කෑම බෙදන රොබෝ යාළුවෝ | Cafe Robot | Restaurants in Sri Lanka

රෙස්ටුරන්ට් එකකට ගිහින් කෑම කන්නෙ බඩගින්නටම විතරක් නෙවෙයි. වෙනස් වෙනස් විදියෙ අත්දැකීමුත් ජීවිතේට එකතු වෙන නිසා. ඔන්න මෙතනින් ඔයාලට පුලුවන් වෙනස්ම විදියෙ අත්දැකීමක් විඳගන්න. අනිත් එක මේ අත්දැකීම ඔයාලට විඳගන්න පුලුවනුත් මෙතනින්ම විතරයි.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog #Restaurant #Food

Пікірлер: 753

  • @HelloExplorersLK
    @HelloExplorersLK3 жыл бұрын

    අඩෝ ඒක මරු ... ලංකාව මාර දියුණුයි නෙහ් ❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනිවා අනිවා සෙල්ලම් නෑ ඉස්සරහට 😊♥️

  • @dilhaninadeesha1326
    @dilhaninadeesha13263 жыл бұрын

    මුලින්ම ඔයාලා දෙන්නටම සුබම සුභ අලුත් අඋරුද්දක් mama ගොඩාක් kalekin oyalage video balanne mata thawa video balanna thiyanawa kuchee buchee chanal ake godak adarei dennatama karana hama deyakma සාර්ථක wenna kiyala mage hadawathinma suba pathanawa bs

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආහ්. ගොඩම ගොඩාක් ස්තූතියි. ඔයාටත් සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි අපිත් ගොඩාක් ♥️😍♥️

  • @samodyaudumalagala929
    @samodyaudumalagala9293 жыл бұрын

    So cute akki .love u soo much akki and ayya😍😍 .ada viedo ek superb. Nice .🤗🤗💪💪✌️keep it up 💪💪

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you so much darling nanga 😍😍 Love you more ❤️❤️🤗🤗

  • @chamila2rendage237
    @chamila2rendage2373 жыл бұрын

    අදත් ලස්සනයි ❤😍 හැමදාම සතුටින් ඉන්න

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️

  • @isharafernando2060
    @isharafernando20603 жыл бұрын

    එහාපැත්තෙ ඉන්න ජෝඩුව බලනව ඇති මුන්දෙන්නට පිස්සුද කියල 😂

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඔව් අප්පා මේ බුචී එක්ක බෑනෙ...🙈 එක කපල් එකක් විතරක් නෙමේ සැරෙන් සැරේ එක එක කට්ටිය ආවා. මට හෙමින් කතා කරන්න දෙන්නෙත් නෑ 😁🙈

  • @d.l8795

    @d.l8795

    3 жыл бұрын

    @@MagicCompass Ow starter eka kaddi couple eka nagitala gilla 😂😂ka gahana nisa achchara idaganna than tiyeddi ee couple eka lagatama gin ida gena ka gahanna gatta pav vade😂

  • @sadunigunawardha1130
    @sadunigunawardha11303 жыл бұрын

    ඇත්තටම oyala dennage hema vidio ekakma mnbalanawa.lassanayi

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනේ ගොඩාරියක් ස්තූතිය නංගි. දිගටම අපිත් එක්ක ඉන්න... ආදරෙයි ❤️❤️🤗🤗

  • @achiniindrachapa3395
    @achiniindrachapa33953 жыл бұрын

    Shooi ane oyale videos poddakwt kammali ne....💪😍😚

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍😍😍

  • @dewminichathurika7743
    @dewminichathurika77433 жыл бұрын

    Eka nam maru. Math yanawa mekata. Niyama vidio ekak. Niyama aluth adahas thakshanaya gana me vidiyata vidio walin pennana eka loku deyak.mokada mehema dewal tiyenawa dakkama apitath yanna asa hithanawa. Budu saranai akkitai aiyatai.

