No video

Assassin's Creed Story-line : Explained with Timeline - Episode 01 (2020)

Assassins creed is the best-narrated game, I have ever seen. It never misused any historical event thus all the storyline matches with all most all historical events.. Sounds impossible?
No, It is possible.
Watch this and peek into the darkest times of history.
Watch All Assassin's Creed Valhalla videos - • Assassins Creed Valhalla
"Old School Rule" FaceBook Page for more clarifications - / oldschoolrules1990

Пікірлер: 788

  • @ChAbhi
    @ChAbhi4 жыл бұрын

    සුපිරියටම කියලා දෙනවා. පට්ට මචං. ❤️❤️

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    මට මුලින් ඇස්දෙක අදහගන්න බැරි වුණා brother. මම හිතුවෙ නෑ ඔයා වගේ ලංකාවෙ ජනප්‍රියම gamer කෙනෙක් මගේ වීඩියෝ එකක් ගැන මෙහෙම කතා කරයි කියලා. පට්ටම thanks brother. ඒ වගේම ගොඩක් ගරු කරනවා ඔයාගෙ නිහතමානී කමට. ජයෙන් ජය වේවා

  • @srilankankolla7069

    @srilankankolla7069

    4 жыл бұрын

    Chabbi😁

  • @sith_7679

    @sith_7679

    4 жыл бұрын

    oyagen thma awe😌❤️

  • @kushanshadow7301

    @kushanshadow7301

    4 жыл бұрын

    Chabiya

  • @kadshiromi4502

    @kadshiromi4502

    3 жыл бұрын

    Hallo chabhi

  • @WatapitaVlog
    @WatapitaVlog3 жыл бұрын

    සුපිරිම වීඩියෝ එකක්❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. මේ original watapita එක නේද?

  • @WatapitaVlog

    @WatapitaVlog

    3 жыл бұрын

    @@Planet361 ow aiya ❤️❤️❤️

  • @pasanhettiarachchi3359
    @pasanhettiarachchi33594 жыл бұрын

    හිතා ගන්නත් බැරි තරමක් සංකීර්ණ කථාවක් මෙච්චර විස්තර ඇතුව සරල කරන්න ගත්ත මහන්සිය නම් මාරයි....කියන්න වචන නෑ පට්ටයි...විනාඩි 14 යනවා තේරුනේවත් නෑ...you deserve more views...පට්ට machan...

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    ඒ මහන්සිය ගොඩක් දෙනෙක්ට තේරෙන්නෙ නෑ. කොහොම උනත් මෙච්චර ලස්සන කතාවක් නොදැන ගේම් එක ගහලා ඉන්නවා කියන්නෙ අපරාදෙ. ගොඩක් ස්තූතියි මේ වගේ comment එකකින් මහන්සියට අගය කිරීමක් දුන්න එකට. ඔයා ගොඩක් films බලන කෙනෙක්නෙ. 300 වල කතාව මේකට සම්බන්ධ වෙන හැටි බලන්නකෝ. ඉතිහාසය එකට බැදිලා තියන හැටි මාරයි

  • @pasanhettiarachchi3359

    @pasanhettiarachchi3359

    4 жыл бұрын

    මේ කරුණු ටික එකතු කරලා planet361 පොතක් ලියන්න...මගෙන් පොඩි යෝජනාවක්...

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    බලමු නේද ඉස්සරහට. ඇත්තටම පොතක් ලියන්න තරම් කරුණු තියනවා. වෙලාව ප්‍රශ්නයක් නෙවෙයිනම්, ගොඩක් හොද වැඩක්. අනිවාර්යයෙන් සලකලා බලනවා. බොහොම ස්තුතියි අදහස දුන්නට. ජයවේවා

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry4 жыл бұрын

    මේ වගේ video එකක් කරන්න පට්ට මහන්සියක් දරන්න ඕනේ. පට්ට දැනුමකුත් තියන්න ඕනේ. තව බොහෝ දුරක් යා යුතුයි. යා හැකියි. අග්‍රගන්‍යයයි.

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    වෙන මහන්සිය අගය කරන එකට ගොඩක් ස්තූතියි. ගොඩක් අය තිරෙන් පිටිපස්සෙ වෙන දේ දකින්නෙ නෑනෙ.. දිගටම චැනල් එකත් එක්ක ඉදලා කරන දිරිමත් කිරීමට ගොඩක් ස්තූතියි. ජයවේවා

