tkhit48673 жыл бұрын

    Wow

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @SanthushAmunugama
    @SanthushAmunugama3 жыл бұрын

    😍❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna06272 жыл бұрын

    💯

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @WanuX
    @WanuX2 жыл бұрын

    Bro, Delta force black hawk down eke Kathawa gennako plz

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    බලමු

  • @ovingunawardhana2497
    @ovingunawardhana24972 жыл бұрын

    (Black ops2)oke endings 3k thiyenawa. 4.33 prisoner widihata" aran enne menanduz kiyala" woods t kiyanne norega. ethanadi apita prisoner ta headshot ekak ganeda kiyanne. Api headshot eka natuwa leg ekata snipe karoth game eke ending eke clip waladi woods, david mason ta alex mason wa munagasesanawa. BTW, I ended up with the bad ending so I searched for good endings. that's how I knew there are three ending to this game. .

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Yes brother. There are 3 endings. 1st one is the cannon

  • @gamingshadow1725
    @gamingshadow17253 жыл бұрын

    😍😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy

  • @ZigaMusicRemix
    @ZigaMusicRemix2 жыл бұрын

    😇❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @herobrine209
    @herobrine2092 жыл бұрын

    Alex masonගෙ කකුලට වෙඩි තිබ්බනං Alex mason බේරෙනවා අන්තිමට woodsව හම්බවෙන්න Alex mason එනවා

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ඔව්

  • @kaweeshathennakoon8527
    @kaweeshathennakoon85273 жыл бұрын

    1st view

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @_LuckyShan_
    @_LuckyShan_3 жыл бұрын

    Brother, puluwannam “God of War” eke real story eka genna puluwanda “God of War” 01- “God of war” 04 wenakamma story eka one eke “Kratos” kiyanne kauda, eyage wife ta mokada une “Thor” ge sahodaraya “Baldur” gana....... Mata set wechcha pattama game eka thamai “God of War” (ps4)

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඇත්තටම මටත් ලොකු උවමනාවක් තියනවා God of War ගැන කතා කරන්න. ඒත් ඒ story එකේ මටත් අපහැදිලි තැන් ටිකක් තියනවා... ඒ නිසා වැඩේ දවසින් දවස කල් ගියා. ඉස්සරහට කරන්නම්. ඒත් ටික දවසක් යාවි

  • @_LuckyShan_

    @_LuckyShan_

    3 жыл бұрын

    @@Planet361 Aniwa balagena innawa ;) “ Zeus” “Kratos” “Baldur” “Freya” “Thor”..... Mekedi hamoma gana katha karanna.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඔව්... මටත් වඩා ඔය greek history එක ගැන දැනුමක් තියෙන කෙනෙක් තමයි king of kings channel එක කරන්නෙ. එයාගෙනුත් අහමු..

  • @DZen02
    @DZen023 жыл бұрын

    💓💓💓

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @deanvinchestet7445
    @deanvinchestet74453 жыл бұрын

    MorderWarfia තමා Favorite ම 😋❤️✨️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    නියමයි

  • @tdgaming8678

    @tdgaming8678

    3 жыл бұрын

    Aniwa

  • @pathumtharusha7590
    @pathumtharusha75903 жыл бұрын

    Cod mw 1,2 cod black ops 1 තමයි ආසම❤️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ලස්සනම stories තියෙන්නෙ මුල්ම games වල. ඒ කියන්නෙ series එකක පළවෙනි ගේම්ස් වල

  • @pathumtharusha7590

    @pathumtharusha7590

    3 жыл бұрын

    @@Planet361 අනිවාරෙන් බ්‍රෝ❤️🖐️

  • @themiyajinasoma2695
    @themiyajinasoma26953 жыл бұрын

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @Mr4Rubirth
    @Mr4Rubirth3 жыл бұрын

    Need for speed aluth game eka gana video ekak gennako ayiye

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒ ගැන හොයල බලන්න ඕන. බලල වීඩියෝ එකක් ගේන්න ඕන

  • @Mr4Rubirth

    @Mr4Rubirth

    3 жыл бұрын

    @@Planet361 ela ela ayiye.lagadima aran emu.jaya wewa

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්. ජයවේවා

  • @ApiTalk
    @ApiTalk3 жыл бұрын

    👍👍👍👍👍👍❤❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brothers. ජයවේවා

  • @lishan_d_v
    @lishan_d_v3 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @santhushsitharaka
    @santhushsitharaka3 жыл бұрын

    anith black ops game walata wada me game ekata mam asai ❤❤

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    විශේෂ හේතුවක් තියනවද ඒකට?