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. මේ වචන අපිට ගොඩක් ලොකු හයියක්. ඔන්න ඔයා ගිහින් අපිටත් කියන්නකො ඔයාගෙ අත්දැකීම. 😍❤️😍

  • @chethihalangoda8903
    @chethihalangoda89033 жыл бұрын

    It's grate. Good luck ❤️😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you darling ❤️🤗

  • @roshshali8182
    @roshshali81823 жыл бұрын

    Wenada wagema adath harima asawen baluwa. Good luck akki & aiya. Adarei dennatama ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩාරියක්. ❤️😍❤️😍❤️

  • @kavethma8691
    @kavethma86913 жыл бұрын

    ❤️❤️ මම හිතුවෙ මුලින්ම සිංදුව කියන්නෙ අයියට කියලා 😂😂බලද්දි රොබොට ඇයි අයියට වෙනස් කම්😕😕💓💓

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඉතින් රොබෝ ඇස් වලින් කතා කරානෙ ඒකයි වුනේ 🙈🙈😁😁

  • @kavethma8691

    @kavethma8691

    3 жыл бұрын

    ,එකනේ ඒ උනාට අයියට වෙනස් කම් 😂😂❤️

  • @kithminihansika9398

    @kithminihansika9398

    3 жыл бұрын

    😂😂

  • @geshinimusic4573

    @geshinimusic4573

    2 жыл бұрын

    😂😂😂😂😂😂

  • @Queety-6.11

    @Queety-6.11

    Жыл бұрын

    @@MagicCompass vccxx,z,,,ංක් ල්ල්ෆ්ංෆ්ඩ්ව්හොඋන්ල්ල්ල්ලීඊඊඋක්ක්ට්ට්ටෙක්ක්ක්ක්ක්ක්ග්126790ද්ද්ව්ට්‍යුඉඔප්ප්පස්ස්ඩ්ෆ්හ්ක්ක්ල්‍ක්ක්ංව්බ්න්ම්ම්ජ්ජ්හ්ග්බ්ග්න්හූඉලිජ්ජ්න්හ්බ

  • @Gossip10482
    @Gossip104823 жыл бұрын

    අලුත් විදියේ වැඩක්..මරු ඒකත්...♥️😇😎✌️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඔව් අඩේ නියම වෙනසක් ❤️❤️😍😍

  • @Gossip10482

    @Gossip10482

    3 жыл бұрын

    @@MagicCompass යන්න ඕන බලන්න.😇😎✌️

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial3 жыл бұрын

    සුපිරිනෙ.... ❤❤❤❤✔💋💋💋

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඔව් අඩේ නියමයි ❤️❤️

  • @rush4718

    @rush4718

    3 жыл бұрын

    සුපිරි තමා😌

  • @vileshkadelivera3234
    @vileshkadelivera32343 жыл бұрын

    Supiri anee😍😍..kamath raha Pataii.. ee robot experience eketh niuamai..akki aiyyath niuamaii hamedamath wage..❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Ane godaaaariyak sthuthi nangi hamadama wage awilla ape videos balala apiwa motivate karanawata. Me wachana apita lokuma loku ashirwadayak. Digatama apith ekka inna.... Adarei godak ❤️❤️😘😘

  • @vileshkadelivera3234

    @vileshkadelivera3234

    3 жыл бұрын

    @@MagicCompass aniwaryen innawa akki and aiyya..apitath ogolan hinawak denawa hamedamath me video walin..😊❤❤😘😘

  • @rashmianuththara995
    @rashmianuththara9953 жыл бұрын

    Aththatama ape akki harima lassanai aiya th e wagema lassanai. E robotsla nm shoi ane.akki ge song ekath lassanai. Adarei budusaranai dennatama.