  • @vidarshanaperum6567
    @vidarshanaperum65674 жыл бұрын

    ආයෙ ඉතිං කියන්න දෙයක් නෑ සුපිරිම video එකක් තමයි. අවුරුදු ගානක ඉඳල ආසාවෙන් දැනගන්න බලන් හිටපු කතාවක්. Assassin's Creed ගහපු කට්ටිය ගොඩක් හිටියත් කතාව ගැන හරියට, සම්පූර්ණයෙන් දන්න කෙනෙක් හම්බුනේ නෑ. Gaming KZread Chanel වලට Comment දදා ඉල්ලුවත් තවම නම් හම්බුනේ නෑ. ආයෙ ඉතිං ඕනෙත් නෑ. ඒකට ගැලපෙනම කෙනා වැඩේට බැහැලනෙ. ❤️❤️❤️❤️ හැබැයි මෙච්චර දුරට යන, මෙච්චර සම්බන්ධතා තියෙන කතාවක් කියල නම් හීනෙකින්වත් හිතුවෙ නෑ. Video එක Rewind කර කර හත් පාරක් විතර බැලුවා. තව කීපසැරයක් බලන්න ඕනෙ. ඔක්කොම කටපාඩම් කරගන්න ඕනෙ. ඉස්කෝලෙ යද්දී ඉතිහාසය ඉගෙනගන්න, මතක තියාගන්න මේ උනන්දුව තිබුන නම් අනිවා A එකක් ගන්න තිබුනා. 😁😁😁😁😁😁😁😁 මං අන්තිමට ගහුවෙ Assassin's Creed Origins. Graphics නම් පට්ට. ඒත් මට දිගටම ගහන්න ආස හිතුනෙ නැති නිසා අයින් කරල දැම්මා. Assassin's Creed Odyssey නම් ගහන්නවත් හිතුනෙ නෑ. ඒකෙ මිත්‍යා කතා වැඩියි කියලයි ආරන්චි උනේ. මේ කතාව අහනකොට නම් අනිවාර්යයෙන් ගහන්න ඕනෙ කියල හිතුනා. මං වැඩිම කාලයක් තිස්සෙ ආසාවෙන් ගැහුවෙ Assassin's Creed Rogue. Morrigan එක හැදුවා, තල්මස්සු දඩයම් කරා, නැව් සටන්කලා. Story එකට වඩා ඔව්ව තමයි කරේ. 😁😁😁😁😁😁 කට්ටිය ගොඩදෙනෙක් සුපිරියි කියපු නිසා Assassin's Creed Black Flag ගහන්න හැදුවත්; Origins එකත් ගහපු PC එකේ ඒක Lag වෙන්න ගත්තා. ඒක නිසා ඒකත් ගහන්න බැරිවුණා. 😞😞😞😞😞😞😞😞 මේ video series එක ඉවරවෙනකොට නම් පිලිවෙලට ඔක්කොටම Games ටික ගහන්න හිතෙයි. බොහොම මහන්සියෙන් අපි වෙනුවෙන් video ගේනවට බොහොම ස්තූතියි !!! මේ chanel එක ගැන දැනගෙන දවස් තුනයි. හැබැයි අලුතින් දැනගත්ත,මට දැගන්න ඕනවෙලා තිබුනු දේවල් මහ ගොඩාක් තියෙනවා. ඉතිං chanel එක ගැන හිතේ තියෙන හැඟීම විස්තර කරගන්න වචන නෑ. මේක මං වෙනුවෙන් හදපු chanel එකක් වගේ. මං මට දෙයක් දුන්නු හැම KZread Chanel එකකටම, Facebook Page එකකටම මට දැනුනු දේ comment කරල කියන්න උපරිම උත්සාහ කරනවා. (එහෙම හෙල ගේමර්ස් එකට දාපු comment එකකින්නෙ මට මේ වටිනා chanel එක ගැන දැනගන්න ලැබුනෙ.) ඒත් comment එකකට වඩා දෙයක් එහෙම කෙනෙක් ගෙන් ඔයාල බලාපොරොත්තු වෙනව කියල මම දන්නව. ඒ තමයි share කරල දෙන සහයෝගය. මං Facebook ගිහින් යාලුවන්ගෙ එව්වට කොච්චර like, comment කරත් මං share කරන එව්වට ප්‍රතිචාර ලැබෙන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. මං බොරුද කියන්නෙ කියල ගිහින් බැලුව නම් පෙනෙයි. මං මේ chanel එකත් share කරා. ඒත් එච්චර තමයි. හරි දුකයි ඒ ගැන නම්. ඒ උනාට මට ඊට වඩා දෙයක් මේ chanel එක වෙනුවෙන් කරන්න ඕනෙ. ඒක මගෙ යුතුකමක් කියල මට තදින්ම දැනෙනවා. ඒ නිසා මං මගේ Gaming වලට කැමති යාලුවො එක එක්කෙනා එක්ක කතාකරල හරි මේ chanel එකට Subscribersල හොයල දෙන්න පොරොන්දු වෙනවා. ඒ ගාන අතේ ඇඟිලි ගාන වෙන්නත් පුළුවන්. (තවම නම් එකයි.) ඒත් මං මට පුළුවන්දේ ඒ වෙනුවෙන් කරනවා. බොහොම ස්තූතියි !!! Chanel එකත් එක්ක දිගටම ඉන්නවා අනිවාර්යයෙන්. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    මගෙ චැනල් එකට මේ වෙනකන් හම්බවුණ හොදම comment එක.. මීට වඩා හොද එකක් ඉස්සරහටවත් හම්බවෙන එකක් නෑ.. ඒ ගැන කියන්න වචන නෑ මචං.. මේ ගැන උනන්දුව තියන එක්කෙනෙක් බැලුවත් මට ඒ ඇති.. ලංකාවෙ gaming youtube channel එකකින් බලාපොරොත්තු වෙන්නෙ ආතල් දිදී game ගහන gameplays. ඉතින් කට්ටියගෙ මනස හදන්න ටිකක් අමාරුයි. උත්සාහ කරමු. ඒ උත්සාහයෙදි ඔයා වගේ අය මේ චැනල් එකත් එක්ක ඉන්න එක මට මාරම ලොකු හයියක්.. බොහොම ස්තූතියි. ජයවේවා

  • @vidarshanaperum6567

    @vidarshanaperum6567

    4 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @infoatniro9055

    @infoatniro9055

    4 жыл бұрын

    @@Planet361 ඔවු ඇත්ත.

  • @amazingsrilanka7358

    @amazingsrilanka7358

    3 жыл бұрын

    Assasins creed vallhala ගහන්න aluthma eka

  • @fenixxi2459
    @fenixxi24594 жыл бұрын

    වාව් වාව් වාව්... කවදාවත් හිතුවෙ නෑ game එකේ ඇතුලේ මේ තරම් සංකීර්ණ වගේම දිග storyline එකක් ඇති කියලා. හරිම interesting video එකක්. ජය වේවා. ඒ වගේම මේ video එක හදන්න වැය කල කාලය, මහන්සිය හැමදේකටම thanz 🙏 ගොඩක් දේවල් ඉගන ගත්තා

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother. අපි ගේම්ස් ටික පිළිවෙලකට ගහන්නෙ නෑනෙ. ඒකයි අමාරු කතාව සම්බන්ධ කරගන්න. හොද content එකක් හැදෙනවනම් මහන්සියයි, කාලයයි අවුලක් නෑ brother. ජයවේවා

  • @kennethvanderwall4009
    @kennethvanderwall40092 жыл бұрын

    Thank you very much Doctor Kasun. This story actually helped to memorize some lessons on A/L Greek and Roman Civilization syllabus. Good Job!

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @-sprasad7650
    @-sprasad76504 жыл бұрын

    ඇත්තටම මම Assassin's creed පිස්සෙක්... Assassin's creed කතාව ගැන ගොඩක් දැනන් හිටියා හැබැයි, මේ අතීත ආදම් හා ඒවා ගැන සිද්ධිය දැනගන හිටියේ නෑ.. බොහොම ස්තුතියී 🙏 ඉදිරිපත් කිරීම වෙනුවෙන්.. ඊළග කොටසත් ඉක්මනින් ඕනි... ජය වේවා ! තෙරුවන් සරණයි !!!❤️

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    මේක තරම් organized කතාවක් වෙන කිසිම game එකක නැහැ. හිතාගන්න බැරි විදියට එකින් එක සම්බන්ධ කරනවා..

  • @cpt.1985

    @cpt.1985

    3 жыл бұрын

    @@Planet361 Kawuda danne na mekata IDEA eka dunne.