  • @jpgaminghub3524
    @jpgaminghub3524 Жыл бұрын

    Modern Warfare 2 2022 storyline එක වීඩියෝ එකක් දාන්නකො

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Modern Warfare II තමයි හරි නම. තාම play කරේ නෑ. කරලා දාන්නම්

  • @achindrarathnayake4762
    @achindrarathnayake47623 жыл бұрын

    bo 2 eke masion ge kakulata wedi tibbama meren ne end eke masion enawa woods merenneth nethuwa bera gnna puluwan 💙

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඔව් brother. අවසානයන් කීපයක් තියනවා.. මම කතාකරන්නෙ නරකම සහ දිගම අවසානය ගැන

  • @user-me9wt2to8m
    @user-me9wt2to8m3 жыл бұрын

    machan ohommama COD 1 eketh story ekak karannakooooooooooooooooooooooooooo

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    බලමු

  • @damindasenavirathne737
    @damindasenavirathne7372 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother

  • @rasikawickramasuriya6142
    @rasikawickramasuriya61423 жыл бұрын

    Infinity war ekai advanced warfare ekai ww2 eke story line ganathe Ona.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඉස්සරහට, වෙලාව ලැබෙන විදියට ගේන්නම් brother

  • @darukakoralegedara9766
    @darukakoralegedara97663 жыл бұрын

    Back ops 1,2 ❤️❤️💯💪

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    හොදම franchise එකක් තමයි black ops

  • @nilakshigunasekara6935
    @nilakshigunasekara69353 жыл бұрын

    Pattatera theranawa

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. ජයවේවා

  • @chanakaprasanna1962
    @chanakaprasanna19623 жыл бұрын

    Black ops 2 eke manandez alanna yane devidne manandez gawa inne ape kenakne harper ta wedithiyanakota charithe maruwenne

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    මට හරියටම ඔයා ඔය කියන සිද්ධිය ගැන පැහැදිලි මතකයක් නෑ

  • @madurangamaduranga4304
    @madurangamaduranga4304 Жыл бұрын

    Call of Duty : Black Ops 2010 PIAY

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Nice

  • @kushanshadow7301
    @kushanshadow73013 жыл бұрын

    ❤️❤️❤️❤️🤩🤩🤩❤️❤️❤️👍👍👍👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @himabolecoversong3514
    @himabolecoversong35142 жыл бұрын

    balana 10 weni para

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    අම්මෝ.. thanks brother

  • @topremix3118
    @topremix31185 ай бұрын

    Black ops 3 gana video ekak onii❤️

  • @Planet361

    @Planet361

    5 ай бұрын

    Game reviews කරන්නෙ නෑ brother

  • @topremix3118

    @topremix3118

    5 ай бұрын

    @@Planet361 ai e

  • @chamodlakshan3650
    @chamodlakshan36503 жыл бұрын

    අවුල් ජාලයක් වෙලා තිබ්බ black ops සීරිස් එක අයියට පින් සිද්ද වෙන්නෙ තේරුම් ගත්තා ❤🤗

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother.. ඕකෙ ගොඩක්ම අවුල් යන්නෙ black ops පලවෙනි game එක

  • @chamodlakshan3650

    @chamodlakshan3650

    3 жыл бұрын

    @@Planet361 ඔව් ඒකනං ඇත්ත

  • @fibrrox3174
    @fibrrox31743 жыл бұрын

    Ow l undestand MR.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother.. ජයවේවා