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Godariyak sthuthi nangi hamadama wage ape videos balanna enawata. Apith adarei godaaaaaak ♥️♥️🤗🤗😘😘

  • @uvindusahan947
    @uvindusahan9473 жыл бұрын

    අඩේ සින්දුව පට්ට ඈහ්... 😊😊😊😊❤️❤️😁

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි හොඳේ. 😍😍

  • @madhukasithara3911
    @madhukasithara39113 жыл бұрын

    Adareiii godak oyl dennatam❤️☺️aiyge kacha kacheta mara asaiii ☺️❤️🌎hamadam oyl ekka innwa api

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Apith adarei godama godak 🤗🤗 Aiyage kacha kacheta asa tika denei, e kiyanne oya ein ekkenek 😁❤️

  • @pavisgraphicstudio
    @pavisgraphicstudio3 жыл бұрын

    Akki lassana wela ❤️❤️😍😍😍..paw ane aiya pizza eka ganiddi akkige muna...

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි. 😍😍 හෙ හේ.... ඇයි අනේ මන් කන්න හදපු එකනෙ උදුරගත්තේ. 🙈🙈😁😁

  • @sanayaranasinghe2880
    @sanayaranasinghe28803 жыл бұрын

    Akkata lassanata sindu kiyana puluwane lassana voice ekak 🙈❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනේ තැන්කූ ඩාලිං 🙈🙈 දැන් නිකන් සතුට දෝරෙ ගලා ගිහින් තියෙන්නෙ 😁😁 ආදරෙයි ♥️♥️🤗🤗

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara61353 жыл бұрын

    Hamadamath wage niyami nangi , malli.. Hadawathinma suba pathanawa..50k wenna ikmaninma..👍👍😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආශීර්වාදයට. ❤️😍❤️😍❤️

  • @Sudarshi2021
    @Sudarshi20213 жыл бұрын

    ලංකාවේ කොල්ලන්ගෙ සුපිරිම වැඩක් !! ආඩම්බරයි 🇱🇰

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඔව්. පට්ටම ආඩම්බරයි. 😍❤️😍

  • @shainiumaya9573
    @shainiumaya95733 жыл бұрын

    Ane oylage hma vlog ekakma blnwa..godak adreiii..parissamen sathutin inna....❤❤❤💞💞💞

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආදරෙයි අපිත් ගොඩාක්.😍❤️😍

  • @thilakshiwijewickrama
    @thilakshiwijewickrama3 жыл бұрын

    අක්කි බෝලේ ලස්සන වෙලා😘😘 ආදරෙයි දෙන්නටම❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Ane thank you darling 🙈♥️ Adarei godaaaak 🤗😘

  • @cakebash8862
    @cakebash88623 жыл бұрын

    Love you & your videos ❤ May God Bless u😘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you soooooooooo much. Love You too😍❤️😍❤️😍❤️😍❤️

  • @charuninawarathne
    @charuninawarathne3 жыл бұрын

    අක්කී අද ගොඩක් ලස්සනයි.. ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    aneee thank you nangiyoooo ♥️♥️😘😘🤗🤗

  • @user-ku9kj8mn1y

    @user-ku9kj8mn1y

    2 жыл бұрын

    අක්කා english අයියා සිංහල

  • @chamodinawodya5967
    @chamodinawodya59673 жыл бұрын

    Mage akki bole 13weni comment eka. Adareiii manika. Oyala komath special

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනේ අපිත් ගොඩාරියක් ආදරෙයි නංගියො 😍😍 තැන්කූ අනේ දාපු ගමන් අපේ වීඩියෝස් බලනවට ♥️♥️🤗🤗

  • @GameHaven858
    @GameHaven8583 жыл бұрын

    Video eka ptta 😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. ❤️😍❤️

  • @tharikasoyza6201
    @tharikasoyza62013 жыл бұрын

    Yanna onama tanak thank you akki & ayye adarei

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Ow ow aniwa. Wenasma experience ekak ♥️😍