  • @cjcj4458

    @cjcj4458

    2 жыл бұрын

    Me legacy of the first blade dlc eka ganne khmda bn

  • @uddeepthelashan7307
    @uddeepthelashan73073 жыл бұрын

    මන් මේ තුන් වෙනි පාර බලන්නේ ඒ තරමර ආසයි මේ ගේම් එකට. ඒ වගේම එක ගැන තියෙන සුපිරිම වීඩියෝ එක මේක නිසා

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා. Download කරල තියාගන්න. නැත්නම් data අපරාදෙ

  • @dasunrajapaksha4314

    @dasunrajapaksha4314

    2 жыл бұрын

    @@Planet361 මම call of duty games series එකට ගොඩක් ආසයි ඔයාට ජයෙන් ජය තෙරුවන් සරනයි

  • @udaradilshan3812
    @udaradilshan38122 жыл бұрын

    Human isu hybrid හැදෙන්නේ ඒ දෙගොල්ල අතර සිද්ධියකින් කියලා හිතුවේ♥️, any way patta ♥️😍 godak dewal dena gaththa

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks. දෙයක් ඉගෙන ගත්තනම් එච්චරයි

  • @anycyclopedia
    @anycyclopedia3 жыл бұрын

    *He Deserves More Views* I only played AC:Brotherhood. But now I know about every AC Game...

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks.. Better to play other games. It will make u perfect

  • @SachithSenarathneanimo
    @SachithSenarathneanimo4 жыл бұрын

    Nicely organized and presented. Keep it up. :)

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks මචං

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    වෙනස් වෙන්න ඕන දේවල් තියනවද?

  • @janindunimsara178
    @janindunimsara1783 жыл бұрын

    මේ videos ටික කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. මම අපහු මෙ 10 වෙනි පාරට බලන්නෙ😁😁

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අම්මෝ.. download කරල තියාගන්නකො

  • @kaushikaprabasha6630
    @kaushikaprabasha66304 жыл бұрын

    තේරුම් ගන්න අමාරුවුනත් අහන් ඉන්න ආසයි ඉස්සරහටත් මේ වගේ හොද විඩියෝ ගෙන්න සුබ පැතුම් Nice content keep it up bro 👍👍👍❤️❤️👍 Nice channel

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother. තේරුම් ගන්න ටිකක් අමාරුයි තමයි.මම උපරිමයෙන් සරල කරන්න උත්සාහ කරා. ජයවේවා

  • @GeekSpireLK
    @GeekSpireLK2 жыл бұрын

    ayye patta bn...good luck.....1M gahamu

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy. ජයවේවා

  • @xtremespro6759
    @xtremespro67594 жыл бұрын

    Patta wade bro, it's really Interesting ❤

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother. කතාව පට්ට. ගේම්ස් වල තියෙන සුපිරිම stories වලින් එකක්

  • @artbyshanuthaperera8331
    @artbyshanuthaperera83314 жыл бұрын

    Great stuff bro..!!! Keep up the good work!

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks buddy.. keep in touch brother

  • @artbyshanuthaperera8331

    @artbyshanuthaperera8331

    4 жыл бұрын

    @@Planet361 Sure bro!

  • @alphayuki2576
    @alphayuki25764 жыл бұрын

    Patta 🔥 nice explanation 🔥🔥

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri85854 жыл бұрын

    Ela Bro///// thank you this video series 😁😁😁digatama me wage vidioe gahanna ❤️❤️❤️❤️good luck for the channel

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    අනිවාර්යයෙන්... කට්ටිය ඉල්ලපු නිසා වීඩියෝ එක කරේ... episodes 4k වෙයි ගොඩක් වෙලාවට

  • @andrewmadushan
    @andrewmadushan4 жыл бұрын

    Ane ambooo. Fatta ne. Chabhi gen thama set une. WOW supiriyata kiyala denawa. Assassin's creed fatta asawen gahuwata me Katha denagena idiye ne.❤️

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother. අපි ගේම්ස් ටික ඔක්කොම එකළග ගහන්නෙ නෑනෙ. ඒ නිසා කතාව ගලපගන්න ටිකක් අමාරුයි

  • @andrewmadushan

    @andrewmadushan

    4 жыл бұрын

    @@Planet361 ow ekane. Ahema piliwelata gahuwath me kiyala denawa wage therenne ne. Okkoma videos tika heemita balanawa. Me wede digatama karanna,Good luck!👌

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    ඔව් ඉතින්.. එහෙමත් එකක් තියනවා. අනිවාර්යයෙන්. මේ වගේ story episodes කරනවා ඉඩ ලැබෙන විදියට. හෙමින් බලන්න. නැත්නම් තේරුම් ගන්න අමාරු වෙයි. ජයවේවා

  • @andrewmadushan

    @andrewmadushan

    4 жыл бұрын

    @@Planet361 Hari himeeta balannam☺️

  • @DulanKumarasinghe
    @DulanKumarasinghe Жыл бұрын

    Adeeeee සුපිරියක් සහෝදරයා....... දැන්නේ කතාව හරියට දන්නෙ...... Channel එකනම් කියලා වැඩක් නෑ...... පට්ට වැදගත්... 🔥🤘🤘

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ඒකනේ. කල්පනාවෙන් play කරන්න ආයේ play කරද්දි. ගොඩක් ස්තූතියි

  • @amayuz_art
    @amayuz_art3 жыл бұрын

    මම assassin's creed පිස්සෙක් 😍 අයියා ගොඩක් හොදට පැහැදිලි කරනවා, අයියාගෙ videos නියමයි. Good luck ✌️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා.. ( ආදරේ කරනව කිව්වනම් වඩා ලස්සනයි. මම game පිස්ස කියන වචනෙට එච්චර කැමති නෑ)ජයවේවා

  • @infoatniro9055
    @infoatniro90554 жыл бұрын

    ෆට්ට . ආයෙ කියල වැඩක් නෑ. සුපිරි . මට ගොඩ කාලෙක ඉදන් තිබුණු ප්‍රශ්නයකට විසදුම මේ වීඩියෝ එකෙන් හම්බුණා. පට්ට අයියේ❤️ . දැන් 3000 පන්නල නේ subs. ජය වේවා. මට නම් ඉතින් තාම එකසිය ගණන්. කමක් නෑ. මම ඔයාගෙ videos share කරනව හැමදාම . පට්ට. ලන්කාවෙ gaming කලාව වෙනස් කරන්න සුභ පතනවා. Gameplays එහෙම ත් දාන්න. මේ වීඩියෝ එක මම share කළාම, අනිත් ඒවට වඩා වැඩි දෙනෙක් මගේ share එකෙන් ආවා මේක බලන්න. මේ වගේ වීඩියෝස් හැමදාමත් හදන්න. මම ඔයාගෙ channel එකත් එක්ක හැමදාම ඉන්නවා. Good luck 👌