  • @shana2k461
    @shana2k4613 жыл бұрын

    B. Ops 2 aka apita ara masonta sniper krna kivuvma apita puluvn nada masonga kakulta thiyla masonva bara ganna mn ahma kara mason anthimadi avana.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    පුළුවන්. අවසානය වෙනස් කිරීමේ හැකියාව අපට තියෙනවා

  • @GTXSUPER-sg6ik
    @GTXSUPER-sg6ik3 жыл бұрын

    Modern warfare 123 eka ganat video ekk krn

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    කරල තියෙන්නෙ brother

  • @GTXSUPER-sg6ik

    @GTXSUPER-sg6ik

    3 жыл бұрын

    @@Planet361 බැලුවා 3ම

  • @violet7553
    @violet75533 жыл бұрын

    Aiya black ops 2 eke apita sniper shot eken mason wa beraganna puluwan neda?

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    පුළුවන්. කකුලට තිබ්බනම් හරි

  • @DileepPathirana-pq3lc
    @DileepPathirana-pq3lc7 ай бұрын

    David mason marune na

  • @Planet361

    @Planet361

    7 ай бұрын

    ආයෙ play කරලා බලන්න

  • @kasunchamika9851
    @kasunchamika985110 ай бұрын

    Aiye,mage lap eka i3 3rd gen ekak.4gb ram.meka play karanna puluwanda dagaththoth??😢😢

  • @pathumbandara7070
    @pathumbandara70702 жыл бұрын

    Ayiye call of duty mula idan me wenakn game list ekk vedio ekk vidihata gennako

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Game list එක wikipedia එකේ තියනවා

  • @charakanuwan627
    @charakanuwan6273 жыл бұрын

    Black of 1, 2 godakma 1 eka

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @wwechampion9729
    @wwechampion97292 жыл бұрын

    මට නං පිස්සු හැදුනා මම ps3 එකේ ගැහැවේ පට්ට

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    නියමයිනේ. දැන් තේරුණා නේද?

  • @wwechampion9729

    @wwechampion9729

    2 жыл бұрын

    දැනුත් අපේ මල්ලි ගහන ගමන්

  • @Heyitzme-t1j
    @Heyitzme-t1j3 жыл бұрын

    Aiye අර kravchenkowa අල්ලන mission eke අන්තිමට අපිව බේරගන්න reznov එන්නේ කොහොමද

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    තුන්වෙනි episode එක බලන්නකෝ. ඒකෙ තිබ්බ නේද ඕක?

  • @devindabhanuka3312
    @devindabhanuka33123 жыл бұрын

    ආසම එක ඉතිං මෝඩ්න් වෝෆියා තමා...

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    හැබැයි world trend එක ගත්තම වැඩිපුර කැමැත්ත තියෙන්නෙ black ops series එකට

  • @charithpanagoda
    @charithpanagoda3 жыл бұрын

    Speed eka adu karnna tikak.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    හැමදාම හිතනවා ඕක. අන්තිම record කරල බලද්දි පරණ speed එකමයි. ලබා උපන් හැටි තමයි

  • @geviru6768
    @geviru67683 жыл бұрын

    Aia call of duty Black ops 4 theavana ai aka makata sambandanatha

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒක multiplayer game එකක්නෙ brother

  • @lktoons531
    @lktoons5313 жыл бұрын

    Call of duty black ops hudson ge jevitha kathava ganenoko

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඇත්තටම ඒක තේරුමක් නෑ නේද? වෙන වැදගත් දෙයක් ගැන වීඩියෝ එකක් කරන්න තියෙන වෙලාවෙ ආයෙ මේක ගැනම වීඩියෝ කරන්නෙ අපරාදේ

  • @gaminiwickramasinghe8330
    @gaminiwickramasinghe83303 жыл бұрын

    Bro Black ops 4 eke story mode ekak nedda multiplay witharada thiyanne

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Multiplayer mode එකක් විතරයි. ඒකෙ පොඩි story එකක් තියනවා.. මේකට ලොකු අදාලත්වයක් නෑ

  • @BosaraAyomal
    @BosaraAyomal7 ай бұрын

    අයියෙ cod blackops 3 කතාව නෑනෙ 😢 ඔයාගෙ වීඩියෝස් වල😢

  • @Planet361

    @Planet361

    7 ай бұрын

    එකම video එකේ දෙකම කරා මතක විදියට

  • @BosaraAyomal

    @BosaraAyomal

    7 ай бұрын

    @@Planet361 oh එහෙමද 😁

  • @dulaah7778
    @dulaah7778Ай бұрын

    2065 කෙනා කොහොමද 2054 war එකේ ඉන්නේ???