  • @maneeshawijawardana6457
    @maneeshawijawardana64573 жыл бұрын

    Ane aiye akke ada video eke nan patta Hina wewi baluwa video eke Mata thaniyen hina amma ahannewa mokeda lameyo thaniyen hina wenne kiyala 😂😂 oyala dennata hamedame aderei loku posh kam nathi nisa 😘😘😘 Budusarenai Parissemin inne

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ටකස් ගාලා අම්මටත් පෙන්නුවනම් දෙන්නත් එක්කම හිනා වෙවී බලන්න තිබ්බා. නැත්නම් අම්මා බය වෙයි දුවට පිස්සු හැදීගෙන එනවා කියලා. හෙ හේ. 😁😁 ගොඩාක් ස්තූතියි නංගි අගය කිරීමට. ආදරෙයි හැමදාමත්. 😍😍❤️

  • @piyumisashikala8644
    @piyumisashikala86443 жыл бұрын

    Haha Anuradha ayya’s explanations though 😂♥️ Akkiya you have such a nice voice 😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    He has so many expressions 🙈🙈😜😜 Ane thank you sooo much darling 😍😍 Love you ❤️❤️😘😘

  • @wasanthakumara-xx8xc

    @wasanthakumara-xx8xc

    Жыл бұрын

    කතා කරන්න❤

  • @tharikasoyza6201
    @tharikasoyza62013 жыл бұрын

    ආසම සිංදුවක් 🤩

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    මාත් 😍♥️👌

  • @sachinipremasiri4480
    @sachinipremasiri44803 жыл бұрын

    Ada niyamai akka ayya.. 💫🤗❤ jaya wewa!!!

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගී. 😍❤️😍

  • @pramiladesha5590
    @pramiladesha55902 жыл бұрын

    කවුරුත් කියන්නෑ යශි අක්කගෙ විශිෂ්ඨ ගායන හැකියාව ගැන 😏😏 ඔයා තමයි හොදටම කිවුවෙ 😍😍 ලස්සන වොයිස් එකක් ඇත්තටම සින්දුවක් කරමු අයිය එක්ක ආතල් විශුවල් එකක් එක්ක අනිවා ආදරෙයි 😍😍😍😍👍

  • @DiaryofLove
    @DiaryofLove3 жыл бұрын

    නරකද දෙන්නත් එක්ක ගීතෙන් ගීතෙ තරගයක් vlog එකක් කරොත් 😁😍පොඩි idea එකක්🙃.... ආදරෙයි දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි ❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආහ්.. ඒකත් මරු අයිඩියා එකක්. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @djnimentertainment1990
    @djnimentertainment19903 жыл бұрын

    Niyamai♥️🔥🤘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    තැන්කූ වේවා ♥️♥️😍😍

  • @imashamadurangi77
    @imashamadurangi773 жыл бұрын

    Aiyata wagema akkitath lassanata sindu kiyanna pualuwanne. adath dennama lassanaii. adarei dennatama ❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනේ ගොඩාක් ස්තූතියි මේ ආදරනීය වචන වලට... 😍😍 ආදරෙයි ගොඩාරියක් ❤️❤️🤗🤗

  • @imashamadurangi77

    @imashamadurangi77

    3 жыл бұрын

    ❤❤

  • @Hashan_vlogs
    @Hashan_vlogs3 жыл бұрын

    Ade kohomada dennata, ma thana dakka yanna asawen hitiye oya denna gihin vlog eka karapu nisa thawath asa hithuna yanna ❤❤🤘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඔන්න එහෙනම් දෙන්නත් එක්කම ගිහින් ෆුල් ආතල් එකකුත් අරන් වීඩියෝ එකකුත් කරන්ම එන්න පුලුවන්. ❤️❤️😍

  • @achinisandareka416
    @achinisandareka4163 жыл бұрын

    Superb 😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank youuuuu 😍😍❤️❤️

  • @dilkitharuka5240
    @dilkitharuka52403 жыл бұрын

    Woow akki & aiya .akkige voice ek maru

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනේ තැන්කූ නංගියො 😍😍 ආදරෙයි ගොඩාක් ❤️❤️😘😘