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks මචං ඒ වචන ටිකට.. ගේම්ස් වලට ආදරේ අයට හොද දෙයක් අරගන එන්නයි මට ඕන.. වීඩියෝ ගැන අනිත් අයට කියන එක මට වගේම එයාලටත් හොදයි.. අපි ගේමින් වල වෙනස් community එකක් හදමු.. ඔයාගෙ චැනල් එකෙනුත් අලුත් දෙයක්, වෙනසක් කරන්න. එතකොට ටිකෙන් ටික කට්ටිය එකතු වෙනවා. ඕනම උදව්වක් තියනවනම් කියන්න. ජයවේවා

  • @infoatniro9055

    @infoatniro9055

    4 жыл бұрын

    @@Planet361 sorry bro. Gaming channel ekak karanna tharam hoda pc ekak mn gawa na. Habai games gahana ayata puluwan widiyata deyak denna balannam tnx. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    අනිවාර්යයෙන්.. ගේමින් ගැන කරන්න හොද pc එකක් තියාගෙන ගේම්ස් ගහන්න ඕන නෑ.. ගේම් වලට ආදරේ වෙන එක ඇති

  • @kasunidineshika5456

    @kasunidineshika5456

    3 жыл бұрын

    @@Planet361 Me man gahanne alexsios ekk එතකොට game eka awl weida

  • @dark_beat_zone
    @dark_beat_zone Жыл бұрын

    ThnX බං ආයෙ මුකුත් නෑ සුපිරි පට්ට ගැම්මක් ආදරෙයි 😍

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @goodvibess3252
    @goodvibess32523 жыл бұрын

    Chabbi ge comment eka gana pissu hadenawa needa apee gaming doctor. Mageenam favourite KZread channel eka ayya ga eka thama . You are good presenter best of luck 😊..

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා.. Chabhi මේ ගැන එයාගෙ චැනල් එකෙත් දාලා තිබ්බා..

  • @goodvibess3252

    @goodvibess3252

    3 жыл бұрын

    @@Planet361 hodai ne 💓

  • @UdaraDiyalagoda
    @UdaraDiyalagoda4 жыл бұрын

    Please explain clearly which parts of this timeline is inspired by actual historical events and which parts are completely made up. There is a lot of cool history in this game and it's blended with fiction and conspiracy so subtly it might mislead people.

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    All events are linked with actual historical events. It is like this.. Ubisoft use the actual event as a game event. It means Assassins creed is the history. Let me show an example. Just google how cleopatra died. It is exactly same to Cleopatra's death in the game. This is a man made story, well linked with actual history. Got it brother?

  • @charana

    @charana

    2 жыл бұрын

    Bro the entire history is made up xD we have very little backed evidence how things have happened, until unless we go back in time and actually gather evidence we can only assume a fraction of the history and things that have happened.

  • @edwardkenway1624
    @edwardkenway1624 Жыл бұрын

    ගේම් එකට තවත් ආසාව වැඩි වුනා. සුපිරි🤩❤️

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    නියමයි. Thanks buddy

  • @ranaa9470
    @ranaa94703 жыл бұрын

    සුපිරි බ්‍රෝ...මම ආසම සීරියස් එකක්.මේ වගේ Explanations ඉස්සරහටත් අනිවාර්යයෙන් ගේන්න...ජය වේවා...👍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා.. අනිවාර්යයෙන්. ජයවේවා

  • @KNisH_
    @KNisH_3 жыл бұрын

    assassins creed game series එක තේරුම් ගන්න අමාරු උනත් ඔයා නියමෙටම කියල දෙනවා..මං මේ story එක ගැන හෙව්වා.. ඒත් මං කලින් බලපු අනික් හැම video එකකටම වඩා හොදට ඔයා කියලදෙනව බ්‍රෝ..respect

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා ඒ වචන ටිකට. ජයවේවා

  • @gach03
    @gach033 жыл бұрын

    බොක්කටම වැදුනා අයියේ අපි දැනගෙන හිටපු නැති එව්වා දැනගත්තා ඔයා වීඩියෝ එක සුපිරියට කරා මම බොක්කෙන්ම කස්ටියට SHARE කරා පට්ට ආ

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother.. වෙනසක් කරන්න තමයි try එක.. ජයවේවා

  • @gach03

    @gach03

    3 жыл бұрын

    @@Planet361 ANIWA api bokken sup eka

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @lisiraviyathsara2006
    @lisiraviyathsara20063 жыл бұрын

    I love your voice

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy

  • @Hasi_era
    @Hasi_era3 жыл бұрын

    දැක්ක වෙනස්ම වැඩක්. ඉස්සරහටත් ගේම්ස් වල story දාන්න .

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා.. ජයවේවා

  • @pubuduakalanka7529
    @pubuduakalanka75293 жыл бұрын

    ඇත්තටම පට්ට රසවත් විදිහට කියලා දුන්නා. ඔයාගෙ කටහඬත් පට්ට දිගටම කරගෙන යමු.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා. අනිවාර්යයෙන්

  • @hasithajayawardena3553
    @hasithajayawardena35534 жыл бұрын

    pattabn ...motivate ekak denawa game ekata...supiri..channel eka digatama karagena yanna..goodluck

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother. ඔයාලා මාත් එක්ක ඉන්නකන් මේ චැනල් එක දිගටම කරගෙන යනවා. ජයවේවා

  • @vismalkethmika185
    @vismalkethmika1853 жыл бұрын

    Respect you bro👍🏻👍🏻 මගේ favourite ම serious එක.මන් පටන් ගන්නේ brotherhood, revelations,1,3,2 ඔය ටිකෙන්. revelations ඒකෙන් 1 එකේ දේවල් දැන ගන්න පුළුවන්.revelations ගැන brotherhood පුළුවන්.brotherhood ගැන 2 ඒකෙන් පුළුවන්.මන් එටිකෙන් කතාව හදන් හිටියේ මෙහෙම එකක් දැනත් හිටියේ නෑ.මන් හිතුවේ අනිත් ටික story based නෙමේ කියලා.සුපිරිම වැඩක් බ්‍රෝ මගේ ආසම සිරියස් එක ගැන හොදට විස්තර කරලා තියේ පුළුවන් නම් ezio මැරුණ හැටි කියන්න.well done.good job.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා... හැම කතාවක්ම පුදුම විදියට එකින් එක සම්බන්ධයි. ඒකම තමා මේ series එක ජනප්‍රිය වෙන්න හේතුවත්.. Ezio මැරෙන්නෙ myocardial infarction (heart attack) එකකින්..