  • @Planet361

    @Planet361

    27 күн бұрын

    Didn't get your point brother

  • @gamingbooster1389
    @gamingbooster13893 жыл бұрын

    Watch dogs 01 kiyanne hoda game ekakda?

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒක watch dogs 2 වලටත් වඩා හොදයි. පට්ට ගේම් එකක්

  • @nala76
    @nala763 жыл бұрын

    අයියේ cyberpunk එකේ keanu Reeves ඉන්නවද

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඔව්... NPC එකක් කියලයි දැනගන්න තියෙන්නෙ

  • @sirigampalaupulkumara623
    @sirigampalaupulkumara6233 жыл бұрын

    Aiye ara hoda awasanei naraka awasanei pahadili nane kohomada eka hoda awasanayak kara ganne...?🤔🤔🤔🤔

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අපි ගන්න තීරණ අනුව තමයි. Masonට වෙඩි තියන තැන අනුව වෙනස් වෙනව කතාව

  • @avishkamadushan7831
    @avishkamadushan78313 жыл бұрын

    Mw series ekata ww 2 ekatath asai

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒකත් නියම game එකක්.. ඒ ගැනත් ඉස්සරහට කතා කරමු

  • @chanakaprasanna1962
    @chanakaprasanna19623 жыл бұрын

    Black ops 2 Eke charitha maruwenawane manandez Allanna yanakota eyagawa inne ape kanek nada

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒ ඉන්නෙ mason නෙ

  • @isurusuraj834
    @isurusuraj8343 жыл бұрын

    Bro ps4 vala normal game ekakai special edition ekei limited edition ekei venasa mokakda ai egollo ehema game ekak varga karanne

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒ edition එකත් එක්ක දෙන special contents අනුව තමයි වර්ග කරන්නෙ.

  • @sudda7862
    @sudda78622 жыл бұрын

    Call of duty ghosts ekata

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    නියමයි

  • @gishansanjula2401
    @gishansanjula24013 жыл бұрын

    Black ops 2 eke woods mason ta wedi thiyanna kalin hudson gen ahanakota elaga target eka mokakda kiyala e rahul menandaze kiyala kiyana nisa neda woods wedi thiyanne?

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඔව්.. ඒ කිව්වට එතන ඉන්නෙ meson

  • @gishansanjula2401

    @gishansanjula2401

    3 жыл бұрын

    @@Planet361 එතකොට hudson දැනන් හිටියද ඒ මේසන් කියල ඒකද mission එක ගැන david අහනකොට hudson ට wood බයින්නෙ ?

  • @inodinod6071
    @inodinod60713 жыл бұрын

    Call of DUty 1

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අම්මෝ... ඒකනම් නියමයි. ඒ කාලෙ අපි ගහපු හොදම game එක. 2004දි ඒක දකිද්දි නිකං magic වගේ

  • @maco2399
    @maco23992 жыл бұрын

    අන්තිමට අර බැඩ් එකක් ගහපු seen එක මොකක්ද 😅, ops 2

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    🤔🤔🤔🤔🤔

  • @maco2399

    @maco2399

    2 жыл бұрын

    @@Planet361 anthimatama thibbe

  • @sugarahansana707
    @sugarahansana7073 жыл бұрын

    Cold war kathava kiyannako

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඒක ඉස්සරහට හෙමීට කියන්නම්

  • @vidhu_777
    @vidhu_7773 жыл бұрын

    Cod black ops 2 hathara vidhiyakata ivara karapu aya ko

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Endings ටික 💪

  • @vidhu_777

    @vidhu_777

    3 жыл бұрын

    Hmmm

Келесі