  • @tharugunasekara9233
    @tharugunasekara92333 жыл бұрын

    පිච්චා එක 😂😆💔... Patta ඈ.. අපිත් යනව ළඟදීම.. thank you social media dakkata review eka dakke oya dennagen ❤️❤️❤️💕

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. ගිහින් බලලා ඔයාගෙ අත්දැකිමත් අපිත් එක්ක බෙදාගන්න හොඳේ. 😍❤️

  • @chathurinavoda6662
    @chathurinavoda66622 жыл бұрын

    මරු අනේ රොබෝ නම් සුපිරියි ඒ කෑම කඩේ ජය වේවා♥️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😍❤️❤️😍

  • @bhagyasewmini6421
    @bhagyasewmini64213 жыл бұрын

    ❤️ niyamai akka and aiya❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි නංගී. 😍❤️😍

  • @sitharasithara4719
    @sitharasithara47193 жыл бұрын

    Adanam video eka fattama fattama fattaaaa akki ei oya aiyata ehema kare robo ekka jeewitha kalema ennawa kyl 🤣🤣🤣 kema tikath pattama rasa patai aaa amathaka wenawa thawa dingen akki ada marama lassanai 🙈🙈🙈

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩම ගොඩාරියක් නංගී. ඒකනෙ බලන්නකො කෑම ගෙනාව ගමන් රොබෝව ලොකු උනා මට වඩා. 🙈🙈🙈 අක්කගෙන් අහන්න ඕනෙ බලන්න මොකද්ද රහස කියලා. 😁😁❤️❤️😍😍

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh42423 жыл бұрын

    Super ane kama kothanada Akka aiya ethana.1 comment hamadamath oyala ekkai

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අපි කෑම හොයාගන හොයාගෙන යන්නෙ 🙈🙈😁😁 ගොඩාරියක් ස්තූතියි දාපු ගමන් අපේ වීඩියෝස් බලනවට... ආදරෙයි ♥️♥️

  • @dilmidisanayaka9826
    @dilmidisanayaka98263 жыл бұрын

    Akki oyge voice ek godk lassani....😘😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    aneeee 🙈 Thank you so much nangiyo ♥️♥️😘😘

  • @countryroads3540
    @countryroads35403 жыл бұрын

    යශී හෙන ගායිකවක්නේ :D ආ අපිට දෙන් නැද්ද දැන් අහ් !

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    නිකන් ගායිකාවක් නෙවෙයි. විසාරද කෙනෙක්. 🙈🙈😁😁

  • @shashipraboda8165
    @shashipraboda81653 жыл бұрын

    Great ❤❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank youuuuu 😍♥️🤗

  • @disara9332
    @disara93322 жыл бұрын

    Api ada giyaa akke.... aththatama methana maruuu... shoi... Thanks me wage lassana , rasa kema tyna then apata kiyanawata adarei godak. Oyalawa ada mathak una mata ❤️❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @ceylon5860
    @ceylon58603 жыл бұрын

    good video and good concept

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you for watching 😍😍❤️❤️

  • @kumaripathirana7192
    @kumaripathirana71923 жыл бұрын

    Wooou niyamai Thanks you oyalata

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    thank you ape video eka baluwata 😍😍 Adareiiii ♥️♥️🤗🤗

  • @imeshnew4842
    @imeshnew48423 жыл бұрын

    පට්ට පට්ට පට්ට ඉක්මන්ට ලක්ශේ ගහන්න🙏❤️❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. 😍❤️😍❤️😍❤️

  • @arunaanddilini9418
    @arunaanddilini94183 жыл бұрын

    Wow Wow...Super experience...😍😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    තැන්කියූ ඩබල 😍♥️