  • @vismalkethmika185

    @vismalkethmika185

    3 жыл бұрын

    @@Planet361මන් ඒක බැලුවා මේ ලඟදි එයා ගාවට එන මනුස්සය ගේ අතේ ටෙම්ප්ලර් මුද්දක් දාගෙන ඉන්නේ.... එතන පෙන්නන්නේ නෑ නේ හරියට මැරෙන විදිය.😢

  • @user-gu4rn8kf4d

    @user-gu4rn8kf4d

    11 ай бұрын

    @@Planet361 අඩේ මම දැන්නෙ දන්නෙ ඒක 😯😯

  • @hesandudissanayake1972
    @hesandudissanayake19723 жыл бұрын

    Assassin's creed odyssey ghnne meh dawas wele podi kaale idn favourite ❤️. Katawe theruna eth connect wene widiha therune na. Nice work ❤️. Thank you bro

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    හොද අවධානයකින් ගැහුවෙ නැත්නම් සහ background story එක ගැන අවධානයක් නැත්නම් කතාව සම්බන්ධවෙනහැටි තේරුම් ගන්න අමාරුයි.අනිත් videos ටිකත් බලන්නකෝ.. ජයවේවා

  • @hesandudissanayake1972

    @hesandudissanayake1972

    3 жыл бұрын

    @@Planet361 Aniwaren bro jaye wewa ❤️. Thawe meh wage video series oneh aniwaren ❤️

  • @musicsir1820
    @musicsir18204 жыл бұрын

    වැඩේ නියමයි බ්‍රෝ.. වෙනස් වැඩක්. 💟

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother.. වෙනස දැනෙනවා කියන්නෙ වැඩේ සාර්ථකයි කියන එක.. ජයවේවා

  • @rathindu6223
    @rathindu62233 жыл бұрын

    පිස්සුවක් ❤️ අලුතෙන් සෙට් වුනේ පට්ට බං ❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. වෙනස දැනුනම් එච්චරයි. ජයවේවා

  • @thushanmaduranga225
    @thushanmaduranga2254 жыл бұрын

    අඩේ සුපිරි... සුපිරී ..... සුපිරී............... ඉතුරු ටිකත් ඕනි අයියාහ්... ආසම game series එක ❤️❤️❤️❤️❤️

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Aniwaryen brother. Ikmanatama denawa

  • @Pk1234.
    @Pk1234.10 ай бұрын

    ඔයා මාර ගේමක් දීල තියෙනවනෙ මේක හදන්ට ❤🎉 සුපිරි

  • @Planet361

    @Planet361

    10 ай бұрын

    Game එක ගහන එක සහ ඒ ගමන්ම ඒ ගැන research කරන එක හැර වෙන අමුතු දෙයක් කරලා නෑ

  • @Pk1234.

    @Pk1234.

    10 ай бұрын

    @@Planet361 ❤️‍🔥

  • @dahamkeshara4669
    @dahamkeshara46693 жыл бұрын

    ඉස්සර ඉදන්නම් හැමදාම පිස්සු වෙන් බලන චැනල් එකක් 😉❤ යු ටියුබ් එකේ දැකපු නිහතමානි චරිතයක් ❤😊

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා ❤

  • @Sunuzremixes
    @Sunuzremixes2 жыл бұрын

    ela aiye api oyata sure 1 million subscribs denawa

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks brother. එච්චර ලොකු ගාණක් නම් එන්නෙ නැතිවෙයි

  • @Sunuzremixes

    @Sunuzremixes

    2 жыл бұрын

    @@Planet361 100 000 hari denawa

  • @Sunuzremixes

    @Sunuzremixes

    2 жыл бұрын

    @@Planet361 good luck aiye .

  • @sltiktokworld4574
    @sltiktokworld45743 жыл бұрын

    Patta patta aiye supiri 😊😋🤗😇

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා

  • @roshanferdi
    @roshanferdi3 жыл бұрын

    brother storyma gendako eka thama set venna godak aya kamathith ekata👌🏻

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් අය කැමති දේවල් ගෙනාවනම් මේකත් අනිත් චැනල් වගේම වෙලා මේ වෙද්දි

  • @roshanferdi

    @roshanferdi

    3 жыл бұрын

    @@Planet361 ekath aththa🤔

  • @roshanferdi

    @roshanferdi

    3 жыл бұрын

    mokak hari channel eka supiri keep it up👍

  • @pahan131
    @pahan1314 жыл бұрын

    pattama explanation ekak brother. nodanna deval godak danagaththa. good luck and have a great future

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother. Video එක හොද වෙන්න story එකේ හොදකමත් බලපෑවා. ජයවේවා

  • @pahan131

    @pahan131

    4 жыл бұрын

    @@Planet361 මං මේ channel එකේ බලපු 1st video එක.1st video එකෙන්ම subscribe කරලා share ත් කලා දෙපාරක් හිතන්නේ නැතුව. ඒ තරම් පැහැදිලිව story එකට completely perfect explanation එකක් දෙනවා ඔයා.So wish you all the best and we are always with you.

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother එච්චර විශ්වාසයක් චැනල් එක ගැන තියනවට. ජයවේවා

  • @thisum_nk7763
    @thisum_nk7763 Жыл бұрын

    Assassins Creed 2 එකේ ඉදන් Revaluation එකට වෙනකන් Ezio ගෙ කතාව ගේනවා නම් සුපිරි සහ ඒ කතාව හරිම ලස්සනයි ❤️

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    ඒවා කරලා තියෙන්නෙ

  • @SLPCTIPS0

    @SLPCTIPS0

    Жыл бұрын

    @@Planet361 මේකෙ අනිත් එපි වල තියෙනව නේ

  • @user-gu4rn8kf4d
    @user-gu4rn8kf4d Жыл бұрын

    මම ආසම ගේම් සීරිස් එක තමයි ASSASSIN'S CREED ඔයාගෙ ASSASSIN'S CREED වීඩියෝ සේරම බලල ලයික් කරල ඒවගේම ඒ වීඩියෝ සේරම වට්ස්ඇප් එකේ ස්ටේටසුත් දැම්ම ❤💙💚💛💜 මේ තරම් සංකීර්ණ කතාවක් අපිට පැහැදිලිකරල දෙන්න ගත්ත මහන්සියට මගේ හදපිරි උත්තමාචාරය 👏👏👌