  • @pavisgraphicstudio
    @pavisgraphicstudio3 жыл бұрын

    Supiriii... ekanm ..❤️❤️❤️😮

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank youuu ♥️♥️😍😍

  • @nadeevlogs583
    @nadeevlogs5833 жыл бұрын

    Ammoo akki lassanai ane ... 😍😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අම්බෝ තැන්කූ 🙈 ආදරෙයි ♥️♥️🤗🤗

  • @mariaf4635
    @mariaf46353 жыл бұрын

    Good job 👍🏻

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you so much ❤️❤️

  • @melanineye
    @melanineye2 жыл бұрын

    Ape paththe✌️🌼

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    ❤️😍❤️

  • @uthpalamadhushini1036
    @uthpalamadhushini10363 жыл бұрын

    Waradina ewa wadiyen dnna berida... video eka niyamai 😍😍😍😍😋😋😋

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    දැන් වැඩිය වරදින්නෙත් නෑනෙ අප්පා. 🙈🙈😁😁

  • @devikasanjeewani874
    @devikasanjeewani8743 жыл бұрын

    Akki lassanata sing karane. Ane apitath yanna asa hithuna ethanata kama kanna. ❤❤❤❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඔන්න එහෙනම් දෙන්නත් එක්ක වෙලාවක යන්න. 😍❤️😍❤️😍

  • @dinushadarshani6663
    @dinushadarshani66633 жыл бұрын

    Akkita lassanata sindu kiyanna puluwanne.lassanama lassanai.oyalage videoes giya dawas tike balanna bari una.mage thatha nathi una.adai me video eka baluwe.parissamin inna ahenam dennama.budusaranai

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනේ නංගියෝ. අපිට ගොඩාක් කණගාටුයි. ශක්තිමත්ව ඉන්න. තාත්තගෙ ආශිර්වාදය හැමදාම ඔයා ලඟම තියේවි. 😍😍❤️

  • @shenshen5115
    @shenshen51153 жыл бұрын

    Aneee e kama nm patta rasa patai😓😓 akkage voice eka nm maru aaa😍adareii😘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ow ow rasata thibba 😍 Anee thank you soooo much 🙈🙈 Adareiiii ♥️♥️🤗🤗

  • @sanduperera2455
    @sanduperera24553 жыл бұрын

    ලස්සන වොයිස් එක ❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනේ 🙈🙈 තැන්කූ වේවා 😍😍 ආදරෙයි ❤️😘

  • @nethudamayanthi653
    @nethudamayanthi6533 жыл бұрын

    Onna awa mage jivitha dekaaaaa.man harima asawen hitiye ada dawase.ada brahaspathindane.😍.mn adarei mage akkatai aiyatai

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආදරෙයි නංගියො අපිත් මහ මෙරක් තරම්. ❤️😍❤️

  • @shyniewickramasinghe5953
    @shyniewickramasinghe59533 жыл бұрын

    Apith liyanagemulla..aiyo Ape gewal gawatama awillane..kiuwewath nahane..aderei😘😘😘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ.... කලින් දන්නෙ නෑනෙ අප්පා. ආයෙ දවසක එද්දි කියන්නම්කො. ආදරෙයි අපිත්. ❤️😍❤️

  • @thanurikoshila6731
    @thanurikoshila67313 жыл бұрын

    Fantastic 😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you sooo much. 😍❤️😍

  • @chanukiperera7243
    @chanukiperera72433 жыл бұрын

    Maru place ekak yanna asa hituna.good video

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    dawasaka gihilla balannako. Thank you nangi ♥️♥️😍😍

  • @Sandali_Kodippili
    @Sandali_Kodippili3 жыл бұрын

    අනේ කෑම ටික🤩🤩 මාරම රසපාටයි.