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    නියමයි. Welcome brother

  • @sachinishara
    @sachinishara4 жыл бұрын

    Digatama karan yanna bro good luck❤️

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother. අනිවාර්යයෙන්ම.. ඔයාලා මාත් එක්ක ඉන්නකල් කරනවා

  • @JONtY_SL
    @JONtY_SL3 жыл бұрын

    මගේ AC III Episode එකේ, මල්ලි කෙනෙක් Comment ekak dala thibba චැනල් එකේ නම දාලා , හොයාගෙන ඈවිල්ලා මේ බැලුවේ, හම්මෝ මොන්ගල් වෙලා හිටියේ දැන්නම් ශේප්, තැන්ක් යු වේවා බන්. දිගටම කරන් පලයන් ජයවේවා.! #Happy gaming

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    එක පාරක් නම බලල sure නැති නිසා ආයෙ බැලුවා. Welcome Jonty brother.... මුලින්ම ChAbhi ආවා, ඊළගට My Hub දැන් ඔයා. ගොඩක් ස්තුතියි brother ඒ වචනෙ විශ්වාස කරල ඇවිත් බැලුවට.... ටිකක් රට වට පැටලෙන කතාවක්නෙ මේක. ඒකයි චැනල් එකේ video series එකක් කරේ. ඔයාලා අපේ community එකට හොද gameplays අරගෙන එන නිසා මම හිතුවෙ මේ වගේ වෙනස් වැඩක් කරන්න. ගොඩක් ස්තූතියි ආයෙමත් comment එකට. ජයවේවා සහෝදරයා

  • @JONtY_SL

    @JONtY_SL

    3 жыл бұрын

    @@Planet361 elama mn mey dn Epi 5 balana gamn . Nice bn

  • @kavindu2584
    @kavindu258411 ай бұрын

    2023 දිත් බලනවා මේ 5 වෙනි පාර බලන්න හදන්නෙ මතක විදියට ❤

  • @Planet361

    @Planet361

    11 ай бұрын

    Thanks brother

  • @sihaswelihinda1511
    @sihaswelihinda15113 жыл бұрын

    Aiye kiyanna deyk na. Oyaa niyametama explain krnw. Thanks mee video eka geenna mahansi unaata

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    U r welcome brother. මහන්සිය ගානක් නෑ ඔයාලට හොද දෙයක් අරගෙන එන්න පුළුවන් වුණ නිසා. Epis 5ම බලන්න

  • @nithinaposhitha3873
    @nithinaposhitha38734 жыл бұрын

    niyamai machn, godak dewal igena gatta me video eken 👍👍👍👍

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother. Games වලින් ඉගන ගන්න බෑ කියන බොරු නේද? අපේ වැඩිහිටියන්ට මේක තේරුම් කරල දෙන්න පුලුවන්නම් කොච්චර හොදද. එතකොට ගේම් ගහනවා කියලා බැනුම් අහන්න වෙන්නෙ නෑ ගොඩක් අයට..

  • @nithinaposhitha3873

    @nithinaposhitha3873

    4 жыл бұрын

    @@Planet361 aniwa machn eka aththa 👍👍

  • @kittflash9368
    @kittflash93683 жыл бұрын

    patta wadak bro !!! ❤️❤️❤️❤️❤️❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother... ජයවේවා

  • @sl10musichub38
    @sl10musichub384 жыл бұрын

    ලස්සනයි සහෝ... I wached this full add. Good luck

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother

  • @hasithajayawardena3553
    @hasithajayawardena35534 жыл бұрын

    godak mahansi wla tyenawa...godak welawata mewage game ekk play karanakota sub kiyawalama idea ekk ganna amarui sotry line eka gana....hariyata novel ekaka perawadana kiyawanna kyanne katawa iwara karala kyanawa wage...wade nm niyamai

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    මහන්සියට වටිනාකමක් ලැබිල තියනවනේ, ඔයාලට හොද දෙයක් අරගෙන ආව හන්දා. ගොඩක් ස්තූතියි අගය කිරීමට. කොහොමත් assassins creed ගහන ගමන්ම තේරුම් ගන්න අමාරුයි ටිකක්.

  • @pcgamer256
    @pcgamer2563 жыл бұрын

    Supiri aiye puluwan tharam vidio genne

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. අනිවාර්යයෙන්

  • @rivipahanviksura6325
    @rivipahanviksura63254 жыл бұрын

    සුපිරි අයියේ... කතාවනම් මාරම සංකීර්ණයි..

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother. ඔව්, පුළුවන් තරම් සරල කරන්න තමයි උත්සාහ කරේ. ඒත් සම්බන්ධතා ටික තේරුම් ගන්න ටිකක් අමාරුයි

  • @vMaliyaGamer
    @vMaliyaGamer3 жыл бұрын

    A assassin creed kochara asada කිව්වොත් මම aa songs වල download kra genne inewa. Thank you mee වගේ videos da ඒවාට. Nice video ake. නියමෙටම පැහැදිලි kranewa... Ake පාරක් බලලා nm තේරුම් ගන්නේ baa. Aith aith බලන්නේ one. Story ake සංකිර්ණය

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks buddy. මේක ටිකක් පැටලෙන කතාවක්නේ ඉතින්

  • @Ztvp22
    @Ztvp223 жыл бұрын

    සුපිරිම චැනල් එකක් අයියේ... ආය ම ගහන්න හිතෙනවා ගේම් ... 💙

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @dishan.sanjaya24
    @dishan.sanjaya243 жыл бұрын

    patta brother ,,, ahan inna aasai story eka.......

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @DOT_ff_x1
    @DOT_ff_x14 жыл бұрын

    INFO at NiRO thama oya gana kiwwe .oyanam patta ayye

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Info n Niro තමයි ඉස්සරලාම මම ගැන කිව්වෙ. Thanks brother.ජයවේවා

  • @visalproductions1019
    @visalproductions10193 жыл бұрын

    මාර වටිනවා සහෝදරයා..ඔන්න විසල් ලෝකය අපිත් ආවා

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි සහෝදරයා

  • @dilshanamantha2626
    @dilshanamantha26264 жыл бұрын

    Niyamai aiye maru kiyala wadak naa jayen jaya Niyametama therum kara maru supiri

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother.. දිගටම ඉන්න චැනල් එකත් එක්ක.. ජයවේවා

  • @dasunrajapaksha4314
    @dasunrajapaksha43142 жыл бұрын

    ඔයගෙ කටහඬ ලස්සනයි අයියෙ ඔයාට ජයෙන් ජය

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @user-gu4rn8kf4d
    @user-gu4rn8kf4d11 ай бұрын

    අයියෙ ASSASSIN'S CREED MIRAGE එක 2023/10/5 රිලීස් වෙනව ඒක රිලීස් උනාම ඒකෙ ස්ටෝරියත් මේ වීඩියෝ සිරියස් එකටම අලුත් වීඩීයෝ එකක් විදියට එකතු කරන්න ඕනි හොඳේ ❤💙💚💛💜

  • @Planet361

    @Planet361

    11 ай бұрын

    Game එක play කරලා ඉන්න ඕන ඉස්සරලාම

  • @user-gu4rn8kf4d

    @user-gu4rn8kf4d

    11 ай бұрын

    @@Planet361 ඔව් ඉතිං 😊 ASSASSIN'S CREED MIRAGE වල GAME PLAY TIME එක අනිත් ASSASSIN'S CREED ගේම්ස් වලට වඩා අඩුයි නේද?

  • @lalrajapaksha4788
    @lalrajapaksha47883 жыл бұрын

    Niyameta theruna aiye. Anith games walatath me wage wisthara dannako. Mara mahansiyak wela thiyenawa kiyala penawa. Dennatama bohoma sthuthi.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Welcome brother.. මහන්සියේ ප්‍රතිපල තියෙනවනෙ. ඒක තමයි අපේ සතුට. ජයවේවා

  • @gamingsasiya7515
    @gamingsasiya75152 жыл бұрын

    මේකනම් පිස්සුවක් තුන් වෙනි පාර බලන්නේ වීඩියෝ ටික 😍😍❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @dubmania5851
    @dubmania58513 жыл бұрын

    Thanks ayye. Niyamai...kathawa......mn oka gahanna hope weno...thanks lot

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    U r welcome brother

  • @gkspartans547
    @gkspartans5473 жыл бұрын

    Ade Assassin's creed wala Mechchara loku History ekak thiyenawa kiyala adai bro........Thanks vagema pattai

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ඔය හැම point එකක්ම game එක ඇතුලෙදිම අපට කියනවා. Games ඔක්කොම, අවධානයෙන් ගැහුවනම් අහුවෙනව. ඒත් එකදිගට නෙමේනෙ ගහන්නෙ. එතකොට අමතක වෙනවා... btw thanks brother

  • @gkspartans547

    @gkspartans547

    3 жыл бұрын

    @@Planet361 elama bro.... anika cracked games wala oya samahara scenes nane....😍

  • @pathumnuwan7157
    @pathumnuwan71574 жыл бұрын

    තැන්ක්ස් මචන්,වැඩෙ දිගටම කරගෙන යමු ❤

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    U r welcome brother. ඒ වගේම thanks ඔයාටත් encourage කරනවට. ජයවේවා

  • @kavindusaranga6265
    @kavindusaranga62653 жыл бұрын

    Ammo brother uba nam patta widihata In details kiyala denawa

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother . වෙනස තේරුණානම් එච්චරයි. ජයවේවා

  • @wapasela
    @wapasela3 жыл бұрын

    සුපර්බ්, ඔයා ගොඩාක් මහන්සි වෙලා තීනවා

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @sheharanilshan6156
    @sheharanilshan61563 жыл бұрын

    නියමයි සුපිරියට කියලා දෙනවා

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @chiranmt3056
    @chiranmt30562 жыл бұрын

    supiri habai vege vadie

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @tharushikarathnayake2182
    @tharushikarathnayake21822 ай бұрын

    මට හිතෙන විදිහට AC oddyssey ගේම් එකේ optimization එක හොදටම මදි. මගේ pc specs ryzen 7 5000H 16GB Ram RTX 3050 85W. ගේම් එකේ සෙටින්ග්ස් කොහොම වෙනස් කරත් 40 fps තමයි උපරිම ආවේ low settings දාලාත්. far cry 6 ultra 60 fps වලින් ප්ලේ කරගන්න පුලුවන් උනා. අනික් high end games එහෙමත් high ultra seetings වලින් 60 fps වලට වඩා ගන්න පුලුවන් උනා.

  • @Planet361

    @Planet361

    2 ай бұрын

    Original game එකද? හැබැයි මගෙනම් එහෙම වුණේ නෑ brother

  • @malidhuheshan4562
    @malidhuheshan45623 жыл бұрын

    asa ma gemak oka 🤘👍🙏

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @LahiyaSL
    @LahiyaSL4 жыл бұрын

    Patta bro mn assassins creed games walata loku kamaththak thibune na mata set une assassins creed 3 witharai me video series eka balanna patan gattama thamai therune hoda game series ekak miss karagatte kiyala

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    AC කියන්නෙ මේ වෙනකන් ආව ලස්සනම කතාවලින් එකක්. හිතාගන්නවත් බෑ කොහොමද එහෙම හදන්නෙ කියල. අනිවාර්යයෙන් ගහන්න. සමහර ගේම්ස් නම් boring. ඒත් කතාව ලස්සනයි. Valhalla වලත් graphics කොහොම උනත් story එක නියමෙටම තියේවි

  • @LahiyaSL

    @LahiyaSL

    4 жыл бұрын

    @@Planet361 Ow bro eka aththa mn AC video series ekama baluwa. bro supiriyata explain karala thiyenawa. lankawe 🇱🇰 me wage supiri channel ekak thiyena eka gana godak sathutuii 😍❤️

  • @imemes24
    @imemes244 жыл бұрын

    Supiri aiiya digatama ohoma karanna api innwa

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks machan..අනිවාර්යයෙන්, ඔයාලා ඉන්න නිසා තමයි මෙහෙම කරන්නෙ

  • @TeddyTalks
    @TeddyTalks3 жыл бұрын

    supiri. patta,a widihata kiyanawa. 👍👍👍👍👍👍😍😍😍

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @RavinduAX
    @RavinduAX4 жыл бұрын

    පට්ට බන්. ChAbhi යගෙ පෝස්ට් එක නිසා ආවෙ

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother. ඔයාගෙ comment එකෙන් දැනගත්තෙ ChAbhi post එකක් දාලා කියලා. Thanks again brother. ජයවේවා

  • @RavinduAX

    @RavinduAX

    4 жыл бұрын

    @@Planet361 එලම බන්.. content සුපිරියි. දිගටම කරන් යමු. ජය 💪

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    අනිවාර්යයෙන්. Thanks brother. ජයවේවා

  • @peththaipoththai
    @peththaipoththai4 жыл бұрын

    Logo maru karada😳good luck

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    ඔව් brother.. කීප දෙනෙක් කිව්වා වෙනස් කරන්න කියලා, ඉතින් කරා..