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    මාරම රසට තිබ්බා සිරාවටම. ❤️😍❤️

  • @heshdsrm3913
    @heshdsrm39133 жыл бұрын

    Ammo ehenan oyla robolagenuth wada gaththa neda😌😌😌 patta patta,,,,,niyamai hode adath vedio eka

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ow ane mulma parata mehema experience ekak gatte. Thank you soooo much, adareiiii ♥️♥️😘😘

  • @sumedalihini2604
    @sumedalihini26043 жыл бұрын

    Akkigee lassana ❤️❤️❤️.adath lassanai gdak supiri akki ayye.😍😍😍😍😍😍kama tikanme maru hode.🥰🥰🥰🥰🥰

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි නංගි හැමදාමත් අපිව මේ විදියට දිරිමත් කරනවට. 😍😍😍❤️

  • @anugirl9124
    @anugirl91243 жыл бұрын

    Superb🤩

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thanx a lot. ❤️😍❤️

  • @nuwanchathuranga6416
    @nuwanchathuranga64163 жыл бұрын

    නියමයිනේ 😍😍😍🤩

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @dilinifernando7613
    @dilinifernando76133 жыл бұрын

    Akkage lassana😍😘aiyath katha naa lassanii ithin😁😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි හොඳේ. ❤️😍❤️

  • @sujinibamunuarachchi907
    @sujinibamunuarachchi9073 жыл бұрын

    Ane api menik keta deka .enakam htye kema argenaaa ,adarei dennama godak parismata me kale kema kankota pitin ,budusaranai

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ආදරෙයි හොඳේ පැලෙන්න. 😍❤️😍

  • @pgspriyadarshani2343
    @pgspriyadarshani23433 жыл бұрын

    Oyala dennage saralakamata ගොඩක් ආදරෙයි ..lankawata,awa gaman enwamai oyala ekka kama welak kanna yanna

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනිවාර්‍යයෙන්ම එන්න. අපි කමු සුපිරි කෑමක්. ආදරෙයි ගොඩාක්. ❤️❤️❤️😍

  • @pgspriyadarshani2343

    @pgspriyadarshani2343

    3 жыл бұрын

    @@MagicCompass danuth me burger vedeo eke tipitip kalla blnna gaman kela peragena

  • @yasharasachinthani392
    @yasharasachinthani3923 жыл бұрын

    Lassanai😍😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @BIGEATERS
    @BIGEATERS3 жыл бұрын

    Good job ❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thanx a lot. ❤️😍❤️

  • @sandalihewage8452
    @sandalihewage84523 жыл бұрын

    Woww nice one😂💚💜

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you sooo much. ❤️😍

  • @kitchenbro1832
    @kitchenbro18323 жыл бұрын

    Nice 🤗🤗🤗👈

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank you bro ❤️❤️😍😍

  • @avishkasewmini6999
    @avishkasewmini69993 жыл бұрын

    අඩේ ඒක නම් මරු 😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️😍

  • @dinugunarathna8517
    @dinugunarathna85173 жыл бұрын

    Ammo akkige voice eke lassana. Love you

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනේ ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි. 😍❤️

  • @user-il1de7hw4p
    @user-il1de7hw4p3 жыл бұрын

    Akkaga aduma mara lassanai

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    T-shirt එක වීඩියෝ එක කරපු දවසෙ යාලුවෙක් දුන්නෙ 🙈🙈😍😍 Thank you ❤️❤️

  • @ishararuwanthika1850
    @ishararuwanthika18503 жыл бұрын

    Akki.lassanaii.❤

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN3 жыл бұрын

    රොබෝ ද අනුරාධ ද.. 🙄😜 Love you guys ♥️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    හම්බෝ...... දෙලොවක් අතර..... 😜😜😜 Much love. 😍❤️😍

  • @ravindu1119
    @ravindu11193 жыл бұрын

    Akki oya sindu kalla lassanata kiuva.Sinduvak karannako 😎😌❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි. 😍❤️😍❤️😍❤️❤️

  • @dilmishihara65
    @dilmishihara653 жыл бұрын

    Maru...ane video akak ankan bln hitiya .adrai dannata ithing hamdama

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනේ ගොඩාරියක් ස්තූතියි නංගියො 😍😍 අපිත් ආදරෙයි ගොඩාක් ❤️❤️😘😘

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka57323 жыл бұрын

    Ohoo ayet kama godkin ennooo ❤️🙆

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනිවාර්‍යයෙන්ම. 😍❤️😍

  • @Silyinparis
    @Silyinparis3 жыл бұрын

    Ade marune😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    නයිස් නේ? 😍

  • @harshanijayamini7071
    @harshanijayamini70713 жыл бұрын

    අනේ අක්කිගේ සිංදුව... 😍😍😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි නංගී. ❤️😍❤️

  • @sewminimadhushani3692
    @sewminimadhushani36923 жыл бұрын

    Akki babage lassana ...😘😘

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අනේ 🙈🙈😍😍 ආදරෙයි ඩලෝ... ❤️❤️😘😘

  • @avishkasewmini6999
    @avishkasewmini69993 жыл бұрын

    Robo service concept ekak eka nm superb😏

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඔව් මාරම තැනක්. 😍😍😍

  • @maheshkumara8610
    @maheshkumara86103 жыл бұрын

    Good ❤️❤️❤️

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank youuuuu 😍😍♥️♥️

  • @chamindakumara3868
    @chamindakumara38683 жыл бұрын

    ෂා නියමයි 💖💖💖💖💖

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @thanujakumarai7658
    @thanujakumarai76582 жыл бұрын

    Wow😱 supiri ane robot,, ummmmmA

  • @MagicCompass

    @MagicCompass

    2 жыл бұрын

    😍❤️❤️😍

  • @Amasha_Herath
    @Amasha_Herath3 жыл бұрын

    අනේ අපේ අනුරාධ අයියට හැමදාම අසාධාරණේ නේද😁❤️🙈

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    හිතලා සී ෆුඩ් ගත්තෙ නැතෝ 🙈🙈

  • @Amasha_Herath
    @Amasha_Herath3 жыл бұрын

    මෙවුන් දෙන්නට පිස්සුද කියලා බලනවා ඇති😂❤️🙈

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    අඩේ ඔව් හොඳේ 😂😂

  • @sachithranishadani9984
    @sachithranishadani99843 жыл бұрын

    Akki panah sinduva lassanata kiuva😍

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    aneeeee 🙈🙈 Thank you darling 😘😘 Adarei godak ♥️♥️

  • @veenupeiris5614
    @veenupeiris56143 жыл бұрын

    Akkta lassanata sindu kiyna pluwane e....

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍

  • @travelwithlove441
    @travelwithlove4413 жыл бұрын

    Ane eka maraine thank you oyalata meka gana pennuwata

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ඔන්න ඔයා ගියාම අපිටත් කියන්නකො ඔයාගෙ අත්දැකීම 😍❤️😍

  • @travelwithlove441

    @travelwithlove441

    3 жыл бұрын

    @@MagicCompass aniwarenma 😍😍

  • @ackkumari305
    @ackkumari3053 жыл бұрын

    Superb!

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    Thank youuuu 😍😍❤️❤️🤗🤗

  • @ackkumari305

    @ackkumari305

    3 жыл бұрын

    Akki oyala Q and A ekak karannako?

  • @pamodawithna4819
    @pamodawithna48193 жыл бұрын

    Wow....godak asawen beluwa.lassanai.

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @countryroads3540
    @countryroads35403 жыл бұрын

    Ade laasanai video eka maara fun , aiyo pizza eka gattama yashige muna bimata watuna oi hammo

  • @MagicCompass

    @MagicCompass

    3 жыл бұрын

    ලොවෙත් හිතුවෙ නෑ පීසා එක මන් ආක්‍රමණය කරයි කියලා. 🙈🙈😁😁😁 පට්ටම් තැන්කූ හොඳේ අගය කිරීමට ❤️😍❤️

Келесі