  • @kiththa2886
    @kiththa28864 жыл бұрын

    Aiye velawa pandra 2.00 yi me 14 veni parat video eka balanne part 2 ikmnata kiyanee ikmnatamaikmanata one oneeeemayi😁😁❤❤❤

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    අනිවාර්යයෙන් ඉක්මනට, ඉක්මනට, ඉක්මනටම ගේනවා.. ඉවසලා ඉන්න දවස් කීපයක්..

  • @Ztvp22
    @Ztvp223 жыл бұрын

    Assassinc creed ආය ගහනවා නම් ගහන්න ඕනි ඕඩර් එක මොකක්ද ??

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Release උන පිළිවෙලටම තමයි ගහන්න ඕන

  • @fnkid1267
    @fnkid12672 жыл бұрын

    ඇත්තටම කිව්වොත් ලස්සන Game එකක්..Black Flag තමයි සුපිරියටම හිතට වැදුනෙ ❤️

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    නියමයි

  • @sandeepafernando3827
    @sandeepafernando38274 жыл бұрын

    Chabhi nisa awe aiya nice video ♥️

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother. ChAbhi නිසා ගොඩක් අය ආවා. ජයවේවා 😀

  • @8dmusicstudio930
    @8dmusicstudio9304 жыл бұрын

    සුපිරියි ❤❤❤ . මෙච්චර මහන්සි වෙලා video එක හදලත් dislike කරපු අයත් ඉන්නවනේ .

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother.. ආ... ඒක සාමාන්‍ය දෙයක්. කොහොමත් එහෙම තමයි. ජයවේවා

  • @soapgaming99
    @soapgaming992 жыл бұрын

    For the 3rd time im watching again 😁✌️

  • @Planet361

    @Planet361

    Жыл бұрын

    Oh! Try to understand it properly. Ull be able 2 remember it

  • @PeoTechLk
    @PeoTechLk4 жыл бұрын

    Dana gana hitapu nathi deyak dana gaththa Thanks. Oya web ekak haduwoth hondai owa anith ayatath danagannath ekka ✌✌✌✌

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    ගොඩක් ස්තූතියි recommendation එකට. Web එකක් පටන් අරගෙන කරගෙන යන්න වෙලාව මදි brother ටිකක්. ඒත් සලකලා බැලුවොත් හොදයි වගේ අදහස. වෙබ් එකක් හදලා මේ වීඩියෝ link විතරක් share කරාට වැඩක් නෑනේ?

  • @PeoTechLk

    @PeoTechLk

    4 жыл бұрын

    @@Planet361 na mewa gana wistgara article dala. Tyawa kattiuata danaganna meeta wada wisthara ehema. ewage dekata mama nikn adahasa dunne

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    ඒක ගොඩක් වටින වැඩක්. ලංකාවට එහෙම වෙබ් සයිට් එකක් නැති අඩුව තියනවා. ගොඩක් ස්තුතියි අදහසට. හිතලා බලලා හොදම විදියට පටන් ගනිමු

  • @returnff7295
    @returnff72952 жыл бұрын

    Aye Maru patta

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @sumalsathruwan1419
    @sumalsathruwan14194 жыл бұрын

    Good job... keep it up.. 💪❤

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    Thanks brother. ජයවේවා

  • @senzey-b8l
    @senzey-b8l3 жыл бұрын

    අනේ කොල්ලෝ සුපිරි....................

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother

  • @UmeshIHewavitharanaClearsky
    @UmeshIHewavitharanaClearsky4 жыл бұрын

    සුපිරියි විස්තර කිරීම. ආසාවෙන් බැලුවා. වෙලාව යනවා දැනුනෙත් නෑ

  • @Planet361

    @Planet361

    4 жыл бұрын

    ගොඩක් ස්තුතියි. කතාවත් අහන් ඉන්න හිතෙන ජාතියේ එකක්නෙ. Game series එකක තියන හොදම කතා වලින් එකක්

  • @randithvidusha3460
    @randithvidusha34603 жыл бұрын

    මේකෙ සිද්දිය තේරුම් ගන්න බැරුව හිටියෙ,ලොකු දෙයක් තේරුම් ගත්තඑක.

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother.. හැම එකක්ම එකින් එකට සම්බන්ධ වෙන නිසා ටිකක් අමාරුයි තේරුම් ගන්න. දැන් හරිනේ. ජයවේවා

  • @randithvidusha3460

    @randithvidusha3460

    3 жыл бұрын

    @@Planet361 ඔයාගෙ telegram chat එකට add වෙන්න බෑනෙ.

  • @uddeepthelashan7307
    @uddeepthelashan73073 жыл бұрын

    pissu hadei patta aa maramwatina video ekak

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @chanakasadaruwan7783
    @chanakasadaruwan77832 жыл бұрын

    සුපිරි යක්..අයියා ..👌🌹🤗🌹👌🌹👌👌🌹🌹

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    Thanks buddy

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf3 жыл бұрын

    පට්ටාම series ekak machn දිගටම ඔනේ❤️❤️ subs ekakuth demma onna ❤❤️🤭

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. මේ series එක complete කරල තියෙන්නෙ. ජයවේවා

  • @Songoku45688
    @Songoku4568823 күн бұрын

    History A thank you ezio auditore for that 😢 my you rest in peace mentor ❤

  • @Planet361

    @Planet361

    19 күн бұрын

    Yep 🥹

  • @sakuteacherst-sl805
    @sakuteacherst-sl8053 жыл бұрын

    Subscribed

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks sis. ජයවේවා

  • @navo2647
    @navo26473 жыл бұрын

    සුපිරියටම කියල දුන්න අයියේ..සබ් කරා..❤️

  • @Planet361

    @Planet361

    3 жыл бұрын

    Thanks brother.. ජයවේවා

  • @stv6272

    @stv6272

    3 жыл бұрын

    athal nam ithin dalabuwa thamai dalabuwa fun tem kzread.info/dash/bejne/hp2Zz9J7npq6g8o.html

  • @isuruisuru9045
    @isuruisuru90452 жыл бұрын

    Oya kwadda aiye adu padu tiyena vedio kare aa😑🤔❤️ 1000000% pahadili

  • @Planet361

    @Planet361

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සහෝදරයා